Santhana Susum | සන්තාන සුසුම් | Suneera Sumanga ft Thilina Ruhunage X Sachee Maduranga (Remake)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 11 หลายเดือนก่อน +522

    This is so beautiful ❤ love the original and now I love the new arrangement. Great job team ❤

    • @thisara_udayanga
      @thisara_udayanga 11 หลายเดือนก่อน +25

      Adey, exactly machn.
      This is one of the remakes which nearly surpasses the original.
      Nice work suneera, sachee and the team

    • @suneeradias525
      @suneeradias525  9 หลายเดือนก่อน +20

      Thank you Aiye ❤️❤️

    • @nisalasahanpriya6102
      @nisalasahanpriya6102 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @sandeepamaduwantha2602
      @sandeepamaduwantha2602 8 หลายเดือนก่อน +3

      💗

    • @ruvinirodrigo7980
      @ruvinirodrigo7980 6 หลายเดือนก่อน +1

  • @ආතල්තමයි
    @ආතල්තමයි 8 หลายเดือนก่อน +178

    සන්තාන සුසුම් දවටා
    හන්තාන සුළග හැමුවා
    මං ගාව රැළිති නගවා
    ගංගාව ඔහේ ගැලුවා......//
    මල් විදි අතර සගවා
    ගිය හාදු ඇතිද බැලුවා
    වැල් පාලම ගත සොලවා
    අපි බයද කියා බැලුවා 💔💔
    වැදි රජුට කඩුව පවරා
    වල ලගදි මනමේ හැඩුවා
    ඒ... මතක සියලු සගවා
    මහාවැලිය ඔහේ ගැලුවා 😔😔

  • @disnyy6087
    @disnyy6087 10 หลายเดือนก่อน +680

    බය නැතුව කියන්න පුලුවන්. මේ තමා දෙරණ අපිට හදලා දීපු වටිනම මැනික. සුනීර අයියට සමකරන්න පුලුවන් කිසිම dream star කෙනෙක් අද වෙනකල් ඉදලත් නැ. ඉදිරියේදි ඉදියි කියලා විශ්වාසෙකුත් නැ. ❤

    • @winter8ear36
      @winter8ear36 8 หลายเดือนก่อน +10

      Suneera wa deranin hariyata promote krnne na. Dakshyta komth thanak nane.

    • @HasanthiPathirana-uj2wq
      @HasanthiPathirana-uj2wq 8 หลายเดือนก่อน +6

      Suneera...& Anjalee...❤️❤️❤️❤️❤️

    • @naleenlakmalk.a.7466
      @naleenlakmalk.a.7466 7 หลายเดือนก่อน +2

      Suneera, Nuwandika, aksha chamudi, matheesha

    • @naleenlakmalk.a.7466
      @naleenlakmalk.a.7466 7 หลายเดือนก่อน +2

      Suneera, Nuwandika, aksha chamudi, matheesha

    • @jeevandasanayaka8718
      @jeevandasanayaka8718 7 หลายเดือนก่อน +1

      Aniwaryenma..dakshayek

  • @Deshaa_R
    @Deshaa_R 11 หลายเดือนก่อน +2312

    මං මේ කල්පනා කරේ පේරාදෙණියේ කැම්පස් ගිහින් ඒකේ තිබ්බ අවුරුදු හතර පහ ඉවර වෙද්දී නැවතිලා ගිය ලස්සන ආදර කතා අද මේ සිංදුව අහද්දි කොහොම දරාගෙන ඉන්නවා ඇත්ද කියලා 🥺❤

    • @ZillionWave
      @ZillionWave 11 หลายเดือนก่อน +46

      me video eka dn dawas deka thunak thisse recomond awa mn eth beluwe nehe wedak nethuwa athi kiyl passe ahnben open krma oyage comment ekth dekka eth ekkma sinduwe mul wachna deka thuna aheddima marama feel ekk awe

    • @maleeshadilshan159
      @maleeshadilshan159 11 หลายเดือนก่อน +365

      ඇත්තටම එයා දැං කොහෙද ඉන්නෙ කියන්න මං දන් නෑ හොයන්න උත්සහ කරෙත් නෑ ඒ අව්රුදු පහ ආපස්සට හැරිලා බලනකොට එයාටත් ඒකම හිතෙනවා ඇති ඒත් කැම්පස් එකේ නම කෙහෙන්හරි ඇහෙද්දි ආයෙමත් අව්රුදු ගානක මතක එක දිගට මතකෙට එනවා එයාටත් ඒක එහෙම්ම ඇති . දෙන්නම අද්‍යාපන ජීවිතේ සාර්තක කර ගත්තා.ඒත් අපි ගත්ත සමහර තීරන අදටත් අපි දෙන්නව නොමරා මරනවා. ඒකෙ සැකයක් නෑ. ඇයි එහෙම උනේ කියලත් මම අදටත් මගෙන්ම අහනවා❤️‍🩹

    • @deepalsirimanna1253
      @deepalsirimanna1253 11 หลายเดือนก่อน

      කමෙන්ට් එකත් සින්දුව වගේම හිතට දැනෙනව ඔය වගේ කතා වගේම තව කොචිචර දේවල් ඔය කදු අතර සැගවිලා ඇත්ද ? සමහර විට ආදර කතා නොවුනත් කි දෙනෙක්ගෙ සතුට දුක ඔය පාරාදිසේ හැංගිලා තියෙනවද ?
      @@maleeshadilshan159

    • @See_More07
      @See_More07 11 หลายเดือนก่อน +24

      ​@@maleeshadilshan159Be Strong Brodh..සුබ වේවා✊

    • @roshendesilwa6154
      @roshendesilwa6154 11 หลายเดือนก่อน +20

      දරාගෙන ඉන්නවා.......

  • @RUKY503
    @RUKY503 9 หลายเดือนก่อน +51

    කියන්න ගොඩක් දේ ඇත
    කියන්න තරම් හිතක් නැත
    මන්ද
    මා සිටින්නේ නිහඩියාවේ තප්පරේයේ ය !

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 6 หลายเดือนก่อน +557

    මේ පාර මම AL මට පේරාදෙණි ඉංජිනියර් ෆැකල්ටි යන්න පුලුවන් වේවා❤️😥

    • @Sanda-m3j
      @Sanda-m3j 5 หลายเดือนก่อน +2

      Yanna puluwan unada ?

