ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරු පොලිස්සියයි නීතීඥයොයි 😂 අහිංසකයෙක්ගේ ජීවිතේම ඉවරයි
මුන් ඔකෝටම හෙනගහනවා ගැහැණු දරුවෝ සිට
නිවැරදිකරුවෙකු වැරදිකරුවෙකු කරලා ඔහුගේ ජීවිතයෙන් වසර දහතුනක් ඔහුට අහිමි කිරීමට දායක වුණු නීතිය කරවන සහ නීතිය සුරකින කාකි ඇඳුම් කරුවන්ටත් කළු ලෝගු ඇඳගත් පෙරේතයන්ටත් හෙන හතම ගහනවා.
💩💩💩💩නීතිය සුරකින කාකි ඇඳුම්💩💩💩💩
එයාට නඩු දාන්න තියෙන්නේ... අවුරුදු 13. ක් බොරු වට හිරේ දාලා...පව්
ඇත්ත
Hena hath 100 වැඩිකර gahapa okunta
DNA ගැලපුනේ කොහොමද?
පොලිසිය ලේසියට කාව හරි අල්ලලා හිරේ දාලා අත පිහ දගන්නවා. තව කොච්චරක් ඇතිද මේ වගේ.
මම දැනුවත් ව ඒ වගේ දෙයක් උනා ලගදී.කුඩ්ඩෙක් වීල් එකකට අතදාලා නවත්තලා පොලිසියේ කාර්ඩ් බෝඩ් වීරයෝ පස්සෙන් පන්නලා නවත්තලා කුඩ්ඩා හොර බඩු දාලා තාප්පෙන් පැනලා දිවුවා,පොලිසියේ ලොක්කෙක් වැඩ්ඩෙක් කියාගත්ත පොරක් තාප්පෙ පැනගන්න බැරුව බඩගානවා,අන්තිමට අර අහින්සක වීල් මනුස්සයාව අල්ලන් ගියා.හොරා ගෙනාවොත් එලියට දාන්නම් ලු.කොහොමද ඒක
දැන් නිරපරාදේ හිරබත් කෑ මනුස්සයට වන්දියක් දියයුතුයි.
Aniwaryenma
මේ රටේ තරම් අපරාධ වෙන්නේ නෑ ලෝකේ කොහේවත් රටක
😂 ඔබ ගිහිල්ල තියෙන වෙන රටක් කියන්න
ලෝකෙ වෙනත් රටවලට ගිහින්නෙ...ටැවල් කරලා මෙයා 🙂 හැම රටකටම වගෙ ගිහින් ගවේශණයක යෙදුනද?
තොගේ අම්මාගේ රෙද්ද උස්ලා බලපිය එතකොට දැනගන්න පුලුවන් අනුන්ගේ කමේන්ට් අස්සේ රින්ගන්නේ නැතුව හිටපිය
@@shanikamadumalimadumali2260 ඒ කීවෙ..ඇයි අම්මගෙ රෙද්ද සහ මේක අතර සම්බන්ධය කුමක්ද? අනුන්ගෙ කමන්ට් කියලා නැහැ..ඒ කමන්ට් එකකටත් යූටියුබ් එක තුල අදහස් ප්රකාශ කරන්න තමා මෙහෙම ඔප්ශන් එකක් තියෙන්නෙ...අනේ මොකක්ද ඒ අම්මගෙ රෙද්ද අතර කතාව..?
