රා කට්ටයි...කිරි මට්ටියි...ගමේ බඩුයි 😋😂😎 toddy with clams

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රා.....කට්ටයි😂 කිරි......මට්ටියි😛 ‪@wishwatiyubaya‬
    #clamsrecipe #clam #seafood #fishingvlogs #clamcatching
    Wild Island Cooking Vlogs🤩
    • wild island cooking
    Background music credit to You Tube audio library 🎶
    Thank You .....💖

ความคิดเห็น • 749

  • @kdnpushbakumara6701
    @kdnpushbakumara6701 3 หลายเดือนก่อน +41

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .දමිත් .සුලෝ චන .ජය වේවා දෙන්නටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 3 หลายเดือนก่อน +16

    ඔයාගේ චැනල් එකේ වීඩියෝ වලට මම පුදුම විදියට ඇබ්බැහි වෙලා,කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.සුලෝචන අයියේ ,දමිත් මාමේ ඔයාලා දෙන්නාටම ජයවේවා....මීගමුව කලපුවේ ධීවර කර්මාන්තයේ වැඩකාරයා...👍👍👍👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gggglakmal5040
    @gggglakmal5040 3 หลายเดือนก่อน +14

    සුපිරි දමිත් අයියා..සුලෝචන මට්ටි ගලවනකොට අමුක ඩුමුක වගේ..❤❤😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @Ravindukanishka358
    @Ravindukanishka358 3 หลายเดือนก่อน +1

    සුපිරි දමිත් අයියේ,සුලෝචන...❤
    රෑ කකුළු දඩයමේ ගිහින් එලිවෙන ජාමෙට කකුලුවෝ හදලා බියර් එකක්,ජින් බාගයක් එක්ක ගහන විඩීයෝවක් බලාගෙන ඉන්නවා..❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමු......👍

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 3 หลายเดือนก่อน +3

    අද වීඩියො එක හරිම කුතුහලයෙන් බැලුවේ.මොකද අවසානය මොකෙන් මොකක් වෙයිද කියල හිතාගන්න බැරැව හිටියෙ.සාර්ථකයි උත්සාහය .ජයවේවා සැමට .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @lakshithavlogs
    @lakshithavlogs 3 หลายเดือนก่อน +5

    ඒ අත්දැකීම නම් විදින්නම ඕනී දවසක ❤️❤️

    • @WasanaSanjeewa-iq8cf
      @WasanaSanjeewa-iq8cf 3 หลายเดือนก่อน +1

      Lakshitha bro 😍😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @nishanichathurika6932
    @nishanichathurika6932 2 หลายเดือนก่อน +1

    කෙල ගිලලා බඩ පිරෙනවා 😂😂😂 මං කැමතිම චැනල් එකක්. අපිටත් ආසයි සුලෝචන එක්ක කලපුවේ රවුමක් යන්න . ඔයාලා වගේ උයන්න. 😁👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 3 หลายเดือนก่อน +2

    මරු බන්. ඒ වගේම මාර ගුණ කෑමක්. මේ video එකට පස්සේ හොයලා බැලුවාම Clams වල තියෙනවා ගුණ Oysters වලට වඩා. ඇත්තටම සුලෝචනයා රසයි කියන්න ගත්ත වෙලාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ඒක පට්ට රස ඇති කියලා.... එල බන්..... සුපිරි වැඩක් දම්මෝ. සුලෝචන මල්ලිටත් ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @SajithPriyadarshana-k8i
    @SajithPriyadarshana-k8i 3 หลายเดือนก่อน +1

    රිටි පන්න ක්‍රමය ගැන වීඩියෝවක් ඕනෙ සවිස්තරාත්මකව🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ඉදිරියේදී කරමු....👍

