ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කැතා දුකෙන් සහ ඇයට මතකයට එන්නේ ශිවා සහ සුදු මැණිකේ එකට කාලය ගත කරන බව මතක් වෙමින් ය. මේ අතරේ සුදු මැණ්ඊකේ ශිවාගෙන් අසන්නේ ගෙදර ප්‍රශ්න වලින් බේරීමට හොදම පිළිතුර දරුවෙක් හදා ගැනීමයි. මේ යෝජනාවට ශිවාගේ එතරම් කැමත්ත්ක් නොමැති වේ. මේ අතර ශිවා සහ සුදු මැනිකේ ගැන මේරි කතා වෙමින් සිටී. සුදු මැණිකේ ගැන සිතමින් ජූඩ්ද බී ගත් ගමන් ය. අද කුමක් සිදු වේද?
Q
ශිවාට හරි පන්න
මම මම ❤❤❤❤❤
අපි දන්නැනෙ බලන්නම ඔන නෙද
Tttt😭
වීරවර්ණ හොඳ එකෙක් වෙනවනම් කැමති අය කෝ....😢 💔
ජීවිතේ වැටෙන්නම ඔනි අපිට හයියක් උන අපේ ශක්තිය උනෙ කවුද කියල මතක් වෙන්න. ❤මේවා සැබෑ ජිවීතේට හොද පාඩම්
ටිචරුයි ❤සමරේ අයියා ගැලපෙනවා කියලා කියන්නේ කවුදෝ ❤❤
සුදු මෑණික ගෙ හුරතලේ හරි ලස්සනයි ❤❤
ජූඩ් යි කැතා යි හිතන්නෙ එකම විදිහට.උන් දෙන්න නම් හොදටම ගැලපෙනවා....😂😂😂😂😂
අපේ සමරේ අයියා බලන්නකෝ. මල් හිනාව දාගෙන ටීචර් එනකම් ඉන්නේ නේද. මරු මරු දෙන්නා ගැලපෙනවා ❤️🌹
❤
කතාවට ඇත්තට මුදලාලියා නෝනා ගැන එහෙම හිතනවා නම් හොඳයි
U hadanne wifeta kiyala Menike inna thena hoya ganda
අනේ ඒකනෙ ❤❤❤❤ කොච්චර ලස්සනද එහෙනම් ❤❤
සුදු මැනිකෙට කැමති අය
මුදලාලි හොර ගෙඩියා දැන් වෙනම ලයින් එකක ගේමක් දෙන්න යන්නේ ආයෙත් කෑමක් තමයි සිවාට 😅😅😅
Hmmm
ඒක හරි
මොකක් හරි ලොකු ගේමක්.
ඒක heenayak
🙂😂😂 gon comment
සමරේ බෝසට ටිචර් හොඳට ගැලවෙනවා ඉතින් ❤️👌😍
සමරෙගෙ කැප් එක ගෙලවුනෙ.අද කිය්ලා දැක්ක කට්ටිය කො😢
සුදු මැණිකේ හුරතලේ ලස්සනයි රන්දික අයියා අමන්දා ලස්සනට රගපානවා❤
ඒකංජයසිරි මංගලම් ...එහෙනම් ඒ මංගල්ලෙත් හරිවගේ සමරෙ අයියා නැටුම් ටීචර් ❤️🌹
හැමදාම කතාව බලනකොට ශිවයි සුදු මැණිකෙයි සැබැ ජීවිතෙත් ප්‍රේමවන්තයො වෙනවනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද?.......❤❤
අනිවාර්යයෙන් ....
Pissu nattam shok ne...
