Jaanu | Episode 457 - (2024-11-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 118

  • @ATTwinsGirls
    @ATTwinsGirls 2 ชั่วโมงที่ผ่านมา +23

    දුමිදු අයියා නිසලි අක්කා ව එකතු කරන්න කෝ ඒ ආදරේ හරිම ලස්සනයි

  • @chaminda4016
    @chaminda4016 2 ชั่วโมงที่ผ่านมา +19

    හැමෝම ජරා කතාවක් ගගා වැලලෙන්නෙ නැතුව නොබල හිටපිය 😅😂😂

  • @yasadissanayake4924
    @yasadissanayake4924 ชั่วโมงที่ผ่านมา +8

    මේ පිස්සු කතාව ආයේ ලබන සතියෙ ඉදල දාන්න නම් එපා.

  • @lankalanka7765
    @lankalanka7765 ชั่วโมงที่ผ่านมา +7

    මළ සමයං නිසලිගෙ අම්මට මිස්ලු තිවංකට පිස්සු

  • @dusanthakumara6372
    @dusanthakumara6372 2 ชั่วโมงที่ผ่านมา +22

    කතාව විකාර වෙලා, අපිත් විකාර වෙනව යකෝ මේව බලද්දි😂😂

    • @LatEeh-gt1qi
      @LatEeh-gt1qi 35 นาทีที่ผ่านมา

      මමත් කල්පනා කරේ මේ මොකක්ද මට කතාව කොටස් මග ඇරිලද කියල 😮

  • @HituniSathsarani
    @HituniSathsarani 54 นาทีที่ผ่านมา +3

    බලන්න බැරි අය බලන්න එපා

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q ชั่วโมงที่ผ่านมา +7

    මාස 5ක් ගිහිල්ලත් නිසලිට දුමිදු හමු වෙලා නෑනෙ 😂😂😂😂

  • @isurulshan768
    @isurulshan768 47 นาทีที่ผ่านมา +4

    කොහෙන්ද සහස්ලගෙ ගෙදරට රේඛා ආවෙ

    • @LatEeh-gt1qi
      @LatEeh-gt1qi 18 นาทีที่ผ่านมา

      ආයෙත් ඵහේ වැඩට ඇවිල්ල වගේ පුරුදු පරිදිම 😂😂

  • @samithashiromi2263
    @samithashiromi2263 2 ชั่วโมงที่ผ่านมา +26

    ජානු කතාවේ ජානු කෝ
    නිත්‍ය කෝ
    නිෂාදි කෝ
    නාරද කො
    නාරදගෙ අම්ම කෝ
    චොප්පෙ කෝ
    සහස්ගෙ අම්ම කෝ
    දමින්ද කෝ
    දමින්දගෙ අම්ම කෝ
    නොශික කෝ
    නෝරා කෝ
    සහස්ගෙ යාලුවා කෝ එයගෙ වයිෆ් කෝ....
    අම්මො තව ඉන්නව නම් දැන් මතකත් නෑ 😂😂😂න්තිමට සහසුත් නෑ...
    මෙව්ව දැක දැක තවත් ඉන්න අපි ...
    අනේ මුල්ම කාලේ ලස්සන ම කතාව😢

    • @kandagenadeeshani98
      @kandagenadeeshani98 2 ชั่วโมงที่ผ่านมา +2

      ජානු එයාම අයින්වෙලා මේකෙන්

    • @Jecica2006
      @Jecica2006 2 ชั่วโมงที่ผ่านมา +2

      කලින් ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා දැන් වෙන කෙනෙක්ට ලියන්න දීලා😓ඊට කලින් අනිත් හැමෝම අයින් වෙලා😓💔