  • @WenukaArosh
    @WenukaArosh 3 หลายเดือนก่อน +2

    අමෝ හැමදාම සුපිරියක් ගේනව රෙසිපිය හදපු විදියෙන් කියන්නම් රස කොහොම ඇත්ද කියල ආදරෙය් හදවතින්ම දෙන්නට❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @malshiperera3497
    @malshiperera3497 หลายเดือนก่อน +2

    අර මට්ටි අල්ලන විට ඇබරෙන්නේ කැසිල්ල වගේඑ😂😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      වැල්ලෙ ඉන්න මට්ටි ගන්නෙ එහෙමයි....😂

  • @tharakasandaruwan3251
    @tharakasandaruwan3251 3 หลายเดือนก่อน +16

    ලගදි දවසක සුලොචන හම්බ උනා .මම ඇහුවා දමිත් අයියා හදන කෑම රහයිද කියලා පොර හිනා වෙලා කිව්වා විඩියෝ කරන නිසා රහයි කියනවා කියලා නැත්නම් මෙලෝ රහක් නැ කිව්වා 😂😂😂

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน +1

      😂😂

    • @dinushshehan9331
      @dinushshehan9331 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @nailadaddy3817
      @nailadaddy3817 3 หลายเดือนก่อน +1

      😂😂

    • @nailadaddy3817
      @nailadaddy3817 3 หลายเดือนก่อน +3

      Sulochanage comment eka thama video eke supirima part eka 👌🏽❤️ All the best 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +9

      අවුරුදු ගානක් ජපානෙ රෙස්ටුරන්ට් වල වැඩ කරපු මම හදන කෑම රහ නෑ කිව්වොත් .....මම අද ඉදන් චැනල් එක නවත්වනවා........එකෙන්ම....👍👌💪

  • @dila8539
    @dila8539 2 หลายเดือนก่อน +5

    සුලෝ මරු චරිතේ සුලෝට කැමති අය මේපැත්තට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NishanthaJayasundara-i3w
    @NishanthaJayasundara-i3w 3 หลายเดือนก่อน +1

    අයියෙ පරන දැලක්. ගන්න බැරිද. ඔයාගෙ වීඩියෝ නියමයි❤❤❤🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හම්බුනොත් කියන්නම් 👍

  • @SLjungle
    @SLjungle 2 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ සුපිරිම තමයි ඉතින් ❤️😏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sachithraisuruuluwita5398
    @sachithraisuruuluwita5398 3 หลายเดือนก่อน +2

    සුපිරි තමයි, අපිටත් මට්ටි ටිකක් එවන්න බැරිද.... කවදාවත්ම කාල නෑ ... ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      fresh පිට කන්න ඕනේ.....ඉක්මනට නරක් වෙනවා.....මීගමු එන්න...👍

  • @dinukashehan3073
    @dinukashehan3073 3 หลายเดือนก่อน +1

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් සුපිරි දමිත් අයියා ආදරෙයි දිගට වීඩියෝ දාමු සතියකට දෙකක්වත් ඕනේ පුලුවන්නම් ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NP-fk4mq
    @NP-fk4mq 3 หลายเดือนก่อน +1

    තහඩු වලින් box එකක් හදාගන්න හුලන් තියෙන වෙලාවට ඒකට බස්සල උයන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 3 หลายเดือนก่อน +1

    මීගමු ලෙල්ලමේ තව වීඩියෝ එකක් ඕනී...මලු කැපිල්ලක් එක්ක..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු....👍

  • @ImalShashith
    @ImalShashith 2 หลายเดือนก่อน +1

    කොහොමද. සුපිරි තමයි. දවසක හම්බෙන්න එන්න හිතෙනවා. 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @anuradhasamarakoon9730
    @anuradhasamarakoon9730 3 หลายเดือนก่อน +1

    Kalapuwe jetski padinna puluwanda bro ??

