AVIZ + DAVIZ REACTION | Isipriya තාම ජිවත්වෙනවද ? | ISIPRIYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 161

  • @ChamathAkalanka-x3m
    @ChamathAkalanka-x3m 2 หลายเดือนก่อน +116

    DEVA කියන චරිතෙ ගැන කවුරුත් කතා කරන්නෙ අවදානේ ගන්න හදනව කියලා. ඒත් ඇත්තටම උ පොරක්
    LMC කියන crew එක සිරාවටම අපිට හිතන්නවත් බැරි power එකක් තියන සෙට් එකක්. මුගේ Topics conept දැකලා ටිකක් හොයන්න හිතුන නිසා මෙි LMC කියන සෙට් එක ගැන හෙවුවෙ
    ඒ හොයපුවම තමා මම දැනගත්තෙ DEVAGe සෙට් එක ගැන..
    මුලින්ම කියන්න ඕනෙ මෙ සෙට් එකෙ ඉන්නෙ 10යි. කෙල්ලො 2න්නයි කොල්ලෝ 8 දෙනයි..
    Deva කියන්නෙ පට්ටම Educated චරිතයක් මේ හැම එකකම Producer තමා දේවා කියන්නෙ. එතකොට LMC එකෙ ඉන්නවා
    Deva
    Kanchana Rumesh (Rudy)
    Sandun Malintha (god joker)
    Thejaka Jayathilaka (jewski)
    Supun Dilshan
    Nadeera Nirmal Jayathilaka
    Thilina Prabath Kumarasinghe
    Sisikala Herath
    Tharushi
    Thiwanka
    මේ තමා ඒ සෙට් එක.(හොයාගත්ත විදිහට)
    මේ සෙට් එකම පට්ටම Educated සෙට් එකක් එකෙක්ට එකෙක් දෙවනි නැ. එහෙම කියන්න හේතුව මේ අයගේ FB Acount වලින් හොයාගන්න පුළුවන් බලන කෙනෙක්ට... අනිත් හොඳම Seen එක තමා මේ සෙට් එකෙ ඉන්නවා ගුරුවරු, නාවික හමුදාවෙ electronic engineer කෙනෙක්, නිතිවේදිනියක් බොහෝවිට පොලිසියේ කෙනෙක් ඇති මේ ඇතුලේ. එතකොට මේ හැම Track එකකම cover art Jewski ගේ FB එකේ තියනවා.. කඟවේනා එකේ Shout Out කරන දෙන්නාගෙන් එක්කෙනෙක් මේකෙ කලින් DOP ඒ පොර දැන් ඉන්නෙ ජපානේ. එතකොට මේ කෙල්ලො දෙන්නාගෙන් සිසිකලා කියන්නෙ මෙයාලගේ lyrisist එයා තමා නීතිවෙදිනිය.
    මෙයාලා හැමෝම වගේ university ලෙවල් එනකම් ඉගන ගත්තු අය. දන්න විදිහට..
    ඒ අතර Deva එයාගේ ft Artistl තෝරගන තියෙන්නෙ unique talent තියන අය.. rudy,joker,jewskie,tharushi.
    ඒක ලොකු දෙයක් පේනවා මේක බලපුවම..
    LMC -lower middle class... ඇත්ත මේ අයගේ ගොඩක් ලොකු ධනවත් අතීතයක් හොයන්න බැ. මුං සෙට් එකම දත කාලා මඩ කාලා හොඳට ගට් එක තියන සෙට් එකක් කෙල්ලො දෙන්නත් එක්කම. මං හිතන විදිහට මේ අය අහම්බෙන් සෙට් වුන එවුන් නෙවෙයි. ⁣සමහර විට එක ගමේ වෙන්නත් පුළුවන් ...
