Mantra for Make Money Online Business | Mantra for Digital Marketing | Mantra for Luxury Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • This Video is about Mantra for Make Money Online Business | Mantra for Digital Marketing | Mantra for Luxury Life
    If you like this video, please
    LIKE
    COMMENT
    SHARE
    SUBSCRIBE
    Thank you for watching!!

ความคิดเห็น • 774

  • @hewageananda1126
    @hewageananda1126 9 หลายเดือนก่อน +5

    ගණදෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamathlal5580
    @chamathlal5580 ปีที่แล้ว +7

    🙏🙏🙏 මතු බුදුවෙන ගනපති දෙවිදුන්ට කන්නලවුවක් කරා පඩුරක් බැදලා ඉන් පස්සේ කරදර නැති උනා මැනික් ලැබුනා ඔබ වහන්සේ මතු බුදුවේවා 🙏🙏🙏🙏

  • @champikaweerasooriya5386
    @champikaweerasooriya5386 9 หลายเดือนก่อน +2

    ගනපති දෙවිදුණී මගේ දුක් කරදරවලට පිහිටක් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලබාදෙන සේක්වා

    • @sujithhewage549
      @sujithhewage549 9 หลายเดือนก่อน

      ගනපති දෙවිදුනි මගේ දුක් කරදරවලට පිහිටක් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලබාදෙන.සේක්වා

  • @pathmajayathissa6418
    @pathmajayathissa6418 ปีที่แล้ว +24

    මහා ගනපති දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලාබෙවා 🙏🙏🙏

    • @bandarabajjala8434
      @bandarabajjala8434 ปีที่แล้ว

      අන්න දැන් ටිකට් 40 කරලා ඇදෙයි මෙන් කියල

  • @SbmaliEmbuwa-to2gq
    @SbmaliEmbuwa-to2gq 10 หลายเดือนก่อน +3

    ගැන දෙවියනේ අද දවසේ මගේ ණය ගෙවා ගන්න මට පිහිට ලැබේවා

  • @KokilaJeewanthi-r4c
    @KokilaJeewanthi-r4c ปีที่แล้ว +15

    ගණපති දෙවියනේ. අපේ පවුලේ සියලු කරදර සල්ලි ප්‍රශ්න දුරු වේවා 🙏🏻

  • @gayanmadusanka5420
    @gayanmadusanka5420 ปีที่แล้ว +17

    ගන දෙවියන්ගේ අනුභාවේන් අප හට ජිවත්විමට මාර්ගය ක් දෙනු මැනවි.........🙏

    • @morinjaya6464
      @morinjaya6464 ปีที่แล้ว

      ගණපති දෙවියන්ගේ පිහිටෙන මගේත් දරැවන්ගේද පරස්න ඉවර කර ගැනිමට මම ලොතරයි දිනුමක් ලබා දුන මැනව

  • @d.sshanthi7898
    @d.sshanthi7898 ปีที่แล้ว +4

    මහා ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ සුව කර දෙන්න.

  • @gayanigayani7089
    @gayanigayani7089 9 หลายเดือนก่อน +2

    ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ සියලු පැතුම් ඉටුවේවා.......යන ගමන සහ කරන්න යන රැකියව ලැබි සියලු කරදර වලින් මුදවා දෙන සේක්වා...ඔබ වහන්සේගේ ආරක්ශාව ලැබෙත්වා.....සාදු..සාදු........!!

  • @AyeshaDulanjali-de4ww
    @AyeshaDulanjali-de4ww ปีที่แล้ว +11

    පින්වත් දෙවියනේ. මට මගෙ රත්තරන් මහත්තයාගේ ආර්ථිකය දියුණු කරලා දෙන්න පින්වත් දෙවියනේ මතු බුදු. වේවා පින් අනුමෝදන් වේවා මගෙ මහත්තයාගේ නම උපුල්

  • @sapgunathilaka
    @sapgunathilaka ปีที่แล้ว +11

    ගණ දෙවියන්ගෙ ආනුභාවයෙන් මාහට ලක්ෂ පනහක් ලැබෙවා

  • @MallikaPiris-f3t
    @MallikaPiris-f3t ปีที่แล้ว +6

    මෙය සත්‍යයක් නම් හෙට වෙද්දි මට ඉන්න නිවසක් ගැනිමට මුදල් ලැබෙන්න ඕනි එයයි විශ්වාසය ඒ පින ඇති බුදු වෙන්න

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 ปีที่แล้ว +5

    අනේ ගණපති දෙවියන්ගේ පිහිටයි මට පිහිට වෙන්න

  • @senevirathna6692
    @senevirathna6692 ปีที่แล้ว +6

    මගේ හිතේ තිබෙන ලොතරැයි ජයග්‍රහනය ලබාදෙන්න ගණපති දෙවියනේ.