    • @SAshi-et2zc
      @SAshi-et2zc 2 ชั่วโมงที่ผ่านมา +4

      උන් ඔක්කොටම කතාව එපා වෙලා අයින් වෙලා

    • @KaviDananjani-u1r
      @KaviDananjani-u1r ชั่วโมงที่ผ่านมา

      Sahas ge mama

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 ชั่วโมงที่ผ่านมา +2

      ඒ කට්ටිය හිටපු කතාව ඉවරයිනේ මේක අලුත් ඵකක් අත්තටු අැවිත් නිල් වෙලා තියෙන්නෙ පටන් ගන්නකොට 😂😂😂

  • @RasanjaleeLakmali
    @RasanjaleeLakmali ชั่วโมงที่ผ่านมา +6

    ඉවර කරහාකො මෙ ලියන එකා.එපා වෙනවා

  • @renokaajitha7240
    @renokaajitha7240 ชั่วโมงที่ผ่านมา +4

    තිවන්ක හොදට ගැලපෙනවා අම්ම ට 😅😅😅😅

  • @manelperera7798
    @manelperera7798 2 ชั่วโมงที่ผ่านมา +11

    මොකක්ද මේ කතාවේ තේරුම mulath na agath na මේවා බලන අපිට ගහන්න ඕනෑ ...කියන්න වචන na ඉතින් ....අනේ thopi 😡

  • @nadishaniSenadeera
    @nadishaniSenadeera ชั่วโมงที่ผ่านมา +4

    ඉදකින් විතරක් මොකක්ද මෙි විකාර අපේ ඔලුවත් විකාර වෙනවා මම අදින් පස්සේ බලන්නේ නැ මට අප්පිරියයි

  • @madu716
    @madu716 2 ชั่วโมงที่ผ่านมา +7

    කිසිම තෙරුමක් නැති කතාවක්

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 57 นาทีที่ผ่านมา +2

    තවත් අලුත් අය ඵනවා ඒකියන්නෙ මේක අද හෙට ඉවර වෙන්නෙ නැති පාටයි බබාලා හම්බවෙන්න කලින් නෙමේනෙ කිරිදාන දෙන්නෙ හම්බඋනාට පස්සෙනේ ඒක උයන හැටි පෙන්නුවෙ නැත්තෙ අැයි දන්නෑනේ ඵක සීන් ඵකක් දිගට අැදගෙන යන්න 😂

  • @IndrikaUdeni
    @IndrikaUdeni ชั่วโมงที่ผ่านมา +3

    කතාවක මේ යාතිකාවල් මෙච්චර දිගට පෙන්නන්නෙ මේ කතාව ලියන එකාට මොලේ අමාරුවක්ද

  • @ruthgody555
    @ruthgody555 ชั่วโมงที่ผ่านมา +3

    Mey nisalige amma malawikarayak eyage wede gedara ewidinawamai eyage wede,,eya mey gedara lokkawage kisiwedak karanne ne ,,😂😂😂😂

  • @ishinichethana1313
    @ishinichethana1313 2 ชั่วโมงที่ผ่านมา +32

    Jaraama kathaaawak

  • @evon-ze6nw
    @evon-ze6nw 33 นาทีที่ผ่านมา +1

    අනේ ඒ පාර කොයි ලෝකෙ ඉඳලද රේකා මෙහාට ආවේ

  • @ruthgody555
    @ruthgody555 41 นาทีที่ผ่านมา +1

    Mokadda mey kathawe therumak ne Chik 😂😂APPIRIYAI dan nam

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 2 ชั่วโมงที่ผ่านมา +3

    මොනා හරි දෙයක් පෙන්නද්දි පොඩ්ඩක් පෙන්නපල්ල..අපට තේරෙනවා..අද පූජාව විතරයි...තුහ් විතරක්

  • @MahiBandara-ph4ug
    @MahiBandara-ph4ug 6 นาทีที่ผ่านมา

    නමට ගැළපෙනම කතාව 😅

  • @NishanthiKumari-h6s
    @NishanthiKumari-h6s ชั่วโมงที่ผ่านมา +1

    පිස්සෙක්ට කතාව ලියන්න දුන්නම ඔහොම වෙනවා

  • @RuwaniPremawardhana
    @RuwaniPremawardhana ชั่วโมงที่ผ่านมา +2

    Isaranm mn asawen bluwe,ada bluwe sati dekakta wetra passe, gonms kathwek 😅

  • @RameschamikaraRames
    @RameschamikaraRames 2 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි අනේ මේ නිසලිගේ අම්මව....තිවංක බැන්දා නම් හරිනේ