    ඒ කොහොම උන්ත් Devage Tracks බලපුවාම ලංකාවෙ නීතිය අපරාධ ගැන ගොඩක් දේවල් තියනවා..ත්‍රස්තවාදය ගැන ගොඩක් දේවල් තියනවා.. ඒ දේවල් සාමාන්‍ය එකෙක්ට රීච් කරගන්න අමාරු දේවල්. කොටින්ම කිව්වොත් ගුරුවරු නීතීඟවරු හමුදාව මෙ හැම power එකම එකතු උන සෙට් එකක් තමා මේ LMC එක..
    කොටින්ම කිව්වොත් LMC කියන්නෙ සමහරවිට එතෙක් මෙතෙක් බිහිවෙච්ච අමුතුම සෙට් එකක් වේවි.. DEVAGE LIFE එක සිම්පල්. උ ඊයේ මුළු සෙල්ලමම අවුලලා LMC සෙට් එකම VOLLEY BALL ගහනව වැව් පිටියක.😆😆 WHTSAPP CHANEL EK DALA THBBE 😊😊 වන්නියේ පුංචි කොල්ලො කෙල්ලො සෙට් එකක් බස්නාහිරම හොල්ලල ඉවරයි පුතා... තවත් දෙයක් තමා මෙච්චර ලොකු PRODUCTION එකක් තියන Album එක උන් අන්තිම එක දාලා මාස 4 එලියට දැම්මා... එකෙන් තේරෙනවා මුංගෙ පට්ටම Bond එකක් තියනවා කියලා.. අනික මුං ටික හොල්ලන්න හදන්නෙ industry එක විතරක් නෙවෙයි වගේ මොකද මුං අල්ලන්න හදන්නෙ සමහරවිට ලංකාවෙ Film Industry එක.. එහෙම උනොත් මුංග concept දිහා බලපුවාම Strory diha බලපුවාම තේරෙනවනේ කොහොම වෙයිද කියල..මුං අල්ලන්න හදන්නෙ ඉහලම දල්ලක්. මුං ඇවි්ත් තවම අවුරුදු 2ක්වත් නැ.. ඒත් අද මුං පට්ට තැනක ඉන්නවා.. ලංකාවෙ පරන Rap Gang එක්ක compare කරොත් උන්ට අදටත් බැරි සමහර දේවල් මුං කරල ඉවරයි අවුරුදු 2න්. තව කල් ගියාම කොහොම තියෙයිද...
    කොහොම උනත් සිරාවටම උන් ගේම ගහල ඉවරයි. තව කාලෙකින් උන් එකක හැරෙන්න අමාරු වෙයි...
    මුං වැඩ්ඩෝ.. සෙට් එකම.. පට්ට decipline තියන සුපිරි සෙට් එකක්...
    ඒක විවාදයක් නැ... මුං සිංදු අහන් නැති උන්ට සිංදු ඇස්සුවා...
    පොතක් බලපුවත් නැති එවුන්ට පොත් බැලෙව්වා..
    DEVA ගමන යන්න සුපිරිම සෙට් එකක් SELECT කරගන තියනවා අරුං ටික ඌව පට්ටම විදිහට අරගන යනවා.. ඒක සමහරවිට ඇත්ත වෙන්න ඇති..
    වන්නිය බස්නාහිර උන් හිතන තරම් ගොං නැ මුං දිහා බැලුවම ඒක තෙරෙනවා.. මුං රජරට ඉඳන් බස්නාහිර හොල්ලල ඉවරයි එච්චරයි බං..
    අනිත් ගැන්ග් වලට වඩා මුං රටටත් වැඩක් තියන කලාවටත් වැඩක් තියන සෙට් එකක්.🎉🎉
    GOOD LUCK DEVA
    GOOD LUCK LMC
    RESPECT YOU ❤❤

