Sangeethe (සංගීතේ) | Episode 1135 | 31st August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @AvishkaSandeepani-cm7lr
    @AvishkaSandeepani-cm7lr ปีที่แล้ว +53

    කළණ තුශාරි ආදරේ ලස්සනයි ...තුශාරි නිසා කළණව හොද කෙනෙක් කරන්න ...ඒ දෙන්නව වෙන් කරන්න එපා...❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +43

    ඇත්තටම දැන් මෙ කතාව ආසාවෙන් බලන්නෙ කලනගෙයි තුශීගෙයි love එක නිසා ❤

  • @ayeshasanjeewani7168
    @ayeshasanjeewani7168 ปีที่แล้ว +82

    තුශී නිසා කලන හොද කෙනෙක් වෙයි වගේ....😊😊😊

  • @lineyageramya1553
    @lineyageramya1553 ปีที่แล้ว +66

    නියමයි කලණ,තුෂී.දැන්වත් කලණ හොද කෙනෙක් වෙයිද.

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +43

    දැන් නම් සංගීතේ නියමයි 😍 ලැම්බා අයියත් මහී අයියලාගේ Band එකට එකතු වෙලා ෂා... නියමයි... 😘❤️

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +34

    කලන තුසාරි බලන්න එන වෙලාවෙ නලලෙ අතේ බැන්ඩේජ් ගලවල තිබුනෙ දැක්කෙ මම විතර ද්?🤔

    • @Pehesara_NP
      @Pehesara_NP ปีที่แล้ว +1

      මාත් දැක්කා 😍
      සීන් ටපලල 😍
      එක්කො එදිරි නැත්නම් එඩිටර් 😃😃

  • @sachivolgs
    @sachivolgs ปีที่แล้ว +19

    කළන තුශාරිගෙ episode තව ඔනි

  • @sethu585
    @sethu585 ปีที่แล้ว +3

    කළනයි තුෂාරියි ගැලපෙනවා . ඒ දෙන්නාගේ ලව් එක මරු.

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +10

    ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥
    සංගිතේ ❤❤❤❤

  • @hirukaushan6038
    @hirukaushan6038 ปีที่แล้ว +48

    කතාවෙනම් කොලටියක් නෑ ලොකුවට.එත් කලනගේ සංදු ටික සුපිරි 🙂

  • @melaniemelanie1135
    @melaniemelanie1135 ปีที่แล้ว +19

    කලන 👌තුෂාරී 😘😘😘❤

  • @kurunegalanewrep4467
    @kurunegalanewrep4467 ปีที่แล้ว +59

    මට හිතෙනව වෙලාවකට අධ්‍යක්ෂකගෙ මොළේ හෙල්ලිලාද කියල.වෙලාවකට කලණගෙ ඔලුවෙ බැන්ඩේ්ජ් දාල.තව වෙලාවක ඒව අතුරුදන්.ඇයි මෙහෙම 😂😂😂😂

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      😆😆

    • @RashiWidyarathna
      @RashiWidyarathna ปีที่แล้ว

      ඒකනේ 😂

    • @kumarirathnayak1108
      @kumarirathnayak1108 ปีที่แล้ว

      Owne

    • @kurunegalanewrep4467
      @kurunegalanewrep4467 ปีที่แล้ว +2

      එහෙම තාත්ත්වික නැති උනාම ⁣බලන අයට එපා වෙනව.එහෙම නොවෙන්න ඉදිරියටවත් වග බලාගන්න එක තමයි හොඳ

