Tissa Jananayake - Episode 91 | හරිතාගාර ආචරණය | Greenhouse Effect

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හෙවත් හරිතාගාර ආචරණය නිසා ඉදිරියේදී ලෝකයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබද සිසුන් දැනුවත්කළ අවස්ථාවක්.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 418

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +61

    ඔබතුමාගේ දැනුවත් කිරීම ඔස්සේ ලංකාවේ අලුත්ම බුද්ධිමත් රටට ආදරේ කරන දේශීය දේ අගය කරන තරුණ පිරිසක් නිර්මාණය වෙමින් පවතිනවා.. ඔබතුමාගේ සේවය මිල කළ නොහැකියි.
    ඉදිරියටත් දූ දරුවන්ගේ නැණ නුවණ පහදන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි. 🙏

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 4 ปีที่แล้ว +37

    කරපු ගොඩක් ගොං වැඩ සර් තේරුම් කළාට පස්සේ තමයි වෙනහෆස් කර ගත්තෙ. පිළිකා ගැන, කිරිපිටි ගැන, තවත් ගොඩාක් දේවල් ගැන සර් අපිට හොඳට කියල දුන්නා. හොඳට හිතට දැනුනා. අද අපේ ගෙදර කිරිපිටි, සුප් කැට...... මුකුත් පාවිච්චි කරන්නෙ නෑ. මේ වගේ අපිට හැමදාම හොඳ දේවල් හිතට වැදෙන්න කියල දෙන සර්ට පිං... 🙏🏻🙏🏻🙏🏻❤️😍👌

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 4 ปีที่แล้ว +74

    2050 දිත් දැන් තියන ලංකා සිතියම ම අදින්න කැමති නම්,රටක් විදිහට අපි හැමෝම එකතුවෙලා දැන්වත් මේ පරිසරය ආරක්ෂා කරගමු...
    අපි ලෝකයට ආදර්ශයක් දෙමු.
    එත්කොට ලෝකය අපිව ආදර්ශයට ගනී...
    අපි වෙනුවෙන් හරි අපිට ඒ දේ කරන්න පුලුවන් නේද...
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏

    • @surangasampath7184
      @surangasampath7184 4 ปีที่แล้ว

      Oi wadima haniya karana ratawal tikata kelawela giyoth lokema berawi.

    • @rusithkavya3547
      @rusithkavya3547 3 ปีที่แล้ว

      Absolutely 🤩🤩🤩

  • @AllinOneRieseje
    @AllinOneRieseje 4 ปีที่แล้ว +119

    කෝ අගය කල යුතුයි කියන අය✊

  • @scnet4795
    @scnet4795 4 ปีที่แล้ว +120

    සර්ගෙ විනාඩි 15 වීඩියෝව, මේ රටේ ලක්ෂ ගානක් දෙනාගෙ ඇස් පාදනව.

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

    • @sahanpasindu939
      @sahanpasindu939 3 ปีที่แล้ว +2

      pala hutto

    • @danushkanandasena7596
      @danushkanandasena7596 3 ปีที่แล้ว

      ekanam ettha bro

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 4 ปีที่แล้ว +244

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුව.
    තිස්ස ජනනායක පිස්සුව
    ❤️❤️😜😜

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +33

    නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගන්නවා සර්ගෙන්
    බුදුසරණයි සර්!!! 🙏🌷❤️🌷

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      දියමන්ති වැසි වසින ලෝකය මොකක්ද.??
      සවුරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද
      මොනවද මේ මුහුදෙ ගිනිගන්න තෙල් නැව්.?
      ඩයිනෝසරයන් පෘථිවියෙන් වදවුනේ කොහොමද.?
      මේ වගේ ඔයාලගෙ දැනුමට වැදගත් වෙන වීඩීයෝස් එක්ක එකතු උනු ''අයි සිලෝන්'' චැනල් එකට අදම එන්න..

  • @amalmadushanka2111
    @amalmadushanka2111 4 ปีที่แล้ว +52

    මේක නම් පිස්සුවක්. Notification එක එනකම් බලන් ඉන්න මම වගේ තවත් උන් ඉන්නවද ?

