අහලා තියෙන කතාවක් !! / polkaru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +34

    දරුවන්ට කතා කරන විදියකුත් තියෙන්න ඕන....නොදන්නා දේ ඇහුවාම හරියට කියන්නේ නැති උනාම මෙහෙම තමා..🤣🤣🤣🤣🤣🤣
    👍👍👍👍👍👍

  • @vinodwijesinghe4254
    @vinodwijesinghe4254 2 ปีที่แล้ว +31

    වීඩියෝ එක වෙනදා වගේම සුපිරි මාමේ... ඒත් කෑම කලා කොලේ එතනම විසි කරපු එක වැරදි. ඒ වගේ දේකින් වුනත් සමාජයට හොද පණිවිඩයක් දුන්නා නම් වැඩේ සම්පුර්නයි..... ❤💐

    • @paperstory2743
      @paperstory2743 2 ปีที่แล้ว +3

      matat okama hituna, et story eke hetiyata ehema weda karana lamek wage pennanna be neda me lamayawa

    • @vinodwijesinghe4254
      @vinodwijesinghe4254 2 ปีที่แล้ว

      @@paperstory2743 එහෙම එකකුත් නැතුවම නෙවේ ඉතින්, අරහෙම උනානම් තවත් හොදයි ඉතින්... මගේ අදහස යාලුවා 💐

    • @warunadissanayake
      @warunadissanayake ปีที่แล้ว +2

      මටත් හිතුනා හැබයි එතන තිබුනේ කෙසෙල් කොලයක සහ පත්තර පිටුවක් නේද දිරලා යනව නේද

    • @asiriwardena9083
      @asiriwardena9083 ปีที่แล้ว +1

      මටත් දකිනකොටම එහේම හිතුනා

    • @slmoviesportal7159
      @slmoviesportal7159 ปีที่แล้ว +5

      moda yakek muu nan. ublata entertain terenne ndda hutto. meka act ekak witrai. ardarsha gannda ubala mewa balnne. ane nikan palayalla ban yanna. ehema kale e kolla mona wge charithyakda kiyla penwanna.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +18

    ඒක තමයි කරූ මාමා දුන්නේ ලොකු ආදර්ශයක් ලස්සනයි මාමේ

  • @deenuseya2664
    @deenuseya2664 2 ปีที่แล้ว +7

    කරැමාමා... සුපිරිම

  • @umsakumara2237
    @umsakumara2237 2 ปีที่แล้ว +3

    මරු කරු මරු ජය වේවා

  • @slboy.5155
    @slboy.5155 ปีที่แล้ว +3

    දැන් නම් ඈ ඈ ඈ ගාලා ලොකුවට අදින්නේ නෑ. සුපර්.

  • @chathuwalink328
    @chathuwalink328 2 ปีที่แล้ว +6

    පලමු ලයික් එක කමෙන්ට් එක මගේ.බැලුවෙත් මං

  • @Artfmlk
    @Artfmlk 2 ปีที่แล้ว +20

    ආදරෙයි කරූ මාමේ... ඔයා එක්ක වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා දවසක... ❤️❤️

  • @uddikajayantha9228
    @uddikajayantha9228 2 ปีที่แล้ว +3

    දැනට අවුරැදු 20 විතර කලින් කොමඩි පොතක් අවා මෝඩපාල කියලා එකේ තිබුනා මෝඩපාල කරන වැඩ ..මෙක දැක්කම මට එක මතක් වුනා..නියමයි කරැ මමේ සුපිරි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +11

    වෙලාවට http පුතා විටක් කන්නෙ නෑ. නැත්තං විට එකටත් කෙලිනවා. 😂 මහන්සියෙන් බඩගින්නෙ ගහනේ බහිනකොට නම් සිරාවට දුක හිතුනා කරූ මාමේ. 😌❤️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 2 ปีที่แล้ว +5

    සුපිරි.....අලව්වෙත් ඔහොම කේස් එකක් උනා ...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 2 ปีที่แล้ว +9

