තොරණ් කැලේ ගම්පහ දොස්තරගේ ගෙදර ඇතුලත කවුරුත් නොදුටු දර්ශන - Gampaha Vesak House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • හැමෝම ගේට්ටුවෙන් එළියේ ඉදන් බලපු බල්බ් ලක්ෂයකට වඩා දාල සරසපු ගම්පහ දොස්තරගේ නිවසේ ඇතුලත දර්ශන පළමුවරට
    කොහොමද ඇතුලේ වයර් ගොඩ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #gampaha #vesak #house
    තොරණ් කැලේ ගම්පහ දොස්තරගේ ගෙදර ඇතුලත කවුරුත් නොදුටු දර්ශන - Gampaha Vesak House

ความคิดเห็น • 393

  • @thushanthikoralage489
    @thushanthikoralage489 3 หลายเดือนก่อน +98

    අපි හැම වෙසක් එකකටම මේ සුන්දර නිර්මාණය දකිනවා. හැම වසරකම මේ ගෙදර මේ වගේ ආලෝක පූජාව පවත්වනවා.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +3

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @maheshpathirana3624
      @maheshpathirana3624 3 หลายเดือนก่อน +3

      ඔව් ගොඩක් කල් ඉදලා මේ උතුම් කටයුත්ත කෙරෙන්නෙ.ගොඩක් පින් හැමෝටම...

    • @punchinihisaya3327
      @punchinihisaya3327 3 หลายเดือนก่อน

      My school is also holy cross college gampaha. Mama iskole yanakota hamadama oya gedara dakinava. Mokada mage iskole issaraha thamay oya gedara thiyenne🎉🎉🎉🎉🎉

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 หลายเดือนก่อน +106

    තොරණකට ආධාර කරන්න පුලුවන් ඒත් තමන්ගෙ නිවස තොරණක් කරන්න හිතෙන්නෙ හැබෑම බෞද්ධයෙකුට විතරයි.. වෛද්‍යවරයෙකුගෙන් මේවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිම තරම් කිවොත් මම හිතන්නෙ මම හරි.. මේක අතිශය විරල දෙයක්.. සරලව කීවොත් මේක පොෂ් දෙයක් නෙවේ.. මේක ආගමික කාරණයක්.. ආගමික අරමුණකට තමන්ගෙ නිවස පූජා කිරීමක් විදිහටයි මමනං මේක දකින්නෙ... එතුමාට නිවන බෝ දුර නොවේවා කියලයි මගේ ප්‍රාර්ථනය...

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @blinkboy027
    @blinkboy027 3 หลายเดือนก่อน +100

    හරිම ලස්සන ගෙදරක්.බුදු දහමට හරිම ලැදි දොස්තර කෙනෙක්.නියමයි වීඩියෝ එක 👍

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 3 หลายเดือนก่อน +3

      ඔය ආලෝක පහන් දාලවන් හැම කෙනාම බුදු දහමට ආදරෙයි කියන්න එපා බුදු දහම් හරියට තේරුම් ගත් කෙනාට විතරයි බුදු දහමට ආදරෙයි කියන්නේ මේ මුදල් බලේ දැන්වත් කම ලෝකෙට විද දක්වනා අය

    • @anurakaluarachi4967
      @anurakaluarachi4967 3 หลายเดือนก่อน +1

      Me Doctor budu daha mata ladi kenek pansale honda dayakayek

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @gdsperera9841
      @gdsperera9841 3 หลายเดือนก่อน

      හරිම ලස්සන ගෙදරක් බුදු දහමට ලැදි හොද ගුණ යහපත් දොස්තර මහතයේක තෙරුවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 3 หลายเดือนก่อน +157

    ඉදිරි වසර වලත් මේ විදියටම ගේ ලස්සන කරන්න ඒ දොස්තර මහත්තයාට හැකියාව ලැබේවා....

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +6

      ජයවේවා....