අෆෝ නැහැ 😂ශිවා අපේ මිලාගේ😊
එතකොට මිලාට මොකද වෙන්නේ😅
❤❤❤
සමරේ මංජිත චරිතෙ පටල ගන්න එපා.ආදරෙයි සමරේ❤️
❤❤❤💕💕💕😍😍😍💕💕💕
තේ එක බොනකොට ප්ලාස්ටර් එක නැ... තොසෙ ගෙන්න කඩෙට යනකොට තියෙනවා .පොන් එකෙන් මෙච්චර කාලයක් බලනවා .ඔයලගෙ පොඩි දෙත් අපිට පෙනවා එවා හදන්න ❤අදරෙයි හොදෙ❤
ජූඩ් හා කැතා සෙට් කරනම් හරි
ශිවයි සුදු මැනිකෙයි එකට ඉන්නකොට නම් කතාවෙ එපිසෝඩ් කොච්චර වැඩි උනත් කමන්නෑ ඉතින්.ශිවා ❤මැනිකෙ❤
@@JanithaDisanayaka-ym5yk ශිවාගේ සුදුමැනිකගේ වැලක් තියෙනවා උබට එව්න්නද🖕👌😂
ශිවා ❤සුදු නෝනා අනිවාර්යයෙන් ම පෙම්වතුන් වෙන්න ඕනි
වෙලා ඉවරනේ ආයේ මොනා වෙන්නද 😂
සුදු මැනිකෙ අනේ😊
එක love එකක් ඉවරවෙනකොට අනිත් එක පටන් ගත්තා සමරේ සහා ටීචර් මේ ක ඉවරවෙන නාට්‍යයක් නොවෙයි 😂
මේ ටික නම් මරු ඔන්න තමන්ගේ බිරිඳව අවශ්‍ය වුණ වෙලාව
🙂😂😂
දැන් කැතරින් අර හෝටලෙ මැනේජර්ව බැදනම් හරිනෙ අනුන්ගේ කුරුළු කූඩු වලට උදැල්ල නොදා 😁
සමරෙ අයියාගේ පැනි හිනහව චූටි ටීචර්ට හම්මෙි ඉට්මි 😂😂😂
Hi
ඇයි ඔයාට අවුල්ද 😂
Ekat set wagee nee
❤️😊
සුදු මැණිකෙ මරු හැබැයි ❤❤❤
සමරය කෑල්ල හොඳයි දාගනින් කොහොම හරි ❤❤
ශිවයි සුදුමැණිකෙයි දෙපැත්තක ඉන්නතාක් උන් දෙන්නා එකතු වෙන්න ඕනි කිය කිය කමෙන්ට් කරපු අය දැන් උන් දෙන්නා එකට ඉද්දි ඒකෙ අඩුපාඩු හොයනවා 😂😂😂😂😂 අතට පයට වැඩකාරයෝ හිටපු එකීට හැමදේටම හුරු වෙන්න කාලයක් දීපියව් යකුණේ.පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගනී. 😂😂😂
ඔව් අනේ😁😁
Eka aththa😂😂😂
Eka ne....pissu meyalata😊
Srilanka ehma tama😂😂
එක නම් ඇත්ත ❤❤
මුදලාලි ගහන්නේ ගෙමක් කියලා මට විතරද හිතෙන්නෙ..😂😂😂😂
ආදරේ නිසා මිනිස්සු කොච්චර විදවනවද ආදරේ වැඩි උනා තැන කවදාවත් ආදරේ රැදෙන්නේ නහැ වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු හැමදාම තනි උනා 😢
සත්තකින්ම
ඒකනම් ඇත්තටම
Eka aththata aththa
ඔව්
එකතු කරන්න බැරි අයගෙ හිත් වලට ඔහොම ආදරයක් එන්න එපා🙂
කතාව බලනවට වඩා මං ආස කමෙන්ට් බලන්න
mn asa oyage comment kiyawanna
ජුඩිට පිස්සු හැදෙනව අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔිනි කරපු අපරාදවලට
අම්මෝ නියමයි චූටි ටීචරැයි සමරෙයි හොදට ගැලපෙනව සමරෙගෙ ලස්සන අපේ මංජිත 🌹🌹🌹😁
දැන් ආසාවෙන් බලන්නේ සුදු මැණිකේ ❤සිවා නිසා
ශිවා නුවනක්කාරයා 😊
රන්දිකයා බදින්නෙ නැත්තේ ඔය සීන් එක හින්දා මන් හිතන්නේ😂😂
අප්පට සිරි හීනයක් මේක 😂 sathyage amma dakala tynne
පිස්සු හැදෙනවා බය වෙලා ගියා 😂😮😅😅😅😅😅😅. හීනයක්ම වේවා
අනේ සුදු මැණිකේ මට මාර හිනා 😅😅😅😅 ගියා ඔය කියපු දේ ට බබෙක් හදාගන්න 😅😅😅😅
අඩෝ මං හිතුවේ මුදලාලියා අඩනවා කියලා ඔයි😢අඩො එකත් බලපන් රජෙක් වගේ හිටපු කෙනෙක් .ඉවසන්නම බැරිම උනාම අසරන වෙලා ඉන්න එක ගැන අපි ලගම කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා🥺මොන ලොකු වැඩ්ඩෝ හිටියට ප්‍රශ්න ඉවසන්නම බැරි තැන අසරන වෙනවා කියන්නේ මෙකට 🥺