මමත් රටවල් ගානක වැඩ කරලා තියනවා එ රටවල් වල මේ වගේ අසාධාරණයක් උනාම අගතියට පත් වු කෙනා නඩු දැම්මාම ඉන් ඔහුට සධාරණය ඉෂ්ඨ වි ඉතා විශාල මුදලක් ගෙවනවා
ඔහුට තමන්ගේ අයිතින් වලට වන්දියක් ඉල්ලන්න පුලුවන් ආන්ඩුවෙන්
අනිවාර්යයෙන් මගේ ගාන කෝටි 100ක්.අය කරගන්න ඕන කාකි ඇදුම් කාරයන්ගෙන් හා කළු ලෝගූ කාර ලොක්කගෙ ඉදලා
වන්දි ය මුදලින් ලැබුනත් නැතිඋන කාලය ඔහු ට ලැබෙයි ද
කවදහරි ඕව අහුවෙනව කාලකන්නියෙක් හින්ද අහිංසක මිනිහෙකුත් හිරේ ඉදල
Sri lankan pita Konda nathi policeya wahala dadhuwam karanu paw a miniha nikarune heregiye
@@malki7505 දුකයි ඉතින් ඒ මිහිහගෙත් කරුමයක් ඉතින් ඕව බලලවත් මේ මිනිස්සු හැදෙනවනන් තාමත් හැමතැනම අසහනකාරයො ඕකුන්ගෙ අහවල් එක කපන්න ඕන එතකොට හරියනව
@@chathurangasameera6722 nithiya ta weruddhawa Wanda naduwak daala wandiyak ganna puluwan kolu mudalak okunge wedak thatha am wayi paw ahinsakaya
අනන්තරිය පාප කර්ම 🙏 විදෝපන් , ජීවත්වෙලා ඉන්නකන් විදවලා , ආය මැරුනමත් අපායෙදි විදෝපන් 🙏
ආනන්තරීය පාප කර්ම කියන්නේ මොනවද කියලා දන්නේ නැති එකෙක් 😕😕😕
@@sachinjayasinghe3682 ඒ මේ සිරාවටම මොනවද බන් ආනන්තරීය පාපකර්ම කියන්නෙ ? 🙄
ඕවට විඳවද්දී.... 😭😭😭😭😔😔😔😔
පොලීසියෙ නොහැකියාව පේන්නෙ නැ එක මිනිහෙක් අවුරුදු 13ක් හිරේ උගෙ ජීවිතේම ඉවරයි
නිකම් සැක පිට තව කොතරම් මිනිසුන් සිර ගත වෙලා ඇද්ද.මේවට සාදාරනය ඉෂ්ට කරන්නේ කවුද .....
කිවිවාට කවුද මෙිවා කරන්නේ රටෙි 100/ 25 ක්ම ඉන්නවා අපේ ගමෙිත් ඉන්නවා අය්ඝ් කුඩිඩෝ ලංකාවිෙ පෝලිඝිය කියන්නේ මුරැංගා ගඝ්නේ බල්ලාට ගිය නිති
ලංකාවෙි පෝලිඝිය කියන්නේ අපේ කාව අරි මරලා දාලා ගියෝත් අපි තමය් මිනි මරැවාව ඔයලා පෝලිඝියට බාර දුන්නාම පගාව අරන් ගේදර යවනා
මිනිමැරුවොත් කවදා හරි කරුමය එනවා...
අවුරුදු 20ක් නිකන් හිරේ...😥😥😥......ඒ මිනිහට පොලීසිය සහ උසාවිය මුදලින් හෝ සාධාරණය ඉටුකරන්න...තව කී දෙනෙක් ඔහොම ඇතිද...?
ඇත්ත දූෂකයා එළියේ ඉද්දී ඒ වෙනුවෙන් හිරබත් කාපු මනුස්සයට ඒකව මරන් කන්න හිතෙනවා ඇති..😥🙄
පොල් ගාලා මෙච්චර කල්
යකෝ කජු ඇට කොස් ඇට නෙවේන්හිරේ ඉන්න එකාගෙ අව් රුදු 13 ක් අපරාදෙ .
ගූම ගූම ගූම පොලිසිය
ලංකාවෙ වෙන්නෙම අසාදාරනයමයි.😭
මරු පොලිසිය සහ නීතීඥයෝ,සහ අධිකරණය , නිකන් මිනිසුන් හිරේ දාන්න දැන් ඒ මනුස්සට වන්දි ගෙවන්නට වෙයි ,...
