How to Design 78XX Voltage Regulator Circuit - Sinhala tutorial. Learning Step by Step. (Ex- 7805).

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 172

  • @RuwanTech
    @RuwanTech ปีที่แล้ว +5

    නියමයි. කොච්චර internet එකේ wiring diagram තිබ්බත් මෙහෙම සිංහලෙන් පැහැදිලි කරද්දී තමයි හරියටම ඔළුවට යන්නේ. ❤

  • @dhanuofficial4540
    @dhanuofficial4540 3 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් 👍👍👍

  • @lokuweerakkodyarachchilage6505
    @lokuweerakkodyarachchilage6505 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️ ඉතාම වැදගත් පහැදිලි කිරීමක් ස්තුතියි ඔබ‍ට රටට කරන සේවයට.

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 8 หลายเดือนก่อน +1

    සුපිරියටම පැහැදිලි කලා ස්තූතියි

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 ปีที่แล้ว +1

    බොහොම අගෙයි ... අගනා පැහැදිලි කිරීමක් !

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +1

    අදයි බැලුවේ ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ,ස්තුතියි

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ස්තූතියි 🙏🙏😍❤

  • @dinushalakmal5628
    @dinushalakmal5628 6 หลายเดือนก่อน

    ඉතාම වැදගත් පහැදිලි කිරීමක් ස්තුතියි ඔබ‍ට රටට කරන සේවයට.

  • @dineshweerathunga9528
    @dineshweerathunga9528 6 หลายเดือนก่อน

    ඉතාම හොදට පැහැදිලි කරනවා 👍අහගන ඉන්න ආසා හිතෙනවා

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 ปีที่แล้ว +1

    සුපිරි පැක්ටිකල් එක්කම කියලා දෙන එකට සුපිරි පැහැදිලි කිරීමක් ඇත්තටම

  • @kalumthushara441
    @kalumthushara441 ปีที่แล้ว

    නියමයි අයියා දැනෙන්න පැහැදිලි කරා දිගටම විඩියො දාන්න අපිට වටිනවා ..

  • @wijayabandara9882
    @wijayabandara9882 ปีที่แล้ว +1

    That is very nicely explained. Thanks lot

  • @sarathkumara8963
    @sarathkumara8963 ปีที่แล้ว

    Thank you immensely for sharing your expertise in this video! Your insights have enriched my understanding, and I truly appreciate the effort you put into creating such valuable content.

  • @kushankaumal5887
    @kushankaumal5887 2 ปีที่แล้ว

    පැටලිලි තිබුන ටිකක් හොදට පැහැදිලි උනා.. thanq.. 🙏🙏🙏

  • @harshaudayanga7700
    @harshaudayanga7700 2 ปีที่แล้ว +4

    නියමයි ඔයාගේ පැහැදිලි කීරීම.. ස්තුති 🙏🙏🙏👍

  • @mahindadewage978
    @mahindadewage978 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරිමක්...ස්තුතියි .ජයවෙිවා .බුදුසරණයි

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    එල එල ආදුනික අයට ගොඩාක් වටිවි මේ විඩියෝ එක.. ජය වේවා සහෝ. 😍😍😍😍😍😍😍

  • @broooooo5575
    @broooooo5575 7 หลายเดือนก่อน

    Good teaching

  • @sankamadushanka7854
    @sankamadushanka7854 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්👍👍👍

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว

    ඉතා වටිනා විඩියොවක් ස්තූතියි ඔබතුමාට

  • @kumaramudalige6386
    @kumaramudalige6386 2 ปีที่แล้ว

    ආධුනිකයන්ට සුවිශේෂී පැහැදිලි කිරීමක් බොහෝමත්ම ස්තූතියි

  • @tharindunayanajith6235
    @tharindunayanajith6235 2 ปีที่แล้ว

    Niyamai thanks

  • @gihankavindu4786
    @gihankavindu4786 2 ปีที่แล้ว

    me widiyata digatama teach karanna hugak hodata theruna
    thank you

  • @RohanaSenavirathna-xg6qv
    @RohanaSenavirathna-xg6qv 6 หลายเดือนก่อน

    Mara pahadiliwa oya kiyala denawa

  • @chanakasampath8516
    @chanakasampath8516 2 ปีที่แล้ว

    Niyamai !!! Jaya wewa!!

