නාඩගම්කාරයෝ රූගත කිරීම | nadagamkarayo location | meethirigala | බලමුද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #නාඩගම්කාරයෝ රූගතකරන මීතිරිගල අපූරු දර්ශන පෙලක් බලමු
    ‍‍ෙකාලන්කුට්ටම
    www.facebook.c...
    www.facebook.c...

ความคิดเห็น • 133

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +35

    කඩේ මුදලාලි ට නම් කේන්ති ගිහින් වගේ වැඩිය මූන දෙන්නෙ නෑ එයා දන්නෙ නෑ අපි කොච්චර ආසද කඩේට කියලා .මාස්ටර් ගෙ ගෙදරත් හරිම ලස්සනයි .ලස්සනට තියන් ඉන්නවා ස්තුති

    • @harshaperera7202
      @harshaperera7202 2 ปีที่แล้ว

      අවශ්‍ය ප්‍රශ්න අහන්න දන්නේ නැහැ.

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +30

    ගොඩක් අය මුදලාලිගේ කඩේ බලන්න යනවා. ඒ මනුස්සයට දැන් ඒක වදයක් වෙලා වගේ. පව්

  • @nimeshadilrukshi5369
    @nimeshadilrukshi5369 2 ปีที่แล้ว +11

    මේ තැන බලන්න යනවට වඩා මේ වගේ වීඩියෝ එකකින් බලනකොට ගියා වගේ තමයි. ඇත්තටම සුපිරි 👍👍👍

    • @TazulIslam-qe8lc
      @TazulIslam-qe8lc 2 ปีที่แล้ว

      මිනිස්සුන්ට ආර්ථික අමාරු නෑ කාලේකට සිද්ධස්ථාන අරුම පුදුම ගස් බලෙන් ප්‍රසිද්ධියක් දීලා කනකර උගස් කරලා කාලයයි ධනයයි නාස්ති කරන අපතයොත් අපේ රටේ ඉන්නවනේ

    • @nimeshadilrukshi5369
      @nimeshadilrukshi5369 2 ปีที่แล้ว

      @@TazulIslam-qe8lc අපතයා කිව්වේ මටද. ඔයා කියපු දේ පැහැදිලි මදි

    • @TazulIslam-qe8lc
      @TazulIslam-qe8lc 2 ปีที่แล้ว

      නැහැ මහත්මයා වැඩකට නැති දේවල් වලට. අනුන් අනුකරණය කරන අපේ අය ඔබේ ඉදිරිපත් කිරීම නාට්‍ය කෙරෙහි තදින් බැඳුන ප්‍රේක්ෂකයින් වැළද ගනීවි

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +12

    වේදිකාවෙන් බැස නාට්‍ය රස විඳීමට පුරුදු වෙමු.. එවිට ඉතා රසවත්.

  • @ranjith2752
    @ranjith2752 2 ปีที่แล้ว +13

    කිසිම කැමැත්තකින් නෙවෙයි මුදලාලි කැමරාවට මුහුණ දෙන්නේ දැන් කරදරයක් වෙලා තියෙන්නේ 😂😂

  • @Shantalk-v7n
    @Shantalk-v7n 2 ปีที่แล้ว +5

    එල...

  • @chandanaupul6501
    @chandanaupul6501 2 ปีที่แล้ว +10

    එකෙක් ගිහින් පෙන්නුවම හැම එකාම යනවා ඉතින් කැමරා උස්සගෙන .මොන වදයක්ද එ ගමේ මිනිස්සුන්ට දෙන්නෙ .බලලම අප්පිරියයි නාඩගම්කාරයෝ ලොකේෂන් කිය කිය කැමරා අටවන් රින්ගනවා.

