Dr. Eranda kiyanna nihatha mani puth galayek. Api ethuma ga hospital ekata giya. Nodanna deval godakv ethumagen Api denagetha. Kochara Busy unath apta ham benna ona kiwa gaman ethuma ava. Apita hari sathutak. Thank you Doctor 👃
Dr. harima vatina upades pin sidu veva oba thumage phone no ekk danum denna api langa jerman sheperd kenek innava awrudu dekai masa hatharai dan train karala denna puluvanda dr.
Dr.mage dog ta awurudu 4 k wenawa.eya rata eliyata giyath ge athuleth toilet karanawa.thawa deyak hama thissema ada udata enawa sara karath ekamsi karan ne.
සැර කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න ඩොක්ටර්
මගෙ ඉන්නෙ GSD කෙනෙක්..පොඩි කාලෙ ගෙදර හැමෝටම හරි ආදරෙන් හිටියා..ලොකු වෙන්න වෙන්න එයා නපුරු වෙන්න ගත්තා..දැන් එයාට අවුරුදු දෙක හමාරක්..දැන් මට ඇරෙන්න ගෙදර අනිත් අයට අල්ලන්න වත් බෑ හපා කනවා..මටත් සමහර වෙලාවට ගොරවගෙන එනවා..ඒ වෙලාවට මම සැර කරපුවාම බය වෙලා පැත්තකට යනවා..මම සැර කරද්දි එයා මාරම බයයි..ගෙදර අනිත් අයට කන්න පනින එක තමයි ලොකුම ගැටලුව..පොඩි කාලේ ඉඳලා ගෙදර හැමෝම එයාට වෙනසක් නැතුව ගොඩක් ආදරේ කලා හුරතල් කලා..දැන් ගෙදර අය එයාට බයේ ඉන්නෙ..කොයි වෙලේ කන්න පනීද කියලා හිතාගන්න බෑ..එච්චරම ශුවර් කරන්න බැරි සතෙක්..මට විතරයි එයාගෙ කීකරුකමයි බයයි තියෙන්නෙ..ඒත් මටත් ගොරවගෙන එන අවස්ථාත් තියෙනවා කලාතුරකින්..මට හිතාගන්න බෑ එයාගෙ මේ නපුරු ගතිය කොහොමද නැති කරගන්නෙ කියලා..සත්තු හැදිල්ලත් එපා වෙනවා මේ වගේ උනාම..බල්ලො ගොඩක් මම හදලා තියෙනවා..ඒත් මේ වගේ ගෙදර මිනිස්සුන්ටත් පාට් දාන සතෙක් හම්බුණ පලවෙනි අවස්ථාව මේ..දැන් ගෙදර මිනිස්සු බල්ලාට බයේ ජීවත් වෙන්නෙ..මොකක්ද මේකට කරන්නෙ..මේ නපුරුකම නැති කරගන්න සාර්ථක ක්‍රමයක් තියෙනවාද..
අපෙත් ohomamai
Dr. Eranda kiyanna nihatha mani puth galayek. Api ethuma ga hospital ekata giya. Nodanna deval godakv ethumagen Api denagetha. Kochara Busy unath apta ham benna ona kiwa gaman ethuma ava. Apita hari sathutak. Thank you Doctor 👃
හැමෝටම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබ තුමන් දෙදෙනාට
සැර බල්ලන්ට සැර අඩු වෙන්න බෙහෙත් තියනවාද ??
Dr. harima vatina upades pin sidu veva oba thumage phone no ekk danum denna api langa jerman sheperd kenek innava awrudu dekai masa hatharai dan train karala denna puluvanda dr.
Both of you are great doctors ..!
