ලංකාවේ පිය සෙනෙහස අහිමි දරුවන්ට උදව් කරන ඉතාලියේ සිව්දරු අම්මා - චමිලාගේ ජීවිතය.. | Pathirana Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සිංහල:-
    "පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
    විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
    අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
    English:-
    Welcome to "Pathirana Voice"
    We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
    Thank you so much for staying with us!
    Italian:-
    Benvenuto in "Pathirana Voice"
    Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
    Grazie mille per essere rimasto con noi!
    ----GET SOCIAL MEDIA LINKS-----
    Pathirana Voice Facebook Page:- / pathirana-vo...​
    Pathirana Voice Instagram Page:- / pathirana_v...​
    Pathirana Voice youtube channel:-www.youtube.co...
    #Pathirana_voice​ #Mahinda_pathirana​ #Milano​ #Italy​ #srilanka #newyear

ความคิดเห็น • 109

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 5 หลายเดือนก่อน +12

    ස්වර්ගෙ දොරටුව ඔබට ශූධතුන් විවර කර හමාරයි ජේසු පිහිටයි

  • @npltoscananihal212
    @npltoscananihal212 5 หลายเดือนก่อน +20

    ඔබ සැබෑවටම දෙවියන් වහන්සේ තුළ ජීවත් වන කාන්තාවක්.ස්වර්ගය ඔබට වැඩි ඈතක නැහැ.ජේසුස් වහන්සේ දේශනා කරල තියෙනවා ඔබ වැපුරු දෙයම නෙලාගන්නේය කියා.....මෙහි ප්‍රතිඵල ඔබට සහ ඔබගේ ළමයින්ට අත්වෙනවා.ඔබට ස්වර්ගය වැඩි ඈතක නොවෙයි.....තව තවත් මෙවැනි උතුම් ක්‍රියා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා....

    • @sahasdulmina4783
      @sahasdulmina4783 5 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

    • @npltoscananihal212
      @npltoscananihal212 5 หลายเดือนก่อน +1

      මම නම් බෞද්ධයෙක්..බුදුන් වහන්සේටත් විරුද්ධව ක්‍රියා කරපු දෙවිදත්තර හිටියා..අද ඔහු නිරයේ පැසෙනවා..ජේසුස් වහන්සේ පාවලා දුන්නේ උන්වහන්සේගේ ළඟම සිටිය ජුදාස්..ඔහුට ස්වර්ගය අහිමි වුණා..ඒ අනුව බලන කල ඔබ වැනි ජුදාස්ලා වර්තමානයේ සිටීම ගැන පුදුම විය යුතු නැහැ..බුදුන් වහන්සේ ජේසුස් වහන්සේ වැනි උත්තමයන්ටත් විරුද්ධ කාරයෝ සිටියා නම් ඔබ ගැන කුමන කතාද.ඔබ ගැන අනුකම්පා කලත් ඔබ හැදූ වැඩූ පරිසරය ඔබ ජාතක කළ දෙමව්පියන් සහ ඔබ ලබපු අධ්‍යාපනය සහ සමාජය ගැන බැරෑරුම් ප්‍රශ්න තිබෙන බව පේනවා.ඒ නිසා මෙවන් ජුදාස්ලා දැකලා සිත් කිලිටි කර නොගන්නා ලෙස බලන ඔබ සැමගේ ඉල්ලා සිටින අතර ඔබටද ඉතාමත් අනුකම්පා සහගතව මෛත්‍රිය කිරීමට සිතමු.මොකද ජේසුස් වහන්සේ කිව්වා යමෙක් වම්කම්බුලට ගැසුවොත් අනිත් කම්බුලස් හරවන්න කියලා..මම මේ වීඩියෝ එකේ කතා කරන කාන්තාව ගැන කිසිම හැඳින්වීමක් නැති කෙනෙක්...

