සුභ මානවකයන් අරමුණු කරගෙන ගෙතුනු චුල්ල කම්ම විභංග සූත්‍රය|koralayagama saranathissa thero bana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • සුභ මානවකයන් අරමුණු කරගෙන ගෙතුනු චුල්ල කම්ම විභංග සූත්‍රය-දෙවන කොටස|ven.koralayagama saranathissa thero bana 2022
    පළමු කොටස මෙතනින් නරඹන්න : • Video
    #bana
    #koralayagamasaranathissathero
    #darmadeshana
    පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2022
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2022
    balangoda radha thero bana 2022
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2022
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2022
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2022
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desanau
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    gangodawila soma hamuduruwo
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana
    bana new

ความคิดเห็น • 68

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew หลายเดือนก่อน

    මගේපැතුම නම් මාරැස්කරන සියලු පිංසැමදාම ඔබවහන්සේඅනුමෝදම් වේවා ථතරම්ම අපටවටිනවා සාදුසාදු සාදු😢

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔබ වහන්සේටත් එසේම වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakicanthi6423
    @janakicanthi6423 ปีที่แล้ว

    ehemai pinwath swamin whansa oba wahanseta niduk nirogi deergausa lebewa theruwan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @N-LH
    @N-LH 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් කොරලායාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා සියක් ආයු ලැබ සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මා ධර්මශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට අඩු නැතිව සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HMNLHerath
    @HMNLHerath 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus......

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Sadu sadu sadu samma sambudu saranai.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මහණෙනි මේ අනවරාග්ඝ සංසාරයේ ගොඩ එන්න තියෙන එකම මග බුදු මග ශාසනය හරිම උත්තරීතරයි කරුණාව දයාව මෛත්‍රීය කෙලෙහි ගුණ සැලකීම ආදී වැඩිහිටියන්ට සැලකීම සවාමින් වහන්සේලා වැඩිහිටි පිළිවෙලට වැද ගැනීම ආදී උසස් ගතිගුණ තියෙන උතුම් ශාසනය ... උතුම් ධර්මය..... උතුම් මහා සංඝ රත්නය..... මේ තුන් ලෝකයේ ලෝක පුජිත ත්‍රිවිධ රත්නයට මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු මේ සියලුම කුසල් උතුම් පින්වත් උතුමාණන් වහන්සේට උතුම් පැතුම ඉස්ට සිද්ද කර ගැනීම සදහා අඩු නැතුවම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ කාරුණික බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා වීරත් කාලයක් ධර්මය ලෝක සත්වයාට අවබෝද පිණිස දේශනා කරමින් ඔබ වහන්සේගේ කුසල් වැඩි කර ගනිමින් ආපිට අපේ මග යන්න උදවු කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණෙනි ඔබ වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ඊයේ සිට මේ මොහොත දක්වා මා රැස් කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා වේවා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 55:24 හරිම සුන්දර වටිනා දේශනාවක් සමිදුණි ඔබ වහන්සේ දේශනා කලේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් උත්තරීතර සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේ සසර සැරිසරනා තාක්කල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි තව තවත් ධර්ම කරුණු කාරණා දේශනා කරමින් ලෝක සත්වයාට පිහිට වෙමින් මිණි පහනක් වාගේ ආලෝකයෙන් දිලිහි දිලිහි වැඩ සිටිත්වා මේ රටට ජාතියට ආගමට කරන ලොකු උදවුවක් වගේම පිහිටක් මේ සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේටයි සතුටින් බාර ගනිත්වා සාධු සාධු සාධු

  • @shamanilanthi8066
    @shamanilanthi8066 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 ปีที่แล้ว

    🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa. Uthumu nirwanayama awaboda wawaa

  • @MahmudKhab-x3i
    @MahmudKhab-x3i 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sampatsampat9829
    @sampatsampat9829 ปีที่แล้ว

