දෙවියන්ගේ බාරේ ද? හඳහන ද? Deviyange Bare vs Hadahana Comparison by

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 369

  • @akboperera7077
    @akboperera7077 9 หลายเดือนก่อน +122

    The impact Deviyange Bare had in the sinhala rap scene is just insane. Hadahana is iconic but I feel “Ko kariyo ko” is the peak of gangster rap in Sri Lanka.
    Also one of the most underrated collabs gotta be “Ginna” with big names in the game like Manasic, K Mac, Big Doggy, Fill-T, and Prasa. First time Borna and Maca set aside the beef and performing in the same track was just mad back then. Few days after Ginna was released, 44 dropped Weedi Mayam and stole the spotlight. And I feel Ginna didn’t get the recognition it deserves.
    Ubala denna elakiri♥️
    Keep it up boys🤞🏾

    • @lahirujanith820
      @lahirujanith820 9 หลายเดือนก่อน

      Comment machang🖤

    • @maapa-cmb
      @maapa-cmb 9 หลายเดือนก่อน

      Ginna.... hodata hithala mathala panne pimma

    • @azamizmy5817
      @azamizmy5817 4 หลายเดือนก่อน

      Agree mchn 💯 "Ginna" didnt get the recognition that it deserved..very f**in u derrated dow !! "HONDATA HITHALA MATHALA PANNA PIMMA;GINNA 🔥"

  • @sasiya1111
    @sasiya1111 8 หลายเดือนก่อน +40

    අපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
    පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
    දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
    ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
    මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
    හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
    එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
    ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
    ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
    ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
    ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
    බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
    සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
    මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
    බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
    අපෙන් නම් ගලවන්න කෝමටත්
    තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
    සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
    දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
    ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම💀❤️

  • @THEnuraAr
    @THEnuraAr 8 หลายเดือนก่อน +12

    හාදහනට කැමතී . හේතුව මලියා...❤

  • @LilMellowzy666
    @LilMellowzy666 8 หลายเดือนก่อน +28

    මලියගෙ වර්ස් එක ගොඩක් උන්ට මතක නෑ සහෝදරය ඒක ඒ තරම් පාස් ❤

  • @Don_Sahiru
    @Don_Sahiru 9 หลายเดือนก่อน +230

    Drilteamලගේ Fanbase එක Solid! එච්චර Loyal fanbase එකක් ලංකාවේ වෙන Artist කෙනෙක්ට නෑ ❤

  • @CheniDulwan
    @CheniDulwan 8 หลายเดือนก่อน +10

    කතාව ඇත්ත rap දෙකේ තියෙන්නේ vibe 2k මන් සාමාන්‍යයෙන් westnahira ලගේ raputh අහනව ඒත් හදහනේ තියෙන ee vibe එක ගන්න බෑ ඒක වෙන එකක් ( only my opinion ) hats off to MaLiya ❤

  • @itzMiiYa
    @itzMiiYa 9 หลายเดือนก่อน +61

    දෙවිය්න්ගෙ බාරෙ eke musicvideo එකේ meaning එක තමයි එයාලා musicvideo එකේදි පෙන්නන එයාලා ලියන ලියුමත් එක්ක අන්තිමට සනුකට වෙඩි තියලා දෙයියෝ ගාවට එයාලගෙ පනිවිඩේ දෙවියො ලගට ගෙනියන එක
    ( MANSICK ගෙ interview එකක තිබුනෙ)
    එයාල්ගෙ ප්‍ර්ශ්න තමයි මන් හිතන්නෙ දෙවියෝ ගාවට යවන්නෙ.....
    "මේ දෙවෙනි ලියුම දෙවියන් බාරෙට....."

    • @cmb-reacts
      @cmb-reacts  9 หลายเดือนก่อน +4

      😮‍💨

  • @sithikasilva4013
    @sithikasilva4013 9 หลายเดือนก่อน +44

    Minol ගෙ verse එක පොරගෙ suicide letter එකක් . 🖤✒️

    • @ManukaAdikari
      @ManukaAdikari 8 หลายเดือนก่อน +1

      Ado siraawata?