    • @criczshow4034
      @criczshow4034 2 หลายเดือนก่อน +5

      100% එකගයි. Lmc gang එකට කැමති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි එයා⁣ලගෙ education level එක. DEVA සහ එයාගේ crew එක ගොඩක්ම educated.මට නම් LMC දෙවනි වෙන්නෙ drill team එකට විතරයි. Drugs , gansters මූලික කරගෙන රැප් කරන CMB උන්ට වඩා මුන් සෙට් එක දාහෙන් සම්පතයි 🖤🗿

    • @Lahiru_Crz
      @Lahiru_Crz 2 หลายเดือนก่อน

      ❤️‍🔥💎

    • @aselalokue9608
      @aselalokue9608 2 หลายเดือนก่อน +1

      ​@@criczshow4034පක රැප් කිය⁣න්නේ ඇග ඇතුලෙන් එක එකක් බන් නැත්තම් වැවක උඩ ඉදලා එ ජිවිතේ ගැන කියනේනෙ නැහැ😂

    • @Omal_Editz
      @Omal_Editz 2 หลายเดือนก่อน +3

      හෑල්ලට 10/3 දෙනවා ❤

    • @shashikamadhushan1460
      @shashikamadhushan1460 2 หลายเดือนก่อน +2

      Basnahira unta boka wela wanniyen set ekak enkot okun kohomat kuhakai 😂😂😂

  • @Gayan_Banuka
    @Gayan_Banuka 2 หลายเดือนก่อน +17

    8:43 මේ කියන්නේ කතරගම පැත්තේ ඉදපු ප්‍රේමවතී මනම්පේරි කියලා කෙල්ලෙක් එයාවත් මැරුවේ rape කරලා ඒකටත් ඒ කාලේ හිටපු Army/police සම්බන්දයි ඒකයි මේ කියන්නේ Tamil version උබ මනම්පේරි කියලා එයාගෙ tamil version එක තමයි මේ ශෝබා 🥺💔

  • @Luzzy_22y
    @Luzzy_22y 2 หลายเดือนก่อน +19

    මං හිතන විදියට උබේ වැඩේ quality deva contact කරගෙන video එකක් කරපන් එක ගොඩක් වටිනවා Uge crowd එකට සැහෙන්න try එකක් දියන්❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Not gonna happen brother 💯

    • @Luzzy_22y
      @Luzzy_22y 2 หลายเดือนก่อน

      So sad 🫤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 หลายเดือนก่อน +8

    🍁🌟නියගල මල විසයි වගේම මට හිතුනේ බම් දෙමල කෙල්ලෙක් සැරසිලි කරන විදිහ පාට පාටින්...නියගලා මලත් ඒ වගේ විචිත්‍රයි...✍️💎

  • @LakshithaWijesinghe-b9w
    @LakshithaWijesinghe-b9w 2 หลายเดือนก่อน +8

    වෙම්බඩි කියන්නෙ jaffna වල girls school එකක්..deva ගේ මං අහපු හොඳම track එක..කොල්ලා දෙයක් කියනවා.. zany/manasick/deva රටට දෙයක් කරනවා...storytelling පට්ට

  • @methmikamanipura2718
    @methmikamanipura2718 หลายเดือนก่อน +3

    08:04 මනම්පේරි කියන්නෙ ජවිපෙ 1971 අරගලයට සම්බන්ධ වුණා කියල හමුදාවෙන් දූශණය කරල මරල දැම්ම සුරූපී තරුණියක්..දේව කියන්නෙ ඉසිප්‍රියා කියන්නෙ එයාගෙම tamil version එක කියල. ඒ කියන්නෙ ආණ්ඩු බලය තියන ඒකාධිපති ධනපතියන්ට තමන්ට විරුද්ධ වෙන හැමෝම ත්‍රස්ත්වාදීන්.. සරලව ගත්තොත් අපි ජවිපෙ කැරැල්ල ගනිමුකො ඒගොල්ලන්ට ඒක නිදහස , සාධාරණත්වය , සමානාත්මතාව ඇති කිරීමේ විප්ලවයක් උණාට ඒක ආණ්ඩුවට ත්‍රස්තවාදී කැරැල්ලක්. මේක තුළ ධනවාදය හා නිළධාරී අධිපතිවාදය විවේචනය කරනව. දිගින් දිගටම සූරා කෑම සඳහා ඔවුන් ජනතා නැගිටීම් කැරලි ලෙසට නම්කොට මර්දනය කරනවා තමන්ගේ පංතියේ සදාකාලික සුඛ විහරණය සඳහා..අනෙක් පාර්ෂව ත්‍රස්තවාදීන්ද , හොඳ මිනිසුන්ද යන්න තීරණය වන්නේ රාජ්‍ය බලය හොබවන පන්තිය අනුවය. “රජය පැන නැගුණේ ප්‍රතිවිරෝධී පංතිවල අරගල වළක්වාලීම සඳහාය. නමුත් ඒ අතරම එය පැන නැංගේ මේ පංතිවල ඝට්ඨනය මැදය. එය රීතියක් වශයෙන්, රජයේ මාධ්‍ය තුළින් දේශපාලනමය වශයෙන් බලපාන පංතිය බවට පත්වූයෙන් පෑගෙන පංතිය යටපත් කිරීමට හා සූරාකෑමට අලුත් අලුත් මාධ්‍යයන් ලබා ගන්නා වූ, අතිශයෙන්ම බල සම්පන්න ආර්ථික වශයෙන් ප්‍රබල පංතියේ රජය වන්නේය.”

