හිතුමතේ මිනී මරණ කාර් රියදුරා SHERLOCK Season-1 Episode-1 "Study in pink" sinhala dubbed story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2022
  • ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    invitescon...
    #sherlockholmes #detective
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 445

  • @prashansandaruwan9447
    @prashansandaruwan9447 2 ปีที่แล้ว +70

    අම්මො පිස්සුවෙන් වගේ තාමත් කියවනව ශර්ලොක් හෝම්ස් පොත්..☺
    බේකර් වීදිය කියනකොටම මතක් වෙන්නෙ ශර්ලොක්ව තමා..😌

  • @rashmika7623
    @rashmika7623 2 ปีที่แล้ว +175

    ෂර්ලොක් ෆෑන්ස්ලා තාමා ඉතින්❤️👍

    • @doni2074
      @doni2074 2 ปีที่แล้ว +1

      අනිවා ❤️😘

    • @user-tp3em3lb7c
      @user-tp3em3lb7c 5 วันที่ผ่านมา

      Hmmm❤❤

  • @thakshilakumarasinghe5064
    @thakshilakumarasinghe5064 2 ปีที่แล้ว +18

    මන් ආසම මෙයගෙ නවල් කියවන්න මෙයාගෙ නවල් මන් ගොඩක් කියවලා තියනවා ඒත් ශර්ලොක් හෝම්ස්ගේ කතාවක් බැලුවෙ ඉස්සෙල්ලාම අද... ගොඩක් thanks මේම කතාවක් දැම්මට..❤️

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 ปีที่แล้ว +1

      මේ ඔරිජිනල් කතාව නෙමේ. ඔර්ජිනල් කතාව යූ ටියුබ් එකේ තියනව..පොතේ වගේම්. සුපිරියට. බලන්න ඒ ටිකත්

  • @dkofficial2234
    @dkofficial2234 ปีที่แล้ว +21

    ශර්ලොක් කියන්නෙ ඇබ්බැහි උනු පිස්සුවක් 🖤

  • @Rukshan321
    @Rukshan321 2 ปีที่แล้ว +68

    කාතා වලින් ආසම චරිතේ තාමා shelock holmes පට්ට බන් ❤

    • @doni2074
      @doni2074 2 ปีที่แล้ว +1

      අන්න ඒකයි❤️😘

  • @unknownboy2313
    @unknownboy2313 2 ปีที่แล้ว +41

    ඔක්කොම ඕනෙ හරිද මග නවත්තන්න එපා 😌❤️

  • @ashinlomika8302
    @ashinlomika8302 2 ปีที่แล้ว +110

    😀අද මොකො විඩියො දෙකක්,ඔයාගේ කටහඩ පට්ට🤟😎 ඔහොම යමු අයියේ සුබ ආනාගතයක් 100k ගහමු 👓

  • @thanujasandamali8746
    @thanujasandamali8746 2 ปีที่แล้ว +4

    maru ඉතුරු ටිකත් oni.sharlockge

  • @prashansandaruwan9447
    @prashansandaruwan9447 2 ปีที่แล้ว +22

    221-B බේකර් වීදිය..🥺♥

    • @LeaningEssay
      @LeaningEssay 28 วันที่ผ่านมา +1

      මොරියාටි

  • @siromiweerathunaga2042
    @siromiweerathunaga2042 2 ปีที่แล้ว +9

    අනේ මේ අපේ ෂර්ලොක් හෝම්ස් නෙමෙයි එයා මෙච්චර දියුණු නෑ.ගොඩාක් සරල බුද්ධිමත් කෙනෙක්.ඒත් මේකේ ඉන්න කෙනා ගොඩාක් නුතනවාදී කෙනෙක් නේ අනේ

