රුවන්වැලිසෑ බටහිර වාහල්කඩ අසිරිමත් පූජාව - 2024-03-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
    ៚━━━ • ❂❂ • ━━࿐
    128 වන සතිය
    රුවන්වැලිසෑය
    ❂ •2024-03-21•❂
    භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්
    සවස් කාලයේ
    ❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
    ❂ •දැහැත් ආරාධනා පූජාව
    ❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
    ❂ •සිසිල් පැන් පූජාව
    ❂ •පහන් පූජාව
    ❂ •සුවද ධූප පූජාව
    ❂ • මහසෑ පුණ්‍ය භූමියේ බටහිර වාහල්කඩ අසල මෙම පූජාවන් ඉතා අලංකාරව සහ ගෞරවණීය ලෙස තැන්පත් කරමින් ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටා බුදු ගුණ සජ්ජායනා කරමින් බුදු ගුණ භාවනාවන්, මෛත්‍රී භාවනාවන්, අසුභයන්, අට්ඨික සංඥාවන්, අනිත්‍යතාවයන් සතර සතිපට්ඨාන ධර්මයන් ඔස්සේ විසුරවමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැය 4ක් පුරාවට වඩන්නට විය.
    ❂ • මුදල් පරිහරණයෙන් තොර උතුම් මහ සඝරුවන උදෙසා භික්ෂු ගමන් බලපත්‍ර පූජාවක් සිදු කරගන්නට විය
    ❂ • මහ සෑ වන්දනාවට පැමිණි සැදැහැවත් පින්වතුන් 100 දෙනෙකු සදහා ධර්ම පුස්ථක බෙදා හැරීම
    දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
    සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
    විශ්මකර්ම දෙව් රජුන්,
    රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
    බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
    රුවන්වැලි මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
    අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්
    * අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
    ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්
    * රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්
    * අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ
    අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 128 වන සතිය වෙනුවෙන් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ
    28 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්
    අනුරාධපුර
    * අනුර නන්දලාල් මයා
    * ජයලත් විජිතවීර මයා
    * අමාලි අනුරාධා මිය
    * ආරියනන්ද මයා
    * කරුණා ආරියනන්ද මිය
    * හිරන්ති මිහිරානි මිය
    * තාරකා සෙව්වන්දි මිය
    * LP ප්‍රසංගිකා මිය
    * චිත්‍රා කුමාරි මිය
    * ධාර්මිකා ඒකනායක මිය
    * උදේනි නිලුපුලි මිය
    * නයනා දීප්ති මිය
    * වසන්තා කුමාරි මිය
    * වෛද්‍ය නිසංසලා දිසානායක මිය
    * දිල්රුක්ෂි ප්‍රියංගිකා මිය
    * කුමුදුනි දිල්රුක්ෂි මිය
    * තිලිණි ලක්ෂිකා මිය
    * නදිත් රුක්මාල් මයා
    -------------------------------------------
    * නිරාෂා මන්ත්‍රිකා මිය
    * කුසල් මොල්ලිගොඩ මයා
    * තෙදස් සෙත්විදු පුතනුවන්
    * දීනූෂ තරංග ද සිල්වා මයා
    * අමල් උදයංග මයා
    * රශෙල් පෙරවුද් මිය
    * ඉන්දික සතරසිංහ මයා
    * බංඩාර මැණිකා මිය
    * දිනේෂ් පි ජයවර්ධන මයා
    * M ඥාණා කුමාරි මිය
    * එමංක උදාර හීනටිගල මයා
    * කේබී ද සිල්වා මයා
    * ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
    * චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
    * HMP කුමාරි මිය
    * NC කුසුම් ලතා මිය
    * සන්ධ්‍යා විමල් කාන්ති මිය
    * සංධ්‍යා දීපිකා මිය
    * ඉෂාන් අතුරුලීය මයා
    * PSB යාලගම මයා
    * නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
    * මනෝරී රාජපක්ෂ මිය
    * කර්නල් දීපාල් ගමගේ මයා
    * උදිත රංගන මයා
    * වෛද්‍ය ප්‍රියන්තා ලියනගේ මිය
    * නිලානි දමයන්ති මිය
    * සුජාතා රාජපක්ෂ මිය
    * ප්‍රේමා ගමගේ මිය
    * දිල්හානි එදිරිසිංහ මිය
    * චන්ද්‍රා පද්මිනි මිය
    * ප්‍රසාදුනි මදූෂිකා මිය
    * මනෝජ් මතුගමගේ මයා
    * නයනා ද සිල්වා මිය
    * ටි අබේනායක මිය
    * ප්‍රේමකාන්ති නෙලුන්දෙනිය මිය
    * ලක්ෂ්මි ආරියරත්න මිය
    * KHAS තරංගි මෙනවිය
    * ශ්‍යාමා නිල්මිණි මිය
    * අරුණි නිසංසලා මෙනවිය
    කෑගල්ල සහ රඹුක්කන
    * රංගන නිමලරත්න මයා
    * අසේල බංඩාර මයා
    * ප්‍රදීප් මුදලිගේ මයා
    * දිනේෂ් කුමාර මයා
    * නිර්මලා රාජපක්ෂ මිය
    * වසන්ත සමරකෝන් මයා
    * වසන්ත රත්නායක මයා
    * SSD ගුණවර්ධන මිය
    * රිනෝසා සිරිවර්ධන මිය
    * පුංචි බංඩා මයා
    ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
    මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
    ඔබ සැම මේ කුසලයන් ලැබ
    පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
    පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
    අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
    තෙරුවන් සරණයි !
    කෝසල වීරතුංග

