ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුජනිය ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසීම. ලබත්වා. මෙකල සිටියානම්?
අනේ අපේ හාමුදුරුවෝ ඉන්නාකම් කිසිම බයක් නැතුව යුද්ද කාලේදී උණත් අපි දිඹුලාගල පන්සලට වෙසක් පොසොන් වලට යනවා දවසක් අපි යන කොට අපේ අක්කාගේ කකුලේ ගෙඩියක් ඇවිත් හොදටම උණ හාමුදුරුවෝ එන්න කියලා කකුලේ ගෙඩිය පළලා සුද්ද කරලා බෙහෙත් දාලා උණටත් බෙහෙත් දීලා එව්වේ ඒ තරම් ඉතා උතුම් ගුණ ධර්ම දන්න කිසිම කෙනෙකුට බය නැති අපේ ලොකු හාමුදුරුවන් මේ මව් බිමේම ඉපදේවා 🌹🌹✈️
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
දැන් ඉන්න සමහර හාමුදුරුවරු වගේ නෙමෙයි නියම බුද්ධ පුත්‍රයෙක්...අපේ අවාසනාවට මේ උතුම් සුවාමින් වහන්ස අපිට නැති උනේ... නිවන් දක්නා ජාති ජාතිත් මේ පුණ්‍ය භුමියේම උපදිවා...🙏🙏🙏
වටිනා හාමුදුරු කෙනෙක් අපිට නැති උනා ශ්‍රේෂ්ඨ අදහස් තිබුණු යතිවරයෙක් උන්වහන්සේගේ අඩුව පුරවන්න පුළුවන් කමක් තියෙන හිමි නමක් අද වන තුරු මේ තුන් නිකාය තුළ තාම ඉපදුනේ නෑ මල්වත්තේ තිබ්බොටුවාවේ සුමංගල අස්ගිරියෙරි මහනායකලා දිහා බලන කොට දිබුලාගල හාමුදුරුවන් වහන්සේගේ මයිල් ගහක්වත් තරම් වටින්නෑ දිඹුලාගල හාමුදුරුවෝ කොතරම් ශ්‍රේෂ්ඨ හාමුදුරු නමක් හාමුදුරු නමක් ද කියතොත් අපි තාමත් බලාගන් ඉන්නවා දිඹුලාගල හාමුදුරුවෝ ආයිත් මේ ලංකාවේ උපදින කම්... ජාතික ආදරයක් කරපු ආගමට දහමට හා ආදරේ කරපු දුප්පතාට ආදරය කරපු මවක් පියෙක් වැනි වූ ගුණවන්ත යතිවරයෙක් නමුත් උන්වහන්සේ මළ පොතේ අකුරක්වත් ඉගෙන ගෙන තිබුණේ නැහැ නමුත් උන් වහන්සේ දහස් ගණනක් ළමා ළපටින්ට අකුරු සාස්තරේ ඉගෙන ගන්න පාර කපල දුන්නා වැද්දෝ ත් මහණ කළා ඉගැන්නුවා විශ්වවිද්‍යාලෙ ත් යැව්වා කිසිම එකෙකුට කඩේ ගියේ නැති වැරැද්ද වැරැද්ද හැටියට ම දැක්ක නියම නායකත්වයක් තිබුණු පින්වන්ත යතිවරයෙක් අපේ අවාසනාවට අපට අහිමි වුණා ප්‍රාර්ථනා කරනවා දිඹුලාගල හාමුදුරුවෝ නැවතත් මේ ලංකාවේ උපදින්න කියා ..... ඒ කාලේ යූඇන්පී කාරයො දිඹුලාගල හාමුදුරුවෝ ඇදහුවා ආර් ප්‍රේමදාස නැහැ දිඹුලාගල හාමුදුරුවන්ට සැලකුවා කියන කතාව ඇත්තක් තියෙනවා ඒ උනාට ඔහුගේ පුතා සජිත් ප්‍රේමදාස පර බල්ලෙක් චන්ද්‍රිකා කුමාරතුංග පට්ට වේසිය තමයි දිඹුලාගල හාමුදුරුවන් ව මරණයට තල්ලු කළේ ඔය චන්ද්‍රිකා කුමාරතුංග කියන පර බැල්ලිය හාමුදුරුවන් මරන්න සැලසුම් කරා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ඒ කියන්නේ හමුදා කඳවුරත් සියලු ආරක්ෂාවක් අයින් කරල සාමාන්‍ය පොලිස් කාරයො දෙන්නෙක් විතරක් දැම්මා මේක කරලා දවස් කීපයයි නායක හාමුදුරුවෝ හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග පට්ට වේ සියට හෙනම ගහන්නත් ඕන ඒ උනාට කිසිම දේශපාලන පක්ෂයක් මේ දිඹුලාගල නායක හාමුදුරුවන්ගෙන් ගෙන් නම විකුණා ගැන වාසි ගන්න සූදානම් වෙන්න එපා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයාට දිඹුලාගල හාමුදුරුවන්ට සැලකුවාට අද සජිත් පේමදාස කියන බූරුවා කපටි කමින් බිරාන්ත වෙච්ච මැට්ටෙක් මම කැමැති නෑ දිබුලාගල හාමුදුරුවන්ව මැරුවේ කෝටි නෙමෙයි අපේ මිනිස්සු චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල පළාතේ දිඹුලාගල නාහිමියන් ගෙන් කුඩ පාර කාපු දිසාපතිවරයෙක් ඉන්නවා ඔවුන් එකතු වෙලා දේශපාලනඥයො තමයි සැලසුම් ඇන්දේ මේ කතාව යම්කිසි මුසාවාද යකුත් තියෙනවා මොකද ඇත්ත හෙළි වුණොත් අද උන්ට යන එන පාරවල් නැති වෙනවා ඒ හින්ද කොටි කියල ඉගැන්නුවා