හෙලිකොප්ටරෙන් හෙලිකොප්ටරේට පැන යාපනේ ගිය හැටි|අංජනම් එළියෙන් කන්ටේනර් මුදා හරින බිම්මලා ගුරුන්නාන්සේ
ฝัง
- เผยแพร่เมื่อ 31 ม.ค. 2025
- හෙලිකොප්ටරෙන් හෙලිකොප්ටරේට පැන යාපනේ ගිය හැටි | අංජනම් එළියෙන් කන්ටේනර් මුදා හරින බිම්මලා ගුරුන්නාන්සේ | BUKIYEWISTHARE | TAPROBANETV | #bukiyewisthare #taprobanetv #malimawatakotiyak #malimawa #npp #punarudaya #akd #wasanthasamarasinghe #hariniamarasuriya #passport #srilankaparliament #slvsaus #slvsauslive #ausvssl #ausvssllive #slcricket #galle #testcricket #sanathjayasuriya #slteams #slcricket
මේ බොරු කයියාරු තවදුරටත් විශ්වාස කරන උන් මිනිසුන් වෙන්න බැහැ
ඉක්මනි අනුරය ඇතුලු හොරනඩෙ එලවමු
❤❤❤❤❤❤
Sure ekatàma karamu wade !
❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤
අනුරට බෑ බෑ බෑ අප්පා😂😂
තැප්‍රො ආදරෙයි ඇත්ත කතා කරනවට.🌹🌹🌹🌹🌹🌹🌹
රගපාන්න ගත්තු යාපනයේ පුරවැසියෝ ටික හොඳට චෙක් කරලා බලල ගන්න ඇත්තේ නේද? මහින්ද රාජපක්ෂ එක්ක ගේම ඉල්ලපු හේතුව දැන් තමයි තේරුනේ.
බැරි එකාට බෑම තමයි😢😅
පුලුවන් කියලා හිතන එවුන් තාම ඉන්නවා.....
තඹුත්තේගම නයා දැන් පෙන්වනවා😢😅
සමහර අයට හිතලා යමක් අවබෝධ කරගන්න කාලයක් යනවා මේ වැඩසටහන මගින් කතා කරන කරුණු හරිම වට්නවා යථාර්ථය තර්කානුකූලව අවබෝධ කරගන්න ස්තුතියි bro හෙටත් එන්න ❤❤❤😂😂😂
පච අන්ඩුව නාන එකෙ ඉවරයක්ම නැනෙද
කයියෝ හානවා හැමක් මඩවන්න ඕනෙත් නැහැ වපුරන්න පුළුවන් එක පාරම😂😂😂
කයියා
බයියා
ටොයියා 😮
ඉල්ලා අස්වෙන වැලයි, මලිමාවේ සමුපකාර පරදින වැලයි ඔපන් වෙලා කෙදිරි ගෑවෙන්නම
තබුත්තෙතම කවටයා රූකඩ අනුසාරයෙන් දැන් පෙන්වනවා
ඔක්තොබර්. ස්පෙෂල්...
රතු. කාලෙ. බතුයි....
පොල්. සම්බොලයි..
අනේ කෙබර රජා
පච අනුර අයියේ ලැජ්ජයි😄😄😄😜😜
හොද වෙලාවට අනුර .හෙලිකෝප්ටර් තුනක් කිවිවෙ අද ගියේ දේකකින්නේ
පචේ කුමර
මඩේ ලගින
වඩේ නතර
කරපු පවට
කඩේ ඇරපු
නඩේ තවම
පඩේ අරින
සද්දෙ වාතරමයි
මළ පහ නටාකලෙ මනිද
කලා 😮 කලා
නමුත් සටායා බලන විටදි
උංඔක්කොම
කාල මෙයා. 😮😮😂😂😂
මිනිස්සු තමන්ගේ වැටුප බැංකුවට යවලා ඒක බැංකුවෙන් නැවත ගන්නවා. ඒ වගේ තමයි ඕකත්.