    • @sumithrasiriwardane8289
      @sumithrasiriwardane8289 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤🙏🙏🙏🙏All the best dear,

  • @saradakumari1059
    @saradakumari1059 5 หลายเดือนก่อน +16

    දිරිය මවක් දිරිය කාන්තාවක් ඔබ පවුලටම ජෙසු පිහිටයි

  • @kumarisamarajeewa7278
    @kumarisamarajeewa7278 5 หลายเดือนก่อน +3

    ආදරණිය මවක්
    වාසනාවත්ත දරැවන්
    හැමෝටම බුදු දහමේ‍ පිහිට ආශ්‍රිර්වාදය ලැබේ‍වා

  • @suranipriyangika2752
    @suranipriyangika2752 5 หลายเดือนก่อน +11

    ගොඩක් අය (ලංකාවෙ) උත්සාහ කරන්නෙ වැටුන කෙනාව පාගල දමන්න. ඔයාගෙ අරමුණු සියල්ලටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.

    • @LeelaUdagedara
      @LeelaUdagedara 5 หลายเดือนก่อน

      😂❤❤❤😂❤❤❤😂

  • @indumeewala8616
    @indumeewala8616 3 หลายเดือนก่อน +1

    ඇත්තටම දිරිය කතා ක් ඇත්තටම උත්සාහවන්ත ලදක් ඔයාට කවදාක්වත් වරදින්නේ නෑ ඔයාටත් ඔයාගේ දරුවන්ටත් ජේසු පිහිටයි

  • @roshininarammpola8363
    @roshininarammpola8363 5 หลายเดือนก่อน +3

    තවත් ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා ,,, ජේසුපිහිටයි .

  • @MarinaPerera-g5d
    @MarinaPerera-g5d 5 หลายเดือนก่อน +5

    ඇයගේ ජිවිත කතාව හරිම වටිනවා මාත් රට‍ ඉන්න අම්මා කෙනෙක් ❤️❤️❤️🙏🙏🙏

  • @DeZoysaRavi
    @DeZoysaRavi 5 หลายเดือนก่อน +6

    මහින්ද මල්ලි ❤️
    ඇය විශිෂ්ට මවක් 🌹
    මල්ලි මට ජිවිතේ උදාර කාන්තාවන් දෙදෙනෙක් ලැබුන 💪🏿
    ඒ මගේ අම්මා හා බිරිද 🌹
    ඒ දෙන්න විශිෂ්ට මව් වරු 🙏🏿
    ඒ දෙන්න ජිවිතේ කැප කාලෙ දරුවන් වෙනුවෙන් 🙏🏿
    ඔය විශිෂ්ට මව කියන කතාව මට සංවේදී උනා ✔️
    අපේ අම්මා විශාල පරිත්‍යාගයක් කරලා මමයි මල්ලියි 🦁🦁
    හදලා අවංකවම රැජිනක් උනා 🎉
    මගේ බිරිදත් විශිෂ්ට පුතුන් දෙදෙනෙක් හදලා අද රැජිනක් 🎉
    හදවතින්ම සුභ පතනවා 🌹
    ඇය සිමා මායිම් පැන්න අභිමානවත් ලක් දියණියක් 🌹
    මගේ සුභාසිංශන ඇයට පිරි නමන්න 🌹
    ඔබටත් මෙවැනි වැඩ සටහන් කරන්න දිරිය ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා මල්ලි 💪🏿👍🏿❤️

  • @dineshikasurangi7462
    @dineshikasurangi7462 5 หลายเดือนก่อน +3

    ඇත්තටම ඇයගෙ හදවත හරිම ආදරණීයi, ඒ වගේම කරුණාවන්තi, ඉදිරි වැඩ සාර්ථක වේවා !!!!!!!!❤

  • @samudrasamudra1038
    @samudrasamudra1038 3 หลายเดือนก่อน

    කතාව.අහද්දි හරිම ලස්සනයි මමත් ඔයා වගෙම දරුවන් 3ක් එක්ක තනි වෙච්ච කෙනෙක් මම ආසයි ඉතාලියට එන්න මටත් එන්න උදව්වක් කරන්න❤

  • @chandrakanthipaaris1261
    @chandrakanthipaaris1261 หลายเดือนก่อน

    Oyata jayan jaya chamila oya diriya Kathak God bless u'r family. Denatama jasu langa oyata open vela.