  • @malaka509
    @malaka509 2 ปีที่แล้ว +26

    ඒ කඩේ මනුස්සයා දිහා බැලුවම තේරෙනවා ඒ මින්ස්සු කැමරා උස්සන් එනවට කැමති නෑ කියලා. මේ මිනිස්සුන්ට කරදරයක් වෙන්න එපා ඔය තැන් වලට ගිහින්

  • @disasdissanayake2011
    @disasdissanayake2011 2 ปีที่แล้ว +2

    සම්පූර්ණයෙන් වැරදි හඳුන්වාදීමක්..
    මීතිරිගල අයත් වන්නෙ කිරිඳිවැල , කියන ප්‍රදේශට, ගම්පහ දිස්ත්‍රික්කයේ ...අවිස්සාවේල්ල අදාලම නෑ..අවිස්සාවේල්ල අයත් කොළඹ දිස්ත්‍රික්කයට
    Meethirigala Grama Niladhari Division. GN Division Name:- Meethirigala GN Division Code:- 300.
    *Divisional Secretariat Area:- Dompe
    *District:- Gampaha

  • @user-yb5nj8nk1m
    @user-yb5nj8nk1m 2 ปีที่แล้ว

    ඉතා ම ලස්සනයි.

  • @aselatv4944
    @aselatv4944 2 ปีที่แล้ว +25

    රූගත ස්ථානවල මොනව බලන්නද

  • @hashinimadhushika930
    @hashinimadhushika930 2 ปีที่แล้ว +5

    maru dakune gammak tama ithim💪 😇😎😎😎congratulations issarahatath mewa karanna labenna kiyala parthana karano 🥰good luck 🤜✌️👍

    • @hashinimadhushika930
      @hashinimadhushika930 2 ปีที่แล้ว +1

      Mn widuge yaluwek 🥰

    • @ggtv9197
      @ggtv9197  2 ปีที่แล้ว

      @@hashinimadhushika930 ස්තූතියි

  • @chanakagunarathna441
    @chanakagunarathna441 2 ปีที่แล้ว +8

    අනේ අපේ ලංකාවේ මිනිස්සුන්ට උන දෙයක්

  • @av-uf7yk
    @av-uf7yk 2 ปีที่แล้ว +20

    අම්මෝ මුදලාලි ප්‍රධාන නළුව වගේ....උඩ ගිගින්...කටුස්සගෙ කරේ රත්තරන් බැන්දම ඔහොම වෙනවා...🤣🤣🤣

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 ปีที่แล้ว +1

      කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ ද... නැත්තම් පල නොකියා පලා බෙදුවා වගේ ද? එක එකා ඇවිල්ලා කැමරා අල්ලගෙන වාත වෙන විදිහට ඌට එලවන්න බැරි කමට අහන එකට උත්තරේ දුන්නේ. හරියට බලපන්.

    • @dinethliyanage1839
      @dinethliyanage1839 2 ปีที่แล้ว

      නෑ මචං ඒ මනුස්සයාට එපාවෙලා තියෙන්නේ එක එකා කැමරා උස්සගෙන එන නිසා අනිත් දවසට shooting පොඩ්ඩක් හිතලා බලලා කමෙන්ට් කරන්න 👍🙂

  • @prabathsamaranayake9887
    @prabathsamaranayake9887 2 ปีที่แล้ว +2

    Nice bro.

  • @nishanavishka3348
    @nishanavishka3348 2 ปีที่แล้ว +43

    අඩෝ බොරු කියන්න එපා😹 තල්දූවෙ හන්දිය නෙවේ ඇස්වත්ත හන්දියෙන් හැරෙන්න ඕනී😂 තල්දූවෙ හන්දියෙන් හැරිලා පලයන් මානියන්ගමට🖐😂