    😁😁😁😁😁😁🤭🤭🤭🤭🤭🙏🙏🙏 කරු මාමා වීරයෙක් ❤️❤️❤️

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +2

    හොදටම කෙරුවා කාලා කැලේට කොලේ විසි කෙරුවා 😄

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි හොඳේ. බුද්ධිමත් පුතෙක් නේද ඉන්නේ කරු මාමට

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +1

    ජයවේවා ❤❤❤

  • @nilanthaariyadasa7191
    @nilanthaariyadasa7191 2 ปีที่แล้ว +2

    කරැ මාමා වීඩීයෝ දැමිමා වගේ නෙමෙයි කුඹුක් ගස් නමි කපන්න එපා.... කෙලින්ම high court කේස්....🤣🤣🤣🤣🤣🤣 ආදරෙයි මාමා අපිව හිනස්සන පිනම ඇති ඔයාට ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelweekly07
    @travelweekly07 2 ปีที่แล้ว +7

    වීඩියෝ එකක් හදද්දී හාස්‍යය එක්ක සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් වටිනවා.. මේ කතාවේ කෑම කාල ඒ බත් පැකට් ඒකේ ආවරණය පරිසරයට විසික් කරපු ඒක අනුමත කරන්න බැහැ.. අද ලංකාවේ අලංකාර වටිනා පරිසර පද්ධති සියල්ලම වගේ පොලති, ප්ලාස්ටික්, විදුරු වගේ නොදිරන අපද්‍රව්‍යය වලින් විනාශ වෙලා..ඇත්තටම හරිම කණගාටුයි.. ලෝකේ පුරා ලංකාවේ පුරා ඇවිදින කෙනෙක් විදිහට වර්තමානයේ ලංකාවට අත්ව තියෙන ඉරණම ඛේදනීයයි..
    මම පුද්ගලිකව යන සියලුම ස්ථානයන් පිරිසිදු කර තිබෙනවා නම් අපද්‍රව්‍යය රැගෙනඒමට කටයුතු කරනවා.. ඒත් ලංකාවේ එහෙම වත් ගෙන්න බැරි තරම් විශාල ආද්‍රව්‍යය ප්‍රමාණයක් තියෙනවා..
    පණ්ඩිතකම් කියවනවා නෙවේ , ඔළුවට ගන්න දෙයක් වගේම හැකි ඉක්මණින් තනි තනිව හරි කලයුතු දෙයක් ගැන කිව්වේ. ඔබ ඉන්න පරිසරය පිරිසිදුව ආරක්ෂා කරගනිමු..😊

    • @sam.6639
      @sam.6639 ปีที่แล้ว

      polythine ahidala gahaganin ube puke

    • @pradeepkumara1122
      @pradeepkumara1122 ปีที่แล้ว

      ගල්පාලමෙ ගොන් හරක්ට ඔවාකියලවැඩක් නැ සහොදරය එහෙ ඉන්නෙ තනි මි හරක්

    • @chanukajayasena1682
      @chanukajayasena1682 ปีที่แล้ว

      @TRAVEL WEEKLY © මචo ධර්ම යුද්ධය film එකේදි මැරුණ කොල්ලගෙ body එක හම්බෙලාලු.උබ එනවද යන්න බලන්න??

    • @chamarakasun4612
      @chamarakasun4612 ปีที่แล้ว

      hemadetama patha heli liyana go pakek😂

    • @travelweekly07
      @travelweekly07 ปีที่แล้ว

      @@chamarakasun4612 උඹලගේ අප්පා ..🤣🤣🤣

  • @supundilanka1200
    @supundilanka1200 ปีที่แล้ว +7

    ඒ වගේ කෑම වේලක් කන්න ගමේම ඉන්න් ඕන😀❤

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 2 ปีที่แล้ว +11

    සුපිරියක් තමා 💜🥰

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว +2

    karu mamiiii, 🎉🎉🎉
    tipper wagekuth park karala neda 🤭🤭
    තෙරුවන් සරණයි !! 💐💐