  • @Minuszz119
    @Minuszz119 2 หลายเดือนก่อน +11

    ලේ පිරුනම යගදාවට පනපිටින් නිරුවත් කලා.....😢💔
    ඒ කියන්නෙ වැරදි දෙයක් නෙවෙයි හදවතෙන් ලේ පොම්ප කරන වෙගය වැඩි උනාම ලිංගේන්ද්‍රියේ කුටීරව්ලට ලේ පිරුනම තමයි ප්‍රානවත් වෙන්නෙ
    ඒකතමයි ලේ පිරුනම යගදාවට කියල කියන්නෙ යගදාව කියන්නෙ ලිංගේන්දියට....😢 next level

  • @Hapiya_
    @Hapiya_ 2 หลายเดือนก่อน +9

    බටලන්දෙ වදකයා ගැන දන්නැති උන් තමයි රනිල් හොදයි කියාගෙන ඉන්නෙ 🥺❤️‍🩹

  • @vijja6048
    @vijja6048 4 วันที่ผ่านมา +1

    The real definition of ' Reaction ' ♥️🔥
    Jaya wewa Me channel eka patta watinawa ♥️

    • @Avizalviz
      @Avizalviz  4 วันที่ผ่านมา

      Thanks brother 🖤🖤

  • @Nadinasawanjith-bx2pq
    @Nadinasawanjith-bx2pq 2 หลายเดือนก่อน +5

    Mnnm hithanne කිලිනොච්චි පර දෙමළුන්ට මේකෙ බුදු වෙන්න බැ ඉසිප්‍රියා කියන්නෙ ඒ දවස්වල ඔය සීන් එක කිය කිය දෙමළ අය ඒකෙන් වාසි ගත්තා army එකට ඒම බැනලා.හරියටම ඇත්ත මොකක්ද කියලා දන් නැතුව .මන් හිතන්නෙඒ දෙමළ සෙට් එකට වෙන්න ඇති දැන් උබලට බුදු වෙන්න බැ කියන්නෙ ❤🎉🎉Nxt level🎉

  • @Akiyuu69
    @Akiyuu69 2 หลายเดือนก่อน +9

    16:20 That part😫🫀🤍

  • @madushansudosana983
    @madushansudosana983 2 หลายเดือนก่อน +5

    Grate work Thiwanka illangasinghe (Videographer) ♥️🔥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Respect You to man ! 🔥🫡

  • @Ctmusic1170
    @Ctmusic1170 2 หลายเดือนก่อน +19

    Deva and LMC team eka kiyanne Tanikara waddo set ekak ❤

  • @Hapiya_
    @Hapiya_ 2 หลายเดือนก่อน +3

    Respect bro ❤️ ජාති වලට බෙදෙන්නෙපා කියපු එකට

  • @Tharulnimthaka
    @Tharulnimthaka 2 หลายเดือนก่อน +7

    මචන් උබ 100K ගහුවාම මතක තියාගනින් අපිවත්
    Any way much love❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Loweth respect man 💯🖤🔥

  • @Yash__4
    @Yash__4 2 หลายเดือนก่อน +3

    කවුරුත් කතා කරන් නැති මාතෘකා , වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.... දේවා පැත්තක් ගන් නැතුව ගහන බාර්ස් වලට...❤🔥

  • @veganElephant-j9b
    @veganElephant-j9b 2 หลายเดือนก่อน +4

    DEVA සුපිරියක් තමා 🔥 සමහර Artistla එපා උනේ උන්ගෙ Toxic ෆෑන් base හින්දා🤷

  • @shxnumadethis
    @shxnumadethis 2 หลายเดือนก่อน +4

    මැයි මාර ප්‍රසංගය , ඉසිප්‍රියා Same Vibeee🤍🌪️Music ගලාගෙන යනවා ලස්සනට.
    PointWize ලොකු කතාවක් යන්නෙ සින්දුව දිගේම.
    React එක කොහොමත් ආතල්.❤️🔥💯

