ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි සුපිරි ඔන්න ලන්කාවෙ ලාන්කික වැඩ්ඩො හොරා කාලවත් කොමිස් කාලවත් නෙවෙයි මොල,7නෙමෙයි14😮😮❤
යකඩො මේවගේ යක්කු එලියට අරන් අත හිත දීපියව්...මෙ වගේ මිනිස්සුන්ගේ ප්‍රයොජනේ ගන්න ඔනි...මේවා තමයි සුපිරි .. දේවල් ...
මෙ කොහෙද😮
රටට වටින සම්පතක් මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් අතහිත දෙන්නම ඕන රජයක් විදියට
aniwaryenma! mewa thamai jathyantharayata yanna ona Lankawa athule thiyena niyama dakshayinge dakshatha! aniwaryenma me wage minissunta me rate thenak hambawenna one! ❤🙏👍
මෙයා තමයි ලංකාවෙ මුලින්ම ත්‍රීවීල් AC කලේ. මෙයාගෙ ලොකු පුතා තමයි ඉස්කෝලෙ යන කාලෙම හෙලිකොප්ටර් එකක් හැදුවෙ. සුපිරිම වැඩ්ඩෙක් තමයි....❤
මාත් ගරාජ් එකක් කරන කෙනෙක්,සතුටුයි ඔයාගෙ වැඩෙ ගැන.❤❤ ලන්කවේ නීති නිසා මෙවගෙ දේවල් කරන්න ගියාම එන ප්‍රශ්න තමයි එපා වෙන්නෙ😢
රියල් වැඩ්ඩෙක්...... අගය කල යුතු ඉහලට යා යුතු අති දක්ෂයෙක්....... ඡයෙන් ඡයම වේවා ❤❤
මෙච්චර කල් හොයපු වීඩියෝ එකක් පට්ට ❤❤❤❤
වැඩ්ඩොන්ට තැනක් නැති එකම රට ඇත්තටම දුකයි ජය වේවා අයියේ ✊❤
මෙන්න වැඩ්ඩෝ ❤️❤️❤️
හොද වැඩක් ඔවා බලලා මිනිස්සු ඔය විදියට වාහන හැදුවට පස්සේ පොලිසිය ඕවා අල්ලන්න පටන් ගන්නවා . ඒනිසා ප්‍රසිද්ධ කරන කොට පරිස්සමෙන් .
මොළේ විකාර වෙනවා ඒකෙ තියෙන වැඩ ටික අහල.... සුපිරි වැඩ්ඩෙක්
ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තම දක්ෂතා සහ කුසලතා දායක කර ගැනීමට මෙම තරුණයාට අවස්ථාව ලබා දිය යුතුය. මෙම ක්ෂේත්‍රයේ තම වෘත්තීය ජීවිතය දියුණු කර ගැනීමට කැමති අනෙක් අයට ඔහු විශිෂ්ට ආදර්ශයකි. ජනාධිපතිවරයා සහ අදාළ අමාත්‍යවරුන් සැලකිල්ලට ගත යුතුය. ජයවේවා මෙම තරුණයාට.
මෙන්න modification. අර ලමිස්සී , මේ ලමිස්සී වගේ නෙවෙයිනේ. මේවා නියම modification මා පුතා ❤️😉
වැඩ්ඩො ඉන්න රටකට ගිය කලක්.. කාලකන්නි.. දේශපාලනේ හැමදේම අනිත්පැත්ත හැරෙව්වා.. මේ මොල නෙමෙයි .. ❤ මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගනිල්ලා..
අපේ බලදාරියෝ ඒ කාලේ ජර්මනියේ හිටියනම් කවදාවත් ලෝකෙට වාහන බිහිවෙන්නේ නෑ.
👍👍👍
හොඳ කොල්ලෝ , හදිසි වෙන්න එපා.ටෙස්ට් ,ටෙස්ට් , ටෙස්ට් ,කරපන් .අනාගතය සුබ කරගනින්!
Good innovation,best of luck
සුපිරි අයියේ. සුපිරිම මොලයක්. මේවට දෙන්න ඕන අත.