    • @sudanthajayawardena1539
      @sudanthajayawardena1539 10 หลายเดือนก่อน

      හැකිනම් ලොතරයි දිනුමක් ලැබේවා දෙවියනට පිං

  • @dinushakalpana8291
    @dinushakalpana8291 ปีที่แล้ว +7

    ඝණදෙවිය ගේ පිහිටෙන් මගේ සිතේ තිබෙන සියලු ප්‍රශ්න දුරු වේවා මට ලෝතරයියාක් ලැබෙවා

  • @nilushianuruddhika6262
    @nilushianuruddhika6262 ปีที่แล้ว +2

    ගණදෙවි යන්ගේ පිහිටෙන් මට මුදල් ලැබෙනවා මගේ පැතුම් ඉටුවේවා

  • @PriyangikaPriyadharshani
    @PriyangikaPriyadharshani ปีที่แล้ว +13

    ඝනදෙවි පිහිටෙන් අපේ සියලු ප්‍රශ්න නිමවී සියලු පැතුම් ඉටු වේවා!!!

    • @sasimadushanka7739
      @sasimadushanka7739 9 หลายเดือนก่อน

      Gana.davi.phitan.maga.mudal.parasnya.visadwa

  • @yasmikayasmika238
    @yasmikayasmika238 ปีที่แล้ว +8

    මගේ දරුවාට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා අධ්‍යාපනය දියුණු වේවා

    • @chamathlal5580
      @chamathlal5580 ปีที่แล้ว

      ganadewiyanta barayak wenna daruwata hariyanawa

  • @shyamasamanthi2019
    @shyamasamanthi2019 ปีที่แล้ว +4

    ගනපති දෙවියන්ගෙ ආශිර්වාදය ඉතා බලගතුයි❤❤ මගේ ශක්තිය මගෙ ආදරය ඔබයි ගනේශ්❤️‍🩹❤️‍🩹❤️‍🩹...ඔබවහන්සේ මට ශක්තියක් වුනා ...මගේ සිතට සැනසුම ලබ දුන්නේ ඔබයි...දෙවිදුනෙ....හදවතින් අදහන්න....සියලු දෙනගෙ බලපොරොත්තු ගනපති දෙවි පිහිටෙන් ඉටු වේවා ❤️‍🩹❤️‍🩹❤️‍

  • @warshikavindi109
    @warshikavindi109 ปีที่แล้ว +11

    ඝනපති දෙවියන්ගේ පිහිටයි ..මගේ පවුලේ සැමටත් මගේ දරුවන්ටයි.

  • @hashiniimasha3176
    @hashiniimasha3176 10 หลายเดือนก่อน +3

    ඝණ දෙවියන්ගේ පිහිටෙන් සියළු කරදර නිමා වේවා

  • @inokapriyadarshani7299
    @inokapriyadarshani7299 ปีที่แล้ว +3

    ඔයාලා ගැන විශ්වාස කරලා තමයි මේ මන්ත්‍ර අහන්නේ ඉතින් ඔයාලා අපිට පිහිට වෙන්න

    • @babamama294
      @babamama294 ปีที่แล้ว

      ගනදේවි පිහිටෙින් මගේ මුදල් පුස්න විසදා දේන්න

  • @sesandisesandi8557
    @sesandisesandi8557 ปีที่แล้ว +18

    මහා ගණපති දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ඇල්ම බැල්ම මා හට ලැබි කෝටි 5 ක ලොතරැයි ජයක් හෙට දිනය ⁣නිමාවෙන්නට පෙර ලැබෙිවා, මාගෙ තිබෙන සියලුම මුදල් පුශ්න විසදාාගන නව නිවසක් තනාගෙන අනාගතය ලස්සන කර ගැනිමට මහා ගණපති දෙවිඳුගේ පිහට ඉක්මනින්ම මා ඇතුලු දුගි දුප්පත් සියලුම දෙනාටම ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana ปีที่แล้ว