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 หลายเดือนก่อน +2

    ඔබ වගේම තමයි මමත් mage සැමියා මාව dala giya බාලම පුතාට අවුරුදු hathri mage ussahayn puthala thundenawa bala gathe හරිම කටුක ජීවිතය පසු kala dan mage වයස හැට hathari බුදු sarani

  • @priyankaupathissa7527
    @priyankaupathissa7527 5 หลายเดือนก่อน +1

    ඔබ තුමිය කියනදෙ හරියටම හරි.ලංකාවෙ මහත්තුරු නැ ති කාන්තාවෝ හරියට දුක් විදිනව මාත් ඇතුළු ව.

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 หลายเดือนก่อน +3

    ජය වේවා ඔබ දෙදෙනාට බුදු sarani

  • @JasinthaFernando-l6l
    @JasinthaFernando-l6l หลายเดือนก่อน

    God bless you and your family ❤

  • @sandayamanamperi6323
    @sandayamanamperi6323 3 หลายเดือนก่อน

    Mis oyata ape agame widiyata theruwansaranai nirogi suwa lebewa mewani dewal kirimata shaktiya dirya lebewa

  • @ranasinghearachchigedharma3345
    @ranasinghearachchigedharma3345 3 หลายเดือนก่อน

    Oba.thumiyata.jesu.phitai.diriya.mawak.obata.jesuphita.jesuge.asirvadaya.noaduva.labeva.deergausa.labewa.jesu.phitai.(transletar,to.sinhala.)

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 5 หลายเดือนก่อน +1

    ජය වෙවා ❤❤❤❤

    • @philominaanthony8585
      @philominaanthony8585 3 หลายเดือนก่อน

      හරිම සතුටුයි ඔයා හොඳ දිරිය
      ගැහැණියක් ඉතාලියේ සිටින සියලු දේනාටම ආදර්ශමත්
      දිරිය දියනියක් ඔයාට ජේසු
      තමයි පිහිට වේලා තියෙන්නේ
      හැම දේටම මම ජේසු ගෙන්
      ඉල්ලනවා තව තවත් සක්තිය දෙන්න කීයලා ඒ වාගේම
      ජේසු ගේ ආශිර්වාද ය නොවඩුව ඔයාට ත් ඔයාගෙ
      දරුවන්ටත් ලැබේවා කියලා
      මම ප්‍රාත්නා කරනවා ජේසු පිහිටයි

  • @sumithcarmel1185
    @sumithcarmel1185 5 หลายเดือนก่อน +1

    You are great and strong woman

  • @GamageChintha-ur4dc
    @GamageChintha-ur4dc 3 หลายเดือนก่อน

    Ada thamai mama me programe eka dakke mamath awrudu thihak ltaliye padinchi wela hitiye oya Camila hoda diriya mawaka ...daruwoth harima wasanawanthai...aga higakam daragena daruwoth ekka geewithayata muhuna denna puluwan ekama kena me loke einne Amma ma thamai gahanu apita oya hoda adarshamath carithayak. ..❤ mama Italy hitiyanam oyawa hoyagena eanwa balanna.. tawath shakthiya dahiriya oyata labewa kiyala hadawathin ma pathanawa oyage siyaluma pawle samata Deviyange Ashirwadaya Labewa!!!....

  • @champarichard3531
    @champarichard3531 3 หลายเดือนก่อน

    Good sister godbess sister ❤

  • @sakunthalapiyathilaka137
    @sakunthalapiyathilaka137 5 หลายเดือนก่อน

    Oba thumi gena mata harima sathutui oya dirimath kamata. Mage hithata Oy wachana mara haiyak thanks. Mata 2 baby. Mama thamath hithanawa ganna on a thirana gena hitha haiya madi. B. S t. C

  • @pathmamalasenivirathne6929
    @pathmamalasenivirathne6929 4 หลายเดือนก่อน

    Budusaranai obath
    Jesus wahansega phithai ❤

  • @chandra5654
    @chandra5654 5 หลายเดือนก่อน +2

    දිරියමවක් ඔබ කෙනෙකු ට උදව් කරනවනෙ ඔබටත් පුශ්න තිබුන නෙ.දුකතේරෙනවනෙ බුදුසරනයි

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 5 หลายเดือนก่อน

    oba dewawachanaya Tula
    Hodin gaman karanne nam obata shaktiya labenu ata.❤
    Hariyata nischala Diya alawal Laga pihiti gasak wage niyama kalata pala denu ata.💗🙏

