රෑ දඩයම !! night crab hunting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • රෑ දඩයම ‪@wishwatiyubaya‬ 👣😲🎯
    #nightfishing #fishingvlogs #crabhunting #fishing #casting
    Night fishing vlogs👇
    • කකුළු දඩයම crab hunting
    Background music credit to you tube audio library 🎶
    Thank you 💖

ความคิดเห็น • 447

  • @wasantakumara5770
    @wasantakumara5770 14 วันที่ผ่านมา +11

    සොපිං සුලොචනයා විඩියො එක නියමයි දමිත් අයියෙ කියන්න වචන නැහැ සුපිරි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +2

      ස්තුතියි 💖

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 14 วันที่ผ่านมา +6

    සම හරක් මිනිස්සු දේශපාලනේට බැන බැන නිකන් ඉන්නවා පිනට හම්බ වෙනකන් ඒ අතින් ධීවර ජනතාව ඇත්තටම ආදර්ශමත්...❤❤❤ අපේ ජීවිත වලට ආදර්ශයක් සුලෝචන වගේ අය මේම වැඩසටහන් ගේන නිසා තමා අපි දැන ගන්නේ බොහොම ස්තූතියී දමිත් අයියා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @San_Jay-24
    @San_Jay-24 14 วันที่ผ่านมา +45

    Video එකක් දානකම් බලන් ඉන්න එකම channel එක.පුලුවන් නම් සතියට video 2k වත් දාන්න.ආදරෙයි ❤ තෙරුවන් සරනයි

    • @user-ev5wh6hv6r
      @user-ev5wh6hv6r 14 วันที่ผ่านมา +4

      Yeeeeees please 👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +6

      හදවතින්ම ස්තුතියි 💖

    • @LakmalDK
      @LakmalDK 14 วันที่ผ่านมา +3

      සුලෝචනත් දැන් විශ්ව ටියුබයට නැතුවම බැරි star කෙනෙක් වෙලා.❤

    • @himalajayashan2151
      @himalajayashan2151 14 วันที่ผ่านมา +1

      @@LakmalDK aththa

    • @RandinaMadhushan
      @RandinaMadhushan 14 วันที่ผ่านมา +1

      මට දෙකක් තියෙනව
      එකක් විශ්ව ටියුබය අනික @3n ghost

  • @indikadinesh5695
    @indikadinesh5695 14 วันที่ผ่านมา +4

    දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නේ....සුපිරිම තමයි.......❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @KaweenWeerawardhana
    @KaweenWeerawardhana 14 วันที่ผ่านมา +6

    ලස්සනට විඩීයෝ කරනවා...
    නොදන්න දේවල් කියලත් දෙනව ට ගොඩක් ස්තූතියි..❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 14 วันที่ผ่านมา +6

    අදත් වීඩියෝ සුපිරියි.දමිත් මාමේ,සුලෝචන අයියත් එක්ක රෑ මාළු දඩයම,නියමයි.වැඩ ඇරිලා ගෙදර ආපුගමන් ඔයාගේ වීඩියෝ තමයි.බැලුවේ.💖විශ්ව ටියුබ නාලිකාවට.💖💖💪👍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +2

      ස්තුතියි 💖

  • @Mendatrip
    @Mendatrip 13 วันที่ผ่านมา +2

    අඩේ මාරම ආසාවෙන් මේ විඩියො බලන්නෙ .අදත් මරු ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @sachithraisuruuluwita5398
    @sachithraisuruuluwita5398 12 วันที่ผ่านมา +2

    අද video එකත් සුපිරිම තමයි ඉතිං ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u 12 วันที่ผ่านมา +2

    පට්ටම පට්ට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc 13 วันที่ผ่านมา +2

    Supiriii❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t 14 วันที่ผ่านมา +2

    Video akk dankm man baln htya aiya good video ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 14 วันที่ผ่านมา +2

    අදත් සුපිරියක් තමයි ඉතිං...ජයවේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @Tiktok14734
    @Tiktok14734 13 วันที่ผ่านมา +1

    කලපුවේ මාළු අල්ලන, පැයකට වැඩි වීඩියෝ එකක් ඕනේ අයියේ..
    පට්ටම ආසයි ඔයාගෙ චැනල් එකට ❤️
    ජයවේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @mohamedsinthaby9356
    @mohamedsinthaby9356 11 วันที่ผ่านมา +1