සෝම හාමුදුරුවන්ටත් ඔය ටික තමයි වුනේ මේ මිනීමැරුම කරපු වර්තමානයේ ජීවත්ව ඉන්න එව්වන්ට ලොකු අපවාදයක් ඇති වෙන වරදකුත් වහගන්න ඕන නිසා උගන්නලා කියාපු සහ කියන කතාවේ බොරුවකුත් තියෙනවා දිඹුලාගල හාමුදුරුවෝ මැරුවේ කොටි නෙමෙයි තියෙනවා ඔය දැන් ඉන්න මෛත්‍රී පාලයා දිබුලාගල හාමුදුරුවොත් එක්ක හරි විරුද්ධයි ඒ කාලේ දිඹුලාගල හාමුදුරුවන්ගේ චරිතය උන්වහන්සේ නැති කාලෙක මේ වගේ තක්කඩි දේශපාලඥයෝ වාසි ලබා ගන්නට පාවිච්චි කරනවා නම් මම කැමති නෑ.... නමුත් අද යූ ඇන් පී කාරයෝ පීචං වෙලා ගිහිල්ලා අද ඉන්න දේශපාලනඥයන්ට කඩේ ගිය හොර හාමුදුරුවරු නිසා ය මේ රටම විනාශ වුණා අද ඉන්න හාමුදුරුවරු මිනිස්සුන්ට ආදරේ නෑ ........ අද යූඇන්පී එකේ ඉන්නේ දිඹුලාගල හාමුදුරුවෝ වෙනුවට තිනියාවල පාලිත හාමුදුරුවෝ කොයිතරම් පහළ තලයක ඉන්න කෙනෙක් ද ආත්මාර්ථකාමී ද අපට වැරදුණ තැන කොහෙද මහනායකලා අනු නායක ලා අධිකරණ නායක ල පළාත් නායක ලා දිසාවේ නායකලා පත්වතුවේ නායකලා ප්‍රධාන සංඝ නායක ලා උප ප්‍රධාන සංඝනායක ලා වැහි වැහැලා පඳුරකට පයින් ගැහුවොත් පන්සීයක් විතර එලියට විසිවෙනවා නමුත් උන්ගේ ජාතිකත්වයක් නෑ සිංහල කමක් නෑ පෞරුෂත්වයක් නෑ පොල් පිත්තක් ගත්තහම ඕනතරම් කපාගන්න පුළුවන් .....ඔය වගේ නායක ල
නිවන් සුව හාමුදුරුවනේ....🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ නිවන් දකිවා
පවු.අපේ ස්වාමින් වහන්සේට .අවුරුදු.පතා.අපේ අරාමයේ.මැනියන්.වහන්සේලා.දනේ.දෙනවා..තාම.දනේ.දෙනවා.අපිත්.දැකලා.තියනවා.අපේ ස්වාමින් වහන්සේ.ඔබ වහන්සේ.නැවතත්.අපේ මවු.බිමේ.ඉපදෙවා..දිර්ඝයුෂ ලැබේවා
අපේහාමුදුරුවන් බුදුන් දැක නිවන් දකිත්වා.!
මින් මතුමෙවැනි අකල් මරංණයකට ගොදුරැ නොවේවා නිවන්සුවලැබේවා🙏🙏🙏🙏🌺🌺🌺🌺
මෙවගෙ දෙවල් හමුදුරුවන් වහන්සේලට වෙන්න ඉඩ දෙන්න එපා අපි හාමුදුරුවන් ආරක්ෂා කරමු
අනේ අපේ හාමුදුරුවෝ...නිවන් දකීවා
ඔබ වහන්සේට මින් මතු කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේ වා!!!. නිවන්ම දකීවා!!!
අද ඉන්න අය මොනවද කරන්නේ .දැන දැන හොරුන්ට පිරිත් නුල් බදිනවා .මහා අවාසනා තත්වයක් අපේ රටට .දිබුලගල හාමුදුරුවෝ වගේ අය දස දහස් ගණනින් උපදින්න ලැබේවා .අපේ රටට දළදා හිමි සරණඊ .
suriya jaya p
🙏
අනිවාර්යයෙන්
ඔබ වහන්සේට නිවන් සුව
අපෙ ලොකු හාමුදුරුවෝ දැන් හිටියා නම් අපිට කොච්චර හොදද
Mayadasapaluwangawadak,hopelah,marannahwedawalai
Magahanayata,magapadadunna,pahara,handrka,keyana,wasaganei
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
Ape .හාමුදුරුවෝ .niwan suwa ලැබේවා
ගමෙි ජනතාවටත් එක්කම දවල් දානය හදපු හාමුදුරුවෝ නිවන් සුවය හාමුදුරැවනේ 🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහා නිවන්සුව අත්වේවා 🙏🙏🙏🙏🙏
දිවියලෝකේ ඉදන් බලන් ඇති උන් වහන්සේ මේ වගේ අකල් අපවත් වීමක් කවදාවත් උන් වහන්සේට පැමිනෙන්න එපා අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න නිවුවේ උන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චන්ද්‍රිකා තමයි ගේම දෙන්ඩ ආරක්සාව නැතිකරල ගේම දෙන්ඩ ලෑස්තිකෙරුවෙ රටට සේවයක් කල එතුමා නිවන්සැපලැබේවා ලැබේවා
එතුමා අපවත් කලේ ප්‍රේමදාස ගෙ ආණ්ඩුව කාලෙ
ඒකනේ චන්ද්‍රිකාට ඇහැක් එළියට එන්න දුන්නේ වේසා ගැනි
උන් වහන්සේ නිවන් දක්නා ජාති දක්වාම මේ පුණ්‍ය භූමියේම උපදිවා. මේ රටට උන්වහන්සේගේ අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන් අවස්ථාවක් බව කියන්න පුලුවනි.
