රොමේනියා embassy interview එකට සාර්ථකව මුහුණ දෙමු ( දැන් අහන අළුත්ම ප්‍රශ්න )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • #romaniaupdate​ #educational​ #embassyupdate #interview #embassy #romaniaembassy #romaniaembassyupdate #embassyinterview #romania​ #romaniasinhala​ #sinhala​ #රොමේනියා​ දේශය
    " SUBSCRIBE NOW "
    LIKE , COMMENTS , SHARE

ความคิดเห็น • 51

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 18 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් බොහොමත්ම ස්තුතියි ඔබට.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  18 วันที่ผ่านมา

      Good luck brother ❤️🇷🇴

  • @lakshanrox4014
    @lakshanrox4014 13 วันที่ผ่านมา +1

    ❤🌀

  • @chamilchamil6469
    @chamilchamil6469 18 วันที่ผ่านมา +1

  • @bhanukahasith6020
    @bhanukahasith6020 3 หลายเดือนก่อน +1

    Great ❤❤

  • @Lowawatavideoslk
    @Lowawatavideoslk 3 หลายเดือนก่อน +5

    සින්ගල් කෙනෙක්ගෙ වරද්දලා වීසා ෆෝර්ම් එකේ මැරීඩ් දාලා මෙහෙම තියන කෙනෙක් ඉන්ටර්විව් ගියාම දාලා තියන එක කීවම වීසා රිජෙක්ට් වෙන එකක් නෑ නේද

    • @RavindraGunathilaka-wz7zb
      @RavindraGunathilaka-wz7zb 3 หลายเดือนก่อน

      👅

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  3 หลายเดือนก่อน +1

      නෑ brother ඔයා වීසා ෆෝර්ම් එකේ දාපු එකම එතනදි කියන්න 😊

  • @mihiduvirajmihiduviraj8842
    @mihiduvirajmihiduviraj8842 หลายเดือนก่อน +2

    Aiye rumeniya anna lankawe thiyena hoda ajansiyak kiynnako please

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      ඒ ගැන ඉක්මනින්ම video එකක් අරන් එනවා brother 😊🇷🇴

  • @ayeshamadugoda4181
    @ayeshamadugoda4181 9 วันที่ผ่านมา +1

    Mage husband inne romania mata work permit eka ewanne eya . Emmbassy ekata eka kiwwoth fail karnwda. Mokadda kiynna one.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  8 วันที่ผ่านมา

      රොමේනියාවේ ඉන්න Agent කෙනෙක් මාර්ගයෙන් work permit ලබා ගෙන තමයි ඔයා එන්නේ කියන එක පැහැදිලි කරලා කියන්න

  • @roshanidilunika6537
    @roshanidilunika6537 11 วันที่ผ่านมา +1

    Aiye me ahan hem prshnekt uthr dila ekakat dekakata wage uthr denna beri unoth eth fal karnwada

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  9 วันที่ผ่านมา

      Agreement එක සම්බන්ධව අහන ප්‍රශ්ණ ගැන නම් එයාලා ගොඩක් සැලකිලිමත් වෙනවා.
      හොදට පැහැදිලිව නිවැරදිව උත්තර දෙන්න

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  9 วันที่ผ่านมา

      English knowledge එක සලකා බලන නිසා හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න බලා ගෙන යන්න

    • @roshanidilunika6537
      @roshanidilunika6537 9 วันที่ผ่านมา

      @@user-vd4jg5gc3h thanks aiye

  • @user-qz9xo1hy2p
    @user-qz9xo1hy2p หลายเดือนก่อน +1

    බයික් එහක චැසි නම්බර් වෙනස් කරපු එහකට නඩුවකින් වැරදි කාරය උනා ඉතින් ඒක.පොලිස් සහතිකේ වැදුන ඉතින් ඒක හින්ද intive එකේදී.fail කරයිද

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Embassy interview එකේ පොලිස් සහතිකය ටිකක් වැඩිපුර බලන නිසා 50% , 50% වගේ දෙපැත්තම තියෙනවා brother

    • @user-qz9xo1hy2p
      @user-qz9xo1hy2p หลายเดือนก่อน

      ඒ කියන්නේ fail වෙයිද ගොඩක් අය කිව්වෙ නම් ඒක කේස් එකක් වෙන්නෙ නැතිවෙයි කියල

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Half ශෙනගන් තත්ත්වයත් එක්ක පොලිස් report එක එහෙම ගොඩක් බලනවා එයාලා.මේක ඒ තරම් ලොකු case එකක් නොවන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.ඔයා ගැන විශ්වාසය තියලා interview එකට හොදට face කරන්න 😊🇷🇴

    • @user-qz9xo1hy2p
      @user-qz9xo1hy2p หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h ඔව් ගොඩක් අය කිව්වේ මේ කේස් එක ලොකු දෙයක්.නෙවේ කියලනම් තමා බයයි ඒත් ඉතින්

