ගාල්ලේ රස්සාව / pol karu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 335

  • @keerthinimalrathna7863
    @keerthinimalrathna7863 ปีที่แล้ว +56

    රත්ගම භාෂාව සුපිරියටම තිබුනා. හොදේ..💥💥💥💥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      👍👍

    • @erangalakmal7765
      @erangalakmal7765 ปีที่แล้ว

      රත්ගම කොහෙද බන් ඔහොම කතා කරන්නේ

    • @gayangamage7358
      @gayangamage7358 ปีที่แล้ว

      Redda කොහෙද bn රත්ගම ඔහොම katha karanne uba nuwara da

    • @jhr3450
      @jhr3450 ปีที่แล้ว

      අම්බලන්ගොඩ

    • @minoliyasantha9988
      @minoliyasantha9988 ปีที่แล้ว

      Koheda yako rathgama mehema katha karanne

  • @togetherforever634
    @togetherforever634 ปีที่แล้ว +29

    මෙ චැනල් එක පටන් ගත්ත කාලෙ ගොඩක් මිනිස්සු බැන්නා මෙ මනුෂ්‍යට හා චැනල් එකට නමුත් එ සියඑු බාධකයන් මැද අද සුපිරියට ගමනක් යනවා ආදරෙයි පොල් කරෑ මමා ❤

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +14

    ඇත්තටම දැන් සුපිරි. කරූ මාමාත් එක්ක ගෝලයත් දෙනවා සුපිරියටම..❤️❤️👍

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks ปีที่แล้ว +27

    ගෝලයත් සුපිරියටම දෙනවා හොදේ 👍👍

  • @chamindatharanga5256
    @chamindatharanga5256 ปีที่แล้ว +7

    නියමම ගෝලීය ඉන්න මල්ලී සුපිරියටම දෙනව සුබ පැතුම්

  • @denaidilui
    @denaidilui ปีที่แล้ว +29

    ට්‍රෙන්ඩින් තමයි ඉතිම් මේක නම් .ආදරෙයි හදවතින්

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +2

      🎉

  • @Sameerapushpitha
    @Sameerapushpitha 11 หลายเดือนก่อน +1

    Ekanm supiri ❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +11

    අම්මෝ කරූ මාමේ චිකන් හෙල්පර් මරු හොදේ 😂😂😂😂😂❤❤❤

  • @udaramadu4530
    @udaramadu4530 ปีที่แล้ว +6

    Hotel nilketha නියම hotel 1k karu mama මෙසැරේ තොරගන තියෙනවා . සුපිරි ඔක කරන මහත්තයා හරිම හොදඉ සුපිරි තැනක් ❤

  • @vimukthimusic7457
    @vimukthimusic7457 ปีที่แล้ว +2

    අඩේ දකුණට කේන්ති ගහිල්ලා ජයවේවා

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +7

    තාත්තා ගාල්ලේ අම්මා අනුරාධපුරේ සීන් එකක්😂

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +1

    ගිනි. ගින්දර පට්ටයි හොදේ කරු අයියේ

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว +5

    සුපිරියක් ❤

  • @KusumNilanthi
    @KusumNilanthi ปีที่แล้ว

    දකුණට එක හොදේ. ජයවේවා

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co ปีที่แล้ว +6

    කරු මාමගෙ බෑනත් සුපිරියි හොඳේ..... 👍

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 ปีที่แล้ว +1

    කරැ මාමාට නම් සුපිරිම කොල්ලෙක් සෙට් වෙලා ⁣ඉන්නවා රග පාන්න සුපිරි කොල්ල නම්

  • @musiclifesrilanka3220
    @musiclifesrilanka3220 ปีที่แล้ว +9

    දකුණේ භාෂාව අවුල් කරැ මාමේ.. ඒක ඒ විදියට කතා කරන්නේ නැ.. අරැ හොදටම හනවා😮...ජයවේවා කරැ මාමේ...

  • @hjssrilanka
    @hjssrilanka ปีที่แล้ว +4

    සුපිරි යක් තමයි මාමේ....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @sameerawasantha-te5wl
    @sameerawasantha-te5wl ปีที่แล้ว

    කරු මරු හොදේ....

  • @GamageSameera-ot4nj
    @GamageSameera-ot4nj ปีที่แล้ว +1

    Cupiriyak තමයි ඉතින් අපේ නගරය

  • @lasanthapradeep8229
    @lasanthapradeep8229 ปีที่แล้ว

    කැමරාව තව ටිකක් කොලිටි එකක් ගමු කරු මාමේ ❤❤❤

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +24

    ගාල්ලෙ කිව්වට මුහුදු බඩ බලපිටිය,අම්බලන්ගොඩ,රත්ගම,බූස්ස ආදී ප්‍රදේශවල අපේම නෑදෑ හිත මිතුරන්ගෙ භාශාව උච්චාරණයෙ අනන්‍යතාව !

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      👍👍

    • @illeone8076
      @illeone8076 ปีที่แล้ว

      අම්බලන්ගොඩ බලපිටියේ ඔහොම කතා කරන්න්නෙ නෑ බන් ඔහොම කතාකරන්නෙ මාතර , කරන්දෙනියේ , උරගහ එවුන්

    • @isurueranga3218
      @isurueranga3218 ปีที่แล้ว

      මාතර උන් ඔහොම අදින් නෑ බං, වැඩි ම උනොත් මක්කයි ,මොකො කියන්නේ අහයි, ඹය ඹක්කොම මාතර වෙන්නේ නෑ හරිය, තද වෙනො ..හ . කිබුලන්ට කන්න දානො හොදෙ.

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว

      @@illeone8076 ,මේ,,මේ,,,,පල,,පල,,,බූස්ස,බලපිටිය ,අම්බලන්ගොඩ අපේ බාසාව,,මේචිචර චොර නැහැ බ්‍රෝ,෴

  • @අපේවැඩක්අතල්ගොඩක්

    දාපු ගමන් බලනවා ❤❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Hoda wade

  • @gameingpc4563
    @gameingpc4563 ปีที่แล้ว

    පලවෙනියට ලයික්කරේ මම

  • @LahiruMadushan-to1lc
    @LahiruMadushan-to1lc ปีที่แล้ว

    ohela niyamai hode

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว

    සුපිරි 👌

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 ปีที่แล้ว +7

    ගාල්ලේ නෙවෙයි බලපිටිය බෙන්තොට භාෂාව මේක .ඒක අමුතු ම භාෂාව ක් තියෙන්නේ

    • @illeone8076
      @illeone8076 ปีที่แล้ว

      බලපිටියේ උන් ඔහොන කතා කරන්නෑ යකෝ මාතර කරන්දෙනියේ උරගහ එවුන් තමා ඔහොම කතකරන්නෙ

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 ปีที่แล้ว +19

    ගාල්ලෙ භාශාව ඕක නෙවෙයිනේ 😁😁😁

    • @chathurabro4321
      @chathurabro4321 ปีที่แล้ว +2

      සිරාවට බන් කොහේ භාශාවද බන් මේ දාන්න එකෙක් කියන් පලයන් 🤣🤣😂

    • @slguru4884
      @slguru4884 ปีที่แล้ว +1

      ඔහේ මේ මක්කයි කියන්නෙ

  • @pigeonlovers6038
    @pigeonlovers6038 ปีที่แล้ว +1

    මේක මරු😚❣️

  • @sapaidukai2586
    @sapaidukai2586 ปีที่แล้ว

    සුපිරි ...ආදරෙයි හොදේ 😂😂

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +1

    Pola mama ❤

  • @NamalDinendra
    @NamalDinendra ปีที่แล้ว

    Eka maru❤

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว

    එකනම් සුපිරියක් තමයි

  • @supundilanka1200
    @supundilanka1200 ปีที่แล้ว +2

    ඔයැයිලා දකුණට ආපු එක සතුටුයි හොඳේ 🖤

  • @sakwalagaweshanaya373
    @sakwalagaweshanaya373 ปีที่แล้ว +1

    Galla nemwei bro me rathgama boossa katha wilasaya

  • @discoveryboy6850
    @discoveryboy6850 ปีที่แล้ว +21

    කරැ මාමෙ ඔහෙ ඔය දොඩන්නෙ රත්ගම භාෂාව 😅😅😅

  • @dilshanchathuranga6468
    @dilshanchathuranga6468 ปีที่แล้ว +2

    දකුනේ අපේ කොල්ලෝ අව්ස්සලා ගන්න ආතල් එක මී හරකෙක් අවුස්සලාවත් ගන්න බෑ. 😂😂😂😂❤

  • @alabawa7381
    @alabawa7381 ปีที่แล้ว +8

    ගාල්ල දැකලවත් නැති අමු ගොබ්බයො උබලා මෙහෙම කතාකරන්නෙ ගාල්ලෙ කොහේද යකෝ 😂😂

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว

      අපි නොදන්න ගාල්ල.
      🤣

    • @harshadilshan5041
      @harshadilshan5041 ปีที่แล้ว

      ගාල්ල🤣🤣🤣🤣🤣

  • @damindasampath5947
    @damindasampath5947 ปีที่แล้ว +1

    අපිත් උදවුවක් දෙන්නම් හොඳේ...

  • @anilpriyankara4199
    @anilpriyankara4199 ปีที่แล้ว +15

    අනුරාධපුරයේ උනත් ඒ ගැම්ම එනවා...දකුනේ බාසාව නොදන්න හින්දා ගොන්කම මතුවෙනවා .....පොඩ්ඩක් හොයලා බලලා කෙරුවනම් මරේ මරූ..

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว +6

      හරි බං ඉතින් දකුනෙ ගොන් විදිහ වෙන පැතිවල මිනිස්සුන්ට ගන්න අමාරුයි ඉතින්

    • @sjxv5559
      @sjxv5559 ปีที่แล้ว +1

      අනේ උබලගෙ දකුනෙ බාසාව😂

    • @chandikalashantha7795
      @chandikalashantha7795 ปีที่แล้ว +2

      Over yanawa.අනිත් eka Galle ඔහොම කතා කරන්නේ na

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว

      @@chandikalashantha7795
      ගාල්ලෙ ඉන්නෙ ගාල්ලෙ උන් විතරයි නෙමෙයිනෙ .වටේම උන් එහෙට ආවම කැදහැලිය වගේ තමයි ඉතින් 🤣

    • @lasithathilan7428
      @lasithathilan7428 ปีที่แล้ว

      Aniwa. 👍

  • @1travelwithme
    @1travelwithme ปีที่แล้ว

    A great channel I watch. I will come to see you when I come to Sri Lanka...

  • @ravikalpa9696
    @ravikalpa9696 ปีที่แล้ว

    Galle raththgama bslspitiya vitharsi ohoma ksths karsnne.anith siysluma gslle katha supiri.

  • @DasaDasa
    @DasaDasa ปีที่แล้ว

    සුපිරි ...ආදරෙයි 🎉

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว

    ඈ............ එක තමා මරු 🤣🤣🤣

  • @sureshwijendra2962
    @sureshwijendra2962 ปีที่แล้ว

    ඒක මරු ඕයී.. කලුතරටත් මොකක් හරි කරපන් කරු මාමේ 😂

  • @amilaperera6636
    @amilaperera6636 ปีที่แล้ว

    Patta Patta... maru

  • @Jyawardana1647
    @Jyawardana1647 ปีที่แล้ว +4

    ඔයිලෑ වතුමොටෙයියෝ කනවැයි 😂😂😂😂

    • @chamindafernando5284
      @chamindafernando5284 ปีที่แล้ว +1

      සීනි කුරුල්ලො නැතෙයි.

  • @sj8899
    @sj8899 ปีที่แล้ว

    GALLE lamai kulappuwendepa eelaga vdo eke samawa gannum කරු මාමා

  • @gossiplokaya7418
    @gossiplokaya7418 ปีที่แล้ว +1

    පොල් කරු ගොයියth දැන් use කරන්නෙ iPhone 11 එකක් ආ 😁😁😂😂😂😂😂😂😂😂👌👌

  • @chamindushanaka493
    @chamindushanaka493 ปีที่แล้ว +2

    Gon karuwo Galle koheda rathgama koheda deyak hariyata danagena karapan.gon athal dennepa

  • @salidusadunlakshan
    @salidusadunlakshan ปีที่แล้ว

    කරු මාමාගේ IPhone එකක් දැක්කමයි❤😍

  • @rukshanniroshana2960
    @rukshanniroshana2960 ปีที่แล้ว +2

    ගාල්ලෙ බාශාව ඇහුවොත් ඔහොම ඉන්නෙ නෑ යකූ

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว

    Supiri ela

  • @darinsrichana7289
    @darinsrichana7289 ปีที่แล้ว

    Hariya hariya ohoma yan karu mama ❤❤❤❤❤❤❤

  • @manojkorala8584
    @manojkorala8584 ปีที่แล้ว +1

    මේ ගල්ලෙ නෙමේ රත්ගම ,බූස්ස ආදී වූ මුහුදුකරේ පාදේශීය භාශා ශයිලියක් ම්ස ගාල්ලේම භාශාවක් නෙමේ..

  • @asankabandara899
    @asankabandara899 ปีที่แล้ว

    මාරයී හොඳේ මක්කයි ඉස්රහට කොරන්නෙ

  • @surangapradeep2296
    @surangapradeep2296 ปีที่แล้ว +1

    කවද හරි කරුවගේ පන යන්නේ...උඩට අදින හුස්ම පහලට දා ගන්න බැරුව....

  • @maruthribala
    @maruthribala ปีที่แล้ว +2

    දකුණේ භාෂාව සුපිරියටම දෙනවා 😂

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว +1

      ඔිනාවට වැඩියි

  • @LakmanWeerasingha
    @LakmanWeerasingha ปีที่แล้ว

    මුනින්ද්‍රයානනි එකට විඩියෝ එකක් කරන්නකෝ

  • @sasindumusic2006
    @sasindumusic2006 ปีที่แล้ว +1

    හිනායන්නැ පොඩ්ඩක්වත්

  • @chandrikaliyanage9428
    @chandrikaliyanage9428 ปีที่แล้ว +1

    Ela vidieo eka

  • @JayalathJayalath2-op9dq
    @JayalathJayalath2-op9dq ปีที่แล้ว

    Ft hodeee

  • @indikawimalasiri7668
    @indikawimalasiri7668 ปีที่แล้ว +1

    තිස්සමහාරාම භාෂාව 🤣🤣👍

  • @nipunajayaram1617
    @nipunajayaram1617 ปีที่แล้ว

    aka maru

  • @raviathapattu9762
    @raviathapattu9762 ปีที่แล้ว

    Ammalagoda balapitiyai gallui patalawagena

  • @BuddhyaGayanali
    @BuddhyaGayanali ปีที่แล้ว

    අපෝ එකටනම් මැරුනා😂😂😂

  • @navodchandeepa3297
    @navodchandeepa3297 ปีที่แล้ว +5

    හොඳ නිර්මාණයක්.හැබයි සෙට් එකම දකුණ දැකලවත් නෑ 🙂🤣🤣

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..9828 ปีที่แล้ว

    එ ඔහෙ ගමේ ආවෙයි දෙඩුවනම් කහට එකක් ජුංඩක් බීලම යන්න ඇහැකිනෙ 😢

  • @ameshmadhusanka8950
    @ameshmadhusanka8950 ปีที่แล้ว

    Supiri ❤

  • @jakichan8091
    @jakichan8091 ปีที่แล้ว

    supirii mame

  • @capsumithfirst5345
    @capsumithfirst5345 ปีที่แล้ว +2

    ගාල්ල භාෂාව ඕක නෙවෙයි කරු.මාමෙ😂

  • @pavithrapabasara6540
    @pavithrapabasara6540 ปีที่แล้ว

    Golaya maru

  • @virajlankage654
    @virajlankage654 ปีที่แล้ว

    එල

  • @udarananayakkara86
    @udarananayakkara86 ปีที่แล้ว +1

    නොදකින් දකුණු එවුන්ගේ බාසාව

    • @illeone8076
      @illeone8076 ปีที่แล้ว

      දකුණෙ හැමොම කතා කරන්නෙ නෑ 😂

  • @kasunjayaweera3453
    @kasunjayaweera3453 ปีที่แล้ว

    අම්බලන්ගොඩ , රත්ගම ...හරිය

  • @sithumchamith7311
    @sithumchamith7311 ปีที่แล้ว +6

    ගාල්ලෙ නොගිය උන්ට මේක අරුමයක් වෙයි . ඒ පලාත්වල මිනිස්සු මේවගේ චොර විදියට කතාකරන්නෙනෑ...😂 මේපාර පොල්කරූ චොර. 😢

  • @hakwatunaproductionproduct8445
    @hakwatunaproductionproduct8445 ปีที่แล้ว

    ජයවේවා

  • @maheshshanuka5628
    @maheshshanuka5628 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌 👍

  • @dammikasuranga5519
    @dammikasuranga5519 ปีที่แล้ว

    කරූ මාමයි මල්ලියි මක්කයි මේ දොඩන්නේ.....

  • @SamanKumara-gh1wk
    @SamanKumara-gh1wk ปีที่แล้ว

    අන්තිමට ඈෑෑ එකනෙ එපා වෙන්නෙ😛

  • @geethikalakshan5738
    @geethikalakshan5738 ปีที่แล้ว

    Maru maame

  • @thilinadissanayaka2944
    @thilinadissanayaka2944 ปีที่แล้ว

    ආදරෙයි කරු මාමා ❤❤❤

  • @damithdilruk2181
    @damithdilruk2181 ปีที่แล้ว +1

    ගල්ලෙ මිනිස්සු කොහේද වාහෙ ඔහොම දොඩවන්නෙ ..මක්කය් මෙ කියන්නෙ බොලා 😮

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +1

    දකුණේ උන් ටිපර් වෙලා

  • @dimuthukumara3702
    @dimuthukumara3702 ปีที่แล้ว

    සුපිරි

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      මක්කයි කියන්නේ ? චිකන් හෙල්පර් නොවී. කිචන් හෙල්පර් වෙලා කැනඩා යමුද?

  • @mrchathuwa4745
    @mrchathuwa4745 ปีที่แล้ว +2

    ආදරේයි ඉතින් ජය වේවා ❤

  • @sachinthadilshan7672
    @sachinthadilshan7672 ปีที่แล้ว

    කරූ අන්කල්❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว

    කරැ මාමා මට නියම රස්වවත් නෙ හමිබවෙලා තියන්නෙ😃😃😃😃

  • @pilingconstruction157
    @pilingconstruction157 ปีที่แล้ว

    Galle ekkda mathra ekkda

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    Well done 😅 l’m matara really very nice ❤

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 ปีที่แล้ว

    සුපිරිම සුපිරි කරු මාමගෙයි බෑනගෙයි වැඩ

  • @piyanga9118
    @piyanga9118 ปีที่แล้ว

    Super

  • @tutuboysl8642
    @tutuboysl8642 ปีที่แล้ว

    ෆට්ට

  • @arjunravi7501
    @arjunravi7501 ปีที่แล้ว

    කරු මාමේ❤❤❤

  • @sanabrolk
    @sanabrolk ปีที่แล้ว

    Ammo

  • @kasunmadushanka9293
    @kasunmadushanka9293 ปีที่แล้ว

    Mechchara kal baluwa gamata nondi dannepa me baluwe awasana video eka

    • @sj8899
      @sj8899 ปีที่แล้ว

      Aiyo kulappu wendepa eelaga vdo eke samaawa gannum

  • @SlPoint_lk
    @SlPoint_lk ปีที่แล้ว

  • @dulindanavod8038
    @dulindanavod8038 ปีที่แล้ว

    කරු මාමා😍