AVIZ + DAVIZ REACTION | අගෝස්තු 16 අමතක වෙන් නෑ !! | ICONOGRAPHY ALBUM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 152

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน +54

    2024 සිංහල රැප් වලට හොද අවුරුද්දක් කියල හිතෙන අය මේ කොනට. සුපිරි රැප් ටිකකුයි ඩිස් ටිකකුයි අාවා මුල ඉදන්ම🔥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      🖤💯

    • @Kishu_c_Jayarathna
      @Kishu_c_Jayarathna 2 หลายเดือนก่อน

      @@sayuriwickramasingha1560 🏁🪬

    • @sandaruwan8786
      @sandaruwan8786 2 หลายเดือนก่อน +1

      එකෙන්ම

    • @alokafernando533
      @alokafernando533 2 หลายเดือนก่อน +1

      Awrudda mula idan rap supiri💀

    • @darbukalk2276
      @darbukalk2276 2 หลายเดือนก่อน +1

      attama

  • @xMINEzer
    @xMINEzer 2 หลายเดือนก่อน +25

    අයියා මලෝ සෙල්ලම බදු අරම් ඉවරයි 💀🖤🏳️

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +3

      🖤🖤

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน +31

    තන්ත්‍ර එකේ ස්මෝකා master d වගේ vibe එකක් දෙනවා නේ බන්🔥

    • @Tikka_Boy_1
      @Tikka_Boy_1 หลายเดือนก่อน +2

      Smoka dunne na bn kagewat vibe ekak eka ugema vibe only one

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 หลายเดือนก่อน

      @@Tikka_Boy_1 🔥🔥💚

  • @shxnumadethis
    @shxnumadethis 2 หลายเดือนก่อน +16

    Zab Zoom Fast❤️🌪️🔥
    Concert Experience එක ගැන කියනවා නම් Overall මාරම Complete වැඩක් , අඩුපාඩු නැතුවා නෙමෙයි එත් Online Tickets Issue කරලා pdf එක තැන ඉදන් neat එකක් තිබ්බා වැඩේ.Artist LineUp එකත් Wazii🔥.Surprise Artistලා විදිහට Chey 9 ,පුංචි මලිත් Perform කලා Crowd එකත් Full ආතල්. Colombo No. 01 repeat perform කලා.No entry නම් විනාස කලා🔥.
    🟢 Room එක නම් එළම Quality🤍💯
    Reaction එක කොහොමත් මරු🔥 මේ Month එක නම් මාරම Litt🌊

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Thanks man 🔥🔥 lit as fugg 🔥🔥

    • @shxnumadethis
      @shxnumadethis 2 หลายเดือนก่อน

      @@Avizalviz Yo Dope Gvng Mf🔥🔥

  • @VimukthiDilshan_20
    @VimukthiDilshan_20 2 หลายเดือนก่อน +17

    Ramesses Reezy Album = Young M.A Album 🥵🌍💖 [ FUCKING ALBUM ] 🇱🇰❤️‍🔥

  • @tharukadilshan7481
    @tharukadilshan7481 2 หลายเดือนก่อน +8

    Smoka ❤👑 kiyanne nikan namai. ona welawka sellama hollanawa eccarai.e visvase eda idan adatath ehemai smokata adare unge 🔥❤

  • @Daywithkuwiya
    @Daywithkuwiya 2 หลายเดือนก่อน +14

    උබෙ යාලුවට මාර knowledge එකක් තියෙනව🔥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      💯💯

  • @4751ZkK
    @4751ZkK 2 หลายเดือนก่อน +6

    තමන්ව දන් දුන්න වෘතාන්තේ හදන්න 🗣️🎙️⚠️️

  • @kaveenrashmika2484
    @kaveenrashmika2484 2 หลายเดือนก่อน +2

    Yaluwa mruuu ❤ hamadam eyw genna . Oya denna mruwt reaction ek krnw

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Thanks man ! යාලුවා ඌගේ වැඩත් එක්ක බිසී වෙනවා පුලුවන් වෙද්දි ඌ ලොවෙත් සෙට් වෙනවා 💯🔥

