මහ දවල් පවා ඉතාම අද්භූත දේවල් සිදුවන පිළිම 08ක් |Mysterious Moving Statues That Science Cant Explain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Mysterious Moving Statues That Science Cant Explain
    වෙළද දැන්වීම් සදහා අමතන්න - 0702190209

ความคิดเห็น • 379

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว +180

    හොල්මන් දේවල් අහන්න ආසයි. ඊටපස්සේ රෑට බයයි ඒ හොල්මන එයි කියලා..😧😧😧😧😧😧😧😧😧😧😧😧

    • @braind4381
      @braind4381 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @sarfukhan6096
      @sarfukhan6096 3 ปีที่แล้ว +7

      මාත් ගොඩක් ආසයි අහන්න ඒත් සෑට බයයි අන්තිමට

    • @THESUddhAs
      @THESUddhAs 3 ปีที่แล้ว +1

      Aka athitha

    • @sinhalalyrice3779
      @sinhalalyrice3779 3 ปีที่แล้ว +2

      මමත් බයයි

    • @raindrop.7107
      @raindrop.7107 3 ปีที่แล้ว +1

      Ammo ek thm

  • @anjanavidanage1036
    @anjanavidanage1036 3 ปีที่แล้ว +107

    හැමදාම වගේ අදත් හොඳ වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි 👍❤️.රෑ දාපු එක තමයි අවුල්😂👻

  • @menushaneeranga484
    @menushaneeranga484 3 ปีที่แล้ว +27

    විඩියොස් බලන්න හිතෙන්නෙ අයියා ගෙ වොයිස් එක නිසා කියන උන් කෝ👍👍👍👍

  • @malkabhawantha3477
    @malkabhawantha3477 3 ปีที่แล้ว +24

    Wishma lokaya හැමදාම අපිව විශ්මයට පත් කරනවා thanks☺👍💜

  • @pubudubandara7293
    @pubudubandara7293 3 ปีที่แล้ว +29

    බය හිතෙන background music එකට හිත ඇදීල යනව, ඕක download කරගන්න විදියක් නැද්ද
    .
    සුපිරි 😎💪

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +81

    ඊජිප්තු පිරමිඩ පිළිබඳව වෙනම වැඩසටහනක් කරන්න පුළුවන් ද...

  • @kalanachethana8357
    @kalanachethana8357 3 ปีที่แล้ว +24

    ඔයාගෙ ඇත්ත නම ගම වගේ තොරතුරු කියඩකො. Photo එකකුත් දාන්ඩ bro. Please 😁😁heat එකකුත් දාලා ගියා. අනිවා කියන්න

  • @badliar8207
    @badliar8207 3 ปีที่แล้ว +5

    හොල්මන් ගැන විඩියෝ එකක් ඕනි සුපිරිම එකක් ඇත්ත හොල්මන් විඩියෝ වලින්👀♥️

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +20

    ඔයා මේ වගේ දේවල් රෑ 12 කිට්ටු කරලා දාන්නේ ඇයි.🤣🤣🤣🤣🤣 මම ඉන්නේ ජපානේ. මට වෙලාව දැන් 11:17 යි. මරු වෙලාව.

  • @isaraheshan47
    @isaraheshan47 3 ปีที่แล้ว +57

    2019-04-20 දිනයෙත් කටුකුරුන්දේ පල්ලියෙ මරිය ප්‍රතිමාවෙනුත් කදුලු ආවා

    • @pasindumalith6661
      @pasindumalith6661 3 ปีที่แล้ว +3

      ow akka athha

    • @kanishka__
      @kanishka__ 3 ปีที่แล้ว +4

      බෝම්බ වැදිලා මිනිස්සුත් මැරුණට පස්සේ හාස්කම් පෙන්නන එකත් මරු ආතල් එකක් වෙන්න ඇති.