    • @ashenchanaka8786
      @ashenchanaka8786 5 หลายเดือนก่อน +3

      Moko une bn

    • @tharushimadushika5643
      @tharushimadushika5643 5 หลายเดือนก่อน +5

      මන් මේ පාර 🥰🤩

    • @A.J.ayosh-ps5bx4ib7k
      @A.J.ayosh-ps5bx4ib7k 5 หลายเดือนก่อน +2

      @@tharushimadushika5643 good luck🥺💗

    • @Rann536
      @Rann536 5 หลายเดือนก่อน +1

      ❤🎉

  • @Ak-kn9nj
    @Ak-kn9nj 9 หลายเดือนก่อน +43

    පේරා ආසම හීනයක්.. දෙතුන් පාරක් ගිහින් තිබුනත් al වලින් යන්න ලැබුනොත් ඇති.. ලස්සනයි අයියේ සිංදුව❤❤

  • @bawanthapasan48
    @bawanthapasan48 9 หลายเดือนก่อน +492

    මටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයටම යන්න ලැබේවා💖

    • @Supunlakshitha506
      @Supunlakshitha506 8 หลายเดือนก่อน +6

      සුබ පැතුම් ❤ මම මේ පාර A/L 😊

    • @youtuberuwana9361
      @youtuberuwana9361 8 หลายเดือนก่อน +1

      සුභ පැතුම්

    • @mandulanilanthi
      @mandulanilanthi 8 หลายเดือนก่อน +3

      Me too❤️

    • @HashanKhawinda
      @HashanKhawinda 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @Pusthar
      @Pusthar 7 หลายเดือนก่อน +2

      Subha pathum. Mage jeewithe lassanama kalayak.. ❤

  • @suseemavimukthi7537
    @suseemavimukthi7537 11 หลายเดือนก่อน +451

    මට හිතාගන්න බෑ ඇයි මේ හඩ Trending වෙන්නේ නැත්තේ කියලා. ‍reality show වල හොදම හොයගැනීම. අවුරුදු 12ක් ආපස්සට ගියා❤

    • @niwanchamara8242
      @niwanchamara8242 10 หลายเดือนก่อน +1

      ✌️

    • @Eranga-Lochana
      @Eranga-Lochana 10 หลายเดือนก่อน +16

      සත්තකින්ම සහෝදරයා .. රියැලිටි තරඟයකින් මතු වූ විරල ම හඬ සුනීර තමයි මේ ලංකාවේ ... 💔.හරිම දුකයි මේ රටේ මිනිස්සුන්ගෙ රසඥතාව ගමන් කරන්නෙ කොයි දිශානතිය ට ද කියලා හිතනකොට..

    • @AnushaWeligampola
      @AnushaWeligampola 9 หลายเดือนก่อน +3

      Marama lassanai voice Eka .bawanawak

    • @SLikman0
      @SLikman0 9 หลายเดือนก่อน +5

      අපේ මිනිස්සු හරි ඉක්මනට කිසිම අර්තයක් නැති දෙවල් හරි ඉක්මනට අල්ලගෙන දගලනවා එ නිසයි අද මේ වගේ අයට වැඩිය තැනක් නැත්තේ අපි සිංදුවක් අහන්නෙ විදින්න එත් දැන් ඉන්න සමජය් සිංදු අහන්නේ විදින්නද මොනාටද මන්ද මං දන්නෙ නෑ මෙ හඩට හිත නිවෙන තරම් දන්නෙ මෙ සිංදු වලට ඇබ්බැහි උන අය විතරයි

    • @dhanukaekanayake4654
      @dhanukaekanayake4654 8 หลายเดือนก่อน +6

      මේ සිංදු trending වෙන්නත් හොඳ විචාර බුද්ධියක් තියෙන පිරිසක් ඉන්නත් ඕනෙ... ඒත් එහෙම අය ගොඩක් අඩුයි...😊

  • @mr.p7408
    @mr.p7408 11 หลายเดือนก่อน +124

    පේරාදෙණි කැම්පස් යන්නම ඕන්නෑ මේ සිංදුව විදින්න🥺හරිම හැගීම් බර කටහඩක්..!😢❤

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 11 หลายเดือนก่อน +189

    පේරාදෙණිය කැම්පස් නොගියත්, ඒ විරහව බොක්කටම feel කරන්න පුළුවන් හැකියාවක් මේ සිංදුවේ තියෙනවා.... බොහෝම ස්තුතීයි සුමීර සහ කණ්ඩායමට..

  • @wikumofficial
    @wikumofficial 11 หลายเดือนก่อน +296

    අපේ කාලයේ බිහිවුණු මාස්ටර්පීස් එකක් !
    අන්තිම හුස්ම හෙළනකල්ම මේ සිංදුව මං අහවි , පපුව පත්ලෙන්ම රසවිඳීවි , දැනීමේ පරාසය ඉක්මවා යන ඉඳහිටක මේක අහල ඇහැට කඳුළක් දෙකක් ඒවි !
    පේරාදෙණිය කැම්පස් එක කියන්නෙ මගෙ ජීවිතයෙ මට මිස්වුණ ලස්සන හීනයක් , මේක අහන හැමවෙලේම වගේ මට ඒ දේවල් මතක්වෙනව.
    මට ඒවා මිස්වුණත් ඒ අහසට , වැහිවළාකුළුවලින් ගැබ්බර වුණ මන්දාරම්, අහස කඳු , කොළපාට ගස් , පාට පාට රොබරෝසියන් මල් පිරුණු ඒ ලස්සන පරිසරයට මම පුදුම විදිහට ආදරෙයි ! 🥺
    සිංදුව කියන කටහඬට , වචන ගෙතුව හදවතට , මියුසික් කරපු දෑත්වලට ආශිර්වාද වේවා...!
    ආදරෙයි...! ❤🌸

  • @BeliveArtz
    @BeliveArtz 11 หลายเดือนก่อน +59

    මේ ලොකේ ආසම තැන පේරාදෙණිය වළ ..ඒතනදී මේ ලොකේ අහන්න ආසම සින්දුව තමයී මේ....කිසිම වේදනාවක් නැතුවත් ඒ තප්පර ගානට පපුව කිරී ගැහිලා යන සංසාරික වේදනාවකින් පපුව සිදුරැ වෙනවා කියල මට දැනේනවා....ඒ වේදනාවට නමක් නෑ....අඩු නොපිරිනු සංසාර බැදීමක් කොහේ හරි හිරවෙලා ඇතී කියලා විතරක් මගේ හිත මට කියනවා…❤
    ආත්ම ගානක ඇතට මාව මේ වචන ඒ තනු ඒ හඩ මාව අරන් යනවා කියලා දැනේනවා…
    ඔයාට පින් භාවනාවක් වගේ හිත නිවනවට 🤍

  • @AnjanaKisal-g5o
    @AnjanaKisal-g5o 10 หลายเดือนก่อน +148

    අවසන් අවස්තාවද ගිලිහී ගියද
    මම තාමත් ඒ හීනය තුල ජීවත් වෙමි
    .කෝමඋනත් පේරාදෙනිය කැම්පස් එකය ගියපු උබලට කියන්න තියෙන්නේ උබලා මාරම ගටක් තියන වාසනාවන්ත මිනිස්සු❤🎉

  • @shamithanirman19
    @shamithanirman19 11 หลายเดือนก่อน +310

    A/L වලට මාසයක් තිබිල මේක දැම්මම ආයි ඉතින් ❤️‍🔥

    • @Sauwa95
      @Sauwa95 9 หลายเดือนก่อน +9

      පේරාවෙන් නවතීවා 😍

  • @indikalakshan8157
    @indikalakshan8157 8 หลายเดือนก่อน +26

    මෙච්චර කාලයකට මේ නගරය හැර වෙන සිංදුවක් ෆීල් වෙලා නෑ.
    මේ තේමාවෙන්,
    මේක පට්ට ❤

