My honest thought for this reaction:- උබලා දෙන්නා ඉක්මනට DEVA ගෙ lines catch කරනව ..ඒක මරු... මන් හිතන්නෙ DEVa ටත් ඕනේ තේරුමක් නැතිව react කරනවට වඩා තේරුම දැනගෙන අනිත් උන්වත් දැනුවත්කරන reactions (ඔක්කොම catch කරා කියන්නත් බෑ එකක් දෙකක් මිස් උනා but its ok ) U know I love u 😅❤(not for kolu seen)
Yako deva kiynne thanikarama manasix master freaky ge mix juice ekak bn..... me album sampoorana ahuwwama eka therenawa... u wenama paraka yanne ekai u kiynne.....
bosa ! sirvtm kiynne umbala denna me yana widiha supiri mchn. meka digtm krn plyn. wena httl wge cringe wenna nm hadnn epa . me yana widih sirvtm set. much love
DEVA ගෙ ගරුඪ ඇල්බම් එකට පුලුවන් උපරිමෙන් සාධාරණයක් කලේ උඹලා දෙන්නා විතරයි... පට්ටම නැචුරල් REACTION... බොරු බයිලා නෑ... එකෙන්ම මරු... Points නම් මිස් වුනා සමහර තැන්වල... මුල් පාර අහද්දි ඒක සාමාන්‍ය දෙයක්... ආයෙත් කියනවා reaction වීඩියෝ එක මරු.... 🔥
ප.ලි. - DEVA & LMC ලංකාවෙ AVERAGE RAPPERS ලට ලං වෙන්න බැරි තැනක ඉන්නේ... පොර උගෙ විශාරද සංගීත දැනුම සිංහල රැප් වලට පාවිච්චි කරපු එක සිංහල RAP FANS ල විදිහට අපේ වාසනාව... වෙන INDUSTRY එකක හිටිය නම් අද වෙද්දි ලංකාවෙ ලොකු භීශණයක් කරලා... ඒත් පොරට ඉන්නවා පට්ටම PURE FAN BASE එකක්... ගොඩක් අයට තේරෙන්නෙ නෑ උගෙ රැප්... හරියට උගෙ රැපක් අහලා STORY TELLING රැප් වල ORGIN STORY හොයන අයට තේරුම් ගන්න පුලුවන් ඒවා කොච්චර ADVANCED ද කියලා... දවසක ලංකාවෙ RAP INDUSTRY එක උඩුයටිකුරු කරනවා DEVA & LMC සෙට් එක... දැන් දැන් MUSIC VIDEO වල LEVEL එකත් වෙනම මානයකට ගේනවා උන්... MUSIC EXPERIMENT නම් පට්ටම විදිහට වාසි... ඒවා දැනෙන පුංචි FANBASE එකක් ලංකාවෙ ඇතුලෙ ඉන්නවා... එයාලා තමයි මේ VIDEOS වලට COMMENT කරලා තියෙන්නේ...
RESPECT ALL 🫶
🫡🖤
විශාරද කියලා හිකෙන්නම පෙන්නලා 🥵✨
ඉසිප්‍රියා
1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඊට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක් සේවය කලා. පසුව දෙමල විමුක්ති කොටි සංවිධානයේ බලපෑම් මත එල්ටීටීඊ මාධ්‍ය ජාලය වෙන ටැමිල් නෙට් එකේ සහ ඔලිවිච්චි රූපවාහිනියේ නිවේදිකාවක් උනා ඒ 1998 ඉදලා 2002 දි කසාද බැන්දා මහත්තයා ත්‍යවයියා කන්දසිවරාජ්..
මොරටුව විශ්වවිද්‍යාලයීය මිකැනිකල් ඉංජිනියර් කෙනෙක්.. දුවෙක් හිටියා.. ඉසේප්‍රියා ගායිකාවක් දෙමල විමුක්ති ගීත සහ තමිල් විදතලී චිත්‍රයටයේ ප්‍රදාන නිලිය වුනා.. tamil net එකේ ප්‍රදාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නිය.. 2007 කොකාවිල් සම්ප්‍රේක්ශනාගාරය හමුදා පාලනයට අහුවුනාට පස්සෙ මුල්ලිවයිකාල් රෝහලේ ස්වේච්ඡා හෙදියක් ලෙස සේවය කලා.. ඇය පිලිබද අවසාන සාක්ෂිය එහි සේවය කල වෛද්‍ය සෙල්වි… 2009.5. 11 වෙනකොට 53 සේනාංකයෙ 09 sr සිංහ රෙජිමේන්තුවේ අත්අඩංගුවට පත්වෙනවා ඉන් පස්සෙ කිසිම තොරතුරක් නෑ.