දැන් අර අහිංසක මනුස්සයෙක් හිරේ තිබ්බෙ ඒකට ඒ මනුස්සයට වෙන යුතුකම් මොනාද
සිරිලංකන් පොලීසීයේ හැකියාවක් නෙමේ තවත් නොහැකියාවක්.ඔහොම බැලුවාම හිරේ ඉන්න උන් බාගට බාගයක් වරද බලෙන් පටවල දාපු උන් වගෙයි පෙනෙන්නෙ.කෝමත් සිරිලංකන් පොලීසිය හරි දක්ශයි අපරාධ කාරය හොයාගන්න බැරි උනාම වෙන එකෙක් කුදලගෙන ගිහිල්ල වරද පටවන්න.අර කූඩූවේ හිටපු එකාට කව්ද දන්නෙ නෑ දැන් ගෙවිච්ච කාලය ලබා දෙන්නේ.තුප්පැහි නීතීය තුක්ං නොදකිං
ලංකාවේ තීයෙන්නෙ ඒ වගේ දඩුවම් නේ, අහිංසක යෝ හිරේට දානවා, මිනී මරුවෝ එළියේ, මේ අවරුදු 13 ට මොනතරම් බලු වැඩ කරන්න ඇතිද, බලු නීතී
නිකරුණේ සිරගත කල කෙනාට වන්දි ගෙවපල්ලා කෝටි100ක්.සියලුම වගකිවයුතෝගෙන් අය කරගත යුතුයි .විනිසුරුගේ සිට
කොච්චර හැංගිල ඉන්න හැදුවත් කරපු පවු පින් පිටු පස ඵනවා ඵක වලක් වන්න බැ
එතකොට දැං අවුරුදු 20ක් රිමන් එකේ හිටපු මනුස්සයාට මොකද්ද කරන සාදාරනය
අහිංසකයො හිරබත් කද්දි රටකට හොදක් වෙයිද..ඒ සාපෙම ඇති🙂
නීතියෙන් වෙන්න පුලුවන් ලොකුම හානිය වැරදි කරුවෙක් නිදහස් කරන එක නෙමෙයි. නිවැරදි පුරවැසියෙක් වරද කරු කිරීමයි.
මට තියෙන ප්රශ්නෙ කොහොමද dna match උනේ
දැන් වසර 13 හිරෙ ගිය එකාට මොනවාද වෙන්නෙ කොහොමද නිතිය සුපිරිනෙ
මරු පොලිස්
ලංකාවේ හරිපුදුම පොලිසිය .නිවරදි කරුවෙක්ට දඩුව්ම්.
ඩි ඵම් ඵ් හරියට පරික්ෂා කරගන්න බැරි රටක් පවු අහිංසක මනුස්සයා ඔය වගේ බොරු දෙවල් වලට කී දෙනෙක් දුක් විදිනවා ඇත්ද
එතකොට අර අහිංසකයාගේ ජීවිතය අපරාදේ
අජසත්ත පුතාගෙ එ කතාව නම් මාර දුකයි පව් එ තාත්තා
එමනුෂ්යට වෙච්ච අසාදාරකයටමොකද වෙන්නේපවු
නිවැරදි මිනිසෙකුට වසර දහතුනක් අහිමි කිරීමට දායක වුණු නීතිය කරවන සහ නීතිය සුරකින නිල ඇඳුම් , කළු ලෝගු ඇඳගත් පෙරේතයන්ටත් හෙන හතම වැදේවා.
ඔය විදිහට සැකයට කි කෙදෙනෙක් අැද්ද හිරේ
අන්ධ නීතිය අහිංසකයින් වරදකරුවන් කරයි . මිනී මරලා බේරෙන්න බැහැ නීතිය නොදැක්කත් සොබාව ධර්මය පෙන්වා දෙනවා .
පුදුම නීතියක් අර අහිංසකයා ගේ ජීවිතේ අවුරුදු ගානක් සිරගතව
නියමයි රටෙ නීතිය. නිරඅපරාදෙ එකෙක් අවුරුදු 13 හිරෙ.. නියමයි පොලිස් පරික්ශන
එතකොට කලින් සැරේ DNA එක ගැලපුවෙ මොකාද බං????? එහෙමත් වරදිනවද DNA රිපෝට්?
මගේ අයියා මරපු අය තවම නිදැල්ලේ ඉන්නවා තවම අල්ලා නෑ,
කාලකන්නි තිරිසන් දරුවෝ..
අවුරුදු 13ක් ගිහින් හරි හොයා ගත්ත එක ලොකු දෙයක් ඔය වගේ එවුන්ට එල්ලුම් ගහ ක්රියාත්මක කරන්න ඕනේ එතකොටවත් ලංකාව හැදෙයි
Meh news eke highlight eke, Eheliyagoda IP avurudu 13kata passe , daruwa murder eke allapu ekata weda wedagath wena ... ahinsaka miniyek, thamange jivithe awurudu 13k hire nokarapu waradaka hire wela sitapu eka news eke thama hodama highlight eke ... police lejja wena ohne oketa, ehema nethuwa ... hithala balana, api waradak karala nethuwa, awurudu 13k hirre indan, hirre bath kagana inekota ... api dennegena api meketa sambanda nahe kiyela ... ehe manussaya dinapatha merena ethi neh .... lankawa police kohomath ehemai, tip denama ohne kawa hari allana , nethuwa ratawal wela policeyen wage investigate karala wedak karana nahe godak welawata ... pauw ehe manussaya awurudu 13k hirre hitepu eke, ohuta geyak saha mudal aniwaren wandiyak dee yuthui mai
අ 13 කොච්චර දුක් විදින්න ඇතිද..?