,
අපේ හාමුදුරුවන්ට මෙ මේ බුදු සසුනේදිම නිර්වානය අවබෝධ වේවා එ🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔
Wandaami Dimbulaagala Maha Nayaka Thera Sakalan Sadhaa.
@@maliliyanapathirana7732😊😅j😮😢🎉
Paradasapaluwoma,,hamai,,,maradamemata,,,muluna,,okunta,,hamuduruwoh,,alagek,,walai,,seteya,,,malemawa,,rahayak,,hebunanam,,,hamudururuwo,,,hawamah,,,gewahun,,,ahara
නිවන් සුව ලැබේවා අරගල බිමේ මේ දිබුලගල මහා නාහිමියන් ඉපදිලා ඇති නේද
දැන් ඉන්න උංට ඒවා මතක නෑ අන්තාවාදි අපේ හාමුදුරුවෝ අපවත් කරලා දැම්මා නිවන් සුව ලැබෙවා හිම්‍යනි😪😪😪😪
දිඹුලාගල අපෙ හාමුදුරුවන් දෙව්ලොවින් මණුලොවට වැඩිය .උන්වහන්සේ සාසනයට විශාල සේවයක් කළා.එපින් බලෙන් උන්වහන්සේගේ කර්ම ශක්තිය ගෙවී නැවත දෙව්ලොව වැඩවාසය කරනු නියතයි.අපෙ හාමුදුරුවන් මේ ගෞථම සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් මගට පැමිනේවා.සාදූ ,සාදූ ,සාදූ .
පොලිසිය අයින්කරල හමුදාව ආරක්ෂාවට දැන්ම නමි අදටත් හාමුදුරැවො වැඩවසන්න ඉඩ තිබුන
🙏🙏🙏
Saadu Saadu
සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව එලසින්ම ඉටුවේවා
@@AaBb-ev8nsbxp l @ ))((*&^/
දිඹුලාගල හාමුදුරුවෝ කියන්නේ අපේ තාත්තා ගේ තාත්තා ගේ අයියා 😢
ඔබවහන්සේට මෙකරපු සෙවයට නිවන්දකිත්වා...
මේවෙනකොට උතුම් චිවරය දාගෙන පිස්සු කෙලින ...හොර සන්ගයන්ටත්. .මේවා හොද පාඩම්... ඔබ වහන්සෙට නිවන්සුව .
හිමියනි දෙව්ලොවම ඉපදේවා
වටිනා හාමුදුරුවනමක් අපිට නැතිවුණා නැති කරා ඒ වැරදි වැඩේ කරපු අයට නිසි දඬුවම් දෙන්න ඒකයි කෙරෙන්න ඕනෙ මේ අපේ රටේ නායකයෝ දෙපැත්ත කන නායකයෝ ඉන්නේ උන්ට සල්ලි දෙනවනම් උන් අම්මා මැරුවත් උන්ට කමන් නෑ
මොනවා වුනත් අපිට රටක් වටිනා හිමි නමක් අහිමි වුනා. ඒ ජීවත් වන අපේ පව නිසා උන්වහන්සේ අපිට අහිමි වුනා. දැන් ඉන්න භික්ෂුන්වහසේලා මොනවද? කරන්නේ. දිඹුලාගල හාමුදුරුවන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමි!!!
මොනදේ නැතත් ඇත්තක් නම් කිවුවා. පොලීසියේ අයට නම් විනයක් ඇත්තෙම නෑ. ඒක නම් සහතික ඇත්ත.
පරම පිවිතුරු උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏✨
😢😢😢🙏🪔😭
අනේ ම දෙවියන්නෙ නැවත නමිඅපේ රටට යුද්දෙන් නම් හිනෙකින් වත් එපා මගේරටට දලදා හිමි සරණයි .සතරනරම් දෙවි වරැහතර දිසාවම රැකවල් දා අපේ පුන්‍ය භුමිය රැකදෙත්වාඑවැනි භිහිසුනු යුගය සිංහලයනි අමතක නොකරන්න
මේ දිඹුලාගල හාමුදුරුවන් ගැන මතක් වෙද්දී නම් තවම ඇඩෙනව .මේ මහා අපරාධය කළෞන්ට හෙන ගහනව .
.
උන්ට හෙන නෑ සහෝ උන් හිටියත් වඩා සර්ව සම්පූර්නව ඇති උන් වහන්සේටත් නිවන්සුව අත්වේවා
@@AaBb-ev8ns kj
Chandrika un wyhansege.gard eka ain karalu ekai koti meruwe
@@ThusithaGamlathකොටි නෙවේ මැරුවෙ කියල කොටියෙක්ම කියනවා වනැස චැනල් එකේ,දේශපාලකයන් මරල තියෙන්මෙ
😢😢😢😢 හරිම දුකයි,,,,, ඔබ වහන්සේට අමා මහ නිවනම වේවා
👍 your presentation is perfect very informatve keep up your work people who looks for information in a balace way they will like your clip great👍👍👍
මගේ ගමේ ලොකු හාමුදුරුවෝ 💚💚💚💚💚💚💚💚
🙏🙏🙏නිවන් සුව පතමු. 🙏🙏🙏
අනේ මේ ස්වාමින් වහන්සේ අපවත් කල දවසේ තමයි මගේ පියත් නැති උනේ එකම දවසේ කවදාවත් අමතක නොවන සිදුවීමක් 🙏😪
Niwan dakithwa ape හාමුදුරුවනේ
අපි මාතර ඉදල ට්‍රිප් එකක් ගියා මාතර කිව්වම ගොඩක් සතුටු උනා අපට කෑම බීම ගොඩක් දුන්නා තමත් මතක් වෙද්දි දුකයි අපේ හාමුදුරුවනේ නිවන් සුවයම ලැබේවා
මේ දිබුලාගල අපේ සිංහයානෝ
අපේ රටට සේවය කරපු අපේ ස්වාමීන් වහන්සේලා සේරම අපවත් කරා සිංහල බෞද්ධයින් වෙනුවෙන් නැගි සිටින්න දුන්නේ නැ
ඔය චන්ද්‍රිකා ගැනි තමයි ඒකට සම්පුර්ණයෙන්ම වගකින්න ඕනෙ එකි මොකටද ආරක්ෂකයෝ අඩු කරෙ ඔකි කරොත් කරන්නෙ ඔය වගේ ගොබ්බ වැඩක් තමයි
චප
Mama dawasak oya pansalata giya.podi suwaminwahanse namak kiwa hamuduruwo apawath kale chandrikage aanduwen kiwa.hari dukai
රට කාපු වේසී
කොටි නෙවේ මැරුවෙ කියල කොටිම කියනවා වනැස චැනල් එකේ.දේශපාලකයන්
ඔබ දෙව්යෙක්...