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

    • @gsmbranded7227
      @gsmbranded7227 2 ปีที่แล้ว

      අනිවා

  • @coolkoala282
    @coolkoala282 4 ปีที่แล้ว +60

    කාවන්තිස්ස ජනනායක 💗
    අපි ආදරෙයි සර්

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

  • @20subscriberswithoutanyvid62
    @20subscriberswithoutanyvid62 4 ปีที่แล้ว +8

    හරිතාගාර ආචරණය ඉගෙන ගන්නෙ 7,8 පන්තිවල ඉදන්.ඒත් අද තරම් තේරුණේ නෑ කවදාවත්🙏 ආදරෙයි සර්❤

  • @yasassanjeewa7479
    @yasassanjeewa7479 4 ปีที่แล้ว +18

    රටේ පිනට උපන් ගුරැ දෙවියා....🙏🙏🙏

  • @pathmagamage1374
    @pathmagamage1374 4 ปีที่แล้ว +4

    අයුබොවේවා ගුරුපියානනි ඔබතුමාගේ නාලිකාවෙන් දැනැගන්නා දේ කියා නිම කල නොහැකි .හැමදාමත් අපගේ ප්‍රනාමය ඔබතුමාට නිරතුරුවම උතුම් දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා චිරන් ජයතු

  • @janithchanuka190
    @janithchanuka190 4 ปีที่แล้ว +16

    සර්... ඔබතුමා දුර්ලභ මැණිකක් ❤

  • @sujeewaperera2980
    @sujeewaperera2980 4 ปีที่แล้ว +72

    සර්,අපේ රටේ නායකයින්ට (පක්ෂ,විපක්ෂ) අඩුම 100 කටවත් Free Card දීලා, සර්ගේ පන්ති වලට සහබාගි වෙලා අපේ රටේ ඉදිරි දැකම ගැන අවබෝදයක් ගන්ඩ අවස්ථාවක් දෙන්ඩ.

    • @priyamali4274
      @priyamali4274 4 ปีที่แล้ว +3

      එහෙමවත් හැදුනොත් ලොකු දෙයක්

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 4 ปีที่แล้ว +8

      ඒක නං සුපිරි අදහසක් මොකද දේශපාලනය කරන උන් ගෙන් තමයි මහා පරිමාණයෙන් පරිසරය විනාශ වෙන්නේ,ඕකුන් වැඩි හරියකට හැබැයි තේරෙන එකකුත් නැ .මොකද ඕකුන්ට අබමල් රේනුවක වත් නුවණ නැ

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว +2

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

    • @oshee4373
      @oshee4373 3 ปีที่แล้ว +1

      Good idea. Kohomath eyalata sahena arthika prashna thiyena nisa free card dena eka thamai honda 😂

    • @apsamila
      @apsamila 3 ปีที่แล้ว +2

      Sanath nishanthata free card 1k hambune nethnam, mama kemathi Utah class fees gewanna..😂😂

  • @theektheebu2918
    @theektheebu2918 4 ปีที่แล้ว +20

    දේශයේ pinata pahala unu ගුරුවරයෙක් ආදරෙයි sir

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +6

    ගුරු පියාණෙනි ඔබගේ ගුණ වර්ණා කරන්න වචන නෑ 🌷🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🌷🌷

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +1

    අපි ශ්‍රී ලාංකීය හා බෞද්ධ මිනිස්සුන් ඉන්න රටක් විදිහට කෙනෙකු ගේ උත්සාහයට එරෙහි නොවෙමු.තිස්ස සර්ව අනුකරනය කර හෝ යන මග අපෙ අයව හොද මගට ගැනීමක් නමි එය සතුටුවෙමු. අපේ තිස්ස සර්ටත් නොමැකෙන නාමයක් හා පිනකි. සුභ පැතුම්....අප කිසිවකු සදා කල් නැත යන....

  • @shan0004
    @shan0004 3 ปีที่แล้ว +3

    තිස්ස ජනනායක වගේ ගුරුවරු රටට ඉතාමත් වටිනවා ❤❤😊😍

  • @ruzaika1385
    @ruzaika1385 4 ปีที่แล้ว +25

    Sir every notification from your channel brings a smile on my face.
    ❤️ much love for yousir.