ජුඩ් ගිහින් මහන වේන්න ඔය කරපු පව් හෙදිලා 😢😢😢😢 යන්න පව් ඔයා
සමරෙටත් හරි එහෙනම්😁
Samare aiya maru Teacher ta hodata set wenawa lassana love story ekak balaganna puluwan 🥰💞😁
මිනිහෙක් අසරණ වෙන්නම ඕනී ගැනියෙක්ගේ අගේ තේරෙන්න..තේරෙද්දි වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි .අවන්ක ආදරය කියාදුන්නෙ සුදු මැණිකේ තමයි
ජූඩ්,කැතරින් සිහින මවනව ශිවා සත්‍ය මෙහෙම මෙහෙම තමයි කියල ටීචර්නම් සමරෙව අල්ලගන්කව ඒකත් හරියයි
අර රියල් පැතුමට මොකක් වෙලාද . නැත්නම් මේකේ වැලලිලා රෙද්ද. සැනසීමක් ඌ නැති එක
හිනයක් වෙන්න පුලුවන් දකින විරේ වෙනස්වෙලාද😢
ඇන්ටත් කෑමක් ඉල්ලනවා වගේ ලගදිම 🤣🤣🤣
යකෝ සුදු මැනිකේ ඉදලා තියෙන්නෙ පුදුම අමාරුවකින්නෙ🤣 .. කතාවෙ හැටියට😮
Sewata hareyatama galapenne sudu maneke❤❤
ශිවා නම් නියම වැල්ලේ කරෙක් වගේමයි
සුදු මැණිකෙ පලවෙනි තේ එකද මන්දා ❤😂
ඇත්තටම මුදලාලි හොද කෙනෙක් කරානම් හොදයි කියන කට්ටිය බලමු
මොකක් හරි අදහසක් දාලා හැමෝම දාන දෙයක් තමයි. මට විතරද / මේ කොනට / කැමති අය / ආස අය / මන් වගේ තව අය සිටිද 😂
❤❤❤අනෙ සමරෙ 👌👌👍
අපෝ වීරවර් නට දුක හිතිලා පවුල ගැන මොකද දන්නේ නැ මරන්න වත් ද දන්නේ නැ ගැනිව 😂
සංගීතයක් වගේ සිංදු විතරයි 😂😂😂😂
Sudu manike lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සත්‍යගේ අම්ම පව් 😥
හමිනේ හිනයක්නේ දැකලා තියෙන්නෙ😂😂
මාත් රැවටුනා මේක හීනයක්
යකු මේ මහා එකාට අසරණ වෙලා කෙල උනාට පස්සේ තමයි ලෙඩ ගැනිව මතක් වෙලා තියෙන්නේ
හීනයක් අනේ
@@nishanthidilrukshi1341 එකනේ පස්සේ සීන් එක දැක්කේ
ඔය ජූඩ් විඳවමින් ඉන්න ලිංගික ඊර්ෂ්‍යාව වේදනාව පිරිමියෙක් විදිහට මාත් විඳවලා තියෙනවා. ඒක පිරිමි හිතකට ඒ මොහොතට දරාගන්න අමාරුම හැඟීමක් .
ජූඩයි කැතයි සෙට් උනානම් ඉවරනේ දෙන්නා දෙපැත්තේ ඉදන් මනෝ ලෝකවල ඉන්නැතුව 😅
ජුඩ්ට පව් කියලත් හිතෙනවා😓😓😓
මෙව්වා ඉතිම් කතා නෙහ් 😅 සැබැවින්ම අද සමාජේ ආදරෙ මෙසේ නොවේ තෙරුම් ගන්න බැහැ ගැබුරු වැඩි නිර්වානෙහ්...
Ada sudu manike godak lassanae❤❤❤❤ adare siwa sudu manike..
සුදු මැනිකෙගෙ අම්මා නැති වෙනවා..
ජූඩාවයි කැතාවයි සෙට් කරන්න
@@sachiniweerasekara4853 හා මම ඩිරෙක්ටට කියන්නම් උබ කිවුවා කියලා😂🖕🖕
ටීචර් දැන් ඉදිමිලා වගේ... පිම්බිලා යකෝ 😂
ශිවාට විතරක් හෙල්මට් නැතුව පාරෙ යන්න නීතියක් කොහෙන්ද🤔🤔🤔
Ow.u Ali pu....n
😂😂😂😂
😂😂
😂😂😂😂😂
එකනි.අර සුදු මැනිකේ එච්චර කියනවා.හෙල්මට් එකක් දාලා හරි යං කියලා..කොහෙද ඉතින් තේරෙන්නේ නෑනී😅
වීරවරණට කරගන්න දෙයක් නැති වෙනකොට බොරුවට දැන් නෝනව ඉඹිනවා ඔය ආදරේ කලිනුත් තිබුනනම් කොච්චර හොඳයිද
Ragapamath harima lassanai sudu manikee
තවත් එක් රගපැමක්...මුදලාලිගේ...සුදු මැණිකේව..කොටු කරගන්න..