    Namo buddaya

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว

    Sadu....Sadu......Sadu....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilaniwasantha6449
    @nilaniwasantha6449 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශනාවක් පොඩිකාලේ ඉගෙන ගත් දේවල් මතකයට ආවා ගොඩක් පින් උතුමාණන් වහන්සේ මේ වගේ දේශනා දේශනා කරනවට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ...... මා දෑත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරයන්න වේවා වේවා වේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි උතුමාණෙනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති පුජනිය වන්දනීය ගෞරවනිය උතුම් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සසර වාසනා තුරු නිවන් දක්නා ජාති දක්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා අවවාද අනුශාසනා ලැබෙත්වා සසර කෙළවර කර ගන්න ලැබෙත්වා ඔබ වහන්සේට මා තේරෙන කාලයේ සිට කර ගත්තා වූ සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට මන් ඉතා සතුටින් දෙමි නිවන් පිණිසම හේතු වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺 🌺 🌺 🌺 🌺 මාන්නය කියන්නේ අති මන්නයක් ඒ මොකද වදුරෙක් වෙන්න කැමතියි සමාවගන්න කැමති නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මන් කරගත් සියලුම කුසල් ඔබ වහන්සේ අරගෙනම වඩින්න සමිදුනි සාධු සාධු සාධු 😊

  • @pavithrashamali6494
    @pavithrashamali6494 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම සාක්ශාත් වේවා !!!සාදු සාදු සාදු !

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරුෂ කාරුණික උත්තමයානන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා එකසිය විස්සට දෙසියවිස්සක් ආයු වර්ධනය වේවා චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණෙනි කොරලයාගමසරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මා ධර්මශ්‍රවනය කර යම් කුසලයක් ලැබුවා නම් ඒ සියලුම කුසල් අඩු නැතිව උතුම් පැතුම ඉස්ට සිද්ද වීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් බෝදිසත්ව සමිදුනි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියට දෙසීයක් ආයුෂ වැඩෙත්වා චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා දැන් ශ්‍රවණය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න සමිදුනේ ඕන වෙලවක අහන්න පුළුවන් නිසා රැට අහන්න තියා ගත්ත

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කායෙන වාචා චිත්තෙන........................ පමාදෙන මයා කතන් අච්චයන් කම මේ භන්තේ භුරිපන්න තථාගත 🌺🌺⭕️කායෙන වාචා චිත්තෙන පමාදෙන මයා කතන් අච්චයන් කම මේ භන්තේ සන්දිට්ටික අකාලික 🌺🌺🌺🌺🌺🌺⭕️කායෙන වාචා චිත්තෙන................. පමාදෙන මයාකතන් අච්චයන් කම මේ භන්තේ සුපටිපන්න අනුත්තරන් 🌺 අති උතුම් ත්‍රිවිධ රත්නයට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻ඇසට පේන රුපයෝද ⭕️කණට ඇසෙන ශබ්දයෝද ⭕️නාසයට දැනෙන ගන්ඩයොද 🌺දිවට දැනෙන රසයෝද ශරීරයට දැනෙන පහසයෝද ඒ එක එක ඉන්ද්‍රියන් කෙරේ ඇතී වෙන ආසාව දැනීම දැකීම රසය නිසා තෘෂ් නාව පහස නිසා ඇතී වෙන හැම දෙයක් කෙරේ ඇලීම් ගැටීම නිසා භවයෙන් භවයෙන් ඇතී වී මැරී නැවත ඉපදී මැරෙමින් යන භව ගමන නතර කර ලීමයි මගේ අරමුණ එයයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මට කියන්න අමතක වුනා ස්වාමින් වහන්ස මන් කියන ඕන දෙයක් සුමන සමන් දෙවියන් අහනවා මට‍ ලොකු ශක්තියක් ඒ ගැන හැමදාම මන් පින් දෙනවා අද ලොකු දෙයක් නැති වෙලා හෙට කැම්පස් යන්න ගෙනියන්න බලනකොට එයාගේ අයිඩින්ටි එක නැහැ කවුරුත් හොයනවා මන් අපේ ඒ සුමන සමන් දෙවියන් වහන්සේට නිකන් හිතුව විතරයි නැති වෙලා කියලා රූම් එක අස් කරල කුණු එකතු කරල තිබුන විසි කරන්න ඒටික බලනකොට තිබුන නැත්නම් ගිහින් ඉවරයි අපේ ස්වාමින් වහන්ස