  • @blackpinkblink2389
    @blackpinkblink2389 2 ปีที่แล้ว +32

    Supiri මම මාර ආසයි ෂර්ලොක් හෝම්ස්ට . 😍😍💗

  • @newrastha
    @newrastha 2 ปีที่แล้ว +38

    මම නම ආසම පොතක් මෙ ෂර්ලොක් හොම්ස්....😍ගොඩක් කතා මම කියොලා තියෙ....😘🤗

    • @Sahan-ex1ky
      @Sahan-ex1ky ปีที่แล้ว

      𝐌𝐚𝐭𝐡

    • @shangaming5468
      @shangaming5468 2 หลายเดือนก่อน

      ඔක්කොම කියවලා තියේ

  • @prashansandaruwan9447
    @prashansandaruwan9447 2 ปีที่แล้ว +33

    හඩ්සන් මහත්මිය.
    ග්‍රෙග්සන්
    මොරියාටි...
    තව චරිත ගොඩක් ඉන්නව..
    හදවතේ ඇදුනු😁♥🥺

    • @sisiraranasinghe6776
      @sisiraranasinghe6776 2 ปีที่แล้ว

      ඇත්තටම 🌝❤️‍🔥

    • @yatraceylontours1126
      @yatraceylontours1126 ปีที่แล้ว +2

      අයිරීන් ඇඩ්ලර් 😉, හෝම්ස්ට ඇරලම ගිය එකම ගෑනී.😆

    • @u.t......
      @u.t...... ปีที่แล้ว

      @@yatraceylontours1126 🥴

    • @tashinijayathilaka-ws6od
      @tashinijayathilaka-ws6od ปีที่แล้ว

      watson

  • @umandimaweka2701
    @umandimaweka2701 2 ปีที่แล้ว +3

    aiye oyage voice eka patta ane man oyage voice ekata patta adarei mama oyage palaweni review ekenma oyage voice ekata pissu weduna ane oyage voice eka wagema oyage face ekath hugak lassana ethi apita oyage phoyo ekakk one . math ekka agree wena aya me peththata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍

  • @kenulasewmith3173
    @kenulasewmith3173 2 ปีที่แล้ว +27

    ස්තූතියි අයියේ. ගොඩක් පින් ❤️❤️🙏🙏

  • @nilakshadinith2803
    @nilakshadinith2803 2 ปีที่แล้ว +34

    අයියේ ඔයා නම් සුපිරි මගේ ආසම චරිතයක් sherlock holmes ❤️ අනිත් episode ඉක්මනට ගේන්න ආදරෙයි.....😍❤️

  • @a2d_clown864
    @a2d_clown864 2 ปีที่แล้ว +8

    Ado ayiye mn Sherlock holmesge okkoma katha kiyawal thiye, meka nm paharak♥️

  • @fila4221
    @fila4221 2 ปีที่แล้ว +40

    Ai hoda වයලීනය වයන්නෙක් 😜 දුම් බොන්නෙක්, දක්ශ වෙස් වලාගන්නෙක්,හොද සටන් ශිල්පීයෙක් 🙂thawa oneda adath pothak kiyawana gaman inne 😂🏳️

    • @sheshannideshara7634
      @sheshannideshara7634 ปีที่แล้ว

      ඇයි හෝද ප්‍රෙහෙලිකා විසදන්නෙක්🤘🤘

    • @vihangatheekshana6448
      @vihangatheekshana6448 11 หลายเดือนก่อน

      Sharon home hottie 1800 financials nee

    • @user-vr4px8is4k
      @user-vr4px8is4k 4 หลายเดือนก่อน

      Hoda sciencetist kenek

  • @pandagamingyt8925
    @pandagamingyt8925 2 ปีที่แล้ว +13

    සුපිරි අයියේ මම මාරම අසයි ❤❤❤

  • @sajanayasas5
    @sajanayasas5 2 ปีที่แล้ว +11

    අනේ මේ serious එක සම්පූර්ණ දිගටම දාන්න කෝ ප්ලීස්🥺😔

  • @user-wh5jm2of6h
    @user-wh5jm2of6h 2 ปีที่แล้ว +32

    ඇත්තම කිව්වොත් ඔයාගේ විඩියෝ හැමෝටම ශේයා කරනවා අයියේ ❤️හැමෝම බලලා ඉවර වේලා චැනල් එකනම කතා ටිකනම් පිස්සූවක් කියලා මේ වගේ විඩියෝ හැමදාම ඉස්සරාහාට දාන්න