❤❤❤❤😊 4:28
සුදු මැණිකේ නම් දැන් නම් හොඳටම මෝල් වෙලා ආප්පා. ඒ මෝල දැකලා අපිත් මෝල් වෙනවා අප්පා....
😂😂😂
සමරේ මරුනේ
ශිවා සුදු මැනිකෙත් එක්ක ඉන්නෙ වැඩි කැමැත්තකින් නෙමේ කියල හිතෙන්නෙ මට විතරද😐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුදලින් ලෝකේ අල්ලාගෙන ඉන්න මිනිසුන් විනාශ ය මුදලාලි අවසන් මොහොතේ බිරිඳ ට වටිනා කමක් දුන්නා බලන පේක්ශක ඔබ ලා ට වටිනා උපදෙසක්❤❤❤මුදලාලි තුල ගුණ යහපත් මිනිසෙක් ඉන්න ව ද😢😢
මේකෙ මේ කතාව මැද්දෙන් මියුසික් එකක් දානවා දෙබස් මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ බං
Samare❤techar❤❤
ජූට්වයි කැතාවයි සෙට් කලා නම් හරි දෙන්න ගෙම එකම කතාව නෙ පොඩි කාලේ ඉදන් ලව් එක
අද සමරෙ, මංජිතව මතක් කරා😅සුදු මැනිකෙ ඔච්චර බබෙක් ඉල්ලන්නෙ , එයාලට පස්සෙ බබෙක් හදන්න බැරි වෙයි
ශිවා ගහපං අරූට නැගිටගන්න බැරිවෙන්
තෝතේයි තාම්බාරුයි කන්නේ ශිවා😂
සීවාගේ වේලාවකට නලලේ තුවලේ..වේලාවකට නෑ..🤔🤔
හෙට අනිද්දා ලමයි හදන වීඩියෝ එකකුත් යූටියුබ් එකෙන් බලන්න පුලුවන් අතිශය ප්‍රථම වතාවට😅
මේ කතාව නම් දැන් කිසි වැඩකට නැ මේ හිරැ එකෙ යන හැම කතාවම එකයි මලවිකාර සංසාරිනිත් ඒ වගේ මගුල් කතා
ඔව් 👍
සමරෙට මොකද උනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාවට වුනත් මුදලාලි නෝනාට ආදරෙන් කතා කරපු විදියට කදුලු ආවෙ මට විතරද?
ඒ කත් උගෙ ගේමක්.
වීරයා නුඹයි මගේ… මගේආදරේ දැනෙයි ඉබේ…… ඉබේතහනම් සුළග පවා නැත මා ළගින් හමාරිදවුම් නොමැත දවාඔබමයි උදේ හවාවීරයා ඔබයි මගේ … මගේ
මෙහෙම ටීචර්ල කඩවල් වලට වෙලා කතා කර කර ඉන්නවද..😂😂
සුදු මැණිකේ හරි ගොන් පාටයි 😅😂🤭
සමමෙර්යි ටිචයි ගැලපෙන වා කියන අය❤
පොඩ්ඩක් පරිස්සම් වෙන්නවත් මුන් දෙන්නට සැන්විජ් එකකට ජෑම් ටිකක් ගාලා කන්න බැයිද මන්දා මගුලක් කන්න යන්නෙ නිකන් අරුන්ට මාට්ටු වෙනෝ😅
🤣
Sudu menikei shiwai wen karanna epo.❤
විරවර්නගෙ තාත්තා කො.මැරැනද?ජුඩ් ගෙ අම්ම කො?කතාවෙ ගොඩක් චරිත අයින් කරල ෂෙප් එකෙ
රැල්ල වෙරළට ආදරේ කතාවේ යනුකිගෙනපූ ඔයාගේ වදින්න
Shiwai samarei supiri naluwo dennek harima lassana daksha kollo dennek aderei godak
ජුටිට පවි කියන අය❤
අරූ පන්නම් ඇවිල්ලා තියෙන්නේ තේකකත් හදන්න බැරි ගෑනියෙක්😂😂
👍👍👍👍😂😂
මේකි හදන්නේ අරූට දියවැඩියාව හදලා මරන්න
කැතා දුකෙන් සහ ඇයට මතකයට එන්නේ ශිවා සහ සුදු මැණිකේ එකට කාලය ගත කරන බව මතක් වෙමින් ය. මේ අතරේ සුදු මැණ්ඊකේ ශිවාගෙන් අසන්නේ ගෙදර ප්‍රශ්න වලින් බේරීමට හොදම පිළිතුර දරුවෙක් හදා ගැනීමයි. මේ යෝජනාවට ශිවාගේ එතරම් කැමත්ත්ක් නොමැති වේ. මේ අතර ශිවා සහ සුදු මැනිකේ ගැන මේරි කතා වෙමින් සිටී. සුදු මැණිකේ ගැන සිතමින් ජූඩ්ද බී ගත් ගමන් ය. අද කුමක් සිදු වේද?