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      පුලුවන්....👍

  • @chathurangachathu437
    @chathurangachathu437 3 หลายเดือนก่อน +2

    දමිත් අයියා මරු හොදේ සුලෝචනය ඉන්න නිසා තවත් සුපිරි ..ආදරෙයි සුබ පැතුම් 🥰🥰🥰පරිස්සමෙන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @malithadias
    @malithadias 3 หลายเดือนก่อน +2

    සුලෝචනගේ වචන වලින්ම කියනවනම් “කියන්න වචන නෑ. පට්ට” ආදරෙයි දෙන්නටම✌️✌️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @RakiyMickey
    @RakiyMickey หลายเดือนก่อน +2

    ඔය දෙන්නා සෙට් වුනා කියන්නෙ සුපිරියක් තමා ❤️😌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shanukaac9358
    @shanukaac9358 2 หลายเดือนก่อน +1

    අයියේ නැලැල්ල කියන්නේ මොකක්ද? කලපුවේ ගැඹුරු අඩු තැන්ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน +1

      වැලිවලින් පිරුන තැනිතලා නොගැබුරු කොටස

  • @Mackjay11011
    @Mackjay11011 3 หลายเดือนก่อน +1

    දමිත් අයියා සුලොචන අයියා මම ගොඩක් දකිනවා පාරේ යද්දි මම ඉන්නෙත් ඔයාලගේම ගමේ. අපේ ගමේ ලස්සන ලොකෙටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුති දමිත් අයියේ😍 .ඔයාලා දෙන්නටම ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලා මම සුබ පතනවා ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @Madunayana1.35M.Views1month
    @Madunayana1.35M.Views1month 3 หลายเดือนก่อน +2

    මම නම් දැක්කා බැග් එකේ බොතලයක් තියෙනවා දමිත් අයියේ ඔයාලා ගියේ නැ ඔයාලා බිවුවා ........සුපිරියි කොල්ලෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      පේන කියන්නත් දන්නවනේ.......😂🙏

  • @Mackjay11011
    @Mackjay11011 3 หลายเดือนก่อน

    Video එකක් දානකන් බලන් ඉන්නෙ.මෙවල රස දන්නෙ කාපු අය තමා ❤❤
    පාලම උඩ මොද්දු අල්ලන video එකක් ඔනා දමිත් අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @hareshindika2268
    @hareshindika2268 3 หลายเดือนก่อน +1

    ලෝබ හිතුනා ඒ ගත්ත සැපට නම් අයියේ සුපිරී ජයම වෙන්න ඕනේ ඔයාලට ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NalakaPerera-w6n
    @NalakaPerera-w6n 3 หลายเดือนก่อน +84

    දමිත් පොඩි අදහසක් දෙන්නද. මචන් අර කෑලි ගලවන ප්ලාස්ටික් මේස තියනවා නේද. අන්න ඒ මේසයක් අරන් ගිහින් කලපුව මැද සවි කරලා ඔරුවේ ඉදගෙන ඔය ගේම ගැහුවනම් සුපිරි. ඒ මේස ගෙනියන්න ලේසි බර අඩු නිසා.

    • @dilmusicsl6338
      @dilmusicsl6338 3 หลายเดือนก่อน +7

      බර අඩු නිසා මේසෙ පාවෙලා යයි

    • @NalakaPerera-w6n
      @NalakaPerera-w6n 3 หลายเดือนก่อน +1

      @@dilmusicsl6338 නෑ ඒක වැලි ගොඩේ හිටවන්න පුළුවන්

    • @BTECOIN
      @BTECOIN 3 หลายเดือนก่อน +1

      😂 ow hbi​@@dilmusicsl6338

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 3 หลายเดือนก่อน +1

      ​@@dilmusicsl6338😂

    • @ExpertMass
      @ExpertMass 3 หลายเดือนก่อน +2

      ow

  • @himashharshana6732
    @himashharshana6732 3 หลายเดือนก่อน +1

    Apita set when barida brother. Lagadi Chanel eka set une. Vdo set eka Balana gaman.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි .....සාදරයෙන් පුලිගන්නවා........ අවස්තාවක් ලැබුන ගමන් කියන්නම්......👍

