ලොකු පාසල්වල කිසිම දිසාපාමොක්වරයෙක් මේ මිනිස්සුන්ට අවංකකමයි මනුස්සකමයි උගන්වල නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ලොකු පාසල්වල කිසිම දිසාපාමොක්වරයෙක් මේ මිනිස්සුන්ට අවංකකමයි මනුස්සකමයි උගන්වල නෑ ..

ความคิดเห็น • 144

  • @nilushiranasinghe5735
    @nilushiranasinghe5735 4 ปีที่แล้ว +73

    පැත්ත ගියත් ඇත්ත කියන එකම නිහතමානි මිනිසා..අදත් කතාව ගින්දර..💪💪ලෝක හොරු ගියේ කීර්තිමත්ම පාසල්වලට..බයනැති අගමැති..

  • @dilinijayasena5867
    @dilinijayasena5867 4 ปีที่แล้ว +34

    මම පාර්ලිමේන්තුවේ දී දැක්ක මිනිසුන් වෙනුවෙන් හදවතින් ම කතා කරන එකම මන්ත්‍රීවරයා.ආඩම්බරයි ඔබතුමා ගැන .. සුභ පැතුම්

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +19

    මම වැඩියෙන්ම අහන්න ආස මෙතුමාගේ කථාවන් හැමදාම ඇත්ත කථාකරන මෙවැනි අය අපේ පාර්ලිමේන්තුවෙි ඉන්න ඔින මෙතුමාට ඉදිරියටම යන්න ලැබෙිවා ජයවෙිවා නිරෝෂන් පෙු්මරත්න මැතිතුමනි

  • @malithdilshan4799
    @malithdilshan4799 4 ปีที่แล้ว +1

    අදරනිය වැදගත් දෙමපියාන්ගේ යටතේ හැදුණු රත්තරන් පුතෙක් .අපට හොඳ සහොදරයෙක් ජතියට ආගමට රටට අදරේ ඇති මේවාන් පුතුන් තව තවත් බිහිවේවා අදරනිය අම්මාටත් තාත්තට දීර්ඝායුෂ ලැබේවා මේවන් දරුවෙක් මේ රටට දායාද කලට තෙරුවන් සරණයි මන්ත්‍රීතුමනි ඔබ රටට සම්පත්කි 🙏🏻🙏🏻

  • @ayeshasandamali7403
    @ayeshasandamali7403 4 ปีที่แล้ว

    ඔබ වැනි දුක හදුනන තරුණ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි කට කෑවත් ඇත්ත කියන ඔබට තෙරුවන්සරණයි

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +17

    හැමදෙයක්ම ඇත්ත දුප්පත් අපි හැමදාම එක තැන තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @priyankanishanti7935
    @priyankanishanti7935 4 ปีที่แล้ว

    ඔබවැනි පුතුන් රටට දායාදකල පින්වන්ත මව් පියන් තුනුරුවනින් ආරක්ෂා වේවා....මගේ පින්බර හෙලදෙරනේ ඔබවැනි උදාර පුතුන් තව තවත් බිහිවෙවා...

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +30

    නියමයි මන්ත්‍රී තුමා ඔවුන්ගේ රෙදි ගලවලාම 17 ගෙදරම යවන්න ඕන බැංකු හොරා කාපු පාස්කු ප්‍රහාරයේ මිනී මරුවෝ

  • @sudunona7686
    @sudunona7686 4 ปีที่แล้ว +1

    කොහොමද ...යහපාලනය....දිපල්ලා උත්තර....කැපුවත් අපි කොල කියන ඇන්ටිලා කෝ......පැත්ත ගියත් ඇත්ත මෙි කතා...👍👍👍👍

  • @muthuperera4454
    @muthuperera4454 4 ปีที่แล้ว +7

    මේ වගේ තරැණ නායකයෝ තමයි රටට උවමනා 👍

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +14

    නිරෝෂන් මන්ත්‍රීතුමනි ඔබ ගැන ආඩම්බරයි👍❤️

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane6455 4 ปีที่แล้ว +1

    ආඩම්බරෙන් කිවුවහැකි අපිටත් අවන්ක දේශපාලකයෝ ඉන්නව. ඒ තමා නිරෝශන් සහෝදරයා.