  • @wasantakumara5770
    @wasantakumara5770 2 ปีที่แล้ว +2

    නියම පුතා බත් අැට දෙකයි නියමයි කරැ මාමා එ විඩියො එක

  • @ishanmaduranga3774
    @ishanmaduranga3774 2 ปีที่แล้ว +2

    Ekanam niyamai👍👍

  • @ttvmedialk
    @ttvmedialk ปีที่แล้ว +1

    බත් එක කලා කොලෙ දැම්ම තැන වැරදියි මාමෙ වීඩියො එක ලස්සනයි හැබැයි පරිසර දූෂනය හොද මදි😒💔

  • @rox551
    @rox551 ปีที่แล้ว

    අඩේ මාමෙ පැය එක හමාරක විතර වීඩියෝ එකක් කරහන්කෝ.. බලන්න ආසයි මාමෙ උබේ වීඩියෝ පට්ට සුපිරි

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +3

    කරු අයියට sub වදිනවා අඩුයි වගේ පේනවා...අපිනම් ආදරෙයි එදා ඉඳලා..

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 2 ปีที่แล้ว

    Super. 👍.👍👍👍👍❤❤❤❤❤.hebei.bat kole keleta dapu 1 weradi ne da.

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +3

    සුපිරියක් 🔥❤

  • @top10-b1r8v
    @top10-b1r8v ปีที่แล้ว +1

    සේරම හොදයි.වීඩියෝ එකත් පට්ට.ඒත් කෑම කාපු කොලය තැන තැන දාල දුන්න වැරදි සමාජ පණිවුඩය වැරදි කියල මම දකිනව.ඒ වගේ දේවලුත් හදාගත්තනම් හරි ආදර්ශයක් දෙන්න පුලුවන්.

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 ปีที่แล้ว +23

    පුදුමයි ඕකා ගගට පැන්නේ නැතිව හිටියා අම්මා ලගට යන්න පුලුවන් කියලා 😂😬😄 දර ටිකෙන් බේරුණා ඇති පුතේ 😬😂😂 කරූ මාමේ කොල්ලව ඊලග ජනාධිපති කරමු 🤫🤣😂 පුදුම මොළයක් තියෙන්නෙ කොල්ලට 👍💐🔥😂❤️

  • @rox551
    @rox551 ปีที่แล้ว

    නියමයි මචං මාමෙ සුපිරි

  • @devindapushpamal707
    @devindapushpamal707 8 หลายเดือนก่อน

    සුපිරි කරූ මාමේ ❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +1

    poor daddy no lunch 😮 nice to see you again mr karu please Bering more more puny 😅video

  • @lochanadeneth1811
    @lochanadeneth1811 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @sanjusanjeewa6491
    @sanjusanjeewa6491 ปีที่แล้ว +1

    සුපිරි කරූ මාමේ ❤️❤️❤️❤️

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 2 ปีที่แล้ว +2

    අද 11.45 විතර විජයපුර පැත්තට බයිසිකලේ ගියේ කොහෙදෝ.... 😂❤

  • @Kavindu8999
    @Kavindu8999 2 ปีที่แล้ว +10

    ගස් නගිද්දි පරෙස්සමෙන් කොලුවො ඈ(කරූ මාමා😌❤️🙃❤️)