      අනේ ගනපති දෙව්යනේ ඔබවහන්සේ මට පිහිටයි ලබා

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana ปีที่แล้ว +1

      මහා ගනපතිදුනි මට පිහිට වෙනු මැනවි මට නය බරින් නිදහස් කරන්න ඒ සදහා මුදල් ලබා දෙන්න.ඔබට පිං ලැබේවා

    • @chamathlal5580
      @chamathlal5580 ปีที่แล้ว

      ​@@thilakanisiriwardhana ganadewiyanta hoda pujaka thuman kenekugen barayak wela kannalauwak karanna mage ath dekimen kiyanne hariyatama hari

    • @tharinduanjana6475
      @tharinduanjana6475 ปีที่แล้ว

      හම්බුනාද ???

  • @amilagurudeniya1577
    @amilagurudeniya1577 ปีที่แล้ว +4

    ඝන දෙවියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏

  • @ChutiDoni-in4oq
    @ChutiDoni-in4oq ปีที่แล้ว +15

    ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටු වේවා!🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 8 หลายเดือนก่อน

      Ganapati dewiyange phiten mage siyalu pratna istawewea sadu sadu sadu

  • @priyankawijerathna8637
    @priyankawijerathna8637 ปีที่แล้ว +9

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් අපගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා! දරුවන් දෙදෙනාට හොදින් ඉගෙන ගන්න ලැබේවා! මාගේ පවුලේ දියුණුව ඇතිවී සෞභාග්‍යය උදා වේවා!

  • @yddgvsdd931
    @yddgvsdd931 ปีที่แล้ว +6

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතා ආරක්ෂා කරදෙන්න ඔහු ගේ සියළුම ප්‍රශ්න විසදා දෙන්න

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +13

    මට නම් ගණ දෙවි හාමුදුරුවන්ගේ පිහිට තියෙනවා ස්තූතියි ගණ දෙවි අප්පච්චිට බොහෝම පිං🙏🙏🌹🌹♥️♥️🙏🙏🌹♥️🌹🌹🌹🙏♥️🙏🙏🙏🙏

    • @navodasankalani2069
      @navodasankalani2069 ปีที่แล้ว

      Matath🙏

    • @wimalasubasingha4484
      @wimalasubasingha4484 ปีที่แล้ว +2

      මගේ ගණ දෙවියනේ මට ලක්ශ පනහක් ලබා දී මට පිහිට වේවා ඔබ වහන්සේට ස්තුතියි ....

    • @omeshchathura211
      @omeshchathura211 ปีที่แล้ว +1

      මට නිවසෙ ඉතිරිවැඩ ටික කරගන්න මුදල් ලබ දෙන්න දෙවියනි

    • @chamathlal5580
      @chamathlal5580 ปีที่แล้ว

      matath tiyanawa ganapathi dewiyanta kannalauwak kara hari giya in passe

  • @dulipkaushalya2785
    @dulipkaushalya2785 ปีที่แล้ว +5

    මගෙ මුදල් පස්න සියලුම පස්න වලට පිහිට උනට සියලුම දෙවියන්ට හා විස්වයට ගොඩක් ඉස්තුතියි

    • @dulipkaushalya2785
      @dulipkaushalya2785 ปีที่แล้ว

      විස්වයට බොහොම ස්තුතියි මට කොටි විස්සක මුදලක් ලබදුන්නට ගොඩක් ස්තුතියි

    • @j.v.534
      @j.v.534 ปีที่แล้ว

      @@dulipkaushalya2785 kohomada hamba unea salli

    • @darshanibc
      @darshanibc ปีที่แล้ว

      Ganadewiyage piheten matat laksha dahayak laba danna

    • @Champikanilanthi-t4u
      @Champikanilanthi-t4u 10 หลายเดือนก่อน

      ඇත්තටම ඔයාට මෙක හරි ගියාද

  • @gangakrishani4282
    @gangakrishani4282 ปีที่แล้ว +9

    ගණපති දෙවියනි අපෙ දුක් දැකලා අපිට පිහිට වනු මැනවි

  • @NiluhikaDamyanti-mx8br
    @NiluhikaDamyanti-mx8br ปีที่แล้ว +6

    ගණදෙවියනි අපට පිහිට වෙන්න🙏🙏🙏

  • @dilankagayashan9354
    @dilankagayashan9354 10 หลายเดือนก่อน +1

    අපට හොද දියුණුවක් ලබා දෙන්න ගන දෙවියනී🙏🙏💐

  • @Mxx723
    @Mxx723 ปีที่แล้ว +4

    Gana pati diviyani apta pihita wenna api godak asaranai 🙏🙏🙏

  • @chandrapriyadarshani4032
    @chandrapriyadarshani4032 9 หลายเดือนก่อน +1

    ඝණදෙවි පිහිටෙන් විශ්වයේ බල ශක්තියෙන් ණය පියවිමට මුඩල් ලබා දුන්නට ව්ශ්වයට ස්තුතියි! ස්තුතියි ස්තුතියි!