Q
ශිවාට හරි පන්න
මම මම ❤❤❤❤❤
අපි දන්නැනෙ බලන්නම ඔන නෙද
Tttt😭
වීරවර්ණ හොඳ එකෙක් වෙනවනම් කැමති අය කෝ....😢 💔
ජීවිතේ වැටෙන්නම ඔනි අපිට හයියක් උන අපේ ශක්තිය උනෙ කවුද කියල මතක් වෙන්න. ❤
මේවා සැබෑ ජිවීතේට හොද පාඩම්
ටිචරුයි ❤සමරේ අයියා ගැලපෙනවා කියලා කියන්නේ කවුදෝ ❤❤
සුදු මෑණික ගෙ හුරතලේ හරි ලස්සනයි ❤❤
ජූඩ් යි කැතා යි හිතන්නෙ එකම විදිහට.උන් දෙන්න නම් හොදටම ගැලපෙනවා....😂😂😂😂😂
අපේ සමරේ අයියා බලන්නකෝ. මල් හිනාව දාගෙන ටීචර් එනකම් ඉන්නේ නේද. මරු මරු දෙන්නා ගැලපෙනවා ❤️🌹
❤
කතාවට ඇත්තට මුදලාලියා නෝනා ගැන එහෙම හිතනවා නම් හොඳයි
U hadanne wifeta kiyala Menike inna thena hoya ganda
අනේ ඒකනෙ ❤❤❤❤ කොච්චර ලස්සනද එහෙනම් ❤❤
සුදු මැනිකෙට කැමති අය
මුදලාලි හොර ගෙඩියා දැන් වෙනම ලයින් එකක ගේමක් දෙන්න යන්නේ ආයෙත් කෑමක් තමයි සිවාට 😅😅😅
Hmmm
ඒක හරි
මොකක් හරි ලොකු ගේමක්.
ඒක heenayak
🙂😂😂 gon comment
සමරේ බෝසට ටිචර් හොඳට ගැලවෙනවා ඉතින් ❤️👌😍
සමරෙගෙ කැප් එක ගෙලවුනෙ.අද කිය්ලා දැක්ක කට්ටිය කො😢
සුදු මැණිකේ හුරතලේ ලස්සනයි රන්දික අයියා අමන්දා ලස්සනට රගපානවා❤
ඒකංජයසිරි මංගලම් ...එහෙනම් ඒ මංගල්ලෙත් හරිවගේ සමරෙ අයියා නැටුම් ටීචර් ❤️🌹
හැමදාම කතාව බලනකොට ශිවයි සුදු මැණිකෙයි සැබැ ජීවිතෙත් ප්‍රේමවන්තයො වෙනවනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද?.......❤❤
අනිවාර්යයෙන් ....
Pissu nattam shok ne...