Minissunge adahas dakka coment walin namut denna ona danduwama ara patalayanta dena danduwama
එඅසරනයටවන්දීලබාගන්න
මාර නඩු.
මේක උන්ගේ වරදක් නෙවේ නීතියේ වරද. නිවැරදි කාරයෙක් අවුරුදු 13ක් නිරපරාදේ හිරේ. හරිනම් වන්දියක් ඉල්ලපියව්
Sthuthi. Me wisthara harima watinawa.
ඔන්න ඕක තමයි අපේ රටේ නීතිය කියමනත් කියන්නේ මාළුවා නහින්නේ කට නිසා
ගෞරවනීය පින්වත් මහනුවර උත්තරා මෑණියන් වහන්සේගේ නවතම සදහම් දේශනා ශ්රවනය කිරීමට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ගෝතම සංදේශය TH-cam නාලීකාවSubscribe කරන්න.🙏🙏🙏
🙏ඒමෑණියන් වහන්සේ මහමෙව්නාව අසපුවේ නැතිද. දැන්..
Ice geuwama track pahinawalu ... eke eke dewal mewila pehenewa saha kohe welawath thamanta kahuru hari haniyak karai kiyela hengenewa, ehe hinda ice karayo ithamath darunu widiyata hessirenewa ... Heroin welata weda godak bayanakai ice .... jarama jarra drug ekak
අපරදේ කරපු එකාව අර අවුරැදු 13 ඇරියස් එක්ක කල් නොයවා එල්ලලා මැරැවනම් ආයේ එකෙක් පාහර විදියට අහිංසක දරැවෙක් දිහා බලන්නේ නැ...
Ice newei werakda Okun tirisannu
ehema kohmada weredda karapu nethi manussyekwa hire daanne
Hire hiteya minihata gewemak nadda denna kata wela karapu deyak wagene
Oka Maralama Danna onaa okun Hire Hitiyath ayama eliyata Evilla Okama tamai karannea
Anathariya papa karmayata dayaka una putha ta sasare mona daduwam labeyida demapiyo daruwanta hoda samajayak denna asre karana aya hoyanna
තිරිසනා
Yako ara ahinsaka manussayekwa 13 years hire dapu auwnta aniwarenma action ganda one ahinsaka manussayek jeewithayak ewarata ewara karala
Ane oya akka ape game akka kenek.oya akka marenakot mat awrudu3 Yi.🥺🥺eppawala iskole neme.ellawala iskole 🥺
Sri Lanka police
පකේ පොලිසිය
Huththe police..
කැරි පොලිස්.😁
Ape lankawa dan puduma asahanaya thiyena minissu inne .mona de karath awasane hangenna ba
Ayubowan 🙏🏽🙏🏽🙏🏽
DNA ganna parakku une aii?mewata waga kiyanna oni kawda?
Dushitha palakiyinth, kawada hari Oyatikama thamayi.
හිරදඩූවම දුන්නෙ DNA වාරතාව නැතිවස
😭😭😭
ඕකුන් මරන්න ඕන හිරේ දමලා වැඩක් නෑ
Hri eka mrnna oni.. aruwa meruwnm kohomda...
🙏🌹🌹🌹🌹🌹🌹🌹
රටේ .ංම්වා.ංග්නය.එවුන්.අල්ලන්නේ .නැංන්.
Minimara hangila Inna baha
Wasara 13 kiyanne. Podium kayak neda
🙈🙈🙈
Newaradi puthgalayage jevethata wega kiyanna kauda. Mekada ape rate neteya. Me vediyata newaradi karuwan kedrnak seramadiri wala duk vedinawa atheda
Damahiyangana.dambana.handiya.a.gathna.u.lamayagai.nama.laksaman.viraman..a.yata.mulu.gamama.kiyannai.tusara..Kuala.
Awrudu 13k gihin DNA hoynna 😂
sri lanka policiye daksha kama tama awrudu 13k gihin tiyenne..pasku praharaya wela tama maha mola karayo alluwe na
Oka putekda oka gu kapu Ballek okunda Hena 7ma wadinawa
Ethakota parippu kapu eka❓❓mare maru neethi❓
Munwa mriya yuthui aniwaran
Kala.de.palade
🙏🏽🌷🌷🌷🌷🌷
Aurudu 13 polisiya pol gala
aparada.karala.ba.hangaenna.daviyan.balanawa.