  • @ssh126
    @ssh126 8 หลายเดือนก่อน +28

    K mac ගෙයි , manasick ගෙයි දෙන්නගෙම ලග්නේ කටක..😄♥️🔥

  • @DinelWeerasinghe
    @DinelWeerasinghe 9 หลายเดือนก่อน +38

    ආර්ටිස් ට ආර්ට් එක ඇතුලෙදි ඕන කෙනෙක් වෙන්න පුළුවන් ඩ්‍රිල් ටීම්ලත් ඒ දේ ගොඩක් තැන් වල කරනවා.ඔය සුරයක් දැම්ම සීන් එකත් මන් හිතන්නෙ මානසික් කියන්නෙ එයා දැම්ම එකක් ගැන නොවෙන්න පුළුවන් එයා සමාජේ ඒ දේ ගොඩක් තැන් වල දැකපු දෙයක් වෙන්නත් පුළුවන්.(ආර්ටිස් ආර්ට් එක ඇතුලෙ ජීවත් වෙනව)එතකොට අර ඩිස් එක මානසික්ගෙ මේ බාර් එකට නම් ගැහුවෙ ඒක තේරුම් ගත්තෙ නැති කමක්.
    කේ මැක් ගැන කිව්වොත් එයා ගැන්ස්ටර් ටයිප් එකේ හිටියට එයාට එයාගෙම රාමුවක් තියනව ඒකයි හදහනේ දි කේ මැක් ගෙ වර්ස් එක ටිකක් වෙනස් වෙන්නෙ අනිත් අයගෙන් මැක්ට තිබුනා ඔයිට වඩා ගැන්ස්ටර් බාස් ගහන්න ඒත් මොන චරිත හිටියත් තමන් හදාගත්ත වයිබ් එක පොර වෙනස් කරේ නෑ.අන්න ඒකයි අදටත් ලිස්ට් එකේ උඩින් ඉන්නෙ
    ...

    • @Dhananjayadilxzy
      @Dhananjayadilxzy 9 หลายเดือนก่อน +9

      සිරාම k mac කල්ලියේ හිටියට උගේ තියෙන්නෙ drill team ඉන්න ඔනි වයිබ් එකක් .

    • @ssh126
      @ssh126 8 หลายเดือนก่อน +1

      💯

    • @ssh126
      @ssh126 8 หลายเดือนก่อน +2

      Sirawtm , mge fav. King manasick..♥️ and Kmac..♥️🔥

  • @risinumanahara1056
    @risinumanahara1056 9 หลายเดือนก่อน +13

    CMB ආදරෙයි පැලෙන්න ආසාවෙන් හිටියේ හදහන රැප් එක එනකන් .😍😘

  • @risinumanahara1056
    @risinumanahara1056 9 หลายเดือนก่อน +15

    33:03 👈 මෙතැනදී දැන් කාට කාටත් රැප් එක play වෙයි කියල හිතුනේ කාටද ? 😶‍🌫🤪

    • @Mr_Rusith
      @Mr_Rusith 7 หลายเดือนก่อน +1

      ඔව් බන් එකේ මුල ටික

  • @mohomedfahad2325
    @mohomedfahad2325 5 หลายเดือนก่อน +3

    දෙකම මරු හැබැයි මගේ තියරිය අනුව හදහන❤

  • @ssh126
    @ssh126 8 หลายเดือนก่อน +5

    Alu shirt එක ඇදන් ඉන්න ඩයල් එක මරු..😄♥️

  • @Vimuchef
    @Vimuchef 9 หลายเดือนก่อน +6

    හදවතේ උඩින්ම තින රැප් දෙක❤

  • @pathumranasinghe-ii2zm
    @pathumranasinghe-ii2zm 8 หลายเดือนก่อน +7

    හදහන අහනකොට කොල්ලො දෙන්නගේ චිල් එක 🔥 track එක පරන උනත් රස්නේ තවමත් එහෙමමයි

  • @Shehan_Jayasiri
    @Shehan_Jayasiri 9 หลายเดือนก่อน +45

    දෙවියන්ගෙ බාරේ එකේ BTS එකේ chris vix කියන්වා මේක රැප් සීන් එකේ turning point එකක් උනේ නැත්තන් රැප් කරන එක නවත්තනවා කියලා... මට අනුවනම් ඒක ඇත්තටම ටර්නින් පොයින්ට් එකක් උනා ❤❤❤