ความคิดเห็น • 27

  • @urbanstrings1
    @urbanstrings1 5 หลายเดือนก่อน +3

    සාදු, සාදු, සාදු, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dumindathushani6640
    @dumindathushani6640 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sosilla4530
    @sosilla4530 3 หลายเดือนก่อน +1

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
    උතුම් වූ තුනුරුවන්ගෙ සරණ මහානුභාව සත්‍ය බලයෙන් සියලු ලෝ වාසි සියලු දෙනාටම යහපතක් වේවා 🌷🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷

  • @danavithana527
    @danavithana527 5 หลายเดือนก่อน +1

    Sadhu 🙏 sadhu 🙏 sadhu 🙏

  • @user-rds-01
    @user-rds-01 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nisaliperera9483
    @nisaliperera9483 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ඔබට ..
    🙏🌼🙏🌼🙏🌼 ..........

  • @damayanthikumari6621
    @damayanthikumari6621 5 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ පිංවත් කෝසල මහතා ඇතුලු පිංවත් පිරිස විසින් සිදුකලා වු මේ උතුම් සම්බුද්ධ පූජාව සතුටු සිතින් දැකබලා මම පිං අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ ඔබ සැම සියලු දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
    🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @sunethrawalpola1314
    @sunethrawalpola1314 4 หลายเดือนก่อน

    සාදු !සාදු!සාදු !

  • @cmeducationshorts
    @cmeducationshorts 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mamath a pin sathutin anumodan wemi.theruwan saranai.

  • @RaveenaChathurangi-tv9gx
    @RaveenaChathurangi-tv9gx 3 หลายเดือนก่อน +1

    Sadu,sadu,siyalu,denatama,pinsidu,veva

  • @kumariganna-ph4vw
    @kumariganna-ph4vw 5 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධූ ...!!!

  • @amilaudayangani3049
    @amilaudayangani3049 5 หลายเดือนก่อน +1

    Sadu..sadu..

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vn9cl5ie1p
    @user-vn9cl5ie1p 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @danidunirash1436
    @danidunirash1436 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @subagunawardana709
    @subagunawardana709 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 4 หลายเดือนก่อน

    පූර්ව කර්ම දෝෂයකින් ගිලන් ඇදේ වැතිර සිටිමින් බෝසත් ගුණැති ඔබතුමා හා පින්වත් පිරිස කරන පූජා නිරාමිස ප්‍රීතියෙන් නිර්වාන ශාන්තිය උදෙසා මමත් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏❤

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk 5 หลายเดือนก่อน

    අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ ඇතුළු සියලු දෙනා විසින් කරන සියලු ම පිංකම් මම සතුටූ සිතින් අනුමොදන් වෙම් සාදු සාදු සාදු සාදු 💐💐💐🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏

  • @user-jw8ks9cx3e
    @user-jw8ks9cx3e 5 หลายเดือนก่อน

    Sadu sadu

  • @upadyathathsarani1487
    @upadyathathsarani1487 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @upekhapeiris4159
    @upekhapeiris4159 5 หลายเดือนก่อน

    Saadhu...Saadhu...Saadhu...

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 pin anumodan wethwa. 🪷🪷🪷🪷🪷🪷🪷.

  • @kithmisenuri8859
    @kithmisenuri8859 5 หลายเดือนก่อน

    සාධු 🙏🙏🙏🙏 සාධු සාධු

  • @user-dt9gt8cl9w
    @user-dt9gt8cl9w 5 หลายเดือนก่อน

    🙏☸️🙏☸️🙏☸️🙏

  • @amclkumari8270
    @amclkumari8270 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ur6kx3ok9n
    @user-ur6kx3ok9n 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