Kudu genwan desha paluwantta oka kiyanna chathura pau ape tharuna daruwo
dan.mae.asarana.minihata.vidapu.duka.vidawai.
Paw lankawe nithiya ohoma thamai hamadema
Hhh lankawee neethiya
Ais genala minis jiwith natikale maha molakaruwanta daduwam dipalako
Wedawalamarenna.onathirisannu
Udaya shantha allai puka ara miniha nokiwwanan.
මරු පොලිස්සියයි නීතීඥයොයි 😂 අහිංසකයෙක්ගේ ජීවිතේම ඉවරයි
මුන් ඔකෝටම හෙනගහනවා ගැහැණු දරුවෝ සිට
නිවැරදිකරුවෙකු වැරදිකරුවෙකු කරලා ඔහුගේ ජීවිතයෙන් වසර දහතුනක් ඔහුට අහිමි කිරීමට දායක වුණු නීතිය කරවන සහ නීතිය සුරකින කාකි ඇඳුම් කරුවන්ටත් කළු ලෝගු ඇඳගත් පෙරේතයන්ටත් හෙන හතම ගහනවා.
💩💩💩💩නීතිය සුරකින කාකි ඇඳුම්💩💩💩💩
එයාට නඩු දාන්න තියෙන්නේ... අවුරුදු 13. ක් බොරු වට හිරේ දාලා...පව්
ඇත්ත
Hena hath 100 වැඩිකර gahapa okunta
DNA ගැලපුනේ කොහොමද?
පොලිසිය ලේසියට කාව හරි අල්ලලා හිරේ දාලා අත පිහ දගන්නවා. තව කොච්චරක් ඇතිද මේ වගේ.
මම දැනුවත් ව ඒ වගේ දෙයක් උනා ලගදී.කුඩ්ඩෙක් වීල් එකකට අතදාලා නවත්තලා පොලිසියේ කාර්ඩ් බෝඩ් වීරයෝ පස්සෙන් පන්නලා නවත්තලා කුඩ්ඩා හොර බඩු දාලා තාප්පෙන් පැනලා දිවුවා,පොලිසියේ ලොක්කෙක් වැඩ්ඩෙක් කියාගත්ත පොරක් තාප්පෙ පැනගන්න බැරුව බඩගානවා,අන්තිමට අර අහින්සක වීල් මනුස්සයාව අල්ලන් ගියා.හොරා ගෙනාවොත් එලියට දාන්නම් ලු.කොහොමද ඒක
දැන් නිරපරාදේ හිරබත් කෑ මනුස්සයට වන්දියක් දියයුතුයි.
Aniwaryenma
මේ රටේ තරම් අපරාධ වෙන්නේ නෑ ලෝකේ කොහේවත් රටක
😂 ඔබ ගිහිල්ල තියෙන වෙන රටක් කියන්න
ලෝකෙ වෙනත් රටවලට ගිහින්නෙ...ටැවල් කරලා මෙයා 🙂 හැම රටකටම වගෙ ගිහින් ගවේශණයක යෙදුනද?
තොගේ අම්මාගේ රෙද්ද උස්ලා බලපිය එතකොට දැනගන්න පුලුවන් අනුන්ගේ කමේන්ට් අස්සේ රින්ගන්නේ නැතුව හිටපිය
@@shanikamadumalimadumali2260 ඒ කීවෙ..ඇයි අම්මගෙ රෙද්ද සහ මේක අතර සම්බන්ධය කුමක්ද? අනුන්ගෙ කමන්ට් කියලා නැහැ..ඒ කමන්ට් එකකටත් යූටියුබ් එක තුල අදහස් ප්රකාශ කරන්න තමා මෙහෙම ඔප්ශන් එකක් තියෙන්නෙ...අනේ මොකක්ද ඒ අම්මගෙ රෙද්ද අතර කතාව..?