    • @raviboy2292
      @raviboy2292 2 ปีที่แล้ว

      😂😂

    • @upulpalithayalegama7863
      @upulpalithayalegama7863 2 ปีที่แล้ว +2

      Danna redda

    • @samannilushana2295
      @samannilushana2295 2 ปีที่แล้ว +3

      Mu me අමිතිරිගල patalavagena. Thalduwenne අමිතිරිගලට herenne

    • @dilzi603
      @dilzi603 2 ปีที่แล้ว

      ඒකනෙ බන්...මන් බැලුවා තල්දූව කොහෙද කියලා අවිස්සාවේල්ල කොලඹ පාරේ කියලා 😂

    • @dilzi603
      @dilzi603 2 ปีที่แล้ว +1

      @@samannilushana2295 ඔව් තල්දූව තමයි අමිරිතිගලට යන්නෙ 😌

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    Good 💪🤟🤙

  • @gayantec5307
    @gayantec5307 2 ปีที่แล้ว +3

    Recommended. Superb 😍😍

  • @keshankulathunga2143
    @keshankulathunga2143 2 ปีที่แล้ว +9

    ඒ ගමත් කාපියව් ගිහින්

  • @sansen83
    @sansen83 2 ปีที่แล้ว +1

    Kohewath yana guu godak hari wikunala chanel wikunanna hadanne kaalakanni

  • @yeshudasanayaka7426
    @yeshudasanayaka7426 2 ปีที่แล้ว +1

    අපිත් ගියා කුකුළා ගෙ ගෙදරට ගිය වඩියට ගියා

    • @user-or8mh8ji8i
      @user-or8mh8ji8i 2 ปีที่แล้ว

      ඔය ගමට කියන්නේ කරඩු තැන්නද

  • @shashinikumari7454
    @shashinikumari7454 2 ปีที่แล้ว +2

    Para kiyanava veradi..me petta vinasha krnva minissu evith..lssnta gemikmta tiyen gam..youtube karayo thmi mevta vaga kiyanna onii..

  • @akalankaherath1807
    @akalankaherath1807 2 ปีที่แล้ว +1

    anunta upades dennn kalin obatumath mask ekk dagena htyt hodai neda???oyat 225 n kenek wgene

  • @thiwankaasiri2284
    @thiwankaasiri2284 2 ปีที่แล้ว +4

    ❤️💪

  • @distudio353
    @distudio353 2 ปีที่แล้ว

    oita wda ape gama lassanai..podu 2 ghuwe ape gme

  • @dammikankanamge9598
    @dammikankanamge9598 2 ปีที่แล้ว

    Gamage ayye..maru a... ❤❤

  • @hiruni1328
    @hiruni1328 2 ปีที่แล้ว +3

    අයිති කාර අංකල් දන්නවා දැන් යුටියුබිි කටිිටිය ඇවිල්ලා විස්තර ගත්තාට කියක් වත් දෙන්න නැ කියලා එකනේ ඔිනවාට එපාවට උත්තර දෙන්න

    • @ggtv9197
      @ggtv9197  2 ปีที่แล้ว

      Thanks

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 ปีที่แล้ว +1

      ඒක තමා මාත් බැලුවෙ😂 ඒ මාම ගනන් ගත්තෙවත් නෑනෙ😑💔

  • @lalanthakumara1587
    @lalanthakumara1587 2 ปีที่แล้ว

    Niyamai

  • @filmandtheeverythingbro9872
    @filmandtheeverythingbro9872 2 ปีที่แล้ว +4

    ඔයා ඔය වීඩියෝ හදන app eka mokakkda ayiye

  • @dinukachanditha4993
    @dinukachanditha4993 2 ปีที่แล้ว +4

    ඕයි drama එකම එපා කරනවනේ තමුසෙලා 🤨

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +2

    මේ බුවා මෙ ලොකේශන් පෙන්වන්නේ හරියට පවිරානික ස්තානයක් වගේනෙ??????

  • @withme1815
    @withme1815 2 ปีที่แล้ว

    ❤️❤️

  • @cityboy9104
    @cityboy9104 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @nisal2340
    @nisal2340 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @seniyawishwajith8728
    @seniyawishwajith8728 2 ปีที่แล้ว +1

    monada bn munta wela thiyenne. game untath dan epa wela aththe hama ekama yana hinda

  • @ravishaz2710
    @ravishaz2710 2 ปีที่แล้ว +5

    මිනිස්සු කියන දේවල් අහන්න එපා.. දිගටම මේ vedio දාන්න.. ❤️

  • @sathsaracreations9881
    @sathsaracreations9881 2 ปีที่แล้ว

    කොහොම කරත් පටන් ගත්ත ගමන් පිටි පස්සේ තියෙන්නේ ණය තමයි.... (congratz broooo.) heartly.....