  • @kalumthushara441
    @kalumthushara441 ปีที่แล้ว

    දැනෙන්න පැහැදිලි කරා තව විඩියො කරන්න අපි බලන් ඉන්නවා දානකම්

  • @sumangachinthaka1233
    @sumangachinthaka1233 2 ปีที่แล้ว

    Waaaaw maruuu

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 2 ปีที่แล้ว

    Honda danumak laba gaththa.. obata Theruwan saranai

  • @maheshpathmalal1364
    @maheshpathmalal1364 2 ปีที่แล้ว

    Aiye godak wadagath pin labeawa

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 2 ปีที่แล้ว

    නියම ගුරුවරයෙක් 👌

  • @harischandrasusilratna8148
    @harischandrasusilratna8148 2 ปีที่แล้ว

    නියමයි

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว

    ස්තුතියි.

  • @jayanthaub3345
    @jayanthaub3345 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්

  • @tharindulak
    @tharindulak ปีที่แล้ว

    supri me video eka nm

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 ปีที่แล้ว

    ගොඩාක්ම.ස්තුතියි෴

  • @NuzrathSir
    @NuzrathSir ปีที่แล้ว

    wow superb explanation, helped me a lot.!

  • @sadunsameera8530
    @sadunsameera8530 2 ปีที่แล้ว

    සුපිරි

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว

    Thank you sir.... .
    Niyamaiiiiiiii
    🙏🙏🙏🙏🙏🙏

  • @viharanethmi6348
    @viharanethmi6348 2 ปีที่แล้ว

    Godak wadagt

  • @lakshan172
    @lakshan172 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @nisalwickramasinghe2439
    @nisalwickramasinghe2439 3 หลายเดือนก่อน

    Niymai meka ❤❤❤❤❤

  • @earandamadushanka8371
    @earandamadushanka8371 2 ปีที่แล้ว

    thank you so much sir

  • @thisarajayasanka1641
    @thisarajayasanka1641 ปีที่แล้ว

    Amp kiyak out karanna puluwanda

  • @donkaluarachchi8017
    @donkaluarachchi8017 2 ปีที่แล้ว +1

    How can i get 3v and 12v 2A from 12v 90A Battery ,

  • @lahirunisal1624
    @lahirunisal1624 2 ปีที่แล้ว

    24v solar panel ekakata 7805 regulator eka dala 3.7 battery charger karana puluwanda

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      Ba 3.7V Battery change karana vidiha video ekak ikmanata dannam

    • @lahirunisal1624
      @lahirunisal1624 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 thanks..

  • @walawegesajeewa7063
    @walawegesajeewa7063 2 ปีที่แล้ว

    Thank you so much.

  • @kasunperera4625
    @kasunperera4625 ปีที่แล้ว

    In ekata 470uf dala out ekata 47uf wage podi ekak danne ai දෙකටම ekama 470uf danna barida?

  • @WasanthaSandanuwan
    @WasanthaSandanuwan 2 ปีที่แล้ว

    Superb ¡¡

  • @sisilbandara2319
    @sisilbandara2319 2 ปีที่แล้ว

    Thanks brother

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 6 หลายเดือนก่อน

    5v power line එකක් 7812 regulater එකෙන් 12v වලට convert කරන්න පුලුවන් නේද?

  • @ksmoney3447
    @ksmoney3447 2 ปีที่แล้ว

    7809 regulator eka dammath me diode ekai capacitor tikamada watenne awatath.wena awanm a tika awannako

  • @yasassri6193
    @yasassri6193 2 ปีที่แล้ว

    Thank you!

  • @sumedalaxman4123
    @sumedalaxman4123 2 ปีที่แล้ว

    Meke lord karanna tikay puluvan,tikak loku aekak denavada

  • @rukshansankalpa1807
    @rukshansankalpa1807 4 หลายเดือนก่อน

    😍❤

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala 2 ปีที่แล้ว

    mata one 230v eka 48v 200a karagnna. Kauda danne eka karanna?

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 ปีที่แล้ว

    Yhank you....

  • @CRAZYAPEX99
    @CRAZYAPEX99 2 ปีที่แล้ว

    Okt bridge reptifire ekak dmmt kmkndda eka reptifire eka wenuwta

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว

    Dc power eka kiyyak wenawada ayye oya laga tiyana eka mokakda

  • @sanaravideo4528
    @sanaravideo4528 9 หลายเดือนก่อน

    alternator regulator diagram thiyeda

  • @wmss8581
    @wmss8581 2 ปีที่แล้ว

    7805 parallel කරල ඇම්පියර් gana vadi karaganna පුළුවන් ද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      පුළුවන් හැබැයි ලොකු ගානක් බෑ

  • @prabhathsanjeewa2979
    @prabhathsanjeewa2979 2 ปีที่แล้ว

    ගොක් වටිනාකම වැඩසටහන්

  • @erangaindika4464
    @erangaindika4464 2 ปีที่แล้ว

    මට දැනගන්න පුළුවන් ද input voltage එක DC 16.6v දිලා output එක L7812 regulator එකෙන් 12v ගන්නවනම් Cap දාන්න ඔනද ? දානවනම් කොහොමද දාන්නේ.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      Out Put එකට 1000uF (25V) Capacitor එකක් සවිකරන්න

    • @erangaindika4464
      @erangaindika4464 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 output එකට විතරයි නෙද?

