👍Great video sir... මං හිතන්නේ 2024 upload කරපු අන්තිම වීඩියෝ එක නේද... ආආ කියන්න අමතක උනා.... Happy New Year for you and Rocketry.....2025 රොකට් වලට සුභ අව්රුද්දක් වේවි කියලා හිතනවා...🤛👌
Astra ⭐ one of my favorite rocket builders. Not because of what they did, just because what they didn't do or couldn't do. Sometimes failures are more fun than the successes.
දනගාගෙන බැයිනම් බඩගාගෙන හරී දිනුම් කනුවට යන්න ගේම ගහමු කියලා අලුත් අවුරුද්දේ ගැම්මක් දුන්න් සුපිරි vido එකක්
අලුත් අවුරුද්දේ ගේමක් ගහමු ❤️❤️
ලෝකයේ ඉහලම සමාගම් වල සාර්තකත්වය හා බින්ද නොවටීමට හේතුව තමා, ඔව්න්ගේ නොපසුබට බව හා සාර්ථකත්වය සදහා අසීමිත කැපකිරීම. මේක අපේ ජීවිතයටත් ඉහලම පාඩමක්.
අනිවාර්යයෙන්ම ❤️ ලෝකේ සාර්ථක වුනු ගොඩක් අය මුල් කාලේ ලොකු කට්ටක් කාලා තියනවා.
Astra company story එකනම් මරු අද ඒ ගැන හරියටම දැනගත්තෙ🔥 ඒ වගේම Thank you ayya ඒ Advice එකට ඒක වටිනව මේ කතාවත් එක්ක.එහෙනම් 2025 න් හම්බවෙමු Happy new year♥️
Thank you ❤️❤️ Happy new year to you too ❤️❤️
👍Great video sir... මං හිතන්නේ 2024 upload කරපු අන්තිම වීඩියෝ එක නේද...
ආආ කියන්න අමතක උනා.... Happy New Year for you and Rocketry.....2025 රොකට් වලට සුභ අව්රුද්දක් වේවි කියලා හිතනවා...🤛👌
thank you ❤️ ඔව් 2024 අන්තිම එක ❤️ Happy new year to you too ❤
ඇස්ට්‍රා පාන් එක්ක රසයි නෙ ❤
සිනිත් පොඩිඩකුත් ඔනේ
😂😂
නවතින්න එපා 💝🙏👍🤝💪
අනිවාර්යයෙන්ම ❤️❤️
Astra ⭐ one of my favorite rocket builders. Not because of what they did, just because what they didn't do or couldn't do.
Sometimes failures are more fun than the successes.
True ❤️ Hope they'd succeed with Rocket 4
Happy New Year Bro!
Thanks for the update ❤
I wish you the same bro ❤️❤ thank you
හැමෝම ඇස්ට්‍රා කන්න ආස හින්දා සමාගම බංකොලොත් වෙන්නෑ ඉතින් ඒසල්ලි වලින් රොකට් හදනා
😢🙏
වැඩි වැඩියෙන් රොකට් යවන්න පුළුවන් වෙන්න හැමෝම ඇස්ට්‍රා දෙක ගානෙ කන්න 🙏🥲🥺😢
😂😂😂😅
😂😂
🎉❤අපේ රටටත් ලොකු සල්ලියක් තිබ්බානම් ඔහොම රොකට් යවන්න තිබ්බා චී චීගේ රොකට් එක යැව්වට ඒක ඉන්දියන් එකක්නේ 😂
ඒක චීනයේ
උඹේ මොලේ දාන්න ඕන ඇලේ 😂😂
Un wage wanna puluwan. Ape sinhalayo ekka ahema karanna be jathiyak vidiyata atha denna na wena ekak dunnata
Good luck brother.....❤❤
Thank you brother ❤️❤️ and u too 🚀🚀
ජය වේවා 👌👌👍👍💪💪💪💪
ස්තූතියි ❤️❤️
අලුත් අවුරුද්දේ සතුට , සෞභාග්‍යය සහ සාර්ථකත්වය පිරිපුන් වේවා..! ❤🩹 ලැබුවා වූ 2025 වසර නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..❤🌞කාටත් ..සිහින ඉටුවේවා සැමට ජය වේවා...
ඔබටත් එසේම වේවා ❤️❤️
සමහර විට දැන් ඔහොම දිගටම අසාර්ථක වෙන දේවල් සාර්ථක වෙන්න ගත්තාම ඒකේ වේගය අසීමිතයි ඉතා වේගෙන් දියුණු වෙනවා මුල් හරියේ අසාර්ථක වෙලා පස්සේ වේගෙන්ම දියුණු වෙන සමාගමක් වෙයිද දන්නේ
ජීවිතේදී සමහර දේවලුත් එහෙමයි එක වෙලාවක් එනවා ඊටපස්සේ ඔක්කොම වගේ හරියනවා 🎉
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
good explained..thanks bro
You are welcome ❤️❤️
Happy new year macho
Happy new year to you too machn ❤️❤️
supiri dakshayo. uthsahawanthaya jayagani hodin. jaya wewa❤❤❤
උත්සාහවන්තයා ජයගන්නවා ❤️ ජය වේවා!
See you next year brother ❤
See you brother ❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
චන්ද්‍රිකා යවන්න ගත්ත contract කරගන්න බැරි උනාම මොකද වෙන්නේ..??