.. 2010 3 මාසෙ වෙනකොට යුද හමුදා සෙබලුන් දුරකතන වලින් වීඩියෝ කරපු අමානුෂික වීඩියෝ පට ගොඩාක් අන්තර්ජාලේ සැරි සරනවා.. ..මේ වීඩියෝ එකක ඉසේප්‍රියා ඉන්නවා.. ඒත් ඉසේප්‍රියා බාරවුන ලිස්ට් එකේ නෑ මැනික් ෆාම් සහ ඩොලර් ෆාම් වලත් හිටියේ නෑ… ඒ වීඩියෝ වල පැහැදිලිව තියෙනවා ඉසේප්‍රියා නිර්වත් කරන අයුරු.. සහ නිර්වස්ත්‍රව අත් බැද දමා හමුදා සෙබලුන් අවට ඉන්න හැටි.. පස්සෙ ඉසේප්‍රියා දූෂණය කලා නොකියා දූෂණය වෙලා කියලා අමූලික බොරුවක් යුද හමුදා ව කියනවා..
ඒත් නිශ්චිතවම ඉසේප්‍රියා නොහොත් එල්ටීටීඊ මාධ්‍යවේදිනිය බාර ගත් බවට යුද හමුදාව 2009 වාර්තා කලා.
එහෙම නම් ඇයට මොකද උනේ……දෙමල ඩයස්පෝරාව මේ දූෂණය තමන්ගෙ පැත්තට අරන් වාසි ගන්න ඉසේප්‍රියා යොදාගත්තා.. හරියට මහින්ද රණවිරුවන්ගේ නම විකුනමින් රට කෑවා වගේ.. ඉසේප්‍රියා සදහටම වැලලුනා.. ..ඉසේප්‍රියා ගේ දුවත් ගුවන් ප්‍රහාරයකින් මිය ගියා මහත්තයත් ඝාතනය උනා… ඝාතනය කලාට පස්සෙ ඩයස්පෝරා කාරයො උන්ගේ වාසියට ඉසේප්‍රියා ට මේජර් පට්ටමක් ගහනවා..ඒත් එයා හිටියේ මිනිස්සුන්ගෙ පැත්තේ.. ඒකයි ඇත්ත
ඉසේප්‍රියාලා විතරක් නෙමේ මනම්පේරි ලත් දූෂණය උනා..එහෙනම් මේක දෙමල කෙල්ලෙක් ගේ දෙයක් විදියට මනින්න බෑ… මොකද මෙ අමානුෂිකත්වයට ජාති කුල ආගමක් අදාල කරගෙන නැති බව ඉතිහාසය තුලින් පාඩම් ඕනෑ තරම් තියෙනවා…
රජයේ හමුදාවක් හැසිරිය යුත්තේ ත්‍රස්තවාදී මිලේච්ඡයන් ලෙසද…
ඒ වගේම ඉසේප්‍රියා දූෂණය කලේ සමස්ත යුද හමුදාවම නෙමේ.. ඉතින් හෙටත් ඉසේප්‍රියාලා මනම්පේරිලා දූෂණය නොවෙයි කියන්න අපට පුලුවන්ද…
බෑ…
යුද හමුදාවම යුද අපරාධ කලේ නෑ..ඒත් කරපු අමණයන් ඇතුලේ හංගන් ඉන්න එකෙන් වෙන්නේ හමුදාවේ නම කැත වෙන එක පමණයි..
චරිත් ජනප්‍රිය
Wasii kolla ❤️
Thnx bro ❤
Thanks broo 🫡💗
Gg😮
නෑ කියන්න බෑ අමි එකේ එව්න් පැලෙන්න දූශන කරලා තියෙනවා යුද්දේට හිටපු ඇසින් දුටු කොල්ලෙක් මට කිව්වෙ "බං බලාගෙන ඉන්න බැරිතැන කංවල ඇගිලි ගහන් අහක බලාගත්තා කිව්වා" ඒවා මහා කැරි වැඩ
මැදවච්චිය උඩින් එදා වැඩියේ නෑ දැඩිමුණ්ඩ
වැළලුවා කවන්ද අඩි හයකීන්....
-thangasela-
Great video man 🖤 Here are some references. Can't type the whole thing yk
6:10 - දේවදාසි dance එකේ line එකක් යන්නෙ ඇහෙන විදිහට. කන්‍යාවියන් දෙවියන් සතුටු කරන්න කරපු නර්තනයක්. කලින් ඕක නිරුවත්ව කරල තියෙන්නෙ. දෙවියන්ව සතුටු කරන්න. හැබැයි ගොඩක්ම වුණේ එයාලා පූජකයින්ගෙ ගොදුරු වුණ එක.
6:15 : ගරුඬා රුදු නද. මතක විදිහට රාමායණයේ රාමාට, රාවණා සීතාව අරන් ගිය එක කියන්නෙ ගරුඬෙක්. Beside of that, ගරුඬා කියන්නෙ ලන්කන් කල්ච එකෙත් ඉන්න මනඃකල්පිත පක්ෂියෙක්.
8:22 : කාලි අවතාර වලින් සොහොන් කාලි reference කරනව ඇත්තෙ. වරදට දඬුවම් දෙන හවස් යාමයේ සොහොන් වල සැරිසරන මිනී ඔලු වලින් හදපු මාලයක් දාගෙන ලේ පෙරාගෙන ඉන්න දෙවියෙක් විදිහට පෙන්නන්නෙ.