  • @tharushasadun1149
    @tharushasadun1149 4 ปีที่แล้ว +17

    සර් මේ රටේ ජනාධිපති උනානං මේ රට කොච්චර දියුණු වෙයිද .සර්ට තෙරුවන් සරණයි

    • @movie-em6ri
      @movie-em6ri 3 ปีที่แล้ว +3

      බලය මිනිසුන්ව වෙනස් කරනව අනේ😂😂

  • @firstleft7263
    @firstleft7263 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පින්, මොකද ඔය වගේ කතාවක් අයේ ඉතින් ඔය වගේ තැනක් ඉදන් ඉගෙනගන්න වයසක නෙවෙ අපි ඉන්නේ, මෙහෙම හරි ඉගෙන ගන්න ලැබීම ලොකු වසනාවක් බුදු සරණයි සර් ඔබ තුමාට

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ලබා ගත්තා සර් ගෙන් අදත් ඇත්තටම අපි නිකමට ඔය ගැන හිතලා නෑ. හරිම වටිනවා අද පඩමත් .සර් ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @danojpro
    @danojpro 4 ปีที่แล้ว +13

    Unlike ටිකක් දාල තියෙන්නෙ මධ්‍යම කඳුකරේ ඉඩම් ගාන වැඩියෙන් විකුනන්න බලන් හිටපු ඉඩම් අයිතිකාරයො ටික වෙන්ටැති. .. 😂😂😂

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +2

    සහතික ඇත්ත කතාව මහත්තයා බොහොම පිං ඔබතුමාගේ දැනුවත් කීරීමට ...

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 4 ปีที่แล้ว +15

    එතකොට , තව වසර 'ගණනාවකින්' සිදු වීමට නියමිත ලෝක විනාසය තව වසර ' කිහිපයකින්' සිද්ධ වෙන්න තරම් ඉක්මන් වෙයිද සර්.😱

  • @tharinduudara3062
    @tharinduudara3062 3 ปีที่แล้ว +1

    සර්ගේ හැම විඩියෝ එකක් බලන ගමන් ඉන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️දිර්ඝායුෂ ගුරු පියාණනි.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @chandeepa2655
    @chandeepa2655 4 ปีที่แล้ว +18

    දියවෙන අයිස් වල වතුර සමකයට එන හන්දා පෘථිවියේ අවස්ථිති ඝූර්ණයත් වැඩි වෙනවා. ඊටපස්සෙ දවසකට තියෙන පැය ගානත් වැඩි වෙනවා 😍😍😍 නා නන නා නා...

    • @housegryfindoor282
      @housegryfindoor282 4 ปีที่แล้ว

      Ethakota heminda wayasata yanne

    • @NaveenHerath22
      @NaveenHerath22 4 ปีที่แล้ว

      Dead😂😂😂

    • @chandeepa2655
      @chandeepa2655 4 ปีที่แล้ว

      @@housegryfindoor282 පිස්සුද බං physics කියන එක Bio වලින් ස්වායක්තයි 😂😂😂

  • @amilasahan7869
    @amilasahan7869 4 ปีที่แล้ว +17

    රටේ ජනාධිපති වියයුතු කෙනෙක් තිස්ස සර්❤🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 4 ปีที่แล้ว +3

    අද තමයි සර් හරිතාගාර වායුව කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ ස්තූතියි සර්

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +1

    Sir, you like people need our parliament, but you don’t go there because we need you. You are the teacher for all of us and there’s no age limit in your TH-cam class.
    May triple gem bless you.

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 4 ปีที่แล้ว +1

    සර් කියන දේවල් ඇස් ඉස්සරහා ඔප්පු වෙනකං වගකිවයුතු අයට ඔවා තෙරෙන්නේ නෑ සර් එත් ඔක තෙරුම් ගන්න එක මනුස්සයෙක් හරි ගහක තියන වටිනාකමවත් තෙරුම් ගනිනේ එ නිසා සර්ට පිං මෙවා කියල දෙනවට❤️❤️❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +1

    සර් කියල දුන්න නිසයි සවිස්තරව මේ පාඩම දැනගත්තේ සර්ට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @thejandassanayake1795
    @thejandassanayake1795 4 ปีที่แล้ว +3

    Sir video ekak දානකන් iwasillak නැතුව inne..e තරම්ම sirta ආදරෙයි 😘..තෙරුවන් සරණයි sir..