    • @cmb-reacts
      @cmb-reacts  9 หลายเดือนก่อน +2

      🔥🔥

  • @kavindu4773
    @kavindu4773 9 หลายเดือนก่อน +14

    හදහන රැප් වලින් උඩම එක💥🎶

    • @Dineth_1
      @Dineth_1 2 หลายเดือนก่อน

      podi unt😂

  • @emokidzpubg
    @emokidzpubg 9 หลายเดือนก่อน +16

    DEVIYANGE BARE ❤‍🔥🔥

  • @GihanVimukthi.
    @GihanVimukthi. 9 หลายเดือนก่อน +63

    අඩෝ Drill team ඇයි යාලුවේ , 44 kalliya මරණය Diss දෙක ඕනේ ❤

    • @dinalfernando7304
      @dinalfernando7304 9 หลายเดือนก่อน +1

      Sira♥️

    • @gamingwithlucky2003
      @gamingwithlucky2003 9 หลายเดือนก่อน +1

      Eka onee ikmanata ❤❤

    • @omeeya9889
      @omeeya9889 9 หลายเดือนก่อน +1

      Ekenma eka waziyak weyi ❤

    • @cmb-reacts
      @cmb-reacts  9 หลายเดือนก่อน +3

      🥶

    • @Raperofsrilanka
      @Raperofsrilanka 9 หลายเดือนก่อน +1

      Ek cupiriyk wei ❤

  • @XdeeGC
    @XdeeGC 9 หลายเดือนก่อน +5

    No doubt Deviyange baare < 3
    It's turning point of sri lankan rap industry🔥

  • @ssh126
    @ssh126 8 หลายเดือนก่อน +34

    හැදෙන්න රැප් ගහලා වැඩක් නෑ ලු..🤣🤣 රැප් අහලා ජීවිතේ හදා ගත්තු අය කොච්චර ඉන්නවද..♥️

  • @12mviews20
    @12mviews20 9 หลายเดือนก่อน +8

    Deviyange Bare ❤

  • @charithsanjula8397
    @charithsanjula8397 9 หลายเดือนก่อน +5

    දෙකෙම තියෙන්නෙ උඩම 😗❤️‍🩹

  • @HansakaMadushanka-mq6kx
    @HansakaMadushanka-mq6kx 9 หลายเดือนก่อน +3

    අතීත ආවර්ජනයක් සුපිරි ❤❤

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva 9 หลายเดือนก่อน +9

    Ahapu Palaweni Cypher Eka 'Deviyange Bare 'Rap Ekah !
    Drill Team Westnahira 👑🖤🔥
    Anyways 'Hadahana’ Cypher Ekath Supirii 🖤
    (Pathale Sinduwa) ⛓️
    Best Ever Deviyange Bare X Hadahana 🖤💯

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 9 หลายเดือนก่อน +21

    ළය ගින්දර කියන එකේ තේරැම දන්නැති ⁣බොලාට කොහොමද මිනෝල්ගේ වචන තේරෙන්නේ 🤣👍 13.41

    • @Era-LK
      @Era-LK 9 หลายเดือนก่อน

      💯🌚

    • @nethindunimesh545
      @nethindunimesh545 9 หลายเดือนก่อน +13

      anna ekai bn.....රටට වැඩක් නෑලූ රට ගැන රැප් ගහලා , එහෙනම් පදනමේ උන් කරන එකෙන් මොකක්ද දන්නේ නෑ වෙන්නේ.. රට ගැන රැප් ගහපු එකෙන් මානසික් ගේ ෆේස්බුක් එකේ Pin කරලා තියෙන පෝස්ට් එකෙන්ම තේරෙනවා.....ත්‍ර්‍රීවීල් වල පිටිපස්සේ ගහන වදන් අතරයි ඒවයි අතර වෙනස දැන ගන්න ඕන.