  • @MinsaraX
    @MinsaraX 2 หลายเดือนก่อน +20

    ගරුඬ>>>>>Iconography 🔥🔥
    kiyala hithenne nadda ublta. Mn reezyge vibe eka kohomath kamathi. Habai hithuwa tharam album eke scene ekk nh. Sindu 3i ahl naththe. Nodana hari mechchara kal api ahl thiyenne album eke sindu. Ewa kalin noda okkoma ekata damma nm ginnak wenna thibba. E nisa balaporoththu kada nokara deva ginnak dunna nisa porage album eka udin thiynn puluwan. Iconography set nathuwa newe. Hithpu tharam nh. Okkoma track ekt damma nm kalin eka eka noda meka wenas wenna thibba. Monawa nathath sellama dan rasnei whotto 🔥🔥

    • @Himala_dilshan
      @Himala_dilshan 2 หลายเดือนก่อน +4

      ehma na bro oya nodannawa unt api dngen ahuwe. thw deyk reezyt loku prshnyk un ohom hri album ek damma ekt mtnm u loku gmmk

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน +1

      eka aththa

    • @Himala_dilshan
      @Himala_dilshan 2 หลายเดือนก่อน +2

      deferent vibe album dekk compare krnn ynnt epa

    • @MinsaraX
      @MinsaraX 2 หลายเดือนก่อน +1

      @@Himala_dilshan methana vibe deka newe compare krl thiyenne pancho 😂 pawichchi krnna patan ganin ube buddiya kyl zany kiwwe ubl wage unt thama 😓👍

    • @veganElephant-j9b
      @veganElephant-j9b 2 หลายเดือนก่อน

      Ow GARUDA eke thibba track 10k 😂 kohomd me album deka compare karanne අහසයි පොලවයි වගේනෙ 😂

  • @sheeykal
    @sheeykal 2 หลายเดือนก่อน +4

    1:29 Thank you boys! ❤️ Much lv

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Welcome man 🖤

  • @Ravidu_laksh
    @Ravidu_laksh 2 หลายเดือนก่อน +8

    Mind blaster ටයි nasty ටය් පු # ඇගිල්ල වදින්න ඇති 😂❤

    • @Sunrizeツ
      @Sunrizeツ 2 หลายเดือนก่อน

      😂

    • @Hetti1217
      @Hetti1217 2 หลายเดือนก่อน +3

      උන් ඔක්කොම යලුවො මල්ලි

  • @alokafernando533
    @alokafernando533 2 หลายเดือนก่อน +9

    Fking smokiyo reborn💀❤️
    Chakra ahaddi cari vibe bn🔥

  • @AchinthaNisal-b9k
    @AchinthaNisal-b9k 20 ชั่วโมงที่ผ่านมา +1

    Smokiyoge බවත්‍රා trak එක බලමුද

  • @AmilaChanuka
    @AmilaChanuka 2 หลายเดือนก่อน +2

    Reaction ekah 🔥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Thanks man 🖤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 หลายเดือนก่อน +4

    🌟💎මන් හිතන්නේ 2014ට පස්සේ 2024 තමා ස්වර්ණමය යුගය...වෙන උන්ට කෝමද දන්නෑ මටනම් ඒමයි...කී දෙනෙක්ගෙ diss ආවද album ආවද...රැප් කියන දේ කොච්චර උඩට ආවද...මේ අවුරුද්දේ තව කොච්චර වැඩ තොගයක් එන්න තියෙනවද...ස්මෝකියෝගේ RHYME වලට ගහන්න එකෙක් නෑ මොනා උනත්...තන්ත්‍ර එකනම් මගේ අම්මෝහ්...ලඟ ලඟ අනුප්‍රාසය & FLOWS ගැන නෑ බම් වචන...✍️❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      සිරා 💯🖤

    • @Hetti1217
      @Hetti1217 2 หลายเดือนก่อน

      ඔව් ආ එක ඇත්ත

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน

      සිරාම බන්🔥🔥

  • @AselaDilshan-m4t
    @AselaDilshan-m4t 26 วันที่ผ่านมา +2

    ubala api kawruth thaam danne ne bn smokio kiynne kauda kiyala u rap wala overall deiyek wage dial ekk 😂❤

  • @CartoonCraze990
    @CartoonCraze990 หลายเดือนก่อน +1

    Adoo Adooo Smokage vers Ekaah!!!!! 🤯😵🔥

  • @Hezhu_boy
    @Hezhu_boy 2 หลายเดือนก่อน +3

    ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උබලගෙම හොදට 🥵

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      💯

  • @Mr.unknown20091
    @Mr.unknown20091 2 หลายเดือนก่อน +4

    18:39 palaweni para maha raa 1ta vithara meka ahaddi aga hirivatila giya htto......😵‍💫😍

