අපිටවත් නැති එයාගේ morning routine 😎😅| බබාට රෑට use කරන පැම්පස්| Baby food|🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @essenceofceylon6248
    @essenceofceylon6248 2 หลายเดือนก่อน

    ❤❤

  • @CHEERTOLIFE-ch4yh
    @CHEERTOLIFE-ch4yh หลายเดือนก่อน

    හරිම ලස්සන වීඩියෝ එකක් වෙලාව යනව දැනුනෙවත් නෑ
    හුඟක් ලස්සන යි නංගි❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  22 วันที่ผ่านมา

      ❤❤ Ane godaak sthuthi akke 🥰🥰🥰

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන vlog එකක්❤️❤️😘😘🇺🇸🇺🇸

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      Thank you dr❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน +1

      මගෙත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තූතියි.❤❤

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 2 หลายเดือนก่อน

      @@LifesJourney-uf8lz ❤️

  • @Shanibul
    @Shanibul หลายเดือนก่อน

    Umma kote umma umma ona ❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  29 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰🥰🥰අක්කි 🥰🥰🥰

  • @shalikasarani3203
    @shalikasarani3203 2 หลายเดือนก่อน

    ❣️

  • @maduthiththagalla1919
    @maduthiththagalla1919 หลายเดือนก่อน

    ❤❤❤❤❤අනේ පැටියා

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  29 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰 බොහොම ස්තූතියි අක්කේ 🥰🥰🥰🥰

  • @Joyfultrio
    @Joyfultrio 2 หลายเดือนก่อน

    ඔන්න මත් ආවා....🥰🥰🥰

  • @VishmithaWithanage
    @VishmithaWithanage 2 หลายเดือนก่อน

    😍😍😍😍

  • @SuGayan2121
    @SuGayan2121 2 หลายเดือนก่อน

    ශා ලස්සනයි වීඩියො.❤❤❤❤❤❤shoi ane baba❤❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      😍 අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน

    Ane chuti කැකුල 🥰🥰

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      😍😍😍 අනේ 🥰🥰Thank you nangiyoo

  • @sandunavo
    @sandunavo 2 หลายเดือนก่อน

    Nice vlog ❤ nice voice 😍

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@sandunavo ane😍 Thank you🥰🥰

  • @maduliyanage
    @maduliyanage 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි..අදනේ ඔයාගේ වීඩීයෝ බලන්න ආවේ මම....❤❤❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@maduliyanage අනේ Thank you akke 🥰🥰 මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි අක්කේ ❤️❤️❤️🥰🥰🥰

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 หลายเดือนก่อน

    අනේ හරිම ආදරනීය video එකක්.. මගේ බබාගේ පොඩි කාලේ මතක් වුනා... 🥰🥰🥰

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@DiyanowithDfamily අනේ බොහොම ස්තූතියි ආදර්ණීය comment එකට 🥰🥰🥰🥰

  • @DasuniNuwanthika
    @DasuniNuwanthika 2 หลายเดือนก่อน

    cuteee

  • @adaywithhasini
    @adaywithhasini 2 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ එකක් .😍just subscribed from USA . Stay connected ♥️

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@adaywithhasini අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰

  • @englishmastery-vb6yz
    @englishmastery-vb6yz 2 หลายเดือนก่อน

    චූටි පුතා.. දඟයා.. අඬන හැටි.. පවූ.. හුරතල් චුට්ටි බට්ටා.. ආදරෙයි මැණික් කොටේ 😘😘😘😘

  • @hashanmadusanka9715
    @hashanmadusanka9715 2 หลายเดือนก่อน

    ඇඬිල්ල 😅❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      😂 බොරු ඇඬිල්ල

  • @americanlife2894
    @americanlife2894 2 หลายเดือนก่อน

    අනේ ❤❤❤❤ආදරෙයි මැණික❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@americanlife2894 😍 අනේ 😍 අක්කේ ඔයා.. මං හිතුවෙවත් නෑ.. අනේ ගොඩාක් සතුටුයි අක්කේ 🥰🥰🥰 බොහොම ස්තූතියි අක්කේ.. ඔයා නම් හරිම නිහතමානි. 🥰🥰 අපිත් ඔයාලට ගොඩාක් ආදරෙයි.. ඔයාලා ලස්සන පවුලක්..බුදු සරණයි අක්කේ. ❤️❤️

  • @sandu_nish
    @sandu_nish 2 หลายเดือนก่อน

    Aneee soo cute ❤

  • @Nadee-c2t
    @Nadee-c2t 2 หลายเดือนก่อน

    Ane akke kohomda oya bbvth bln wd kr gnne,mg puthata dn mssa 10,godk amarui,kawanna giyma nawanna giyma nidi krnna giyma uddayk krl thamai nathara wenne,,oya kohomda wd kr gnne

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      E wayase babala tikak kanna horai nangiyo.. Eka tikak dawas giyahama hariyanawa.. Godaak welawata ude 4ta nakitinne nangi.. Kema kawana waarayak gaane sodanawa.. Nawaddin eyath ekkama man nanne.. Eyath ekkama kanne.. Asaneepayak unath mata mage lede paththakata daapu dawas nam godaak thiyenawa. Walker eke thiyanawa. රෑට මං හවස 3ට උයන්න ගන්නේ එහෙම.. ඊට පස්සේ ඉතිං වෙලාවකට තනි අතින් තමයි ඔක්කොම අතුගා ඒවා අස් කරගන්න ඒවා.kohoma hari wada tika iwara karagannawa hawasa 6.30 weddin.. E karala ithin eya nidaaganne keeyatada e wenakal innawa metres ekata wela.. Eetapasse ithiri wada.. Hawasa nam ithin yuddaya thamai.