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Thanks man 💯

  • @nishanpradeep9796
    @nishanpradeep9796 2 หลายเดือนก่อน +3

    ' පායා ආ උතුරු කරේ හඩ ඈ......! ♥️🥺

  • @liyostudio8112
    @liyostudio8112 2 หลายเดือนก่อน +3

    Yo Yo කලින් VIDEO එක බලල ඉවර උනා විතරයි ❤

  • @vishwamahesh7037
    @vishwamahesh7037 2 หลายเดือนก่อน +3

    ස්වාදින රුපවාහිනියේ news වලට යුද්දේ තියෙනකොට news වලට යුද්දේ පෙන්නද්දි .. අපේ හමුදාව දිනනවා කියද්දි අපිට හෙන සතුටුයි හෙන ආතල් යිස්සර.. එත් දැන් දැන් මේ වගේ දෙවල් ඇහෙද්දි හෙන අවුල් මෙහෙම දෙවලුත් වෙලානෙ කියලා හිතෙනවා බං

  • @yk5363
    @yk5363 2 หลายเดือนก่อน +2

    15:18 සුපිරි හුත්තෝ උබලගේ අදහස්. රැප් කිව්වම ගංජා කුඩු කාරයෝ කියද්දී ඒ ෆීල්ඩ් එකේ ඉන්න උබලගේ මේ කියවීම අර වගේ පිටින් බලලා මිනිස්සු මනින හුත්තලට නියම කනේ පාරක් 💗

  • @YasithRanathunga-r4p
    @YasithRanathunga-r4p 2 หลายเดือนก่อน +4

    තංගසේල. ඕනේ

  • @sapumal6927
    @sapumal6927 2 หลายเดือนก่อน +3

    උබලගෙ reaction තමයි මරුම ❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Respect man !

  • @H.G.W.123
    @H.G.W.123 2 หลายเดือนก่อน +1

    Reaction එක සුපිරි brother.✊💗

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Thanks man 🔥

  • @Hetti1217
    @Hetti1217 2 หลายเดือนก่อน +4

    ඇල්බම් එකේ මට සෙට් වෙච්චම එක ❤️ එක වාසී🖤

  • @Shashika-n4k
    @Shashika-n4k 2 หลายเดือนก่อน +3

    වම්පැතෙ තියන වීඩියෝ එක තව පොඩි කරපන් 🙂

  • @chamikanimsara0831
    @chamikanimsara0831 2 หลายเดือนก่อน +3

    Premawathi Manamperi (1949-17 April 1971) was a woman from Kataragama, Sri Lanka. She was arrested on suspicion of leading a rebel group that disturbed the country in 1971. That year, she was handed over to the army where she was tortured, possibly raped and paraded naked through the streets, and killed. Her death is a prominent event in Sri Lankan crime history.

  • @chandudissanayake5602
    @chandudissanayake5602 2 หลายเดือนก่อน +2

    Thangasela, visual ekath ekka reaction ekak one...

  • @methmikamanipura2718
    @methmikamanipura2718 หลายเดือนก่อน +1

    10:40 අර කාරණයමයි කියන්නෙ..ඒකාධිපති රජය රාජ්‍ය මාධ්‍ය යොදාගෙන දෙමළ ඊළම හා ජවිපෙ ත්‍රස්තවාඅදීන් කියල මිනිස්සු තුළ මතයක් ඇතිකරල තමන් කරන වැරදිත් ඒගොල්ලො මත පටවල තමන්ව සාධාරණීකරණය කරගෙන ජනමතය තමන්ට නම්මාගෙන අරවා ගැන ජනතාව තුළ භීතියක් ඇති කළා.

  • @methmikamanipura2718
    @methmikamanipura2718 หลายเดือนก่อน +1

    09:27 නන්දා මාලනීගෙ සාරියේ ලේ ගෑවිලා කියන්නෙ ජවිපෙ දෙමළ ඊළමට සහය දීපු නැති එක මේ මරණ වලට හේතුවක් කියල කියන්නෙ..ජවිපෙ මුල් කාලීනව මාඕවාදය පදනම් කරගෙන සිංහල ජාතිවාදී ලක්ෂණ පෙන්නුම් කළා

  • @dineshrox4256
    @dineshrox4256 2 หลายเดือนก่อน +2

    මනම්පේරී කියන්නේ අර ඒ කලේ දකුනූ පත්තේ දුශනය කරපූ එක්කේනා නේ anton jons සින්දුවක් එහෙම කරේ