    • @user-zv3sp6fe6h
      @user-zv3sp6fe6h 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම එතුමාට ඒ දෙය කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.❤❤❤❤❤❤❤❤

    • @poojacherry4141
      @poojacherry4141 3 หลายเดือนก่อน +2

      එසේම වෙිවා

  • @nelumohotti4346
    @nelumohotti4346 3 หลายเดือนก่อน +15

    ඒ දොස්‌තර මහතා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි, ලබන වසර වලත්බු ද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙන මේ වගේ ලස්සන අරුත්ඇ බර සැරසිලි කරන්නට ශක්තිය ධෛර්යය, මූල්‍ය හැකියාව නිදුක් නිරෝගී බව ලැබේවා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @roosranjani2154
    @roosranjani2154 3 หลายเดือนก่อน +53

    විශිවයේ අනුහසින්ම එතුමා ජිවත් වනතුරැම සෑම වසරකම මෙි දසුන ලෝකයා දෑසින් දකිවා🙏🙏❤️

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 3 หลายเดือนก่อน +44

    මේක මාරම ලස්සනයි හරියට සුරපුරයක් හා දිවිය ලෝක යක් වගේ ඒතරමිි ගොඩාක් ලස්සනයි නිලමේ හැමදාම හොඳ අරුතවත් හොඳ ආදර්ශමත් video ගේන්නේ 🌹🏵️🙏🙏🏵️🏵️🌹🙏 💙❤️🩵💚💛💜️🖤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 หลายเดือนก่อน +3

    දොස්තර මහතාට මෙවැනි නිර්මාණ සැම වෙසක් පොහොය දිනකම අලංකාරවත් ලෙස කිරිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @tharindukawshan4188
    @tharindukawshan4188 3 หลายเดือนก่อน +71

    ♥️මටනම් ඕක හිතුනා ඉස්සෙල්ලාම ඕක ගැන බලන්න පුළුවන් වෙන්නේ නිලමේ චැනල් එකෙන් කියලා❤😊🪷

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +10

      බොහෝම ස්තුති.... එහෙම හිතපු එකත් අපිට ලොකු ආඩම්බරයක්.....

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 3 หลายเดือนก่อน

      Nilame suppa korean api

    • @disniekanayaka7917
      @disniekanayaka7917 3 หลายเดือนก่อน

      Niduk wewa nirogi wewa suwapath wewa Pin Sith nirathuru pahala wewa doctar

  • @msdesilva4698
    @msdesilva4698 3 หลายเดือนก่อน +13

    හරිම වටිනා..අගනා කාර්‍යයක්.වෛද්‍යවරයෙක් වූ එතුමාට මෙවන් කලාකාමී. අදහස් පිහිටීමත් භාග්‍යයක් වාසනාවක්. දෙමාපියෝ දෙන්නත් පිංවන්තයි .ආගමට ලැදි මෙවන් දක්ෂ දොස්තර පුතෙක් ලබන්න.
    දොස්තර මහතා ඇතුලු පවුලේ සැමටත්. මෙවන් දුර්ලභ දසුන් අපට ගෙනෙන නිළමේටත් තෙරුවන් සරණ පතමු.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් සුබ දවසක්...!! ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 3 หลายเดือนก่อน +13

    ලක්ෂ ගනන් වියදමි කරලා තොරන් ගැහැවුවත් එ හැම එකක්ම කැලේ ... නිළමෙ වැඩක් කලොත් එකෙ ආය කියන්න දෙයක් නැ ... ස්තුතියි නිළමෙ ...👍👍👍

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sunilmalwala1701
    @sunilmalwala1701 3 หลายเดือนก่อน +28

    එම ගෞරවණීය වෛද්‍ය තුමන්ට මෙවන් ශාසනලැදි උතුම් තවත් චිරාත් කාලයත් ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය උතුම් වූ ත්‍රිවිධ රත්නයේ මහාණුභාවසම්පන්න ගුණතෙදබෙලෙන් නිබඳවම ලැබේවා ....බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @chinthaekanayake4989
    @chinthaekanayake4989 3 หลายเดือนก่อน +24

    අවුරුදු ගණනාවක සිට කරන කාර්යයක්.අති විශිෂ්ඨයි.ගම්පහට ආඩම්බරයක්.❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน +7

    🎉හැකියාවක දක්ෂතාවය අතිවිශිෂ්ඨයි.ඔබට නිවනින්ම නිවීම වේවා!!!