  • @wimalbandula6214
    @wimalbandula6214 4 ปีที่แล้ว

    ජයවෙවා නිරොසන් මතිතුමට

  • @sumanaperera8333
    @sumanaperera8333 4 ปีที่แล้ว +11

    මේ කතාව නම් හරියට හරි.ගුරුවරු විතරක් නෙවෙයි මෙයාලගෙ අම්ම තාත්තල තමයි මුල්ම වැරදිකාරයො. මුලින්මගුණ දහම් උගන්වන්නෙ දෙමව්පියො. ඒ දෙමව්පියො හොද නම් දරුවො වැරදි කරන්නෙ නැහැ.

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 4 ปีที่แล้ว

      Mangalayala masala neme r...la ekane meka sinhala baudda ratak neme kiyanne

  • @isusriyarathna8318
    @isusriyarathna8318 4 ปีที่แล้ว +15

    ඇත්ත කතා කරන එකම කෙනා

  • @e.ne.n3675
    @e.ne.n3675 4 ปีที่แล้ว

    අම්මෝ මෙයා ශෝක්නෙ.බලාගෙන යද්දි රටට ආදරේ පිරිසකුත් ඉන්නවා එහෙනම්.හරි සතුටුයි.ඉදිරියටත් මේ වගේම වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි..

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +6

    නියමයි නීරෝ.. කොහොම හරි unp එක පරාජය කරමු

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว

    බුදුසරනයි .සහොදරයා ජයවෙවා

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් ඉස්සෙල්ල මනුස්සකම අවංක කම උගන්වන්න ඔන එක නැ එකයි ලොකු උනමත් උන් කාලකණ්ණි වගෙ හැසිරෙන්නෙ

  • @shamilishamili4694
    @shamilishamili4694 4 ปีที่แล้ว +6

    නියමයි .ඔයා නම් ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා .එහෙත් ඕවා ඔය ඉන්න දේශපාලුවෝ ට ගානක් වත් නැහැ නිරොෂන් ..

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว

    සහතික ඇත්ත ඔබ තුමාට තෙරුවන් සරණයි....අද ඔබ තුමාට මේ මී හරක් ඉන්න රටේ ඔබ තුමා වැනි නිර්භීතව කතා කරන කිසිම කෙනෙක් නෑ... මං ආදරෙයි පණ වගේ බුදු සරණයි සුබ අනාගතයක් වේවා

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว

    කියන්න තියනදේ අමුවෙන්ම කිවුවා. ඕක තේරුම්ගන්න බැරි මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සු වෙන්න බෑ. කවදාහරි දවසක ඔබතුමා මේ රටේ ජනාධිපති වෙන දවස වෙනකල් අපිට නිදහසේ ඉන්න පුලුවන් උනොත් ඒක තමයි අපි කරල තියෙන ලොකුම පින.දීර්ඝායුෂ ලැබේවා ඔබට🙏🙏🙏

  • @noob5120
    @noob5120 4 ปีที่แล้ว +1

    මම දුටු නිහතමානීම මන්ත්‍රීවරයකු.. ඔබට මාගෙ අචාර්ය

  • @shenjay5644
    @shenjay5644 4 ปีที่แล้ว +13

    අපේ එකෙක්❤️✌️

  • @amilasadaruwan3268
    @amilasadaruwan3268 4 ปีที่แล้ว +15

    තණ බුදින,,,රජු නිදන,,නරි නටන,,,කඩු දිරන,,,මුතු ඇටය...අමුතු විය...🖋️🖋️

    • @ammaamara5321
      @ammaamara5321 4 ปีที่แล้ว

      හරාම අගේ ඇති පද පෙලක්.ඔබදක්ෂයෙක්.