  • @jayanthifernando7513
    @jayanthifernando7513 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුද්ධ වන්දනාවට ලේස්ති වෙන්න ඕන දැන්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු..... සාධු....... සාධු.....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    හැමදාම කට්ලට් වම්බටු අච්චාරු පොලොස් පලාකොල තවත් ගොඩාක් දේවල් මාළු මස් පපඩම් පුඩිමි සෑලට් ආදී තවත් දේවල් අපි හැමදාම එහෙම කන්නේ නැහැනේ දානයට කියලා කොච්චර දේවල් දෙනවද කිරි පැණි අයිස්ක්‍රීම් ඒවා අපි හැමදාම කන්නේ නැහැ ඒනිසා දාන දාස වෙන්නේ නැහැ කියා දෙන එක මේවා අපිට ගොඩාක් හොදයි ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සැමදා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻හය හතේ පන්තිවලදී ඔය කර්ම ටික පොත්වල අපට ටීච ඉගැන්නුවා නමුත් අද හොදට ඒවායෙහි විපාකය ලැබෙන හැටි දේශනා කලා නමුත් ඉපදුනොත් ඕනෑම කෙනෙක්ට ඒ විපාක ලැබෙන්න පුළුවන් අකුසල් කුසල් අනුවනේ අපි හැමෝම ඉපදි ඉපදිල මැරී මැරී යන්නේ එක ලෝකක් ස්භාවය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සංගික දාන හතක් දෙනවා තිරිසන් සතෙකුට දෙන දානය සීයයි දුස්සීල මිනිහෙකුට දුන්නොත් කෑම වේලක් අවුරුදු දාහක් තිසරනයි පන්සිලුයි තියෙන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අසන්කෙයියයි මටත් හිතාගන්න බැරුව හිටියේ පන්සිල් සහ සෝවාන් කියන්නේ අහසට පොලව වගේ වෙනස මොකද්ද කියලා දානේ සමාන වෙන්නේ ඇයි කියලා උපස්තම්භක උපපිඩක උපගාතක ජනක කොහේ ජිවත් වුනත් වැඩක් නැහැ හිත ධර්මයෙන් පොසනය කර නොගත්තොත් මගේ හිත දැන් ධර්ම බාන්ඩාගරයක් වෙලා ධර්ම දේශනා කරන්න පුළුවන් පොත් නොබලා ඔබ වහන්සේ කියා දී තිබෙන කරුණු කාරනා අනුව අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට මේ රෑස් කර ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අපි හැමෝම උස් පහත් බේදයක් හදන එක වැරදියි මේ පංචේන්ද්‍රියෙන් සැදුන පොලවට පස් වෙලා යන මේ ශරීරය කුල මළ ජාති බේද හදාගෙන කොන් වෙන්නේ කොන් කරන්නේ මොනවටද අපි හැමෝම මැරෙනවාමයි නැවත ඉපදෙනවමයි නමුත් කුසල් කර අය සුගතියටත් අකුසල් කර අය දුගතියටත් යනවා මයි ඒ නිසා කවුරුත් ප්‍රමාද නොවී කුසල් වහ වහා වැඩිය යුතුමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බාග්‍යා වතුන් වහන්සේ සදහන් කරනවා බොහෝ භවබෝග සම්පත් ලබන්නේ දන්දීපු අයට බෝග සම්පත් ලැබෙනවා යටත් පිරිසෙන් පිගන් කෝප්ප හෝදලා වළං මුට්ටි ටික හෝදලා විසි කරන්න යනකොට ඒ අධිෂ්ඨානය කරන්න පුළුවන් තිරිසන් දහදෙනෙකුට දෙන දානය දුනොත් සියකට කෑම ලැබෙනවා පෘතක්ජන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් කෑම වෙලා දාහකට දානය ලැබෙනවා තිසරණයි පන්සිලුත් තියන කෙනෙකුට දුන්නොත් අස්න්කේය්‍ය යි සෝවාන් වහන්සේලාට දුන්නොත් අසංකෙය්‍ය වෙනසක් තියෙනවා පොඩි ගල් වැලක් සහ ලොකු ගල්වලක් දෙකම ඇතුලේ තියෙන වතුර ප්‍රමාණයේ හැටියට තමයි පෙන්නුම් කර තියෙන්නේ අන්තිමට දුන් දානය හ‍රි ශ්‍රේෂ්ටයි තමන් නොකා නොබී බඩගින්නේ ඉන්නව දානය දිල සසර