    • @punariwickramasinghe6403
      @punariwickramasinghe6403 4 หลายเดือนก่อน

      Katukurunda nemained katuwa pitiya neda

  • @pubudubandara7293
    @pubudubandara7293 3 ปีที่แล้ว +88

    රැ වෙලා ඕව දාන්ඩ එපො, බය වෙනවනෙ 😁😐

    • @heshanmaduranga986
      @heshanmaduranga986 3 ปีที่แล้ว +3

      🤤

    • @yuvindumihijaya
      @yuvindumihijaya 3 ปีที่แล้ว +10

      බෝනික්කා සීන් එකට තමයි ඩිම් උනේ. මං බලනකොට පාන්දර 1යි😖

    • @ammaarraheem2625
      @ammaarraheem2625 3 ปีที่แล้ว +1

      @@yuvindumihijaya 🤣🤣

    • @smallcraft249
      @smallcraft249 3 ปีที่แล้ว

      Oww

    • @bandarabandara4442
      @bandarabandara4442 3 ปีที่แล้ว

      Light eka dagena balanna.

  • @tk-ie9pn
    @tk-ie9pn 3 ปีที่แล้ว +3

    හැමදාම තෙරුමක් ඇති ලස්සන..තේරුමක් ඇති දේවල් දාන්නේ ඔයා තමයි ...මම හරිම ආසාවෙන් බලන්නේ

  • @zorro4683
    @zorro4683 3 ปีที่แล้ว +42

    ගෙදර කවුරුත් නෑ ඒක හින්දා දැන් බලන්නැ. Like kara

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว +3

      math a kes eka hinda dan baluwe 😁😁😁

    • @wrsumedha8886
      @wrsumedha8886 3 ปีที่แล้ว +1

      Hoooooo😝😝

  • @Darshi2270
    @Darshi2270 3 ปีที่แล้ว +9

    අම්බෝ 😨
    මට නම් බය හිතෙන්නේ ගොඩක්ම අර snow white ප්‍රතිමාවටයි අර බෝනික්කටයි 😱😨ඒ බෝනික්කා කොහෙද දන්නේ නෑ. ඒ බෝනික්කා හොයාගන්න නෑ කිව්වම තමයි බය හිතෙන්නේ 😨😨

    • @sumilism
      @sumilism 3 ปีที่แล้ว

      මොකටත් ඇද යට හොදට බලලා නිදා ගන්න😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      🤭🤭🤭

  • @samankumudu2378
    @samankumudu2378 3 ปีที่แล้ว +119

    Notifaction එක ආපු ගමන් බලපු අය කෝ 👇

  • @ArmyGirl-rj4vm
    @ArmyGirl-rj4vm 3 ปีที่แล้ว +5

    මේක නම් ෂෝක් .මගේ යාළුවටයි,මටයි ඉන්න තැනත් අමතක උඅනා

  • @NkCdemax
    @NkCdemax 3 ปีที่แล้ว +10

    ඇත්තම කියනවනම් බෝනික්කොන්ට දැන් බයයි

  • @malkabhawantha3477
    @malkabhawantha3477 3 ปีที่แล้ว +13

    Me voice ekata kamathi kawda🙋

  • @nethmi4649
    @nethmi4649 3 ปีที่แล้ว +10

    ඉස්සර ඉදන්ම බෝනික්කන්ට කැමති නෑ.......උන් හරි අමුතුයි අප්පා 😒

  • @melh_owh8982
    @melh_owh8982 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ නියමයි...best of luck
    Habai baya hithuna

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +49

    පාස්කු ප්‍රහාරයට කලින් දවසෙ කටුකුරුන්ද පල්ලියෙ මරිය තුමියගෙ පිලිමෙ කදුලු ආවා 🙂

  • @mrkiw9501
    @mrkiw9501 3 ปีที่แล้ว +6

    Microsoft සමාගමේ ඉතිහාසය ගැන වීඩියෝ එකක් දාන්නකෝ.