  • @dilulife4456
    @dilulife4456 4 ปีที่แล้ว +4

    නියමයි මන්ත්‍රීතුමා ...මම පාර්ලිමේන්තු වෙ ඉන්න කැමති ම කෙනා ඔබ

  • @satwindersingh7441
    @satwindersingh7441 4 ปีที่แล้ว

    Wow woww wowwww නිරෝෂන් මන්ත්‍රී තුමා ජයවේවා

  • @thusharidammika83
    @thusharidammika83 4 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ ..නිරෝශන් මන්ත්‍රී තුමාට ..තව තවත් කතා කිරීමට ශක්තිය දහිරිය...ලැබේවා ..ඇඟ හිරි වැටෙන කතා ...කියනවා අහගෙන ඉන්න ආසයි ..🌷🌷🌷🌷

  • @amazinglife8792
    @amazinglife8792 4 ปีที่แล้ว +4

    නිරෝෂන් මන්ත්‍රීතුමා ගේ කතාව හරියටම හරි.එ් වගේ එ් කතාව එ් විදිහටම ක්‍රියාවේ යෙදවිය හැකි නායකයෙක් බිහි වුනොත් රටත් ගොඩ අපිත් ගොඩ.

  • @sunilcosta3992
    @sunilcosta3992 4 ปีที่แล้ว

    නිරොෂන් මහතාණෙනි ඔබ අපටත් මගේ රටටත් මහා අබිමානයකි. ආසියාවේ රිදී සීනුව 2.

  • @vinitha9819
    @vinitha9819 4 ปีที่แล้ว +1

    පරිණත ඇමැති ,මැති වරුන්ට wadaa දුප්පත් ජනයා ගැන සැබැවින්ම ඇත්ත කතා කරන්න ඔබට හැකියාව තියෙනවා .හදවත් අවදි කරන කතා කියන්න බය නැති oba අපට අවශ්‍ය ,හෙට rata ඉදිරියට genayahaki, තරුණ මන්ත්‍රී කෙනෙක් .ඔබට ,apa වෙනුවෙන් කතා කරන්න හඬක් නගන්න තව තවත් තුණුරුවන් belen ශක්තිය ,ධෛර්යය ලැබේවා ජයවේවා .

  • @kaavilakmal7691
    @kaavilakmal7691 4 ปีที่แล้ว

    නියමයි මේ වගේ අය තමා ඉදිරියට යවන්න ඔනී

  • @udaywansau.s.m3859
    @udaywansau.s.m3859 4 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි☸

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว

    ඔබතුමානම් කියලා වැඩක් නෑ.මෙන්න බලන්න නියම මිනිස්සු .මටනම් ඔබතුමා ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නෙ මගේ රටට ජයවේවා.ඔබතුමාට දෙවියන්ගෙ පිහිටයි බුදුන්ගෙ සරනයි.

  • @ronikafrenando3612
    @ronikafrenando3612 4 ปีที่แล้ว +6

    Harima aadambarai thaarunyayea hada apea ratata loku sampathak 👌👌👌👍👍

  • @priyankadissanayake1516
    @priyankadissanayake1516 4 ปีที่แล้ว +2

    ඔබ කියන කතාව සහතික ඇත්ත.මේ රටේ අපි වැඩ කරද්දී අපේ පඩියෙන් ටැක්ස් කපනවා.නමුත් ඒක නායකයෝ ගන්නේ නෑ ඒකෙන් නැති බැරි මිනිසුන්ව ජීවත් කර වනවා අපි වයසට ගිය දාට අපිට ගෙයකුත් දීලා...මාසේට පෙන්ෂන් එහෙකුත් දීලා නොමිලේ බස් පාස් එහෙකුත් නොමිලේ බෙහෙතුත් දෙනවා වැඩ කර ගන්න වාරූ නැති නම් වැඩටත් කෙනෙක් දීලා එයාට රජයෙන් ගෙවනවා...අපේ රටේ නායකයෝ අපෙන් ජීවත් වෙනවා මුන්ට මැරුනට පස්සේ යන්න වෙන්නේ අපායට මිස දිවියලෝකෙටවත් නීවනටවත් නෙවෙයි