  • @thushanpubu9066
    @thushanpubu9066 10 หลายเดือนก่อน +152

    2017 එයා එක්ක යාලු උනේ..මගෙ පලවෙනි ආදරෙ.එයගෙත් පලවෙනි අදරේ...මෙක අහද්දි හැම දේම මතක් උනා.....එයායි මගෙ අතින් මුලින් ඇල්ලුවෙ.ලැච්චාවට මන් කගෙවත් අතක්වත් ඇල්ලල තිබ්බෙ නැ.. ඒ වෙලෙ හිරි කඩු පිපුන විදියටම අදත් මගෙ හිරිකඩු පිපෙනව එය මතක් වෙලා.. එය ගෙ සම්බන්දෙ නතට වෙල අවුරුදු හතර හමාරයි..අදත් එ මතක මගෙ ජිවිතෙ ගැබුරුම තැනක තැම්පත් වෙලා මාව පාර පාර විදෝවනවා...අද එයා තැනක මන් වෙන තැනක ..දෙන්නට දෙන්න දෙතැනක..මතක මන් හිතනව දෙන්නගෙම එක තැනක ඇති කියල💔

  • @IsharaDilrukshi-ih5fe
    @IsharaDilrukshi-ih5fe 8 หลายเดือนก่อน +56

    Tv දෙරණෙන් කරපු හොඳම හොයාගැනීමක්..❤ වෙනමම ලෝකෙකට යන කටහඬක්..❤

  • @user-isha12354
    @user-isha12354 10 หลายเดือนก่อน +72

    ඇයි මෙච්චර (හිත) රිද්දන්නේ..කැම්පස් කෙල්ලෝ කොල්ලෝ කොච්චර හිත් රිදෙනවා ඇතිද 🥺🥺

  • @wenusara
    @wenusara 11 หลายเดือนก่อน +365

    හැමදාම කියනවා වගේ මිනිස්සුන්ගෙ හැඟීම් කලතන්න පුලුවන් මාරම නිවුනු කටහඬක් උබට තියෙන්නෙ මිත්‍රයා ❤
    Keep going

    • @sewwandihakmanaarachchi7955
      @sewwandihakmanaarachchi7955 11 หลายเดือนก่อน +5

      Aiyage voice ekath harima lassanai ❤

    • @Deshaa_R
      @Deshaa_R 11 หลายเดือนก่อน +4

      අයියත් සුපිරි ❤❤❤

    • @cricblood1122
      @cricblood1122 11 หลายเดือนก่อน +3

      ඔයාගෙ voice එකත් භාවනාවක් වගේ අයියෙ 🍃❤

    • @chavimalwaduge
      @chavimalwaduge 11 หลายเดือนก่อน

      ප්ප්​@@sewwandihakmanaarachchi7955

  • @lilanianuruddhika8779
    @lilanianuruddhika8779 9 หลายเดือนก่อน +679

    හුඟක් අය කතා කරන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ආදර කතා ගැන විතරයි. පිරිමි කෙනා දාලා ගියපු ගෑණු ළමයි ගැන විතරයි. ඒත්, මට මේ සින්දුව දැනෙන්නෙ වෙනස් ම දුකක් නිසා. මම තුම්මුල්ල කැම්පස් එකට ගියේ. ඒත් එයා ගියේ පේරාදෙණි. ඒලෙවල් පන්තියෙ ඉඳන් තිබුණ ආදරයක්. එයා එහෙ ඉන්නකම් හැම අවුරුද්දෙම පාන්දර කෝච්චියෙ මං එයා බලන්න ගියා. හරියට වන්දනා ගමනක් යනව වගේ සතුටින්. එහේදි ඒත් එයා වෙන ගෑණු ළමයෙක්ව හොයාගත්තා. මගෙත් යාළුවෙක් වෙලා හිටි ගෑණු ළමයෙක්. මං සමාව දුන්නා වතාවක් නෙවෙයි, දෙතුන් වතාවක්ම. මොනව කරන්නද නේද? සමහර මනමේ කුමරියන්ට කියන්න කතා නෑ. අදටත් ආදරෙයි මම. තරහක් නෑ. ඒත් මං හිතන්නේ නෑ කවදාවත් මට ආයෙ නුවර යන්න පුලුවන් වෙයි කියලා. දැන් නුවර කියන්නේ හිස් ඉඩමක් වගේ.

  • @Codydog2
    @Codydog2 11 หลายเดือนก่อน +85

    මේකේ මිනිස්සු දාලා තීන comments කියවද්දිත් හිත උණුවෙලා යනවා...❤

  • @ThiseraGayathri
    @ThiseraGayathri 10 หลายเดือนก่อน +427

    මේ අවුරුද්දෙ මට පේරා යන්න පුලුවන් වෙන්න....එකම පැතුම ....😊

    • @kasunliyanage7136
      @kasunliyanage7136 10 หลายเดือนก่อน +14

      මන් අදටත් පසුතැවෙන එකම් දෙ...ඔබ පතන දේ ඉටුවේවා ජය

    • @ggerangadanushanka4642
      @ggerangadanushanka4642 9 หลายเดือนก่อน +4

      හිතන්නේ කෙසේද එසේම විය යුතුයි ඔයාට 😊😊💜️

    • @seskoxv4223
      @seskoxv4223 9 หลายเดือนก่อน +2

      Sarthakama wewa bosa ❤

    • @MissScrunchie-x7i
      @MissScrunchie-x7i 9 หลายเดือนก่อน +2

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න ඕන ❤

    • @IsaraAnuth
      @IsaraAnuth 9 หลายเดือนก่อน +2

      Jaya wewa ❤️😍

  • @Dew-p5w
    @Dew-p5w 10 หลายเดือนก่อน +157

    මේ ලොව තේරුන් ගැනීමට අපහසුම විෂය ප්‍රේමය නම් වේ ❤🥺

    • @Chs-i5i
      @Chs-i5i 5 หลายเดือนก่อน +1

      Na pisis😂

    • @bravo4802
      @bravo4802 5 หลายเดือนก่อน

      @@Chs-i5i pisis newei physics😂

    • @savithanuhas
      @savithanuhas หลายเดือนก่อน

      Chemistry😐

  • @niwanchamara8242
    @niwanchamara8242 10 หลายเดือนก่อน +131

    කවදමහරි දවසක සුනීර ලගින් වාඩිවෙලා ඉදගෙන මේ සිංදුව අහනවමයි♥️

    • @nilakshiranathunga9832
      @nilakshiranathunga9832 6 หลายเดือนก่อน +2

      Marenna kalin balaporoththuwena heenayak thama...