එසේම වේවා! ❤️❤️
රොකට් සමාගමට ඒ අදාළ මුදල් ප්‍රමාණය දෙන්නේ නෑ
Great video ❤
Thank you very much ❤️❤️
superb thank you for shaing
You are welcome ❤️❤️
නියමයි
ස්තූතියි ❤️❤️❤️
Adarei godaaak
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
woow elh mru mortivation story ekakh happy new year
Thank you and Happy new year to you too ❤️❤️❤️
@@OctoberSkyShow ❣
Great video and happy new year.🌌❤🥳🎉
Thank you and Happy new year to you too ❤️🚀
@OctoberSkyShow 🌌❤
Great video 👍
Thank you ❤️
Patta❤
ස්තූතියි ❤️❤️
Happy new year.🙏🎆🎉🥳😍
Same to you ❤️❤️🚀🚀
happy new year
Wish you the same ❤️❤️
@@OctoberSkyShow where are you from
Me wage companye history eke idan thawa video danna
විටින් විට දානවා ❤️
Newglane rocket ek gana video ekk Karan nadda
දියත් කරාට පස්සේ දාන්න ඉන්නේ. එතකොට වීඩියෝ තියනවනේ. නැත්නම් ඇනිමේෂන් විතරයි.
හමුදාවල තියෙන අභ්‍යාවකාශයට යවන්න පුළුවන් මිසයිලවල යුධහිස් අයින් කරලා ඒවගෙ චන්ද්‍රිකා යවන්න බැරිද🤔🤔😮😅
ICBM එකකට පෘථිවි කක්ෂයට ළඟා වෙන්න පුළුවන්. පොඩි මිසයිලවලට බෑ.
@OctoberSkyShow ඒ වගේ යවන එක ලාභ නැද්ද මේ වගේ අලුතෙන්ම හදන පරීක්ෂණ කරනවට වැඩිය
මිසයිලයකට පෘථිවි කක්ෂයට යන්න හැකියාව තිබුණාට චන්ද්‍රිකා ගෙනි යන්න අවශ්‍ය වෙන තව ගොඩක් දේවල් අඩුයි. ඉහළට යද්දි ත්වරණය පාලනය කිරීම, කම්පනය අවම වීම, නිරවද්‍යව අවශ්‍ය කක්ෂයට ළඟා වීම වගේ හැකියාවන් මිසයිලවලට අඩුයි. මිසයිල හදලා තියෙන්නේ වෙන වැඩකට. සරල උදාහරණයක් කියන්නම්, භාණ්ඩ ප්රවාහණය කරන ගුවන් යානයක මිනිස්සුන්ට යන්න බැරි නෑ, හැබැයි මගී ගුවන් යානයක තියන ගොඩක් පහසුකම් භාණ්ඩ ප්‍රවාහන යානයක නෑ. අන්න ඒ වගේ දෙයක් තමයි.
@OctoberSkyShow ❤️❤️👍 thanks
@@OctoberSkyShow ❤️❤️❤️👍 thanks
Starship ek gana video krnw madineh oya
මම හැම Starship රොකට් දියත් කිරීමකටම එකක් නැත්නම් දෙකක් වීඩියෝ දාලා තියනවා. 🤨🤨
ආතල් නෙ 😂
😂😂
❤❤❤
❤️❤️❤️❤️
👊👊
❤️❤️❤️❤️
👍👍👍😊
❤️❤️
First 🥇 October sky rocket ekata karanne mokadda kiyala hithaganna be😢
හොඳට හිතලා බලන්න ❤️ 2025 දි ගොඩදාමු. ක්‍රිස් කෙම්ප් වගේ වෙන්න 😉
@OctoberSkyShow එ මොකෙද්ද එ
වීඩියෝ එක බැලුවේ නැද්ද?
😍
❤️❤️❤️
Engine pitin ganneka hodai🤧 nttn 44$m aprde😒
😂😂 එයාලා Rocket 3 එක සෑහෙන අඩු වියදමකින් හදන්න උත්සාහ කරපු එකෙන් තමයි ගැටළු මතු වුනේ. Rocket 4 එකත් සෑහෙන්න මිල අඩුයි. Electron රොකට් එකට වඩා දෙගුණයක් ගෙනි යන්න පුළුවන් වුනාට මිල අඩුයි ඒකට වඩා. හිතාගන්නකෝ Rocket 3 එක කොච්චර අඩු වියදමකින් හදන්න ඇතිද කියලා...
අපේ මහචාර්ය රොකට් රෝහිත රාජපක්ෂ ගෙන් උපදෙස් ගන්න කියන්න.
😂
චිචිය තමයි රොකටිිටුව හරියටම ඇරියෙ ,රොකටිිඑකනමිි මොකද රටටයි අපිටයි ඇරපුඇරිල්ල
ඔය සිද්ධිය රොකට් එකක් සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක චන්ද්‍රිකාවක්. චීන චන්ද්‍රිකාවක් co-brand කරලා ලංකාවේ මිනිස්සුන්ට කීවේ අපේ එකක් කියලා.
💪💪💪💪💪💪💪👍❤️🙏🙏🙏
❤️❤️❤️❤️
නිකං රොකට් එකක් යවමු අභ්‍යවකාශ යට හේතු වක් නැතුව
සල්ලි දෙන්නකෝ 🫣🫣
භුමිතෙල් ගහල තමයි වැඩේ නාගෙන තියන්නෙ ලංකාවෙ බස් වගේ😂
ගොඩක් රොකට්වල ඉන්ධන විදිහට පාවිච්චි කරන්නේ පිරිසිදු කරපු භූමිතෙල්
Nasa එක අපලයි වගේ.
😂😂 හොඳ නිරීක්ෂණයක්
Spacex wage gemak ghanawa suwar❤❤
අපිට බලාගන්න පුළුවන් ඉස්සරහට ❤️❤️❤️
hello
Hello hello
@@OctoberSkyShow how are you
Good. U?