ලැබෙන්නේ දුන් විදියට ලැබෙනවා දුගියාගේ දානය මහත් ඵල වුනේ එහි අති උතුම් බවයි දැන් සිවුරු නම් පුජා කරන්න තේරෙන්නේ නැහැ අදින්න බැරි ඒවා විකුනනවා අපි පුජා කරොත් ඊට පස්සේ පන්සලට යන්නත් බැහැ ඒ තරම් බොරු කරන්නේ වෙළෙන්දෝ තෝරන්න කොහොම වත් තේරෙන්නේ නැහැ උසස් පහත් මාන්නය තිබුනත් නැතත් මොකද්ද ලොකු කාම කවුරුත් මැරෙනවා මයි නොමැරෙන කෙනෙක් නැහැනේ අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ සිල්වත් ගුණවත් පින්වත් ස්වාමින්ද්‍ර යන් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් යුගෙන චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබේවා සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කිරි හොද්දක් ලුණු ගෙඩියක් පොඩි කරගෙන දේශනා කරන විදියට හ‍රි සංවේදී බවක් දැනෙනවා සමහර අය හීන කුලවල උපදිනවා සමහර අය උසස් කුලවල උපදිනවා සමාජයේ හැටි හොදට දන්නවා අනේ පවු අපේ ගෙදරට රෙදි හෝදලා ගෙනත් දෙන අයට පවා අපි වාඩිවෙන පුටුම තමයි දෙන්නේ හැමෝම මනුස්‍යායො නමුත් මානය තියෙන අය සුනඛයො වෙලා උපදිනවා සුබ මනවකයට පිහිට වෙන්න ගියා ඒ වෙලාවේ බාග්‍යා වතුන් වහන්සේට බිරු පවක්‍ කරගත්තා ස්වාමීනි සමහර අයට මුහුකුරා ගියා අය කුසල් සමග ජිවත් වෙනවා ඤාන වන්තයා තමන් කුසල් අකුසල් මනාව හැදින ගන්න ඕන මේ වාගේ මේ ලෝකයේ ඉන්න අය තව කෙනෙකුගෙන් අහන්න යන්නේ නැහැ ලොකු කමට නුවණ ලබන්න කුඩා පිහිය ඉදිකටු මනාව සකසන කොට එය පිළිවෙලට ඇද කුද නැතිව පහසුව තකා පිළිවෙලට සකස් කරන්න ඕන හැදි ටික තියන්න ඕන හැම දෙයක්ම පිළිවෙලට තියෙන්න ඕන සදුන් සුවය කර සුවද එරමුසු සුවද කර්ම විපාකය උපපිඩක කර්මය උපගාතක කර්මය උපපිලක කර්මය මට‍ අහුවුනා නම් උබට මන් යන්න දෙන්නේ නැහැ එහෙම කෙනෙක් නිරයට යන්න තියාගෙන මාතෘ ගර්භයකට යන්න හිතුවොත් යන්න දෙන්නේ නැහැ වතුරට ලුණු දැම්ම වාගේ ඒ ලුණු දියවෙලා යනවා හැම පැත්තෙන්ම විනාශ වෙලා යනවා මේ අපහසු තාවය නිසා දෙමවුපියෝ අසරණ වෙනවා කිරි දෙන්න බැහැ අම්මගේ කිරි නැතිවෙලා යනවා පවුලම නැති වෙලා යනවා උපජ්ජේදක කර්මය වාගේගෙනා ආයුෂ ගෙනියන්න දෙන්නේ නැහැ මේ උපජ්චේදක කර්මය උපස්තම්භක උබ පලයන් මන් උබට ස්ථම්බයක් වෙන්නම් කණුවක් වෙන්නම් කියලා කියනවා වගේම දියුණුවට පත් කරනවා අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය උතුමාණෙනි සදාකල් නිදුක් නිරෝගී සුවපත් ව ආරෝග්‍ය යෙන් වැඩි චිරාත් කාලයක් සතුටින් වැඩ සිටින්න සක්තියක් වේවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි උතුමාණෙනි ෆෝන් එක රත්වෙලා තියෙන්න වෙලා සමාවෙන්න සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඉදුල් විසිකරල මන් තියෙනවා මෙය මට‍ දානයක්ම වේවා කියලා හිතල තියෙනවා හිතට පින් මතක් වෙනවා යහපත් සිතුවිලි එනවා ඒවා ක්‍රියාත්මක කරන එකයි තියෙන්නේ හෙට මෙහෙ කැම්පස් යනව කොළඹ කැම්පස් එකට උදේම නැගිටලා පිරිසිදු වෙලා බුදුන් වැදලා හැමදාම වැඩ කරන්නේ සෝවාන් වහන්සේට වඩා උතුම් කිවුවා ඔබ වහන්සේලාගේ ශිලය ස්වාමින් වහන්සේ නමක් ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ මන් හිතුවේ පාන් දුන්නම