  • @shalikafernando4972
    @shalikafernando4972 4 ปีที่แล้ว +4

    Good speech 👌👍

  • @pemaththuhewagelalithchath1111
    @pemaththuhewagelalithchath1111 4 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් නියමයිනේ

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 4 ปีที่แล้ว +3

    ඔබට තෙරුවන් සරණයි නිරෝශන්

  • @kottafernando4651
    @kottafernando4651 4 ปีที่แล้ว

    නියම යි ඔයා 👍👍👍👍👏👏👏👏👌👌👌❤️❤️❤️❤️🌷🌷🌷

  • @lakshmigunasekara7017
    @lakshmigunasekara7017 4 ปีที่แล้ว

    niroshan sir adarai hamadama. aettha katha karana oba thumata api hisa nama achara karanawa.maha banku horu.nidan horu niruwath wala iwarai. gotabaya sirta jayawawa.budu saranai.

  • @mahindaranasinghe9914
    @mahindaranasinghe9914 4 ปีที่แล้ว +1

    Thanks thanks thanks,,,, garu karanawa,, oba thumagea,,,, kathawata,,, eath,, mea wachana diya karala peawwath, weadak nea apea unta,,,,,,,,

  • @amilasadaruwan3268
    @amilasadaruwan3268 4 ปีที่แล้ว +10

    රට හදන්නනම් ,
    ඔබ ජනාධිපති විය යුතුයි....
    ඔබ තුමා කියන විදියට නැතුව මේ රට හදන්න බැහැ...

  • @alindahennayaka
    @alindahennayaka 4 ปีที่แล้ว +4

    Hadawathatama Wadena kathawak,👍👍👍

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    ma dutu supiri minisa obai tharuwan saranai ❤❤❤❤👍👍👍🌼🌼🌼🌻🌻🌻🇱🇰🇱🇰

  • @wasanacolumbo1819
    @wasanacolumbo1819 4 ปีที่แล้ว

    ඔක්කොම එකයි ජනතාවට රටට සෙතක් නෑ

  • @adarasulaga9050
    @adarasulaga9050 4 ปีที่แล้ว

    ගරු මැතිදුනි
    ඔබතුමන්ගේ නොබලපු වීඩියෝ එකක් නැති තරම් .අපි ඔබ සමගයි.

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 4 ปีที่แล้ว +3

    ඕනම තැනක පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තැන ජරා වෙනවා...parliment එකටත් ඕකම තමා වෙලා තියෙන්නේ....

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว

    Proud of you as a politician..💪💪💪👍

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว

    ඇත්ත කතා කරන ඔබ තුමාට ස්තුතියි ...තෙරුවන් සරණයි

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 4 ปีที่แล้ว +3

    සල්ලි ලැබුනම හැම එකාටම මුල අමතක වෙනවා.. එහෙම නොවෙන අය තමා සැබෑ මහත්වරැ...නැතූව ඔබතුමා කිව්ව වගේ මේ කබ්බ හොරැ නෙවේ.parliment එකේ මොන මහත්වරැද

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว

    theruwansaranai obathumata

  • @satwindersingh7441
    @satwindersingh7441 4 ปีที่แล้ว

    ගින්දර වගේ 💯💯💯💯💯

  • @ashannimesha9025
    @ashannimesha9025 4 ปีที่แล้ว +1

    godak wadagath katawak obatuma kalee💪❤

  • @kalyanithirimanna166
    @kalyanithirimanna166 4 ปีที่แล้ว +3

    අනාගතේ අපේ රටේ ජනාධිපති

  • @malmiupekshamalmiupeksha7956
    @malmiupekshamalmiupeksha7956 4 ปีที่แล้ว +1

    Oba thuma kiyana hama kathawakama yatharthayata aha giya kathawk ...budu saranai oba thumata

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 4 ปีที่แล้ว +2

    👍👍ජය වේවා

  • @ashavilashi8015
    @ashavilashi8015 4 ปีที่แล้ว +2

    Adarsamath kathavak ❤️❤️❤️

  • @neelakaranasingha6174
    @neelakaranasingha6174 4 ปีที่แล้ว +8

    දවසක ඔබ මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අති ගරු ජනාධිපති විය යුතුමයි ඒ නිසාවෙන් ඇත්ත ඇති සැටියෙන් දෙසන්න