සින්හයො කියලා දෙපාරක්ම නරියන්ගෙ කවට බහට රෑවටුනු උන් තමයි අපි රාජ්ජ සේවකයෝ කියලා උජාරැවෙන් කියන්නේ
අපිනමි නැ.
රේන්ජ් රොිවර් ගැන අහන්ට එපා කියල හරිනි කෙදිරි ගානවා.
ඒක කවුරැත් අහන්ට එපා
ලු😊
ගහලා බැන්දත්
බැදලා ගැහඅවත් එකනෙ බං
මුදල් පකිසගිනුමට නෙ
පස්සෙ සාකිකඅවට 😮
Kelinawaa kelina eka lovetĥ nathiwenda !!!
හෙලිකොප්ටර් දෙකක ගියා කියන්නෙ ඵක කකුලක් ඵකක තියා ගෙන අනිත් කකුල අනිත් ඵකේ තියාගෙනද..මුන්ගෙ ආචිචිලාට හුරුල්ලො කවන්න ඕන අමුවෙන් කියන බොරු වලට🤨🤨🤨🤨🤭😁
ඔයලපය.මැරෙන්නෙ.ඔයකියන.බොරුඋගුරෙ.හිරවෙල.මාළුමවට.තිවන්.සුව
ඉස්සර නමි බයියො ඉපිලිලා
දැන් නමි වැලලිලා
😊
ඒ කාලෙ හොරකම් කලාට බල්ලො බතුත් කෑව හාල් 180 ටත් දුන්න පොල් 70 ටත් දුන්න තෙල් අඩුවටත් දුන්නා . කොහොම දුන්නද මන්ද දෙවියනේ ?
මාලිමාවෝ කියනවා ..ආන්ඩුව හෙමින් කරයිලු...පොඩ්ඩක් ඉවසන්නලු ..මොනාද දන්නැ හෙමින් කරන්නේ
ඔක්තෝම්බර් වල එයාගේ wedding එකලු. ඒකයි ඔක්කොටම එන්න කියන්නේ. 🐂😂😂😂
අනුර කුමාරගේ ඉදන්ම විහිලු සපයනවා ආයේ ලොවෙත් නැති වෙන්න.
හැමදාම මුන් කියන්නේ බොරුයි කියලා අපි කිව්වා.නමුත් ඒ කීම නොසලකා ඡන්දය දුන් අය අතුරින් දැන් වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් ඇත්ත තේරුම් අරන් කියලා පේනවා.දැන් දත්ත නෑ කියන උන් එදා ඒවා කිව්වේ ජනතාව නොමඟ යවා බලය ලබා ගැනීමට පමණයි.උන්ට කවදාවත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.😎😎😎
🎉🎉🎉🎉🎉🎉
දැන් ඉතින් මෙයා කතිර එකතු කරන්න රට වටේ යනකොටසල්ලි ගෙවන්න ඕන අපිද 😡😡
හෙලිකොප්ටර් වලටයි
ආරක්ෂාවට යන අයටයි
කෑම බීම වලටයි
නවතින තැන්වලටයි?
දන්න කෙනෙක් ඉන්නවනම් මට තේරුම් කරලා දියහල්ලකෝ
තබුත්තේගම 🐉🐉🐉🐉පෙන්නන්න හදන්නේ 🤣🤣🤣🤣🤣
අප්‍රෙල් චන්දෙදි මුං ටික පරාජය කල යුතුමයි
කෙබරයා සහ උගේ ගෝලයන්ට හෙන හතම වදිනවා.
මාලිමාවට ජයවේවා පෝලිම් යුගයක් හදමූ
කතාව කොමද හිනාතමා එ කතන්දරවල රසවත්හරියට එකනේ චන්දෙන්දිනුවේ
සුපිරි❤🎉
😂අනේ කඩාවැටුනේ නැහැනේ බලන්න පැනලාද
කියලා කැලිටික ඇහිදලා සෙට් කරන්න බරැයැ😂😂😂😂
ඔක්තොම්බර් ජාතික මංගල්‍යයටත් .... ජයමංගල ගීත තහනම් කරයිද බං ....🤣🤣🤣
"මොකටද හෙලිකොප්ටර් දෙකක් එකකට මොකක් හරි උනොත් අනිකට පනින්නද?"