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 3 หลายเดือนก่อน +1

    Green mussels හදමුතේ 🟢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදපු වීඩියෝ කීපයක්ම චැනලයේ තිබෙනවා........ඉදිරියේදී හදමු.....👍

  • @ExpertMass
    @ExpertMass 3 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි වෙනද වගේම Charge කරන Lighter එකක් ගන්න අයියේ Data Cable එක ගහල Charge කරන්න පුළුවන්. ගිනි පෙට්ටි වැඩේ හරි යන්නේ නෑ වතුරත් එක්ක.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @supuneranga450
    @supuneranga450 3 หลายเดือนก่อน +1

    වෙලාවක රත්නපුරේ පැත්තට ඇවිත් යන්න එන්න කිතුල් රා ටිකක් බීලා යන්න වැවි මාළු එක්කම 😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖👍

  • @kaushiranhalu399
    @kaushiranhalu399 14 วันที่ผ่านมา

    අර මුහුද ඉන්න පැලෑටි අල්ලලා උයලා හදන වීඩියෝ එකක් දෙන්නකෝ😊❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา +1

      හදමු....👍

  • @darshanalakmal5564
    @darshanalakmal5564 3 หลายเดือนก่อน +1

    අදත් නියමයි..තව සුපිරියක් ඉක්මන්ට දාමු නේ.❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg 2 หลายเดือนก่อน +1

    😂😮😢😢matath asawe ba?awama kethul Ra bonawa😊❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      නියමයි 👍

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 3 หลายเดือนก่อน +15

    සුපිරියක් තමයි ඉතිං..ජයවෙවා..දමිත්,සුලෝචන.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @kavindaprasad8743
    @kavindaprasad8743 3 หลายเดือนก่อน +1

    සුලෝචන ඒක්ක දාන වීඩියෝ තමයි සුපිරියටම සෙට් කොච්චර බැලුවත් මදි නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @bestofgayannilangamax2137
    @bestofgayannilangamax2137 3 หลายเดือนก่อน +1

    ඔයාලත් මාර අතල් නේ ගන්නේ♥️♥️♥️♥️♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @madhawasuranga1498
    @madhawasuranga1498 3 หลายเดือนก่อน +1

    English sub දාන්න දමිත් අයියෙ. පිටරට crowd එකත් ඇදිල එයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු......👍

  • @AmilaMadushanka-nt6jh
    @AmilaMadushanka-nt6jh 3 หลายเดือนก่อน +1

    දමිත් අයියා දවසක එන්නද මාර ආතල් නෙ..ආදරෙයි දෙන්නට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NipunaChamikara-l3c
    @NipunaChamikara-l3c 3 หลายเดือนก่อน +1

    මාත් කාලා තියෙනවා මට්ටි හරිම රසයි😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI หลายเดือนก่อน +1

    ඒක මරු ආතල් එක අයියේ.. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage 3 หลายเดือนก่อน +1

    දමිත් අයියා වීඩියෝ එක දාපු ගම්න් බලන්න බැරි උනා සුපීරීඊඊඊඊඊ ආආආආආආ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ManoriSenara
    @ManoriSenara 3 หลายเดือนก่อน +1

    ඇඩේ මම බයේ හිටියේ කොයි වෙලේ මට්ටි ටික හලාගනී කියලා
    ඔය වගේ යනකොට ටහඩුවක් අරන් යන්න දෙන්නටම ජෙසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 3 หลายเดือนก่อน +3

    ආස හිතෙයි නේද සුපිරි පන්එක හොදේ ආසම සුලා ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @chanakakavinda166
    @chanakakavinda166 2 หลายเดือนก่อน +1

    මීගමු vibe eka ❤️🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ หลายเดือนก่อน +1