  • @chenukajayasinghe4016
    @chenukajayasinghe4016 3 ปีที่แล้ว +14

    පොඩි බයක්නම් දැනුනා

  • @MahindaMama
    @MahindaMama 3 ปีที่แล้ว +19

    4:12 නින්දෙදි ගද සුවද දැනෙන්නෙ නෑ
    It's impossible

    • @rehan.a2257
      @rehan.a2257 3 ปีที่แล้ว +1

      අඩ නින්දේදී

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +38

    සායි බාබා කියන්නෙනම් අමු හොරෙක්. පොර ඌගෙ අනුගාමිකයෝ රවට්ටපු හොර magic tricks ඕන තරම් youtube එකේත් තියෙනවා. 🤣

    • @nickguruge6849
      @nickguruge6849 3 ปีที่แล้ว +1

      අන්න හරි බ්‍රෝ. අනික ඒ පිළිමෙ සායි බාබගෙ නෙවෙයිනේ

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 ปีที่แล้ว +2

      සිරා බන් 😂🤘

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

      සිරාම කතාව.සෝකෝ අසහාර වගේම ඌ පල් හොරෙක් තමයි 🤣🤣🤣🤣 .කොයින්ම කියනව නම් මැජික් කාරයෙක්.

    • @MegaShenya
      @MegaShenya 3 ปีที่แล้ว +2

      මේ ඉන්නේ ශීරඩි සායි බාබා සායි බාබා වරු 16ක් හෝ 15ක් පහල වෙලා තියෙනවා අවසාන කෙනා සත්‍ය ශ්‍රී සායි බාබා

    • @nickguruge6849
      @nickguruge6849 3 ปีที่แล้ว

      @@MegaShenya මං දන්නෙ නෑ සිස් ඒ ගැන . නමුත් දන්න කියන සායි බාබ නං නෙවෙයි

  • @dilhani4260
    @dilhani4260 3 ปีที่แล้ว +1

    Katahada godak lassanai

  • @dinukaganganath1022
    @dinukaganganath1022 3 ปีที่แล้ว +4

    අර ඊජිප්තු පිළිමය ඉර එළිය උපයෝගී කරගෙන කාලය නීර්ණය කරන්න භාවිත කළ එකක් වෙන්න බැරිද? අර පිටිපස්සේ තියෙන අකුරු වලින් මොකක්හ හරි ඉගියක් ගන්න පුළුවන් ඇති

    • @controlgaming6998
      @controlgaming6998 2 ปีที่แล้ว

      e ghala thiyenne made in china kiyala nemeida?

  • @riyeshsong6999
    @riyeshsong6999 3 ปีที่แล้ว +7

    niyamayi

  • @maduvlog2152
    @maduvlog2152 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්😘😍😋🤩👍

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +6

    මෙක්සිකෝවේ දේවමාතා ප්‍රතිමාවෙ සිද්ධිය මීට කලින් අහල තිබ්බ. මං කැතලික්. ඒත් ඒ ගැන ලොකුවට හිතන්නෙ නෑ
    ලංකාවේ පංසල් වලත් ඔහොම අසාමාන්‍ය දේවල් වෙනවලු. ඒත් ඒව පස්සෙන් යන්න නෙවෙයි ඕන ඒ ආගමේ ප්‍රතිපත්තිය පිළිපදින එක.

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว +4

    පට්ට කට හඩ.❤️

  • @UnknownPerson-zi5fd
    @UnknownPerson-zi5fd 3 ปีที่แล้ว

    සුපිරිම

  • @Smile-zs9bp
    @Smile-zs9bp 3 ปีที่แล้ว +1

    Maru voice eka oyage eththatama lassanai😘😘😘

  • @nadula9054
    @nadula9054 3 ปีที่แล้ว +7

    මම එහෙම ඔය සේරම දැක්කනම් ඉවරයි

  • @anjanavidanage1036
    @anjanavidanage1036 3 ปีที่แล้ว +19

    මහ දවල් වීඩියෝ එක හදල හොරා වගේ මහ රෑ දාපු එකට නම් .......👻😂

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 3 ปีที่แล้ว +1

    Wishma lokaya හැමදාම අපිව විශ්මයට පත් කරනවා thanks....🙏💖🙏💖👉😍

  • @readersmind1836
    @readersmind1836 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක් .. 💓 🔥🔥🔥