  • @lyricsonair8700
    @lyricsonair8700 4 ปีที่แล้ว +1

    හරිතාගාර පිලිබඳ අවභෝදය දියුණු වුණා sir. පින්. අපේ දෙසපලුවෝ මේවා නොදැන රටේ සම්පත් විකුණලා කකා ඉන්නවා උන්ට අනාගතයක් ඔන්නැහැ. රට මුහුදේ යට උනත් උන්ට ගානක් නෑ

    • @lyricsonair8700
      @lyricsonair8700 4 ปีที่แล้ว

      Thanking you sir.. ඔබතුමා 20 වෙනුවෙන් මොනාහරි කරන්න මිනිස්සු න් ගේ මොලේ පෑදෙන්න ඉදිරිපත් වෙන්න අනේ පින්... රට ජනතාව අනතුරේ... 🙏🙏🙏💓💓

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +5

    හැමදාම TH-cam එකට ඇවිල්ල බලන්නෙ සර් video📽️ එකක් දාලද කියල.❣️👌
    ඒතරමට දැන් අපි සර්ට වහවැටිලා 😁😌💖.
    හෝර්ටන්තැන්න🌿 video🎞️ එක එනතුරු ඉදිමි මගබලා...😓 🙄😋

  • @musiccloud6663
    @musiccloud6663 4 ปีที่แล้ว +7

    මේ සර්ව subscribe කරල support එකක් දෙන්න ....මොකද දන්නවද subscribersල වැඩි වෙනවා කියන්නේ සර්ගෙ දැනුම ගන්න කට්ටිය වැඩිවෙනවා කියන එකයි ......නිකං හිතන්න 1M subscribersල ඉන්නවා කියන්නෙ සර්ගෙන් දැනුම ගන්න කට්ටිය ලක්ෂ 10k වෙනවා කියන එකයි

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 4 ปีที่แล้ว +1

    හරියටම 'greenhouse gases’ කියන එක තේරුනෙ අදයි. ගොඩක් පින් සර් ට.

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +1

    370 comment from me sir!!! Most suitable content for nowadays and sustainable message describing the threat of Green house effect and global warming .

  • @sarang9318
    @sarang9318 4 ปีที่แล้ว +15

    ගොඩක් හොදයි....තව කපපන් මහ වනාන්තරත්. 💔

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 4 ปีที่แล้ว +2

    මමත් වෙනස් වෙන්න පටන් ගත්තෙ සර් නිසා.සර්ට ගොඩක් පින්!!

  • @TravelwithJayanaMalmeth
    @TravelwithJayanaMalmeth 4 ปีที่แล้ว +2

    Thank you very much Tissa sir.
    I am addicted to your videos!😀
    The videos are superb👍👍👍

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 3 ปีที่แล้ว

    මෙච්‍චර දවස් comments,like කරන්න බැරි උනාට මුල ඉඳලම තිස්ස සර්ගෙ වීඩියෝ බලනවා. ගොඩක් ඒව මං download කරගෙන පවා තියෙනවා. අපි ඉස්කෝලෙ යන කාලෙ අපිට ජීවිතේ කියාදෙන්න මෙහෙම ගුරුවරු අපිට හම්බවුනේම නෑ. මේ හැම දේකම තිස්ස සර් කියන දේවල් සහතික ඇත්ත. ඒ වගේම හැම දේකින්ම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා. මගෙ හිත කලබල වෙච්ච වෙලාවටත් බණක්,සින්දුවක් අහනවට වඩා මං ආස තිස්ස සර්ගෙ කතාවක් අහන්න. ඇත්තටම සර් කරන්නෙ ලොකු සමාජ සේවයක්. ඒ ගැන විස්තර කරන්න බැරි තරම්..හැමදාම වගේ බලනවා අලුතින් වීඩියෝ එකක් වැටෙනවද කියල. මාර්ග අනතුරු හා රියදුරන්ගේ මාර්ග ප්‍රචන්ඩත්වය ගැන වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා කියල හිතෙනවා..සර්ට දීර්ගායු නිරෝගී සාර්ථක අනාගතයකට සුභ පැතුම්..😍😍😍😍

  • @gayanipriyanka295
    @gayanipriyanka295 4 ปีที่แล้ว

    ඔබ තුමා නම් මෙලොව පහල උන දෙවියෙක් බොහොම පින්

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara4420 3 ปีที่แล้ว +1

    Thank you for exposing the reality. We should get together and do something for these. Someone begins will goes along way.
    May the Noble Triple Gem Bless you!