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Yezzzz

  • @mentitaterere
    @mentitaterere 2 หลายเดือนก่อน +8

    AVIZ Bro ❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      🖤🖤 mentitaaa

  • @PAWwa_22
    @PAWwa_22 2 หลายเดือนก่อน +2

    ඔය එන්නේ ඔය එන්නේ 🔥🥵

  • @KavinduSandeepa-gn5dx
    @KavinduSandeepa-gn5dx 2 หลายเดือนก่อน +1

    Smokioge vers එකට නම් සිරාවටම පිස්සු හැදෙනවා brothers..😎😉

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      💯💯

  • @lfatollyrics
    @lfatollyrics 2 หลายเดือนก่อน +3

    හරි හරි හරි ❤💀

  • @MinsaraX
    @MinsaraX 2 หลายเดือนก่อน +13

    Smokio ge rhyme tika yaddi ublt mthk une nadda manasick freaky ekka ghpu eke. Meka kanassallak kyl ghnw sara rhyme ekka flow ekk. Hby e wachana tike therumak nh kylm drillteam eken dala thibbane. Ita passe bar eka manasick patan gnne "ubalata slow flow blow bro wage ewa bn ona kyl ne" lyrics waradi athi mage mathaken type kare. Ublt hithennadda manasick e wage rhyme tikk therumak nathuwa deddi. Smokio slow flow blow wage rhyme ekka therumak ekka uta denna puluwan kyl pennuwa kyl 🔥 manasick kiynne therumak nathuwa unath ubla e wage wachana kiwwoth supiri rapak kyl rawatenw kylne. Eth mu eka therumak ekkama krl pennuwa kyl hithenne nadda

    • @Okithchiranthana
      @Okithchiranthana 2 หลายเดือนก่อน +1

      agree ❤️‍🔥

    • @sandaruwan8786
      @sandaruwan8786 2 หลายเดือนก่อน

      Agree mchn❤

    • @Bihandumethvidu
      @Bihandumethvidu 2 หลายเดือนก่อน

      Ado😮

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Good POINT MAN 🔥

  • @kevinkaush698
    @kevinkaush698 2 หลายเดือนก่อน +3

    Kingh smokio!!❤ 🐐

  • @ImmortalX21
    @ImmortalX21 2 หลายเดือนก่อน +5

    Wimana Track eka missed . Awdanayat lakwiyayuthu track ekak !

  • @OLyx44
    @OLyx44 2 หลายเดือนก่อน +1

    Ee vibe eka💥💀

  • @simc687
    @simc687 2 หลายเดือนก่อน +5

    නිකමට හිතපං @migzzy 2024 diss සීන් එකෙන් සෙල්ලම අවුස්සුවා නේ 🖤💯

    • @simc687
      @simc687 2 หลายเดือนก่อน

      එහෙන් dewa ත් ඇල්බම් එකක් දැම්මා 💯

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      එහෙම හිතන්නත් පුලුවන් 👀