  • @janiboy..
    @janiboy.. 2 หลายเดือนก่อน +1

    Supiriyak boza digatama karan ymu ❤

  • @achalabanuka
    @achalabanuka 2 หลายเดือนก่อน +14

    ස්වාධීන පුවත් කියන්නෙ බන් ඒ කාලෙ යුද්දෙ ගැන ගොඩක් ප්‍රවෘත්ති ගියෙ එතකොට ඒකෙ කියන හැමදේම මිනිස්සු හිතන්නෙ ඇත්ත කියල.ඒකට මිනිස්සු සතුටු උනා කියලා
    තව එකක් ප්‍රේමදාස කොටි කොලඹට ගෙනැල්ලා උන්ට පාටි දීලා උන්ට තුවක්කු ලොරිගනන් දුන්නෙ එතකොට ඌ කොටි එක්ක රට බෙදන්න හැදුවෙ ඒකයි පාවාදුන්නෙ ප්‍රේමදාසලා කියලා කියන්නෙ.අන්න ඒකෙදි මහින්ද රට බේරන් රජ උනා කියන්නෙ.හැබැයි ඒ කියන එක ඇතුලෙ මහින්දටත් බනිනවා.ඌ කෝමත් කරපු දෙයක් නෑනෙ බන් 😊

  • @chameeramadushanka1649
    @chameeramadushanka1649 2 หลายเดือนก่อน +2

    Kella kiynw supiriyt fill wenawa 🙂🖤

  • @methmikamanipura2718
    @methmikamanipura2718 หลายเดือนก่อน +1

    14:25 සිංහල ජාතිවාදය් විවේචනය කරන්නෙ

  • @simc687
    @simc687 2 หลายเดือนก่อน +5

    ඔයාලට Rezzy ge album එකද සෙට් dewa ge album එකද සෙට් 💯 මොකක්ද ඔයාලට සෙට්

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Vibe දෙකක් ආතල් දෙවිදිහක්...සමාන කරන්න බෑ එහෙම දෙකම සුපිරි 🔥💯

    • @Hezhu_boy
      @Hezhu_boy 2 หลายเดือนก่อน +1

      Deva❤

    • @ids_777
      @ids_777 2 หลายเดือนก่อน

      Vibe 2ක්. මට දේවගෙ vibe එක සෙට් 🔥

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 2 หลายเดือนก่อน +2

    Brooo😮❤
    What a song🙂

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake 2 หลายเดือนก่อน +5

    ado shoot karala thiyenne charithage duwe song eke video eka gahapu thena

  • @kevinkaush698
    @kevinkaush698 2 หลายเดือนก่อน +1

    Keep it up! Akash mallih!❤ Deva! 🐐

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Thanks brother 💯

  • @kosalanipun7060
    @kosalanipun7060 2 หลายเดือนก่อน +3

    මනම්පේරේ එකේ ටැමිල් වර්ස් එක කියන්නේ මනම්පේරිවත් එහෙම රේප් කරලා මැරුවේ ඒක නිසා වෙන්න ඕනි

  • @dineshrox4256
    @dineshrox4256 2 หลายเดือนก่อน +1

    Mun denna album eka bars catch karanaw supiriyayama ❤

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123 2 หลายเดือนก่อน +2

    Devage assagiri oniiiiiiiiiiiiiiiiiiiiiiiíiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii🤍🤍🤍🤍🤍

  • @devilnofi696
    @devilnofi696 2 หลายเดือนก่อน +3

    ඉනුවා ලේ ලින් වලින් ආඩි ( ආඩි ලිද) ආඩි ලින් තියෙන්නෙ ගොඩක් උතුරු පැත්තෙ

  • @Daywithkuwiya
    @Daywithkuwiya 2 หลายเดือนก่อน +5

    මනම්පේරි කියන්නෙ මතක විදියට කතරගම පැත්තෙ කෙල්ලෙක් ඒකෙත් ආමිඑකෙන් දූශනේ කරෙ.ඌ එතන කියන්න ට්‍රයි කරනව මේත් ඒකෙම ටැමිල් වර්ශන් එක.ඒකි ටැමිල් නිසාද උබල මනම්පේරිට කෑගැහුව වගෙ කෑගහන්නෙ නැත්තෙ කියල අහනව වගෙ සීන් එකක් තියෙනව.මං වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්!