  • @user-lb3vq9nw7b
    @user-lb3vq9nw7b 3 ปีที่แล้ว +5

    විශ්ම ලෝකයෙ අයියා කවදාවත් අහින්සක බබාට hart එකක් දෙන්නෙ නෑ. තලහයි මම.

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 3 ปีที่แล้ว +1

    Amazingly interesting 👍 Keep doing these kinda videos.. Also the presenters voice is an uncomparable one 🙂 all the Best 🙏

  • @slrboy1379
    @slrboy1379 3 ปีที่แล้ว +4

    Super

  • @salonelevate1415
    @salonelevate1415 3 ปีที่แล้ว

    ambooo rata balanna baya nisa katta dawal video eka baluwa

  • @user-gb7vj4pm5d
    @user-gb7vj4pm5d 3 ปีที่แล้ว +1

    Harima අද්භූතi😱😱😱😱😱😱😱😱😱😱

  • @lakshitha2177
    @lakshitha2177 3 ปีที่แล้ว +1

    Nice

  • @isurumax6648
    @isurumax6648 3 ปีที่แล้ว +9

    Dabu gaman balanne

  • @pamudithashavishka7570
    @pamudithashavishka7570 3 ปีที่แล้ว +2

    Oyaga video supiri aiya

  • @gamingsaviya9414
    @gamingsaviya9414 3 ปีที่แล้ว +3

    පිලිමයක් නොව්නත් කිරිවෙහෙරෙත් මේ වගේ හාස්කම් වෙනවනේ

  • @samudisulara19
    @samudisulara19 3 ปีที่แล้ว +8

    මේ වගේ හොද♥ වැඩසටහනකට අන්ලයික් කරන අයත් ඉන්නවනේ 😨

  • @pasanmanusha8983
    @pasanmanusha8983 3 ปีที่แล้ว

    බලගෙන ඉන්න අසයි ගොඩක්

  • @dilshanpradeep8841
    @dilshanpradeep8841 3 ปีที่แล้ว +2

    Oya oya godak vedios hadanne film walin gaththa kali dala. Oya vitarak neme hamoma ehema karanne. Mn challenge karanawa.puluwannam oya oya videos hadana vidiha ewara thorathueu ganna මූලාශ්‍රය monawada, ewaye aththa naththa mokakda kiyala oppu karala pennanna. Mewage ewa baluwahama ape lankawe modayo pirisak bihiwenawa misa buddi mathun bihi wenne na

  • @dushanthadushantha1011
    @dushanthadushantha1011 3 ปีที่แล้ว

    Aiya vedeo ekanem supirii aa

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +4

    අපේ විශ්ව ධර්මය නම් හරිම පුදුමාකාරයී

  • @kaviya811
    @kaviya811 3 ปีที่แล้ว +11

    Comments 206 වෙන්න කලින් comments එකක් දාන අය කෝ
    👇

  • @laksilucoconuthandycraft3050
    @laksilucoconuthandycraft3050 3 ปีที่แล้ว +3

    First 💪

  • @amasha1610
    @amasha1610 3 ปีที่แล้ว +4

    දිගටම කරන්න notification ආපු ගමන් අපි බලන්ව👍

  • @gamingloop7647
    @gamingloop7647 3 ปีที่แล้ว +2

    සුපිරි😘😘

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว +1

    Supiri video ekak. 🤘🤘🤘🤘🤘🤘

  • @rashmipawanika7967
    @rashmipawanika7967 3 ปีที่แล้ว

    Patta

  • @mithumianjali591
    @mithumianjali591 3 ปีที่แล้ว +1

    ඔයාගේ කට හඩට තමා බැලුවෙ😋

  • @superhits8310
    @superhits8310 2 ปีที่แล้ว

    wonderful video

  • @classicboyzcreations6795
    @classicboyzcreations6795 ปีที่แล้ว

    සෝමාවතිය ගැන වීඩියෝ එකක් කරන්න.