  • @chathuragayan2754
    @chathuragayan2754 2 ปีที่แล้ว +3

    ක්ඩේ මුදලාලිට වදයක් වෙලා වගෙ තමා..එත් ඉතින් ඔය ටෙලිනාට්ටිය නිසා තමා එ මනුස්සයට ඔහොම හරි බිස්නස් ලැබෙන්නෙ ට්කක් හම්බෙද්දි ඔලුව උදුම්මගන්න හොද නෑ....😋

  • @beast_princess
    @beast_princess 2 ปีที่แล้ว +5

    පාර වැරදී..🤣🤣🤣 අපේ ගමට එන්න කලින් පාර හරියට කියන්න ... එත් ඇවිත් ගම කන්න එපා ඔව්වා පෙන්න්ලා

    • @dhana3487
      @dhana3487 2 ปีที่แล้ว +1

      හෑ

  • @sadilmisadilmi9717
    @sadilmisadilmi9717 2 ปีที่แล้ว

    👍❤️❤️👍😘😘

  • @user-pv7kt5fe5p
    @user-pv7kt5fe5p 2 ปีที่แล้ว +2

    අඩෙ නම් ගම් දන්නඑපා. අපෙ මනුස්සයො ඔව්වයෙ ගිහින් කැත කරනව

  • @kevinboy4233
    @kevinboy4233 2 ปีที่แล้ว +2

    Mudalaita epa wela athi.youtube karayo kiyal ynwada.e manussayata paduwe inna ne

  • @sujeewabalawickrama4579
    @sujeewabalawickrama4579 2 ปีที่แล้ว +5

    මුදලාලියා හිතා ගෙන ඉන්නෙ වූ සලමන් කාන් කියලා

  • @JNM_7.7
    @JNM_7.7 2 ปีที่แล้ว +7

    ඔතෙන්ට ගියා කියල ඕක වීඩියෝ කරන්න ඕනද

  • @chulakumara995
    @chulakumara995 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @sathsaracreations9881
    @sathsaracreations9881 2 ปีที่แล้ว +1

    eththatama meeter eke dura thibbada....(labba tamai kiyanna thiyanna epa..ela

  • @shewonX
    @shewonX 2 ปีที่แล้ว +2

    උබලා බුරුවො වගෙ එ තැනුත් කන්න යනවා තමන්ගෙ දෙයක් නොකර අර නාට්‍ය විකුනන් කලා එ ගමත් කාපාවු

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว

    Deweni inima shotting කරන තැනත් පෙන්නන්නකො please

  • @dilushiherath9174
    @dilushiherath9174 2 ปีที่แล้ว

    Apitath t shirt ekak ganna puluwanda

  • @lakmalkumara7975
    @lakmalkumara7975 2 ปีที่แล้ว

    Saddata hitala liwwat kohoma unat metek balapu hodama katawa

  • @amilasuresh2308
    @amilasuresh2308 2 ปีที่แล้ว +1

    A kade munissu kemathi naha camera ussan enawata yanna epa ohe

  • @ireshikapriyadharshani3995
    @ireshikapriyadharshani3995 2 ปีที่แล้ว

    Apith giya balanna...

  • @sathsaracreations9881
    @sathsaracreations9881 2 ปีที่แล้ว

    sorryma sorry wede hodai eth creativity ne. full video eka balana gaman inne. space nethuwa wedak karanna,,, congratz,!!!!

  • @milee100
    @milee100 2 ปีที่แล้ว

    Ee manussayata wadayak nowi hitahan bn paw nodi

  • @a_t____dancecover7651
    @a_t____dancecover7651 2 ปีที่แล้ว

    ඔයා තමයි හොඳටම කරෙ🤣🤣

  • @shinukgirl4197
    @shinukgirl4197 2 ปีที่แล้ว

    Mechr lga idalt api ghn nene

  • @vihagapradeep2193
    @vihagapradeep2193 2 ปีที่แล้ว +4

    අපේ ගමේ තමයි රූගත කිරීම් කරන්නෙ උබල යන ගමනක පලයල්ලා ඔය එක එකාට පාරවල් කියල මෙහෙ ගෙන්නවන්න එපා රෙද්දෙක් කරනව ඒක පාඩුවෙ කරගන යන්න දීල ඉබල පලයල්ලා මෙහෙන් ජරා කරල යන්න එනව මගුල ☹️☹️☹️

  • @samanrathnakumar7597
    @samanrathnakumar7597 2 ปีที่แล้ว

    Api gewal dakala nane

  • @dilushanidilu6229
    @dilushanidilu6229 2 ปีที่แล้ว +2

    නාඩගම් කාරයො බලන්න එපා වෙනවා ඒක ඉවර වෙන්න කලින් ඔහොම පෙන්නපුවම..