මගේ බලු පැටියාට මාස 2 කිට්ටුයි, එයා නිතරම අපිව හපන්න මයි හදන්නේ, හුරතලයට වෙන්න ඇති, ඒක නවත්වා ගන්න බැරිද ලොකු වෙනකොට හපන්න ගනීද
😭😭😭 අනේ මගෙ ලැබ්රඩෝ සැරම සැරයි.අත ගාන්නම බෑ. අත දෙකටම කැඩුවා අම්මගෙ.ට්‍රේනිං කරවන්නත් මුදල් ප්‍රශ්න 😭😭😭
Labrador ලා සාමාන්යෙන් සැර නෑනෙ.😲 අපෙ ලොකුඅම්මලගෙ ගෙවල් ලග ගෙදරක ඉන්නව එයින් එක්කෙනෙක්.එයාට මන් නම කියල කතා කරපු ගමන් නැට්ට වනාගෙන ඇවිත් ඇඟට පයිනවා බදාගන්න.ගොඩකාලෙකට පස්සෙ ගියත් එහෙම්මමයි.😂ඒ ගෙදර මිනිස්සුන්ටත් පුදුමයි.එයාට කතාකරපු පලවෙනි දවසෙත් එහෙමයි...මන් ගාව ඉන්නෙ golden retriever කෙනෙක් එයාව වෙට් ගාවට එක්කන් ගියාම එතනට එන ලැබ්රඩෝර්ලව මන් අතගානවත් එක්ක 😅
Mageth ehemai..
GSD කෙනෙක් සැරට හදාගන්නේ කොහොමද ..?
Dr.mage dog ta awurudu 4 k wenawa.eya rata eliyata giyath ge athuleth toilet karanawa.thawa deyak hama thissema ada udata enawa sara karath ekamsi karan ne.
මටත් ඉන්නවා නපුරැ බල්ලේක්..එයාට නිකම්ම හිටිය ගමන් කෙන්ති යනවා..ගෙදර හැමෝම කැවා..එයාට පිළියමක් කරන්න කතා කර ගන්න මට ඩොක්ටර්ගේ නම්බර් එක දෙනවද මට..පිං සිද්ධ වෙනවා..මට ඉන්නේ ජර්මන් ශපට් ඩොග් කෙනෙක්..
මොකද වුනෙ
අනේ අපෙත් එහෙම තමා ඔයා මොකක්ද කරගත්තේ
අනේ අපෙත් එහෙමයි ..කරන්න දෙයක් තියෙනවද
Ane apeth ane
mageth ennawa sera ballek athagannawathbe serama serai
අපේ ගෙදරත් සැර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා, සැර අඩු කරගන්නේ කොහොම ද , ගෙදරට කවුරු ආවත් හපනවා දෙන්නම, 😢 පුලුවන් නම් උදව් කරන්නකෝ
Wadagath video ekak ayiye thank you
රොඩ්වයිලඩ් කෙනෙක් කොහොමද සැර අඩු කරන්නේ ගෙදර අයටත් හපනවා ඒකයි
Rottweiler kenek Sara Nathi venna hada ganne kohomada ser
හරිම වැදගත් මාතෘකාවක්
හැබැයි ඩොගීලා ගේ දත් ගලවන්න හදන අය ඉන්නවා කිව්වහම මට හිතුනා මීට හොදයි අහපු එකාගේ දත් ගැලෙව්වා නම් හොඳයි කියලා
මන් ලග එක්කෙනෙක් ඉන්නවා . හැමොගෙම කරෙ නගිනවා. ගෙදරට කවුරු ආවත් බුරන්නෙ නෑ
මගේ ridgeback එහෙමයි
සැර කරන්න විදිහක් දන්නවද ඔයා 😕😕😕
Doctor Eranda hamuwenna
අනේ මටත් ඉන්නවා බුල්මස්ටිෆ් එක්කෙනෙක් එයා මම ලොකු කාලේ ගෙනාවේ ගේද්දි නම් අවුරුදු 6 හපන්නෙ නම් නෑ ඒත් එයාව විශ්වාස කරන්න අමාරුයි ලගදී මම ගෙනාවේ සති දෙකක් විතර වගේ ඒත් බයයි ෂුවර් කරන්න අමාරු නිසා අනේ ඩොක්ටර් මට එයාව ටිකක් පාලනය කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන මොනවද කරන්න ඕන කියලත්
Doctor Eranda rajapaksha hambenna
Female dog kenek ge sara nathi karanna puluwan da