පාන්ම ලැබෙනවා කියලා මන් හිතුවෙත් පාන් මට‍ නම් හොදම නැති දෙයක් ජෑම් එක්ක නම් චුට්ටක් හොදයි මන් දන්දීලා තියෙනවා හොදට පෙර සංසාරයේ ඒ මොකද මට‍ කෑම බිම ලගට එනවා ගෙනත් දෙන අය බොහෝයි මාන්නය හ‍රි භයානක දෙයක් උසස් පහත් මනින්නේ කාටත් එකම විදියට පිහිටපු ශරීරය ඇස් කන් නාසය දීව ශරීරය කවුරුත් ඒවයේ ඇලිල ගැලිල තණ්හාවෙන් මුලා වෙලා අකුසල් ගොඩ ගහ ගනිමින් ජිවත් වෙලා සිට අන්තිමට මැරිලා ගිහින් තමන්ට ගැලපෙන තැන නව තිනවා කොහේ කොතන උපදීද අපි දන්නේ නැහැ අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වී ආරෝග්‍ය යෙන් වැඩි සුවසේ සැපසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දැන් නිදිමතයි අද හරියට මහන්සියි ගොඩාක් බණ ඇහුවා ඉය ෆෝන් එක ගහල අහපු නිසා ඔලුව කැක්කුම වගෙයි ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    පොඩි වලක සහ ලොකු ගල්වලේ තියෙන වතුර පොඩි ගල්වලේ පොඩ්ඩයි ලොකු ගල්වලේ ගොඩයි එහෙම තමයි බාග්‍යා වතුන් වහන්සේ දේශනා කරන්නේ මන් පුජා කර හැම දෙයක්ම ඉහළ මට්ටමේ ඒවා තමයි බාල බදු වුනොත් චුටි බඩු මන් දන්නේ නැහැ තෝරන්න කඩවල් සාප්පු ගිහින් පුරුදු නැහැ එත් මට‍ පින්කම් කරන්න ඕන නිසා මට‍ පුළුවන් විදියට තමයි පුජා කරන්නේ කිසි තැනක ස්කොලේ වත් එක්කන් යනවා හැර තනියෙම ගිහින් නැහැ මට‍ තව ගොඩක් පුජා කරන්න ඕන නමුත් එකින්එක අවස්‍ය දේවල් ලිස්ට් හදාගෙන ඉන්නව තාම ක්‍රියාත්මක කරන්න තරම් ශක්තියක් නැහැ ඒ නිසා සර්ව සම්පුර්ණ වෙන තෙක්‌ තමයි මන් වෙලාව එනතෙක් මග බලාගෙන ඉන්නේ නමුත් මට‍ වරදින එකක් නැහැ කියලා මන් හිතනවා අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වලදත්වා තව තවත් ධර්මය දේශනා කරමින් සුවසේ සැපසේ සතුටින් වැඩ සිටිත්වා මා උදේ සිට මෙතෙක් වෙලා ධර්මය ශ්‍රවනය කර ලබාගත් වූ සියලුම කුසල් අඩු නැතුව කොරලායාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේට පාරමිතා සදහාම මේ පින හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    අද මන් පාරට ගිය වෙලාවේ වාහනේ ලගට ඇවිත් වෙනත් වාහනේක ගිහින් නතර කරපු තැනට ඇවිත් රුපියල් 20 ක්‍ දෙන්න කියලා මගෙන් නෙවෙයි ඉල්ලුවා නමුත් 10 ඒවා ගන්නේ නැද්ද කියලා ඒ මනුස්සය ඇහුවා මට‍ හරි දුකක් ඇතී වුනා ඒ නිසා මන් ටිකක් ලොකු ගානක් දුන්න අනේ බඩගිනි වෙලා වෙන්න ඇතී මනුස්සයෝ අසරණ කමට යාමක් නොදෙන එක එකක් ප්‍රශ්න අහල තව විඩාවට පත් කරන එක ලොකු පවක් නේද අපේ සවාමින් වහන්ස ..... අති පුජනිය වන්දනීය ගෞරවනීය බෝදිසත්ව ස්වාමින්ද්‍රයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා තව තවත් ධර්මය දේශනා කරන්න පින්වතුන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මා අද දවස පුරාවට කරගත් සියළුම කුසල් කොරලයාගම සරණතිස්ස සත්පුරුෂයන් වහන්සේට ඉතිරි නැතුවම උතුම් පාර්ථනාව ඒ විදියටම ඉස්ට සිද්ද වීමට මේ කුසල් හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු ජීවිතය අස්ථිරයි එය පිරිමැදීමෙන් කිසි තේරුමක් නෑ කෙලෙස්ටික සෝදා දමන්න බැහැ කෙලෙස් සිත නිවීමෙන් මයි කර ගත යුත්තේ එයයි මගේ පැතුම