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      Welawakata uyaddin eyatath elawalu denawa.. Ethakota ewa thora thora innawa..

  • @Shanibul
    @Shanibul 2 หลายเดือนก่อน

    Lassanai manika vlog eka bs manika ❤❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@Shanibul Thank you akki. Budu saranai oyatath akki manike❤️❤️❤️

  • @Manishkavshan
    @Manishkavshan 2 หลายเดือนก่อน

    නංගී අහම්බෙන් ඔයා ගෙ විඩියො එකක් දැක්කෙ ඔක්කොම බැලුවා හරි අසාවේන් අරපිරිමැස්මෙන් ලස්සන ගමනක් යන ඔයා ලා දෙන්නට ලස්සන ආනගතයක්

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@Manishkavshan අනේ 😍 ඒ ආදරනීය comment එකට බොහොම ස්තූතියි.❤️ ඒ වගේම අපිත් එක්ක ආදරෙන් එකතු වුණාට බොහොම ස්තූතියි. ❤️ඔයාගෙත් ලස්සන අනාගතයට සුභ පතනවා 🥰🥰🥰🥰🥰🥰

  • @SanjanaDeewage
    @SanjanaDeewage 2 หลายเดือนก่อน

    👋 From🌻 DiluLife

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 หลายเดือนก่อน

    අනේ බොහොම ලස්සනයි අක්කා
    ආදරණීය vlog එකක්❤️💐
    ආදරණීය අම්මා කෙනෙක්❤️

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@Ishuwithinarya ane Thank you nangiyoo... 🥺❤️❤️❤️❤️🥰🥰🥰

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@Ishuwithinarya අනේ ඔයත් නංගියෝ හැමදාම මේ වගේ ආදරණීය comments දානවට, මගේ videos බලනවට ගොඩාක් ස්තූතියි නංගීයෝ.. බුදු සරණයි ඔයාලටත් 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน

    මගේ චූටි පුතාට මාස 8ක්...
    Man පැම්පස් හැමතිස්සෙම අන්දන් නෑ.. එත් ඔනී වෙලවට අන්දනවා. ඉතින් අක්කිගෙන් තම දැන ගත්තේ එක.❤
    මගේ උදේ වරුවත් ටිකක් ඔය වගේ ගෙවෙන්නේ අක්කී❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@sakuvlog-official maath na nangi. Man oka dammeth oka ra andanna puluwan ekak nisa. Samahara dawas walata witharai ra wela. Dawalta nam kohomath na..🥰🥰🥰ane Thank you nangiyoo... 🥰🥰🥰

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน

    අද ත් ලස්සන විඩියෝ වක් නංගී
    චූටි පුතා ත් හරි ශෝයි
    තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน +1

      @@dilulife4456 අනේ 😍 ගොඩාක් ස්තූතියි අක්කේ 🥰🥰 තෙරුවන් සරණයි අක්කේ ❤️

  • @ShamaDilrukshi-x5s
    @ShamaDilrukshi-x5s 2 หลายเดือนก่อน

    ❤Akke

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@ShamaDilrukshi-x5s නංගී 🥰🥰🥰

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 หลายเดือนก่อน

    ❤❤sandra

  • @Shanibul
    @Shanibul 2 หลายเดือนก่อน

    Ane mage manika mage mallige raulath kapanna hodeee bs

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@Shanibul 😅❤️❤️❤️ ha akki

  • @RajithaMadushan-o6i
    @RajithaMadushan-o6i 2 หลายเดือนก่อน

    Akke baba nawane wadikrawalada

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      ඔව් නංගී බේසමේ තිබ්බහම නම් ටික වෙලාවක් මං සෙල්ලම් කරන්න දෙනවා..හැබැයි දැන්නම් වාඩි වෙලා ඉන්නේ නෑ එක දිගට. මෙ වීඩියෝ එකේ තියන විදිහට අපි නාවන්නේ මේ විදිහට නාන්න හුරු කරගන්න නංගියෝ 🥰🥰🥰🥰

    • @RajithaMadushan-o6i
      @RajithaMadushan-o6i 2 หลายเดือนก่อน

      @@LifesJourney-uf8lz mge bbta aurudai msayai eya harahata nwne wadi krala nwnna byai hriyta adanwa hrahata nwankota akke aelwathurenmada nwne bbwa dnethi nisai aehuwe akke