මමත් රටවල් ගානක වැඩ කරලා තියනවා එ රටවල් වල මේ වගේ අසාධාරණයක් උනාම අගතියට පත් වු කෙනා නඩු දැම්මාම ඉන් ඔහුට සධාරණය ඉෂ්ඨ වි ඉතා විශාල මුදලක් ගෙවනවා
ඔහුට තමන්ගේ අයිතින් වලට වන්දියක් ඉල්ලන්න පුලුවන් ආන්ඩුවෙන්
අනිවාර්යයෙන් මගේ ගාන කෝටි 100ක්.අය කරගන්න ඕන කාකි ඇදුම් කාරයන්ගෙන් හා කළු ලෝගූ කාර ලොක්කගෙ ඉදලා
වන්දි ය මුදලින් ලැබුනත් නැතිඋන කාලය ඔහු ට ලැබෙයි ද
කවදහරි ඕව අහුවෙනව කාලකන්නියෙක් හින්ද අහිංසක මිනිහෙකුත් හිරේ ඉදල
Sri lankan pita Konda nathi policeya wahala dadhuwam karanu paw a miniha nikarune heregiye
@@malki7505 දුකයි ඉතින් ඒ මිහිහගෙත් කරුමයක් ඉතින් ඕව බලලවත් මේ මිනිස්සු හැදෙනවනන් තාමත් හැමතැනම අසහනකාරයො ඕකුන්ගෙ අහවල් එක කපන්න ඕන එතකොට හරියනව
@@chathurangasameera6722 nithiya ta weruddhawa Wanda naduwak daala wandiyak ganna puluwan kolu mudalak okunge wedak thatha am wayi paw ahinsakaya
අනන්තරිය පාප කර්ම 🙏 විදෝපන් , ජීවත්වෙලා ඉන්නකන් විදවලා , ආය මැරුනමත් අපායෙදි විදෝපන් 🙏
ආනන්තරීය පාප කර්ම කියන්නේ මොනවද කියලා දන්නේ නැති එකෙක් 😕😕😕
@@sachinjayasinghe3682 ඒ මේ සිරාවටම මොනවද බන් ආනන්තරීය පාපකර්ම කියන්නෙ ? 🙄
ඕවට විඳවද්දී.... 😭😭😭😭😔😔😔😔
පොලීසියෙ නොහැකියාව පේන්නෙ නැ එක මිනිහෙක් අවුරුදු 13ක් හිරේ උගෙ ජීවිතේම ඉවරයි
නිකම් සැක පිට තව කොතරම් මිනිසුන් සිර ගත වෙලා ඇද්ද.මේවට සාදාරනය ඉෂ්ට කරන්නේ කවුද .....
කිවිවාට කවුද මෙිවා කරන්නේ රටෙි 100/ 25 ක්ම ඉන්නවා අපේ ගමෙිත් ඉන්නවා අය්ඝ් කුඩිඩෝ ලංකාවිෙ පෝලිඝිය කියන්නේ මුරැංගා ගඝ්නේ බල්ලාට ගිය නිති
ලංකාවෙි පෝලිඝිය කියන්නේ අපේ කාව අරි මරලා දාලා ගියෝත් අපි තමය් මිනි මරැවාව ඔයලා පෝලිඝියට බාර දුන්නාම පගාව අරන් ගේදර යවනා
මිනිමැරුවොත් කවදා හරි කරුමය එනවා...
අවුරුදු 20ක් නිකන් හිරේ...😥😥😥......ඒ මිනිහට පොලීසිය සහ උසාවිය මුදලින් හෝ සාධාරණය ඉටුකරන්න...
තව කී දෙනෙක් ඔහොම ඇතිද...?
ඇත්ත දූෂකයා එළියේ ඉද්දී ඒ වෙනුවෙන් හිරබත් කාපු මනුස්සයට ඒකව මරන් කන්න හිතෙනවා ඇති..😥🙄
පොල් ගාලා මෙච්චර කල්
යකෝ කජු ඇට කොස් ඇට නෙවේන්හිරේ ඉන්න එකාගෙ අව් රුදු 13 ක් අපරාදෙ .
ගූම ගූම ගූම පොලිසිය
ලංකාවෙ වෙන්නෙම අසාදාරනයමයි.😭
මරු පොලිසිය සහ නීතීඥයෝ,සහ අධිකරණය , නිකන් මිනිසුන් හිරේ දාන්න දැන් ඒ මනුස්සට වන්දි ගෙවන්නට වෙයි ,...