    ගොඩක් දවස් බලන් හිටියා video එකක් දානකම්😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 วันที่ผ่านมา

      සතියට වීඩියෝ දෙකක් දානවා.....
      මේ වීඩියෝ බැලුවද
      th-cam.com/video/L_NjEaYu65Q/w-d-xo.htmlsi=7NU7j0Nhn6FNO7XG
      th-cam.com/video/e6A60EOfsaM/w-d-xo.htmlsi=DIsUJEtW1ZsNq_rM
      th-cam.com/video/LgOoPILrbNk/w-d-xo.htmlsi=s_vc4eBYb-LTDpLa
      th-cam.com/video/n25zTTcWhjU/w-d-xo.htmlsi=0DVofOb7Lztt0mE9
      th-cam.com/video/cYnqsLMh-Ic/w-d-xo.htmlsi=x8dgSE51Y9SqrKMu
      th-cam.com/video/SpB74fxQo8c/w-d-xo.htmlsi=x_7IlXLUr3l79GY1
      th-cam.com/video/wW91BOylQWU/w-d-xo.htmlsi=g-iQgPNT9SVSptYu
      තව වීඩියෝ ගොඩක් දැම්මා......
      හැමවිටම notification එනකම් ඉන්න එපා .....channel එකට ගිහින් බලන්න .....
      ස්තුතියි

  • @MenakaFenando
    @MenakaFenando 10 วันที่ผ่านมา +2

    Background music එක 😍🥺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @deshanlanka6302
    @deshanlanka6302 11 วันที่ผ่านมา +1

    පිස්සු වැටුන චැනල් එකක් 😊❤️සිරා කියන්නෙ දවසම මේකේ තමා බලන්නෙ ෆිල්ම් බලනවටත් වඩා මරු ❤️😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanyomal1311
    @dilshanyomal1311 12 วันที่ผ่านมา +2

    Aiya godak lassaani oyage vedio patta puluwannam danna 3 ho 4 k vedio satiyata ..mama marama asawen balanne oyage vedio...adarei hemadama ..hodama deyak wenna one oyata...jayen jaya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ......උපරිම උත්සාහයක් ගන්නවා......ස්තුතියි 👍

  • @SANJAYAKUMARA-YT
    @SANJAYAKUMARA-YT 13 วันที่ผ่านมา +1

    Patta ❤ wadak 🎉good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-mh2hb3ng2m
    @user-mh2hb3ng2m 13 วันที่ผ่านมา +1

    Niyamai man okkoma video baluwa අනිවාර්යෙන් lankawata awama ayyage video ekakata set wenna enawa.❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @MaduraDhusmanta-ly8be
    @MaduraDhusmanta-ly8be 12 วันที่ผ่านมา +1

    Sulochana ennawa කියන්නේ video aeka සුපිරි tama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @pradeepdon368
    @pradeepdon368 14 วันที่ผ่านมา +1

    Lassnai video ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @dilshanch8001
    @dilshanch8001 14 วันที่ผ่านมา +10

    අය්යගෙ වීඩියෝ සුපිරි කියන අය මේ පැත්තට 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

    • @user-yd4th1hs1k
      @user-yd4th1hs1k 14 วันที่ผ่านมา +1

      Thwa video ekka ada hetama

  • @dushansamaranayake9192
    @dushansamaranayake9192 9 วันที่ผ่านมา +1

    Tourism promoters laa mee video dakithwaaa....!!! මීගමු කලපුවේ වටිනාකම ඔයා විතරයි මේ චැනල් එකෙන් පෙන්නන්න...ජය වේවා ඔයාට ජේසු පිහිටයි....!!!! ❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @jagathrohana186
    @jagathrohana186 12 วันที่ผ่านมา +1

    ගොවියයි දිවරයයි අපේ බත රස ❤ කරන්නේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @ranjanmahesh5579
    @ranjanmahesh5579 12 วันที่ผ่านมา +1

    Supper thamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @supuneranga450
    @supuneranga450 11 วันที่ผ่านมา +1

    සුපිරි ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Dilshanpick
    @Dilshanpick 12 วันที่ผ่านมา +1

    Supiri damith bro adat❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @KasunDana
    @KasunDana 14 วันที่ผ่านมา +1