    • @Daywithkuwiya
      @Daywithkuwiya 2 หลายเดือนก่อน

      @nonameman062 ඒක තමා මං කිවුවෙත්.හැබැයි මටත් මතක නෑ මනම්පේරි ට උන හරිම සිද්දිය මොකක්ද කියල😪මතක විදියටනම් දූශනේ වෙල කියල තමා news වලට ගියෙ🙂

    • @chathuralakshen9909
      @chathuralakshen9909 หลายเดือนก่อน

      Ne manamperi kuliyapitye, kobeigane kiyana game

  • @S_HEHAN
    @S_HEHAN 2 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි ❤️

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Thanks brother 🖤

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 2 หลายเดือนก่อน +1

    Gammak broo ❤❤❤❤

  • @DiluKarunarathna-b5d
    @DiluKarunarathna-b5d 2 หลายเดือนก่อน +1

    3K වලට ලගයි පම්කෝ ❤👀

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      👀🖤

  • @NimnaNishshanka
    @NimnaNishshanka 2 หลายเดือนก่อน +3

    2024 patta neda bro.
    කටක,the fast album , garuda ,iconography
    Album 4k ආවා 😎

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Ow 💯🔥

    • @Theminda____X
      @Theminda____X 2 หลายเดือนก่อน

      Ai legendary album eka

  • @Hapiya_
    @Hapiya_ 2 หลายเดือนก่อน +2

    Albam එකේ පුරහඳ කලුවර track එක ඕන ඉක්මනටම්😁 ubalage full albam react එකේවත් ඒක තිබ්බෙ නෑ

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      ඒක දාන්නේ නෑ බ්‍රෝව්

  • @raviya3729
    @raviya3729 2 หลายเดือนก่อน +1

    Bro,
    pura hada kaluwara eke react ek dann, eekt video ekak an na

  • @rohithkinsly8150
    @rohithkinsly8150 2 หลายเดือนก่อน +1

    කගවේනා එකත් ඔනෙ 🖤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      අද 7ට

  • @AdeeshAdeesh-y7q
    @AdeeshAdeesh-y7q 2 หลายเดือนก่อน +1

    Sira

  • @PAWwa_22
    @PAWwa_22 2 หลายเดือนก่อน +2

    ඇගේ මයිල් කෙලින් වෙනවා නේ ඕයි 🥺

  • @RuSi546
    @RuSi546 2 หลายเดือนก่อน +3

    E htto oya story line ek dngena me track eka ahaddi tracka pninwa bn😩

  • @UdaraK.ranasinghe
    @UdaraK.ranasinghe 2 หลายเดือนก่อน +1

    Deva L M C 🖤🤟🎶

  • @thisathchathmal
    @thisathchathmal 2 หลายเดือนก่อน +1

    Aashirwadi ekath ona (DLee)

  • @Akila.theekshana1
    @Akila.theekshana1 2 หลายเดือนก่อน +2

    Vedio eka thawa poddak podi karapan 🥲👍

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      පොඩි කරපන් කියන්නේ ??

    • @Akila.theekshana1
      @Akila.theekshana1 2 หลายเดือนก่อน

      @@Avizalviz ඔය වම් පැත්තෙ උඩින් දාලා තියෙන්නේ 🥲 අත් කාචයක් අල්ලගෙන බැලුවෙ 🙂👍

  • @malii-1-b6n
    @malii-1-b6n 2 หลายเดือนก่อน +1

    ⚡🖤

  • @prageethgayashan6397
    @prageethgayashan6397 2 หลายเดือนก่อน +4

    ලේ පිරුනම යගදාවට කියන එකෙන් අදහස් කරන්නේ ලිංගය ප්‍රාණවත් වීම නේද🤔

    • @Hapiya_
      @Hapiya_ 2 หลายเดือนก่อน

      Ow

    • @Hezhu_boy
      @Hezhu_boy 2 หลายเดือนก่อน

      Yes

  • @vishwa7904
    @vishwa7904 2 หลายเดือนก่อน +1

    Cairo ge ew mawathe onna🎉

  • @tharindu_zer
    @tharindu_zer 2 หลายเดือนก่อน +1

    💓🌚

  • @darbukalk2276
    @darbukalk2276 2 หลายเดือนก่อน +1

    hip hop walin ehata giya sahithayak meke tinne bn me album ekama ehemai

  • @darbukalk2276
    @darbukalk2276 2 หลายเดือนก่อน +1

    tamil version manperi kiyanne premawathii manamperi ge rape case eka wage ma seen ekak kiyala wenna atibn e kale premawati manamperi kiyala tharuniyak dushane karaklla marala hena katabahak hadine eeta relate mokak hari kiyanne