මගේ බල්ලා සාමාන්‍ය කෙනෙක් ඒත් මේ බල්ලා හුගක් සැරයි මේකට මොකද කරන්නේ කරැණාකර මේකටද පිළිතුරක්
වල් එකෙක්ද බන් අපෙත් ඉන්නො පට්ට සැරයි තාම පොඩි බන් ඇයි එ අපිටම හපන්න එන්නෙ
අනෙ මටත් සැර නැති බල්ලෙක් සැර කරන මොකක් හරි ක්‍රමයක් කියන්නකො
Mage Rottweiler nam ehema na
👍👍👍
Dr nanda rajapaksh doctorwa contact karaganne kohomada
0712361922 Dr Eranda Rajapaksha
Bulmastiff dog kenek sara nathuwa hadanna barida. Eyala upathinma sara dogslada
Bullmsatif sara nathiwa hadanna puluwan
මගේ බල්ලා හොදටම සැරයි...එකට මොකද කරන්න පුලුවන්
0712361922 contact Dr Eranda Rajapaksha
ජමන් ශෙපඩ් කෙනෙක් සැරට හදන්න ක්‍රමයක් නැද්ද
Mage balla samanna kenek harima serai ane mokakda karanna oni
Mokd kre
සැර නැති බල්ලෙක් සැර කරන ක්‍රමයක් දන්නවනම් කියන්නකො 😕😕
ඔව් මටත් ඒකම තමයි
Mtth oniii ekmii
Matathoni eka thamai
දන්වැලකින් බදින්න.ඒමත් නැත්තම් ඔයාලා නිදන කාමරයකට හරි කමක් නෑ දාලා එයාට පොඩි වපසරයක් පේන විදියට දාලා, එයාව කලබල කරන්න.........දවසට දෙතුන් වතාවක් වගේ කරන්න දවස් දෙක තුනක් කලාම ඕක හරි යනවා
@@Kanchanakanchana777 thanks 💖
Doctar ape gedara innawa hapa kana ballek.denaurudu 8k vithara.petiyekuth innaewa eyata.den minissu 20ka wage hapala thiyenawa.samahara ayage 2parak3 k ekamakenage hapanawa.buranne nethuwa hemita hapala duwanawa.mata epa wela inne me nisa
👍
අනේ ඩොක්ට අපෙ සුනකයා බත් කන්නේ නෑ මොනවද ඩොක්ට ඒකට හොද විටමින් එකක් කියන්නකෝ දැන් කන්නේ නැතිව දවස් 2ක් විතර වෙනවා
බල්ලෙක්ව සැර කරන්නෙ කොහොමද
හුරතලේට හැදුන එකෙක් සැර කරගන්න විදියක් නැද්ද
Nueter කරන එකෙන් සැර බාල විමක් වෙනවද
Ow sara adu wenawa
@@PetTvSL එක කරන්න වයස් සිමාවේ ගැටලුවක් නැ නේද.දැන් 6 years සැර ඒ විදිහමයි.
💓💓
ස්තූතියි
Ballek sar karanne kohomada
Meka gana video ekak karannam
pl
Doctorge contact no eka denawada
0712361922 Dr Eranda
Me nb eka bavithaye nometha kiyanawa.
Ballek sara kra gann vidihk one
Ow
අපේ ගෙදරත් ඉන්නව හපාකන බල්ලෙක් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ ඌව නාවන්නත් අමාරුයි තාත්තට විතරයි ටිකක් හරි පුලුවන් මන් ඌව වැඩිය හුරතල් කරන්නවත් කැමැති නෑ ඌව අතගාන්න ගියත් ගොරවනව ළගදි හපාකන්න පැනල මට තරහ ගිහින් ගැහුව එදයින් පස්සෙ දිගටම එනව ගොරවගෙන ඉන්නෙ ගෙයිමයි ඌ මටනම් දැන් ඌව අප්පිරිය වෙලා තියෙන්නෙ බල්ලො ගොඩක් හිටිය ඉස්සර අපේ ගෙදර එක බල්ලෙක්වත් මෙහෙම වුනේ නෑ
Ape ballath ehemai oyala monada kare