  • @suvin8832
    @suvin8832 2 ปีที่แล้ว +1

    24n oya wage 5v karanna video ekak nadda bro hadanna puluwan da 🥲

  • @pasinduchathuranga7960
    @pasinduchathuranga7960 2 ปีที่แล้ว

    ❤️😍

  • @sachinthasachintha6422
    @sachinthasachintha6422 ปีที่แล้ว +1

    මේකෙ out වෙන වෝල්ට් එකේ ඇම්පියර් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුළුවන්ද ?(7812) please help us

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 2 ปีที่แล้ว

    Out put short වුණොත් regulator eka pichchenawada

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      ඔව්. බොහෝ වෙලාවට. Short උනොත් පිච්චෙන්නෙ නැති විදිහට හදාගන්න විදිහ Video එකක් ලගදීම ගේන්නම්

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 out put දන , රිනට ඩයෝඩ දෙකක් දාලා gattot hriyaida 👍💖

  • @OBM-Academy.
    @OBM-Academy. ปีที่แล้ว

    👋👋👋👋👋👋👋👋🙏

  • @shenshenul
    @shenshenul 10 หลายเดือนก่อน

    24v දෙන්න පුලුවන්ද input එකට

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  8 หลายเดือนก่อน

      පුළුවන් 7815 / 7812 / 7805 විදිහට Regulator 3 ක් දාල

  • @harshanasandaruwan7390
    @harshanasandaruwan7390 2 ปีที่แล้ว

    04:07 😨 පරිස්සමින්

  • @dilrukbuddika5430
    @dilrukbuddika5430 2 ปีที่แล้ว

    W7 out kara ganne kohomada

  • @nayaniManjula-so5sk
    @nayaniManjula-so5sk ปีที่แล้ว

    දන රින මාරු වෙනවට දාන රෙක්ටිපයර් එකෙ අංකයක් තියෙනවාද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      IN 4001, IN 4007, IN 5400, IN 5404 වගේ ඕනම සාමාන්‍ය Rectifier එකක් දාගන්න..

  • @shannihal1089
    @shannihal1089 2 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 6 หลายเดือนก่อน

    ඔයා ඉන් අවුට් කැපෑසිටර් වැලිවු කියන්නෙ 7805 5v අවුට් වෙන අවස්ථාව නේද.මට කියන්න පුළුවන්ද 7806,7808,7809,7812,7815,7818,7824 වගේ වෝල්ටේජ් වැඩි වෙනකොට ඉන් අවුට් කැපෑසිටර් වැලිවු සහ ඩයෝඩ් වැලිවු එක ගනනය කර ගන්නෙ කොහොමද කියල.

  • @harshanasenevirathna6677
    @harshanasenevirathna6677 ปีที่แล้ว

    අය්යෙ ත්‍රීවීල් වල ස්පාක් සවුන්ඩ් එක ඈම්ප් එකේ හම් වෙන එක නවත්තන්න විදිහක් කියනවද?ෆිල්ටර් සර්කිට් දැම්මත් හරිගියෙ නෑ

  • @senarathmotors9233
    @senarathmotors9233 2 ปีที่แล้ว

    12v දීලා 7v out put කරගන්න දාන regulater ic එක මොකක්ද , 7807 කියලා තියෙනවාද ? ස්තුතියි.

  • @musicsuperhut8584
    @musicsuperhut8584 2 ปีที่แล้ว

    මට දැනගන්න ඔනේ .බස් එකක ලය්ට් වලට දාන්න .24v- 12v කරගන්න කොහොමද හදාගන්න ඔනේ .ලයිට් කෑලි 60 ක් දානව 15Aවගේ ඔනෙ වෙනව එකට හදාගන්නෙ කොහොමද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      ඒකට සහෝදරය 3055 වගේ Transistor එකක් දාල වැඩි Ampire එකක් ගන්න පුළුවන් විදිහට හදාගන්න ඕන. හදන විදිහ මම ඉදිරි Video එකකදී කරන්නම්.

  • @신대혁-y9g
    @신대혁-y9g 2 ปีที่แล้ว

    ස්තුතියි .7805 යේ H හා L කියලා තියෙනවාද.ඇයි ඒ.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว

    ඕකට 24 DC දීල 12V Out කරගන්න පුළුවන්ද...?නැත්නම් එහෙම හදන ආකාරයෙ පරිපථයක් මට දෙනවද...?අනේ කරුණාකරල...ස්තූතියි.