  • @supeshalasithum2596
    @supeshalasithum2596 ปีที่แล้ว

    Ammooo eka maru 👍👍👍

  • @ranganamaduraj9722
    @ranganamaduraj9722 2 ปีที่แล้ว +4

    කරැ මාමා නියමයි

  • @dilukshasadaru513
    @dilukshasadaru513 2 ปีที่แล้ว +3

    නියමයි 😍❤️❤️

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 2 ปีที่แล้ว +1

    පට්ට ❤️❤️❤️

  • @letstalk7016
    @letstalk7016 2 ปีที่แล้ว +2

    සියඹලා ටික්කාගෙ කතා ❤️❤️

  • @shorts-vl7zg
    @shorts-vl7zg 2 ปีที่แล้ว +6

    බත් ඇට දෙක 😂

  • @malisamix
    @malisamix 2 ปีที่แล้ว

    Budusarani karu oyata ❤

  • @isurusuraj4031
    @isurusuraj4031 2 ปีที่แล้ว +2

    අම්මෝ කරූ මාමා ඒක පට්ට 😂😂❤️

  • @asankaindunil946
    @asankaindunil946 2 ปีที่แล้ว

    Niyama video aka

  • @pahantharu9242
    @pahantharu9242 ปีที่แล้ว +1

    එල කතාව😁😁❤❤

  • @manujasenarathna4999
    @manujasenarathna4999 2 ปีที่แล้ว +1

    Niyamai karu ayya

  • @ajithkantha5596
    @ajithkantha5596 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක හොඳයි ඒත් අපි කෑම කන වෙලාවට ගරුකළ යුතු බව මතක තබා ගන්න 😭😭😭

    • @SachinthaSandakalum-i9u
      @SachinthaSandakalum-i9u ปีที่แล้ว

      Pala hikanalaya ynna.thopi dkinnema waradi

    • @ajithkantha5596
      @ajithkantha5596 ปีที่แล้ว

      @@SachinthaSandakalum-i9u අනේ උඹ හැමෙනියන්

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 ปีที่แล้ว +1

    😀😀😀😀😀

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 2 ปีที่แล้ว +3

    පහරක් තමා

  • @thilandesilva399
    @thilandesilva399 ปีที่แล้ว +1

    අහලා තියෙන කාතාවක්😁

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว

    Supiri aaa ❤️

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +4

    ගගට ඉණි කැපුවා වාගේ...😂😂

  • @-athalsuraya7655
    @-athalsuraya7655 2 ปีที่แล้ว +1

    නියමයිනේ කරු මාමේ

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +4

    හත්තිකතරේ ....මූ....🙆🙆🙄🙄
    😂😂😂😂😂😁😁👍👍🥳🥳

  • @Max4Sudu
    @Max4Sudu 2 ปีที่แล้ว

    Pattai karu mama🤣❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว

    ගඟ යන්නේ අම්මගේ රෙද්ද අස්සට😂😂😂😂

  • @sandunlakruwan4546
    @sandunlakruwan4546 2 ปีที่แล้ว +4

    Pol karu niamai 🔥

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 ปีที่แล้ว +1

    🙏🙏😀😀

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ปีที่แล้ว

    කරු..මාමෙ ඔය පැත්තෙන් පාරට කිට්ටුව
    කඩයක් වගෙ දාගන්න ඉඩමක් සෙට් කරලා දෙන්නකො ඉස්තිර ඔප්පු තීන

  • @sameerare1961
    @sameerare1961 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว

    වීඩියෝ එකට උනත් බත් කාලා කොලේ ඔතලා කැලේට විසි කරලා දුන්න ආදර්ශය නම් වැරදියි කරැ මාමෙ🙅🙅🙅🙅

  • @lakshithadill4168
    @lakshithadill4168 2 ปีที่แล้ว +4

    කරූ මාමා ❤️

  • @chrisschriss39
    @chrisschriss39 ปีที่แล้ว

    යාලුවනේ මේ වීඩියෝ එකේ කරන විදිහට ඔයාලාත් යන යන තැන්වල කුණු විසිකරලා යන්න එපා. ඒව බෑග් එකේ දාගෙන ගිහින් අදාල තැනින් විසි කරන්න..
    මම මේ කියපු සිද්දිය ඒ වීඩියෝ එකේ හයිලයිට් කරලා පෙන්නන්න තිබුණා.. අපරාදේ

  • @SLANYTUBE
    @SLANYTUBE 2 ปีที่แล้ว

    කුණුහබ්බ සමාජෙට මරු

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    👍👍👍

  • @sudathfernando6550
    @sudathfernando6550 ปีที่แล้ว

    කරු මාමෙ ඔයාගෙ තට්ටේ හරියට ගල් ඉබි කට්ටක් වගේ.