  • @FakeChrome-ot4ts
    @FakeChrome-ot4ts 2 หลายเดือนก่อน +12

    Thanthra LYRICS-
    තේරුම් ගනින් මොකද්ද වැරැද්ද
    ඇයි ඇස් වහන් ඉන්නේ පෙනී පෙනී ඇත්ත
    බොරු පිළිගන්න එකද පැවැත්ම
    මුලා වෙන බව දැනිලම නැද්ද
    ටික දෙනයි තමයි විදින්නේ වැස්ස සුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්ත
    මම හඳුනමි මගේ හදගැස්ම
    නවතින්න නෙවේ මම පහුකරේ හැතැම්ම
    හරි හරි - යදන් කඩන් යදී
    හරි හරි - අධිමානෙන් වඩී හරි හරි - ආසා බලන් සකි
    අපි නාවන් නෑ ඩෝ නරි - අපේ වදන් බර අවි
    හරි හරි///
    අපේ වදන් බර අවි - අපි නාවන් නෑ ඩෝ නරි
    බලාගෙන මසි - ලෙසි වෙන්නෑ අපි
    වේලාව දැන් හරි - මගේ පාරින් යමි
    ගලායන නදී - පේනවද සකි පරණ කෙනා මරලා ඉපදුනා මං යළි
    කුණාටුව නිහඬයි, වදන් විරලයි
    වැටී වැටී නැගිටින්න බෑ. මටම විතරයි අඩිය තියන්නේ උඩට හොදට හිතලෙයි
    අල්ලන්නේ නිල මම කා හරි මෙතනට තියලයි
    යන්ත්‍ර, මන්ත්‍ර නෙවෙයි මේවා තන්ත්‍ර
    බොරු කෑ**** ගැලවෙයිද වස්ත්‍ර
    වයසට වැඩිය දේවල් දැක්ක මේකයි චිත්‍ර වචනෙන් මං ඇන්ද
    තිබ්බේ නෑ බං කටේ රිදී හැන්ද
    ඒක තමයි මුල අපි රැක්ක
    ඇස් වලින් නෙවේ පෙනේ ඇතත්
    අහගනි මගේ හද ගැස්ම
    මැවුවා හීන පාට පාට ජාතී
    එකල දැම්මේ රස්තියාදු පාටී
    රූස්ස ගස් නැවෙන්නේ දැන් හමා වී
    අපිව කරගන්නේ, උබ ගැන නසරානී මගෙ පරණ පුරුදු මම වලදාවී
    වැටෙන්නෑ යාළු අපි මුදුනට යාවී කිසිම දේකට මම නෑ සීමාවී
    මගේ උන් හඩින් මේ පද කියාවී
    හරි හරි - යදන් කඩන් යදී
    හරි හරි - අධීමානෙන් වඩී
    හරි හරි - ආසා බලන් සකි
    අපි නාවන් නෑ ඩෝ නරි - අපේ වදන් බර අවි
    හරි හරි/// අපේ වදන් බර අවි - අපි නාවන් නෑ ඩෝ නරි
    අහන් නෑ මම හරිද - මම හරිනම් මට හරි
    වැරදි පෙන්නන්න පුළුවන් හරි කියන කාට හරි
    මනින්න කලින් කණ්ණාඩියෙන් බැලුවනන් වඩා හරි
    වැරදි තීරණයක් නොගෙන හිත මගහරී
    ගුණ නෑර නොගුන වෙන්නේ අම්මා තාත්තා
    ගාවින්
    මල්ලි මයි ඇස් ඇරියේ සිරස් තියන් සරසවි
    විනාස කාරී පිරිසන් ඇති රසේ වනසාවී උන් නිසා බැස්සෙ මේ අසම සම බර අවි
    උන් කිව්වේ අත අරින් දරාගන්න බැරි වූ විට දුකයි දකිද්දී මං නෑ උදම් වූ වැනි මූසිල
    උන්ට පුදන උනුත් ඉන්නවා මැටි බුදින පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න
    උබලා කද්දි මූල අපි සුද්දකළා
    වලෙන් එන්න ගොඩ අපි යුද්ධ කළා
    කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන් හසුරවන්න බෑ සුද්දටවත්
    තන්ත්‍ර ලියන්නම් ඉතිහාස ගන්ත්‍ර
    රන් අකුරින් නොහැකි වෙයි වෙහෙස මකන්න
    කෙන්ද උබ ඉන්නේ පාත් වෙනකම් ද කන්ද උබට දරන්න පුලුවන්ද
    අන්ද මන්ද වෙන කාරණාව මන්ද
    මා දන්නෝ දන්න මං ගංගාවක් පදන්ම තමන් ව දන්දුන්න වෘතාන්තයක් හදන්න
    මන්දාකිනි කලංබන්නම් මං බවත්‍ර
    පහදන්න මදිවත් තවත් පද බඳන්නෑනෑ
    අවශ්‍යමත් අවසන් නෑ මං නම රන්දන්න වස් කළා සිදුරු පියවි ඇස් හිදන් ගස්සා සවන් වැකි බරණ දිවැසින් බලයි ලංකාව
    හරි හරි - යදන් කඩන් යදී
    හරි හරි - අධිමානෙන් වඩී හරි හරි - ආසා බලන් සකි
    අපි නාවන් නෑ ඩෝ නරි - අපේ වදන් බර අවි
    හරි හරි///
    අපේ වදන් බර අවි - අපි නාවන් නෑ ඩෝ නරි

  • @akshanze370
    @akshanze370 2 หลายเดือนก่อน +2

    මුස්ලිම් අයගෙ ශෙයිතාන්,ජින් දජ්ජාල් කියන්නේ එක කතාවක විතරක් එන එකෙක්👍

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      අප්පට ඒමද 👀

  • @kavin34419
    @kavin34419 2 หลายเดือนก่อน +11

    ඉන්නෙ අගිස්සෙ Smoka පිස්සුවක් 🔥..