අෆෝ නැහැ 😂ශිවා අපේ මිලාගේ😊
එතකොට මිලාට මොකද වෙන්නේ😅
❤❤❤
සමරේ මංජිත චරිතෙ පටල ගන්න එපා.ආදරෙයි සමරේ❤️
❤❤❤💕💕💕😍😍😍💕💕💕
තේ එක බොනකොට ප්ලාස්ටර් එක නැ... තොසෙ ගෙන්න කඩෙට යනකොට තියෙනවා .පොන් එකෙන් මෙච්චර කාලයක් බලනවා .ඔයලගෙ පොඩි දෙත් අපිට පෙනවා එවා හදන්න ❤අදරෙයි හොදෙ❤
ජූඩ් හා කැතා සෙට් කරනම් හරි
ශිවයි සුදු මැනිකෙයි එකට ඉන්නකොට නම් කතාවෙ එපිසෝඩ් කොච්චර වැඩි උනත් කමන්නෑ ඉතින්.ශිවා ❤මැනිකෙ❤
@@JanithaDisanayaka-ym5yk ශිවාගේ සුදුමැනිකගේ වැලක් තියෙනවා උබට එව්න්නද🖕👌😂
ශිවා ❤සුදු නෝනා අනිවාර්යයෙන් ම පෙම්වතුන් වෙන්න ඕනි
වෙලා ඉවරනේ ආයේ මොනා වෙන්නද 😂
සුදු මැනිකෙ අනේ😊
එක love එකක් ඉවරවෙනකොට අනිත් එක පටන් ගත්තා සමරේ සහා ටීචර් මේ ක ඉවරවෙන නාට්‍යයක් නොවෙයි 😂
මේ ටික නම් මරු ඔන්න තමන්ගේ බිරිඳව අවශ්‍ය වුණ වෙලාව
🙂😂😂
දැන් කැතරින් අර හෝටලෙ මැනේජර්ව බැදනම් හරිනෙ අනුන්ගේ කුරුළු කූඩු වලට උදැල්ල නොදා 😁
සමරෙ අයියාගේ පැනි හිනහව චූටි ටීචර්ට හම්මෙි ඉට්මි 😂😂😂
Hi
ඇයි ඔයාට අවුල්ද 😂
Ekat set wagee nee
❤️😊
සුදු මැණිකෙ මරු හැබැයි ❤❤❤
සමරය කෑල්ල හොඳයි දාගනින් කොහොම හරි ❤❤
ශිවයි සුදුමැණිකෙයි දෙපැත්තක ඉන්නතාක් උන් දෙන්නා එකතු වෙන්න ඕනි කිය කිය කමෙන්ට් කරපු අය දැන් උන් දෙන්නා එකට ඉද්දි ඒකෙ අඩුපාඩු හොයනවා 😂😂😂😂😂 අතට පයට වැඩකාරයෝ හිටපු එකීට හැමදේටම හුරු වෙන්න කාලයක් දීපියව් යකුණේ.පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගනී. 😂😂😂
ඔව් අනේ😁😁
Eka aththa😂😂😂
Eka ne....pissu meyalata😊
Srilanka ehma tama😂😂
එක නම් ඇත්ත ❤❤
මුදලාලි ගහන්නේ ගෙමක් කියලා මට විතරද හිතෙන්නෙ..😂😂😂😂
ආදරේ නිසා මිනිස්සු කොච්චර විදවනවද ආදරේ වැඩි උනා තැන කවදාවත් ආදරේ රැදෙන්නේ නහැ වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු හැමදාම තනි උනා 😢
සත්තකින්ම
ඒකනම් ඇත්තටම
Eka aththata aththa
ඔව්
එකතු කරන්න බැරි අයගෙ හිත් වලට ඔහොම ආදරයක් එන්න එපා🙂
කතාව බලනවට වඩා මං ආස කමෙන්ට් බලන්න
mn asa oyage comment kiyawanna
ජුඩිට පිස්සු හැදෙනව අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔිනි කරපු අපරාදවලට
අම්මෝ නියමයි චූටි ටීචරැයි සමරෙයි හොදට ගැලපෙනව සමරෙගෙ ලස්සන අපේ මංජිත 🌹🌹🌹😁
දැන් ආසාවෙන් බලන්නේ සුදු මැණිකේ ❤සිවා නිසා
ශිවා නුවනක්කාරයා 😊
රන්දිකයා බදින්නෙ නැත්තේ ඔය සීන් එක හින්දා මන් හිතන්නේ😂😂
අප්පට සිරි හීනයක් මේක 😂 sathyage amma dakala tynne
පිස්සු හැදෙනවා බය වෙලා ගියා 😂😮😅😅😅😅😅😅. හීනයක්ම වේවා