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +21

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න නිමවී මගේ දරුවන්ටද මටද ප්‍රශ්න වලින් පෙලෙන සියලු දෙනාටම සෙත ශාන්තිය ලැබේවා මහා ගණපති දෙවියන්ගේ පිහිටයි සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +3

    ඝනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවෙිවා!!!

  • @subhasingheath2249
    @subhasingheath2249 10 หลายเดือนก่อน +2

    ගන දෙවි පිහිටෙන් අපේ පවුලේ සියලු කරදර දුරුවි අපිට යහපතක්ම වෙිවා!!!!!!

  • @roslinpieris6389
    @roslinpieris6389 ปีที่แล้ว +3

    ගනපති.මැනියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @sarakaruwan2590
    @sarakaruwan2590 ปีที่แล้ว +7

    සමාවෙන්න ගණ දෙවියනි ඔබ වහන්සෙගෙ පිහිට ලැබි 🙏 මගෙ පැතුම ඉටුවෙවා🌼🙏

  • @kumaralasantha1987
    @kumaralasantha1987 ปีที่แล้ว +5

    මගේ මුදල් ලබාදෙන්න ඇහුවා දෙවියන් පිහිටක් ඉටුකර දෙන්න

  • @ninie4764
    @ninie4764 ปีที่แล้ว +3

    ගණපති දෙවියනේ මුදල් අතින් අපිට යහපතක් ma වේවා

  • @baggymusic.
    @baggymusic. 9 หลายเดือนก่อน

    මට අද ලක්ෂයක් ලබා දුන්නට ඔබ වහන්සේට ස්තූතියි ..

  • @champikajayavikrama391
    @champikajayavikrama391 ปีที่แล้ว +1

    ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ට වේවා......🙏🙏🙏

  • @PDSomasiri
    @PDSomasiri 11 หลายเดือนก่อน +1

    ගණපති දෙවි පිහිටයි.අපි හැමෝටම..

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 ปีที่แล้ว +8

    ගණපති දෙවියනි මට හා මාගේ පවුලේ සැමටත් ඔබවහන්සේගේ ඇල්ම බැල්ම නිරතුරුවම ලැබේවා .ඒ වගේම අපට ඇතිවී ඇති මුදල් ගැටලු වලට අද දිනයේ ලබාදෙත්වා.සැමටම ඝණදෙවි පිහිටයි !!!

    • @ireshasriyanthi-mq4ob
      @ireshasriyanthi-mq4ob ปีที่แล้ว

      Ane ganadaviyane mage ledaduk suwa karanna

    • @ishunawodya876
      @ishunawodya876 ปีที่แล้ว

      Ane ganapati daviyani Mata me Naya barin nidahas karala danna samata gana David pihitai

    • @HarshaDilan-lf7yr
      @HarshaDilan-lf7yr ปีที่แล้ว +1

      ගණපති දෙවියනී මා හට මගෙ පවුලේ අය සමග ජීවත් වීමට අවශ්‍ය ධනය ලබා දෙන්න මා මේ දුකින් මුදවන්න

  • @SujithaPriyadarshani-h5o
    @SujithaPriyadarshani-h5o 8 หลายเดือนก่อน +1

    Maha ganapathe deweduyaananee mahata obagee pehita ladenu manawee🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudasudamanu6479
    @sudasudamanu6479 ปีที่แล้ว +5

    Ane gan දෙවියනේ mata pihita wenna දෙවියනේ mata amma balan yanna salli laba denna gan දෙවියනේ

  • @lalithdemel6058
    @lalithdemel6058 ปีที่แล้ว +3

    ගනපති දෙවියන්ගේ පිහීටෙන් මට සතුටුදායක උදව්වක් ලබා ඩෙත්වා ...