  • @MajorFlyn
    @MajorFlyn 2 หลายเดือนก่อน +6

    Teceege kalin namth habai Thuger chain

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Hamata ow nee

  • @sachinthaheshan6056
    @sachinthaheshan6056 2 หลายเดือนก่อน +1

    Cut eka wasii❤️🍃

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

  • @shehanillukkumbura9133
    @shehanillukkumbura9133 2 หลายเดือนก่อน +1

    Brother ❤

  • @PDINANDISENARATHNE
    @PDINANDISENARATHNE 2 หลายเดือนก่อน +1

    On 1 raper smokio❤ maliya

  • @sadeepamadushan651
    @sadeepamadushan651 2 หลายเดือนก่อน +1

    Yo yo 🙌

  • @Luis-gy5tw
    @Luis-gy5tw 2 หลายเดือนก่อน +2

    Aviz 🖤

  • @MaCuzMC
    @MaCuzMC 2 หลายเดือนก่อน +1

    Top badu 💥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Top 🔥🔥

  • @chameeramadushanka1649
    @chameeramadushanka1649 2 หลายเดือนก่อน +2

    Smokiyo 😎🖤 reezy 💙

  • @erajhasarangabandara71
    @erajhasarangabandara71 2 หลายเดือนก่อน +1

    වාසී නේ එක 😵😗❤️

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🔥🔥

  • @yashan_s
    @yashan_s 2 หลายเดือนก่อน +2

    wazi wazi🤍 u-low ge rupiyalath track ekatath krmu

  • @AnurajTech
    @AnurajTech 2 หลายเดือนก่อน +2

    AVIZ❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

  • @tsm4889
    @tsm4889 2 หลายเดือนก่อน +5

    Oya album eke old eka aluth eka laga dima danawa kiya wa eda kola kamedi

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

    • @sandaruwan8786
      @sandaruwan8786 2 หลายเดือนก่อน

      Chey 9 geth album ekk tiynw kiw ne

    • @tsm4889
      @tsm4889 2 หลายเดือนก่อน

      @@sandaruwan8786 ow

  • @Okithchiranthana
    @Okithchiranthana 2 หลายเดือนก่อน +3

    අර eminm ගෙ rap එක ගැන කිව්වෙ ඒක මොකද්ද

  • @WISHWAHESHAN
    @WISHWAHESHAN 2 หลายเดือนก่อน +1

    Ohh🔥

  • @nadunsanklpa2774
    @nadunsanklpa2774 2 หลายเดือนก่อน +2

    big dawgs hanumankind ekata reaction ekakk onee

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      We need improve our production qulity before go international man ! Anyway Thanks 🖤🫡

  • @KAVI391
    @KAVI391 2 หลายเดือนก่อน +1

    Ubala denna maru bn ❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Thanks man 💯🔥

  • @binodyasiru3432
    @binodyasiru3432 2 หลายเดือนก่อน +1

    Deva ge OMVS tikata reaction demu❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      අද 7ට ඉසිප්‍රියා 💯

  • @Chokka99
    @Chokka99 2 หลายเดือนก่อน +2

    ReeZY🗿

  • @blackiyasl2446
    @blackiyasl2446 2 หลายเดือนก่อน +2

    bawathra kiyanne smokage track ekak neda

  • @mahiruliyanage69
    @mahiruliyanage69 2 หลายเดือนก่อน +2

    Yo Sold out ekata reaction ekak onaa 💀

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Ba bro

    • @mahiruliyanage69
      @mahiruliyanage69 2 หลายเดือนก่อน

      ​@@Avizalvizado why bn😂

  • @anuruddhajayawardane138
    @anuruddhajayawardane138 2 หลายเดือนก่อน +2

    patta bro

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Thanks man 🖤

  • @Fx_with_vihaga_01
    @Fx_with_vihaga_01 2 หลายเดือนก่อน +1

    Sold out migzy ගෙ diss එකට reaction එකක් ඕනේ

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      බැ 💯

  • @MindblasterLK
    @MindblasterLK 2 หลายเดือนก่อน +1

    🔥🔥

  • @veganElephant-j9b
    @veganElephant-j9b 2 หลายเดือนก่อน +3

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤

  • @slidsff1751
    @slidsff1751 2 หลายเดือนก่อน +1

    දේවගෙ අනිත් ටික කෝ යකෝව් 😢

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      පස්සේ දෙන්නම් කම්මැලී දැන් 👀