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +7

    මාත් දකුණේ , මුහුද ලග තමයි ඉන්නෙ , සර් කියන විදිහට අපිටත් බඩුම තමයි ඉතිං, සර් කිවිව වගේ දැන්මම රට ඇතුලට වෙන්න ඉඩම් කල්ලක් අරන් දාගගන්න එක හොදයි වගේ, 😂😂😂, මෙිව සර් කිවිවොත් තමයි ඉතිං වෙන කවුද අපිට මෙිව කියල දෙන්නේ, රට ජාතිය ආගමට ආදරේ කරන අපේ සොදුරු ගුරු පියානන් , ❤️❤️

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 ปีที่แล้ว +2

    අනේ සර්. සවුන්ඩ් මදි නේ... සද්දේ අඩුවෙන් ඇහෙනකොට ෆෝන් එක ඇතුලට රිංගන්න හිතෙනවා 😥. වෙන ඒවා වගේ නෙවේ මේවා බලන්නම ඕන වීඩියෝ. අන්න ඒකයි

  • @Theenlightenedpickaxe
    @Theenlightenedpickaxe 4 ปีที่แล้ว +1

    Good point Sir, Australia has a lot of bear lands.Although it is rich in natural resources and has a lot of fertile land, REMEMBER more than one-third of Australia is DESERT. I think, before other Islands approach Australia, SL government must initiate talks seriously right now with the Australian Federal Government to have a block of fertile land reserved for our future population living in those coastal areas that are exposed to the possibility of being damaged by sea water. The Sooner the better, because we don't want to see our people living in deserts here in Australia. Push hard this proposal into the political agenda. Your politicians might not be interested because they know they are not going to live that longer unless there is someone among them who's passionate about younger generation. You are all welcome to "Kangaroo Golden Soil". Cheers

  • @pandawhite2638
    @pandawhite2638 4 ปีที่แล้ว +3

    Im so much proud to be one of your students
    Theruwan saranai sir🙏

  • @tarushidesilva2360
    @tarushidesilva2360 4 ปีที่แล้ว +3

    මන් sir ගෙන් bio ඉගෙනගන්න තරම් වාසනාවන්ත උනා 🤗

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n 4 ปีที่แล้ว +10

    එකක් නෑර බලපු අය ❤️❤️

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว +1

    අපේ සර්ට තෙරුවන් සරණයි ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා

  • @Dinuri_Manujitha
    @Dinuri_Manujitha 4 ปีที่แล้ว +13

    theruwan saranai sir.

  • @chamudivyanga3625
    @chamudivyanga3625 4 ปีที่แล้ว +21

    10 min ඇතුලත 700කටත් වඩා views❤❤

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว +1

      දියමන්ති වැසි වසින ලෝකය මොකක්ද.??
      සවුරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද
      මොනවද මේ මුහුදෙ ගිනිගන්න තෙල් නැව්.?
      ඩයිනෝසරයන් පෘථිවියෙන් වදවුනේ කොහොමද.?
      මේ වගේ ඔයාලගෙ දැනුමට වැදගත් වෙන වීඩීයෝස් එක්ක එකතු උනු ''අයි සිලෝන්'' චැනල් එකට අදම එන්න..

  • @rohananeththasingha7854
    @rohananeththasingha7854 4 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි.

  • @s.s.8793
    @s.s.8793 4 ปีที่แล้ว +2

    ඇත්තටම ආදරෙයි සර්.