    • @lankalanka7765
      @lankalanka7765 ชั่วโมงที่ผ่านมา

      හම්ම් ඒ දෙන්නා හොදයි

  • @sansala636
    @sansala636 2 ชั่วโมงที่ผ่านมา +3

    පෙන්නන්න දෙයක් නැති නිසා කිරිදානයක් පෙන්නනො 😂 අන් දෙය්යනෙ

    • @nimeshasewwandi284
      @nimeshasewwandi284 2 ชั่วโมงที่ผ่านมา

      Ape akkage daruwage kiri danaya pennanne aphasa nokara inna

    • @GayanSampath-o8i
      @GayanSampath-o8i ชั่วโมงที่ผ่านมา +1

      ​@@nimeshasewwandi284 yakadooo. Akkage daruwata dunna kiri dane 😱 eka dunne akkage daruwatanam eka a lamaya wenuwen pe wela denna epai.. me wage nadagamak assata dagena pujawa dila thiyenne daruwata neweine..

  • @troncykadana1117
    @troncykadana1117 2 ชั่วโมงที่ผ่านมา +1

    මේක sadali...janu පැනල ගිහිල්ලා ..කම්මැලිකමට බලනවා ..😢😮😮😮

  • @QwerQwer-b3p
    @QwerQwer-b3p ชั่วโมงที่ผ่านมา

    කතාව හරි නැත්නම් බලන් නැතුව ඉන්න ඇයි ඔච්චර බනින්නේ

  • @TomRiddle-lp3uk
    @TomRiddle-lp3uk ชั่วโมงที่ผ่านมา +1

    මොන මගුලක්ද යකෝ මේ වෙන්නෙ. 😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 ชั่วโมงที่ผ่านมา

    අද නම් කතාවෙ ගත යුත්තක් නෑ.

  • @wajirashantha7559
    @wajirashantha7559 9 นาทีที่ผ่านมา

    තොටත් වෙන්න ඔන එ වගෙම දෙයක් තමයි දකින දකින කොල්ලන්ට යාලු වෙනවාට

  • @truecopysltv7239
    @truecopysltv7239 20 นาทีที่ผ่านมา

    Skip......skip.....skip.....skip....skip.....skip.....skip.....skip.....skip....skip...finish

  • @Imashi265
    @Imashi265 ชั่วโมงที่ผ่านมา +3

    සතියකට පස්සේ thabmail එක දැකල බලන්න ආවේ මේකත් නිකම් සංසාරිනි වගේ ප්‍රධාන චරිත දෙකම අයින් වෙලා කතාව වෙන චරිත ටිකක් දාල කරනවා හැබැයි සංසාරිනි නම් මීට වඩා හොදයි

    • @fathimafathima7936
      @fathimafathima7936 46 นาทีที่ผ่านมา

      හ්ම් ඒකනම් ඇත්ත කථාව

  • @HareemKottege
    @HareemKottege 2 ชั่วโมงที่ผ่านมา +2

    Mama hithuwe jaanu merila kiyala sufu adum dekala meka liyana akata pissu

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 2 ชั่วโมงที่ผ่านมา +2

    අයෙ බලන්නෙ ne.. එන්න එන්න නලු නිලියෝ බෝ වෙනවා

  • @chghgyfygy4514
    @chghgyfygy4514 ชั่วโมงที่ผ่านมา +2

    බැනා හරියන්නෙ නිසලිගෙ අම්මට

  • @ruthgody555
    @ruthgody555 46 นาทีที่ผ่านมา

    Kusal hari lucky mey Nisali wa thurulkaragena inna 😅😂😊

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 2 ชั่วโมงที่ผ่านมา +4

    ජානු නිසලි කතාවෙ මුල අමතක මට විතරද...