Janadipathithumani menna ratata ona pudgalayek aran use karanna super bro❤❤
Supiriyak 😊😊
වැඩිඩෙක් බන් උබ නමි❤
ඔයිට වැඩිය හොඳට කරන්ඩ පුළුවන් වීඩියෝ එකක්
නියම වැඩක්..සමහර ඕටො දේවල් අඩුවුනා නම් හොදයි
Mr Gaminiwa Tek ekkata yawanna lamita ugannwanna
Supiri ❤
Good ❤❤❤
Kollo orka vikunannepa
ක්ලීන් ශ්‍රි ලන්කා
වාහනේ ,full photos,videos na, interior eke review ekak na, videography antimai
Niyama kramekata yanna
4×4 wheel karanna supiriyakJayen jaya
ක්ලීන් එකට කියවි මොටර් පනත උල්ලංඝනය කරලා කියා ගලවන්න කියලා ඔක්කොම එහෙම බඩු ඉන්නේ මෙ වැඩ තව වැඩි දියුනු කෙරිල්ල කෙසෙ වෙතත්.
Meyage tp Namba eka denna puluwanda
Anita items tiyanawa eliyata denna bayai
Me bolero eka modified karana house eke nama mkkd
Anura mhathyo onna weddo lankwe help plzz
Meka vikunananwada
Meyata petan ekak denna puluwannnum dolar ulpathak
කන්ටෑක්ට් නම්බර් එකක් දාන්න මෙයාගෙ
Ela
Me kinase no eke evanna
❤👍🔥😍🙏
ධම්මික පෙරේරා මහතාගේ අවධානය පිණිස..
👍👍👍👍👌
Ekaparama defender ekak gattanam iwarai..🤭
පොලිසියෙන් අල්ලලා අමතරකෑලි ගලවලා ගෙනල්ලා පෙන්නන්ඩ කිවුවොත්😂
Ihala baladaringe awasanaya pinisai ethhhj
Yako me ape gamini aiya HIRU MOTORS
Meyage tp Namba eka nadda oya gawa
❤❤❤❤❤❤❤
මෙ පොට්ටෙක කොහෙද
Go Japan
Parissamin. Clean sri lanka eken galavayi. Hoda modification ekak
Night rider mahindra
Yako lankawe supiri weddo innwne hangila 😍😻
යකෝ මෙවා මාධ්‍යට දාන්න එපා ආණ්ඩුවෙන් දැක්කොත් අමතර කැළි ගලවයි... ජොබි එකට කෙලවගන්න එපා...🤣🤣🤣🤣🤣🤣😊
අලුත් ජනදි පති යටතෙ පුළුවන්ද ඔව
Sistame eliyata dennath epa
මෙි මිනිස්සුන්ව සමාජයට පෙන්නන්න එපා පව් ක්ලීන් ශ්‍රී ලංකා වැඩිඩො ටික උස්සයි
කුහක ලපය දැක්කොත් ඕවගෙ අමතර කෑලි ඔක්කොම ගලෝල විසිකරනව.
Ane yako thota owa majik unata apita nam ee tharam dewal newei
Kuhuka ponnaya tho. Tho guu kapiya apatha balla. Genita wate un hukanawa balan idapan amaru nam
Magic ලියන්නේ මෙහෙම. Majik කියලා ලියන්නේ නෑ. 🎉
සුපිරි සුපිරි ඔන්න ලන්කාවෙ ලාන්කික වැඩ්ඩො හොරා කාලවත් කොමිස් කාලවත් නෙවෙයි මොල,7නෙමෙයි14😮😮❤
යකඩො මේවගේ යක්කු එලියට අරන් අත හිත දීපියව්...මෙ වගේ මිනිස්සුන්ගේ ප්‍රයොජනේ ගන්න ඔනි...මේවා තමයි සුපිරි .. දේවල් ...