    • @niwanchamara8242
      @niwanchamara8242 6 หลายเดือนก่อน +1

      @@nilakshiranathunga9832 ♥️✌️

  • @maleeshamaduranga8708
    @maleeshamaduranga8708 11 หลายเดือนก่อน +365

    Al exam එකට දවස් 5 ක් තියාගෙන පේරාදෙණි සිහිනය වෙනුවෙන් මදකට මනෝපාරක් ගැසීමට ආවෙමි..❤

    • @Arusha_umesh
      @Arusha_umesh 10 หลายเดือนก่อน +14

      Exam eka hodata karagena peradeniya shinayata palayan bosa ❤

    • @nadeeshasandeepanisenevira6333
      @nadeeshasandeepanisenevira6333 10 หลายเดือนก่อน +6

      Best of luck ❤️

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 10 หลายเดือนก่อน +6

      campus plyn

    • @athulaekanayake7831
      @athulaekanayake7831 6 หลายเดือนก่อน +3

      ඔබ ගේ campus සිහිනය සැබෑ වේවා ..❤❤❤

    • @Dilenaka
      @Dilenaka 5 หลายเดือนก่อน +3

      කොහොමද ඔයාගේ රිසාල්ට්❤

  • @sadishaweerasingha4855
    @sadishaweerasingha4855 8 หลายเดือนก่อน +4

    හැමදාමත් අහන අහන්න ආසම ගීතයක්...ජීවිත කාලේ පුරාවටම මේ ගීතය රසවිදීවී...පේරා කියන්නෙම මගේ ජීවිතේ සුන්දරම පරිච්ඡේදය..කොයිතරම් ගියත් ආයේ ආයෙ යන්න හිතෙන...ආසම තැන...❤️❤️❤️

  • @DJ-up6it
    @DJ-up6it 11 หลายเดือนก่อน +65

    පේරා කැම්පස් එකේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු,ඒ සුන්දරත්වය විදපු කෙනෙක්ට ආපහු කැම්පස් එක කියන ආදරවන්තියව මතක් කරලා ඇහට කදුලක් උනවන්න තරම් රූප රාමුව සහ ගායනය ප්‍රබලයි..
    සිංදුවේ සැබෑ ප්‍රේමවන්තිය කියන්නේ කැම්පස් කාලේ ආදරය නෙවේ,පේරා කැම්පස් එකට අපේ හිතේ තියෙන ආදරය කියලා නියමටම කියනවා👌👌👌

  • @thamindudasun7165
    @thamindudasun7165 11 หลายเดือนก่อน +104

    රැල්ලට ගහගෙන ගියේ නැති රැල්ලක් හදන කටහඬක්❤

  • @Taprobana733
    @Taprobana733 11 หลายเดือนก่อน +18

    ආසම හීනයක් උනා මේ පද ටික ඇහෙද්දී හීනෙට යන්න මහන්සි උනා..පේරාදෙනිය කියන වචනෙ ඇහෙද්දී ම හිත කීරි ගැහිලා යන්නෙ සන්සාර බැදීමක් තිබිච්ච නිසා කියලා හිත හොදටම කිව්වත් මේ ආත්මේ ඒ හීනෙට යන්න ද්ව්‍ය හැඩ ගැහිලා නෑ වෙන්න ඇති..උත්සහ කරන්න තව අවස්ථා තිබුනත් ඒක එක අවස්ථකින් විතරක් උත්සාහ කරලා අතෑරලා දැම්මෙ පේරාදෙණිය සරසවිය එක්ක මවපු හීන කෝටියක් එක්ක..ගිය බවයක කරපු පවක් නිසා මේ ආත්මේ මට මග හැරුන හීනෙ ලබන ආත්මේ කදි ලබන පලමු මනුෂ්‍ය ජීවිතේදී ලගාකරගන්න ලැබේවා......ඒ හිනා හිතේ හැදුන ලොකුම හිඩස කවමදාවත් පිරෙන්නෙ නැති වේවි..

    • @thabbaudawalawa
      @thabbaudawalawa 10 หลายเดือนก่อน +1

      එහෙම හිතන්න එපා කවදාවත්..
      දෛවය කියන්නේ එක දෙයක් නැති කරලා සියදහස් දේවල් අපේ ජීවිතයට දෙන දෙයක්.....
      මේකේ තියන පේරාදෙනියේ ගිය අයගෙ කමෙන්ට් කියවන්න...
      සමහර දේවල් බාහිරින් බලනකොට ලස්සන උනත් ඇතුලාන්තය වේදනාකාරීයි....🍃❤️🥀

  • @Peraunilover-ms3vq
    @Peraunilover-ms3vq 10 หลายเดือนก่อน +40

    පේරාදෙණිය කැම්පස් මම යනවාමයි🥰🥰🥰🥰

  • @vinukinanayakkara375
    @vinukinanayakkara375 11 หลายเดือนก่อน +143

    මෙතෙක් කල් අම්මා තාත්තාට අමතරව ප්‍රේමයක් තිබිලා නැති උනත් මේ අතීතය මතක් කරලා දාලා තියෙන comments කියෙව්වම අමුතු හැඟීමක් එක්ක පපුව පිච්චෙනවා වගේ දැනෙනවා...🙁✨❤

  • @chandimasandamali7564
    @chandimasandamali7564 11 หลายเดือนก่อน +20

    මේ visual එක පේරාදෙණියෙම ගහල තියෙනව දකිද්දි මේක බලන්ඩ බය හිතුනා.ඒත් බලනවමයි කියල හිත හදන් බැලුව.දැන් වෙන්ඩෝනෙ හ්‍රිය වෙලා තියෙන්නෙ.මතක කැත විදියට පාරනවට ආදරෙයි ❤

  • @Dasu1111
    @Dasu1111 8 หลายเดือนก่อน +8

    පේරාදෙණි සිහිය වෙනුවෙන් හීන දකින හිත් වලටත් පේරාදෙණි වරම් ලැබූ හිත් වලටත් මේක භාවනාවක් 🥺❤️

  • @shanikamadubhashini5134
    @shanikamadubhashini5134 10 หลายเดือนก่อน +23

    සිංදුව අහද්දී හිතෙනවා හොදට ඉගෙන ගෙන කැම්පස් යන්න තිබ්බා කියලා.දුකයි මේ ජිවිතේ එ අත් දැකිම ලබන්න බැරි උන එකට.එ උනාට සිංදුව අහද්දී එ හැඟීම හොදට දැනේනවා❤

  • @VectorBeats_7
    @VectorBeats_7 11 หลายเดือนก่อน +119

    තියෙන්නෙ එක හීනයයි!
    ඒ පේරා විතරය!🥺💖✨️

    • @BHAGYA_417
      @BHAGYA_417 11 หลายเดือนก่อน +4

      මටත් 🥺❤️💫✨

    • @Chanthul_saubhagya
      @Chanthul_saubhagya 11 หลายเดือนก่อน +3

      mtt😍😝

    • @ashokarajaguru6057
      @ashokarajaguru6057 10 หลายเดือนก่อน +2

      Yep❤

    • @dewmini231
      @dewmini231 10 หลายเดือนก่อน +3

      මටත්💚🍃

    • @milanthusitha
      @milanthusitha 9 หลายเดือนก่อน +3

      මගෙත් එකම ටාගට් එක
      ඔයාට ජය

  • @cybersika
    @cybersika 11 หลายเดือนก่อน +83

    පේරාදණියන්ටත් හා පේරාදණියන් නොවන අයටත් හැගීම් අවුස්සන ප්‍රේමණීය මතක රැගත් සින්දුවක් 🤍