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@RajithaMadushan-o6i harahata nawaddi amaaruida danne na neda.. Man maasa 6k wage unata passe indan polkatten nawaddin wathura binduwa binuwa dala chutta chutta eka wadi karala thamai ohoma nawanna huru karagaththe.. Thama echcharama huru na... Oyage patiyata huru nathi nisa moonata wathura වැටෙන්න නැතිවෙන්න තියෙන්නේ ඔලුවට දාන්න එකක්.. ඒකක් ගන්න නංගී.. සීතල වතුර මං නාවන්න හුරු කරගත්තේ රස්නේ කාලේ... එයාට වතුරේ සෙල්ලම් බඩු දාලා සෙල්ලම් කරන්න දෙන්න.. ඔයත් සෙල්ලම් කරන්න එයත් එක්ක.. Ethakota andanne nathi wei samaharavita 🥰🥰🥰🥰🥰

  • @englishmastery-vb6yz
    @englishmastery-vb6yz 2 หลายเดือนก่อน

    Ape babatath me pampes eka thamai andanne.. Dura gamanak yaddinuth me pampas eka andawanawa❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@englishmastery-vb6yz 🥰🥰🥰🥰

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน

    Budu saranai akki ❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@sakuvlog-official බුදු සරණයි නංගියෝ

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      හැමදාමත් ආදරණීය comments daanawata mage videos balanawata ගොඩාක් ස්තූතියි නංගීයෝ❤️❤️❤️

  • @MadushikaIdunil
    @MadushikaIdunil 2 หลายเดือนก่อน

    Akki bbta dn api kna kmda denne

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      Ow nangi. Habai man eyata wenama uyanne.. ඒ කියන්නේ තුනපහ අඩුවෙන් දානවා.. බත් හොඳට තම්බලා පොඩි කරනවා..මැල්ලුම් නම් දඬු කෑලි නැතිව උපරිම චූටියට කපා ගන්නවා. පොල් දාන නිසා කිරි රසයිනේ..මාලු මස් එහෙම අපි හදන විදිහට හදනවා එයාට වෙනම නංගී.🥰🥰🥰🥰

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 หลายเดือนก่อน

    මමත් ආදරෙන් එකතු වුනා..❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@dilrukshigurusinghe9101 thank you akki 🥰🥰🥰

  • @weekendtravelwithhusband
    @weekendtravelwithhusband 2 หลายเดือนก่อน

    Lassani dr.. Onna oyawath subscribe kara ❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      අනේ 😍 Thank you 🥰🥰🥰

  • @madulifestyle2280
    @madulifestyle2280 2 หลายเดือนก่อน

    Maga chutiyata masa 7 .., math pampas andanawa.pampas gana nodanna deyak oyagan danagatta.thank you nangaaa❤❤❤❤

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน +1

      Ane hari akki. Ane oyatath thank you mage videos balanawata. Oyalata බුදු සරණයි ❤❤❤❤චූටි මැණිකටත් බුදු සරණයි 🥰

  • @Rashani_nav
    @Rashani_nav หลายเดือนก่อน

    අනේ..අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කෙ හරිම අහිංසක කටහඩක් අක්කි❤😊

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගියෝ ආදරණීය comment එකට. ආදරෙයි ❤❤❤බුදු සරණයි 🥰🥰🥰

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 หลายเดือนก่อน

    පොඩ්ඩාගේ වැඩ ටික කරනකොට. නම් ඉතින් හරිම. කාර්ය බහුලයි නේ. ඔයා ඉන්න පැත්ත් ලස්සනයි නංගි එයාට කවනකොට. එකම තැනක්තියන්. පුරුදු වෙන්න ඔනේ .ඔයාගේ දෙල් කෑම එක. කියනකොට මම ආසා කෑමක්. එයා අල්ලගන ඇවිදිනවා නේ දැන් අසනිපයිද තාම. එයාගේ සෙල්ලම තාත්ති එක්ක. ලස්ස්ස්න vlog 1 😍🩷👌

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz  2 หลายเดือนก่อน

      @@SimpleLifeWithAvishka අනේ ඔව් අක්කේ දවස ගෙවනවා දැනෙන්නේ නෑ.. ඔව් අක්කේ අයෙම පටන් ගන්න ඕනි එක තැන් තියලා කවාගන්න.. ඔක්කොම හලනවා.. ඒ නිසා තමයි මේ දවස් වල ඔහොම කවන්නේ.. එයාට ඕනේ බිමට හලලා බිම තියන ඒවා කන්න 🤭 මේ පැත්තෙ නක් දෙල් තියෙනවා අක්කේ.. දැන් අල්ලගෙන ඇවිදිනවා..දැන් නම් අසනීප නෑ අක්කේ.. තාත්තාට තමයි එයා කැමති. Thank you akke.. මේ වගේ ආදරණීය comment එකට.. ගොඩාක් ස්තූතියි මගෙත් එක්ක එකතු වුනාට.. බුදු සරණයි අක්කේ 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @Vimunmiru
    @Vimunmiru 2 หลายเดือนก่อน

    ❤❤

  • @englishmastery-vb6yz
    @englishmastery-vb6yz 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @hashanmadusanka9715
    @hashanmadusanka9715 2 หลายเดือนก่อน

    ❤❤❤