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 2 ปีที่แล้ว +1

    අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට කලින් දවසෙ අපෙ රටෙත් පල්ලියක මරිය තුමියගෙ ප්‍රතිමාවක කදුලු ආව කියල TV දෙරණෙ පෙන්නුව මතකයි මට.ආයෙ කාටද මතක 💞

  • @diretdisco
    @diretdisco 3 ปีที่แล้ว +1

    සායි බාබාගෙ දේ නම් මන් විශ්වාස කරනවා.
    එයාගෙන් අවන්කව පිහිටක් ඉල්ලුවොත් එයා පිහිට වෙනවා
    ඒ දේ වෙලා තියෙනවා මටත්

  • @mahindamaththaya
    @mahindamaththaya 3 ปีที่แล้ว +3

    අද voice eka maru

  • @rupa2536
    @rupa2536 3 ปีที่แล้ว +1

    youtube channel ekak හදන හැටි vidio ekak හදන්න

  • @ririe3749
    @ririe3749 3 ปีที่แล้ว +2

    Nice video 😉

  • @grandtheftautovi5521
    @grandtheftautovi5521 3 ปีที่แล้ว

    Baya hituna aya budu hamuduruwan matak karaganna etakota hari ❤❤❤

  • @dushanthadushantha1011
    @dushanthadushantha1011 3 ปีที่แล้ว

    Mama hemadama oyage vedeo balanwa

  • @besawa963
    @besawa963 3 ปีที่แล้ว +1

    gost flite eka gana vidiyowak one

  • @shavijay3659
    @shavijay3659 3 ปีที่แล้ว

    Vishma Lokaya 😘😘❤️❤️

  • @induwarakariyawasam1284
    @induwarakariyawasam1284 3 ปีที่แล้ว +6

    රෑ දාපු එක තමයි අවුල😟😟🎃🎃

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว +1

    Niyamai

  • @chaminisamadi2413
    @chaminisamadi2413 3 ปีที่แล้ว +1

    Ow baya hithuna😥😣😮😯

  • @samawaduge5898
    @samawaduge5898 3 ปีที่แล้ว

    Mama baluva

  • @makeyourday5512
    @makeyourday5512 3 ปีที่แล้ว

    Voice eka pahadili bn...💪

  • @lineme5781
    @lineme5781 3 ปีที่แล้ว +1

    Onna dapu gaman awa
    Lassana video ekak

  • @GameGoLk
    @GameGoLk 3 ปีที่แล้ว

    සුපිරි 👍👍👍

  • @ondrymonake403
    @ondrymonake403 3 ปีที่แล้ว +3

    අයියගෙ ආගම මොකක්ද

  • @Gothamividyalayagampaha
    @Gothamividyalayagampaha 3 ปีที่แล้ว +5

    Video එක්ක නම් හොඳ ඇති හැබැයි රෑ එක තමයි ප්‍රශ්නේ😆😆😆

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +1

    මටනම් පෙන්නේ ඔය ඔක්කොම මිනිස්සුන්ගෙ උවමනාව නිසා සිදු කරපු දේවල් බවයි අනික සන්චාරකයො ගෙන්න ගන්න නියම අදහසක්නේ 👌👌

  • @motopop911
    @motopop911 3 ปีที่แล้ว

    Budu amme

  • @Adhiboy-op5nf
    @Adhiboy-op5nf 3 ปีที่แล้ว +8

    😨😨😨

  • @mking4517
    @mking4517 ปีที่แล้ว

    Me wage haskam thiyema lankawe vadio ekak oni

  • @kavindu3454
    @kavindu3454 3 ปีที่แล้ว

    Background music ekat ekka maru video eka digatama genna me wage

  • @shehansasanka3551
    @shehansasanka3551 3 ปีที่แล้ว +2

    Frist comments

  • @skshortslk
    @skshortslk 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shardocat2
    @shardocat2 3 ปีที่แล้ว +3