  • @Vimuchef
    @Vimuchef 9 หลายเดือนก่อน +6

    අපිත් පිලියන්දල හවනේ තමා❤

  • @xZenuwa9
    @xZenuwa9 หลายเดือนก่อน

    මචන්.. උබල දෙන්නත් සුපිරි චරිත දෙකක්❤

  • @GihanVimukthi.
    @GihanVimukthi. 9 หลายเดือนก่อน +11

    දෙකම කට පාඩම් 🖤

  • @NIM_ESH
    @NIM_ESH 7 หลายเดือนก่อน +4

    දෙකම සෙට් මට නම් 💀❤️‍🔥

  • @kakashiex4034
    @kakashiex4034 9 หลายเดือนก่อน +16

    Thanikalu 4ever🖤🗿

  • @ssh126
    @ssh126 8 หลายเดือนก่อน +5

    drill team ලගේ බයිසිකලය rap එක ඕනේ..♥️🔥

  • @oshadakaushalya4176
    @oshadakaushalya4176 9 หลายเดือนก่อน +2

    හදහන rap list eke උඩම 🔥☝️.

  • @shereenkarunarathna4873
    @shereenkarunarathna4873 9 หลายเดือนก่อน +15

    Nothing can beat the consistency & fanbase of DT ❤

    • @isulaperera
      @isulaperera 9 หลายเดือนก่อน

      💯

  • @chalanawaranga1193
    @chalanawaranga1193 9 หลายเดือนก่อน +6

    හදහන හදවතෙ 💖😍

  • @Sunrizeツ
    @Sunrizeツ 9 หลายเดือนก่อน +1

    Old is Gold

  • @themiyadasun8980
    @themiyadasun8980 8 หลายเดือนก่อน +1

    දෙවියන්ගේ බාරේ 😘😘

  • @thimashaudarshana
    @thimashaudarshana 9 หลายเดือนก่อน +6

    All time favourite දෙවියන්ගේ බාරේ

  • @Mr.Crazy033YT
    @Mr.Crazy033YT 9 หลายเดือนก่อน +1

    Kalu kollo.... ඔනී අනිව ඕනී please 😢 ඒක ඔනී

  • @Akila_9X
    @Akila_9X 9 หลายเดือนก่อน +23

    * Absurda එකෙන් තමයි original එක දැම්මෙ. ඔය absurda කියන්නෙ bo, zen එහෙම කරපු එකක්.. zen එක්ක dt කලින් ඉඳලම connection තිබ්බා. cypher 13 එකේ drex කියනවා" කියන දේ මූනට කැපුවත් බෙල්ල zen" කියලා. ඒ කියද්දි background එකෙන් යුද්දෙ නැතුව පාළුයි එකේ logo එක යනවා..
    *Rudeboy ray කියන්නෙ ඉස්සර ප්‍රසා එක්ක අහසෙ හිටිය ඩයල් එකක්..
    *smokio, lil රෝමෙට ගහද්දි පදනම අහසට ගහනවා මොකක් හරි ප්‍රසාලා එක්ක තිබ්බ කේස් එකක් නිසා. "කොහොවත් යන අහසට ඇයි හුත්තො කහින්නෙ" කියන්නෙ ඒකයි.