නිවන් සුවය ලැබේවා
නිවන් සුවය අපේ හාමුදුරුවනේ 🙏🙏
චන්ද්‍රිකා පිස්සි ආරක්ෂා ව අඩු නොකළ නම් මේ දේ සිදුනොවන්න තිබුනා
Goodak dukai
ඔව් ඒ කාලේ කිව්වා ආමි කෑම්ප් එක අයින් කරලා පොලිස් මුර පොලක් දාලා
නිවන් සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට සලකපු ආකාරයටම අපේ ආමි එක පිරබාහරන්ටත් සැලකුවා
අදටත් දුක් වෙනවා.😥
මෙවන් කරදරයක් සතෙකුට වත් නොවේවා
උතුම් නිවනින් නිවි සැනසේවා අපේ හාමුදුරුවනේ. ඉතාම දුක්බර අඳුරු අතීතය වැළලේවා .සියලු දෙනාටම යහපතක්ම වේවා. 🙏🙏🙏
මට මතක විදිහට 1996 උන් අපවත් වුනේ.මොකද මම නාවික හාමුදාවෙි ඉන්න කාලේ එදා අපිට සැහෙන සංවෙිගි දවසක් වුනා.ඒහිම්යන්ට නිවන් සැප ලැබේවා.
Apa tahatala godak hitawah
ඔබ වහන්සේ ට බුදු බව ලැබේවා සාදු සාදු සාදු ❤
Niwan suwa labewa hamuduruwane🙏🙏🙏🙏🙏
හිතට ලොකු වේදනක් දැනුනා කතාව අහද්දි 😓😓
thamuselaama thama Ranil dinvevuveth
Ha
දුකාය්
😥😥😥😥😥😥
අපේ නායක හාමුදුරුවන් වහන්සේ නිවන් දකිත්වා.
මේ වීඩියෝව හැබෑවටම ඒ ඒ පුද්ගල චරිත එක්කම කරනවානම් ඉතාමත් හොදයි..දැන් ඒ ප්‍රාදේශ වලට යා හැකි නිසා ලොකු ජනප්‍රශාදයකට ලක්කර කැකි වීඩියෝවක් කරන්න ..
❤❤❤❤❤❤❤.අපේ.මාතර කිතලගම.හාමුදුරුවො ❤❤❤❤බුදුන්.දැක.නිවන් දකිත්වා
මහින්ද මහත්තයා නිවන් යන්න මේ රටට දුන් නිදහසම ඇති.මර.බියෙන් ජීවත් උන අපි අද නිවීසැනසිල්ලේ
Tho wage bath kana harakek thopi wage in hinda thama yako kelawala thiyenne udde iwara karala arapu arilla thama widawanne thota theren na
Ou.....hora noka hitiyannam.....😂😂😂😂😂
Malimawata jayawewa
Ape Rata wetune Horakam Kala Nisa Bawa Mahinda Dannawa.
@NimalKularatne-q8d ඒ සමස්ත රටටම ජෙප්පෝ දුන්න පනිවිඩය මිසක යතාර්ථය නෙමේ.මේ සියලු දේවල් රට තුල නිර්මානය කලේ ජවිපේ.කාලයක් ප්ලෑන් කරලා පිටරටවල් ඩයස්‌පෝරාව හරහා පලවෙනි පියවර රටට ඩොලර් එවන එක නතර කරා.ඒකනම් සෑම දෙයක්ම ප්ලෑන් කරලා රට වැටෙන තැනට ගෙනාවා.එතනින් පස්සේ කූට විදියට බලයට ආවා ඒකයි ඇත්ත.ඒ උනත් මොන කුමන්ත්‍රණ කරත් විශ්වය ඊට වඩා බලවත්...බලන් ඉමු වෙන දේ ලියලා තියාගන්න
මුන් වහන්සේගේ අපවත් වීම හරිම කනගාටුදායකයි. හොඳ අයටමයි කරදර.
දිඹුලාගල api adatath duk wenawa .. ape හාමුදුරුවෝ melawa niwan suwa dakithwa .....
Look what a marveles and jemmy monk. Thanks.
ඇත්තටම ඔයා කවද. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දහිරිය ලැබේවා.......!!!!
දිඹුලාගල balanna yanna ona 👏💪👍
තෙරුවන් සරණයි වෙච්ච දේ වෙලා ඉවරයි ..මඩකලපුවෙ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරපල්ලා හොදට..ජනාධිපති තුමනී
God bless you sadu
ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධය වේවා
නිවන් සුව ලැබේවා
Dan inna හාමුදුරුවෝ horunta පිරිත් nul.බඳිනවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා !
Niwan suwa labewaaaaa oba wahansetaaa...