  • @adhiproduction
    @adhiproduction 2 ปีที่แล้ว +2

    ❤️❤️🔥🔥

  • @jakichan8091
    @jakichan8091 2 ปีที่แล้ว +1

    karu mame supiri

  • @udaraherath8666
    @udaraherath8666 2 ปีที่แล้ว +2

    අම්බෝ මරු ඒක 😂

  • @maduvlogs907
    @maduvlogs907 ปีที่แล้ว

    👌👌

  • @Qwerrr-zs9xh
    @Qwerrr-zs9xh ปีที่แล้ว

    Niyamai

  • @lassanaflowers1146
    @lassanaflowers1146 2 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ❤❤❤

  • @slmoviesportal7159
    @slmoviesportal7159 ปีที่แล้ว

    Namal rajapaksha podi kale ohoma ati neda. Supiriyak karu mame.. e kathawe loku paniwidayak tiyenwa. eka teruma ganna bari moda minissunge comment tikaktuth dakka dala tiyenwa. bath kaala visik karpu eka allagena dagalanwa. kattiya hitan innwa ati mewage comdey ehekinuth ardarsha ganna. entertaining terum ganna bari moda yakkune inne. anika e kolla nan supiriyta act krnwa karu mame. issra idamma meka kiynna hitiye. patan gatta kale idamma me malli hodata ragapanwa.. jayawewa karu mame..

  • @hansaniwikramasinhawikrama6262
    @hansaniwikramasinhawikrama6262 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 2 ปีที่แล้ว +2

    😍✨️

  • @sachinthadilshan7672
    @sachinthadilshan7672 2 ปีที่แล้ว +1

    කරූ අන්කල්😁❤

  • @kasunjeewantha53
    @kasunjeewantha53 ปีที่แล้ว +1

    මරේ මරූ කරූ මාමේ🤣

  • @jnlankavlog8553
    @jnlankavlog8553 2 ปีที่แล้ว +1

    හැම තාත්තෙක්ටම මෙ වගේ මෝඩ පුත්තු ඉන්නවා bro..

  • @productions3493
    @productions3493 2 ปีที่แล้ว +2

    Supiriyi😅

  • @anuragaudesh
    @anuragaudesh 2 ปีที่แล้ว

    ❣️❣️❣️

  • @teejaychp2718
    @teejaychp2718 2 ปีที่แล้ว

    kema kapu kole keleta visik nokaranam thawath hodai

  • @bodima8179
    @bodima8179 2 ปีที่แล้ว

    වීඩියෝ එක මරු ඒත් බත් එක කාල කොලේ කොලේ කැලේට විසි කරපු එකනම් හරි මදි නේද 🙄🤔

  • @slngameplaying
    @slngameplaying 2 ปีที่แล้ว +1

    නියමයි 😂😂❤❤

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว

    බත් කනවා වගේම රටත් කාල ඉවරයි බෙිබිලා එකතු වෙලා

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    ලංකාවටම ඉන්නේ බුද්ධිමත් පුතෙක්.

  • @roshanjaniawiska8033
    @roshanjaniawiska8033 2 ปีที่แล้ว

    Niymai mama

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +1

    මේකව ගගට දාන්න තිබ්බේ..නාමල් බේබ් වගේමයි 🤣

  • @vimu93
    @vimu93 2 ปีที่แล้ว

    ammo eka maru

  • @kggunapala
    @kggunapala 2 ปีที่แล้ว +2

    Ikmanta Warenko bn 😂

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว

    ❤️💪

  • @amaljeewantha2032
    @amaljeewantha2032 2 ปีที่แล้ว

    Karuu mame රියෝ ekka එකතු unanam hoda ගේමක් ghanna තිබුණ aa...

  • @indikakarunarathna1769
    @indikakarunarathna1769 2 ปีที่แล้ว +1

    කරු මාමේ තට්ටෙ කළුවෙලා😢😢😢

  • @sampathkumara4976
    @sampathkumara4976 2 ปีที่แล้ว

    💕💕💕💕

  • @anuradon1830
    @anuradon1830 2 ปีที่แล้ว +2

    Karu karu mama

  • @sanka8389
    @sanka8389 2 ปีที่แล้ว

    Ela

  • @sumeshsandika3960
    @sumeshsandika3960 2 ปีที่แล้ว

    💖💖

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 2 ปีที่แล้ว +2

    දේව දරුවෝ 🤣🤣🤣