Sinhala Songs Collection 05 | 𝗕𝗲𝘀𝘁 𝗼𝗳 𝗧𝗠 𝗝𝗮𝘆𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮 | Sinhala Classic Songs | Rohana Weerasinghe
ฝัง
- เผยแพร่เมื่อ 29 ก.ค. 2024
- ටී එම් ජයරත්නයන්ගේ සුබාවිත ගී පෙලක් එක පොකුරට
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
This is the fifth of a series of Sinhala songs composed by Rohana Weerasinghe. await more collections of old Sri Lankan classics like these.
01. Raathriya Uda Una | 0:00
Lyrics: Kularathne Ariyawansa
02. Amma Sandaki | 03:03
Lyrics: Malini Jayarathne
03. Sonduru Atheethaye | 06:21
Lyrics: Malini Jayarathne
04. Sithata Danena | 10:31
Lyrics: Kularathne Ariyawansa
05. Hiruta Horen | 13:58
Lyrics: Kularathne Ariyawansa
06. Sudu Muthu Rala Pela feat. Neela Wickramasinghe | 16:58
Lyrics: Kularathne Ariyawansa
07. Apa Hamuwuwath | 20:56
Lyrics: Kularathne Ariyawansa
08. Mulu Lowama | 23:51
Lyrics: Kularathne Ariyawansa
09. Wala Theerayen Eha | 27:31
Lyrics: Kularathne Ariyawansa
10. Namal Pipila | 30:42
Lyrics: Kularathne Ariyawansa
11. Tharu Eliyen Nowa feat. Chandralekha Perera | 34:45
Lyrics Malini Jayarathne
12. Nobalan Kumariya | 38:41
Lyrics: Kithsiri Nimalshantha
13. Eka Sitha Dethenaka | 42:01
Lyrics: Kularathne Ariyawansa
14. Chandi Kamata | 44:59
Lyrics Kularathne Ariyawansa
15. Pinna Pipunu Landa Dige | 47:31
Lyrics: Kularathne Ariyawansa
16. Hara Mitiyen Yana feat. Neela Wickramasinghe | 50:37
Lyrics: Rambukana Siddhartha Thero
17. Nango Dumbara Kandu Watiye feat. Neela Wickramasinghe | 54:30
Lyrics: Sunil Ariyarathna
18. Diviye Mahimaya feat. Neela Wickramasinghe | 57:42
Lyrics: Oliver Dissanayke
19. Pethum Vimaane feat. Chandralekha Perera | 1:01:12
20. Pem Lowehi Asirimathwu feat. Neela Wickramasinghe | 1:05:32
Lyrics: Sunil Ariyarathna
#SinhalaSongs #TMjayarathna #RohanaWeerasinghe - บันเทิง
සුන්දරම..
ජනප්‍රියම...
ගීතාවලියක්....
ඒ රහස මේ අපූරු තනුමැයි..
Good luck Mr Rohana weerasighe. and Mr T M Jayarathna
දැන් අපිට ආයෙමත් රෝහන ස'ර් ගෙ සුමධුර තනු වලට ගැයෙන නව ගීතයන් අහන්න පුලුවනි. තාක්ෂණයට බැනල වැඩක් නෑ. ඒ තුල කරන්න පුලුවන් දේ සොයා බලන්න ඕන. ජයවේවා ස'ර්.
රටක් හැම අතකින්ම ජයගැනීමට නම් ගුණ නුවනින් යුතු සන්සුන් වු යහපත් මිනිසුන් රටක්තුල බහුල විය යුතුමය. එවන් මිනිසුන් බිහිකිරීමට නම් අඩුතරමින් මෙවන් සන්සුන් හරවත් ගයනාවලින් පිරිපුන් කලා කරුවන් හා කාරනියන්ගේ ගීතවත් කුඩාකල සිට දෙසවනට දීමට ඉඩ සැලසීම රටට ආදරය වැඩිහිටි සැමකෙක්ගේම යුතු කමකි. එහෙම නොවුනොත් අනාගතයේදී අනිවාර්ය්‍යයෙන්ම රටට බහුලව අවශ්‍ය වන්නේ උසාවි සහ සිරගෙවල්ම පමණි.
ජයwayවා !
Eklusmansnsmsttatamay
"රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොයෙන්නේ"මෙයරාත්‍රියකදී ඇසෙනවා නම් කොයි තරම් ම රාත්‍රිය පිළිබඳ සිතුවිලි මැවෙනවාද?
Me geetha rachana kala aya genath mathak karagamu....
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
නිදි වරන්නාට රාත්‍රිය දීර්ඝ වේ
ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්..
මේ කියන්නේ ධම්මපදයේ එන ගාථා රත්නයක්...
බලන්න ඉතුරු ටික දන්නවාද කියලා.
@@Sandakathmini01 දීඝා ජාගරතෝ රත්තී..