Pau deviyane oba wahansheta niwan suwa labewa 🙏🙏🙏
Mama godak adare karapu visister himi namak. Godak lassana pansalak. Lassana gamak. Niwan dakinna wasanawa himi wewa
බුදුස්‍රරනයි
නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ 😢😢😢😢
දිඔුලාගල හාමුදුරැවන්ගෙ මල්ලි කිතලගම මාමා එයා බෝරැල්ලේ එයාටත් මන්තරං පුලුවන් මට මතකයි අපේ ගෙදර ඇවිල්ලා හාමුදුරැවගේ යන්තරේ ඇත්ත😢😮😅
දැන් වෙච්චදේඋනා එ ගැන් කතාකරලා වැඩක්නැ උන්වහන්සේ යලිත් දේවුලොව ඉපදේවා🌹🌹 මෙගැන පොඩ්ඩක හිතමු සාසනයෙ සිවරය පොරව ගත්ත පැවිද්දෙක් මරාදන්න පවා මිනිසා කියන එ තිරිසනා සමත් උනානේ බුද්දාගම හො ක්‍රිස්තියානි හො මුස්ලිම් හො කිසිම අගමකට ඇගිල්ල දික්කරන ඔනැම කෙනෙක් එ විපාකේ මෙ මනුලොවම ගෙවාලා මැරෙන්නේ එ මැරිලාත් එ පුද්ගලයාට අත්ම සියදාස් ගානක් යනකන් සැනසිමක් නැ නැ නැ
kasun kasun මට.විතරයි.ඉතුනෙ.මෙ.මරනයට.මෙයහ.සම්බන්ද.කොයිද
obawahansata niwansuwa patanawa
Ape dibulagala hamuduruwanta amamaha niwan suwayama labewaa.....meya kiyawana obata bohoma sthuthi.....harima kanagatui ape hamuduruwo gana...
Film ekakata hoda kathawak....niwan suwa himiyani❤❤
නිවන් දකිත්වා
Niwan.suwa.labewa.ape.hamuduruwanta..🙏🙏🙏🙏🙏
චන්ද්‍රිකා ඇහැත් පොට්ට කරගෙන රට කෑවා.
😁😀😀😂🤣🤣.akanam attamai. Misra welane. Enne mokuth karanna ba
sumith tharanga oww, adatat okii tamai ratama kanne, minihat meragatta,
Budu bawa lebewa🙏🙏🙏
sadu sadu sadu.obavahanse kala mehevara kesenam kiya nimakarannada ape loku hamuduruvane.
නිවන් දකිත්වා....
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අපේ හාමුදුරුවනේ . 😒😥🙏
කොටි යන. නාමය. නැවත රට තුල. අැති නොවේවා අකමැතිම යුගය
මහින්ද මහත්තයාට දැන් මිනිස්සු පින් දෙන්නේ ඒකනේ
ඔබවහන්සේට අමා මහා නිවන්සුව ලැබේවා.
බුද්ධ ශාසනයට වින වන හැම අවස්ථාවක දෙවිි ලොවින් මනු ලොවට වඩින දෙවිිවරු බොහෝ අැත.අනගාරි ධර්මපාල..හික්කඩුවෙ සුමංගල..ගංගොඩවිල සෝම..වගේම දිඹුලාගල හිමිත් එ් දෙවිවරු අතරට අයත්වෙ..
මේ මිහිමත හිටපු සුපිරිම මානව හිතවාදියා ..තවත් වචනයකින් කිව්වොත් සුපිරිම සංහිඳියාවාදියා..ක්‍රියානුගත නිර්නචනය එයයි.. ඒ උත්තරීතර පුද්ගලයා ගාතනය කලවුන් සමග සංහිදියාවක් සොයන උන්ගෙ ඊනියා සංහිඳියාව කුමක්ද ..එයනම් අයුක්තියේ හඬයි..මේසමග මෙවැනිම යතියවරයන්වහන්සේනමක් වන මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් අමතක කල නොහැක ..උන්වහන්සේ රැකගැනීම ජාතික වගකීමක් වේ..මෙය පැහැර හරින්නන්දේව සාපයට ලක්වියයුතුය..
චන්ද්‍රිකාට ඇහැක් නැති උනේ ඒ පවටමයි
Clrans
දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා
අපි පොඩිකාලේ මේ පංසලට තමයි යන්නේ වෙසක් පොසොන් වලට 🙏🙏
කවුද ඉතින් චන්ද්‍රිකා මෙක කරල තියෙන්නේ එකනෙ දැන් ව්දවන්නේ
මමත් සිංහලයෙක්. ඒත් කිසිම ලොකු කමක් නං නෑ. මං මහ ලොකු පොරකුත් නෙමේ
දිඹුලාගල හාමුදුරුවෝ ඝාතනය කළේ ඇයි කියලා කියන්න ( අපි ) දන්නේ නෑ. නමුත් උණ් වහන්සේ ඝාතනය කළ එක ජාතික අපරාධයක් බව අද තමයි කාට කාටත් හොඳින්ම අවබෝධ වෙලා තියෙන්නෙ. උන් වහන්සේ කළ අති මහත් වු සමාජ මෙහෙවර හැම ජාතියක්ම හැම මිනිසෙකුම හොඳින්ම දන්නා කරුණක්. උණ් වහන්සේ උතුම් මිනිසත් බව හොඳින්ම හඳුනන උතුම් බුද්ධ පුත්ත්‍රයෙක් බව එදා ජීවත් වුන තිරිසනුන් හට නොතේරෙන්න හේතුව කුමක්ද යන වග අපිට මහා හිසරදයක්. ඔබ වහන්සේගේ ජීවිතය විනාශ කළ උන් හට කිසිම දවසක කොහෙත්ම හොඳක් නම් කොහෙත්ම වෙන්නේ එපා. ඔබ වහන්සේට බුදු බව ලැබේවා.