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 หลายเดือนก่อน +13

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
    ඔහුගේ ශ්‍රද්ධාවේ විචිත්‍රවත් බව...
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ මහා පුන්‍ය ගංගාව මමද ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ මහා පුන්‍ය ගංගාවේ ආනුභාවයෙන් ඔවුනට ඒ අමා නිවන් සුවය බොහෝ දුර නොවේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @hlsusantha495
    @hlsusantha495 3 หลายเดือนก่อน +16

    මේ ආමිෂ පූජාවලින් හා දාන පාරමිතා වලින් වෛද්‍ය තුමාගේ සියළු ප්‍රාර්ථනාවන් සඵල වේවා...ඉදිරි වර්ෂවලත් මෙවැනි අවස්ථාවන් බොහෝමයක් කරන්නට එතුමාට සෑම ආකාරයෙන්ම ශක්තින් ළඟා වේවා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @padmamahathantila268
    @padmamahathantila268 3 หลายเดือนก่อน +1

    ගමපහ හැමදාම සිටියේ හදවතින්ම බවුද්ඩයෝ.
    මගේ අම්මා තාත්තා දෙදෙනාම ගම්පහ.
    ඔබ්තුමාට වැඩි වැඩියෙන් ම ලැබේවා .තෙරුවන් සරනයි ඔබතුමන්ට .

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +11

    මෙි පිනම ඇති මහ නිවන ලබන්නට🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kesaravimukthi4528
    @kesaravimukthi4528 3 หลายเดือนก่อน +6

    Dr හෙට්ටිආරච්චි. සුපිරි ඩොක්ට කෙනෙක්. නියම මනුස්සයෙක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kithsirihettige9722
    @kithsirihettige9722 3 หลายเดือนก่อน +2

    හිතවත් දොස්තර මහත්මයාණෙනි ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්නට ඔබතුමාට ධෛර්යය ශක්තිය නිරෝගී කම පතමි.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 หลายเดือนก่อน +9

    ඉස්සර ඔතන තිබුනෙ පෙඩි ගෙදරක්..මට මතක හැටියට .. හරිම සුන්දරයි..අපි ඉස්සර ඉස්කොලෙ ගියෙ ඔය ගේ ඉස්සර හයින්..

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @BeautyTutor-xu4kv
    @BeautyTutor-xu4kv 3 หลายเดือนก่อน +2

    ලන්කාවෙ දැකපු ලස්සනම නිර්මාණය .තව තවත් මෙහෙම කරන්නට ශක්තිය සහ පින් සිතුවිලි පහල වේවා.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @anandawijesinghe
    @anandawijesinghe 3 หลายเดือนก่อน +2

    ජයශ්‍රී ! වයිද්‍යතුමනි, තෙරුව්න් සරණයි .....!!!🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @uranga-ob4jf
    @uranga-ob4jf 3 หลายเดือนก่อน +38

    දොස්තර මහත්තය හිටියනම් තමයි වටින්නෙ

  • @lankanuwarapaksage7375
    @lankanuwarapaksage7375 3 หลายเดือนก่อน +17

    මමත් banne ගිහින් tiyanwa බලන්න කීප සැරයක් me හරිම ලස්සනයි

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

    • @MR-ne5bt
      @MR-ne5bt 3 หลายเดือนก่อน

      @@Nilamethawama thiyenwda koheda me

  • @suddaofficial217
    @suddaofficial217 3 หลายเดือนก่อน +2

    ඉදිරි වෙසක් උත්සව වලදීත් මේ නිර්මාණය අපිට දකින්න ලැබේවා බුදු සරණයි ☸️☸️🙏😊

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @manamperiindrasriya7647
    @manamperiindrasriya7647 3 หลายเดือนก่อน +9

    Doctor තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි නිලමේ...ඔයා කොහොමත් හොඳ දේවල් නෙර් ගේන්නේ🥰🥰🥰

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති....ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @NankeshArosh
    @NankeshArosh 3 หลายเดือนก่อน +33

    පිස්සුවක් එකනම්..හැමසැරෙම බලන්න එනවා.....ගම්පහා මිරිස්වත්තට ❤🫶

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @gangapriyadarshani9243
      @gangapriyadarshani9243 3 หลายเดือนก่อน +2

      මිරිස් වත්තෙ නෙමෙයි ආනන්ද මාවතේ .🎉🎉🎉

  • @chandanigunasekara4099
    @chandanigunasekara4099 3 หลายเดือนก่อน +1

    අපි ආශාවෙන් අනිවාර්යෙන්ම බලන්න යනවා. හරිම ලස්සනයි.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති....ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 หลายเดือนก่อน +6

    හැම වසරකම වෙසක් එකට මෙ ගේ එලිය කරනව මේ සැරේ ගොඩාක් ලස්සනයි තොරන්පරාදයි...

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @hemalisenevirathna6226
    @hemalisenevirathna6226 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි බොහොම පින් ඔබතුමාට හදවතින් හදපිරි ස්තුතිය පුදකරමි..

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @dilakshishani65
    @dilakshishani65 3 หลายเดือนก่อน +2

    අනේ මෙහෙම එකක් දැක්කෙත් අදයි.පෙන්නුවට බොහොම ස්තූතියි !

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @hlsusantha495
    @hlsusantha495 3 หลายเดือนก่อน +2

    ස්තූතියි නිළමේ විස්තර ඇතුව බලන්න දුන්නට....ජය වේවා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 3 หลายเดือนก่อน +5

    මේකනම් ගිය අවුරුද්දෙත් මට බලන්න ඕනී වුනා ❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඉතින් ගියාද

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha6650 3 หลายเดือนก่อน +6

    ඩොක්ටර් හෙමදාම වෙසක් එකට ගේ සරසනවා...❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @bandarahrcs3731
    @bandarahrcs3731 3 หลายเดือนก่อน +2

    ජයවේවා බුදුසරණ යි සැමදා එසේ කීරීමමට ශක්තිය ධෛර්යය ලැබේවා...

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 หลายเดือนก่อน +2

    Theruwan saranai Doctor 🙏🏻🙏🏻 Apite balaganna salassuwa obetath ,theruwan saranai. 🙏🏻🙏🏻

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @darshanabrother6210
    @darshanabrother6210 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව නිළමෙ වෙසක් සමයේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වූ මේ ගෙදර ගැන විස්තරයක් ඉදිරිපත් කිරීම. වෛද්‍යතුමත් මේ අවස්ථාවට එකතු කරගන්න පුළුවන් වුණා නම් ගොඩක් වටිනවා.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      එතුමා ප්‍රසිද්ධියට අකමැති කියලා අපිටම විස්තර ටික කියන්න කිව්වා

  • @BLACKLION960
    @BLACKLION960 3 หลายเดือนก่อน +1

    මගේ ගොඩාරියක් එකපාරින් හොද කරන හරිම හොද දොස්තර කෙනෙක් 💖

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @akkaakka9210
    @akkaakka9210 3 หลายเดือนก่อน +7

    හරිම .ලස්සනයි .

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 หลายเดือนก่อน +3

    Budusasuna babalewa bohoma pin 🙏🙏🙏🙏thanks nilame
    Dr oyata budusaranai Devi pihitai ❤️❤️❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @damikadamika3467
      @damikadamika3467 3 หลายเดือนก่อน

      Harima lassanai obatumage me nirmanaya tawath shakthiya labewa

  • @suddaofficial217
    @suddaofficial217 3 หลายเดือนก่อน +1

    දොස්තර මහත්තයට ගොඩක් පින් 🙏🙏🙏☸️❤️

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් සුබ දවසක්...!!

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි බුද්ධාලම්බන ප්‍රීතිය , උදාරයි

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 3 หลายเดือนก่อน +1

    Viswa mathawage pihitai obathumata meweni pin katayuthu karanna nirogi sampath lebewa theruwan saranai

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b 3 หลายเดือนก่อน +1

    වෛද්‍යවරුන් බොහොම අය බුදු දහමට ගොඩක් ලැදියි ආරන්‍ය වාසි හිමිවරු කල්යාණ මිත්‍රයානන් වහන්සේලා ගේ මග යන වෛද්‍යවරුන් ඉන්නව අපි දැකල තියෙනවා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Malaniperera-dp8tb
    @Malaniperera-dp8tb 3 หลายเดือนก่อน +1

    මම දැක්කෙ නම්පොන්එකෙන්මිටත් වැඩි දෙයක් කරන්න ඔබතුමාට පින් ලැබෙනවා මේ සංසාරෙම

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්... ජයවේවා....

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 3 หลายเดือนก่อน +2

    Hareema lassanai,theruwan saranai.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

    Meken den samajayata ganna thiyena watinama de thamai jiwathwa inna punchi kalaya saha soyana danaya woyadam karana apuru widiha.harima lassanai jiwitheta dekapu hodama thorana.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති....ඔයාගේ කමෙන්ට් එකට....

  • @susilanissanka8409
    @susilanissanka8409 3 หลายเดือนก่อน +1

    Budusarani
    Thanks Dr😊

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 3 หลายเดือนก่อน +7

    මේ සංස්කෘතිය පිළිබඳව එක් එක් එක්කෙනාගේ ආකල්ප අනුව කරන දේවල් මේවායිනුත් ඉතිං පත් වෙනවා. අපේ රටේ තියෙන ලොකුම අඩුපාඩු තමයි තමයි. සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පණිවිඩය ජනතාවට ගෙනගොස් අවබෝධ කරගන්න ක්‍රම මෙ මගින් වර්දනය නොවීම. සෝවාන් වෙන්න.ඔන මමත්වයෙන් මිදීම ඒතම් මම එසු හමාස්මි ඒ සොහිය අත්තා. තණ්හා මාන දිට්ටි නැති කර ගැනීම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විදර්ශනා වැඩීම. මම යනු පංච උපාදාන ස්කන්ධයක් බව අවබෝධ කරගැනීම මේ පංචස්කන්ධය තුළ මම නැත කියන අවබෝධය පංචස්කන්ධය යනු මේ ශරීරය නොවේ. එය මොහොතින් ඇතිවී නැතිවී යන්නකි අනිත්‍ය එයම දුකට හේතුවන බව හා ම්ෆ සියල්ලම මගෙ පාලනයට යටත්.නොවෙ. ජීවිතය.ගලාබසින ගගකි. එය පාලකය මම නොවෙයි. මෙ විඤ්ඤාණය නැති මැජික් කරුවා විසින් කරන්නාවූ කාර්ය දාමයක

    • @damayanthiranasinghe5205
      @damayanthiranasinghe5205 3 หลายเดือนก่อน

      මෙම අදහසට මාගේ පූර්ණ එකඟතාවය 🌹

  • @Namalee
    @Namalee 3 หลายเดือนก่อน

    Dr.ඔබතුමාට හා පවුලේ සියලු දෙනාටත් බුදුසරණ යි
    මම ගංගා
    මම හිතනවා මාව දන්නවා.එංගලන්තයේ

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 หลายเดือนก่อน

    Nilame. Oba. Sepala. Suda. Wage. Yraya. Le. Puchchana. Video. Nokireema. Gana. Pranamaya ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @elon0mask
    @elon0mask 3 หลายเดือนก่อน +3

    මම දැන් බලලා අවේ. මට මතක විදිහට අවුරැදු 10 වගේ කලයක ඉදලා ඔය වගේ සරසනවා. මේ පාර වෙනචටත් වඩා හොදට තියනවා

    • @MR-ne5bt
      @MR-ne5bt 3 หลายเดือนก่อน

      Me koheda hariyatama? Thawamath blnna puluwan da

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @elon0mask
      @elon0mask 3 หลายเดือนก่อน

      @@MR-ne5bt ඊයෙන් ඉවරයි මම හිතන්නේ.