  • @sunilbanadara3639
    @sunilbanadara3639 ปีที่แล้ว +2

    ගණ දෙවියන්ගේ පිහිටෙන් අපගේ සියලු කරදර දුරු වේවා

  • @hisaranimesh
    @hisaranimesh ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මට මුදල් අවශ්‍ය තලයක් තියෙනවා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandyasandya7092
      @sandyasandya7092 ปีที่แล้ว

      Ane ganapathi deviyani magen waradak wela thiyanawanM dasadhS warayak samawa ayadimi mata ennata geyak ganeemata oba deviyani pihita wanumanawa ma oba wahansegen balaporoththu wemi sadu said sadu

  • @supunkavinda5366
    @supunkavinda5366 ปีที่แล้ว +1

    ගණපති daviyange pihit ලැබේවා diyalu කරදර දුරු වේවා.🙏🙏🙏🙏

  • @athuladammika8077
    @athuladammika8077 ปีที่แล้ว +1

    මහාගනපති දෙවියන් වහන්ස ඔබ වහන්ස තුල ඇති තෙද බල මහිමයෙන් ගුන බල මහිමයෙන් මා හට ඇති ප්‍රස්න දෙසබලා සහනයක් ගෙනදි ජිවත් විමට මුදල් ලබාදි බුදුරජානන් වහන්සෙටත් තිස් තුන් කෝටියක් දෙවියන් හටත් පිං දිමට දුප්පත් ජනතාවටත් පිහිටක් ලබා දිමටත් මාහට පිහිට විමට මා දෙසබලා පිහිටවෙන්න ගනපති දෙවියනි ඔබ මතු බුදුවන බව නිසැකයි .

  • @asa-cz5jy
    @asa-cz5jy 10 หลายเดือนก่อน +1

    Good

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 9 หลายเดือนก่อน

    මහා ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න සියල්ලම විසදේවා

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 ปีที่แล้ว +1

    ගනපති දෙවියනේ ර්‍ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මාගේ සියලු ආර්ඵික ප්‍රශ්න සහ මා හට ලැබෙන්නට තිබෙන අසනිප වු අවස්තාවේ මා හට ලැබෙන්නට කිබෙන මුදල් කිසිම ප්‍රශ්නයන් නොමැකිව ලබා ගන්නට ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්නට ඔබ වහන්සේගේ පිහිට ප්‍රාර්තිහාර්ය මා වෙත ලබා දෙන්න දෙවියනේ මට පිහිට වෙන්න❤❤❤❤

  • @nisansalawijerathna
    @nisansalawijerathna ปีที่แล้ว +2

    මහා ගණපති මන සා සොරා නබ හා ඕං ස්‍රීං 🙏🙏🙏🙏🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 ปีที่แล้ว +4

    ඝනපති දෙවියනි මගේ කාර්ය සාර්ථක වේවා

  • @Wimala-p3d
    @Wimala-p3d 11 หลายเดือนก่อน +1

    ඝනපති දේව්යන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @MinonMinon-g6u
    @MinonMinon-g6u 9 หลายเดือนก่อน

    Gana pathi dewiyani mage videsh gathwanna siyalu prarthanawakma hitu wewa ..♥️

  • @pubudukolambathanthri4030
    @pubudukolambathanthri4030 9 หลายเดือนก่อน

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @piyumi1270
    @piyumi1270 ปีที่แล้ว +8

    ගණදෙව් පිහිටෙන් මගෙ සියලු ප්‍රර්තනාවන් ඉස්ට වෙවා.

  • @thanujafonseka8070
    @thanujafonseka8070 ปีที่แล้ว

    මහා ගනපති දෙවියන්ගේ පිහිටෙන් මාගෙ ප්‍රශ්න සියල්ලම පිහිට වෙිවා

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ගනපති දෙවිදුන්ට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිහිනය සැබෑ වෙවා මගෙ ගනපති දෙවිදුන්ගෙ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ChandraManike-l8x
    @ChandraManike-l8x 9 หลายเดือนก่อน

    මගේ සියලුම ප්‍රාර්තනවන් ඉටුකරදෙන සේක්වා.