  • @sisura7487
    @sisura7487 2 ปีที่แล้ว

    Mask ekawath ne kariya colaabaata arragena eenawwaa uba

  • @ravishkasenal9390
    @ravishkasenal9390 2 ปีที่แล้ว +1

    ඉතින් අපිට පුකද 😂😂😂😂😂😂😂😂

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว

    ena you tube karayon gen gana kapnna mudala li.
    dan ballai kollai ham ekama you tube karanawa.

  • @රන්කඩුව100රන්කඩුව
    @රන්කඩුව100රන්කඩුව 2 ปีที่แล้ว +1

    Master ge ge thiyenneth kade lagadA

    • @ggtv9197
      @ggtv9197  2 ปีที่แล้ว +1

      ඒ ගමේ කඩෙලග පාරෙන් පොඩඩ්ක් යන්න ඔන.

  • @wattuwa7099
    @wattuwa7099 2 ปีที่แล้ว +4

    ඕක ඔච්චරටම වටිනවනවද බං හොයාගෙන ගිහින් පෙන්නන්න තරම්

    • @varuabesinghe
      @varuabesinghe 2 ปีที่แล้ว +1

      ඔව් ලස්සනම ගමක් .

  • @samanrathnakumar7597
    @samanrathnakumar7597 2 ปีที่แล้ว

    thopita pissu bn ara gewal walata photo gahanawa iya bn

  • @S.KRUSIYA
    @S.KRUSIYA 2 ปีที่แล้ว

    rallata denna giyama kon weno

  • @gayashthasmika7673
    @gayashthasmika7673 2 ปีที่แล้ว +1

    මේ වගේ මෝඩ වාහෙලා නිසා තමයි මේ රටට කෙලෙවෙන්නෙ

  • @sajithpriyalal3703
    @sajithpriyalal3703 2 ปีที่แล้ว +1

    ගමේ කෙනෙක් විදිහට ඇත්තට location බලන්න එන අයගෙන් පුදුම කරදරයක් තියෙන්නේ .පාරෙ යන්න විදිහක් නැ පාර block කරනව. නාඩකම්කාරයෝ ඉවර වෙනකොට ලස්සන පරිසරය ඉවර කරයි කියල මට හිතෙන්නේ .😡

    • @ggtv9197
      @ggtv9197  2 ปีที่แล้ว +1

      මම කියනන්නෙත් කැතකරන්න ඒපා කියල

    • @dilshansendy1124
      @dilshansendy1124 2 ปีที่แล้ว

      Machan mama endadha thaniyen
      Please help karapang

  • @sameerasampath1148
    @sameerasampath1148 2 ปีที่แล้ว

    අපේ එවුන්ට පිස්සු බං

  • @tharuwafilms3955
    @tharuwafilms3955 2 ปีที่แล้ว

    ඔයා යන්නෙ ඇස්වත්තනේ අනේ😅

  • @lusirunipun9981
    @lusirunipun9981 2 ปีที่แล้ว +1

    Ane hukam boru karanna aepa koida rugathakirima pamko

  • @sprodrigo146
    @sprodrigo146 2 ปีที่แล้ว +3

    ගොබ්බ ප්‍රශ්නනේ අහන්නේ....