10:27 : කාලිංග මාඝ කියන්නෙ පොළොන්නරුව ආක්‍රමණය කරපු කෙනෙක්. චණ්ඩාශෝක ඉන්දියාවෙ රණශූරයෙක් (aka ධර්මාශෝක).
19:11 : adow MasterD ගෙ underrated track එකක මේ flow එක තියෙනව. නම මතක නෑ ඒ track එකේ. *ළපටි කොල්ලො මගෙ පැත්තට වරෙන්* වගේ bar එකක් තිබ්බ මතකයි ඒ track එකේ.
21:17 : God Joker Western hip-hop වලින් inspire වෙලා වගේ. ඔය Haha part එක Eminemගෙ ට්‍රැක්ස් වලත් තියෙනව ගොඩක්. අනික එයාගෙ techniques එහෙම west-coast side එකෙන් inspire වෙලා වගේ ඇහෙන්නෙ කනට.
31:12 : This is a diss. Someone mentioned themselves as Gamini Fonseka and this is a reply for 'em. I don't remember bro.
33:46 : හැදෑරුවට පරතෙරකට - නිකමට මම නෑ සරස්වතී වැඳලා (Adawi or Deva's Era)
34:15 :
>පුරවන්නම් ඔලු බෙල්ලෙ පාලු මකන හිස්
>> බෙල්ලෙ පාලු මකන හිස් වලට දෙන්නෑ ඩිස්
>>> කවන්ධෙන් බැලුවට මගෙ රැපෙ තේරුමක් නෑ
40:06 : හීතල ගත එතු අත්දෙක (මිනිය ඔතපු අත් දෙක මේ)
40:20 : අම්ම තාත්තා දෙන්නගෙ parenting issue එකක් කියන්නෙ... ඉස්සරහ bar එකේදි කියන්නම්කො.
40:28 : සක්දෙවියන්ගෙ රියදුරා මාතලී. මාතලී ඉස්සරහ සක්විතිව ma|රන සීන් එකක් යන්නෙ
තලරඹ : තල් අරඹ (තල් කැලෑව) - Jaffna පැත්තෙ සීන් එකක් මේක.
41:12 : Refer to Munissam track
වම් තන්ගැට්ට උඩ දතේ පාර තිබ්බා හිටලා
ලෙයින් වැදු දූ කෙලසු අම්මත් බුදු බවනම් පැතුවා
හරි හමන් අම්මෙක්නම් ඇ|රි|යා බෙල්ලටම ඇ|න|ලා
41:50 : ගාත් මැදින් ලේ (She lost her virginity)
45:00 : දැඩිමුන්ඩ වඩින්නෙ නෑ තොපෙ උන්ගෙ දුක ගන්න...
ප්‍රභූ කෙනෙක් අතින් දුප්පත් පවුලක කෙල්ලෙක් දූෂනය වෙන කේස් එකක් මේ මට හිතෙන විදිහට. එයාලගෙ අම්ම දුප්පත්කම හා අසරණකම නිසා ඒකට ඉඩ දෙනවා මේකෙ storyteller නැති වෙලාවක. මෙයා ඒකෙ revenge එක ගන්න යන seen එකක් මේ.
51:50 : ශෝබා කියන journalist ගැන.
54:23 : අලිමංකඩ... මර්මස්ථානයක් මේ කියන place එක.
55:10 : මේ track එක නිස්කාරණේ මරපු දෙමළ මිනිස්සු ගැන... ආඬි ලිං වලින් යුද්ධ කාලෙ එලියට ආවෙ වතුර නෙවේ ලේ...
55:20 : ඇන්දට ඔය සුදු සාරියේ ලේ ගෑවිලා නන්දා මාලිනී... දේශානුරාගයෙන් ජාත්‍යාලයෙන් මිනිස්සුන්ව කුපිත කරපු නිසයි ඔය ඇන්ද සුදු සාරියේ ලේ ගෑවුණේ... හේමන්තයේදී album එක මතක විදිහට.
56:23 : තිස් වසරක යුද්ධය, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරපු ජීවිත විනාස කරපු වත්මන් ජනපති
56:50 : ස්වාධීනෙ පුවත් - යුද්ධ කාලෙ පක්ෂග්‍රාහීව news කියපු channel එකක් මම හරිනම්
ප්‍රේමදාසගෙ කාලෙ තමා විජේවීර ඝාතනය කරේ... ඒවා පාවලා දීලා (බොලාගෙ අප්පච්චි කීවෙ බල්ලො වගේ පාර අයිනෙ මරල හිටපු ලමයි 25ක් ද කොහෙද ගනන් කරා කියල පාරෙ කාර් එකේ යද්දි...)
57:32 : ලේ පිරුනම යගධාවට පණ පිටින් නිරුවත් කලා... Erection එක ගැන කියන්නෙ. කැම්පස් වල 88/89 කාලෙ විනාස වුණු ජීවිත!