    Supiri supiri adath oya video akak dana Kam balan inna Jaya wewa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @sahannanayakkara3852
    @sahannanayakkara3852 13 วันที่ผ่านมา +1

    Adanm supiriyak ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @indukawithanage6813
    @indukawithanage6813 12 วันที่ผ่านมา +1

    Supiriiiii❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @lahirupradeep5815
    @lahirupradeep5815 13 วันที่ผ่านมา +1

    Gamakata gihin lassana video ekak karamu.malu allana

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      කරමු කරමු....👍

  • @user-hw2yw8sr2d
    @user-hw2yw8sr2d 13 วันที่ผ่านมา +1

    Pata 💓💓🤟👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 13 วันที่ผ่านมา +2

    වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ අයියෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @SMOKY126
    @SMOKY126 14 วันที่ผ่านมา +2

    ම්ම්ම්ම් සුලෝචන අද නම් වාසියක් හොදේ 😂😂😂❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @DenethPravinda
    @DenethPravinda 14 วันที่ผ่านมา +3

    Adath maru

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Kavindu650
    @Kavindu650 13 วันที่ผ่านมา +1

    දැල හෙලවෙනකොට මොකෙක්ද වැටිලා ඉන්නේ කියලා කියනවා 🎉 ඒ රැකියාවට ප්‍රවීණ වෙච්චි මිනිස්සු ❤ ආදරෙයි සුලෝචන අයියා , දමිත් අයියා...❤
    බෝල්ලු වගේ එවුන් කලපුවෙන් වැටෙන්නෙ නැද්ද අයියා 🙄

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖......
      බොල්ලු වගේ මාලු රෑන් පිටින් ඉන්නේ කලපුවට එන්නේ නෑ.....

  • @podipodi8291
    @podipodi8291 14 วันที่ผ่านมา +2

    Niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @malithadias
    @malithadias 14 วันที่ผ่านมา +1

    අදත් නියම වීඩියෝ එකක් අයියේ. ❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @kalumsanjeewa8436
    @kalumsanjeewa8436 12 วันที่ผ่านมา +1

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @pubudunilanka
    @pubudunilanka 12 วันที่ผ่านมา +1

    සුලෝචන එක්ක කරන video පට්ට ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @slsilantff5871
    @slsilantff5871 14 วันที่ผ่านมา +2

    කොරලියා සියදිවි හානි කරගත්තා වගේ සින් එකක් තෙරුනෙ මට විතරද 😂❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත ......යතාර්ථය

    • @YasidhuRasanjana
      @YasidhuRasanjana 13 วันที่ผ่านมา +1

      ඇත්ත😂

  • @ashenbandara211
    @ashenbandara211 14 วันที่ผ่านมา +2

    Adath සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @nesandunimjaya685
    @nesandunimjaya685 14 วันที่ผ่านมา +1

    Jaya wewa damith aiya.adath supiri❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 12 วันที่ผ่านมา +1

    Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @nilanthamayakaduwa8672
    @nilanthamayakaduwa8672 14 วันที่ผ่านมา +1

    Supiriyak thama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @GARUDA047
    @GARUDA047 13 วันที่ผ่านมา +1

    Godayo hoddai rospan❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      සුපිරි....👍

  • @lpcookingshow1703
    @lpcookingshow1703 14 วันที่ผ่านมา +1

    Supiriyak ❤❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @widuralatest
    @widuralatest 14 วันที่ผ่านมา +1

    Mewa thamayi ona Dias. Thnikatama cooking wewa mata hariyanne naa. Jaya wewa!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි

  • @UpulKasthuriarachi
    @UpulKasthuriarachi 14 วันที่ผ่านมา +2

    සුපිරි මරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @aselakumara7971
    @aselakumara7971 14 วันที่ผ่านมา +2

    අදත් මරැ අයියෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @srilankancoversongs2163
    @srilankancoversongs2163 14 วันที่ผ่านมา +1

    සුපිරි. සුලෝචනයා වැඩ්ඩා❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @dinindupramuditha8145
    @dinindupramuditha8145 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤අදත් සුපිරියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @menakaranganath8627
    @menakaranganath8627 13 วันที่ผ่านมา +1