ඔව් ඔබ නිවැරදියි... ධම්ම පදය යනු ශ්‍රී සද්ධර්ම මංජුසාවයි
@@Sandakathmini01I [*😅. Y
නොමැරෙන හදවතින්ම විඳින්න පුළුවන් ගීත..... නිවෙන හඬ......... ස්තූතියි .
ලස්සන ගීත පොකුරක්.
🌹🌹🌹🌹🌹
අපේ අතීතය අපිට සිහිපත් කරන හිතත් ගතත් විඩා නිවන සොදුරු ගීත ..අදටත් අහන්නේ මෙතුමා හා අනිකුත් සමකාලින එදා හිටපු සොදුරු ගායක ගායිකාවන් ගේ ගීත..
මොන තරම් සුන්දර ද අරුත්බර ද..
Love ❤ it..Oba hamu uda patan maa..hadawata awadiyen...
ආසම ගායකයා❤️❤️
Thank you sir my favourites ♥️
හරිම ලස්සනයි හදවතට දැනේනවා
සිත නිවෙනා බාවනක් ❤️🙏🙏
Lassanai..sodurui..
ශෝක්
ආසම ගායකයා
Suwarnathilaka niwera senehadahanduagath hitha kriyakarana iruwe
Mullvamavanadunayh
I love T M Jayaratna although I am an Indian
patta
gamma\
💚💚💚💚💚💚💚💖
Dannwada
💖💖💖💖
ඔබ හමු වූ දා පටන් .......... මගේ හදවත අවදියෙන් ...........ලස්සනයි ............
Waaaaaaw
Waiting ...
❤️❤️❤️❤️❤️❤️❤️
දේශයේ සුවහසක් ජනායාගේ සිත්සතන් සුමිහිරි ගීතවලුන් මුසපත් කරමින් , අවදිකල ගායනයෙන්,වදනයෙන් තනුවෙන් හා සංගීතයෙන් සහ විවිද අයුරින් දායකවු ,, හෙලදීපයේ උපන් පින්වත් ඔබතුමන්ලාට කායික මානසික නිරොගි සුවය අදිස්ටාන කරමි,,, ,!!! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ පයුරු පාසානය ලැබීමට පෙරපින් මතු වේවා,!!! මේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී , උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව අනුගමනය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි මේ ජීවිතය තුල උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙරපින් මතු වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk
ගීතයක් යනු හිත මෙන්ම ගත නිවන ඔසුවකි...
💖💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤
mama harima kamathi ,maga girl kamathi,maka
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
❤
Super indeed & thanks from genova Italy.
💙
I love you ruwani danushika sumanjali❤❤❤
2020.11.4(කුවේටි)❤💙💛💚❤
Hi
නහි සො උප්පකමො අත්ථී
යෙන ජාතා න මීයරෙ
ජරම්පි පත්වා මරණං
ඒවං ධම්මාහි පාණිනොති
💙💛❤️❤️🧡 💙💛❤️🤍🧡
යොදමින් උපායක් නොමැරී සිටින්නට
නොහැකිය නැත උපා එලෙසින් දකින්නට
දිරමින් සකස් වෙයි මරු වෙතම යන්නට
ලෝ දහමක්ය මෙය ඉපදුණු දනන් හට.
@@skoswaththa8459 නියත දහම පිළිබඳ නොසිතන මිනිසුන්
රැවටී දෙනෙත් නවතින තැන්වල හරසුන්
සිටියත් අයැද නොපෙනෙන මානෙක දෙවිඳුන්
පිහිටට ආවේ සැම විට අපගේ මිනිසුන්
@@Sandakathmini01 ඔබ කවියෙන් එය ලස්සනට ඉදිරිපත් කළා.
👌👌👌
@@skoswaththa8459 ඔබේ දිරිමත් වදන් හරිම ආදරණීයයි.
@@Sandakathmini01 ස්තූතියි ඔබට.
Legend never die 💪💕
i lke songs🎺🎤🎧
Tm
Sththuthi obathumata obathumage gayanayath thanuwath ekathu unama monatharam geethawathda rasa vndanayanam uparimi. Manasikasahanayanimakna Budusarani obathumata.🙏🙏🙏🙏🙏🙏
Sana
Hihtata danen tharam
🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏🙏🙏👌🏾👌🏾👌🏾👌🏾
Me sindu kawadawath epa wenne naha,
Q
Mokada yakoo add danne melawa rahak naa ne.. sindu hodaii wena vikara ne me yanne madde
Too much advertising
😅😅😅ou pas je vais vous voir pour 😅😅😅😅😅😅😅😅ou je 😅😅y
T😢😅j’y
ඕපාතිකව ඉපදිලා ඉන්න අය අන්ලයික් කර ඇත.....
❤️
My favourite singer. Lovu your voice..God bless you!
❤️