    • @slidsff1751
      @slidsff1751 2 หลายเดือนก่อน

      ​@@Avizalviz ඉක්මන්ට ඕනි

  • @sasidukumara1117
    @sasidukumara1117 2 หลายเดือนก่อน +1

    Reez ❤

  • @asirijanith3478
    @asirijanith3478 2 หลายเดือนก่อน +1

    Sapak ammh😊

  • @Kishu_c_Jayarathna
    @Kishu_c_Jayarathna 2 หลายเดือนก่อน +1

    Elaaaa

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 หลายเดือนก่อน +1

    🖤🔥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

  • @blackiyasl2446
    @blackiyasl2446 2 หลายเดือนก่อน +1

    kalunika eida marenna kalin api

  • @S_HEHAN
    @S_HEHAN 2 หลายเดือนก่อน +2

    AVIZ

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

  • @sachithpriyankara9012
    @sachithpriyankara9012 2 หลายเดือนก่อน +1

    ❤💀

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

  • @darbukalk2276
    @darbukalk2276 2 หลายเดือนก่อน +1

    isha aye ekak dala anna reaction dapn ikmanta apita ahala nawatannawenne na

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      ඒකට නම් reaction කරන් නෑ 💯

    • @Sunrizeツ
      @Sunrizeツ 2 หลายเดือนก่อน

      @@Avizalviz 😂

    • @pasindurangana2001
      @pasindurangana2001 2 หลายเดือนก่อน

      ​@@Avizalvizමටත් ඌව අප්පිරියයි😅

    • @darbukalk2276
      @darbukalk2276 2 หลายเดือนก่อน

      @@Avizalviz ow bn ekata reactin ekak dala terumak na bn man dakka gaman hituwe diss ekak kiyala au arake kiwwane last diss eka kiyala mu nawattanna kiyala dala tibba hinda bn hituwe ehema sold out ekai ubalge sindui reactin one ikmanata

  • @rohithkinsly8150
    @rohithkinsly8150 2 หลายเดือนก่อน +1

    Co utto devage eke ituru bage 😑

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Ada ISIPRIYA heta KAGAVENA ehanin ehata nh

    • @rohithkinsly8150
      @rohithkinsly8150 2 หลายเดือนก่อน

      @@Avizalviz occom dpn utto video tikat ekka gmmt 💀

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123 2 หลายเดือนก่อน +3

    Kohend aiye konde kepuwe 😂😂😂 nebiliyk thiykd kepuwe... English poddk kiuw kiyl oy usa neme 😂😂😂

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      OK Malli Thank you LOL

  • @whoareyou-MF
    @whoareyou-MF 2 หลายเดือนก่อน +5

    Hi gay cuple eka😂

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Hello 👀

  • @psychoboy3963
    @psychoboy3963 2 หลายเดือนก่อน +3

    Migzy ගෙ රැප් එක react කරන් නැට්ටෙ ඌ උබට චාටර් කමෙන් දාපු නිසා නේද 😅 අර රැප් එකට 🥲
    Man migzy ge fan kenek neme nikm kiwwe 😏

    • @Shan-y6w
      @Shan-y6w 2 หลายเดือนก่อน +3

      Munta diss kala bn nazty pulli track eke 😂

    • @Dhananjayadilxzy
      @Dhananjayadilxzy 2 หลายเดือนก่อน +2

      @@Shan-y6wcmb ekt nemed diss krl thiyenne

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      ඔව් බන් 😂😂💯

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Ok 🤣🤣🤣

    • @Shan-y6w
      @Shan-y6w 2 หลายเดือนก่อน

      @@Dhananjayadilxzy naa bn

  • @thusithakumara9461
    @thusithakumara9461 2 หลายเดือนก่อน +1

    Lil rome ekakoneeee

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Aluth wadak enwalu lagadi karamu aniwa

  • @lakindurikshitha9314
    @lakindurikshitha9314 2 หลายเดือนก่อน +1

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤

  • @anuja.1122
    @anuja.1122 2 หลายเดือนก่อน +1