  • @angeldremas
    @angeldremas 4 ปีที่แล้ว +7

    පිනට පහල වූ ගුරැවරැ

  • @kavyasithumini7736
    @kavyasithumini7736 4 ปีที่แล้ว +1

    God bless sir ☺☺ great work! Well done!👍👍👍👍👍👍thanks sir 😘😘😘😘

  • @AnjaloOnlineStore
    @AnjaloOnlineStore 4 ปีที่แล้ว +91

    මොක්කුද යකෝ unlike කරන්නේ. හේතුව කියල unlike කරපන් බලන්න.

    • @AnjaloOnlineStore
      @AnjaloOnlineStore 4 ปีที่แล้ว +8

      @Sathnidu Dayas aneda kiyanne, irisiya hatta bn

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว +4

      Dislike 2i........

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 4 ปีที่แล้ว +18

      ඕකුන් තමයි මේ රටේ අපලේ.. කරුමේ.. මේ රටේ කුහකම මූසල "මිනිස්සු" කියලා පිටින් පේන සැබෑ තිරිසන්නු

    • @neelasanath796
      @neelasanath796 4 ปีที่แล้ว +7

      Unlik කරන්නේ like කරනවා කියලා හිතාගෙන වෙන්න ඕන , වු දන්නේ නැ කොයි එක ebuwothda 👍 වෙන්නේ කියලා

    • @AnjaloOnlineStore
      @AnjaloOnlineStore 4 ปีที่แล้ว +3

      @@dilinisakunthala8446 eka aththa

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 ปีที่แล้ว +5

    Thissa Sir...❤️❤️❤️❤️❤️❤️❤️
    Sir ta theruwan saranai...!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ho4uz6np3s
    @user-ho4uz6np3s 6 หลายเดือนก่อน

    සර් ඔබතුමා ජනනායෙක් මයි.හරි. ආදරෙයි සර් ඔබතුමා ට අයුබොවෙවා.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +9

    කොරොනා ලොකෙම ලොක් ඩවුන් කරලා තිබ්බා වගෙ එක අවුරුද්දක් තිබ්බනම් සර් මෙ ප්‍රශ්නයට විසදුම ලැබෙනවා නෙද

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 4 ปีที่แล้ว

      Nee ne anika eka karannath be ne hodama de wikalpa balashakthi krama walata yomuwena eka... Anith eka apita puluwan rataka warshikawa wayugolayata wimochanaya karana harithagara wayu pramanaya pratishatayak widihata aragena yamkisi prashashta pratishatayakata wada wdi pratishatayak haritagara wayu wimochanaya karana ratawal walata baddak hadunwala denna...e badden lebena mudal yamkisi pratishatayakata wada aduwen haritagara wayu wimochanaya karana ratawal walata labadenna... Eken puluwan ratawal punarjananiya balashakti pawichchi karanna dirimath karanna...

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว

      @@buddikasuranjith7474 පුලුවන් කම තියද්දීත් එහෙම කරනෙ නැහැනෙ

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 4 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 hmm ekatama

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +1

    ඇත්තටම එක වචනෙකින් සර් ගැන කිව්වොත් සර් වැඩ්ඩෙක්! ❤️

  • @himalchathuranga5374
    @himalchathuranga5374 4 ปีที่แล้ว +1

    ආදරෙයි සර්... ස්වභාවධර්මයට මාරම ආදරේ පුද්ගලයෙක්.

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි.😊

  • @sameeralokuhettiarachchige5073
    @sameeralokuhettiarachchige5073 4 ปีที่แล้ว +4

    පිස්සුද සර් ඕව හිතන්න අපිට වෙලාවක් නෑ. පක්ශ පාට බෙදිලා මරා ගන්නව මිසක් 😅

  • @srimamangalika9684
    @srimamangalika9684 4 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායු ලැබේවා,නොදන්නා දේවල් දැනගන්නේ සර් ගෙන් නිසා

  • @laksiriindika7185
    @laksiriindika7185 4 ปีที่แล้ว +1

    ඇත්ත සර්...👌👌👌👌 රත්තරං වලටත් වැඩය වටින කතාවක්...