  • @Priya84.
    @Priya84. ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🤍🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සුබමානාවක සමහරු දන් දෙන්න අකමැතියි යහපත් වැඩ කරන්න කැමති නැහැ ලස්සන උදාහරණ බුදුපියාණන් වහන්සේ ඒ කාලේ දේශනා කරල තියෙන්නේ පොඩි ගල් වළං ලොකු ගල් වලයි දෙකක් තියෙනවා අසන්කෙයිය පෙන්නුම් කරන විදිය ඉතා සුක්ෂම උදාහරණයක්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ප්‍රනීත ආහාර වේලක් දෙන්න ඕන සංඝ රත්නයට උදේ ආහාර වෙලා ඒ මොකද රෑ තිස්සේ බඩගින්නේ ඉන්න නිසා අනේ ඉතින් දුන්නු දෙයක් වලදල ඉන්නව එත් මොන තරම් උතුම් සංඝ රත්නය ලොකු සේවාවක් කරමින් වැඩ සිටින්නේ නිකන්ම නෙවෙයි ලෝක සත්වයාට පිහිට වෙමින් අපේරට මේ තැනවත් තියෙන්නේ ආර්ය මහා සංඝ රත්නය වැඩ සිටින නිසයි මගේ හැගීම නළු නිළිය කියන වචන ය නිකන්වත් මන් කියන්නේ නැහැ අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේ නිදුක් වී නිරෝගී වී සුවපත් වී සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිට ලෝක සත්වයාට පිහිටක් වෙන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මන් උණුවතුර බිබුලේ පියදස්සි හිමියන්ට කෝල් එකක් ගත්ත කෙනෙක් මගෙන් වැඩිහිටි නිවාසයක් ගැන ඇහුවා හොද තැනක් දන්නවා නම් කියන්න කියලා ඉතින් මට‍ හිතුනා හාමුදුරුවන්ගෙන් අහල එහාට යවන්න හොද තැනක් කියලා අහපු නිසා බණක් වුනත් එහෙම තමයි කියන්නේ කෝල් කරල කියන්න කියලා නමුත් මගේ ළග තියෙන්නේ කාගේත් නම්බර් වැඩ නොකරන ඒවා තවත් කවුරු ඇහුවත් බණක් කියන්න ඇහුවත් මන් කියන්නේ නැහැ ගන්නෙත් නැහැ ඒ මනුස්‍ය හිතුව මන් බොරු කියනවා කියලා වැඩි හොදක් නැතිව ගියා අපේ පන්සල්වල හාමුදුරුවෝ සමග ඕන වෙලාවක කෝල් ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් මට‍ ඒ හාමුදුරුවෝ හරි හොදයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මන් හිතුවේ පාන් දුන්නම පාන්ම ලැබෙනවා කියලා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අනේ ස්වාමින් වහන්ස ඔය දේශනාව ඔහොමම මට‍ නැවත නැවතත් අධ්‍යනය කරන්න ඇත්නම් හොදයි ලියා ගන්නත් අමාරුයි දේශනාව යන වේගයට අමාරුයි ඔබ වහන්සේ හොදට කෙටි කරල ලස්සනට විස්තර කරනවා එත් මට‍ නැවත බලන්න විදියක් නැහැනේ අති උතුම් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා චිරාත් කාලයක් මෙවැනි දේශනා කියා දෙමින් සතුටින් සැපෙන් සුවෙන් වැඩ සිටින්න අපේ බුදුලුත්‍ර යන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියළුම කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා ⭕️සාධු සාධු සාධු 🌹🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මට ගණන් බැහැ කොහොමත් මේ ගනන් තේරෙන්නේ නැ පොඩි ගල්වලේ දේකටම එක වතුර නමුත් ආසන්කෙය්‍ය හ‍රි සරල දේවල් උපමාවට අරගෙන තියෙන්නේ බුදුපියාණන් වහන්සේ නමුත් එය අපට තේරෙන්නේ නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අඩු කුලය කියලා මිනිස්සු කියනවා නේ අන්න ඒ අයට අපහාස කලාම කියපු අය අඩුකුලේ ඉප දෙනවලු කියලා මන් අහල තියෙනවා සමිදුනි දැනුත් සමහර අය කියනවා අඩු කුලේ පන්සල් කියලා අනේ එහෙම පන්සල් මන් දන්නේ නැහැ එහෙම මනුස්‍යයො බෙදන්න හොද නැහැ කාටත් මේ පංච ඉන්ද්‍රියන් තමයි තියෙන්නේ නමුත් එහි නව දොරකින් ඕජස් ගලනවා ඉතින් කවුද ඕජස් නොගලන කෙනෙක් ඉන්නේ ඔබ වහන්සේලා බිම බටවලින්ද අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී සුවපත් වී ආරෝග්‍යයෙන් වැඩි දිර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ධර්මශ්‍රවනය කර ලබා ගත් සියළුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහස් සේට ග්වනය කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පැතුම වෙනුවෙන් හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැඩ සිටින යම් තැනක් වෙයිද අන්න ඒ තැනට මන් වදිමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    දෙන දේ මටනම් ඕන තරම් ලැබෙනවා කෑම වැඩියෙන් දෙන්න කියලාත් කියනවා මන් වැඩිය කෑම ගන්නේ නැහැ කෑමට ආසාවක් නැහැ හැබැයි පලතුරු කන්න කැමතියි දානය තමයි වැඩිපුර දෙන්න ඕන කොච්චර දුන්නත් මදි නමුත් අපේ ගෙදර දාන දුන්නු තරම් කියන්න මට‍ තේරෙන්නේ නැහැ ඒවාට කියන්නේ උඩගුකම අඩු කුලවල ඉපදෙනවලු අඩු කියන්නේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ කවුරුත් මනුස්‍යයො කියලා මන් හිතන්නේ කුසල් අකුසල් දෙකම අපට විපාක ලැබෙනවා යහපත් දේවල්ම කරනවා නම් අයහපත් දේවල් තුරන් කරල ජිවත් වෙනවා නම් අකුසල් කෙරෙන්නේ නැහැ වැඩි කතා නැතිව තමන්ගේ වැඩ ටික කරගෙන පාඩුවේ හිස් වචන වලට අහු නොවී ලස්සනට ඉන්න පුළුවන් ඕපාදුප නැතිව දවසෙම ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරමින් ඉන්න පුදුම සතුටක් තියෙන්නේ කුසල් විතරයි වැඩෙන්නේ එහෙම නැතිව හිතට එන එන දේවල් කතා කලොත් සතර අපායේ තමයි ගිහින් නවතින්න වෙන්නේ

    • @ranjithkulatunga8595
      @ranjithkulatunga8595 10 หลายเดือนก่อน

      තවත් ඉතාම වැදගත් දේසනයික

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SamanThilak
    @SamanThilak ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @MadusikaMadu-sw2nr
    @MadusikaMadu-sw2nr 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u หลายเดือนก่อน

    🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