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l 8 หลายเดือนก่อน +7

    මම නොගිය, එයා ගිය පේරා..., අවුරුදු හතරක එ කතාව අදටත් ප්‍රශ්නාර්තයක් ඉතුරු කරපු අතීතයක්. Cmpz එක ලගින් ගියත් අදටත් හිත කීරි ගහෙන්නෙ හිතට නොදෙනිම..😢💔

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 11 หลายเดือนก่อน +42

    මහ රෑට මේව අහන්න සෙට් වුනාම..😢😢පපුව පතුරු ගැහිල යනවා 😢😢😢

  • @adithyaparami3203
    @adithyaparami3203 8 หลายเดือนก่อน +17

    සමහර ගීත ගීතයක් විතරක් ම නෙවෙයි... මිනිස්සුන්ගේ අධි සංවේදී හදවත් ස්පර්ශයෙන් ගිලී යන සමහර කතා වලට ඔයාගේ කටහඩ දිව්‍යමය ඖෂධයක් අයියේ.....❤❤❤

  • @NimeshikaDewmini-r5u
    @NimeshikaDewmini-r5u 6 หลายเดือนก่อน +23

    ඇගේ හිරිගඩු පිපෙනව මේ සින්දුව ඇස් පියාගෙන අහගෙන ඉන්නකොට🥺 මටත් පේරාදෙණිය කැම්පස් එකට යන්න ලැබේවා❤️‍🩹 අයියගෙ වොයිස් එකත් මාරම ලස්සනයි❤️ බුදු සරණයි අයියෙ ඔයාට🙏

  • @Ashley16899
    @Ashley16899 4 หลายเดือนก่อน +71

    11 වසරෙදි සිංහල ටීච කිව්වා පේරාදෙනි කැම්පස් එකේ ඉගෙන ගන්න තියෙනවනම් ඒක මේ ජීවිතය ලබන ලොකුම වාසනාවක් කියලා. ❤ඉතින් මං AL වලට ගොඩක් මහන්සි වෙනවා .ආදරණීය පේරා, ✨ මගේ නීතිඥ සිහින එක්ක මම එනවා ඔයාව බලන්න 2026 දී ....
    2024.07.18
    thank you suneera sumanga and crew ❤

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 4 หลายเดือนก่อน

      @@Ashley16899 🧡

    • @Tanu0824
      @Tanu0824 2 หลายเดือนก่อน +2

      ❤aniwaren meka magth heenayak api dennatama puluwan edata eka batch eke idn hambemu ❤

    • @AdeeshaUdayanga-vg4gq
      @AdeeshaUdayanga-vg4gq 2 หลายเดือนก่อน +1

      Wish you all the best❤

    • @Ashley16899
      @Ashley16899 หลายเดือนก่อน

      @@Tanu0824 aniwaren hambemu❤️

  • @shiyamaniranjani6575
    @shiyamaniranjani6575 9 หลายเดือนก่อน +7

    හැමදාම කියනවා වගේ මිනිස්සුන්ගෙ හැඟීම් කලතන්න පුලුවන් මාරම නිවුනු කටහඬක්

  • @Wenura_Shehan
    @Wenura_Shehan 10 หลายเดือนก่อน +63

    ආසයී මෙවා දකින කොට පේරාදෙණිය කැම්පස් එකේ අපේ ලස්සන කාලෙ විදින්න . පේරාදෙණිය තමා එකම හීනේ ගිහිල්ලා ම තමා නවතින්නේ අනිවාරෙන් 🙂💗

    • @ashenabhishekbandara
      @ashenabhishekbandara 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් enna api innw oyala enakan ape juniors la widiyata 💚

  • @sanduniimesha2221
    @sanduniimesha2221 11 หลายเดือนก่อน +122

    සිංදුවට ගැලපෙනම විශුවල් එක මේක කියලයි දැනෙන්නේ..කලින් සිංදුව බලද්දි හැමදාම හිතුවා ඇයි පේරාදෙණිය කැම්පස් එකේ ලොකේශන් ගත්තේ නැත්තේ කියලා... ඒත් මේක වෙනම ලෙවෙල් එකක්.. ඒ වචන එක්ක කැම්පස් එක දකිද්දී නොදැනිම හිත යටින් හීනියට රිදුමක් එනවා 😢❤

    • @manojpriyankara1010
      @manojpriyankara1010 11 หลายเดือนก่อน

      Ehemadaa.. mtat pera ghin mata boot tiypu kella mathak wenwa..

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 11 หลายเดือนก่อน +1

      @@manojpriyankara1010මේ ඉන්නේ ඒ boot එක තිබ්බ කෙල්ල තමයි. 😅

    • @manojpriyankara1010
      @manojpriyankara1010 11 หลายเดือนก่อน

      @@someoneyoudonotknowme 😜🤣🤣 ne ne me wena kenek

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 11 หลายเดือนก่อน

      @@manojpriyankara1010 mn nikn kiwe kellw auwssnn. 😂😂. Hbi oya comment eka dla thiyen wdht myt kiw wgeth dnenw.

  • @Kathandara11
    @Kathandara11 8 หลายเดือนก่อน +6

    මේ සිංදුව අහද්දී කැම්පස් එකේ ගත කරපු කාලේ ආපහු මතකයට එනවා😔 thanks ඔයාට❤️

  • @surora3078
    @surora3078 8 หลายเดือนก่อน +21

    කිසිදාක රියලිටි වැඩසටහන්වලට sms නොදාපු මම සුනීරට sms කරා. ආඩම්බරයි සහෝ.....

  • @amandiimalsha59
    @amandiimalsha59 9 หลายเดือนก่อน +7

    පේරාදෙණිය, මහ නුවර දළදා මලිගාව, නුවර වැව රවුම, මහවැලිය, හන්තාන එක්ක ගෙවුනේ මගේ හදවතේ ප්‍රේමය. කවදාවත් පරන නොවෙන කවදාවත් හිමි නොවන. ඒ ප්‍රේමයයි මේ සිංදුවයි මාව නිවනවා. මේ සිංදුව මගේ ජාතික ගීය වගේ. මට ඇඩෙනවා මේක අහන හැම වාරෙකම. මේ සිංදුවට මං තරම් ආදරේ කරන මං තරම් අහන කෙනෙක් කොහේවත් නැතුව ඇති.
    " ඒ මතක සියලු සගවා
    මහවැලිය ඔහේ ගැලුවා...!"
    I really really felt it. 😭💜️

    • @thilinavimukthi2237
      @thilinavimukthi2237 16 วันที่ผ่านมา

      ඒ මතක සියළු සඟවා
      මහවැලිය ඔහේ ගැලුවා

  • @hirunirashmika539
    @hirunirashmika539 9 หลายเดือนก่อน +6

    ආසම සින්දුව සරසවි උයනේ දී ඇත්තටම ඇහුවා..🤗🙈🙈🙈❤️❤️❤️❤️❤️

  • @anuhaskulanindu-hn2ho
    @anuhaskulanindu-hn2ho 11 หลายเดือนก่อน +75

    ශිහාන් මිහිරංග, සුනීර සුමංග, විජය කුමාරතුංග, අර්ජුමන්, වෙනුසර වින්දන මේ හැමෝගෙම ආරම්භය DE MAZENOD COLLAGE, KANDANA
    ALL THE BEST MAZENODIAN