    ජය වේවා ..සුපිරි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @lochananipun-100
    @lochananipun-100 14 วันที่ผ่านมา +1

    maru
    oya ayeth polonnaru ve video ekakkaranna ☺☺☺☺☺☺👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @prabahathliyanarachchi7769
    @prabahathliyanarachchi7769 13 วันที่ผ่านมา +1

    Maru ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @sahansachintha1429
    @sahansachintha1429 14 วันที่ผ่านมา +1

    මරු එනකම් ඉදියෙ වීඩියොවක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @D.SHAENE
    @D.SHAENE 14 วันที่ผ่านมา +2

    woow😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      Thanks 💖

    • @D.SHAENE
      @D.SHAENE 14 วันที่ผ่านมา +2

      @@wishwatiyubaya Good luck oyalata😍

  • @PK2001S
    @PK2001S 14 วันที่ผ่านมา +1

    Need moree contents ayye❤ jayawewaa

  • @Nipu_Shorts
    @Nipu_Shorts 13 วันที่ผ่านมา +1

    Niyamai aiye 🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 13 วันที่ผ่านมา +1

    Sulochanaya thamai fatta👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-nj7qt8qr4j
    @user-nj7qt8qr4j 14 วันที่ผ่านมา +2

    Music ek Patta.. wedeth patta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @user-xc9of4yo7c
    @user-xc9of4yo7c 14 วันที่ผ่านมา +1

    සුපිරි හොදේ එකෙන්ම සුලා ඉන්නවා කියන්නේ ❤ 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Asanka_Dilip
    @Asanka_Dilip 14 วันที่ผ่านมา +1

    Great 👍

  • @user-lq6fv3gu8c
    @user-lq6fv3gu8c 13 วันที่ผ่านมา +1

    Danui aiye vadaivara vela rum akata ave apu gamanma itin oyage video eka thama dalanne itin a tharam asai oyage chanal ekata adat supiri❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @Roshan-681
    @Roshan-681 14 วันที่ผ่านมา +1

    සුපිරි තමයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @mycf6
    @mycf6 14 วันที่ผ่านมา +2

    3:36 Ammo dias aiyee 🤣

  • @a.chathurangafernando
    @a.chathurangafernando 14 วันที่ผ่านมา +1

    👌👌👌❤️❤️

  • @Manuwa11334
    @Manuwa11334 14 วันที่ผ่านมา +1

    Nice work and very clear sir. ❤

  • @suranganirosh7637
    @suranganirosh7637 14 วันที่ผ่านมา +1

    👍👍❤️♥️

  • @CharithaJ.Munasinghe
    @CharithaJ.Munasinghe 14 วันที่ผ่านมา +4

    අයියෙ ආයෙත් පුලුවන්නම් මුහුද මැද දඩයමක් ඔනේ.....❤️🌊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +2

      ලගදීම යන්න ඕනේ......👍

  • @thinethaththanayaka112
    @thinethaththanayaka112 13 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @sandunaslasanka5707
    @sandunaslasanka5707 13 วันที่ผ่านมา +1

    අඟුළුවා කියන්නෙ කන්න ආසම මාළුවෙක් මම ❤️

    • @senarathwijepala8700
      @senarathwijepala8700 13 วันที่ผ่านมา +1

      අන්ගුලුවොඋයලා කන්නබැහැහැ.පොල්කනවා වගෙයි. මිරිස්තුනපහාඇතුලටාහන්නෙ නැහැ.බොරුනම් සුලෝගෙන් අහන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      අගුලුවෝ රස කලුකුඩු හොද්දටයි....නැතිනම් කරවල මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/EavZlXcNXP0/w-d-xo.htmlsi=345mWvEAN00Ha2Av

  • @user-og6uu4ip7p
    @user-og6uu4ip7p 14 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉❤

  • @SLpathumBro-uh9ue
    @SLpathumBro-uh9ue 14 วันที่ผ่านมา +1

    Asawen balana channel ekak aiyaa.oyai sulochana aiyyai thama set channel ekata.❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @ggnkumari76
    @ggnkumari76 14 วันที่ผ่านมา +2

    1st like

  • @Jeewanthaperera-es7kx
    @Jeewanthaperera-es7kx 14 วันที่ผ่านมา +1

  • @WenukaArosh
    @WenukaArosh 14 วันที่ผ่านมา +1

    අදත් සුපිරියක් කරල දෙන්නටම ආදරෙය්❤️😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @shanakamadhusanka4750
    @shanakamadhusanka4750 13 วันที่ผ่านมา +1