  • @namaljayasuriya6283
    @namaljayasuriya6283 2 ชั่วโมงที่ผ่านมา +2

    Aruta masa 5k gihillath kellawa hoya gnn bari unad 😂

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @ruthgody555
    @ruthgody555 51 นาทีที่ผ่านมา

    NISALI GE HINAWA HARI LASSANAI 😊😊

  • @IndrikaUdeni
    @IndrikaUdeni ชั่วโมงที่ผ่านมา +1

    කිරි දාන promote කරනවා

  • @renokaajitha7240
    @renokaajitha7240 ชั่วโมงที่ผ่านมา

    කොහොමද කතාව වෙනස් කරන විදිහ පිස්සොත් ඉන්නවා 😅😅😅ජානුත් ගියා සහස් ගියා කතාව ගුබෙට්ටක් කලා ගදයි 😅😅😅😅😅

  • @imalkaayomi9938
    @imalkaayomi9938 31 นาทีที่ผ่านมา

    ජානු. Sahas ain una ehenam... Apith ain wenna oni meka බලන eke n

  • @kdyamuna665
    @kdyamuna665 ชั่วโมงที่ผ่านมา

    Kiridane Denney lamaya lebunata passene

  • @WasanaseuwandiWasana
    @WasanaseuwandiWasana 2 ชั่วโมงที่ผ่านมา +1

    Nisalii tiwankai nisa katawa lassana una

  • @sadunbandara5911
    @sadunbandara5911 2 ชั่วโมงที่ผ่านมา +1

    ජානු කතාව කෑවා 😢 ITN කියන්නේ කක්කා ගොඩක් බව හැඟෙනවා 😂

  • @Hettiarachchi1234-o7q
    @Hettiarachchi1234-o7q 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් කතාව අන්තිමයි ..... ජානු නෑ...

  • @rajawijesingha-is7sh
    @rajawijesingha-is7sh ชั่วโมงที่ผ่านมา +1

    Mokakda ma katawa epa wanawa

  • @renokaajitha7240
    @renokaajitha7240 ชั่วโมงที่ผ่านมา

    රෙකා ආයි වලව්වට ආවා 😅😅😅😅

  • @SahaniSahani-z4t
    @SahaniSahani-z4t 53 นาทีที่ผ่านมา

    Nisalita masa ganak wenawa bada neni liya ekata amathaka welada kohodo ekak 😂 neka nawaththala selma gedara danna podi unge me naluwo tika dala eka lassanai meta wada😅😅😅

  • @isharitharu1510
    @isharitharu1510 ชั่วโมงที่ผ่านมา +1

    Yako මොකක්ද me විකාර කතාව

  • @ShiromiMudalige
    @ShiromiMudalige ชั่วโมงที่ผ่านมา

    Dan iwara karanna.nathrham itn ekath minisunta epa wei

  • @HareemKottege
    @HareemKottege 2 ชั่วโมงที่ผ่านมา +1

    Ko ban jaanu kathawa pal ban

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 ชั่วโมงที่ผ่านมา

    Ane mage rahul patiya innawa.❤

  • @SahaniSahani-z4t
    @SahaniSahani-z4t 48 นาทีที่ผ่านมา

    Mokadda me kiri ahara pujawak

  • @imeshaminohari9658
    @imeshaminohari9658 ชั่วโมงที่ผ่านมา

    BALANA ANTHIMA DAWASA TATA BAY CHERIYO 😂😂😂😂

  • @ruthgody555
    @ruthgody555 ชั่วโมงที่ผ่านมา

    Mey dennage kathawa malawikarayak 😊

  • @lenalana6586
    @lenalana6586 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤Ok

  • @inokadilhani7623
    @inokadilhani7623 2 ชั่วโมงที่ผ่านมา +1

    Mokakka me kathawe theruma? Boru nethuwa kathawa iwara kalanam garine..