  • @shiranlakmal2984
    @shiranlakmal2984 4 ปีที่แล้ว

    Adarei sahodaraya godak mama oya ekka

  • @rienzieranjith198
    @rienzieranjith198 4 ปีที่แล้ว

    GREAT MR NIROSHAN

  • @chaviproduct2833
    @chaviproduct2833 4 ปีที่แล้ว +6

    Obathumata rate methenata vediya loku thenak lebenna ona.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +1

    Malli oyakiyana Hamadema Aththa. Le Rathwenawa Me Kaalakanninge Wadagana Ahanakota.👍🤗🌹❤

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว

    ,කවදත් කොන්ද කෙලින් තියාගන්න කථාකරන ගරු නිරොෂන් මන්ත්‍රීතුමනි. ඔය UNP එකේ ඉන්න තක්කඩි හොරු රැල මෙි රටෙි තියෙන ඉහලම පාසැල්වලට ඒ වුනාට ඔය හැත්ත ඉගෙන ගත්තෙ හොරකම් කරන්නයි බොරු කියන්නයි විතරයි .ඔබතුමාට තුරුණුවන් සරණයි . 🇱🇰🇱🇰🇱🇰❤❤🙏

  • @dimuthmedicine
    @dimuthmedicine 4 ปีที่แล้ว

    අප රට දියුණු කරන්න , කෘෂිකර්මය දියුණු කල යුතුමයි.

  • @emsekanayaka4603
    @emsekanayaka4603 4 ปีที่แล้ว +9

    මේක dislike කරපු කල්ලතෝනි පරය වරෙන් බලන්න..

  • @akuressepunnarathanathero1201
    @akuressepunnarathanathero1201 4 ปีที่แล้ว

    කවදක හරී මේ රටේ ජනාධිපති
    අනිවාර්යයෙන් අද මම කියනවා
    පාර්ලිමේන්තුවේ කොන්දක් කෙලින් කතා කරන මිනිහෙක්🙏🙏

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ปีที่แล้ว

    අම්මෝ මෙහෙමත් ගැම්මක්

  • @chalithaliyanapathirana7246
    @chalithaliyanapathirana7246 4 ปีที่แล้ว +5

    ❤️🌷💐

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐❤️❤️👍👍👍👍👍👍

  • @kushansampathweerasinghe9858
    @kushansampathweerasinghe9858 4 ปีที่แล้ว

    Aththa kata karana awanka manussayek❤️

  • @niludilrukshi6637
    @niludilrukshi6637 4 ปีที่แล้ว

    Niymai

  • @mitheshyadev8778
    @mitheshyadev8778 4 ปีที่แล้ว

    සමනලුන් රට අගාධයටම දාලා අන්තිමට රට සුද්දාට විකුනලාම යන්නය් සුදානම උන්ට නම් මොකද ඉතින් දරුවන් ඉන්නවා කියලාද

  • @ifatumihejab8828
    @ifatumihejab8828 4 ปีที่แล้ว

    Garu nirosah mahattayo oba kiyana katawa ahta oya ditawannawa ine okkoma garadi tikk

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +2

    එලම තමා ඉතින් අපේ නිරෝෂන් කතා කලොත්

  • @dilulife4456
    @dilulife4456 4 ปีที่แล้ว +2

    ඔබ තුමා පුළුවන් නම් මත් කුඩු වලට විරුද්ධ ව විප්ලවය ක් කරන්න අනාගත පරම්පාරව අපේ රැක ගන්න

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 ปีที่แล้ว +4

    මං news වලට aඇහුව උතුරු ශ්‍රීලංකාව සහ දකුණු ශ්‍රී ලංකාව වෙනවා විසා ගන්න වෙනවා අනාගතයේ කියලා මහත්මය උතුරු පැත්තේ තමා අපිත් ඉන්නේ කවදාවත් ඒ දේ නම් වෙන්න දෙන්න එපා.අපේ කොල්ලෝ මැරිලා පණ දුන්න රට ආයමත් උන්ට නිකන් දෙන්න පුලුවන්ද .එතකොට ආපහු මැරුණ උන්ට පන දෙන්න පුලුවන්ද .unp එකටචන්දෙ දෙන හැම එකම රට වෙන් කරන අපිව ඝාතනය කරන්නට අත්සන් කරනවා . ඒක තමා සැබෑම අර්ථය