  • @agidarshanidarhani6859
    @agidarshanidarhani6859 10 หลายเดือนก่อน +1

    ඝණ දෙවි පිහිටෙන් මාගේ සියලු කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @gurusinghaaarachige1457
    @gurusinghaaarachige1457 ปีที่แล้ว +2

    ගණදෙවියනි මට පිහිට වෙන්න නය ටික බේරගන්න ගණදෙවියනි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පිහිට වෙන්න

  • @chathu1995-lb9mg
    @chathu1995-lb9mg 10 หลายเดือนก่อน

    ගනපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ...අපේ හිත් තුළ තියෙන බලාපොරොත්තු සිහින ඉශ්ට වේවා ..🙏🙏🙏❤️

    • @jeramAsher
      @jeramAsher 9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @suranga380
    @suranga380 ปีที่แล้ว +2

    ගනපති දෙවියන්ගෙ පිහිටෙන් මගේ හැම පැතුමක්ම ඉස්ට කරලා දෙන්න දෙවියනි සියලු දෙනාටම ගන දෙවි පිහිට ලැබේවා

  • @RmbMahesh
    @RmbMahesh 10 หลายเดือนก่อน

    ගනපති දෙවියන්ගේ පිහිටෙන් අපේ ප්‍රශ්න විසදේවා

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +3

    අනේ ගණපති දෙවිදුනි මගේ ව්‍යාපාරය සාර්තක කරල දෙන්න...🙏🙏🙏

  • @devikahettiarachchi5654
    @devikahettiarachchi5654 11 หลายเดือนก่อน

    ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ ආර්ථික ප්‍රශ්න ව්සදේවා මගේ නිවස ඉක්මනින්ම විකිනේවා

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +4

    මාගෙ.මුදල් ප්‍රශ්නය විසදලා දෙන්න දෙවියනේ 🙏🙏🙏

  • @JananiRandila-ju2ug
    @JananiRandila-ju2ug หลายเดือนก่อน

    ගනපති දෙවියනේ අපේ බලාපොරොත්තු ඉටු වේවා දෙවියන්ට පින් සිදු වේවා

  • @Fdkfkdkskdkf
    @Fdkfkdkskdkf 9 หลายเดือนก่อน

    මාගේ සල්ලි ප්‍රශ්නය විසදේවා ගණ දෙවියන් ගේ පිහිටෙන් 🙏🙏🙏

  • @rasankadesilva-zf5cz
    @rasankadesilva-zf5cz ปีที่แล้ว +6

    ඝණදෙවයන් පිහිට මටත් මගේ දරුවන්ටත් ලබාදෙන්න

  • @DamayanthiMashi
    @DamayanthiMashi 9 หลายเดือนก่อน

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් මුදල් ලබේවා!

  • @lalithdemel6058
    @lalithdemel6058 ปีที่แล้ว +2

    Maha ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ prajrthanawan ඉෂ්ට වේවා .

  • @sithupadilneth5638
    @sithupadilneth5638 9 หลายเดือนก่อน

    ඝණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මාගේ සියලු ණය ගෙවා ඉවර කර ගැනීමට ශක්තිය මට ලැබේවා

  • @DananjayaThilina-qt1xo
    @DananjayaThilina-qt1xo ปีที่แล้ว +5

    ගණපති දේවි පිහිටෙන් මට මගේ පවුලේ දරුවන් සියලු දෙනාට නිරොගි සුවය දියුණුව උදා වෙිවා...❤❤❤❤ ලංකාවාසි සියලු දේනාටද යහපත දියුණු නිරොගි සුවය උදා වෙිවා...යහපත උදා වෙිවා .....❤❤❤❤

  • @janakiwasantha9718
    @janakiwasantha9718 ปีที่แล้ว

    Maha ganapati davepihita magnet Mage daruwangat siyalu mudal parasn visadawa anit siyalu danatat yahapatak wewa

  • @user-bd2ql9eu7s
    @user-bd2ql9eu7s 10 หลายเดือนก่อน

    සියලූම දෙනාට යහපතක්ම වේවා🙏🙏🙏

  • @sadu3191
    @sadu3191 4 หลายเดือนก่อน

    ගණපති දෙවි පිහිටයි මගේ පැතුම්ට ලොතරැයියක් වැටෙවා අපිට ගෙයක් හදාගන්න පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏ගණපති දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @gayanimorera949
    @gayanimorera949 10 หลายเดือนก่อน

    ගණපති දෙවිදු පිහිටයි 🙏🙏🙏

  • @damayanthiperera-gq6zh
    @damayanthiperera-gq6zh ปีที่แล้ว +4

    අනේ දෙවියනෙ මටත් දරුවටත් පිහිට වන්න කුවෙිටි රටට යන්න ඉක්මනින් වීසෙ එක ලබා ගන්න

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +2

    අවශ්‍යයදෙවල්ලබාගැනීමට🤲මුදල්ධනසම්පත්ලැබෙවාමාවෙත🕉️🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏ගලාගෙනගලාගනගලාගන

  • @diyadiyana4038
    @diyadiyana4038 ปีที่แล้ว +11

    ඝණ දෙවි පිහිටයි මටයි මගෙ පව්ලෙ සියළුම දෙනාටයි
    ලක්වාසී සියළුම දෙනාටයි ❤️

  • @cricketasia-i1w
    @cricketasia-i1w ปีที่แล้ว +8

    දෙවි පිහිටයි !