    • @swmusic6766
      @swmusic6766 2 ปีที่แล้ว +1

      🤭😮‍💨

    • @user-wh5jm2of6h
      @user-wh5jm2of6h 2 ปีที่แล้ว

      @@swmusic6766 attane 😂🙊😁

  • @hansiishara4341
    @hansiishara4341 2 ปีที่แล้ว +76

    ඉතුරු episode ටිකත් ඉක්මනට ඕනෙ ...👍👍

  • @tarinduchathura6981
    @tarinduchathura6981 2 ปีที่แล้ว +11

    I love you shalock homes ❣️❤️

  • @sanukasenhas3477
    @sanukasenhas3477 2 ปีที่แล้ว +15

    අයියේ ඔයා මාරයි ඔයා සුපිරි මම කැමති හැම movie එකක්ම කියන්නෙත් නැතුව ගේනවනේ

  • @theekshanadenuwan7099
    @theekshanadenuwan7099 2 ปีที่แล้ว +36

    සුපිරි ඔයා තමාහොඳටම කරේ😘😘😘😘.. ඉක්මනින්ම එබිශාේඩ් 2 ඕනේ

  • @mattamatta902
    @mattamatta902 2 ปีที่แล้ว +7

    Patta ආසම move එකක් ❤️📷

  • @malithanuwan2938
    @malithanuwan2938 2 ปีที่แล้ว +12

    AMMO BRO සුපිරි 😍 ඉතුරු ටිකත් ඔනේ sago 100K ඉක්මනින් ගහමු 💞

  • @ramindulakshan4298
    @ramindulakshan4298 2 ปีที่แล้ว +8

    මරු ❤

  • @applegemrz9149
    @applegemrz9149 2 ปีที่แล้ว +8

    සුපිරියි අයියේ

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 2 ปีที่แล้ว +37

    සීසන් ඔක්කොම ඕනි 😂

  • @nalinwijewardananalinwijew3812
    @nalinwijewardananalinwijew3812 2 ปีที่แล้ว +8

    සුපිරි ..❤️❤️❤️.කොච්චර සුපිරි ද .....එක්මනට ඉතුරු තිකත් ඔන...

  • @sachithenduwara7353
    @sachithenduwara7353 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +14

    Sherlock niyamai mama asama කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @smile20063
    @smile20063 2 ปีที่แล้ว +75

    අනේ මට මැරෙන්න හිතෙනවා බං උබට ගොඩක් පින් මේ සතුට ....🥰🥺😘♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    • @homeoftechnology1712
      @homeoftechnology1712 2 ปีที่แล้ว +12

      අර පෙත්ත බීල මැරෙන්න එහෙනම්

    • @respectsong9286
      @respectsong9286 2 ปีที่แล้ว +3

      Moko marenne

    • @smile20063
      @smile20063 2 ปีที่แล้ว +1

      @@respectsong9286 sathutata

    • @nethminivihara1380
      @nethminivihara1380 2 ปีที่แล้ว +3

      ඕකේ මුලු ටීවී සීරිස් එකම තියෙනවා any al චැනල් එකේ

    • @nethminivihara1380
      @nethminivihara1380 2 ปีที่แล้ว +2

      අහන්න නෙවේ බලන්න

  • @prashansandaruwan9447
    @prashansandaruwan9447 2 ปีที่แล้ว +12

    ශර්ලොක් ගැන තරම් මන් මේ ලෝකේ වෙන කවුරුත් ගැන වත් විස්තර හොයල නෑ..😁
    මන් තරම් වෙන කවුරුත් ඒ ගැන විස්තර හොයල නැතුවැති කියල මම හිතනවා..😁♥

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +6

    Nice 🥰😍

  • @pasindukalhara9998
    @pasindukalhara9998 11 หลายเดือนก่อน +5

    Death note එකත් පුලුවන්නම් බලන්න . ඒකත් sherlock holmes වගේ series එකක් . L තමා පට්ටම චරිතේ Sherlock වගේ😍😍