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +4

    👍👍👍👍❤❤❤❤❤❤❤

  • @sriyanik6597
    @sriyanik6597 4 ปีที่แล้ว

    Oba thumata jesu pihitai oba thuma vitharai aththa katha karana kenek inne

  • @sarathsesiri3
    @sarathsesiri3 4 ปีที่แล้ว

    Hamadama oba apei hadawate budu saranayi

  • @hemahema2634
    @hemahema2634 4 ปีที่แล้ว

    Nirbhitha manthri warayak thamai niroshan mathithuma. Oba thumate budu saranai

  • @chandrikachand3008
    @chandrikachand3008 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @malanilokuge1856
    @malanilokuge1856 4 ปีที่แล้ว

    Menna niyama mahagana niyojithayo.hamadamath garu karanawa oba thumage katha walata.b.s.

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว

    Hodata thbuna ratak.. ape wetecha thenak??? Obatuma kiyanne atha thama budu saranai.

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 4 ปีที่แล้ว

    බැංකු හොරු,ඉඩම් හොරු,නිධාන් හොරූආදීන් ඉන්නේ මේ ආණ්ඩුවේ....

  • @theekshanaheshan5207
    @theekshanaheshan5207 4 ปีที่แล้ว +1

    2025ට හොද තරුණ නායකයෙක් ඉන්නවා කියලා පේන්නැද්ද

  • @gayanlasantha1754
    @gayanlasantha1754 4 ปีที่แล้ว +2

  • @melanishakila8923
    @melanishakila8923 4 ปีที่แล้ว

    horungeth horu kabba horu ....deshapalanayee adaraniyama minisaa oba nuroshan sir .....ekek hmm na mokuth kiyanna ba atta kiyaddiii. teruwan saranai sir

  • @tmsomaseeli9499
    @tmsomaseeli9499 4 ปีที่แล้ว

    Duppath .api.wenuwe.kathakarana.obata.budu.saranai

    • @cafemarlene8
      @cafemarlene8 4 ปีที่แล้ว

      ♦️♦️♦️♦️

  • @sarathsesiri3
    @sarathsesiri3 4 ปีที่แล้ว

    Niyamayi supire katawa

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Adamabarai mathreethumani peththa giyath aththa kiyana nayakaya obathuma saha vmal verawansa manthreethuma adambara apa sinhayo aditharawa katha karala rata ediriyata ganna one

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว

    Manthrethumani aniwaranma pesel noyana lamaiwa pesel yawanna paramuna ganna one gotabaya meduduni janapati unama labana2020 janawariya ugathun bihikarala saubagyamath ratak hadanna hemoma akathu wamu obathumata budu saranai jaya wawa

  • @lionasanka1142
    @lionasanka1142 4 ปีที่แล้ว +5

    mama Comment like nodemmata obathumage hema kathawakma ahanawa

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Matanam come d dala atiwela tiyenne kiyanakoda nodadba metekkal karapu serama piso

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 4 ปีที่แล้ว

    🙌🙌🙌👍👍👍👏👏👏,

  • @janakapriyankara985
    @janakapriyankara985 3 ปีที่แล้ว

    👉♥️♥️

  • @shiromigunathilaka4877
    @shiromigunathilaka4877 4 ปีที่แล้ว

    Good👍👍👍👍👍👌👌👌

  • @malkimalki7360
    @malkimalki7360 4 ปีที่แล้ว +1

    Lankawe mathu dawasaka JANAPATHI karanna oni niroshan aiya

  • @athulasampath2916
    @athulasampath2916 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @saratharbewela5963
    @saratharbewela5963 4 ปีที่แล้ว +1

    👌👌👏👏👍👍💕💕🙏🙏🙏