මෙ කොහෙද😮
රටට වටින සම්පතක් මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් අතහිත දෙන්නම ඕන රජයක් විදියට
aniwaryenma! mewa thamai jathyantharayata yanna ona Lankawa athule thiyena niyama dakshayinge dakshatha! aniwaryenma me wage minissunta me rate thenak hambawenna one! ❤🙏👍
මෙයා තමයි ලංකාවෙ මුලින්ම ත්‍රීවීල් AC කලේ. මෙයාගෙ ලොකු පුතා තමයි ඉස්කෝලෙ යන කාලෙම හෙලිකොප්ටර් එකක් හැදුවෙ. සුපිරිම වැඩ්ඩෙක් තමයි....❤
මාත් ගරාජ් එකක් කරන කෙනෙක්,සතුටුයි ඔයාගෙ වැඩෙ ගැන.❤❤ ලන්කවේ නීති නිසා මෙවගෙ දේවල් කරන්න ගියාම එන ප්‍රශ්න තමයි එපා වෙන්නෙ😢
රියල් වැඩ්ඩෙක්...... අගය කල යුතු ඉහලට යා යුතු අති දක්ෂයෙක්....... ඡයෙන් ඡයම වේවා ❤❤
මෙච්චර කල් හොයපු වීඩියෝ එකක් පට්ට ❤❤❤❤
වැඩ්ඩොන්ට තැනක් නැති එකම රට ඇත්තටම දුකයි ජය වේවා අයියේ ✊❤
මෙන්න වැඩ්ඩෝ ❤️❤️❤️
හොද වැඩක්
ඔවා බලලා මිනිස්සු ඔය විදියට වාහන හැදුවට පස්සේ පොලිසිය ඕවා අල්ලන්න පටන් ගන්නවා . ඒනිසා ප්‍රසිද්ධ කරන කොට පරිස්සමෙන් .
මොළේ විකාර වෙනවා ඒකෙ තියෙන වැඩ ටික අහල.... සුපිරි වැඩ්ඩෙක්
ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තම දක්ෂතා සහ කුසලතා දායක කර ගැනීමට මෙම තරුණයාට අවස්ථාව ලබා දිය යුතුය. මෙම ක්ෂේත්‍රයේ තම වෘත්තීය ජීවිතය දියුණු කර ගැනීමට කැමති අනෙක් අයට ඔහු විශිෂ්ට ආදර්ශයකි. ජනාධිපතිවරයා සහ අදාළ අමාත්‍යවරුන් සැලකිල්ලට ගත යුතුය. ජයවේවා මෙම තරුණයාට.
මෙන්න modification. අර ලමිස්සී , මේ ලමිස්සී වගේ නෙවෙයිනේ. මේවා නියම modification මා පුතා ❤️😉
වැඩ්ඩො ඉන්න රටකට ගිය කලක්.. කාලකන්නි.. දේශපාලනේ හැමදේම අනිත්පැත්ත හැරෙව්වා.. මේ මොල නෙමෙයි .. ❤ මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගනිල්ලා..
අපේ බලදාරියෝ ඒ කාලේ ජර්මනියේ හිටියනම් කවදාවත් ලෝකෙට වාහන බිහිවෙන්නේ නෑ.
👍👍👍
හොඳ කොල්ලෝ , හදිසි වෙන්න එපා.ටෙස්ට් ,ටෙස්ට් , ටෙස්ට් ,කරපන් .අනාගතය සුබ කරගනින්!
Good innovation,best of luck
සුපිරි අයියේ. සුපිරිම මොලයක්. මේවට දෙන්න ඕන අත.
Janadipathithumani menna ratata ona pudgalayek aran use karanna super bro❤❤
Supiriyak 😊😊
වැඩිඩෙක් බන් උබ නමි❤
ඔයිට වැඩිය හොඳට කරන්ඩ පුළුවන් වීඩියෝ එකක්
නියම වැඩක්..සමහර ඕටො දේවල් අඩුවුනා නම් හොදයි
Mr Gaminiwa Tek ekkata yawanna lamita ugannwanna
Supiri ❤
Good ❤❤❤
Kollo orka vikunannepa
ක්ලීන් ශ්‍රි ලන්කා
වාහනේ ,full photos,videos na, interior eke review ekak na, videography antimai
Niyama kramekata yanna
4×4 wheel karanna supiriyak
Jayen jaya