    • @renukasamarajeewa3556
      @renukasamarajeewa3556 ปีที่แล้ว

      Moly wadila

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +36

    ආසෙනී මහී ❤❤❤❤❤❤

  • @sewmini497
    @sewmini497 ปีที่แล้ว +29

    Kalana❤thushari

  • @thusiniDananjani
    @thusiniDananjani ปีที่แล้ว +9

    කලන ❤ තුශී
    ගොඩක් ලස්සන ආදරයක් වෙයි 😍

  • @DoniDoni-id4bf
    @DoniDoni-id4bf ปีที่แล้ว +14

    අනෙ නයනයා shows එක දවසට ගල් පාරක් කනකන් මං බලා ඉන්නෙ 🤣🥲

  • @kalyaniperera6588
    @kalyaniperera6588 ปีที่แล้ว +16

    Kalana ❤️thushi loves tory eka balannama aye sangeethe balanna gaththa

  • @krishmiwj4815
    @krishmiwj4815 ปีที่แล้ว +16

    හරි ලස්සනයි ♥♥♥♥♥♥🥰

  • @roshansampath2117
    @roshansampath2117 ปีที่แล้ว +11

    කතාව සුපිරියක් වෙන්න යන්නේ.....👍👍

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +29

    කලණ කුසී ❤❤❤❤❤

  • @DiliniPiumika-kt3po
    @DiliniPiumika-kt3po ปีที่แล้ว +3

    Kalanage love ejlkath hari😍

  • @novonexsoft
    @novonexsoft ปีที่แล้ว +8

    හොඳටම පෙනුන ඒක,උදේ සීන් එකේදි කළණට හොඳටම හොඳයි රෑ ආය තුවාල වෙල 🤭😇😂

    • @nadeejapeiris9024
      @nadeejapeiris9024 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ගොඩක් editing දෝෂ තියෙනවා කතාවේ

  • @lasikalasika5277
    @lasikalasika5277 ปีที่แล้ว +8

    කලන දැන් හොද කෙනෙක් වෙයි තුසි අනිවාර්යයෙන් එහෙම කරනෝ ලස්සනයි දැන් නම් කතාව

  • @mahindawijayathilaka8598
    @mahindawijayathilaka8598 ปีที่แล้ว +1

    ❤ Kalana + Tushi ❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +19

    පෙලා සකුනි ❤❤❤❤❤❤

  • @sandunitharushika4722
    @sandunitharushika4722 ปีที่แล้ว +7

    Kalana+thushari❤❤❤❤

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 ปีที่แล้ว +3

    Kalana hoda kenek weyi wage.😍

  • @a.m.d1109
    @a.m.d1109 ปีที่แล้ว +9

    Yako kella balanna anakota thuwala na Dan raata awidinakota thuwala😅😅😅😂😂😂

  • @Pehesara_NP
    @Pehesara_NP ปีที่แล้ว +5

    කලින් සීන් එකේ බැන්ඩේජ් නෑ. ඊළඟ සීන් එකේ බැන්ඩේජ් දාන්න තරං මොකාද අප්පා කලණට ගහපු එක්කෙනා 😍
    සීන් කන්‍ටිනියු අන්තිමයි 😍

  • @umeshasankalpani9495
    @umeshasankalpani9495 ปีที่แล้ว +15

    Kalana thushi love eka ayema patan aran wage ❤thushi nisa kalana wenas wei ahema wenawanam hoda😊i

  • @sajithmadusanka7794
    @sajithmadusanka7794 ปีที่แล้ว +4

    කලනඑහෙම හරි හැදුනොත් ලොකුදෙයක් අනේ

  • @sudeerapriyamantha6288
    @sudeerapriyamantha6288 ปีที่แล้ว +3

    හොදට හිටපු එකා අන්න ආයෙ කතාව ඉවර වෙනකොට ඔලුව බැදගෙන

  • @malarjeeva5697
    @malarjeeva5697 ปีที่แล้ว +11

    Mahie ko asenie😍😍😍

  • @rusirumadushan3906
    @rusirumadushan3906 ปีที่แล้ว +3

    මහිලත් එක්ක කලන එකතු උනොත් මරු

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 ปีที่แล้ว +2

    පොඩි අවුලක් තියෙනවා තුෂාරිව හමු වෙනකොට කලනගේ තුවාලේ නෑ දැන් යාළුවා එක්ක යනකොට තුවාලේ තියෙනවා අනේ මන්ද

  • @kalyaniperera6588
    @kalyaniperera6588 ปีที่แล้ว +6

    සංගීතේ බලන එක නවත්තල තිබුනු ම

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +24

    දසුන් ආමායා ❤❤❤❤❤❤❤

  • @shenrose813
    @shenrose813 ปีที่แล้ว +2

    යකො කෙල්ලව හම්බෙන්න එද්දි කිසි තුවාලයක් නැ ඊට පස්සෙ කලන අතත් බැඳගෙන මෙිවනෙ එඩිට් යකෝ😂

  • @anandaprama
    @anandaprama ปีที่แล้ว +3

    Kalanage sinduwa ඇහෙන කොට mawenne dahamwa ❤❤❤❤❤

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว +4

    වැලි කතරකී මේ ජීවිතේ......................