    මල්ටි කියන්නේ මොනවද අදමයි මම නම් ඇහුවේ ඇත්තටම අපි ලංකාවේ උනාට ලැජ්ජයි අපි දන්නැති . අහලා නැති😭😭😭😭😭ඇත්තටම මම දමිත් පුතාගේ විඩියෝ බලනවා හුගක් දන්නැති මාලු ජාති දැක්කා බොහොම ස්තුතියි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍බුදු සරණයි ආදරෙයි. හැමදාම ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 3 หลายเดือนก่อน +3

    අදත් සුපිරිම සුපිරි video එකක් thama දමිත් අයියා ❤❤❤❤❤ sulochanai oyai ඉන්නවා කියන්නේ ඉතින් video eka සුපිරි thama ❤❤❤❤❤❤ ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @RusiruHettiarachchi
    @RusiruHettiarachchi 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ඈ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 3 หลายเดือนก่อน +2

    ජය වේවා ඩබලට.නියමයි
    1st comment ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @snrumesh113
    @snrumesh113 3 หลายเดือนก่อน +3

    Matti bnace ek maru e song ekt ekka edit ek supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @charakawickramasinghe
    @charakawickramasinghe 2 หลายเดือนก่อน +2

    Such a peaceful content 😌

  • @kavinda-ey3ui
    @kavinda-ey3ui 3 หลายเดือนก่อน +1

    අයියා ඔයාගේ වීඩියෝ වලට මන් පට්ට ආසයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @lahirubuddika1453
    @lahirubuddika1453 3 หลายเดือนก่อน +1

    හික්කඩුවෙ ගල් බැම්මෙ මාලුවෙක් අල්ලන ගමන් අද වීඩියෝ එක බැලුවෙ සුපිරි ආ ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @gayanlakmal3494
    @gayanlakmal3494 3 หลายเดือนก่อน +1

    පට්ට වීඩියෝ එකක් අදත්🎉
    මට්ටි හොයද්දි මියුසික් එක දැම්මමනම් හිනහ ගියා😂මරු ඩාන්ස් එක😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando 3 หลายเดือนก่อน +1

    Thank you brother for wonderful video ❤❤🔥

  • @thilakarathnabandara762
    @thilakarathnabandara762 3 หลายเดือนก่อน +1

    සුලෝචන මට්ටි හොයද්දි ඇත්තටම ඩාන්ස් කරනවා වගේ,ඒක මරු😅😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @RohanJayasinghe-f1u
    @RohanJayasinghe-f1u 3 หลายเดือนก่อน +2

    අදත් බැලුවා සුපිරි ජයවේවා ❤ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @DahamSenarathna
    @DahamSenarathna 2 หลายเดือนก่อน +1

    kalanam ne hadala denna puluwanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      මට්ටි අඩුයි .....මේ දවස් වල....

  • @maheshnilanka614
    @maheshnilanka614 3 หลายเดือนก่อน +1

    කෙලත් උනනවා අයියා. සුපිරි හොදේ ❤️👌😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @shyamaligeethika4116
    @shyamaligeethika4116 3 หลายเดือนก่อน +1

    ඔයාගේ videos ඔක්කොම වගේ බලනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @pramoddilantha3468
    @pramoddilantha3468 2 หลายเดือนก่อน +1

    aiye hadamu lipa cover wenna thahadu waln cover ekak hattiye gaanata kata thyala galawanna fix karanna puluwan wena widiyata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 หลายเดือนก่อน +1

    නියම සුපිරි බයිට් එකක්.
    හරි පහසුවෙන් හදාගන්න පුළුවන්.👍👍👍❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 3 หลายเดือนก่อน +1

    අනේ දිගටම සුලොචන එක්ක කන විඩියො ඔන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      උත්සාහයක් ගන්නම්......👍

  • @Ruma-99
    @Ruma-99 3 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකන් මග නිතරම මග බලන් ඉන්න මම ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Psrilankee
    @Psrilankee 3 หลายเดือนก่อน +1

    මට්ටි දැල්ලෝ වගේ ඌෂ්ණ කෑමක්ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      නෑ....එහෙම අවුලක් නෑ....අපිටනම්......පුරුදු නැති අයට කොහොම වෙයිද දන්නේ නෑ......එක එක ශරීර වලට බලපාන විදිය.....