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් ට, comment දාන මට. ඒවට like කරන ඔයාලට

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว

    Supere sar niyamai obathumata nedukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @nayomisilva2095
    @nayomisilva2095 4 ปีที่แล้ว +1

    Niyama video ekak
    Mama nam hari ආසාවෙන් sir ge videos බලනවා

  • @sthushara3282
    @sthushara3282 4 ปีที่แล้ว

    Hadavathe Guru Devayani mevann video vada vadaat idiripat kirimata shaktiya darryaya labevaa obatumata Budu saranaiy Jesu pihitaiy

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 4 ปีที่แล้ว +2

    sirge video enakan asawen balan inna aya meheta..Love our thissa sir❤🖤🖤🖤❤❤❤

  • @AyeshFilms
    @AyeshFilms 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්ට

  • @nhm5458
    @nhm5458 4 ปีที่แล้ว

    You really talk the facts, and your educating the future generation, I really hope at least 1 person fights back for what is right, we may be a small country, but if we are all together we can make a big impact,
    Wish you a long and healthy life sir,

  • @shakthiproduction5370
    @shakthiproduction5370 3 ปีที่แล้ว

    තිස්ස සර් නිසා මං මේ ලෝකේ ගැන නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා❤️❤️❤️❤️❤️

  • @shiranthi116
    @shiranthi116 4 ปีที่แล้ว

    Greenhouse effect එක හොදටම තේරුනා. නොදැනම හිටිය දේකුත් දැනගත්තා. මාලදිවයිනට, ඕස්ට්‍රේලියාවෙන් භුමියක් දීපු බව අදයි ඇහුවේ. මම අහලා තිබුනේ, ඒ රට යටවෙන කොට, ඒකේ මිනිස්සු ලංකාවත් භාරගත යුතු බවට නියෝගයක් තියෙනවා කියලා. ඒ ගැන හිතේ තිබුනේ විශාල කණස්සල්ලක්. ජන අනුපාත වෙනස්වීම ප්‍රශ්නයක් වගේම, ඒ ජනවර්ගය නිසා, අපිට අනාගතයේ සිදුවිය හැකි තර්ජන ගැනත් බියක් හිතේ තිබුනා. ඒත් කතාව ඇහුවට පස්සේ සෑහෙන සතුටුයි.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +1

    මේක පරන එකක් මොකද දැන් සර්ගේ look වෙනස්,ස්තුතියි අපව දැනුම් කරනවාට සර්

  • @AyeshFilms
    @AyeshFilms 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බලන අපිට comment දාන අයට සර්ට කට්ටියම

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සර්.🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 4 ปีที่แล้ว +2

    අපේ සර්ට තෙරුවන් සරණයි ..!!!

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว

    සර් කියන දේවල් කනට මී පැණි වගේ.අපිට හරි වටිනා පාඩම්.ඒත් සර් ඕවා රකින්නට ඉන්න අයට ඕවා ඔලුවට යන්නෙ නැහැනෙ .සර්ගෙන් ඉගෙන ගෙන ඉදිරියට ඒ ලමයි පාර්ලිමේන්තු යන කාලෙක ඕවා රකින්නට සූදානම් වෙනතුරු මේ සම්පත් ටික ඉතුරු වෙයිද සර් .සර් ට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @tharaambilla
    @tharaambilla 3 ปีที่แล้ว

    It is a true story. I did the research regarding this. According to past clues, at least our land will experience 2m high sea level. All the low land area ( below 2m from the mean sea level) will inundate from saltwater.

  • @sajithboralugoda
    @sajithboralugoda 4 ปีที่แล้ว

    Ane sirta thiyena adare nam kiyla nima krnna ba appa hitha purawala adarei sirta sirth ekka ktha krnna thibba nam mn මැරෙන kan adarei sir ape hadawathe palamu තැන obatai kochchara ktha klath ktha krla iwarayak krnna bari uthum gathi පැවතුම් ethi නිහතමානී ගුරුවරයෙක් adarei sir පපුව palenna 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏 ape sir me මිහිතලයේ චිරාත් kalayak inna one තෙරුවන් සරණයි !... 🙏🙏🙏 ape sirta