    • @skullmask3237
      @skullmask3237 10 หลายเดือนก่อน +5

      මම මැසනද් කොල්ලක් නෙවේ. ඒත් ආමි කැඩෙට් වලින් හර්මන් ලෝස් සෙන්චරි කප් එක ගහලා රණ්ටැඹේ හොල්ලපු මැසනද් කොල්ලො අමතක වෙන්නෙ නෑ කවදාවත්. ඒ කාලෙ සාජන් දන්නවා නම් මේකට මැසේජ් එකක් දාන්න කියන්න. 2017 සාජන්. ඌයි මමයි අපේ බිලට් එකේ මුල්ලකට වෙලා පට්ට ප්‍රෙශර් වෙලා උන්න වෙලාවක සිගරට් එකක් බිව්වා පපුව ගැහි ගැහී

    • @shalinekulathunga3425
      @shalinekulathunga3425 8 หลายเดือนก่อน

      🩵🤍💛

  • @kavi3321
    @kavi3321 8 หลายเดือนก่อน +6

    පේරෙ නොවෙලත් මෙච්චර මේ සින්දුව දැනෙනවනම් පේරෙ ඇත්තටම ගිය අයට කොහොම දැනෙනව ඇතිද🥺
    මේ පාර එන result එකෙන් ලැබෙන campus එකකට යන්න හිතන් හිටියෙ , මේක ඇහුවට පස්සෙ results මදි උනොත් ආයි කරල හරි පේරාදෙණියට එන්න හිතෙනව🥺💖

  • @RAVANA724
    @RAVANA724 8 หลายเดือนก่อน +7

    ඉස්කොලේ කාලේ වත් දැනිලා නැති හැගිමක් මට මේ සිංදුව ඇහුවම දැනුනා දෙයියෝ. ඇයි කැම්පස් යන්න පුළුවන් කම තිබිලත් නොගියේ කියලා 😞💙

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 11 หลายเดือนก่อน +31

    කැම්පස් ගිහින් නැති නුවර ආදරයක් තිබිලා නැති මම මේ සිංදුව අහල සැහෙන්න වතාවක් අඩලා තියනව හේතුවක් නැතුවම සුනිරගෙ කටහඩ නිසාම. ❤❤❤ ශිහාන්ගෙන් පස්සෙ හොයාගනිපු හොද ම හඬ සුනීරගෙ.. ❤❤
    දවසක මේ සිංදුව ඔයාගෙන් ලයිව් අහන්න මාර ම ආසාවක් තියනව. ලයිෆ් ගෝල් එකක් තරම් ලොකු ආසාවක් ❤❤❤ good luck malli ❤❤❤

    • @Mr_Janith
      @Mr_Janith 11 หลายเดือนก่อน

      Adnne ai😂

  • @krishmiaravindi8003
    @krishmiaravindi8003 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි හැමදාමත් අහනවා ..ඒ හඩ නම් භාවත්මකයි♥️

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 11 หลายเดือนก่อน +37

    මේක නම් වෙනම එකක්.💖
    පේරාදෙණියම ප්‍රේමයක්.🥰💖
    අනිවාරෙන් ඒ හීනේ හැබෑ කර ගන්නවාමය්.
    ඒ හීනේ හැබෑ කරගෙන මේ සිංදුව එහේ ඉදන් අහනවා........❤❤❤❤❤❤

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 11 หลายเดือนก่อน +3

      Good Luck! Mamath oya wage heena dakala, pera gihin, Degree eka karala, Lecturing karala me hama location ekakama ra dawal nathiwa indala awa kenek. Me sinduwa ahenakota gedara miss una wage danenne.

    • @Chanthul_saubhagya
      @Chanthul_saubhagya 10 หลายเดือนก่อน +1

      @@lakshanmadhushanka6251 අනිවාරෙන් පේරා යන්වාමය්❤️

  • @DB_K321
    @DB_K321 11 หลายเดือนก่อน +12

    ආසම සින්දුවක්.. ❤❤
    අදටත් පේරාදෙණිය කැම්පස් එක ලගින් යද්දී හුස්ම හිරකරවන මොකක්ද හැගීමක් දැනෙනවා..

  • @nilanthitammita397
    @nilanthitammita397 11 หลายเดือนก่อน +6

    නුවර යන එන සැරේ ට දකින හන්තාන ..මහවැලිය..දිහා බලමින් අදටත් විරහවක් විදිනවා...සුනීර පුතේ ඔයා ඒ විරහවට පන දුන්නා..live show එකකට ආයෙත් පේරා එන්න..පුතාට ජය..❤

  • @TessaDewmi
    @TessaDewmi 3 หลายเดือนก่อน +31

    පේරාදෙණිය කියන්නෙම ප්‍රේමයක්.....❤️ ආදරනීය පේරාදෙණිය වෙත, A/l වලට හොදම result එකක් දාල මාත් එනවා තව අවුරුදු 2කින් medical student කෙනෙක් විදිහට 🩺❤️‍🩹

  • @ashendimalka4664
    @ashendimalka4664 9 หลายเดือนก่อน +8

    ගොඩාක් පිරිමි හිත් දුක සගවගෙන මැරි මැරී ඉපදුනා.එ කෙනාගෙ සතුට වෙනුවෙන්.🙏🥺😔🩸🍃🌍

    • @RONALDKEEGAL
      @RONALDKEEGAL หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢

  • @LochanaVijemanna
    @LochanaVijemanna 5 หลายเดือนก่อน +3

    ජීවිතේ ඕනෙම දුකක් දැනුනු වෙලාවට මං මේක අහන්නේ මොකද පේරා මගේ ආසම තැන අනික මගේ ආසම ගායකයා.. හිත නිවෙන භාවනාවක්🥺♥️

  • @SanduEkanayaka
    @SanduEkanayaka 11 หลายเดือนก่อน +61

    Mata Peradeniya campus ekata yanna puluwan wewaaa🥺❤️✨

  • @sumuduniherath486
    @sumuduniherath486 11 หลายเดือนก่อน +36

    පේරාදෙණිය සරසවි බිම දැනුනු, දැනෙන සහ දැනගන්නට හීන මවන හැමදෙනාගෙම හදවත ප්‍රීතියෙන් ගැහෙන විනාඩි 3 ක් නිමවන්න උරදුන් හෑමදෙනාටම පින්✨ජයෙන් ජයම වේවා ❤

    • @worldwidetop10click24
      @worldwidetop10click24 11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malanibalasooriya3318
    @malanibalasooriya3318 8 หลายเดือนก่อน +4

    කොච්චර අහන් හිටියත් එපා වෙන්නෙ නැහැ එතරම් ලස්සනයි එ ගීතය එ හඩ භාවනාවක් වගෙ ❤❤❤❤

  • @wickramagea5878
    @wickramagea5878 11 หลายเดือนก่อน +7

    🎧😍😍😍😍 🎻🎻🎻🥺❤️❤️ ✍️🎵🎤🎧.. තැන්කියු සුනීර ..ලස්සනට වැඩේ කරලා.🥰 සුබ පැතුම් 💐💐💝

  • @REX_Musick
    @REX_Musick 11 หลายเดือนก่อน +5

    පේරා කැම්පස් එකට නොයා මෙච්චර feel වෙද්දි , මෙතුවක් ජිවිතේට දැනුන නොදැනුනු හැගීම් නොදැනිම අව්ස්සන මෙ පරිසරෙත් එක්ක ජීවත් උන ඒ හිත් වලට ඇත්තටම මේක කොච්චර දැනෙනව ඇත්ද, ආදරය නම් විරහව හරි රහයි කියල දැනෙන හොද උදාහරණයක්, මචංන් සුදීර මේක රහයි❣️කම් කටලු මතින් රීදීම් විදීම් කැටුව ආ ඒ ප්‍රේමය ප්‍රේමණිය අවස්තාවෙ දරාගෙන වෙන් උනු ආදර්ණීය හිත්වලට, සුභ මචං!

  • @Sudesh-xo4ku
    @Sudesh-xo4ku หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් ආයේ ආයේත් අහන්න හිතෙන මාර ලස්සන සින්දුවක්..මන් මේ අහන්නෙ කී වෙනි වතාවටද කියලවත් මට මතක නෑ..ඒ තරම් ආසයි..

  • @rasikasampath9416
    @rasikasampath9416 8 หลายเดือนก่อน +3

    කැම්පස් යන්න බැරි උනත් ඒ හෑගීම හොදටම දැනෙනවා..පේරාදෙණිය කැම්පස් ගිහිපු කොල්ලෝ කෙල්ලොන්ට කොහොම මේක හිතට වදිනවා ඇද්ද..ජීවිතේ සුන්දරම කාලේ මතකයන් කොච්චර ඇත්ද එයාලට...❤️❤️

  • @dilankajayathilaka8407
    @dilankajayathilaka8407 8 หลายเดือนก่อน +3

    මේ වචන වල මේ තරම් හැගීමක් තියෙන්නෙ ම සුනීරගේ හඩ නිසාමයි. සුනීර ඇත්තටම ඒ හඩ භාවනාවක් ❤ ගීයෙන් දුරස් වුනු මිනිස්සු ආයෙමත් ගීයට සමීප කරවන... හිත නිවන❤

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 9 หลายเดือนก่อน +12

    අද දවසට මේ කටහඬ අහන 11 වතාව...පාන්දර 3.10......හිතට දැනෙන දේවල් කියන්න කෙනෙක් නැති උනාම මිනිස්සු කොච්චරනම් අසරනයිද 😔😔😔😔

  • @isharawijesuriya6789
    @isharawijesuriya6789 7 หลายเดือนก่อน +3

    පේරාදෙණිය අසලකටවත් නොවූ..
    හිත් කොතෙකුත් ඇති වියෝගයෙන් වෙන්වූ..
    දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය කල..
    හිතේ සැනසීම අහිමිව ගිය කල..
    අත් හැරීමද ප්‍රේමයක්..❤

  • @Mix_01_music
    @Mix_01_music 10 หลายเดือนก่อน +50

    යන්න බැරි උන අය දුක් වෙනත්😢.යන්න කාලය තියන අයට අසාවක් ඇති කරන😊 ආදරනීය ආදර්ශමත් ගීතයක් 🎶🎵🤍🤍

    • @gayanmaddumage8762
      @gayanmaddumage8762 10 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @HansikaRasangi
      @HansikaRasangi 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @SgianHasii
      @SgianHasii 7 หลายเดือนก่อน +1

      ඇත්ත 😢

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 2 หลายเดือนก่อน +2

    මේ සින්දුව ඇහිලා තිබුණට ඇහුවේ අදයි..
    අමුතුම සුන්දර ලෝකයක් හිතේ මැවෙනවා..
    ඒ මතක ලෝකය දුකක් උනත් හරි සුන්දරයි..
    ඒ අහිමි ලෝකයට මං තාමත් ආදරෙයි...😢😢😢

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 9 หลายเดือนก่อน +7

    දවසට එකක් ගන්න වේදනා නාශකයක් වගේ... හැබැයි ගත්තා කියලා අතුරු ආබාධවලට ලක් වෙන්න වෙන්නේ නැති වේදනා නාශකයක්...❤🌸☸️

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 8 หลายเดือนก่อน +3

    හුස්ම තියෙනවද කියලා හිතා ගන්න බැරි පපුව පිච්චෙන, නිවන මේ කටහඬ..🔥💘💆 සියලු ආශිර්වාදයන් ඔබට සුනීර සුබ අනාගතයක්❤️💐

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 11 หลายเดือนก่อน +12

    මහවැලිය ඔහේ ගැලුවා😢😢
    මේ මොන පිස්සුවක්ද??
    දැන් තවත් හෙමීට හිත පාරනවා..
    එපා නොවන,,, තව තවත් එපා නොවන හද ගැස්මක්..
    😢😢

  • @thehidden4478
    @thehidden4478 11 หลายเดือนก่อน +6

    ආදරේ වින්දේ පේරාදෙණිය කැම්පස් එක ඇතුලෙම වෙන්න ඕන නෑ.. මේ ලෝකේ කොහෙදී හරි අපි හැමෝටම වගේ විදින්න උනු විරහ වේදනාව රහට කියවිලා තියෙන සිංදුවක් ආසම හඩකින් ඇහෙද්දී ඒ වේදනාව 😢 ❤

  • @SewGunawardana
    @SewGunawardana 11 หลายเดือนก่อน +31

    ඇයි දන්නෙ නෑ මේ සිංදුව මෙච්චර ලස්සන.. පුදුම ඇබ්බැහියක් ❤️ මේ නම් ඇත්තටම හිත නිවෙන කටහඬක්.. ❤️

  • @ThripleSMusic
    @ThripleSMusic 11 หลายเดือนก่อน +42

    ඇයි මේ සින්දුව ඉක්මනට ඉවර වෙන්න යනවා කියලා දැනෙන්නේ. ඒ විනාඩි 3න හරි ඉක්මනට යනවා. එත් ඒක ඉවර වෙනවට හිත ලෝබයි 🥺 පුදුම ලස්සනක් තියෙන්නේ මේ cover එකේ 😘🤍

  • @s2jzx
    @s2jzx 11 หลายเดือนก่อน +36

    තවත් හෙමිහිට රිද්දුවා හිත... 🥹❤‍🩹
    ආදරෙයි මේකට දායක වෙච්ච සියලු දෙනාටම! ❤💯

  • @sachini4782
    @sachini4782 10 หลายเดือนก่อน +4

    අනේ.....මන් ආසම සිංදුව.මතක ඇවිස්සෙනවා.මන් මේ ලංකාවෙ යන්න ආසම නගරය නුවර.අනෙ ඇයි මේක ඉක්මනින් ඉවර වෙන්නෙ.මේක නම් භාවනාවක් 😍🥰❤️