    • @Shanthi11073
      @Shanthi11073 3 หลายเดือนก่อน

      Link pls

  • @yasiruishan6030
    @yasiruishan6030 2 ปีที่แล้ว +5

    Man balan hitiye Meka enakal😘😍❤️

  • @thanujasiriwardana5363
    @thanujasiriwardana5363 2 ปีที่แล้ว +9

    Good job bro. But the feeling when I reading sherlock Holmes book in a rainy day with a coffee, that feeling only feel when we reading it. Undoubtedly sir. Authur is a legendary writer 🥲

  • @slcartoon25
    @slcartoon25 2 ปีที่แล้ว +7

    මම ආසම TV series එකක් සුපිරි තමා 🥰🥰

  • @theekshanadanoj7537
    @theekshanadanoj7537 2 ปีที่แล้ว +34

    මේක sherlock holmes mod එකක් වගේ මේක හරි නම් 1887 වගේ තීන්න ඔනි ඒත් මේක නිකන් 2005 වගේ නෙ

    • @moonshadow7099
      @moonshadow7099 2 ปีที่แล้ว +3

      ඔව්. හැබැයි එකෙත් පොඩි කොලිටි එකක් තියනවා 🙃😅

    • @pandagamaing7630
      @pandagamaing7630 2 ปีที่แล้ว +6

      ඔව් බන් ලැප්ටොප් අරව මේව නෑ ඒකාලෙ නියම කතාව ගන්න නම් ඒ කාලෙ විදියට කරන්න ඕනෙ 😇

    • @badkiller8578
      @badkiller8578 2 ปีที่แล้ว +2

      @@pandagamaing7630 එහෙම එකක් තියනවා..
      Mr.Tonamy You tube chanel eke balanna.

    • @werosh2412
      @werosh2412 2 ปีที่แล้ว

      Meka aluth widiyta wenas karapu eka.. youtube eke thiynwa parana wifiye films tikath

    • @rumaleetharangi9706
      @rumaleetharangi9706 2 ปีที่แล้ว +5

      "Modern Sherlock Holmes".😁😁😁😁 පොතේ රසම නැතත් film එකක් විදිහට ලස්සනයි . (ඒ උනාට තාම ආදරේ පොතේ ඉන්න චරිත වලට )

  • @ishaniupeksha3659
    @ishaniupeksha3659 2 ปีที่แล้ว +10

    පිස්සුවක් මේක 🙂❤️...ආදරෙයි ඉක්මනටම ඕනා...කියවලා තිබ්බට බලලා නේ😏😏🤗😘❤️

  • @blackzcamshort
    @blackzcamshort 2 ปีที่แล้ว +17

    ඉක්මනට 100k ගමු🥺ඉක්මනට අනිත් Episode ටිකත් ඕනේ🙂❤

  • @imesha2001
    @imesha2001 2 ปีที่แล้ว +22

    අනේ ගොඩක් ස්තූති අයියේ🤗🤝 අනිත් ටිකත් ඉක්මන්ට ගේන්න..🥰

    • @BOYIKA-SL
      @BOYIKA-SL 2 ปีที่แล้ว

      මෙලෝ රහක් නැ. 🤢🤢🤢

  • @thuruli3185
    @thuruli3185 2 ปีที่แล้ว +8

    ඊයෙ වීඩියො දෙකක් දැම්ම ආයි දාන්නෙ ඉතිං ලබන අවුරුද්දෙ තමා😒👍

  • @mr.s9424
    @mr.s9424 2 ปีที่แล้ว +10

    ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම කියවල තියෙයි 💪❤️😊

    • @doni2074
      @doni2074 2 ปีที่แล้ว

      සිරාටවම 😘👍

  • @adeeshaakalpa4212
    @adeeshaakalpa4212 2 ปีที่แล้ว +6

    අඩෙ ආසම කෙනෙක් ඇ ඔක්කොම episode ඔනි ඇ ♥️♥️🥺

  • @thushanchandupa2691
    @thushanchandupa2691 2 ปีที่แล้ว +8

    My favourite sinhala review channel ❤️

  • @kaveeshanimsara6339
    @kaveeshanimsara6339 2 ปีที่แล้ว +7

    Meka dammata thank you 🥺 ❤

  • @NoMen2244
    @NoMen2244 2 ปีที่แล้ว +9

    ඔක දිගටම ගෙනාවේ නැත්නම් ගෙදරට හොයන් එනවා.ඔක දිගටම ගෙන්න

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +6

    පොඩි කාලෙ ඉදන් fv..🤩❤️‍🔥

  • @avengers6172
    @avengers6172 2 ปีที่แล้ว +19

    shalok හොම්ස් අන්තිම පොත කියවලා තියෙ හැබැයි එකෙ 7 කතවේ shalok හොම්ස් වෙන දේ ගැන දුකයි 😢