දැන් අර අහිංසක මනුස්සයෙක් හිරේ තිබ්බෙ ඒකට ඒ මනුස්සයට වෙන යුතුකම් මොනාද
සිරිලංකන් පොලීසීයේ හැකියාවක් නෙමේ තවත් නොහැකියාවක්.ඔහොම බැලුවාම හිරේ ඉන්න උන් බාගට බාගයක් වරද බලෙන් පටවල දාපු උන් වගෙයි පෙනෙන්නෙ.කෝමත් සිරිලංකන් පොලීසිය හරි දක්ශයි අපරාධ කාරය හොයාගන්න බැරි උනාම වෙන එකෙක් කුදලගෙන ගිහිල්ල වරද පටවන්න.අර කූඩූවේ හිටපු එකාට කව්ද දන්නෙ නෑ දැන් ගෙවිච්ච කාලය ලබා දෙන්නේ.තුප්පැහි නීතීය තුක්ං නොදකිං
ලංකාවේ තීයෙන්නෙ ඒ වගේ දඩුවම් නේ, අහිංසක යෝ හිරේට දානවා, මිනී මරුවෝ එළියේ, මේ අවරුදු 13 ට මොනතරම් බලු වැඩ කරන්න ඇතිද, බලු නීතී
නිකරුණේ සිරගත කල කෙනාට වන්දි ගෙවපල්ලා කෝටි100ක්.සියලුම වගකිවයුතෝගෙන් අය කරගත යුතුයි .විනිසුරුගේ සිට
කොච්චර හැංගිල ඉන්න හැදුවත් කරපු පවු පින් පිටු පස ඵනවා ඵක වලක් වන්න බැ
එතකොට දැං අවුරුදු 20ක් රිමන් එකේ හිටපු මනුස්සයාට මොකද්ද කරන සාදාරනය
අහිංසකයො හිරබත් කද්දි රටකට හොදක් වෙයිද..ඒ සාපෙම ඇති🙂
නීතියෙන් වෙන්න පුලුවන් ලොකුම හානිය වැරදි කරුවෙක් නිදහස් කරන එක නෙමෙයි. නිවැරදි පුරවැසියෙක් වරද කරු කිරීමයි.
මට තියෙන ප්රශ්නෙ කොහොමද dna match උනේ
දැන් වසර 13 හිරෙ ගිය එකාට මොනවාද වෙන්නෙ කොහොමද නිතිය සුපිරිනෙ
මරු පොලිස්
ලංකාවේ හරිපුදුම පොලිසිය .නිවරදි කරුවෙක්ට දඩුව්ම්.
ඩි ඵම් ඵ් හරියට පරික්ෂා කරගන්න බැරි රටක් පවු අහිංසක මනුස්සයා ඔය වගේ බොරු දෙවල් වලට කී දෙනෙක් දුක් විදිනවා ඇත්ද
එතකොට අර අහිංසකයාගේ ජීවිතය අපරාදේ
අජසත්ත පුතාගෙ එ කතාව නම් මාර දුකයි පව් එ තාත්තා
එමනුෂ්යට වෙච්ච අසාදාරකයට
මොකද වෙන්නේපවු
නිවැරදි මිනිසෙකුට වසර දහතුනක් අහිමි කිරීමට දායක වුණු නීතිය කරවන සහ නීතිය සුරකින නිල ඇඳුම් , කළු ලෝගු ඇඳගත් පෙරේතයන්ටත් හෙන හතම වැදේවා.
ඔය විදිහට සැකයට කි කෙදෙනෙක් අැද්ද හිරේ
අන්ධ නීතිය අහිංසකයින් වරදකරුවන් කරයි . මිනී මරලා බේරෙන්න බැහැ නීතිය නොදැක්කත් සොබාව ධර්මය පෙන්වා දෙනවා .
පුදුම නීතියක් අර අහිංසකයා ගේ ජීවිතේ අවුරුදු ගානක් සිරගතව
නියමයි රටෙ නීතිය. නිරඅපරාදෙ එකෙක් අවුරුදු 13 හිරෙ.. නියමයි පොලිස් පරික්ශන
එතකොට කලින් සැරේ DNA එක ගැලපුවෙ මොකාද බං????? එහෙමත් වරදිනවද DNA රිපෝට්?
මගේ අයියා මරපු අය තවම නිදැල්ලේ ඉන්නවා තවම අල්ලා නෑ,
කාලකන්නි තිරිසන් දරුවෝ..