😊😊😊😊
උන් වහන්සේට නිවන් සුව අත්වේවා පෙර බවයෙ සිදුවුනාඌ අපරාදයක් උන් වහන්සේට පල දෙන්න ඇති අපිත් ඒකාලෙ චන්ද්‍රිකා රජ කරන්න ලොකු සටනක් කලා ඒ දෙමාපිය පසුපස යාවි කියලා සිතූ නිසා ඕකිගෙ ඇස්දෙකම පොට්ට උනානම් තමයි හොද මේ කරල තියෙන අපරාද බැලුවම අනික ඒ ලමය කුඩා කාලෙ පරිවාසෙට ගත්ත දවස්වල ඇයිමේ සිද්දිය නොකිවෙ දැන් කියල ඇතිවැඩේ කුමක්ද ජීවත් වෙන්න මාර්ගය නැතිවෙන කොටද ඝාතනය මතක් උනේ විහිලු කතා
ka
මගේ පවුලේ ජෙනෙක් නිසා ඒ දුක අපි තාමත් අත්විදිනවා

අනේ අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සෙ නිවන් දකිවා
පවු.අපේ ස්වාමින් වහන්සේට .අවුරුදු.පතා.අපේ අරාමයේ.මැනියන්.වහන්සේලා.දනේ.දෙනවා..තාම.දනේ.දෙනවා.අපිත්.දැකලා.තියනවා.අපේ ස්වාමින් වහන්සේ.ඔබ වහන්සේ.නැවතත්.අපේ මවු.බිමේ.ඉපදෙවා..දිර්ඝයුෂ ලැබේවා
අපේහාමුදුරුවන් බුදුන් දැක නිවන් දකිත්වා.!
මින් මතුමෙවැනි අකල් මරංණයකට ගොදුරැ නොවේවා නිවන්සුවලැබේවා🙏🙏🙏🙏🌺🌺🌺🌺
මෙවගෙ දෙවල් හමුදුරුවන් වහන්සේලට වෙන්න ඉඩ දෙන්න එපා අපි හාමුදුරුවන් ආරක්ෂා කරමු
අනේ අපේ හාමුදුරුවෝ...නිවන් දකීවා
ඔබ වහන්සේට මින් මතු කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේ වා!!!. නිවන්ම දකීවා!!!
අද ඉන්න අය මොනවද කරන්නේ .දැන දැන හොරුන්ට පිරිත් නුල් බදිනවා .මහා අවාසනා තත්වයක් අපේ රටට .දිබුලගල හාමුදුරුවෝ වගේ අය දස දහස් ගණනින් උපදින්න ලැබේවා .අපේ රටට දළදා හිමි සරණඊ .
suriya jaya p
🙏
අනිවාර්යයෙන්
ඔබ වහන්සේට නිවන් සුව
අපෙ ලොකු හාමුදුරුවෝ දැන් හිටියා නම් අපිට කොච්චර හොදද
Mayadasapaluwangawadak,hopelah,marannahwedawalai
Magahanayata,magapadadunna,pahara,handrka,keyana,wasaganei
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
Ape .හාමුදුරුවෝ .niwan suwa ලැබේවා
ගමෙි ජනතාවටත් එක්කම දවල් දානය හදපු හාමුදුරුවෝ නිවන් සුවය හාමුදුරැවනේ 🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහා නිවන්සුව අත්වේවා 🙏🙏🙏🙏🙏
දිවියලෝකේ ඉදන් බලන් ඇති උන් වහන්සේ මේ වගේ අකල් අපවත් වීමක් කවදාවත් උන් වහන්සේට පැමිනෙන්න එපා අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න නිවුවේ උන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චන්ද්‍රිකා තමයි ගේම දෙන්ඩ ආරක්සාව නැතිකරල ගේම දෙන්ඩ ලෑස්තිකෙරුවෙ රටට සේවයක් කල එතුමා නිවන්සැපලැබේවා ලැබේවා
එතුමා අපවත් කලේ ප්‍රේමදාස ගෙ ආණ්ඩුව කාලෙ
ඒකනේ චන්ද්‍රිකාට ඇහැක් එළියට එන්න දුන්නේ වේසා ගැනි
උන් වහන්සේ නිවන් දක්නා ජාති දක්වාම මේ පුණ්‍ය භූමියේම උපදිවා. මේ රටට උන්වහන්සේගේ අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන් අවස්ථාවක් බව කියන්න පුලුවනි.
,
අපේ හාමුදුරුවන්ට මෙ මේ බුදු සසුනේදිම නිර්වානය අවබෝධ වේවා එ🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔
Wandaami Dimbulaagala Maha Nayaka Thera Sakalan Sadhaa.
@@maliliyanapathirana7732😊😅j😮😢🎉
Paradasapaluwoma,,hamai,,,maradamemata,,,muluna,,okunta,,hamuduruwoh,,alagek,,walai,,seteya,,,malemawa,,rahayak,,hebunanam,,,hamudururuwo,,,hawamah,,,gewahun,,,ahara
නිවන් සුව ලැබේවා අරගල බිමේ මේ දිබුලගල මහා නාහිමියන් ඉපදිලා ඇති නේද
දැන් ඉන්න උංට ඒවා මතක නෑ අන්තාවාදි අපේ හාමුදුරුවෝ අපවත් කරලා දැම්මා නිවන් සුව ලැබෙවා හිම්‍යනි😪😪😪😪
දිඹුලාගල අපෙ හාමුදුරුවන් දෙව්ලොවින් මණුලොවට වැඩිය .උන්වහන්සේ සාසනයට විශාල සේවයක් කළා.එපින් බලෙන් උන්වහන්සේගේ කර්ම ශක්තිය ගෙවී නැවත දෙව්ලොව වැඩවාසය කරනු නියතයි.අපෙ හාමුදුරුවන් මේ ගෞථම සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් මගට පැමිනේවා.සාදූ ,සාදූ ,සාදූ .
පොලිසිය අයින්කරල හමුදාව ආරක්ෂාවට දැන්ම නමි අදටත් හාමුදුරැවො වැඩවසන්න ඉඩ තිබුන
🙏🙏🙏
Saadu Saadu
සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව එලසින්ම ඉටුවේවා
@@AaBb-ev8nsbxp
l @
))((*&^/
දිඹුලාගල හාමුදුරුවෝ කියන්නේ අපේ තාත්තා ගේ තාත්තා ගේ අයියා 😢
ඔබවහන්සේට මෙකරපු සෙවයට නිවන්දකිත්වා...
මේවෙනකොට උතුම් චිවරය දාගෙන පිස්සු කෙලින ...හොර සන්ගයන්ටත්. .මේවා හොද පාඩම්... ඔබ වහන්සෙට නිවන්සුව .
හිමියනි දෙව්ලොවම ඉපදේවා
වටිනා හාමුදුරුවනමක් අපිට නැතිවුණා නැති කරා ඒ වැරදි වැඩේ කරපු අයට නිසි දඬුවම් දෙන්න ඒකයි කෙරෙන්න ඕනෙ මේ අපේ රටේ නායකයෝ දෙපැත්ත කන නායකයෝ ඉන්නේ උන්ට සල්ලි දෙනවනම් උන් අම්මා මැරුවත් උන්ට කමන් නෑ
මොනවා වුනත් අපිට රටක් වටිනා හිමි නමක් අහිමි වුනා. ඒ ජීවත් වන අපේ පව නිසා උන්වහන්සේ අපිට අහිමි වුනා. දැන් ඉන්න භික්ෂුන්වහසේලා මොනවද? කරන්නේ. දිඹුලාගල හාමුදුරුවන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමි!!!
මොනදේ නැතත් ඇත්තක් නම් කිවුවා. පොලීසියේ අයට නම් විනයක් ඇත්තෙම නෑ. ඒක නම් සහතික ඇත්ත.
පරම පිවිතුරු උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏✨
😢😢😢🙏🪔😭
අනේ ම දෙවියන්නෙ නැවත නමිඅපේ රටට යුද්දෙන් නම් හිනෙකින් වත් එපා
මගේරටට දලදා හිමි සරණයි .සතරනරම් දෙවි වරැහතර දිසාවම රැකවල් දා අපේ පුන්‍ය භුමිය රැකදෙත්වා
එවැනි භිහිසුනු යුගය සිංහලයනි අමතක නොකරන්න
මේ දිඹුලාගල හාමුදුරුවන් ගැන මතක් වෙද්දී නම් තවම ඇඩෙනව .මේ මහා අපරාධය කළෞන්ට හෙන ගහනව .
.
උන්ට හෙන නෑ සහෝ උන් හිටියත් වඩා සර්ව සම්පූර්නව ඇති උන් වහන්සේටත් නිවන්සුව අත්වේවා
@@AaBb-ev8ns kj
Chandrika un wyhansege.gard eka ain karalu ekai koti meruwe
@@ThusithaGamlathකොටි නෙවේ මැරුවෙ කියල කොටියෙක්ම කියනවා වනැස චැනල් එකේ,දේශපාලකයන් මරල තියෙන්මෙ
😢😢😢😢 හරිම දුකයි,,,,, ඔබ වහන්සේට අමා මහ නිවනම වේවා
👍 your presentation is perfect very informatve keep up your work people who looks for information in a balace way they will like your clip great👍👍👍
මගේ ගමේ ලොකු හාමුදුරුවෝ 💚💚💚💚💚💚💚💚
🙏🙏🙏නිවන් සුව පතමු. 🙏🙏🙏
අනේ මේ ස්වාමින් වහන්සේ අපවත් කල දවසේ තමයි මගේ පියත් නැති උනේ එකම දවසේ කවදාවත් අමතක නොවන සිදුවීමක් 🙏😪
Niwan dakithwa ape හාමුදුරුවනේ
අපි මාතර ඉදල ට්‍රිප් එකක් ගියා මාතර කිව්වම ගොඩක් සතුටු උනා අපට කෑම බීම ගොඩක් දුන්නා තමත් මතක් වෙද්දි දුකයි අපේ හාමුදුරුවනේ නිවන් සුවයම ලැබේවා
මේ දිබුලාගල අපේ සිංහයානෝ
අපේ රටට සේවය කරපු අපේ ස්වාමීන් වහන්සේලා සේරම අපවත් කරා සිංහල බෞද්ධයින් වෙනුවෙන් නැගි සිටින්න දුන්නේ නැ
ඔය චන්ද්‍රිකා ගැනි තමයි ඒකට සම්පුර්ණයෙන්ම වගකින්න ඕනෙ එකි මොකටද ආරක්ෂකයෝ අඩු කරෙ ඔකි කරොත් කරන්නෙ ඔය වගේ ගොබ්බ වැඩක් තමයි
ච
ප
Mama dawasak oya pansalata giya.podi suwaminwahanse namak kiwa hamuduruwo apawath kale chandrikage aanduwen kiwa.hari dukai
රට කාපු වේසී
කොටි නෙවේ මැරුවෙ කියල කොටිම කියනවා වනැස චැනල් එකේ.දේශපාලකයන්
ඔබ දෙව්යෙක්...
නිවන් සුවය ලැබේවා
නිවන් සුවය අපේ හාමුදුරුවනේ 🙏🙏
චන්ද්‍රිකා පිස්සි ආරක්ෂා ව අඩු නොකළ නම් මේ දේ සිදුනොවන්න තිබුනා
Goodak dukai
ඔව් ඒ කාලේ කිව්වා ආමි කෑම්ප් එක අයින් කරලා පොලිස් මුර පොලක් දාලා
නිවන් සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට සලකපු ආකාරයටම අපේ ආමි එක පිරබාහරන්ටත් සැලකුවා
අදටත් දුක් වෙනවා.😥
මෙවන් කරදරයක් සතෙකුට වත් නොවේවා
උතුම් නිවනින් නිවි සැනසේවා අපේ හාමුදුරුවනේ. ඉතාම දුක්බර අඳුරු අතීතය වැළලේවා .සියලු දෙනාටම යහපතක්ම වේවා. 🙏🙏🙏
මට මතක විදිහට 1996 උන් අපවත් වුනේ.මොකද මම නාවික හාමුදාවෙි ඉන්න කාලේ එදා අපිට සැහෙන සංවෙිගි දවසක් වුනා.ඒහිම්යන්ට නිවන් සැප ලැබේවා.