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන පිහිටීමක්ද ලංකාව පෘථිවියේ, මුකුත් ඔනේ නැහැ 🌞 ආලොකයම ඇති වැඩක් ගන්නවා නම් කොහෙද..පසුගිය කාලෙ නම් පෘථිවිය ලස්සනට තිබ්බා චීනයේ ක්‍රියාකාරීත්වය අඩුවුනු නිසා, දැන් ආයිත් පොලිය එක්ක දූශනය කරනවා..එ අස්සේ අපේ එවුන් වනාන්තර,ජල මූලාශ්‍ර,රැන්සා බිම් විනාශ කරනවා. ශොක්..👍💙❤✌️☸️

  • @amalkajayansilva4754
    @amalkajayansilva4754 3 ปีที่แล้ว +1

    Sir, what i have heard that the CO2 is heaver than the normal air. Hence it should be retained at the bottom. Please be kind enough to correct me. Thank you sir in advance.

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว +3

    පුදුමාකාර දැනුමක්. හරිතාගාර ආචරණය හොදින්ම වටහලා දුන්නා. විද්‍යාවේ ඕනෙම අන්ඩර දෙමළක් සර් පැහැදිලි කරලා දෙයි විනාඩියෙන්. මේ සර්ගෙන් ඉගෙනගනත් bio science පාස් වෙන්න බැරිනම් ඉතින් උපන් ගෙයි මෝඩයෝ තමයි.

  • @arumugamravi3998
    @arumugamravi3998 4 ปีที่แล้ว +1

    Rare human being in earth good luck sir

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 ปีที่แล้ว +1

    අපි නං කොහොමත් ඉන්නේ මධ්‍යම පළාතේ තමයි. 😃
    ලෝකේ ජනගහනය හා ගෝලීය උණුසුම ඉහළ යාම තමයි මුළු ලෝකෙම විනාශය. දුර දිග හිතලා මේ දෙකම පාලනය කරන්න ඕනේ.

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      නෑ.... ලෝක විනාශයට හේතුව කෙලෙස් බහුල මිනිසූන් බිහිවීමයි,,....

  • @KavinduDewage
    @KavinduDewage 4 ปีที่แล้ว +1

    "පරිසරය අප රකී
    රකිමු අපිත් පරිසරය" 💙

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗽🗽🗽

  • @imankakavinda7264
    @imankakavinda7264 4 ปีที่แล้ว +1

    තිස්ස සර්..!! 😍❤🙏 තෙරුවන් සරණයි සර්..

  • @-ThusithaBandara
    @-ThusithaBandara 4 ปีที่แล้ว +31

    sirta thiyena adare..3min
    253 views

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      දියමන්ති වැසි වසින ලෝකය මොකක්ද.??
      සවුරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද
      මොනවද මේ මුහුදෙ ගිනිගන්න තෙල් නැව්.?
      ඩයිනෝසරයන් පෘථිවියෙන් වදවුනේ කොහොමද.?
      මේ වගේ ඔයාලගෙ දැනුමට වැදගත් වෙන වීඩීයෝස් එක්ක එකතු උනු ''අයි සිලෝන්'' චැනල් එකට අදම එන්න..

  • @sriyalatharanaweera3569
    @sriyalatharanaweera3569 3 ปีที่แล้ว

    Thanks sir oya minissu sebewenma jeewat karawanawaaa 👌🙏👍🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @sageofabyss499
    @sageofabyss499 3 ปีที่แล้ว +3

    2050 වෙද්දි මිදුලෙ ඉඳන් රැල්ල පාගන්න පුළුවන් 😂 but it is bad😒

  • @studywithme2461
    @studywithme2461 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @dinisurudewnath5944
    @dinisurudewnath5944 4 ปีที่แล้ว +1

    Sirta budusaranai. Balamuko GOTA SIR rata hadayida kiyala.

  • @udayachithrananda2797
    @udayachithrananda2797 4 ปีที่แล้ว

    Ok sir ,බුදුසරණයි.

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 4 ปีที่แล้ว

    Oba thumata Samma sambudu saranai. Siyalu devi pihiten arakshawama lebewa!!!

  • @pesanduhemsara8795
    @pesanduhemsara8795 4 ปีที่แล้ว +3

    අනුරාධපුරේ ඉන්න අපි...

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    Sir gen godak dewal egena ganna wa godak pin mama Kuwait wala enne budusaranai obatumata

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 3 ปีที่แล้ว +1

    Sir proud fo you