1:02:52 : කොඳුරන්නෙ ඇයි? තොල්පෙති උඹෙ ලිස්සනවද (Think... It's dark)
1:04:07 : තියන් දෑඟිලි මැදකින් කටරොළු (Adow don't gonna explain this. iykyk)
1:04:50 : වීණා වයන හැටි... Just imagine
අඩෝ thanks bruh ගොඩක් ගැට ලෙහුනා බම්...❤
රාමායණයේ අරණ්‍ය ඛාන්ඩයේ අපේ රාවණා එක්ක ගේම ඉල්ලන්නේ ජඨායු කියල ගිජුලිහිණියෙක්...👑ගරුඬා කියන්නේ ගුරුලාට...විශ්නුගේ වාහනේ...හැබැයි ඉතිම් deva ගරුඬ කියල album එකට දැම්මට ගරුඬා නයි(cobraaලා😪) එක්ක නයි වෛරයි...😁
Adoo wasiyak 😮
මට මතක විදියට "මන් ගාමිනී" සීන් එම කීවෙ ERA නේ?? I'm not sure..
Thanks brothr අපි අතරමං උනු තැන් ටික ලෙහුවට ..adarei ❤❤
57:32 එන්නෙ බන් ලේ පිරුනම යඟදාවට කියන්නෙ ශිශ්නය ප්‍රාණවත් උනහම අර කෙල්ලව නිරුවත් කරල ආතල් දැම්ම වාගෙ සීන් එකක් සරලවම මෝල් වෙලා කරපු පාහර වැඩක් කියල කියන්නෙ ✌❤
ත්‍රීතුන්ඩ track එකටත් reaction එකක් ඕනේ✌️❤️
විශුවල්ස් ටිකත් දාලා තියනව 3වෙනි ට්‍රැක් එක එහෙම සුපිරියක් බං
ම්ම්ම් 🔥🔥
ගමේ එකෙක්ගෙ album එක්කට රිඇක්ට් කරනව දකිද්දි එන ගැම්ම😌💪
අඩෝ.. උබලා දෙන්නගෙ reaction එක පට්ට බන්.. ගොඩ දවසකින් comment එකක් දාන්න බැරි උනේ මේ ටිකේම වැඩ හෙනටම හිරවෙලා ඉන්න නිසා.. ඊත් උබලාගෙ videos හැමදාම දිගටම බලනවා මා පුතේ.. සුපිරි. ජය වේවා
Thanks my man respect brother 🔥🔥🖤
14:59 😹 ek parat gassenv confused
කිව්ව වගේම රෑ වෙද්දි දුන්න නේ Aviz අයියේ ආදරෙයි❤️❤️
🔥 RESPECT MAN
Era (payanu nathi nathi නයි) - " රැප් සෙල්ලමේ මන් ෆොන්සේකා ගාමිණී "
Deva - " මල්ලි උබ ෆොන්සේකා ගාමිණි මන් රැජිණී " 🐍💀❤💥
හැමවෙලේම ඩිස් කියලම හිතන්න එපා artwork එක රස විදින්න ❤
Reaction ek nam natural high hutto kari athal ube videos..hutto keep it up huttooo much lv❤
Thanks brother 🔥🔥
Devada😳🥵
වන්නියෙ තියෙන්නෙ අපි ගොඩක් අය දැන් නැති cylinder එක ගෙන අපිට කියලා දෙනවා ලස්සට
😊
මචන් Album එකේ Vibe එක පට්ටම විදියට සෙට් වෙනව reaction එකත් එක්ක All the best Bro. Keep it up maaaaaan 😎
Thanks man 🔥
@AVIZ utto meee boru kiyanna onna oi me video ekama 10 paraktbluwa mchn❤, best reaction my man goregous
Thanks brother appreciate it a lot 🔥🔥
Aviz mh bro 🔥
Visuals & lyrics ekkan aya reaction ekak one machan. Godak facts miss wenwa mehema
ඔව් අපි කරා දාන්නම් ඇලට් එකේ ඉන්න 💯
adow mek best,keep it up💙
Reaction ekanm patta🖤🔥
34:51 master D ගැන නෙ කියන්නෙ සෙබලා කියලා නිතරම කියන්නෙ එයා
අරලු - master D ගෙ නෙ
na bn heva ta
හේවා ඇන්ඩ් බ්‍රෝනා බ්න් එතන ඩිස් වෙන්නෙ 💀
Deva avilla maha loku kalyak nh hby u loku fan base ekk alluwa.. borunm balahn anith reaction video wlta wadiya deva ge video wala views 😌
ඒ තම්මැට්ටම නෙමෙයි.එ ගහන්නෙ තවිල් එකෙන්
soth indian භාණ්ඩයක් Thavil එක.okkoma soth indian ahenne මට නම්.