    Ammo bayee bee❤

  • @SN-vi9zj
    @SN-vi9zj 3 ปีที่แล้ว

    Woow. E video eka nm niyamai 🙂🙂👍🏼

  • @blackpanthers3397
    @blackpanthers3397 3 ปีที่แล้ว

    Notification apugaman balanava👍👍ekenm adarei wishma lokaya❤❤age hirigatu pipuna..bayakata ehem nemei😂😂❤❤❤

  • @dheeraswasthika4212
    @dheeraswasthika4212 3 ปีที่แล้ว

    නියමයි 👌👌👌👌👌👌👌👌🥴👌👌🥴👌👌👌👌👌👌🥴🥴🙏🙏🙏🙏👌👌👌👌👌👍👍🙏🙏🙏🙏🤠🤠🤠🙏🙏🙏👻👻👻👻👻

  • @kumariattanayaka4550
    @kumariattanayaka4550 3 ปีที่แล้ว +7

    Ammo🙄🙄

  • @hashiniweerasinghe5231
    @hashiniweerasinghe5231 3 ปีที่แล้ว +2

    First view.first comment

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +6

    🤔🤔🤔

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว

      උඹේ කොපියක් ඇවිල්ලා 44 කියලා

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว

      උඹේ නමේ හැඩ kalla හැමෝම කොපි කරනවා බං

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว +1

      @༺ ĊÄPȚÄÏŅ PŖÏĊË༻ ubata නෙවෙයි බං කිව්වේ අර 44 කියන එකාට

    • @Roperlk223
      @Roperlk223 3 ปีที่แล้ว

      call of duty එකේ කැප්ටන් price නේද මේද😃

  • @gihanmadushan3209
    @gihanmadushan3209 3 ปีที่แล้ว +5

    ❤️✨️

  • @ayancandrasekara1250
    @ayancandrasekara1250 3 ปีที่แล้ว +1

    අයියෝ snow white ඇස් පිල්ලමක් ගහන්ඩ ඇති

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 ปีที่แล้ว +1

    ඒ කටහඬ 😍😘

  • @dilshanpradeep8841
    @dilshanpradeep8841 3 ปีที่แล้ว +1

    Eka chanal ekak mee snow wite prathimawe seen ekakama kiwwa.eke kiwwe ekkenek cam ekak aran sellam atharala dapu sellam nadu kadayal video karaddi oka as pillam gahuwa kiyala. Dan oya kiyanawa sathutu uyanaka thibba ekak kiyala. Kauru kiyana ekada vishwasa karanne. Oka hauru hari boruwak kiyalahoyaganna bari vidihata video ekak hadala youtub dapu gaman ape modayo owayen vedios hadanawa (ekata lassana kathawakuth hadala) oka balana ape lankawe moda harak anee hari shook kiyala vishwasa karanawa.

  • @douglaswickramasingha3395
    @douglaswickramasingha3395 3 ปีที่แล้ว +1

    Meyage kata hada lassanay Kiya a Aya koo

  • @oshadayasas5678
    @oshadayasas5678 ปีที่แล้ว

    Ayye kolosis prathimawa gana video ek karanko

  • @_KIzU_
    @_KIzU_ 3 ปีที่แล้ว +3

    මාර සතුටුයි රෑට නේ දැම්මේ 😂😂

  • @sinhaladubbing-2438
    @sinhaladubbing-2438 3 ปีที่แล้ว +2

    ඉන්දියන් සීන් එකනං මොකක් හරිනූල් සූස්තරයක් කියලාමයි හිතෙන්නෙ🤣