    Sulochana waran machan canadawata .....dennna nam maruu....❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-hb5nq9xq9l
    @user-hb5nq9xq9l 13 วันที่ผ่านมา +1

    පුලුවන් ඉක්මනින් එක දිගට වීඩියෝස් ඕනෙ සහෝදරයා....අද වීඩියෝ එක ගැනත් කියන්න වචන නෑ සුපිරිම තමයි ඉතින්...❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @lahiruishanka2161
    @lahiruishanka2161 13 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @KasunJayasinghe-oz6vr
    @KasunJayasinghe-oz6vr 14 วันที่ผ่านมา +1

    Nice one

  • @banukaofficial7134
    @banukaofficial7134 14 วันที่ผ่านมา +1

    දමිත් අයියා සතියට විඩියො දෙකක් දාමු❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      ඔව්.....දෙකක් දානවා.....උපරිමයෙන් උත්සාහයක් ගන්නවා.....👍

  • @user-ko2fp3eg2h
    @user-ko2fp3eg2h 13 วันที่ผ่านมา +1

    Sulochan supiri ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @kdnpushbakumara6701
    @kdnpushbakumara6701 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 13 วันที่ผ่านมา +1

    ❤❤සුපිරි අද❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @lahirudihan4716
    @lahirudihan4716 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤👀🇧🇭

  • @user-yd4th1hs1k
    @user-yd4th1hs1k 14 วันที่ผ่านมา +1

    Supiri kamak kana video ekk one ada heta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      දෙන්නම් ......👍

  • @cmrpancha5093
    @cmrpancha5093 13 วันที่ผ่านมา +1

    Supiri ayya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @user-pn8ty5lp1c
    @user-pn8ty5lp1c 12 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @mycf6
    @mycf6 14 วันที่ผ่านมา +2

    Supiri ah... Dawas 2ken 2kthwth oni, Ikmanta me aurudde 500k gahanna epai aiye 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      උපරිමයෙන් උත්සාහයක් ගමු.....👍

    • @mycf6
      @mycf6 13 วันที่ผ่านมา +1

      @@wishwatiyubaya anivarenma

  • @TharinduDulakshana
    @TharinduDulakshana 13 วันที่ผ่านมา +1

    දිගටම විඩ්යෝ දාන්නකො අයියේ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @ChikuandBooo-gm1jz
    @ChikuandBooo-gm1jz 14 วันที่ผ่านมา +1

    සුපිරී❤️💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-ol2ml5kv4d
    @user-ol2ml5kv4d 14 วันที่ผ่านมา +2

    ආදරෙයි අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @user-xu3yw3en7b
    @user-xu3yw3en7b 14 วันที่ผ่านมา +1

    සුපිරි බඩු ටික❤️😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-fc7yy5tx2s
    @user-fc7yy5tx2s 14 วันที่ผ่านมา +1

    මරු දමිත් සහෝදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @rasangabandara2723
    @rasangabandara2723 14 วันที่ผ่านมา +1

    Aiye wadiyen videos danna asawen balannwa dannkn balagen inne ❤💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @dinushshehan9331
    @dinushshehan9331 14 วันที่ผ่านมา +2

    සතියට වීඩියෝ 3ක් දාන්න අමාරුද අයියේ.. එනකන් බලන් ඉන්නෙ.. ආදරෙයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      සතියට දෙක තමයි ........උත්සාහයක් ගන්නම් 👍

  • @user-le4tg5pw5d
    @user-le4tg5pw5d 6 วันที่ผ่านมา +1

    වීසි දැල විසිකරන්න / අකුලන්න වෙනම ක්‍රමයක් තියෙනවා නේද, දවසක එ ගැනත් පොඩි වීඩියෝ එකක් කරමු අයියා ❤. ජයෙන් ජය ඔයාලට. බුදුසරණයි 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Maraminihek
    @Maraminihek 11 วันที่ผ่านมา +1

    Damith aiye parkku wunata tarha wenna epa mea dws wala weda wedi eth apu gamn balnawa aderei❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @madurangabandara8967
    @madurangabandara8967 13 วันที่ผ่านมา +1

    Wadek thma sulojana❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 👍