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @OshadhiDias
    @OshadhiDias 2 ชั่วโมงที่ผ่านมา

    Wikara😢

  • @dilmiapsara3387
    @dilmiapsara3387 ชั่วโมงที่ผ่านมา

    Appiriyai dnnm

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KingsleyScholastica
    @KingsleyScholastica 2 ชั่วโมงที่ผ่านมา +1

    Wasting time

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ชั่วโมงที่ผ่านมา

    Humthak😂

  • @Sanjeewani-zs6em
    @Sanjeewani-zs6em 2 ชั่วโมงที่ผ่านมา

    Wadak nh shik meka dan wikarayak 😂

  • @WasanaseuwandiWasana
    @WasanaseuwandiWasana 2 ชั่วโมงที่ผ่านมา

    Awasanaya lassanata iwara wei

  • @pgayanika
    @pgayanika ชั่วโมงที่ผ่านมา

    Sahasge nngige ass gedi deka 😂

  • @Sunil-r9o5j
    @Sunil-r9o5j 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @HashiSewwa
    @HashiSewwa 46 นาทีที่ผ่านมา

    Me kathawe enna ennama as pottayoi modayoi wedi wenawa 🤣🤣🤣🤣

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u 2 ชั่วโมงที่ผ่านมา

    QqqEthi januwek nena...eya kathawen ain welana.ekko eya gena kathakarana eka nawaththapall magula.....giya sathiyema balannethuwa ada beluwe....nisalige bada loku wela witharai..winadi kiyaknam magulak pennuwda

  • @busybeestamilacdemy2159
    @busybeestamilacdemy2159 ชั่วโมงที่ผ่านมา

    Manm kathawa baluwe na.ply denakotama.palweni comemnt eka dakka...stop kara...coment eka typ kara.aya hetawath balamu.bay........

  • @tharushiPrabodha-u1p
    @tharushiPrabodha-u1p 2 ชั่วโมงที่ผ่านมา

    Eeya gonn

  • @EshikaDeneth
    @EshikaDeneth ชั่วโมงที่ผ่านมา

    I t n eka epa wela

  • @SahaniSahani-z4t
    @SahaniSahani-z4t 48 นาทีที่ผ่านมา

    Me magula iwarayak karala danna adarshawath nattiyak danna thiwanka pirimiyek da u welila welila idala kellek set unama merenna hadanawa

  • @hemamalikumuduni4429
    @hemamalikumuduni4429 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @SinduKade-b4b
    @SinduKade-b4b 2 ชั่วโมงที่ผ่านมา

    Janu ko

  • @SalankaRuchitha
    @SalankaRuchitha 27 นาทีที่ผ่านมา +2

    ඕං ගොං කතා

  • @damithjayathunga5173
    @damithjayathunga5173 ชั่วโมงที่ผ่านมา +1

    අසාර්ථකම ටෙලි නාට්‍ය මෙකයි....

  • @Kumari7890-r3l
    @Kumari7890-r3l ชั่วโมงที่ผ่านมา

    Meka liyana ekata pissuda angoda idanda liyanne

  • @GayaniPushpalatha-sk7tp
    @GayaniPushpalatha-sk7tp 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @chavindusadew1240
    @chavindusadew1240 ชั่วโมงที่ผ่านมา

    😂

  • @pasindulakshan7848
    @pasindulakshan7848 2 ชั่วโมงที่ผ่านมา +1

    Thu idakin gobba kathawa kiis therumk na

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ชั่วโมงที่ผ่านมา +1

    Mee magula adin passe nobalami....

  • @Chathuwithanage-f6v
    @Chathuwithanage-f6v 48 นาทีที่ผ่านมา

    Pissu kathawak

  • @ashahimali7732
    @ashahimali7732 ชั่วโมงที่ผ่านมา

    Mama.nam.balanne.thiwankai.nisali.nisa.anith.aya.nam.wedak.na

  • @utharabope3891
    @utharabope3891 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