yak bera ,තම්මැට්ටම් මොකුත් නෑ ඔතන.😊😊 ( ම්ම්ම්ම්ම්ම් ගන්නෙත් thavil ekenmaයි.) North indian - thablawa,dolkiya,sitharaya anna ewa.ඔතන ply කරන්නේ ඔක්කොම soth indiyan මම දන්න විදියට 😁😁😁
Deva kiyanne කැරිම වැඩ්ඩෙක්❤️🩹
29:00 තොපි බඩගින්නේ කෑවේ මගේ කනත්තේ පස්
-හේවා (බස්නහිරටම)
වාග් කරන්නයි ආවෙ රැප දරණේ ගහලා වාඩිවෙන්න 😌💙
Deva කියන්නෙ එක එක කාලෙට එක එක නම් වලින් ඇවිල්ලා රටේ තිබ්බ එක එක ප්‍රශ්න ගැන කතා කරන rapper කෙනෙක් මුලින්ම ,
Cobra කියලා rap කරපු කාලෙ හාමුදුරු වරුන්ගෙ ප්‍රශ්න ටිකක් කිව්වා
ඉට පස්සෙ cobra දේවා උනා
Deva කාලෙ යුද්ධෙ ප්‍රශ්න ටිකක් කිව්වා
තව මේකේ කගවේනා කියන track එකේ RUDY කියනවා "මේක පෙර එකක් Kagavena ළගදිම එයි බන් දෙවා එක්ක" කියලා ඉගියක් දෙන්නෙ Deva ඊළගට Kagavena කියලා rap කරයි කියලා
So ඊළගට kagavena නමින් රැප් කරොත් රටේ උන තවත් ප්‍රශ්නයක් ගැන කතා කරයි
(මේක මගෙ උපකල්පනයක් විතරයි)
Ado live ම 130+වඩා බලනො කියන්නේ උබට දැන් පට්ට fan base එකක් තියෙන්නේ එච්චරයි pako pin කරහන් මේක උබ reaction වලින් උඩටම එනෝ ❗️
THANKS MAN 🔥💯
Eka att
i also think that shit
Reaction rka patta.oya reaction ekama apitat enw trak tika ahddi🖤🔥
🫡🔥
උබනම් බොක්කෙන්ම rection දෙනවා
😪37:25 අඩෝ දිල්හාරයා ඔව්ලු බම්...💥❤ආහ් අමතක උනා බම්...EXAM එකේ පලවෙනියා උනානේ...ඒනම් සුභපැතුම් ඈහ් පැතුම් 1:04:48...😁
Thanks brother❤
Thanks brother 🔥🔥
මේකෙ අනිත් ටික බලන්නෙ කෝමද 🤔
වීඩියෝ වලින් හම්බෙමු 💯🔥
සම්පූර්ණ ඇල්බම් එකම සුපිරියක්. Music , Cinamatography , Flows ආයේ ඉතින් Next level....
LMC සෙට් එකේ මන් ආසම දේ තමා මුන් සෙට් එක මාර ඉක්මනට අඩුපාඩු හදාගන්නවා.... Rudy ගෙ එහෙම Flows දැන් මාරම Smooth
මේ ඇල්බම් එකේ ආසම ට්‍රැක් දෙක කඟවේනා , පුර හඳ කලුවර....
Anyway උබලා දෙන්නටත් තැන්ක්ස් මචන් මිනිස්සුන්ට තේරෙන්න Decent Reaction එකක් කලාට.... සමහර අයට lyrics නැති උනාම සෑහෙන ප්‍රශ්න වෙනවනෙ reaction video කරන්න ගියාම 😂
Heeheee🔥 Thanks man 🔥🔥
ලස්සන මියුසික් හොයලා දෙනවට thank ❤
🫡
10:40 💀 no words machan
උබල හොදම රියැක්ශන් එකක් දෙනව බ්න් 🙂💀🖤
Bro keep this up
බීට් එක හුත්තෝ 😎💥
Ubalge reaction dan carima athal yko 🔥
Math album ek ahuwe nh hariyt ub komath react krna nisa 🖤
Adooo thankz brow respect
@@Avizalviz ❤️🔥
Ado ptta ubala ❤️❤️❤️
තම්මැට්ටම් Live තමයි ගහන්නෙ Album එක ගැන Vlog එකක් තිනවා දේවාගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ගෙ චැනල් එහෙක..!
@Avizalviz කෝ යකෝව් මේකෙ අනිත් ටික ඉක්මනට ඕනි
My honest thought for this reaction:- උබලා දෙන්නා ඉක්මනට DEVA ගෙ lines catch කරනව ..ඒක මරු... මන් හිතන්නෙ DEVa ටත් ඕනේ තේරුමක් නැතිව react කරනවට වඩා තේරුම දැනගෙන අනිත් උන්වත් දැනුවත්කරන reactions (ඔක්කොම catch කරා කියන්නත් බෑ එකක් දෙකක් මිස් උනා but its ok ) U know I love u 😅❤(not for kolu seen)
ou ara CMB උන් දෙන්නා වගේ Adavi track එකට උඩ පැන පැන ඉද්දී ඒක හදපු එකාට එපා වෙනවා තමයි
🫡🔥 Thanks man
Yako deva kiynne thanikarama manasix master freaky ge mix juice ekak bn..... me album sampoorana ahuwwama eka therenawa... u wenama paraka yanne ekai u kiynne.....
30:59 methaa gahanne bn erage payanu nathi nayi kiyana track ekata
Mechara Ikmanta Me Video Eka Balaporothu Une Nehe Bosa 🔥🔥
🔥🔥💯
Athi ynthm meka dala kalinm 🌚🔥
මල්ලි උබ පොන්සේකා ගාමිණී මම රැජිනී කියන්නෙ Eraට
උ ගහල තියෙනවා රැප් එකක් "පනනු නැති නයි" කියල එකෙ කියනවා වූ
රැප් සෙල්ලමේ මම පොන්සේකා ගාමිණී ..
කියල
ඉට පස්සේ ගහන බාස් ටිකත් උට ගහන්නෙ 😇😮
කලින් බැලුවෙ CMB reacts..අද ඉදල මේක 😍 අරුන්ගෙ reaction වැඩක් නෑ දැන් 😅
mat
adow okkoma tika one bn 🥰nice 😘
දෙන්නම් වීඩියෝ එක්කම 🫡🔥
12:57 මේ tone එක cobraගෙ කලින් රැප් ටිකෙත් තියෙනව❤..GARUDA ..... Btw මූ කලින් දානව කීවෙ THE FUSION කියල album එකක් නේ?? 🥲
අනේ මන් දන් නෑ මට එපා වෙලා තියෙන්නේ 🫡
ගම්බාර වැඳපන් රැප් එකේ...පටන් ගන්න කොටම කොරස් කර ගහල පලවෙනි verse එක පටන් ගන්න කලින් උගේ cobraa කියල නම කියනවත් එක්කම ඔය tone එක තියෙන්නේ...
කගවේනා එකේ රුඩි කියනවා නේද "ලස්සන හවසක් "ගැන..
මට හිතුනේ ඒක freaky ගේ legendary album එකේ manasick කියන්නේ "අහුවෙයන් එක අලස හවසක" කියලා bar එකක්..ඒකට reply එකක් වෙන්න ඕන මේක.. නැත්නම් සාමාන්‍යයෙන් rudy ඒ වගේ simple bars කියන්නෙ නෑ.. rudi ගෙත් හැම bar එකකම තේරුමක් තියනවා
Wenna puluwan
30:16
nice
I got a light
මට හිතෙන විදිය මචන් මේකයි. "කිලිනොච්චියේ පරදෙමලුන්ට මේකේ බුදුවෙන්න බැ ඉසිප්රියා" මේකට කලින් බාර් දෙකේ ගැහුවා පරන උන් දෙන්නටම උන් දෙන්නම වන්නියේ නෙවෙයි හැබැයි අනුර වන්නියේ. කිලිනොච්චියේ පරදෙමලුන්ට කියලා කියන්නේ අනුරට මේකේ බුදුවෙන්න බැ කියලා.මොකද අරුන් කිව්වා අනුරට එන්න බැ කියලා හැබැයි දැන් තත්වේ වෙනස් මු කින්ඩ්ය දාලා ගැහුවා ඕක.මු jvp කෝමත් අදින එකෙක් කලින් track වල ඉදන්.මොකද 88 89 දේවල් කිය කිය අනුරලාව දැවේ පර දෙමලු ගානටමයි.
bosa ! sirvtm kiynne umbala denna me yana widiha supiri mchn. meka digtm krn plyn. wena httl wge cringe wenna nm hadnn epa . me yana widih sirvtm set. much love
Respect man 🔥
Meke visual ekat ekkama dalane bn tiynne yt eke
waiting for the other half
Isipriya කියන එක වැරදුනා කියලා මුන්ට බනින්න එපා යකෝ එහෙම තමා මුලින් අහද්දි ඕන එකෙක්ට වරදිනවා . මුන් දෙන්න මුලින් අහන්නෙ මුන්ගෙ honest reaction එක මේ .වෙන උන් reaction බලපන්කො මෙලෝ තේරුමක් නැතුව උඩ පනිනවා gobbyo වගේ . Track එක හදපු එකා ඒකට දුන්න වටිනාකමත් උන් දෙන්නෑ (cmb) අනික ඕක ගොඩක් උන් දැනගත්තෙත් ඔය track එකේ comment section එක බලලා . ඒ අතින් මෙයල හොදයි . ඒ වගේම තමා barz වල හරිම තේරුම මේකමයි කියලා කියන්න බෑ ඒක සමහර barz තියෙනවා තේරුම් ගොඩක් දෙන .
Big respect man 🔥🔥 really appreciate this comment 🖤🖤
ee me reaction eka dawasata 4k reach wela bn ekiyanne meka hoyana ewn inno bn patta satutui
Respect man !
29:04 That reaction !😂👌
🫡🔥
ඉසිප්‍රියා එක
ශෝබා.! හෙවත් ඉසිප්‍රියා (1982-2009) ශ්‍රී ලාංකික දෙමළ මාධ්‍යවේදිනියක් සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) හි රූපවාහිනී විකාශකයෙකි. 2009 වසරේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් දිනවලදී ඇය මියගියේ ඇය දූෂණයට,වධහිංසාවට ලක්වුණු ඝාතනයකයකිනි.!
ශ්‍රී ලංකා හමුදාව විසින් සොයා ගත් වීඩියෝ සාක්ෂි සහිතවය. එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එම දර්ශන සත්‍ය බව සලකනු ලැබීය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් ද ඒ ඇය බව තහවුරු කර ඇත.!
Shine♥♥
මාස්ටර්ගෙයි දේවගෙයි ට්‍රැක් එකක් ආවොත් නිකමට හිතලා බලන්න්කෝ ❤️🩹💯
Vedio tika patta cinamatic❤
ඔව් 💯
Isipriya එකට නැටුවට ඒක හෙන දුක හිතෙන story එකක් තියෙන්නෙ බොසා "isipriya" කියල google කරල බලන්න wiki එකේ ලොකු විස්තරයක් තියෙනව 💔
නැටුවේ නෑ නේ අපි නැටුවද ??? සීන් එක දන්නවා ඒකමද කියන්නේ කියලා එවෙලේ දැනන් හිටියේ නෑ
Mchn visual ekkama react krpn video supiri ❤story ekth hoypn thawa wasi ethkot❤anthima track ekth react krpn🎉
Kalekin suddah❤️
Wassup broo
31:31 othana kiyanne era ta uge payanu nathi nai eke thiye රැප් සෙල්ලමේ මන් ෆොන්සේකා ගාමිණී deva kiyanne මල්ලි උබ ෆොන්සේකා ගාමිණී මන් රැජිණී kiyala thawa othana otunu seen ekak kiyanawa ee kiyanne basnahiratama eke thiyena අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට kiyana ekata (mata hithena widiyaa | waradi wenna puluwan)
Saraswathi kiyala othana mention karanne manasik wa,Heva manasik ekka rap ekak kara karaka album eke,mu kiynne mu mansik lagata wadan giye na kiyana eka🙂
Aviz Bosa reaction පහරක් ඕයි ❤️🔥
ඉස්සර ඉදලම ඉදපු එකෙක් විදියට උබලා මාර improve වෙලා ඕයි ගැම්මක් ආදරෙයි ❤
කලින් Deva ගේ ලොකු fan කෙනෙක් නෙවේ හැබැයි දැන්නම් .......😮 බලමු බලමු ඉස්සරහට
🔥🔥 Thanks man 🖤🖤
Reezyge thantra eke smokioge rhyming blpnko
පිස්සු හැදෙනවා ඒක ට 💯
හිස තියා නෙමි බන් ඉසිප්‍රියා ✅
Best In The Business Ma Man❤️💯🔥
Welcome Back Dilhara Brow😌
Overall 9.7/10 🌪️🔥
🔥🔥Thanks man
Hey what's up bruh ❤
මේකේ ඉතුරු ටික ඔනී බොසා 👐✨️
අන්න ඒක නම් ප්‍රස්නයක් 👀
@@Avizalvizkari veda karanna epa hutto😒
46:05 interview ekk krmu porage
Devage assagiri oniiiiiiiiiiiiiiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
45:00 madawachi udin wadiye nadda eda dadimudda walalu kawanda adi 6kin😑😥
Sad points 🫠
Deva ගෙ ඒව react කරන්න සෑහෙන්න අමාරුයි නෙහ් 😅❤❤
ත්‍රිතුන්ඪ onii ❤️
මට බෑ 👀🖤
@@Avizalviz[God Joker] verse :-
ආ මෙන්න සද්දෙට ත්‍රී තුන්ඩ පැද්දෙන්න බැරි දන වී යන්න මිහිකතෙ මිහිදන්
අක්ෂර වටකුරු නෑ නිති ඇන්දේ අත් දෙක කූටු බලියාක්
මේ මං කර සිත්තම ලස්සන හින්දාද කවුරුත් කට බලියන්
අස්ථුට මල් ගම් අස්සක පුෂ්පිත යයි දැන් සුවඳ විහිදන්
යක්බෙර සද්දෙට රත්වෙන ගත්වල කන්වල අස්සට රිංගන රැප් පද