  • @nisansalanish6835
    @nisansalanish6835 ปีที่แล้ว +10

    මේක මහ බොරු කතාවක්. කලනගේ ඔලුවෙ වෙලාවකට බැන්ඩේජ් දාලා වෙලාවකට නෑ.මහ පිස්සුවක්නෙ එහෙම උනාම

  • @nilanthikarunathilaka6852
    @nilanthikarunathilaka6852 ปีที่แล้ว +3

    Maruwen maruwata jodu tika penna penna inna aurudu ganak mamanam satiyata eka parai balanne

  • @AnushaAnusha-oe3td
    @AnushaAnusha-oe3td ปีที่แล้ว +5

    කලනගෙ අාදරෙ අනේ දැන්නම් පවු හිතේනවා

  • @dasunsri1127
    @dasunsri1127 ปีที่แล้ว +3

    කතාව ගලපන එකේ පොඩි අවුලක් තියෙනවා වගේ..මොකද තුෂාරිව හම්බ වෙන්න යනකොට කලන හොදට ගියානි බැම්ඩේජ් මොකුත් නෑ....ෆෝස්ටර් ගලවනකොට බැන්ඩේජ් හැමතැනම 😂😂😂

  • @nilanthivijerathna3437
    @nilanthivijerathna3437 ปีที่แล้ว +1

    Mama godaaaak asama denna thami dasun amaya denna

  • @nazlanminha884
    @nazlanminha884 ปีที่แล้ว +6

    Anee ada kathawe nam kalanata adarei hithuna❤

  • @indikasudarshi
    @indikasudarshi ปีที่แล้ว +5

    Lawthma❤❤❤❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi ปีที่แล้ว +2

    අමයා දසුන් හොද ගතියට කැමති අය මේ පැත්තට 👍

  • @NilanthiPerera-y6z
    @NilanthiPerera-y6z ปีที่แล้ว +2

    Kalana.oyata.banna.api.dan.nam.penna.adarey.tushari.nisa

  • @lakshmilakshmi1425
    @lakshmilakshmi1425 ปีที่แล้ว +4

    කොච්චර කාලයක් බලන්න වේද් මේ සෝ එක අද ඊයේ කියන එකක්ද.

  • @Vennoli
    @Vennoli ปีที่แล้ว +6

    Aseni Mahi naaane😢😢

  • @raluwakankanamge
    @raluwakankanamge ปีที่แล้ว +4

    ඉවර වෙන්නේ නැද්ද බ්න්ග් මේ ලැට්වල ගලලා😂

  • @krathnayake5722
    @krathnayake5722 ปีที่แล้ว +11

    The love affair of Kalana and Tushari is seems to be a honest and true . Have a good drama in future .

  • @RashiWidyarathna
    @RashiWidyarathna ปีที่แล้ว +4

    ඒ කලණගේ බැන්ඩේජ් එක කලින් තිබුනේ නෑ නේ 😮

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd ปีที่แล้ว +10

    කලණ දැන්වත් තුෂී නිසා හොද කෙනෙක් වෙයිද

  • @asokailangasingha6901
    @asokailangasingha6901 ปีที่แล้ว +1

    අනේ අපොයි උගත් බුද්දිමත් කට්ටිය අනාගෙන

  • @gamingwithhydra347
    @gamingwithhydra347 ปีที่แล้ว +2

    කලන 💗💗💗💗💗

  • @HemanthaLiyanage-l8c
    @HemanthaLiyanage-l8c ปีที่แล้ว

    අගක් මුලක් අවසානයක් සංදර්බයක් සමාජයට පණිවිඩයක් අවස්ථා සම්බන්ධයක් නොමැති පඩංගු ටෙලියක්

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු ปีที่แล้ว +2

    නයනයා කන්වා කැමක්

  • @hasithanuwan7944
    @hasithanuwan7944 ปีที่แล้ว

    කලණගේ ඒ ආදරේ❤️🥲

  • @AmjadHussain-ho5on
    @AmjadHussain-ho5on ปีที่แล้ว +1

    Song name

  • @streb6
    @streb6 ปีที่แล้ว +1

    Who is the male vocalist ? Stunning

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว +1

    Kalana thushari eka maru dn

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 ปีที่แล้ว +3

    Kalana thushari❤❤❤❤❤❤

  • @sumiangelo8298
    @sumiangelo8298 ปีที่แล้ว +3

    මේක බලන උන්ට රෙස්පෙක්ට් කරල හරියට එඩිට් කරපිය. සිංහල ගොන් ටෙලි. දෙරණ , සාරංග : ප්‍රෙක්ශකයාට මං සංගීතේ බලනව කියන්න බැරි කරන්න එපා. ලවන් නැත්නම් මේක බලයි බල්ලො! 👎😢

  • @menakapriyanthi931
    @menakapriyanthi931 ปีที่แล้ว +2

    Ane kalana hodai dan

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 ปีที่แล้ว +2

    යකෝ කළනය කෙල්ල හමුවෙන්න,අතුලගේ ගේ ළඟට එනකොට ඔලුවේ,අතේ කිසිම තුවාලයක් නැහැ.ඊට පස්සෙ යාළුව එක්ක කාර් එකේ යනකොට ආයිත් ඔළුවයි,අතයි බැන්ඩෙේජ් කරල.අධ්‍යක්ෂකගේ මොලේ කොලොප්පන්ද?

    • @sumali8398
      @sumali8398 ปีที่แล้ว

      මේක කතාව ක් යාලුවා

  • @thaarakagodage
    @thaarakagodage ปีที่แล้ว +2

    මේ කතාව පිස්සු කෙලිනව, කලන තුෂි බලන්න යන්නේ තුවාල හොදවෙලා ආපහු ගෙදර යනකොට පරන තුවාල ආපහු තියෙනව 🤣🤣🤣🤣🤣

    • @shamila2699
      @shamila2699 ปีที่แล้ว +1

      ඒ කතාවනං ඇත්තම තමා මමත් දැක්කා 😂😂😂

  • @ishansisira5593
    @ishansisira5593 ปีที่แล้ว +2

    Ado me katawa mada godaka hira wela pau 😢😂

  • @nishanthisigeranishanthisi1408
    @nishanthisigeranishanthisi1408 ปีที่แล้ว

    ඔහෝ ඔහෝ ඔහෝ ලොකු අයියා ඔය නයනයාට මොනවත් කර ගන්න බැහැ අප්පා

  • @ira1234ira
    @ira1234ira ปีที่แล้ว +2

    අයියෝ...මොකක්ද මේ කතාවේ පිස්සුව කලන තුෂී මුන ගැහෙන්න එනකොට බැන්ඩේජ් නැහැ යාලුවා එක්ක යනකොට ආයේ බැන්ඩේජ් දාලා විකාර...විකාර

    • @shamila2699
      @shamila2699 ปีที่แล้ว

      ඒකනේ මමත් දැක්කා😂😂😂

  • @kasunchamara144
    @kasunchamara144 ปีที่แล้ว +1

    Hodata hitapu kalanata thuwala une kohomada😮

  • @thilinikirabage
    @thilinikirabage ปีที่แล้ว +1

    Ammo dn kln shoi mm dn e adre nisa kthawa blnne

  • @ManojiUdayangani
    @ManojiUdayangani ปีที่แล้ว +1

    Muth mahiyage akka set wenne

  • @lahirulakmaal583
    @lahirulakmaal583 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @duldhananjana2514
    @duldhananjana2514 ปีที่แล้ว

    යකෝ කතාව පටන් ගද්දි කලනයා අත පය එල්ලන් බැඳගෙන හිටියේ නෑ, අන්තිම ටිකෙ බැඳගෙන ආයේ..😂 මේවා එඩිට් කරන්නේ ගුලි කාලද යකෝ..?😂😂😂

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe8083 ปีที่แล้ว +1

    කතාව කවදාවත් ඉවර වෙන්නැ ඉවර කරන විදියක් මූ දන්නෙත් නැ හෙට ටික අද ලියලා ශූට් කරනවා අපිත් බලනවා ඇති තේරුමකුත් නැ. ඒක බලන තැනට ඔලු හැදිලා රසාස්වාදෙ බල්ලට ගිහින් 😂

  • @ajchandima5845
    @ajchandima5845 ปีที่แล้ว +4

    Kalana thusi hambenna yaddi bandej na . Ishara ekka yaddi ai bandej da gena 😁😁😁

  • @dilrukshilakmali9488
    @dilrukshilakmali9488 ปีที่แล้ว +1

    Mahiyay aseniy pennanne nathi ekanam hoday. Kalana thushi good. Dasun amaya charitha dekath anawashyay needa. Anika mahige akkath wadak naa needa mee dawaswala penna epaa eyaala. Nayanaya hodata ragapaanawa good nayanage taattat good. Milindala amathi thumalage kotas tika good.

  • @mohamedarshad4647
    @mohamedarshad4647 ปีที่แล้ว +6

    Yakoo kalanayage athe thibba bandage aka patangannakota nethi wela iwaraeenakota awe kohomadha😂😂

  • @KavishkaDewmin-d1b
    @KavishkaDewmin-d1b ปีที่แล้ว

    Kalana brother ta denna ona me vage love charitha ❤

  • @priyankara5988
    @priyankara5988 ปีที่แล้ว +36

    Ei me aseni neththe me dawas tike asenie ❤️mahie hinda kathawa balanne e denna me dawas tikema edeye ne ei e dawasak pennuwoth aye satgiyak vithara na mokakda appa😢

  • @neranjanasela7204
    @neranjanasela7204 ปีที่แล้ว +1

    Eka thanaka aru atha paya welagena oluwata plaster dala.. Eka thanaka mukuth aulk ne.. 😂😂

  • @korean_pro
    @korean_pro ปีที่แล้ว +1

    නාට්‍යය මුල කලනගේ බැන්ඩේජ් නැතුව තුෂාරී හම්බවෙලා පෝස්ටර් ගලවන වෙලාවේ ඌට බැන්ඩෙජ් ඔතාගෙන , මොකක්ද බන් මේ කතා

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +4

    කලණ හොද ළමයෙක් වෙන්න ඕනෙ

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤

  • @streb6
    @streb6 ปีที่แล้ว +4

    Kalana's song hits and captures something deeper INTENSE with meaningful lyrics , Thushari Kalana brings totally evolving realistic forbidden love story , mature quality to it which delivers romance of a special kind👈❤️

    • @streb6
      @streb6 ปีที่แล้ว

      Mage nura
      Numbe Sara
      Hirivariu adare
      Welikatarakee me jeevithe ....❤️❤️❤️

  • @mathravlog7429
    @mathravlog7429 ปีที่แล้ว +5

    මාත් මියුෂික් කරන්නේ මේවගේ බාලන්සේ ටෙලි නාට්‍ය දැක්කම හිනහ යනවා අප්පා..🐂🐂🐂🐂🐂

  • @psp9544
    @psp9544 ปีที่แล้ว +1

    කවුද දැක්කෙ මෙ කතාවෙ කලනයි තුසාරියි කතා කරන තැන , කලනගෙ අත වෙලලත් නෑ ඔලුවෙ බැන්ඩේච් එකත් නෑ. ඒ දෙන්නා කෝල් කතා කරනකොට අතත් වෙලලා ඔලුවෙත් බැන්ඩේච්.

  • @harshanachamara9333
    @harshanachamara9333 ปีที่แล้ว +2

    Aneee kalanaaa dan

  • @hansakalakmal
    @hansakalakmal ปีที่แล้ว +4

    Kalanage oluwa peli peli hoda venawa mata vitharada penne😂😂😂😂

  • @txboyes937
    @txboyes937 ปีที่แล้ว +2

    Ada kathawe thusari hambenna yanakota thuwala na. පෝස්ටර් iranakota thuwala thiyanawa.

  • @shiromeshirome7295
    @shiromeshirome7295 ปีที่แล้ว

    Kamon naoge kamon kiyala anthimata hu parak anakota gal parak anakota komada atal aka

  • @ssfgyuhff3028
    @ssfgyuhff3028 ปีที่แล้ว +2

    Yako kalana thushi balanna hodata awa .raa weddi kalana athai oluwai bandage karala .😅😅😅😅😅

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว +2

    කුෂී බදින්න හිටිය කෙනා කෝ 🤔

  • @trevorgerard-hu4dz
    @trevorgerard-hu4dz ปีที่แล้ว +2

    Dawalta bandage neh oluwe night bandage derana mongal da 😂😂😂😂

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +3

    Nayana Pau ane 🤣🤣😃😃😂😂😁😁😜😜😆😆😀😀🤭🤭

  • @mysam1560
    @mysam1560 ปีที่แล้ว +1

    Me kathawa dannam athe athe aluth akak denna

  • @imeshlakshanlakshan8789
    @imeshlakshanlakshan8789 ปีที่แล้ว +1

    Podi prashnayk thiye kalana thushari ekka katha kannakota oluwe banjechuth na atheeth na habai car eke yanakota thiyei 😂😂

  • @nishanlalantha4124
    @nishanlalantha4124 ปีที่แล้ว

    ඇ බන් ඒදිරිමුන් මිට ථවස් 3 කට කලින් තිබුනේ නැති කලනගේ තුවාලේ අද කොහොමද ආවේ. ඒදිරිමුනි මම ඔබට දේයක් කියන්නද මිනිස්සු රවටිටන්න ඒපා බන් බොරැ දාල. බැරිනමි පල යන්න ඔක දමල ගහල. දේරන tv ඒක ඒපා නොකර පලයන් යන්න