  • @ayeshafdo1670
    @ayeshafdo1670 3 หลายเดือนก่อน +1

    Music eka nisa pahadili na.min passe music ain karanna

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 19 วันที่ผ่านมา +1

    මහත්තයා. ගොඩක් හොදයි

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  18 วันที่ผ่านมา

      Good luck brother ❤️🇷🇴

  • @nisalgayantha6164
    @nisalgayantha6164 16 วันที่ผ่านมา +1

    Aiya sorry mta deyak danaganna puluwanda.self apply krla yaluwek margen ynwa nm api mokadda denna oni answer eka

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  15 วันที่ผ่านมา

      ප්‍රශ්නය පැහැදිලි නැහැ මොන ප්‍රශ්නය සඳහා දෙන්න ඕන answer එක ද brother

    • @nisalgayantha6164
      @nisalgayantha6164 14 วันที่ผ่านมา +1

      @@user-vd4jg5gc3h aiya api self apply karala ape yaluwek Romania 🇷🇴 idan eyage company eke agent haraha apita work permit ekak ewala api yanawa nam api interview eke ahaddi denna oni answer eka mokadda aiya. Api yakuwek haraha yanawa kiyala kiyanna baha ne neda

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  8 วันที่ผ่านมา

      ​​@@nisalgayantha6164එහෙ ඉන්න ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන් work permit ලබා ගෙන තමයි ඔයා එන්නේ කියන එක පැහැදිලි කරලා කියන්න brother

    • @nisalgayantha6164
      @nisalgayantha6164 8 วันที่ผ่านมา

      @user-vd4jg5gc3h thank you very much aiya ❤️❤️🙏🙏

  • @lchathu1424
    @lchathu1424 หลายเดือนก่อน +1

    Dr mata wp awith thiyenne hose maid ,mata experience naa interview eken ahuwoth mama monada kiyanna ona

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Interview එකට ගිහින් experience නෑ කියන්න එපා brother. ඔයා ඒ සම්බන්ධව මොනවා හරි experience ටිකක් බලාගෙන.ඒ සම්බන්ධව ටිකක් අධ්‍යයනය කරලා interview එකට සහභාගී වෙන්න 😊🇷🇴

    • @user-lr2qs4bs5o
      @user-lr2qs4bs5o หลายเดือนก่อน

      😅​@@user-vd4jg5gc3h

  • @nayomipiumika2159
    @nayomipiumika2159 หลายเดือนก่อน +1

    Prashna kiyak wage ahnwada

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +2

      සමහරක් අයගෙන් ප්‍රශ්න 4/5 අහපු අවස්ථාත් තියෙනවා ඒ වගේම ප්‍රශ්න 8/9 අහපු අවස්ථාත් තියෙනවා ඔක්කොටම සූදානම් වෙලා embassy interview එකට සහභාගී වෙන්න

  • @lchathu1424
    @lchathu1424 หลายเดือนก่อน +1

    Mata oyalage nu ekak denna puluwan da

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රශ්ණය කියන්න brother 😊

  • @user-wg8mr8yw5u
    @user-wg8mr8yw5u หลายเดือนก่อน +1

    😢😢😮😮❤❤❤❤❤❤

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Good luck brother ❤️🇷🇴

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 หลายเดือนก่อน +1

    රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ යුරෝපයට එන්න බැරිද. පාස්පෝට් එකේනම් මොනවත් වැදිල නෑ. Finger print අරගෙන . Air ticket එකත් එයලම දාල ලන්කවට එවල තියෙන්නෙ. හනේරිය බොඩරේන් අල්ලලා රොමේනියා කෑම්ප් එකක දවස් 21ක් ඉදලා

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Passport එකේ මොකුත් වැදිලා නැති වුනාට finger print අරන් Depot කල කෙනෙක්ට යුරෝපයට යද්දී half ශෙනගන් තත්ත්වයත් එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න ඉඩ කඩ තිබෙනවා brother 😊

    • @dineshsankalpa3050
      @dineshsankalpa3050 หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h half shengan kiyanne mokakda . Shenagan nathi ratawalatath yanna බැරිද

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Half ශෙනගන් කියන්නේ මුහුදින් සහ ගොඩබිමින් විතරයි තවම රොමේනියාවට හිමිවෙලා තියෙන්නේ. සයිප්‍රස් වගේ ශෙනගන් නැති රටවල් වලට නම් ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

  • @SenuWeerasinghe-iv6vf
    @SenuWeerasinghe-iv6vf 2 หลายเดือนก่อน

    පළවෙනි එකට to face intrviw කියන්න බැයිව

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  2 หลายเดือนก่อน +1

      එයත් නිවැරදි උත්තරයක් brother 😊🇷🇴

  • @user-vd4jg5gc3h
    @user-vd4jg5gc3h  3 หลายเดือนก่อน +2

    12 ප්‍රශ්නය county area ලෙස වෙනස් විය යුතුය. County area කියන්නේ ප්‍රාන්තය

  • @dhanukaayeshfernando5757
    @dhanukaayeshfernando5757 3 หลายเดือนก่อน +2