    • @cmb-reacts
      @cmb-reacts  9 หลายเดือนก่อน +2

      🔥

  • @Don_Sahiru
    @Don_Sahiru 9 หลายเดือนก่อน +16

    උසම තැනක & දෙවිවරු Track දෙකේ Reaction එකක් ඕනේ 🙂♥️

    • @isulaperera
      @isulaperera 9 หลายเดือนก่อน +1

      Aniwa

    • @vd2oe
      @vd2oe 9 หลายเดือนก่อน +1

      Meka oni CMB boys ❤️

  • @razorcortex0789
    @razorcortex0789 8 หลายเดือนก่อน +2

    තාමත් lyrics මතකයි Deviyange Bare ❤

  • @risinumanahara1056
    @risinumanahara1056 9 หลายเดือนก่อน +9

    මාලියගේ එකසිය රැප් එක😁

  • @SLgossip77
    @SLgossip77 9 หลายเดือนก่อน +2

    Love from CMB ❤️

  • @pasindusandaruwan9619
    @pasindusandaruwan9619 9 หลายเดือนก่อน +2

    මුලිම්ම ඇහුව රැප් එක නිසා වෙන්නැති.හදහන best ah❤️

  • @nethindunimesh545
    @nethindunimesh545 9 หลายเดือนก่อน +8

    මේමයි ඉතින් මනුස්සයෙක් තේරුම් ගන්න උත්සහ කරන එකෙන් ඒ මනුස්සයා ඒක ඇත්තටම රසවිදිනවා...නැත්නම් වෙන්නේ කට්ටියක් ඒක අහලා වචනයක් අල්ලන් ඒකට ටික්ටොක් එකක් ගහලා සොමිය ගන්න එක විතරයි....
    ඒත් ඩ්‍රිලා ලා කරන හැම ට්‍රැක් එකකම ලොකු තේරුමක් තියෙන්නේ උන් සිංදු කරන්නේ යූ ටියිබ් එකෙන් සල්ලි හම්බ කරනව්ත් , වීව්ස් බලන්නවත් නෙමේ.......උන් සිංදු කරන්නේ සිරාවටම උන් වෙනුවෙන් දතකාගෙන සිංදුවල තේරුම හොයාගෙන ඒකේ සිරාම ආතල් එක විදින උන්ට.
    ඉතින් ඒම උනන්දුවෙන් දෙයක් හොයාගෙන රසවිදින උන් ලංකාවේ අඩුවෙන තරමට ඩ්‍රිලාගේ , රූඩ්ගේ සිංදු වලට වීක්ස් අඩුයි තමා..

  • @ChanaChana-w2f
    @ChanaChana-w2f หลายเดือนก่อน +1

    Hadhahana 1
    Dhewiyange bare 2 ❤❤

  • @gayanmadusankaft
    @gayanmadusankaft 7 หลายเดือนก่อน +1

    හදහන , DEVIYANGE BARE
    දෙකම හදවතෙ උඩම කොච්චර කල් ගියත් ❤

  • @givanthanimesh7436
    @givanthanimesh7436 9 หลายเดือนก่อน

    video of the deviyange bare is solid onetake

  • @MalinduSaranga-t2q
    @MalinduSaranga-t2q 9 หลายเดือนก่อน +4

    #hadhana

  • @skakilavishwajith7478
    @skakilavishwajith7478 หลายเดือนก่อน +1

    Obviously the crown goes for deviyange bare 😌

  • @dinusharathnayake5073
    @dinusharathnayake5073 9 หลายเดือนก่อน +3

    මෙව්වා තමයි බං රැප් හෝඩිය ❤❤

  • @vovo635
    @vovo635 9 หลายเดือนก่อน +3

    දෙන්නා මොනාද ඇනලා ඉන්නෙ 😂❤

  • @Vimuchef
    @Vimuchef 9 หลายเดือนก่อน +3

    පෙලී 100 පාඩම්❤

  • @S_HEHAN
    @S_HEHAN 9 หลายเดือนก่อน

    සුපිරියක්

  • @lasirukavihara6875
    @lasirukavihara6875 9 หลายเดือนก่อน +3

    20:34 guitar ek 👀

  • @Isuru_JAY
    @Isuru_JAY 9 หลายเดือนก่อน +32

    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම !
    #HANDAHANA

  • @arterynosferatu672
    @arterynosferatu672 9 หลายเดือนก่อน +1

    උසම තැනක 1
    දෙවියන්ගෙ බාරෙ 2

  • @chamaraperera935
    @chamaraperera935 9 หลายเดือนก่อน +1

    බලාගෙන හිටපු එකක් තව Lwa nation cypher , drillteam, was kavi mewata reaction oni

  • @niowbro8268
    @niowbro8268 9 หลายเดือนก่อน +2

    Dk ගෙ එක ඔනේ .සමිතා එක උඩට අවේ නැති උනාට සුපිරි පහරක්

  • @imalkadilsara
    @imalkadilsara 9 หลายเดือนก่อน +3

    Mai maara prasangaya deva ge reaction oni ikmntm

  • @ssh126
    @ssh126 8 หลายเดือนก่อน +4

    King manasick ..♥️🔥

  • @bwslyrics2603
    @bwslyrics2603 9 หลายเดือนก่อน +1

    ත්‍රස්ත අදහස් one 🖤💥

  • @praneethsripathi-lb1ju
    @praneethsripathi-lb1ju 8 หลายเดือนก่อน +5

    Hadahana🤍

  • @akilasandeepasl866
    @akilasandeepasl866 9 หลายเดือนก่อน +2

    ඔය කාලෙම ආවේ සෙට් එකම එකට කරන රැප් එක මනක්කල්පිත ඒම ආපු කාලේ ගැහුවේ සෙට් එකම එකට ඉන්න එකක් ඒක ඕන❤