  • @anoma1434
    @anoma1434 ปีที่แล้ว +2

    ගාන දේවියනි ම අගය දුකට පිහිට වෙලා ගේ ණය ගෙවා ගන්න මුදල් ලබා දෙන්න 🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +1

    ගන පති දෙවියනේ මහා ට පිහිට වෙන්න ණය ගෙවා ගැනීමට ලොකු මුදලක් ලබාදෙන්න දෙවියනේ කිසිම විටක කරදරයක් නැතුව විදේශ ගත වෙන්න ඉන්නවා මට පිහිට වෙන්න දෙවියනේ කිසිම විටක කරදරයක් සිදු නොවේ වේවා මගෙ දරුවන් පැටවුන් ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ 🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @madumaali7306
    @madumaali7306 11 หลายเดือนก่อน

    Gana දෙවියන් පිහිටෙන් mata සල්ලි ලැබේවා 🙏🙏

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 11 หลายเดือนก่อน

    Mage ganadeviyanta mage nsmaskaraya wewa !!! 🙏🙏🙏

  • @shehansavindra6382
    @shehansavindra6382 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @anulawijesinhe9194
    @anulawijesinhe9194 ปีที่แล้ว +4

    අනේ ගණපති දේවියනේඅපිට පිහිට වේන්න 🌷🙏

  • @NilukaKm-sf9wo
    @NilukaKm-sf9wo 9 หลายเดือนก่อน

    Sadu sadu sadu...

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏ගනදෙවියනි පිහිට වෙනුමැනවි 🙏🙏🙏🙏🙏

    • @DammiDemmi
      @DammiDemmi 9 หลายเดือนก่อน

      Ane ගණපති deyiyo.mage siylu dewal ඉෂ්ට krl denn දරුවාගේ adyapana katyuthu සාර්ථක krl denn 🙏🙏🙏🙏

  • @amapriyanthi59
    @amapriyanthi59 8 หลายเดือนก่อน

    ගණ දෙවි පිහිටෙන් දරුදෙදෙනාගෙ සහාමගේ මහත්තයාට පවතින සියලුම අපල දුරුවි අර්තික ගැටලු දුරැවි සමයෙන් සතුටින් සිටිමට ඔබ වහන්සේ අපේ පවුලේ පවතින මුදල්ගැටලු දුරුකර මහත්තයට කෙන්තිය දුරුකරසතුටින්පිහිටවන සේක්වා මුදල් අතින්යහපතක්මවෙවාසියලු සතෙසත්වයෝ නිදුක් වේවා නිරෝගී වෙත්වාසුවපත් වෙවා

    • @-mantra
      @-mantra  8 หลายเดือนก่อน

      මෙය දහ දෙනෙකුට ශෙයා කරන්න..🙏 සුභ දෙයක් අසන්න ලැබේ!!! පැය 24 ක් යන්න කලින්

  • @nirmalajayasinghe
    @nirmalajayasinghe ปีที่แล้ว +1

    මට කෝටි දාහක් හම්බුනා. මම තමයි දැන් ලංකාවේ ලොකුම සල්ලිකාරයා😊

  • @renurenu3
    @renurenu3 11 หลายเดือนก่อน +1

    Gana devi pihiten mage pathum ituwewa......

  • @dewagesuneetha1552
    @dewagesuneetha1552 6 หลายเดือนก่อน

    ගනදෙවියනේ අපිට ඉන්න අපෙම කියලා ගෙයක් නැහැ රත්තරන් බඩු සින්න වෙන්න යනවා නය මුදල් ගොඩයි පිහිටවෙන්න සල්ලි ටිකක් දෙන්න ❤❤❤❤😂😂😂🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @thiliniudeshika9626
    @thiliniudeshika9626 10 หลายเดือนก่อน

    ඝන දෙවි පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා