Diamond Door Lock Pick and Disassemble Sinhala 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ලංකාවේ සාමාන්‍යයෙන් භාවිත වන ඩයමන්ඩ් ලොක් ඇරීම සහ ගැලවීම සිංහලෙන් 08
    ලංකාවේ දොරවල් සඳහා මෙම අගුලු වර්ගය සුලභව භාවිතා වේ. මෙහි යතුර දමන කොටසේ හැඩය නිසා මෙය ඇරීම තරමක් අපහසුය. පිටකොටුවෙන් රුපියල් 200 පමණ මුදලකට පාවිච්චි කර ඇති මෙම අගුල් වර්ගය ගතහැක. ඇඩු මුදලකට ගතහැකි බැවින් කීපයක් ගෙන පුරුදුවීම කලහැක.
    This is one of the most common #door lock type in Sri Lanka. In this video I am pricking #Diamon lock. It is little bit difficult because it has a paracentric keyway. This used lock is bought from Colombo fort for 200 Rs. Because of the cheaper price can buy multiple locks and practice lock #picking.
    * මේ ලබාගත් දෑනුම නීති විරෝධී ක්‍රියා වලට යොදා නොගන්න.
    * ඔබගේ හෝ ඔබට අවසර ඇති අගුලු පමණක් ඇරීම සිදුකරන්න.
    * භාවිතයේ නොපවතින අගුලු වලින් පමණක් පුරුදුවන්න.
    * Do not do any illegal lock picking.
    * Only pick that you have permission or your locks.
    * Only practice on locks that not in use.
    මාව සම්බන්ධ කරගැනීමට
    Contact me on
    Facebook : / lockpicksl
    Twitter : / lockpicksl

ความคิดเห็น • 4

  • @yamunaerandanee3360
    @yamunaerandanee3360 3 ปีที่แล้ว

    Thank you so much

  • @KJJsrilanka
    @KJJsrilanka 3 ปีที่แล้ว +2

    Bird lock eke athulen lock wela tienne…
    Key eka tibbath door eka arinna bane
    Mata contact karanna number ekak denna

    • @lockpicksl77
      @lockpicksl77  3 ปีที่แล้ว

      Lockpick Sl Facebook page ekata message ekak danna. API balamu monavada karanna puluvan kiyala.