#maheshimovie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Q&AwithMaheshiMovie#MaheshiMovie#aboutMaheshiMovie#gettoknowaboutmesinhala, Maheshi#MoheshiMovieyoutubechannel
    Hi beautiful friends
    From this video you can get an idea about my self. Special this is who am I, get to know about me segment.so I interdouce myself to my youtube audience. In here I share my family background, educational qualitifications and about reationshiop's bonds. Those all are my experience. So I share with you all that because my experiences will help you to take the correct path to your life. In short I share my lifestroy with you. Hope you all enjoy.
    This video includes -:
    Maheshi Movie
    Q&A
    Q&A segment
    TH-cam
    About myself
    My family
    My educational qualitifications
    My experiences
    My relationships
    Sinhala
    Get to know about me
    Srilankan
    Lifestory
    Q&A with Maheshi Movie
    Key words-:
    About, Maheshi, Maheshi Movie, Movie, sinhala, youtube, channel, srilankan, girl,interduction, me, myself,who, Q&A, segments, question, answer, know, with,lifestroy, lifestyle, lk, srilanakan, srilanka, videos
    You see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #skincare#makeup#remove#sinhala#srilankan#how#howIremovemymakeupsinhala#tips#beauty#cocountoil#routine#cetaphil#viana#toner#scrub#stives#MaheshiMovie#youtube

ความคิดเห็น • 847

  • @sadasuji9984
    @sadasuji9984 2 ปีที่แล้ว +51

    බුද්ධිමත් කමට නිහතමානිකම එකතුවෙලා හරි සුන්දර හදවතක් එක්ක ලස්සන සුරංගනාවියක් මවල.....මන් දැන් ආසම චැනල් එක තමයි මේ...ඔයා සෝයි ...ඉදිරි අනාගතය ත් ලස්සනට හදාගන්න මැණිකෙ....බුදුසරණයි...

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +4

      බුදුසරණයි ආදරෙයි 😘❤️💐

  • @maheshimovie
    @maheshimovie  3 ปีที่แล้ว +39

    මේ දවස් වල youtube එකේ error එකක් තියෙනවා views count වෙන්නේ නැති. ඒ දේ මගේ channel එකටත් බලපාලා තියෙනවා.මේ මාසේ අන්තිම වගේ වෙද්දී හරි යයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ දේ ගැටළුවක් නොකර ගෙන වෙනද වගේම movei clip එකත් එක්ක ඔයාලා රැදේවි කියලා විස්වාස කරනවා ❤️👍💐

    • @tharukaperera3814
      @tharukaperera3814 3 ปีที่แล้ว +2

      yeah ❤🙈 definitely

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      @@tharukaperera3814 thank you❤️

    • @dilhanimaleesha3304
      @dilhanimaleesha3304 3 ปีที่แล้ว +1

      😘😘😘💝💝 finaly..... onna udenma oyage muna balala thamai weda patan ganne akki hari sathutui. Oyage hitha hodai akki den oya mage hodama yaluwek wage💑. Oyata awurudu 30k kiyala penne ne. Penne 20k wage. TH-cam channel ekak patan ganne kohomada kiyala A to Z kiyala dena clip ekak dannako. Hemadamath oyath ekka innawa hode. Api adarei.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@dilhanimaleesha3304 hari pattoo godak sthutie adarei nanga❤️😘❤️

    • @jsrxxx7541
      @jsrxxx7541 3 ปีที่แล้ว +1

      Aniwarenma akkiyoo..adareii ❤❤❤

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 ปีที่แล้ว +70

    ඔයාට 30ක් වෙනවා?
    මොකක්
    මං හිතුවේ 21 කියල
    ඔයාට එච්චර පේන්නේ නැහැනේ
    අනේ මට පුදුමයි
    පොඩි කෙල්ලෙක් වගෙ ඔයා
    මම හිතුවෙ මගෙ වයසේ කියල.
    ඒකට හේතුව මම දන්නවා
    ඔයා සතුටින් ඉන්නවා හිනාවෙලා
    ඒක තමයි හේතුව

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +4

      😊🙏බොහොම ස්තුතියි 🙏💐

    • @thisu9317
      @thisu9317 3 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      @@thisu9317 😊🤗🤗🤗❤️❤️

    • @swsw5745
      @swsw5745 3 ปีที่แล้ว +1

      O

    • @himansadilhari6785
      @himansadilhari6785 3 ปีที่แล้ว +1

      Mn hithuweth mge wayase kyle ,akkit wayasa penn naneh😳

  • @thanujisammani5046
    @thanujisammani5046 3 ปีที่แล้ว +21

    නංගී මම ලගදී තමයි ඔයාගේ youtube account එකට එකතු උනේ.මම ගොඩක් vedios බැලුවා.හරිම සරල ගෑණු ලමයෙක් ඔයා.ඉදිරියටම යන්න සුභ පතනවා.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️😘❤️

  • @tharangaedirisooriya5201
    @tharangaedirisooriya5201 2 ปีที่แล้ว +34

    අක්කිගේ වයස කිව්වම පුදුම හිතුනා මම හිතුවෙ 25 විතර ඇති කියල.ඉක්මනින් ජපන් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කියෝ බුදු සරණයි !

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +4

      බුදුසරණයි 💞

  • @WasthuandMenika
    @WasthuandMenika 3 ปีที่แล้ว +10

    ලස්සනට කතා කරනවා.😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ස්තුතියි නංගි ❤️😘

  • @chethanadilmini
    @chethanadilmini 3 ปีที่แล้ว +13

    මේ video එක බලනකල් මං හිතන් ඉදියෙ අක්කා A/L ලගදි කරපු කෙනෙක් වෙන්න ඇති කියලා😉😉😉♥️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Apoi🤦‍♀️🤦‍♀️🤦‍♀️🤗

    • @chethanadilmini
      @chethanadilmini 3 ปีที่แล้ว

      @@maheshimovie 😉😉♥️

  • @rashmiprathibha2658
    @rashmiprathibha2658 3 ปีที่แล้ว +19

    Multi talented girl❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thank you so kuch😘❤️❤️💐💐

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +1

    අක්කා ගොඩාක් හොඳට කතා කරනවා.හරිම දක්ෂ විදිහට.හරිම බුද්ධිමත්.අක්කගෙ වීඩියෝ වලින් ගොඩාක් දේවල් තියනවා ඉගන ගන්න.අක්කා කතා කරද්දි අහන් ඉන්න ආස හිතෙනවා.ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩයි.
    අක්කගෙ වයස පොඩ්ඩක්වත් පේන් නැ.හැමවෙලේම හිනාවෙලා ඉන්නවා අක්කා.ඒකෙන් හරිම ලස්සන වෙනවා අක්කව එන්න එන්නම.හරිම හොඳ,නිහතමානී චරිතයක් කියලා දැනෙනවා. හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @malshakannangara1697
    @malshakannangara1697 2 ปีที่แล้ว +7

    අද live එකේ අක්ක කිවුවෙ මේක බලන්න කියල බලල තිබ්බෙ නැ එ නිසාම බලන්න ආවා. අම්මයි තාත්තයි ඇමරිකා කියද්දි පුදුම හිතුන. සාමන්‍යයෙන් ගැහැණු ලමයෙක්ගෙ දෙමවුපියො ඇමරිකා ඉන්නව කියන්නෙ ඉතිං ලංකාවෙ රගන හැටි හිතා ගත්තැහැකිනෙ. ඒත් අක්ක හරිම simple ඒකනෙ අපි ආදරේ.. 🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      🤦‍♀️🤦‍♀️🤦‍♀️😘❤️ආදරෙයි 😘❤️බුදුසරණයි පැට්ටෝ 😘

    • @malshakannangara1697
      @malshakannangara1697 2 ปีที่แล้ว

      @@maheshimovie බුදු සරණයි සුද්දි 🥰🥰

  • @nadeekana2856
    @nadeekana2856 3 ปีที่แล้ว +7

    අද තමයි දැක්කේ නංගි සුබ පැතුම් ඔයාට හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි යහපතක්ම වේවා

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි ❤️❤️

  • @dilanisandamali5813
    @dilanisandamali5813 3 ปีที่แล้ว +10

    😘😘😘😘ඔයා හරි අවංකව ඔක්කොම විස්තර කිව්වා.ඔයා හරි ලස්සනයි.I love you akki❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏💞😘adarei 💐💞

  • @niyashanavindi2363
    @niyashanavindi2363 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අක්කේ අනාගතයට සුබ පතනවා ❤️❤️❤️💕💕💕💕💓💓💓💓💓💖❣️❣️❤️‍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Go💐ස්තුතියි නංගා ❤️😘

  • @BhagyaMadubhashini
    @BhagyaMadubhashini 2 ปีที่แล้ว +7

    හරිම නිහතමානී අක්කේ ඔයා ❤❤ බුදු සරණයි ඔයාගේ ඉදිරි වැඩකටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️✨️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගා ❤️😘ගොඩක් ස්තුතියි

  • @shalanishalani8995
    @shalanishalani8995 2 ปีที่แล้ว +4

    අද තමයි මේ video එක බැලුවේ.. අක්කිගේ හිත ගොඩාක් හොඩයි.. ආදරේයි මගේ අක්කි පන.. අක්කිගේ room eka හරිම ලස්සනයි🥰🥰🥰🥰 .. අක්කිත් ගොඩාක් ලස්සනයි🥰🥰🥰🥰 ...

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Thank you patto😘❤️

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +7

    අලුතින් ආවේ..
    ෂෝයි නංගියෙක්😘
    තෙරුවන්සරණයි නංගී !!

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අක්කා 💐😘❤️

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 3 ปีที่แล้ว +12

    ඔයා ගොඩක් හිත හොඳ කෙනෙක් හැමදේම අපිත් එක්ක ශෙයා කරගත්තට ගොඩක් ස්තුතියි අනේ අපි දෙන්නම එකම වයසනේ ඔයාට වගේම මටත් වයස කියන්න බැහැ බුදු සරණයි ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න 😘😘😘💕💕💕

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️ආදරෙයි ❤️👍

  • @dilfernando7631
    @dilfernando7631 3 ปีที่แล้ว +26

    30ක් කියලා පේන්නෙවත් නෑ අක්කි😍 මම හිත⁣න්නෙ ඒ ,අක්කි කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අපට කියලා දෙන නිසා,හැමදාම ලස්සනට හිනා වෙලා ඉන්න නිසා වෙන්න ඇති.❤️සුභ පතනවා හදවතින්ම ඔයාට අක්කේ😘බුදු සරණයි..පරිස්සමට ඉන්න.ආදරෙයි❤️😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      ආදරෙයි නංගා ගොඩක් ස්තුතියි 😘❤️

  • @AngelsTouch
    @AngelsTouch 3 ปีที่แล้ว +3

    Good video suddii

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you darling ❤️

  • @prabhathchandima2844
    @prabhathchandima2844 3 ปีที่แล้ว +9

    ඇත්තටම මට හිතුනෙ වයස 21ක් 22ක් විතර කියල..hitha hoda nisama wayasa penne ne kiyala mata hithenawa.harima adaraniyai.❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏bohoma sthutie 💐

  • @toapositivelife8943
    @toapositivelife8943 3 ปีที่แล้ว +13

    ඔයා ගැන ඔන්න ඉතින් අපි ගොඩාක් දේවල් දැන ගත්තා... ස්තුතියි මහේෂි...ඔයා ජපන් කරපු නිසා ජපන් ලුක් එකක් තියෙනවා...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      😊ස්තුතියි ❤️

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 ปีที่แล้ว +9

    Dewiyane 30k wenawad akki...😱
    Mt nm penne awrudu 19k witharaneee😶
    Such a Blessed girl...😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      😘😘thankooo much love😘

  • @kaviiii68
    @kaviiii68 3 ปีที่แล้ว +5

    Aneee akki oyata 30k da.? Mn hithuwe 25k withara kiyala. Anee harima shoi video eka. Anik youtubersla wage newei oya godaaak wenas. හරිම නිහතමානීයි. මං හැමදාමත් ඔයා එක්ක ඉන්නවා.. ඔයාට ඉක්මනින් subscribersla වැඩි වෙලා, හොඳම channel එකක් වෙන්න කියලා හදවතින්ම මම සුභ පතනවා. ආදරෙයි හැමදාම ❤❤😘😘😊🌹💐

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ගොඩක්. මට ඔයාලව ගොඩක් වටිනවා ❤️😘

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +10

    Aneee ගොඩාක් දෙවල් dena gatta..ගොඩාක් හොදයි ඔයා....❤️❤️❤️❤️ තවම මේ බලනවා අක්කී

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      thank you nanga channel akata awata

  • @dulanifernando7773
    @dulanifernando7773 2 ปีที่แล้ว +11

    ආදර සබඳතා ගැන ඔයා කියපුවා හරි අක්කි අතීතයෙන් වැඩක් නෑ විදවීම නෙවෙයි විදින්නයි ඕනි ජීවිතේ

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +2

      🙏අනිවාර්යෙන් නංගා 😘🙏

  • @samanthipriya966
    @samanthipriya966 3 ปีที่แล้ว +5

    Oyage katha karanawa ahanakotath mage hetha sahallu wenawa. Matath kisema yaluwek na. Oyage upades godakk watinawa .mage jewethita.akki.hama damath sathutin enna.b.s

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ane thank you patto❤️😘😘❤️oyath sathutin inna budusaranai 💐

  • @dilaranarmada2491
    @dilaranarmada2491 2 ปีที่แล้ว +6

    සුභ පතනවා අක්කියෝ ඔයාගේ අනාගතයට.. ❤️❤️😍😍😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😘

  • @ophelie1082
    @ophelie1082 ปีที่แล้ว +2

    Omg your genes are so perfect...you look like a 20 year old !!!
    ❤️

  • @AngelsTouch
    @AngelsTouch 3 ปีที่แล้ว +4

    Suduu mata akkiyek nee manikoo 1990 da mn 1991 💚💚💚

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Akaniii👍❤️😘adarei

  • @AishaHerath
    @AishaHerath 3 ปีที่แล้ว +7

    අනේ 😍😍😍 හරී ශෝක් මහේශී ඔයා 😘😘😘😘😘😘 ආදරෙයි 😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤️❤️

  • @user-mq1sx6cj8i
    @user-mq1sx6cj8i 2 ปีที่แล้ว +13

    අපෙ ස්කෝලෙනෙ අක්කියා..🥺
    අනෙ අක්කි ඔයාගෙ වයස හොයන්නවත් බැ..♥️✨️
    ආදරෙයි අක්කී අක්කිගෙ හිත හුගක් ලස්සන හින්දා අක්කිත් හුගාක් ලස්සනයි ♥️✨️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි patt😘😘😘

  • @myabilities8839
    @myabilities8839 3 ปีที่แล้ว +6

    Wow multi talented girl. Good luck 🥰🥰

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w ปีที่แล้ว +1

    පොලවෙ පය ගහල ජීවත්වෙන චරිතයක් ආදරෙයි ❤️❤️

  • @ABHI-mp5jp
    @ABHI-mp5jp 2 ปีที่แล้ว +5

    අනේ අක්කියො... මං යන්නෙත් වලිසිංහෙටමයි... ගොඩක් සතුටුයි😘🤗💛

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ඒකනි 😘❤️❤️ආදරෙයි 😘

  • @dinethperera3160
    @dinethperera3160 3 ปีที่แล้ว +4

    Asaven hitiya vidieo ekak 😊akki.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Mamath nanga❤️😘

  • @seethabasnayake
    @seethabasnayake 2 ปีที่แล้ว +3

    akki mama akkkige video okoma balanawa akki harima lassanai akkkige akkage babala denath harima lassanai budu saranai akki❤❤❤😍

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Budusaranai nanga😘❤️

  • @thusharanayana5486
    @thusharanayana5486 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා අක්කි මේ වීඩියෝ එකෙන් වටිනා අදහස් , පණිවිඩ රාශීයක් ලැබුණා . ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️

  • @nimanthimalsha2889
    @nimanthimalsha2889 3 ปีที่แล้ว +7

    ආදරෙයි අක්කා ❤️😍 ඔයාගේ හැම video එකක්ම බලනවා.😊❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ආදරෙයි නංගියෝ ❤️😘

  • @hirukaushalya347
    @hirukaushalya347 3 ปีที่แล้ว +7

    Awww akki ada lassnaiiiiiiiiii😍😍, yeaah mge comment eka thamai mulinma pennuwe ummah😘😍 adlei gdk, hlima sathutui mt😀

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😊adarei❤️❤️❤️

  • @maneeshamadhushani6992
    @maneeshamadhushani6992 3 ปีที่แล้ว +9

    Skip නොකර බැලුවා අක්කි ❤️ ලස්සනයි ❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ස්තුතියි නංගා ❤️❤️❤️

  • @thusharikannangara861
    @thusharikannangara861 3 ปีที่แล้ว +2

    Shoi akke oka num gdk wadagth apita.oya aththatama loku pinak krgnnwa ewagema oyge demawpiyntath e pinama labenwa ane sathutin inna hmdama.budusaranai!!😍😘😘😘💖💖❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Budusaranai patto adarei❤️😘

  • @sweetcakelovers5347
    @sweetcakelovers5347 3 ปีที่แล้ว +5

    Ada vedio ekath harma lassanai akki oyge adahas harima lassanai oyawa ada godak lassanai good luck akkiyoo . ❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      💐❤️thank you patto😘❤️

  • @Lifestylewithkoshi
    @Lifestylewithkoshi 3 ปีที่แล้ว +8

    You look sooo pretty Today 😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you so much💐❤️

  • @freezylol3851
    @freezylol3851 3 ปีที่แล้ว +6

    ane akki shoook oya..mara nihathamaniyi❤😍🙈

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏bohoma sthutie ❤️👍

  • @shehaniperera7644
    @shehaniperera7644 3 ปีที่แล้ว +4

    Onna akkiyoo dan thamai video eka balanna awe adareii akkiyoo ♥️♥️😍😍

  • @fana4870
    @fana4870 3 ปีที่แล้ว +7

    අනේ මම හිතුවෙි 20වත් නෑ කියලා 😍 මගේ වයස මයි ඔයාත් 😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ඒකනි ❤️❤️❤️👍💐

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 ปีที่แล้ว +2

    අනේ 30 ක් 🥰 එච්චර පේන් නෑ අක්කියෝ.. මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා අනේ. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ❤️🎉️ සුභ පතනවා ... 🥰 ආදරෙයි අක්කියෝ .. බුදු සරණයි.. 🥰❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි පැට්ටෝ 😘😘බුදුසරණයි 💐

  • @PrasannaAloka
    @PrasannaAloka 3 ปีที่แล้ว +7

    දෙවනි සහයෝගය මගෙන්

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ස්තුතියි 💐❤️

  • @shamilatheekshani
    @shamilatheekshani 3 ปีที่แล้ว +5

    අනේ අක්කී මාත් පුරේ තමයි😍😍

  • @gorgeouslady7389
    @gorgeouslady7389 3 ปีที่แล้ว +5

    Ane math iwara wenakan baluwa❤🤗❤🤗❤

  • @sachiniwithdance5444
    @sachiniwithdance5444 2 ปีที่แล้ว +1

    Onna dn thama me video eka baluwe.nidahase inna akkiyek.math uthsaha karanawa jivithe piliwelata inna.thanks akkiyoooo...parissamen inna.theruwan saranai.❤️‍🔥

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️❤️තෙරුවන් සරණයි 💐💐

  • @sandunirajapakse4981
    @sandunirajapakse4981 3 ปีที่แล้ว +8

    Akki akki nn mawa danne na Mn inne Colombo man hama awurudakata 3-4 parak Anuradhapureta enawa . Etakota akkilage taththige rest house eke tamai api inne. E Taththi attatama Gdk hoda kene apita rahata kama uyala denawa. Apiwa hodin balagannawa kisi adupaduwak natuwa. Budusaranai take care

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Ane😘😘😘😘😘budusaranai patiyo 😘😘godak sthutie comment karata💞💞

    • @sandunirajapakse4981
      @sandunirajapakse4981 3 ปีที่แล้ว +1

      @@maheshimovie akkitath Mn wish karanawa akkige video channel ekata Mn nn Dan New Zealand inne ehe idn tamai Mn meka balanne Gdk lassanai akki . All the best akki 😘😘

  • @mcsimplelifestyle1260
    @mcsimplelifestyle1260 3 ปีที่แล้ว +5

    Godak lassanai adath video eka❤️❤️❤️

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +6

    Akkige voice eka gdk ලස්සනයි e voice eken wadak ganna පුළුවන් akki e පැත්තට gihipu eka hodai akki kiyannath mokadda wage mt 23i man hithuwe matth wada බාල ඇති කියලා හරිම පුදුමයි හුරුබුහුටි අක්කි ගොඩක් ❤❤❤😘😘😘😘😘☺️☺️☺️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      අපොයි 🤦‍♀️🤦‍♀️🤦‍♀️😘😘👍ආදරෙයි නංගා 😘😘😘

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +12

    මම සුබ පතනවා ඉක්මනින්ම සබ්ක්‍රයිබස් 10.000 ලැබෙන්න කියලා 🙏🙏🙏

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අයියේ 💐👍

  • @ishuuaksha3568
    @ishuuaksha3568 3 ปีที่แล้ว +3

    Anee mata wadiya aurudu 10 wadimal. Eth oya podi akke.. love you akkiyoo

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Akani..love you too nanga😘❤️👍❤️💐💐

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 3 ปีที่แล้ว +2

    Oya harima lassanai akke...❤❤❤ oya harima cham kenek wage ane.. oya hamadema hondata kiyala denawa.irisiyawa kuhakakam e wage dewal naha ane.harima hondai wage oya..

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🙏🙏godak sthutie nanga 💞

  • @sanzr5327
    @sanzr5327 2 ปีที่แล้ว +3

    Good Luck Sister 💐💐💐
    God Bless you 🙏

  • @suranianjana4774
    @suranianjana4774 3 ปีที่แล้ว +7

    yeh finaly ☺☺☺☺☺😔

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Yes💐❤️stay with me❤️thank you💐

  • @shashinisadhunikashashini2486
    @shashinisadhunikashashini2486 2 ปีที่แล้ว +3

    Budu saranai akki parissemen inna adarei 🥰🥰🥰🥰

  • @Tharushadassanayake
    @Tharushadassanayake 3 ปีที่แล้ว +6

    Keeep up akki 👍

  • @chathu-fs5kt
    @chathu-fs5kt 3 ปีที่แล้ว +3

    ආදරයි මැණික් 💕💕💕🌸💮🇱🇧🇱🇰

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි 💐😘❤️❤️👍❤️

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +4

    ලයිට් දාලා තොරන වගේ 🤗🤗🤗

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      එහෙම තමයි ඉතින් දන්නේ නැද්ද ඉතින් ගෑණු ළමයිනී 😉😉

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla5761 3 ปีที่แล้ว +5

    නියමයි ඔයා නම් 😍😘adarei 😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරෙයි ❤️💐😘

  • @sulochanithilakarathna2210
    @sulochanithilakarathna2210 3 ปีที่แล้ว +9

    ආදරෙයි අනේ.❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      ආදරෙයි පැට්ටෝ 😘❤️

  • @mihiriwathsala9254
    @mihiriwathsala9254 3 ปีที่แล้ว +2

    Mge akki kohomada pane adanm harima lassanaii katha krana widiya anee shoiii akki.sathutin parissamen inna.akkita jayama weva..❤️❤️🌹

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you patto oyalath parissamin inna bs💐❤️👍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +2

    Ammo akkith man vage mai. Mamath sports kranna asa na .

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 3 ปีที่แล้ว +3

    Akkiyo❤❤❤👍👍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Patto❤️😘😘😘❤️

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +5

    ඉක්මනින්ම තව එකක් ගේන්න

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      හරි අයියේ 💐👍

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +1

    Anee math akki wage gdk saththunta adare kenek balu patiya wenuwen karapu de nam gdk watinawa gdk sathutu hithuna akki gana ආදරෙයි ගොඩාආආආක් ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ 👍😘😘

  • @sau4243
    @sau4243 3 ปีที่แล้ว +1

    Theruwan Saranai akke oyata...hama balaporoththuwakma ishta wenna kiyala prarthana karanawa

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai adarei nanga💐💞

  • @ruthsanchala8960
    @ruthsanchala8960 3 ปีที่แล้ว +4

    Ane blouse eka harima lassanai aneee

  • @tharushinimadurangi8805
    @tharushinimadurangi8805 3 ปีที่แล้ว +6

    ❤❤❤ මං හිතුවේ අවුරුදු 25ක් වගේ ඇති කියලා ... අක්කාට වයස කියන්න බැහැ.මගේ comment එකත් පෙන්නුවා.. 🤭🤭😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      එහෙමනම් සතුටුයි 😊❤️ආදරෙයි ❤️

    • @hashijayawardhana9185
      @hashijayawardhana9185 3 ปีที่แล้ว +3

      මං අද වෙනකන් හිතං හිටියේ 23 ක් වෙන්න ඇති කියලා මොකද ලොකු වයසක් පෙන්නේ නෑ ඔයාගෙ ඇත්ත වයස කියද්දිත් මං හිතන්නේ නැ නැ වෙන්න බෑ ඔයාට 23i කියලා...♥️😳 ඔයාට 23iiiii

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      @@hashijayawardhana9185 😊😯ඒකනි..වයස පෙන්නේ නැත්තම් ඉතින් සතුටුයි ❤️😊

  • @amilamoratuhewa8314
    @amilamoratuhewa8314 3 ปีที่แล้ว +2

    Hoda vedio ekak ..💖💖💖

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you❤️❤️❤️

  • @gayanichampika9842
    @gayanichampika9842 6 หลายเดือนก่อน

    Thanks

  • @darshaniruwankumariruwanku6829
    @darshaniruwankumariruwanku6829 3 ปีที่แล้ว +1

    Ada tama oyage vistara dana gatthe oyage අනාගතය suba patanawa.budusaranai patto umaaaa.😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai adarei 😘😘😘😘😘

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    Good luck

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thank you patto❤️😘

  • @piu4u
    @piu4u 3 ปีที่แล้ว +2

    Harima lassanata kathakaranawa nangi.good luck.❤❤👌👌

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Bohoma sthutie akke❤️💐❤️❤️

  • @ridmisawindya6313
    @ridmisawindya6313 3 ปีที่แล้ว +1

    akke oya godak hoda nihathamani kenek oyage katahadath godaaak lassanay. akkat suba anagathayak prarthana karanava.

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +3

    අනේ සූටියෝ අක්කි පනක්නෙ ඔයා මං හිතුවෙ අවුරුදු 20ක් කියලා 🙆🙆🙆🙆🙆🙆ආදරෙයි අක්කියෝ 😘😘😘😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😊😊😊ආදරෙයි නංගා 😘😘😘

    • @sweetprincess5231
      @sweetprincess5231 3 ปีที่แล้ว

      @@maheshimovieආදරෙයි මැට්ටියේ 😁😁😘😘

  • @iroshimovie7732
    @iroshimovie7732 3 ปีที่แล้ว +3

    Good luck akki thawa videos karanna❤❤❤❤❤

  • @h.authpalahettiarachchi2655
    @h.authpalahettiarachchi2655 3 ปีที่แล้ว +1

    Godak lassani akkiyoooo.... choti babek wge 🌹🌹🌹🌹🌹 adarei akkiyo.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Adarei patto❤️❤️❤️

  • @nimeshaharshani1547
    @nimeshaharshani1547 2 ปีที่แล้ว +2

    Good luck akki menika..

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 3 ปีที่แล้ว +2

    Akki aththenma hoda kenek.. katha karanawa ahan inna asai...akkige upades mata godak watinawa...hemadamath apiwa motivate karanna akki oyata shaktiya dairya lebewa kiyala hada wathinma prarthana karanwa..adarei akki...😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Godak sthutie nanga oyata ❤️adarei

  • @dushyanthitharuka4826
    @dushyanthitharuka4826 3 ปีที่แล้ว +3

    Akkii ada godaaak lsaaniii😍😍

  • @asharaharshani1798
    @asharaharshani1798 3 ปีที่แล้ว +2

    අනේ oya gdk hdai akki... harima nihathamani oya nm.❤❤❤❤ idiri hema deykm sarthaka wenn kiyl suba pathanwa.😍😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie nanga oyalage adareta❤️

  • @malkibimesha7710
    @malkibimesha7710 3 ปีที่แล้ว +2

    Shok akke

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🤗🤗🤗😘❤️❤️👍

  • @jayawarunikanchana4284
    @jayawarunikanchana4284 3 ปีที่แล้ว +3

    Lassanai akke,oya hoda ආදර්ශමත් charithayak akki,😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏බොහොම ස්තුතියි🙏

  • @shashinisadamali4688
    @shashinisadamali4688 3 ปีที่แล้ว +6

    Nangiyo oyata suba අනාගතයක් oyata wayasa 23 withara kiyala mama hithuwa matath nangiyek inawa oya a waga. 😍😍❤️❤️👍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Akanii 😘❤️❤️❤️adarei😘❤️

  • @hashiwitheverything395
    @hashiwitheverything395 3 ปีที่แล้ว +3

    Akki pana onna math balana gaman... manika oya enakam bala hitiye. Adarei godak

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Oyalage adareta godaaak sthutie. Godak sthutie adaren comment karata😘❤️

  • @toapositivelife8943
    @toapositivelife8943 3 ปีที่แล้ว +4

    ඔන්න අපිත් ආවා...

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว +1

      ලැසී

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ස්තුතියි 💐

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😊😊😊

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว +1

      @@maheshimovie නංගී මට ලොකු උද්වුවක් ඕනෙ මම 1k unaa

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      @@godaya5272 කියන්න අයියේ 👍fb inbox කරන්න 👍

  • @bandara-wb7br
    @bandara-wb7br 3 ปีที่แล้ว +3

    Ane shooi akki 😍

  • @anjanirangana9218
    @anjanirangana9218 3 ปีที่แล้ว +1

    Ane harima lasanai akki oya .subapathanawa thawa thawath mewage vidiyo karanna lebenna kiyala .

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie patto😘❤️

  • @imashasadani1294
    @imashasadani1294 3 ปีที่แล้ว +1

    Ane akki oya nm harima shok ..adaree hithana godaaakk😍😍💕💕💕💕💕💕

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you patto❤️❤️😘

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +1

    Akki you tube channel ekak karana eka hugak vatinawa apita.akkige jivithen ganna godak dewal thiyenawa apita.thank you akki budusaranai 😘😍❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🙏🙏🙏godak sthutie 😘adarei 💞

  • @madhujayasundara9992
    @madhujayasundara9992 3 ปีที่แล้ว +2

    Aththma mma hithuwe mage wayasa wage kiyla. Oyta wayasa penne nh akke. Mma nam godak asai oyge videos walata💗💗💗💗💗

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie nanga😊❤️

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +3

    ඔවූ අපි ගොඩක් ආදරෙයි නංගෝ හදවතින්ම 🙏🙏🙏

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අයියේ 💐

  • @gimhanidananjali7801
    @gimhanidananjali7801 3 ปีที่แล้ว +8

    30k හිතාගන්නවත් බෑ 20ක් 21වගෙ පෙන්නේ හරිම ලස්සනයි අක්කෝ❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏බොහොම ස්තුතියි නංගා ❤️

  • @studywithSandu
    @studywithSandu 3 ปีที่แล้ว +2

    Parissamen sathutin inna akke.api oya ekka hamadama innawa 😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Aniwaryen nanga oyalath parissamin inna adarei👍❤️😘

  • @madurangasandu3841
    @madurangasandu3841 ปีที่แล้ว +1

    Oyage video balanna asai akki.budusaranai