  • @RusiruHettiarachchi
    @RusiruHettiarachchi 2 หลายเดือนก่อน +1

    සුලොචනට හැම දාම වචන නෑ ,,ආදරෙයි සුලොචන,,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tharakasandaruwan0334
    @tharakasandaruwan0334 3 หลายเดือนก่อน +1

    නැළැල්ල කියන්නෙ මොකක්ද සහෝදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      නැලැල්ල කියන්නේ sand bank එකකට......ඒ කියන්නේ වැලි එකතුවී හැදෙන තැනිතලා නොගැබුරු බිම් තීරයකට.....

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j หลายเดือนก่อน +1

    මට්ටි පිට මිනිස්සූ න්ට ගන්න පුළුවන් ද . එ කියන්නේ වෙලද පොලේ ගන්න තිනවද මික අදිකද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ගන්න අඩුයි.....

  • @indikadinesh5695
    @indikadinesh5695 3 หลายเดือนก่อน +1

    සුපුරුදු පරිදි....සුපිරියක් තමා....❤❤❤❤👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 3 หลายเดือนก่อน +1

    කල්පිට්ය පුත්තලම පැත්තේ ගියා කිලෝමීටරයක් ව්තර ඇව්දගෙන යන්න පුලුවන් කලපුවේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ඔව් නේද .....👍

  • @rashanidil8553
    @rashanidil8553 3 หลายเดือนก่อน +1

    සුලෝචනගේ ඩාස්එක මරු😂❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    සා නියමයි දමිත් අයියෙ සුපිරි කියලා වැඩක් නැහැ නෙද සුපිරි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @lankacool6427
    @lankacool6427 3 หลายเดือนก่อน +2

    සුලෝචන නැතුව ඉන්න වීඩියෝ වලට වඩා එයා ඉන්න වීඩියෝ බලන්න මිනිස්සු හරි කැමතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @DilshanBandara-z6n
    @DilshanBandara-z6n 3 หลายเดือนก่อน +2

    අයියෙ ජය වෙවා❤️‍🩹🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @denu4-te2gd
    @denu4-te2gd 3 หลายเดือนก่อน +1

    හම්මට සිරි අද රා නේ ගැම්මක් තමයි 🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @DumiduGayantha-o2f
    @DumiduGayantha-o2f 3 หลายเดือนก่อน +2

    දාන හැම video එකක්ම බලලා තියෙ ම්න් ම්න් දැකලා තියෙ ඔයාව ගගෙන් එහට ගියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Ds22-f3v
    @Ds22-f3v 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ සුපිරියක් දමිත් මාමේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @surangalakshan8616
    @surangalakshan8616 3 หลายเดือนก่อน +1

    ඒකනම් පහරක් අයියා,🥰🥰♥️♥️, සුලෝචන❤❤❤❤❤😁😁👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamidhulakshan2015
    @chamidhulakshan2015 3 หลายเดือนก่อน +2

    සුලෝචන අයියා ඉස්සර ම කොහොමද හම්බ උනෙ😁කියන්න පුලුවන් ද දවසක විඩියෝ එකකින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      2008 ඉදන් දන්නේ.......