අනේ සුදු මැණිකේ මට මාර හිනා 😅😅😅😅 ගියා ඔය කියපු දේ ට බබෙක් හදාගන්න 😅😅😅😅
අඩෝ මං හිතුවේ මුදලාලියා අඩනවා කියලා ඔයි😢අඩො එකත් බලපන් රජෙක් වගේ හිටපු කෙනෙක් .ඉවසන්නම බැරිම උනාම අසරන වෙලා ඉන්න එක ගැන අපි ලගම කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා🥺මොන ලොකු වැඩ්ඩෝ හිටියට ප්‍රශ්න ඉවසන්නම බැරි තැන අසරන වෙනවා කියන්නේ මෙකට 🥺
ජුඩ් ගිහින් මහන වේන්න ඔය කරපු පව් හෙදිලා 😢😢😢😢 යන්න පව් ඔයා
සමරෙටත් හරි එහෙනම්😁
Samare aiya maru Teacher ta hodata set wenawa lassana love story ekak balaganna puluwan 🥰💞😁
මිනිහෙක් අසරණ වෙන්නම ඕනී ගැනියෙක්ගේ අගේ තේරෙන්න..තේරෙද්දි වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි .අවන්ක ආදරය කියාදුන්නෙ සුදු මැණිකේ තමයි
ජූඩ්,කැතරින් සිහින මවනව ශිවා සත්‍ය මෙහෙම මෙහෙම තමයි කියල ටීචර්නම් සමරෙව අල්ලගන්කව ඒකත් හරියයි
අර රියල් පැතුමට මොකක් වෙලාද . නැත්නම් මේකේ වැලලිලා රෙද්ද. සැනසීමක් ඌ නැති එක
හිනයක් වෙන්න පුලුවන් දකින විරේ වෙනස්වෙලාද😢
ඇන්ටත් කෑමක් ඉල්ලනවා වගේ ලගදිම 🤣🤣🤣
යකෝ සුදු මැනිකේ ඉදලා තියෙන්නෙ පුදුම අමාරුවකින්නෙ🤣 .. කතාවෙ හැටියට😮
Sewata hareyatama galapenne sudu maneke❤❤
ශිවා නම් නියම වැල්ලේ කරෙක් වගේමයි
සුදු මැණිකෙ පලවෙනි තේ එකද මන්දා ❤😂
ඇත්තටම මුදලාලි හොද කෙනෙක් කරානම් හොදයි කියන කට්ටිය බලමු
මොකක් හරි අදහසක් දාලා හැමෝම දාන දෙයක් තමයි. මට විතරද / මේ කොනට / කැමති අය / ආස අය / මන් වගේ තව අය සිටිද 😂
❤❤❤අනෙ සමරෙ 👌👌👍
අපෝ වීරවර් නට දුක හිතිලා පවුල ගැන මොකද දන්නේ නැ මරන්න වත් ද දන්නේ නැ ගැනිව 😂
සංගීතයක් වගේ සිංදු විතරයි 😂😂😂😂
Sudu manike lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සත්‍යගේ අම්ම පව් 😥
හමිනේ හිනයක්නේ දැකලා තියෙන්නෙ😂😂
මාත් රැවටුනා මේක හීනයක්
යකු මේ මහා එකාට අසරණ වෙලා කෙල උනාට පස්සේ තමයි ලෙඩ ගැනිව මතක් වෙලා තියෙන්නේ
හීනයක් අනේ
@@nishanthidilrukshi1341 එකනේ පස්සේ සීන් එක දැක්කේ
ඔය ජූඩ් විඳවමින් ඉන්න ලිංගික ඊර්ෂ්‍යාව වේදනාව පිරිමියෙක් විදිහට මාත් විඳවලා තියෙනවා. ඒක පිරිමි හිතකට ඒ මොහොතට දරාගන්න අමාරුම හැඟීමක් .
ජූඩයි කැතයි සෙට් උනානම් ඉවරනේ දෙන්නා දෙපැත්තේ ඉදන් මනෝ ලෝකවල ඉන්නැතුව 😅
ජුඩ්ට පව් කියලත් හිතෙනවා😓😓😓
මෙව්වා ඉතිම් කතා නෙහ් 😅 සැබැවින්ම අද සමාජේ ආදරෙ මෙසේ නොවේ තෙරුම් ගන්න බැහැ ගැබුරු වැඩි නිර්වානෙහ්...
Ada sudu manike godak lassanae❤❤❤❤ adare siwa sudu manike..
සුදු මැනිකෙගෙ අම්මා නැති වෙනවා..