    • @_thanu.3_
      @_thanu.3_ 2 ปีที่แล้ว +1

      Oben samuganimi da

    • @avengers6172
      @avengers6172 2 ปีที่แล้ว +1

      එයාට උන දෙ ගැන කවුරුත් දන්නෙ නැ

    • @tehansenevirathne809
      @tehansenevirathne809 2 ปีที่แล้ว

      Sherlock marenne na.

    • @tehansenevirathne809
      @tehansenevirathne809 2 ปีที่แล้ว +3

      Maha raa AAA maraya eke aye enawa. Eya boruwak kare. Moriyati thama kanden watila maru e

    • @motohub_SL
      @motohub_SL 2 ปีที่แล้ว

      ආයේ එනවා. වොට්සන් ට මම හිතන්නේ සිහි නැති වෙනවා එනවා දැකල 😂 කියවල ගොඩක් කල් නිසා එච්චර මතකයක් නැහැ

  • @NINZZO_LK
    @NINZZO_LK 2 ปีที่แล้ว +3

    Maru

  • @himashashehan8214
    @himashashehan8214 2 ปีที่แล้ว +7

    ආදරෙයි ඔකොම ගෙන්න ඉක්මනට 💝

  • @imalkaweerasingha8840
    @imalkaweerasingha8840 2 ปีที่แล้ว +6

    Mr.Qeen drama eka oni... 🤗

  • @duleeshadalumuragama4388
    @duleeshadalumuragama4388 2 ปีที่แล้ว +8

    ඉතිරි episode ටිකත් ඉක්මනටම ඕනේ...💪💪

  • @PasiYa2
    @PasiYa2 2 ปีที่แล้ว +9

    මේ දැන් ම්න් ඔය movie එකේ පොත කියෙව්වා 🔥❤

  • @freefireplayer5195
    @freefireplayer5195 2 ปีที่แล้ว +7

    ඉක්මනින් ඔනි❤️

  • @ohwetthasinghe
    @ohwetthasinghe 2 ปีที่แล้ว +1

    ane patta niyama epiyak thanks

  • @chamilaabewardhana862
    @chamilaabewardhana862 2 ปีที่แล้ว +214

    මම දන්න ශර්ලොක් හෝම්ස් ගෙ කාලෙ මෙච්චර technology එකක් තිබ්බෙ නෑනෙ😂

    • @user-gx8in3om6c
      @user-gx8in3om6c 2 ปีที่แล้ว +11

      ඇත්ත හැබැයි😂👍

    • @ZULTH4N
      @ZULTH4N 2 ปีที่แล้ว +10

      Meke tv series ek blhn eke kiyanwa 🙂

    • @osaddfft276
      @osaddfft276 2 ปีที่แล้ว +2

      Annekai

    • @ishuishu7479
      @ishuishu7479 2 ปีที่แล้ว +4

      Me modern sherlock holmes

    • @ishuishu7479
      @ishuishu7479 2 ปีที่แล้ว +1

      @@ZULTH4N කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ

  • @manuja772
    @manuja772 2 ปีที่แล้ว +4

    සුපිරි අයියෙ බිග් ෆෑන් ඔයාගෙ😊😊😊

  • @_thanu.3_
    @_thanu.3_ 2 ปีที่แล้ว +1

    Mek mn kiyaval tiyenv me ep ek eth baladdi hitan hitapuva godak venas 😳❤️

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w 2 ปีที่แล้ว +3

    ඔයාගෙ විඩියෝ සුපිරි බලන්න බලන්න ආස හිතෙනව ❤️❤️

  • @subodanidilumika6241
    @subodanidilumika6241 2 ปีที่แล้ว +9

    ලෝහිත පරීක්ෂණය new version

  • @kawshi1224
    @kawshi1224 2 ปีที่แล้ว +6

    අනේ තැන්කු අයියේ. Episode සේරම දෙන්න. මග නවත්තන්න එපා.plzz🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @_littles_9168
    @_littles_9168 2 ปีที่แล้ว +9