  • @PAVICHATHUMIKA
    @PAVICHATHUMIKA 2 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක පට්ට නයිස්😚❤️

  • @PDINANDISENARATHNE
    @PDINANDISENARATHNE 2 หลายเดือนก่อน +1

  • @ThimuthuNawo
    @ThimuthuNawo 2 หลายเดือนก่อน +4

    අඩෙ උබල මනම්පේරි ගැන දන්නෙ නැද්ද බං

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +2

      මම නම් දන් නැ

    • @ThimuthuNawo
      @ThimuthuNawo 2 หลายเดือนก่อน

      @@Avizalviz ප්‍රේමවතී මනම්පේරි 71 අරගලය වෙලාවෙ වෙච්ච දෙයක්.ඇයව නිරුවත් කරල police කැබ් එකක ගැට ගහල පාර දිගෙ ඇදන් යනවා.

    • @shashikanethsara4957
      @shashikanethsara4957 2 หลายเดือนก่อน

      ​@@Avizalvizමනම්පේරි කියන්නෙ සමූහ දූශනයට ලක් උනු නගර ශෝබිනියක් ..පට්ටම ලස්සන කෙල්ලෙක් ..එයා ගැන සිංදුත් ඇවිත් තියනව ..හෙන අව්ල්ම කතාවක්

    • @Hezhu_boy
      @Hezhu_boy 2 หลายเดือนก่อน

      ​@@shashikanethsara4957 නගර ශෝබිනි කියන්නෙ වේසියකට සමාන පදයක්නෙ

    • @Hezhu_boy
      @Hezhu_boy 2 หลายเดือนก่อน

      ​@@shashikanethsara4957🥲

  • @Rasa_001
    @Rasa_001 21 วันที่ผ่านมา +1

    Ppuwtm wdinw yko 🫀🥺🖤

  • @chamkaviz2771
    @chamkaviz2771 2 หลายเดือนก่อน +2

    Colombo Telegraph කියන web එකේ තියනවා මනම්පේරි incident එක live එකේ mention කරේ ඒක.
    Six Degrees Of Separation: Sad Saga Of Premawathie & Isaipriya

  • @chamathbandara8023
    @chamathbandara8023 2 หลายเดือนก่อน +1

    44 kalliya "වීදි මායම්" trak ekt reaction ekk one boza ❤

  • @ghostyt581
    @ghostyt581 2 หลายเดือนก่อน +1

    Masterpiece 💀👈

  • @Ravidu_laksh
    @Ravidu_laksh 2 หลายเดือนก่อน +4

    Dewa ගු එච්චරයි mix master අවුල්
    උබේ reaction මරු එච්චරයි ♥️

    • @achalabanuka
      @achalabanuka 2 หลายเดือนก่อน +5

      ubt hutto emawath bane pnnyo
      😅

    • @ubetatta522
      @ubetatta522 2 หลายเดือนก่อน +2

      Awl pk💀

    • @devilnofi696
      @devilnofi696 2 หลายเดือนก่อน +1

      පෙති ගහනවා වුත්තෝ

    • @Sduleepa27
      @Sduleepa27 2 หลายเดือนก่อน +2

      Hcpn ponny ub😊

    • @Ravidu_laksh
      @Ravidu_laksh 2 หลายเดือนก่อน +1

      @@achalabanuka පුළුවන් උබ 2005 නේද 😂😒

  • @AdeeshAdeesh-y7q
    @AdeeshAdeesh-y7q 2 หลายเดือนก่อน +3

    Sira

  • @lakindurikshitha9314
    @lakindurikshitha9314 2 หลายเดือนก่อน +1

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤🖤

  • @IsiraHirantha
    @IsiraHirantha 2 หลายเดือนก่อน +1

  • @GansterHomiez
    @GansterHomiez 2 หลายเดือนก่อน +1

  • @anuja.1122
    @anuja.1122 2 หลายเดือนก่อน +1

    ♥️