  • @prasavlogs257
    @prasavlogs257 3 หลายเดือนก่อน +2

    මං ඒත් බැලුවේ නිලමේ අයියා මොකෝ මේකේ විස්තරය දෙන්න පරක්කු උනේ කියලා.. බුදු සරණයි හැමෝටම ❤🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      ඔයාටත් බුදු සරණයි...!!! ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

    Katawath karadarayak nethiwa nidahase mayawa soyana hoda hadawathak.anun copi karala deyak karanna balana loke supiri bulat ekak.❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @imalkahansani2956
    @imalkahansani2956 3 หลายเดือนก่อน +1

    Budusaranai 💐💐💐💐

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @ShevonGimhana
    @ShevonGimhana 3 หลายเดือนก่อน +2

    ලබන සැරේ මීට වඩා කරන්න ශක්තිය ලැබේවා❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 หลายเดือนก่อน +5

    ගම්පහ සෙත්මා එකේ අයිති දොස්තර නේද? ගේ හදපු දා ඉදල එයා මේ ක කරනව..ගම්පහ කොළඹ පාරෙ, යන කොට කන්ද මුදුනවගේ තියනව..

    • @yashorakalhani2077
      @yashorakalhani2077 3 หลายเดือนก่อน +1

      නෑ,,මේ ඩොක්ට කඩවත රෝහලකලු

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      එකනම් හරියටම දන්නේ නෑ

    • @kayathreebalendra1930
      @kayathreebalendra1930 3 หลายเดือนก่อน

      Me doctor kadawatha eyagema clinic ekak karanne.

  • @cloudsmusic3046
    @cloudsmusic3046 3 หลายเดือนก่อน +6

    විස්තර මදි මේකේ නම්.අපි ආසාවෙන් හිටියා කොහොමද කලේ කියලා එහෙම.තනියෙම කරන්න බෑනේ.වියදම කොච්චරක් ගියාද.එත් ලොකු දෙයක් දැනගන්න බැරිවුණා මේ වැඩසටහනින්.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      දොස්තර කැමති නෑ ප්‍රසිද්ධ වෙන්න. එතුමා ගිය වියදම් ලයිට් බිලට යන සල්ලි ගැන කතා කරන්න කැමති නෑ එතුමා ශ්‍රද්ධාවෙන් කරපු වැඩක් නිසා ඒවා වැඩක් නැල්ලූ

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත මමත් 2010 මේ ගෙදර වෙසක් බලන්ඩ ගිය

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @yakadaheena74
    @yakadaheena74 3 หลายเดือนก่อน +13

    නෙළුම් කුමාරි bus එකෙත් විඩියෝ එකක් කරන්නකො

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +2

      හරි ඉස්සරහ දවසක කරමු

  • @tdweerathunga7645
    @tdweerathunga7645 3 หลายเดือนก่อน +1

    මමත් මෙි වතාවෙ මෙි පින් කටයුත්ත දැක්කා .. මට හිතුනෙ එතුමා ,කොතරමි පින්වත් ද කියලා ,.......🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 3 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි ....

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @user-qe7od2qi9r
    @user-qe7od2qi9r 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි Doctor

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @yakupitipadumasiri2285
    @yakupitipadumasiri2285 3 หลายเดือนก่อน +2

    නිලමෙ කලොත් හොද දෙයක් ❤❤❤😢

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්... ජයවේවා....

  • @sanjusara3751
    @sanjusara3751 3 หลายเดือนก่อน +8

    Harima lassani. Pin patai me gedara. Apith giya. Pin mahimaya

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya8337 3 หลายเดือนก่อน +2

    Apith gampaha adarai❤❤❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @user-cb4bt5oo9g
    @user-cb4bt5oo9g 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @neronero6980
    @neronero6980 3 หลายเดือนก่อน

    A uthum annata budusaranai dirgayusa labewa niduk wewa nirogi wewa suwapath wewa

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @travaldogs
    @travaldogs 3 หลายเดือนก่อน +1