  • @channasenevirathna7552
    @channasenevirathna7552 ปีที่แล้ว

    ඔයා ගේ වර්ක් ෂොප් එක තියෙන්නෙ කොහෙද කියල දැනගන්න පුලුවන්ද ?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මම දැන් වැඩ කරන්නේ නැත

    • @channasenevirathna7552
      @channasenevirathna7552 ปีที่แล้ว

      @@electronicsdoctor1981 දන්නේ නැති ඉලෙක්ට්‍රොනික වැඩ ගැන ටෙලිපෝන් එකෙන් අහගන්න පුලුවන්ද ?

  • @virajmadusanka8992
    @virajmadusanka8992 2 ปีที่แล้ว

    Mekata ganna one badu list eka pahadiliwa dandako

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      IN 4007 Diode - 01
      78XX (Ex-7805) Regulator - 01
      470uF 35V Electrolytic Capacitor - 01
      100uF (16V) Electrolytic Capacitor - 01
      104 (0.1 uF) Mylar Capacitor - 02

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    LED ගැනත් ඉක්මනින්ම විඩියෝ එකක් කරමු...

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      අනිවාර්යේන්ම ඉක්මනින්ම කරනවා. මේ දවස්ටිකේ ටිකක් Busy

  • @sagittariusa5642
    @sagittariusa5642 2 ปีที่แล้ว

    ලොකු capacitor එක සෙට්කරහම මොකටද තව ceramic capacitor එකක් සෙට් කරන්නේ?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      ඒක Filter එකක්. Frequency හැදෙන්නෑ ඒක දාපුවහම

  • @kalharaveerarathna3325
    @kalharaveerarathna3325 2 ปีที่แล้ว

    7812 රෙගියුලේටර් 5ක් විතර පැරලල් කරල වැඩි ඇම්පියර් ගානක් ගන්න පුලුවන් සර්කිට් එකක් හදන්න පුලුවන්ද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      NJ 3055 වගේ Transistor එකක් දාල හදන්න ඕන.

  • @lahirusandaruwan181
    @lahirusandaruwan181 ปีที่แล้ว

    සර්, හීට්සින්ක් දැම්මත් අල්ලන්නවත් බැරි තරම් රත් වෙනව. ඒකට මොකක්ද කරන්න ඕනෙ.😢😢

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      එක්කෝ In-Put voltage වැඩි ඇති. නැතිනම් 5V line එකට connect කරල තියන උපකරනය ලොකු Ampere එකක් ගන්නවා ඇති.

  • @isharabathiya1167
    @isharabathiya1167 ปีที่แล้ว

    7812 oya විදිහට දුන්නාම හරිද.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      හැබැයි output capacitor value වෙනස් කරන්න ඕන

  • @caraudiosrilanka5417
    @caraudiosrilanka5417 ปีที่แล้ว

    7805 ඇම්පියර් කියක් පිට කරනවද

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @DinithiNisansala-yz9vm
    @DinithiNisansala-yz9vm 9 หลายเดือนก่อน

    Sir ge number ekak nadda

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  8 หลายเดือนก่อน

      Number එක ඉල්ලගත්ත බාස්ල දෙහි කැපුව

  • @somachandrabodhithunga9395
    @somachandrabodhithunga9395 2 ปีที่แล้ว

    බල්බ.වටේ.ගාන.ගමි.මොකද්ද

  • @gayanperera3193
    @gayanperera3193 2 ปีที่แล้ว

    ලෙගුරේටරේ හීට් වෙනවට කරන්න ඕන එක පෙන්නුවේ නෑනේ

  • @virajmadusanka8992
    @virajmadusanka8992 2 ปีที่แล้ว

    Contact number eka denda puluwanda

  • @sumangachinthaka1233
    @sumangachinthaka1233 2 ปีที่แล้ว

    Aiya phone number akak dannako pelizzz

  • @priyanthakumara6920
    @priyanthakumara6920 4 หลายเดือนก่อน

    නියමයි

  • @ashituneslk
    @ashituneslk หลายเดือนก่อน

    Thank you❤

  • @sachinthasachintha6422
    @sachinthasachintha6422 ปีที่แล้ว +1

    මේකෙ out වෙන වෝල්ට් එකේ ඇම්පියර් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුළුවන්ද ?(7812) please help us

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      පුලුවන්. හැබැයි Transistor එකක් හරහා තමයි වැඩේ කරන්න වෙන්නෙ.