  • @aloneking2637
    @aloneking2637 2 ปีที่แล้ว

    කෝ සරාගේ වාඩිය

  • @user-nr8sv3ks1r
    @user-nr8sv3ks1r 2 ปีที่แล้ว +1

    අනෙ විව්ස් ගන්න බැයි නම් හිගා කාපන් අර කතාවෙන් ප්‍ර්සිදා වෙන්න යන්නෙ එ මිනිස්සිසුන්ටත් කරදරයක් නෙ යකො ඔක

  • @omilaperera8699
    @omilaperera8699 2 ปีที่แล้ว +5

    ගමේ මිනිස්සුට පුදුම කරදරයක් මේක,අනික් දවසට shooting ,නැති දවසට කාලකණ්ණි එනව

  • @tharusha2079
    @tharusha2079 2 ปีที่แล้ว

    ලිලා ඔයා 😅

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +6

    නොදකින් ඒකගෙ තියෙන ආඩම්බරේ..යකෝ මනුස්ස කමට කතා කරේ...මුදලාලිය ගිය උඩක්.ඒකගෙ කඩේ ජනප්‍රිය උනේ නාඩගම්කාරයෝ නිසා කියලා ඒකට අමතක වෙලා බූරුව.😡😡😡😡😡🐂🐂🐂🐂

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +2

    පුදුම වදයක් දෙන්නෙ මේ හැත්ත..

  • @freedom774
    @freedom774 2 ปีที่แล้ว +2

    බොරුනෙ යකෝ කෙලින්නෙ 😂 ඇස්වත්ත හන්දියෙන්නෙ හැරුනෙ . වීඩියෝ කරනකොට හරි ඩීටේල් දෙන්නපුරුදු වෙන්න

  • @weerabandulabandula977
    @weerabandulabandula977 2 ปีที่แล้ว

    MULAMA YANNE AVISSAWELLA ASWATHTHA HARAHA NEDA

  • @rajitharavishan812
    @rajitharavishan812 2 ปีที่แล้ว +2

    ඔකුන්ට වද දෙන්නෙපා පොන්නයො

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +1

    😁😂

  • @patheeg6280
    @patheeg6280 2 ปีที่แล้ว

    Oya huttawal balanna yanna apita wada nathuwaye

  • @yoshithaprasad1913
    @yoshithaprasad1913 2 ปีที่แล้ว

    මොකක්ද දැන් කරන්න කියන්නේ🤔උබ රගපාපන් ඔතන

  • @sandunchamara4977
    @sandunchamara4977 2 ปีที่แล้ว

    ai bn me 🤣

  • @prasannakumara1196
    @prasannakumara1196 2 ปีที่แล้ว

    එතනත් විනාස කරපං ඔව පෙන්නල

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Goiyek mada pohora gahuwa dhakka

  • @sunethwickramasinghe4571
    @sunethwickramasinghe4571 2 ปีที่แล้ว

    rate hematenama nadagam karayo tamai itin😂

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka764 2 ปีที่แล้ว +1

    බොරැ කියන්න එපා

  • @suranganisha1409
    @suranganisha1409 2 ปีที่แล้ว

    පිස්සු වාහේලා.මොන මගුලකට යනවද මන්දා

  • @pathum8023
    @pathum8023 2 ปีที่แล้ว +1

    🤥🤥🤥

  • @lusirunipun9981
    @lusirunipun9981 2 ปีที่แล้ว

    🤣Ponnayek salli naththam kiyaham 😂

    • @dnhettiarachchi3568
      @dnhettiarachchi3568 2 ปีที่แล้ว

      අනුන් විකුනන් කන්න එපා යකෝ.. මහන්සි වෙලා සල්ලි හොයන්න බලපන්. එක එකාගේ ඕපදූප හොයන්නෙ. අප්පිරියා කරන්න එපා ඔය කතාව.

  • @arunharshana5513
    @arunharshana5513 2 ปีที่แล้ว

    Ane yako

  • @Primal1
    @Primal1 2 ปีที่แล้ว +2

    Sara and other gay's had not toilat and Malan hasn't home. So we foolish TV people S.. Please try product good teledrama thanks

    • @user-yv5ij4wr3e
      @user-yv5ij4wr3e 2 ปีที่แล้ว +1

      Maybe try a better english class😌

    • @Primal1
      @Primal1 2 ปีที่แล้ว

      @@user-yv5ij4wr3e oh. Are you from U. K. If not SriLanka

    • @Primal1
      @Primal1 2 ปีที่แล้ว

      @@user-yv5ij4wr3e not english Please try write English. That's good English.

    • @user-yv5ij4wr3e
      @user-yv5ij4wr3e 2 ปีที่แล้ว +1

      I cant understand the language u r writing .maybe try sinhala