    අනේ ඉක්මනට අනික් episode ටිකත් දාන්නකෝ.....🥺 ප්ලීස්..😒❤️

  • @ashansangeeth972
    @ashansangeeth972 2 ปีที่แล้ว +2

    Gammak thama

  • @Thaveesha-hy1zo
    @Thaveesha-hy1zo 2 ปีที่แล้ว +9

    අනිත් ටිකත් ඕන ඉක්මනටම 💙

  • @princess-uh7so
    @princess-uh7so 2 ปีที่แล้ว +7

    Thank you so much ❤️

  • @malithipabasara9206
    @malithipabasara9206 2 ปีที่แล้ว +12

    අනේ අයියේ දෙවෙනි කොටසත් දාන්නකෝ 💖ඒක නම් පට්ට 💕💕

  • @nancy660
    @nancy660 2 ปีที่แล้ว +3

    Aiayanam patta❤❤

  • @user-xn7em3hi7e
    @user-xn7em3hi7e 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයා නම් මරු.💙💙💙💙🖤

  • @vimothrangana1082
    @vimothrangana1082 2 ปีที่แล้ว +17

    ෂර්ලොක් හෝම්ස් ඔක්කොම කතා කියවලා තියනවා . කතාවට අනුව දොස්තර වෝස්ටන් ඇෆ්ගනිස්තානයේ කියලා ෂර්ලොක් හෝම්ස් කියන්නෙ දෙන්නට දෙන්නා අතට අත දෙන වෙලාවෙ.

    • @BOYIKA-SL
      @BOYIKA-SL 2 ปีที่แล้ว +3

      උබ කොල්ලෙක් නේද? කොල්ලෝ පොත් කියනවා ද🤔🤔🤔

    • @nancy660
      @nancy660 2 ปีที่แล้ว +3

      @@BOYIKA-SL පොත් kiyawnna puluwann kalonta witard??

    • @BOYIKA-SL
      @BOYIKA-SL 2 ปีที่แล้ว +2

      @@nancy660 ඇත්තටම මම පොත් කියවන්න කැමති නෑ.

    • @vimothrangana1082
      @vimothrangana1082 2 ปีที่แล้ว +3

      මාත් බන් වැඩිය පොත් කියවන්නෙ නැ. ඒත් ෂර්ලොක් හෝම්ස් පොත් නම් කියවලා තියනවා. ඒත් ඉතින් ඉස්කෝලේ කාලෙ තමයි. 😁😁

    • @tehansenevirathne809
      @tehansenevirathne809 2 ปีที่แล้ว

      Math okkoma kiyawala thiyenawa

  • @saharanrashmitha49
    @saharanrashmitha49 2 ปีที่แล้ว +5

    සුපිරි ❤

  • @howto5914
    @howto5914 2 ปีที่แล้ว +2

    mchn sherlock series eka Digatam oneee😍❤️

  • @dilmiatthanayake
    @dilmiatthanayake 2 ปีที่แล้ว +1

    superb 👍

  • @ThiSuMa257
    @ThiSuMa257 2 ปีที่แล้ว +3

    Nice brother 🤩🤩🤩

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 2 ปีที่แล้ว +4

    Anith episodes tikath oana 🤟🏻😌

  • @anushasadamali6169
    @anushasadamali6169 2 ปีที่แล้ว

    Supiri bn digatama Shehalok homs digatama danna hamadama ballanna

  • @sewwandinilakshika4323
    @sewwandinilakshika4323 2 ปีที่แล้ว +2

    අනේ ශර්ලොක් හෝම්ස්ගේ කතා ටික දාන්නකෝ ප්ලීස් මම ගොඩක් ශර්ලොක් හෝම්ස්ගේ පොත් කියවලා තියෙනවා ඇත්තටම කිව්වොත් මම රසිකයෙක් වගේ 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ප්ලීස් ටග්ගාලා දාන්නකෝ. ඔයාගෙ වීඩියෝ පට්ටම පට්ට ඇත්තටම කිව්වොත් ලස්සනයි හැමදාම මේ වගේ වීඩියෝ දාන්න සුබ පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chutipati8630
    @chutipati8630 2 ปีที่แล้ว +6