- අනුර -
පැනල මයෙ හිතේ.😂😂😂
මුන්ට
කෙලින්නේ ස්බාදර්මයා . කියපු බොරු වලට
නොකෙරෙන මංගල්‍යය 🤣🤣🤣🤣🤣
එක තමයී බං කීයන්නෙ දැන්වත් උබලගෙ කයීයයී පොයීයයී නවත්තපල්ලා, බොරූ සන්දර්සන දාලා මීනීස්සූ මුලාකරණ එක නවත්තපල්ලා. රටෙ නායකයෙක් උනාම මෙව පාවිච්චී කරපල්ලා අපි එපා කියන්නෙ නැහැ, වැඩ බැරී උනත් කමක් නැහැ ටිකක් ගැම්මෙන් හිටපල්ලා, රටවල් වල ජොබ් කරන උන්ට වෙන රටවල උන් කොචෝප් දානවා බං මෙ උබලගෙ ජනාදීපතිද අහාලා. රට පාලනේ කරපූ හැම එකාටම ජනතාව වියදම් කරා වගේ මාත්තයෝ ඔයාටත් කරන්නම්, අනිත් උන්ට කරණ වීවෙචනෙ නවත්තලා ඉතුරූ ටිකත් කාලා යන්න
වයසක අයම තමයි අල්ලන්නෙ .බදාගන්නෙ .පුරුද්ද තමයි.
ඔබ 👍👍👍❤️❤️❤️
නාගලෝකෙ පෙන්නලා පචයා අපි දැම්මෙ ඉස්සර තිබ්බ ඉතියෝපියාවට,,😂😂😂
ඉර දෙන්නම් හද දෙන්නම් කියල පට්ට කෙප්ප කෙලපු මෝඩ ජෙපයියන්ට දැන් කොහොමත් අන්ජනම් පේනව වගේ ඇති😃😃😃
මයික් එකක් සෙනගක් දැක්කම කටට එන හැමදේම දෙසා බානවා , කරන විදිහ ගැන කිසිදු අවබෝධයක් නැහැ, හැගීම් වලට මුල් තැන දිමෙන් රටක් පාලනය කරන්න බැරි බව ට්‍රම්ප් දිහා බලලා වත් ඉගෙන ගත්තොත් හොදයි නේද?
ඉතින් හරිනෙ.මමත් ඔෆීස් යන කාලේ මාසෙ අන්තිමට වැටුප් අතට ගත්තෙ නැහැ. අපේ ආයතනය වැටුප් කෙලින්ම බෑන්ක් කලා.
හෙලිකොප්ටරෙන් පැනලද? 😂😂🎉🎉🎉
@@sanjeewasenevirathne 🤣🤣🤣🤣🤣🤣🤣🤣
නැහැ අනේ. තනියම දොර ඇරගෙන බහින්න හදද්දී ආරක්ෂකයෝ වලක්වල. කයි පාලනයක්. රස සාගරයක්
Kawada kapu kekda neda
Ane yako munta giya kala !
ANE MEHEMA GONEK GENAPU JEPPANTA MONA SEPADA DEN
❤Niyama Apilage program eka thanks for the thabrobane TV and Mr announcer 👍
හෙලි කොප්ටරෙ කඩන් වැටුනෙ නැති ඉක පුදුමයි කියපු සහ කියන බොරුවලට
හම්මෝ, මෙහෙම ආතල් දෙන්න එපා යකෝ 😂😂😂😂!!!?😊
ලැජ්ජනැති කම මහ මුදලි කමටත් ( ජනාදිපති) වඩා ලොකුයිලු . කුහක කමට විවේචනය කරන කොට එහෙම වුනාට ඇත්තට helicopter 2 යිලු
දැනට මෙයාල ට දත්ත නෑ යද්දීයන්න වෙන්නේ දත් නැතුව
took nam took.supiri. kollo. supiri.😅😅😅😅🎉❤
නියමයි දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ .
තමුත්තේගම කූටාන්ඩියා.😅
දැන්නම් හොදටම ෂුවර් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ නිවස ඉල්ලන්න හේතුව 😮උතුර කරේ තියාගෙන යන හැටියට ෂුවර් ඩයස්‌පෝරුවේ වෙළෙන්දෙකුට විකුණන්න දරන වෑයම ක් මේ 😂😮
මේ ජනාධිපති තුමා පනින්න හදන්නේ.
ලොක්ක කපටි කොටා but වචන වලින් රටක් පාලනය කරන්න බෑ 🤣🤣🤣🤣🤣🤣
😂😂😂🎉😂😂😂
කටින් කයිපද
අහපු උංගේ බඩට පිඹපල්ලා
පයින් යන කල දවස ඇතක නොවන
එක වෙනවා
පවට ඉල්ලපු සියලු දේවල් දින්නු ගොං රක්සා
අනේ මොකටද
මෙහෙවු උන්ගෙන් වදඅරැ බණ ටොයියා
පෝය දෙකෙන්
පැන ගෙනෙන්
කිවුවට මං නැනෙ ගෙනත්.
මකික කොරන්ටැයිද ඉතිං අත්සන නමි
යාවි පයින්
කටින් කෙරැව රට කරනිට මදි තෙල් මිල
බස්සාලා
ඔහෙන් වරෝ මෙහෙන් වරෝ ටෙන්ඩර්
හුට පට මෙවුවා 😮
නාතිමය සිද්දානිතය මකරට ගියා
Niyamai❤❤❤❤❤❤🎉❤❤😂🎉🎉
"වැඩිය කෙඳිරි ගෑවොත් පොල් ගෙඩිය රු.500 ට බස්සනව." පංකාවෙ ජනාධිපති. 🎉
රනිල් ගහපු ගැටේ මුන් හිරවෙලා JR ගෙ බෑනා නෙව😂
මේ ජනාධිපති නම් ඉපිදිලා තියෙන්නේ මුචලින්ද නගා රජාගේ බඩේද කොහෙද.
කොහොමද ගැමිම 😢
පිස්සුද මිනිහෝ, ඒ වගේ උතුම් නාග රාජයෙකුට මේ පච අහුරුකුක්කව සමාන කරන්නේ.
ඇත්ත. නයි අරිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.
ඩබල් පොකට් 🤌🤌🤌🤌 බොරු කියනවා නියමෙට...
රැවෙනකන් ඉන්නබෑ දාන දෙයක් කලින් දාන්න අෆ්ෆා
Anura mama pacha mama
බිමිමලා ගුරා මරැබං
බඩපැලෙන්ට හිනා. 😅
පොදුවෙද බං පඩි ගන්නෙ.අල්ලපු ගෙදර ගෑනිටත් බෙදලා.
අනුරයා දෙකකින් බිහිවුනු එකෙක්
අනුරගෙ ගම තබුත්තෙගම
ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම නිල නිවාස ලබා නොගැනීම නිල වාහන භාවිතා නොකිරීම හාල් පිටරටින් ආනයනය නොකිරීම විශ්‍රාම වැටුප් ලබා නොගැනීම එට්කා ගිවිසුමට විරුද්ධ වීම ඉන්දියාවට එරෙහි වීම ටියුෂන් පන්ති තහනම් කිරීම වගා හානි අක්කරයකට රුපියල් ලක්ෂයකට වඩා ලබාදීම හාල් මාෆියාව එක පෑන් පාරින් නතරකිරීම මාසෙ පඩියෙන් කාර් එකක් ගතහැකි ආර්ථිකයක් ඇති කිරීම එක පෝයකින් පසුව දුක නැති කිරීම පාර්ලිමේන්තුවෙන් ආහාර නොගැනීම ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් ලබා නොගැනීම චීන කොළනියක් බිහිවීම පිටරට මිතුරන් ඩොලර් එවීම😢😅
😂😂🎉😂😂🎉😂😂
❤❤❤❤❤❤
ලංකා ඉතිහාසයේ සැම ජාතියකටම එක්ව සැමරිය හැකි සැමරුම් හතරකි.වෙසක්, පොසොන්, බක්මහ සූර්ය සංක්‍රාන්ති, සහ පෙබරවාරි 4 නිදහස් දිනය. ඒ හතරයි.