  • @vd2oe
    @vd2oe 9 หลายเดือนก่อน +36

    ආඩම්බරයි ගෝස්තිය ඉන්න තැන දැක්කම
    සාඩම්බරෙන් ඉදිරිපත් කලේ හුත්තෝ පදනම 🗿❤

    • @chittylivetv
      @chittylivetv 9 หลายเดือนก่อน

      Hadahana 🎉

  • @රස්තියා
    @රස්තියා 9 หลายเดือนก่อน +3

    COLOMBO GANGSTER SHIT ! PADANAMA ❤️‍🔥

  • @MrSonic444
    @MrSonic444 9 หลายเดือนก่อน +3

    14:50 fans bass adu unath royalty fansbass ekak set wela innawa wate i think

  • @MatheeshaGimal-b8s
    @MatheeshaGimal-b8s 8 วันที่ผ่านมา +1

    Hadahane vibe eka ganna ba kathavath❤️💀

  • @mr.j6365
    @mr.j6365 8 หลายเดือนก่อน +1

    Ekenma wesnahira ❤blood line

  • @slgaminghub130
    @slgaminghub130 9 หลายเดือนก่อน +6

    වීදි මායම් තමා මන් මුලින්ම අහපු පල වෙනි රැප් එක 🎧🔥

  • @killerilahir3753
    @killerilahir3753 9 หลายเดือนก่อน +38

    දෙවියන්ගේ බාරේ VS හදහන ගත්තොත් නම් දෙවියන්ගේ බාරේ බං ❤️තාම ඔක්කොම කට පාඩම්

    • @isulaperera
      @isulaperera 9 หลายเดือนก่อน

      Aththa

    • @Wenukg77
      @Wenukg77 9 หลายเดือนก่อน +1

      Deviyange bare overrated bng😂

    • @Mr_Rusith
      @Mr_Rusith 7 หลายเดือนก่อน +1

      පදනමට ඕනෙ එකෙක් පදිරි

    • @Dineth_1
      @Dineth_1 หลายเดือนก่อน

      @@Wenukg77😂ane

    • @Dineth_1
      @Dineth_1 หลายเดือนก่อน

      @@Mr_Rusithane😂

  • @slgaminghub130
    @slgaminghub130 9 หลายเดือนก่อน +2

    මෙහෙම කට්ටිය එකතු වෙලා kiyna rap එකක් ආයේ එන්නෑ කියලා මතක් වෙද්දි 😫😫😫💔

  • @sasikasandaruwa8344
    @sasikasandaruwa8344 9 หลายเดือนก่อน +1

    Lwa chyper එක ඕනි 😍

  • @slgaminghub130
    @slgaminghub130 9 หลายเดือนก่อน +3

    රෝමෙ නම් ඉල්ලන්නේ නම කියපන් මාත් බලන් ඉන්නේ සතා වෙන්න 🔥
    Lil rome 😴

  • @sldjofficial4080
    @sldjofficial4080 7 วันที่ผ่านมา

    හදහනට ආස❤

  • @ManjiLiyanarachchi
    @ManjiLiyanarachchi 9 หลายเดือนก่อน

    #62992kollo
    Westනාහිර 🔥❣
    Manasik Da Best !!!