    ane mt sherlock hlomes season 4 balanna bari una ayyee ekath oni hodeee , 😘😘😘

  • @prashansandaruwan9447
    @prashansandaruwan9447 2 ปีที่แล้ว +2

    mr.Athar konan doil මේ පොත් වල රචකයා..♥

  • @shakilaudeshika8516
    @shakilaudeshika8516 2 ปีที่แล้ว

    Ane ikmanata edipisode 2 one harima lassanai oyage video's man addict una ekak baladdima🥰🥰🥰🥰

  • @karalliyaddadm5936
    @karalliyaddadm5936 2 ปีที่แล้ว +3

    නියමයි බන් 🖤👊

  • @SL.Tharidu
    @SL.Tharidu 2 ปีที่แล้ว +12

    ඊලග කොටස් ටික ඕනේ 🤟

  • @ziyadzeo6880
    @ziyadzeo6880 2 ปีที่แล้ว +1

    සුපිරි sherlock holmes ahala thiyenawa bln aasawen hitiye😎😎ඔයාම dhemma 🤗🤗tnx bro ohomma karagena yamu 🤘me awurudhdhe 100k gahanna puluwan wei 😊blana kattiya like 👍Ekak dhaala subscribe karamu 🤗🤗

  • @thilanikulathunga9346
    @thilanikulathunga9346 2 ปีที่แล้ว +1

    Ayye oka hoya hoya hitiye oka genaawata oyaata thenks

  • @nipunc4864
    @nipunc4864 2 ปีที่แล้ว +3

    ඉතුරු episode ටිකත් ඉක්මනට ඕනෙ

  • @kavindunishan4525
    @kavindunishan4525 2 ปีที่แล้ว +4

    ෂර්ලොක් හෝම්ස්ගේ පොත් ඔක්කොම කියවලා තියෙනවා සීරියස් බලන්න පටන් ගත්තෙ අද ගොඩක් හොදයි අයියේ 💞

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว +1

    niyamai niyamai.. SH series one

  • @thisalidarsha6841
    @thisalidarsha6841 2 ปีที่แล้ว +2

    ඔයා කතාව කියන විදිහට හරිම ලස්සනයි .....👍👍👍👌👌👌

  • @sandunima1721
    @sandunima1721 2 ปีที่แล้ว +2

    මගේ හීරෝ තමා ශර්ලොක්...

  • @mavalmcu8844
    @mavalmcu8844 2 ปีที่แล้ว +2

    Mn film eka vitharay balala thiyenne eth oka niyamay ekata vada ( puluvan nam davasakata eka gane genna)

  • @applegemrz9149
    @applegemrz9149 2 ปีที่แล้ว +4

    මම 1

  • @maduranishantha8640
    @maduranishantha8640 2 ปีที่แล้ว +2

    Anith ekath ikmanata one 👍

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +1

    මාරම ආස tv series එකක් ❤ ❤

  • @dulshipramodya920
    @dulshipramodya920 2 ปีที่แล้ว +4

    ඉතුරු එපියත් ඕනි 🥺❤️

  • @niroshanirathnayake2
    @niroshanirathnayake2 2 ปีที่แล้ว +1

    ado aiyaya pattane paya 5n pahata video 😍😍

  • @seyasandani5406
    @seyasandani5406 2 ปีที่แล้ว +4

    ඔයාගේ පැහැදිලි කිරීම මරැ. හරිම පැහැදිලි ❤

  • @APEX.ASIYA01
    @APEX.ASIYA01 2 ปีที่แล้ว +2

    Maru bn🙂