කුණු හරුප. සුදා. 😂😂😂😂😂😂😂😂😢😢😢😢😢
කෙසේ කියන්න ද ඔබ මා අතහැර
ඉවත් ගියා කියලා....😅
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා....😢😢😢😢😢...//
දැං පට්ට අගේ කරල දාන්නෙ😂
😮😮😮😮
මදැයි ජෙප්පො ලක්ෂ 12 විට්ස් ගන්න බලන් හිටියා. පුනරුදය කියන්නෙ ඔන්න ඕකට තමයි ළමයිනේ දැනගනිල්ලා
හපෝය් මෙහෙමත් කය්වාරු ආන්ඩුවක්😂
කෛයියා පච කෛයියා..අනේ අම්මපා...හෙනම ගහපන්...මුන්ගේ බොරු වලට
බොරැවලට නෙවේ
බොරැවලාට😅
නිගබඩා මුංදැලට පේන්ට බැ.
ඉස්සර ගිනිදැමිමෙත් ඒකලු 😅
තඹුත්තේගම tom පචයා දැන් පෙන්වනwa😂😂😂😂😂😂
Anura mama hanipa yoniys mama
නොදකින් සුදා....
මොකෝ දානෙ පරක්කු 🎉🎉
ඇත්තටම මේ මිනිහා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති රටේ ජනාධිපති වෙයි කියලා .....ඒකi ඔය වගේ කතා කිව්වේ ....විලිලැජ්ජැවk නැතුව දැන් මිනිස්සු ඉස්සරහට යනව ....tom පචයා කයිය නායක 😂😂😂😂😂😂
Keyala wadak na.oka adum adan yanawata wadeya hodae nathuwa geya nam.hirikithae.
Apee රටේ සමහර මිනිස්සුඅවබෝදයකින් වැඩකරන්නෙ නැ කොඉ බොරුවක් කීවට් ඇත්ත කියපිලි ගන්නව . ඒවගේම මේ ආන්ඩුවට බයෛ
Aththamai api patta modai anda neda kapala mahala ma
Pilot එක්ක photo ගනීයි ද දන්නෙ නැහ.බිමට කක්ක වලකට පනින්න වෙන්නේ......
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
පච මෝලාගෙ උබ්බෙ ලස්තවෙිට ඌරු මස් මගේ ගානෙ කිලෝ දෙකක්,,( කහන සල්ලි වලින් එච්චරයි ,)😂😂😂
prbakharan 2 film එක
මාලිමාව බෙටරි බැහැලා දිසාව වැරදිව පෙන්නුම් කරමින්
තෙල්මිලත දාං ඇදිල්ලවගේ තමා. 😅
❤❤❤❤❤❤❤🎉🎉❤
තබුත්තේගම පච්චයා දැන් ගලේ ජරා කරපු බලලා වගේ 😂
Jeppo’s are branded liars.Keep going bro. You are great 👍👍👍❤️❤️❤️
Dan me yakku atthak kiwwath api wisswasa karanna paw
❤❤❤
අනුර= ගෝඨා 2😢😅
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
එයාගෙ ගමනත් උද්වේගකරෛ.
අනුරගෙ චෞර වළල්ල කොයි හරියෙද දන්නෙ නෑ
තවත් පච විදිනවා නේද ?¹ තවත් තප්පු ගහපල්ල