    නිලිමෙ අයියෙ ඔයා එක්ක මම හුග කාලෙක ඉදන් ඉන්නවා ඔයා මෙ තැනට එන්න මහන්සි උන විදිහ, ඔයා ගැන කරලා විඩියො එකක් කරමුද ? එක හැමොටම හොද ජිවිත කතාවක් වෙයි කරමුද අයියෙ❤️

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      එල එල දවසක් දාගෙන කරමුකෝ

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7i 3 หลายเดือนก่อน +1

    Atthatama ලස්සනයි salli passe යන doctor lata පෙනෙන්නට

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @jayanthaperera2076
    @jayanthaperera2076 3 หลายเดือนก่อน +1

    දොස්තර මහත්තයෙක් කියන්නේ බුද්ධිමත් කෙනෙක්.
    ඉන්න හිටින්න ගෙයක් නැති, එක අසරණ පවුලකට හෝ නිවසක් තනා දෙන්න, හැකිනම් එය කොච්චර දෙයක්ද?

  • @theshalideumini6373
    @theshalideumini6373 3 หลายเดือนก่อน +1

    Loke lokuma torana ❤️

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @DilhaniDipika
    @DilhaniDipika 3 หลายเดือนก่อน +5

    ගම්පහ සෙට් එක කෝ 😋

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @gangapriyadarshani9243
    @gangapriyadarshani9243 3 หลายเดือนก่อน

    ❤🎉🎉බුදු සරනයි.මේ පාරහරිම ලස්සනයි .

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 3 หลายเดือนก่อน +2

    Super job nilame...aiya...❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 หลายเดือนก่อน +1

    Sadhu!Sadhu! Harima lassanai!

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @deepalthushara2665
    @deepalthushara2665 3 หลายเดือนก่อน +1

    Obathumata suba pathanawa..

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @NissankaSiriwardhana
    @NissankaSiriwardhana 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි !!!

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 3 หลายเดือนก่อน +2

    Apigiyaaurudet balumarama lasaniy godak pin

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @rohinigamage5990
    @rohinigamage5990 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🌹

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 หลายเดือนก่อน +1

    Ethumata deergayuwewa.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @honorhuawei3574
    @honorhuawei3574 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි බුදු සරණයි ❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 3 หลายเดือนก่อน

    ඉතා හොද වැඩක්

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @RenukaSanjiwani-xb1xy
    @RenukaSanjiwani-xb1xy 3 หลายเดือนก่อน +1

    Very Nice

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      Thanks

  • @damikadamika3467
    @damikadamika3467 3 หลายเดือนก่อน

    Harima lassanai budusaranai

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @bihandu145
    @bihandu145 3 หลายเดือนก่อน +4

    නෙලුම් කුමාරි බස් එකේ වීඩියෝ එකක් ඉක්මනින් ඔනේ

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      හරි

  • @lakshinitharika9166
    @lakshinitharika9166 2 หลายเดือนก่อน

    Shah niyamai❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sharmilakumari3680
    @sharmilakumari3680 3 หลายเดือนก่อน +1

    2.21 in green colour shirt & he is the doctor

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අන්න හරි

    • @sharmilakumari3680
      @sharmilakumari3680 3 หลายเดือนก่อน

      @@Nilame 😊

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 หลายเดือนก่อน +1

    Harimea lassani 💐 🙏🙏🙏

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @prasanranaweera9800
    @prasanranaweera9800 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @tharangakumari7670
    @tharangakumari7670 3 หลายเดือนก่อน +1

    Harima Lassanai.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @sltechjani1159
    @sltechjani1159 3 หลายเดือนก่อน +10

    ආනන්ද මාවත ඉදිරිපස ගම්පහ 😊❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      එලම

  • @MR-ne5bt
    @MR-ne5bt 3 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 3 หลายเดือนก่อน

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @kusumkumari7810
    @kusumkumari7810 3 หลายเดือนก่อน +1

    මෙි අවුරුද්දේ විතරක් නෙවෙ පසුගිය වසර වලත් මෙසේම කලා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @raviravindra889
    @raviravindra889 3 หลายเดือนก่อน +1

    Wow

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....