ජූඩාවයි කැතාවයි සෙට් කරන්න
@@sachiniweerasekara4853 හා මම ඩිරෙක්ටට කියන්නම් උබ කිවුවා කියලා😂🖕🖕
ටීචර් දැන් ඉදිමිලා වගේ... පිම්බිලා යකෝ 😂
ශිවාට විතරක් හෙල්මට් නැතුව පාරෙ යන්න නීතියක් කොහෙන්ද🤔🤔🤔
Ow.u Ali pu....n
😂😂😂😂
😂😂
😂😂😂😂😂
එකනි.අර සුදු මැනිකේ එච්චර කියනවා.හෙල්මට් එකක් දාලා හරි යං කියලා..කොහෙද ඉතින් තේරෙන්නේ නෑනී😅
වීරවරණට කරගන්න දෙයක් නැති වෙනකොට බොරුවට දැන් නෝනව ඉඹිනවා ඔය ආදරේ කලිනුත් තිබුනනම් කොච්චර හොඳයිද
Ragapamath harima lassanai sudu manikee
😂😂😂😂
තවත් එක් රගපැමක්...මුදලාලිගේ...සුදු මැණිකේව..කොටු කරගන්න..
❤❤❤❤😊 4:28
සුදු මැණිකේ නම් දැන් නම් හොඳටම මෝල් වෙලා ආප්පා. ඒ මෝල දැකලා අපිත් මෝල් වෙනවා අප්පා....
😂😂😂
සමරේ මරුනේ
ශිවා සුදු මැනිකෙත් එක්ක ඉන්නෙ වැඩි කැමැත්තකින් නෙමේ කියල හිතෙන්නෙ මට විතරද😐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුදලින් ලෝකේ අල්ලාගෙන ඉන්න මිනිසුන් විනාශ ය මුදලාලි අවසන් මොහොතේ බිරිඳ ට වටිනා කමක් දුන්නා බලන පේක්ශක ඔබ ලා ට වටිනා උපදෙසක්❤❤❤මුදලාලි තුල ගුණ යහපත් මිනිසෙක් ඉන්න ව ද😢😢
මේකෙ මේ කතාව මැද්දෙන් මියුසික් එකක් දානවා දෙබස් මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ බං
Samare❤techar❤❤
ජූට්වයි කැතාවයි සෙට් කලා නම් හරි දෙන්න ගෙම එකම කතාව නෙ පොඩි කාලේ ඉදන් ලව් එක
අද සමරෙ, මංජිතව මතක් කරා😅
සුදු මැනිකෙ ඔච්චර බබෙක් ඉල්ලන්නෙ ,
එයාලට පස්සෙ බබෙක් හදන්න බැරි වෙයි
ශිවා ගහපං අරූට නැගිටගන්න බැරිවෙන්
තෝතේයි තාම්බාරුයි කන්නේ ශිවා😂
සීවාගේ වේලාවකට නලලේ තුවලේ..
වේලාවකට නෑ..🤔🤔
හෙට අනිද්දා ලමයි හදන වීඩියෝ එකකුත් යූටියුබ් එකෙන් බලන්න පුලුවන් අතිශය ප්‍රථම වතාවට😅
මේ කතාව නම් දැන් කිසි වැඩකට නැ මේ හිරැ එකෙ යන හැම කතාවම එකයි මලවිකාර සංසාරිනිත් ඒ වගේ මගුල් කතා
ඔව් 👍
සමරෙට මොකද උනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාවට වුනත් මුදලාලි නෝනාට ආදරෙන් කතා කරපු විදියට කදුලු ආවෙ මට විතරද?
ඒ කත් උගෙ ගේමක්.
වීරයා නුඹයි මගේ… මගේ
ආදරේ දැනෙයි ඉබේ…… ඉබේ
තහනම් සුළග පවා නැත මා ළගින් හමා
රිදවුම් නොමැත දවා
ඔබමයි උදේ හවා
වීරයා ඔබයි මගේ … මගේ
මෙහෙම ටීචර්ල කඩවල් වලට වෙලා කතා කර කර ඉන්නවද..😂😂
සුදු මැණිකේ හරි ගොන් පාටයි 😅😂🤭
සමමෙර්යි ටිචයි ගැලපෙන වා කියන අය❤
පොඩ්ඩක් පරිස්සම් වෙන්නවත් මුන් දෙන්නට සැන්විජ් එකකට ජෑම් ටිකක් ගාලා කන්න බැයිද මන්දා මගුලක් කන්න යන්නෙ නිකන් අරුන්ට මාට්ටු වෙනෝ😅
🤣
Sudu menikei shiwai wen karanna epo.❤
විරවර්නගෙ තාත්තා කො.මැරැනද?
ජුඩ් ගෙ අම්ම කො?
කතාවෙ ගොඩක් චරිත අයින් කරල ෂෙප් එකෙ