  • @DHYANHEWAGE
    @DHYANHEWAGE 11 หลายเดือนก่อน +42

    Beautiful song brother! Congratulations!!! 💥💯

    • @Gameskoops
      @Gameskoops 10 วันที่ผ่านมา

      ❤Brow

  • @ruwanthakawinda5156
    @ruwanthakawinda5156 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ආදරනීය මතකයන් වේදනාවෙන් නැවත නැවත රිද්දන එකනම් මහම මහා වේදනාවක් ....නොලැබීම අතර ඇති පරතරය මතකයන්ගෙන් පුරවලා ඒ ඒ දේවල් පසුතැවිල්ලකින් වෙලාගෙන ....එකම තැනක කල් ගත වීමම ....මරනීය වේදනාවක් මමත් දැන් මනසට බේත් ගන්න ගමන් ඉන්නෙ ..ඒ දර්ශනයනම් නැවත මට දුක් වෙන්න කියලා දෙන එකක් නැතිවෙයි 😥 බුදුනි නැවත මගේ හිතේ බැදීමක් ඇති නොවේවා 🙏🙏

  • @yoshaniperera5752
    @yoshaniperera5752 11 หลายเดือนก่อน +45

    NZ වෙලාවෙන් රෑ 12.30 වෙනකල් ඇහරන් හිටියා ඉතින් අපි 😊😊 අනර්ඝයි මල්ලී.

    • @virajbro8352
      @virajbro8352 11 หลายเดือนก่อน +1

      😊😊💪💪💪💪

  • @DenuwanNimsara-to2zm
    @DenuwanNimsara-to2zm 9 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි💜.ලංකාවෙ සාහිත්‍යාත්මක ගීත රහට ගායනා කරන්න පුලුවන් හොද ගායකයෙක් ☺️හොද ගමනක්....😌💗
    සුනීර සුමංග 💖

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 11 หลายเดือนก่อน +46

    ප්‍රේමනීය හදවත් වල හීලුම් කොච්චරක් මේ හන්තාන කදුවලල්ලේ දෝංකාර දෙනවා ඇත්ද..කොච්චරක් කදුලු මහවැලියට දියවෙලා යන්න ඇත්ද.. හන්තාන .. මහවැලිය කියන්නේම ප්‍රේමයේ සුන්දර බව වගේම ප්‍රේමයේ කටුක සත්‍ය ඇස්වලට පෙන්වන චිත්‍රපටියක් මටනම්..😔 අදටත් මං ගෙදර යනගමන් හන්තාන දිහා බලාගෙන දිග හුස්මක් පහලදාන ගමන් ඇයව මතක් කරනවා.. 💔🥹( parami 🥹❤️)

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 10 หลายเดือนก่อน +9

    Much love , University of Jaffna ❤❤❤
    😢😢ආපහු කැම්පස් යන්න තිබුන නම්

  • @dilu-5556
    @dilu-5556 9 หลายเดือนก่อน +4

    ආසම වෙනමම රහක් තියෙන සිංදුවක්...ඒ වගේම ඒ වොයිස් එක නම් පිස්සුවක් ..❤🥺

  • @wasanthisriyalatha1966
    @wasanthisriyalatha1966 9 หลายเดือนก่อน +5

    අහන හැම වෙලාවකම ඇස්වලට කදුළු එක්ක පපුව හීරෙන හඩක්..... අවුරුදු 20 කට එහා මතක අවුස්සන

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 9 หลายเดือนก่อน +5

    AL කාලේ ආදරෙන් අහපු PeRa medical faculty එන්න ආස හිතුන සිංදුවක්❤️😍

  • @Nethuki-vz7uv
    @Nethuki-vz7uv 22 วันที่ผ่านมา +1

    සින්දුවේ වචන ටික, සංගීතය, සුනීරගේ කටහඬ එක්ක ජිවිතේ සමහර වෙච්ච ප්‍රශ්න හින්දා වැටිලා ඉන්න මාව ආයෙත් උස්ස උස්ස පොළොවේ ගහනවා වගේ දැනෙනවා.ඒත් මේ සින්දුව මම මැරෙනකම්ම අහනවා....❤

  • @lenaliwijesinghe
    @lenaliwijesinghe 11 หลายเดือนก่อน +13

    අහන හැමවෙලේම හිතට අමුතු හැගීමක් එක්ක වේදනාවක් දැනෙන, මතක ඔක්කොම අලුත් කරවන්න පුලුවන් වුන ඒ මතක එක්ක ජීවත් වෙන්න පුලුවන් වුන අමුතු හැගීමක්....😔💔🍂

    • @vidunnethmika-zp3hm
      @vidunnethmika-zp3hm 8 หลายเดือนก่อน

      පේරාදෙණිය යන්න echchara asada

  • @maliniwijerathna614
    @maliniwijerathna614 2 หลายเดือนก่อน +5

    පේරාදෙණිය ආසම හීනයක්. මන් A/L වලින් කොහොමහරි යනවාමයි

  • @THAරිDuBලෝG
    @THAරිDuBලෝG 11 หลายเดือนก่อน +14

    අපරාදේ පේරාදෙණිය යන්න බැරි උන එක, ජිවිතේ අපස්සට යන්න තිබුනනම් ඒ අතපසුවිම හදාගන්නවා, ලස්සන පදපෙලෙක් හා අල්නකාර පදවලට පන පෙවිමක්, හිත අමුතම තැනකට අරන් යනවා❤❤

  • @pewindyalawangi9824
    @pewindyalawangi9824 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤භාවනාවක් වගේ ,මම හරිම කැමතියි ඔයාගේ voice එකට 👏👏සුභ පැතුම් 💐💐💐

  • @Gayee_07
    @Gayee_07 11 หลายเดือนก่อน +7

    අහම්බෙන් අහන්න හම්බුනේ🥺💗දැකලා පුරුදු මූණක් කියල මතක් උනා,හරිම ලස්සනයි❤

  • @arunprasad3269
    @arunprasad3269 11 หลายเดือนก่อน +3

    එදා ඉදන්ම කැමති ගායකයෙක් සහ එදා මෙදා අහපු ජීවිතේ හැමදාටම කැමතිම සින්දුවක් 🥀
    සුභ වෙන්න ඕන 🤝

  • @supuniishara4582
    @supuniishara4582 11 หลายเดือนก่อน +16

    ඒක තවත් වේදනාබර වෙලා... හිත නිවන Magical Voice එක... තවත් මේ වගේ නිර්මාණ අපිට දෙන්න... 🥺❤️

  • @Sachi_Rathnayaka
    @Sachi_Rathnayaka 11 หลายเดือนก่อน +10

    හැමදාම කියනවා වගේ මං ඇබ්බැහි වුනු magical voice එක 🥺❤️ my fav ❤️‍🩹

  • @ThiseraGayathri
    @ThiseraGayathri 11 หลายเดือนก่อน +6

    මුලු රැයක් පුරාවට ඇස් තෙත් කරන්න පුලුවන් ආදරනීය වචන ගොන්නක් ....හිත නිවන කටහඩක්...😊

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 11 หลายเดือนก่อน +2

    පේරාදෙණිය කැම්පස් එකත් එක්ක සම්බන්දයක් නැති උනත් අහන අහන හැම වෙලාවකම හිතට අමුතුම හැගීමක් දැනෙනෙ සිංදුවක්.අහන්න ආසම සිංදුවක්..🖤🖤🌹