අවුරුදු 13ක් ගිහින් හරි හොයා ගත්ත එක ලොකු දෙයක් ඔය වගේ එවුන්ට එල්ලුම් ගහ ක්රියාත්මක කරන්න ඕනේ එතකොටවත් ලංකාව හැදෙයි
Meh news eke highlight eke, Eheliyagoda IP avurudu 13kata passe , daruwa murder eke allapu ekata weda wedagath wena ... ahinsaka miniyek, thamange jivithe awurudu 13k hire nokarapu waradaka hire wela sitapu eka news eke thama hodama highlight eke ... police lejja wena ohne oketa, ehema nethuwa ... hithala balana, api waradak karala nethuwa, awurudu 13k hirre indan, hirre bath kagana inekota ... api dennegena api meketa sambanda nahe kiyela ... ehe manussaya dinapatha merena ethi neh .... lankawa police kohomath ehemai, tip denama ohne kawa hari allana , nethuwa ratawal wela policeyen wage investigate karala wedak karana nahe godak welawata ... pauw ehe manussaya awurudu 13k hirre hitepu eke, ohuta geyak saha mudal aniwaren wandiyak dee yuthui mai
අ 13 කොච්චර දුක් විදින්න ඇතිද..?
Minissunge adahas dakka coment walin namut denna ona danduwama ara patalayanta dena danduwama
එඅසරනයටවන්දීලබාගන්න
මාර නඩු.
මේක උන්ගේ වරදක් නෙවේ නීතියේ වරද. නිවැරදි කාරයෙක් අවුරුදු 13ක් නිරපරාදේ හිරේ. හරිනම් වන්දියක් ඉල්ලපියව්
Sthuthi. Me wisthara harima watinawa.
ඔන්න ඕක තමයි අපේ රටේ නීතිය කියමනත් කියන්නේ මාළුවා නහින්නේ කට නිසා
ගෞරවනීය පින්වත් මහනුවර උත්තරා මෑණියන් වහන්සේගේ නවතම සදහම් දේශනා ශ්රවනය කිරීමට
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගෝතම සංදේශය TH-cam නාලීකාව
Subscribe කරන්න.
🙏🙏🙏
🙏ඒමෑණියන් වහන්සේ මහමෙව්නාව අසපුවේ නැතිද. දැන්..
Ice geuwama track pahinawalu ... eke eke dewal mewila pehenewa saha kohe welawath thamanta kahuru hari haniyak karai kiyela hengenewa, ehe hinda ice karayo ithamath darunu widiyata hessirenewa ... Heroin welata weda godak bayanakai ice .... jarama jarra drug ekak
අපරදේ කරපු එකාව අර අවුරැදු 13 ඇරියස් එක්ක කල් නොයවා එල්ලලා මැරැවනම් ආයේ එකෙක් පාහර විදියට අහිංසක දරැවෙක් දිහා බලන්නේ නැ...
Ice newei werakda Okun tirisannu
ehema kohmada weredda karapu nethi manussyekwa hire daanne
Hire hiteya minihata gewemak nadda denna kata wela karapu deyak wagene
Oka Maralama Danna onaa okun Hire Hitiyath ayama eliyata Evilla Okama tamai karannea
Anathariya papa karmayata dayaka una putha ta sasare mona daduwam labeyida demapiyo daruwanta hoda samajayak denna asre karana aya hoyanna
තිරිසනා
Yako ara ahinsaka manussayekwa 13 years hire dapu auwnta aniwarenma action ganda one ahinsaka manussayek jeewithayak ewarata ewara karala
Ane oya akka ape game akka kenek.oya akka marenakot mat awrudu3 Yi.🥺🥺eppawala iskole neme.ellawala iskole 🥺
Sri Lanka police
පකේ පොලිසිය
Huththe police..
කැරි පොලිස්.😁
Ape lankawa dan puduma asahanaya thiyena minissu inne .mona de karath awasane hangenna ba
Ayubowan 🙏🏽🙏🏽🙏🏽
DNA ganna parakku une aii?mewata waga kiyanna oni kawda?
Dushitha palakiyinth, kawada hari Oyatikama thamayi.
හිරදඩූවම දුන්නෙ DNA වාරතාව නැතිවස
😭😭😭
ඕකුන් මරන්න ඕන හිරේ දමලා වැඩක් නෑ
Hri eka mrnna oni.. aruwa meruwnm kohomda...
🙏🌹🌹🌹🌹🌹🌹🌹
රටේ .ංම්වා.ංග්නය.එවුන්.අල්ලන්නේ .නැංන්.
Minimara hangila Inna baha
Wasara 13 kiyanne. Podium kayak neda
🙈🙈🙈
Newaradi puthgalayage jevethata wega kiyanna kauda. Mekada ape rate neteya. Me vediyata newaradi karuwan kedrnak seramadiri wala duk vedinawa atheda
Damahiyangana.dambana.handiya.a.gathna.u.lamayagai.nama.laksaman
.viraman..a.yata.mulu.gamama.kiyannai.tusara..Kuala.