Apa tahatala godak hitawah
ඔබ වහන්සේ ට බුදු බව ලැබේවා සාදු සාදු සාදු ❤
Niwan suwa labewa hamuduruwane🙏🙏🙏🙏🙏
හිතට ලොකු වේදනක් දැනුනා කතාව අහද්දි 😓😓
thamuselaama thama Ranil dinvevuveth
Ha
දුකාය්
😥😥😥😥😥😥
අපේ නායක හාමුදුරුවන් වහන්සේ නිවන් දකිත්වා.
මේ වීඩියෝව හැබෑවටම ඒ ඒ පුද්ගල චරිත එක්කම කරනවානම් ඉතාමත් හොදයි..දැන් ඒ ප්‍රාදේශ වලට යා හැකි නිසා ලොකු ජනප්‍රශාදයකට ලක්කර කැකි වීඩියෝවක් කරන්න ..
❤❤❤❤❤❤❤.අපේ.මාතර කිතලගම.හාමුදුරුවො ❤❤❤❤බුදුන්.දැක.නිවන් දකිත්වා
මහින්ද මහත්තයා නිවන් යන්න මේ රටට දුන් නිදහසම ඇති.මර.බියෙන් ජීවත් උන අපි අද නිවීසැනසිල්ලේ
Tho wage bath kana harakek thopi wage in hinda thama yako kelawala thiyenne udde iwara karala arapu arilla thama widawanne thota theren na
Ou.....hora noka hitiyannam.....😂😂😂😂😂
Malimawata jayawewa
Ape Rata wetune Horakam Kala Nisa Bawa Mahinda Dannawa.
@NimalKularatne-q8d ඒ සමස්ත රටටම ජෙප්පෝ දුන්න පනිවිඩය මිසක යතාර්ථය නෙමේ.මේ සියලු දේවල් රට තුල නිර්මානය කලේ ජවිපේ.කාලයක් ප්ලෑන් කරලා පිටරටවල් ඩයස්‌පෝරාව හරහා පලවෙනි පියවර රටට ඩොලර් එවන එක නතර කරා.ඒකනම් සෑම දෙයක්ම ප්ලෑන් කරලා රට වැටෙන තැනට ගෙනාවා.එතනින් පස්සේ කූට විදියට බලයට ආවා ඒකයි ඇත්ත.ඒ උනත් මොන කුමන්ත්‍රණ කරත් විශ්වය ඊට වඩා බලවත්...බලන් ඉමු වෙන දේ ලියලා තියාගන්න
මුන් වහන්සේගේ අපවත් වීම හරිම කනගාටුදායකයි. හොඳ අයටමයි කරදර.
දිඹුලාගල api adatath duk wenawa .. ape හාමුදුරුවෝ melawa niwan suwa dakithwa .....
Look what a marveles and jemmy monk. Thanks.
ඇත්තටම ඔයා කවද. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දහිරිය ලැබේවා.......!!!!
දිඹුලාගල balanna yanna ona 👏💪👍
තෙරුවන් සරණයි වෙච්ච දේ වෙලා ඉවරයි ..මඩකලපුවෙ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරපල්ලා හොදට..ජනාධිපති තුමනී
God bless you sadu
ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධය වේවා
නිවන් සුව ලැබේවා
Dan inna හාමුදුරුවෝ horunta පිරිත් nul.බඳිනවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා !
Niwan suwa labewaaaaa oba wahansetaaa...
Pau deviyane oba wahansheta niwan suwa labewa 🙏🙏🙏
Mama godak adare karapu visister himi namak. Godak lassana pansalak. Lassana gamak. Niwan dakinna wasanawa himi wewa
බුදුස්‍රරනයි
නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ 😢😢😢😢
දිඔුලාගල හාමුදුරැවන්ගෙ මල්ලි කිතලගම මාමා එයා බෝරැල්ලේ එයාටත් මන්තරං පුලුවන් මට මතකයි අපේ ගෙදර ඇවිල්ලා හාමුදුරැවගේ යන්තරේ ඇත්ත😢😮😅
දැන් වෙච්චදේඋනා එ ගැන් කතාකරලා වැඩක්නැ උන්වහන්සේ යලිත් දේවුලොව ඉපදේවා🌹🌹 මෙගැන පොඩ්ඩක හිතමු සාසනයෙ සිවරය පොරව ගත්ත පැවිද්දෙක් මරාදන්න පවා මිනිසා කියන එ තිරිසනා සමත් උනානේ බුද්දාගම හො ක්‍රිස්තියානි හො මුස්ලිම් හො කිසිම අගමකට ඇගිල්ල දික්කරන ඔනැම කෙනෙක් එ විපාකේ මෙ මනුලොවම ගෙවාලා මැරෙන්නේ එ මැරිලාත් එ පුද්ගලයාට අත්ම සියදාස් ගානක් යනකන් සැනසිමක් නැ නැ නැ
kasun kasun මට.විතරයි.ඉතුනෙ.මෙ.මරනයට.මෙයහ.සම්බන්ද.කොයිද
obawahansata niwansuwa patanawa
Ape dibulagala hamuduruwanta amamaha niwan suwayama labewaa.....meya kiyawana obata bohoma sthuthi.....harima kanagatui ape hamuduruwo gana...
Film ekakata hoda kathawak....niwan suwa himiyani❤❤
නිවන් දකිත්වා
Niwan.suwa.labewa.ape.hamuduruwanta..🙏🙏🙏🙏🙏
චන්ද්‍රිකා ඇහැත් පොට්ට කරගෙන රට කෑවා.
😁😀😀😂🤣🤣.akanam attamai.
Misra welane. Enne mokuth karanna ba