මත්කර දන මන ගන්නෙඩෝ වත්තට මද්දලා කන්තුක දත්තයෙන් මත්කර
චිත්ති නෑ දප්සර ජෝකර ළඟ උදුරන්න පොරකන්න හුත්තෝ ගති නැහැ තස්කර
පස්කඳ පස් යට පස්වන ඇත්තට නත් මට මක්කට බං බොල හත්පණ
කලබල නැති මන කපකල ඉවසා
පබසර දා රද ලේ තෙද අද මා
පසුකර කඳ මල දපනය දමනා
පඩත්තල වලගණ නර අල්ලේ නටවා
මට දැන් මෙ මම හැර ඉඳීද වෙනාත් කෙනක්
පිට යන්නෙක් දැක්කහම රවති යන්නා රැළේ
රට කන්නේ මිනිසුන්මයි වැඩිදෝ දැන් තාක්ෂණේ
නාට්‍ය වේ හැමතැන පිරී ඇත්තේ හාස්‍ය නේ

ලෝකෙම වී යන්න දම්පාට මගේ වසන්ත කාලය කෝ
රස්තාව දැක්කාට කවුරුත් අත්දැක්කයි වගපල නිති ගැහුවත් කෑ කෝ
හුරුයි පුරේ තාරත් ගමේ බොරළුත් මේ පතුලට හොඳින් බලපන් කෝ
මගෙ ගොත්ත මැද්දේ නරි හැත්ත නාවන්නේ මං නිකන්ම නෙවෙයි පකෝ
[Rudy] verse :-
දරන සිතලු "ලේ" ලෙසින් ගැලු පරන
දිවිය ගැවස වියැසින් බැලු කවිය අවිය චේ ලෙනින් තරු
වැවිය ගැමිය වී ගසින් අත් විදිය පිදිය තේරැසින් බත්
හිමි අසිරිය නිරසින් රැප් දිරිය සවිය ගී ඇසෙන් වස්
සාරාංශයක් වාරාවට කීවත් අත්දැකීමක් නැති මූනක්
රැපෙ ආභාශයක් දරන් වැටලීමක් කර පීන්නන්
කටපුංචාක් හෙල දුන්නක් මම විද්වත් ඉවුර සිම්බත්
නොදකින් බං රැපෙ හිල් සක් කරන බෘංගෙක්
මන්ද ඉසිවර නින්දා නැසි වදනට රුසි බිසි නිති හිතින්
නිදිවරා ඉදි ඉගි මරා ගිනි තැටි දරා කිති ඇති පවින්
සුරින්දා ඉසිකව හින්දා වැසිබර සිසිලස නිති රූඩි ලෙසින්
පිරිවරා මිනි බිලි පවා වෙරි කිලි යවා දෙන්නෙ දිරි බසින්
මිනිස්සු ධාරන මනස් උරාබොන මං මත්වූ - කාංචන කොතැනද මා ඉන්නෙ
මිනිත්තු කාලක නයත් විඩාබර පියෙක්ව මා එක්ක ලියැද්ද පාගන්න
තිරස්ව පෑ ඉර හරස්ව නෑ වැස්ස ඉලක්ක මා දැක්ක මිලක්ව සෑහෙන්න
කී ඇත්ත වමෙන්ම ගී මැද්දෙ කවෙන්ම රීගත්ත යකෙක්ට බෑ හුත්තො මා වෙන්න
දර ගින්දර වල පින සැර ගංතෙර නොවෙයි රල
මල සිම්බද මිංපෙර සිංහලෙන් පිං පලදෙන්නට හිං මොල නර
ඔඅන ගන්නද සිංහල රැප මාර වන්නම කම්බෙර හිර වෙන්නට
ගී කල පීඩන හීතල ඊතල සික්වෙන හිස්තැනක් බර
භීශන මාමක බිදිනට රාමුව නීරස යායක ගත්කතු මාමද
ගානට බී මහදසාවට වහං උන සීමිත පීඩිත චිරාගත ගායක
ලාමක ගී සතුරාමද භාශන සිහිසුන් වී සිටි මාවම පාරන
මී කුන දී සිටු මන්දිර තනන මිනිස්සුන් කී රැපෙ ගන්ධිර මමද
Htto album deka ahala mata hathi dn 🙂
Video eka paharak🔥
Thanks man 💯🔥🔥
Reaction ek dnkn agili gn gn hitiye 🥲🙌
🔥🔥
Hey Aviz wussup .... 🌝✌
WASSUP BROTHER 👀
reezy album eka dala hto ..... reaction ekak ona ikmanata😙🥲
❤❤Deva ☝️
Rezzy ගේ ඇල්බම් එක සම්පුර්ණව ඕන 🫶🏻
සුවර් ශොට් 7ට 💯
Ko part 2 😝
Deva ගෙනැල්ලා ම අහගන්න වෙනවා 🤒
31.00 gahanne era ge payanu nathi nay track ekt
DEWA & MASTER D % MANACIK 🖤💯
🔥🔥
Dennatama jaya... 🫂❤
Thanks man
බටලන්දෙ වදකයා 🥺 එකෙක් මහපාරෙ පුපුරලා මැරුනා අනිත් එකා රටේ ජනාධිපති හිතපන් තත්වෙ රටේ
දුකයි 💯
Meden ghani dolakiya vageloku berayakk kadepuvaenn ghannae
Danlan ගෙ ජරාගීත එක ඕනේ 😑❤️
Mix master අවුල් වගේ නැද්ද
නෑ මගේ වීඩියෝ එකේ සද්දේ අව්ල් 💯
Ikmanata devage lines catch kra 🔥🔥
දෙවා diss මලියා රියැට් එක කරාද අයියෙ
31:05 diss for era