  • @tharindunimantha6286
    @tharindunimantha6286 9 หลายเดือนก่อน +2

    හඳහන vs අපි වගෙ

  • @Hezhu_boy
    @Hezhu_boy 9 หลายเดือนก่อน +8

    Hadahana Vs Dewiyange bare බැලුවොත් දෙවියන්ගෙ බාරෙ උඩින්ම 💀❤

  • @TujanMandila
    @TujanMandila 5 หลายเดือนก่อน

    plz make more reaction videos, addicted to them

  • @NiroShan10
    @NiroShan10 9 หลายเดือนก่อน +2

    Ai yaluwe & Maranaya ගේමු ඊලගට 🖤😈

  • @kasun_sampath00
    @kasun_sampath00 9 หลายเดือนก่อน +3

    peli 100 reaction ekak one next

  • @Pixarzxnkv_
    @Pixarzxnkv_ 9 หลายเดือนก่อน +5

    Ai yaluwe vs maranaya විතරක් නැතුව drill team vs kalliya වීඩියෝ එකක් ගෙනාවනම් හරි දෙගොල්ලන්ගෙ මේ වෙනකම් ආපු ඔක්කොම diss tracks දාලා, Peli 100, ත්‍රස්ත අදහස් වෙනකන්. ඒ දෙකෙත් පොඩි සීන් එකක් තියෙනවා මං හිතන්නෙ. අපි වගේ එකත් කල්ලියට ගහපු එකක් ද මන්දා. ඒකෙ chrish vix ගෙ verse එක 🔥. නිකන්ම රියැක්ට් කරන් නැතුව පොඩ්ඩක් හොයලා බලලා විස්තරාත්මක වීඩියෝ එකක් ඕනෙ. ඇයි ඩිස් කරගත්තෙ කියලා එහෙම.

  • @isuruwimukthi19
    @isuruwimukthi19 8 หลายเดือนก่อน

    One and only drill team🖤🔥

  • @ලසිරැ
    @ලසිරැ 4 หลายเดือนก่อน +1

    හදහන තරම් සෙට් නෑ එකක් වත්❤❤🎉

    • @Dineth_1
      @Dineth_1 4 หลายเดือนก่อน

      😂Pw mun

    • @DrT-z5k
      @DrT-z5k หลายเดือนก่อน

      පල පො😂න්නයා​@@Dineth_1

  • @sanjumalli2879
    @sanjumalli2879 16 วันที่ผ่านมา

    හදහන තමා bother ❤

  • @sandakalum_6987
    @sandakalum_6987 9 หลายเดือนก่อน

    Masterpiece 💯

  • @SaykoMahiya
    @SaykoMahiya 3 หลายเดือนก่อน +1

    Apaye Dhane Vs Dhevivaru compare ekak Oni ❤❤

  • @Lanka987
    @Lanka987 6 หลายเดือนก่อน +1

    Machan master d ge පංපෝරි ekata vedio ekk one

  • @SandanaSupeshala
    @SandanaSupeshala 9 หลายเดือนก่อน

    Deviyange bare තමා ❤

  • @spoken-podda-official
    @spoken-podda-official 6 หลายเดือนก่อน +2

    අඩෝ බං lil rome රැප් සීරීස් එකක් ඕනෙ.ඒවා තමා රැප් ඕයි ♥️

  • @DrakonGaming1224
    @DrakonGaming1224 9 หลายเดือนก่อน +3

    Rudeboyray monatada yko drill team ekt yanne ahasa thiyeddi 😂 12:56

  • @pramugaming1862
    @pramugaming1862 9 หลายเดือนก่อน +5

    we need peli 100 and thrastha adahas 😏🖤

  • @Itznikz07
    @Itznikz07 9 หลายเดือนก่อน +2

    Smokioge asama eka sellame karala na ❤💯

  • @Dude300
    @Dude300 8 หลายเดือนก่อน +1

    උසම තැනක ekt react krahallako

  • @sasankadilshan4734
    @sasankadilshan4734 9 หลายเดือนก่อน +1

    Ai yaluwe vs maranaya
    Aniwaren one CMB 🥵❤️

  • @SHAVINDUyohanweerathunga
    @SHAVINDUyohanweerathunga 9 หลายเดือนก่อน +2

    Drill team westnahira #62992# no 1💀🔥

  • @lakshithanjana
    @lakshithanjana 9 หลายเดือนก่อน +1

    Drill team💗

  • @gamingwithlucky2003
    @gamingwithlucky2003 9 หลายเดือนก่อน +2

    Maranayai vs ai yaluwe one ❤❤