  • @UnfilteredLifeOfficial
    @UnfilteredLifeOfficial 3 หลายเดือนก่อน +1

    වැඩේ කියන්නෙ තප්පරයක් ස්කිප් කරන්න හිතෙන්නෙ නැනෙ ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා මාර ගති❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @dammikakumara8565
    @dammikakumara8565 3 หลายเดือนก่อน +1

    aiya owa ganna nadda marcut eke

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හැමදාම නෑ.....සමහර දාට විතරයි

  • @KasunDana
    @KasunDana 3 หลายเดือนก่อน +1

    Adath supiriyak damith aiya sulochana oya video akak dana Kam balan inna marama asaqen balanne .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha 3 หลายเดือนก่อน +1

    මඨ්ට් ඩාන්ස් මරු හොදේ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @adissanayaka79
    @adissanayaka79 3 หลายเดือนก่อน +1

    සුපිරියක්ම තමයි දමියා...👌👌👌👌🍺🍺🍺🍺🍺🍺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @mtmmahir4511
    @mtmmahir4511 หลายเดือนก่อน +1

    මාටත්.ඉනවා.චමර.කියා.යාලුවෙක්.සුලොචනගේ.පේනුමට.සාමානඉ.මාම.කිඋවොත්.ඔනම.බැරැරෑමි.වැඩකට.උනාත්.බැහැලා.අාත.දානවා.යාලුකම.කියාන්නෙ.එක.තාමා.❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 3 หลายเดือนก่อน +1

    මේඔයාලත් එක්ක ඔහොම සෙට් වෙන්න බැරිද අප්ප එක පරක් වත්..පට්ට ආසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ඉදිරියේදී අවස්තාවක් ලැබුනම කියන්නම් 👍

    • @hasithdasanayake3066
      @hasithdasanayake3066 3 หลายเดือนก่อน

      @@wishwatiyubaya niyamayi.commet ekatath thanks..hode......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      welcome 👍

  • @ThilinaThennakoon-zn5os
    @ThilinaThennakoon-zn5os 3 หลายเดือนก่อน +1

    සුලෝචනයා මීගමු කලපුවේ වැඩ්ඩෙක් තමා එකෙන්ම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @CafeRistretto
    @CafeRistretto 3 หลายเดือนก่อน +1

    සුලෝචනයා නිසා බලනවා❤ ඌ තමා මේ චැනල් එක up කරලා audience එකක් හැදුවේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      දන්නෝ දනිති.........ස්තුතියි 👍

  • @D.SHAENE
    @D.SHAENE 3 หลายเดือนก่อน +1

    woow.good luck to you all😍

  • @dilanishakara7114
    @dilanishakara7114 3 หลายเดือนก่อน +1

    Aiyye oya chanale eka patan gathta dawase idan vedio balanne mn. Dubai inne mn ekak na ara okkoma balanawa asawen... supiri charitha 2kak oyla... sathiyta puluwannm vedio 3nk wath danna... mn me dapu 1weni comment eka..mn hithana vidiyta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @rivisanmax8982
    @rivisanmax8982 หลายเดือนก่อน +1

    මට්ටි ඩාන්ස්🖤👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 3 หลายเดือนก่อน +1

    Supar video ak ape wauo alwl Wala oya wage ballo enwa aun kand barda aiya man appawla ❤❤❤❤❤ oyat good lak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න .....ස්තුතියි
      th-cam.com/video/hV7dJFB_Dsc/w-d-xo.htmlsi=jJ1MeTlRZwJ0nMY5

  • @tharangaattigala7668
    @tharangaattigala7668 2 หลายเดือนก่อน +1

    පට්ට ආසයි .......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @shyamaligeethika4116
    @shyamaligeethika4116 3 หลายเดือนก่อน +1

    කලා බිලා නාලා යන්න පුළුවන් නේ

  • @thabee6011
    @thabee6011 3 หลายเดือนก่อน +1

    Adanm anthimata badu wage dennatama hodata❤ supiri🧑‍🍳

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 หลายเดือนก่อน +5

    පට්ට වැඩක් අදත් සුපිරි සුපිරි🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @menakaranganath8627
    @menakaranganath8627 3 หลายเดือนก่อน +1

    සුපිරිම තමයි ඉතින් ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