  • @ashumthamunhenage8018
    @ashumthamunhenage8018 5 หลายเดือนก่อน

    Great lady ❤❤ Respect 🙏

  • @dilshanigomes3453
    @dilshanigomes3453 5 หลายเดือนก่อน

    God bless you all go ahead with many blessings 🙏❤

  • @honorhuawei3574
    @honorhuawei3574 5 หลายเดือนก่อน +3

    මල්ලි ගොඩක් ලස්සන වැඩ සටහන්ක ❤❤❤❤

  • @roshanthisudarma1824
    @roshanthisudarma1824 5 หลายเดือนก่อน

    යහපත් dewal karana obawa devio anivarayen ආරක්ෂා කරයි .jesu පිහිටයි

  • @navodyakaushani5734
    @navodyakaushani5734 5 หลายเดือนก่อน

    Mama Anuradhapura pasalaka guruvariyak thaththa Nathi daksa daruvek innava puluvan am udaw karanna

  • @sumangalapunithamalar4728
    @sumangalapunithamalar4728 5 หลายเดือนก่อน +1

    God bless you ❤

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 5 หลายเดือนก่อน +1

    Theruwan saranai oyata❤❤❤❤❤

  • @sumangaligunasekara1198
    @sumangaligunasekara1198 5 หลายเดือนก่อน

    God bless you.🙏❤

  • @maryfernanda7295
    @maryfernanda7295 5 หลายเดือนก่อน

    God bless you sister ❤

  • @awgathulwasala1648
    @awgathulwasala1648 5 หลายเดือนก่อน

    Piya ahimi awrudu 14 asarana daksa daruwekuta gata berayak aran denna udaw karanna puluwanda duwata

  • @chamarikodikara676
    @chamarikodikara676 5 หลายเดือนก่อน

    Great ledy Chamila🙏🏼

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 3 หลายเดือนก่อน

    අනේ මගෙත් සහෝදරියක් ඉන්නවා දරැවන් තිදෙනෙකු සමග අසරනවු ඇගේ සැමියා හදිසි අනතුරකින් ජිවිතයෙන් සමුඅරගෙන මාස9ක්

  • @yasorajapaksha542
    @yasorajapaksha542 4 หลายเดือนก่อน

    Budu saranai devi pihitai ❤❤❤

    • @philominaanthony8585
      @philominaanthony8585 3 หลายเดือนก่อน

      යහපත් දේ කරන විට යහපතක් ම සිදු වෙනවා ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @philominaanthony8585
      @philominaanthony8585 3 หลายเดือนก่อน

      මමත් ගැහැණිය ක් ඔයාට මම හිස නමා ගරු කරනවා
      ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 3 หลายเดือนก่อน

    Attatama satutui diriya kantawak❤

  • @antonypaul3609
    @antonypaul3609 5 หลายเดือนก่อน

    Godbless....❤ ❤ ❤ ❤ ❤

  • @dinomawelle3440
    @dinomawelle3440 3 หลายเดือนก่อน

    Dawasata peya 14k weda karanawa
    Pau kohoma Hari jiaya gatta

  • @kkkmmapmm
    @kkkmmapmm 3 หลายเดือนก่อน

    අමිමා.තා෴ත්තා..නැිති..අසරන...දැවෙක්ට.වුදවි..අවසය..පිරිමි..දරැවෙක්.වයස..අවු..10.පින්....ෙමය..නෙත..ගැටන්න..සයා..කරන්න

  • @Propertylanka232
    @Propertylanka232 5 หลายเดือนก่อน

    CHAMILA.. Congratulations❤

  • @DilhaniFernando-bn5pp
    @DilhaniFernando-bn5pp 5 หลายเดือนก่อน +1

    Please mata chamilage number eka evanavada.😢

  • @nandaninandani6344
    @nandaninandani6344 5 หลายเดือนก่อน +2

    Ana mat daruwo tundanak akka tani wala einna mat dan rata tamai at mata yanna ona maga daruwo duk vidinawa

  • @kumarikwt6079
    @kumarikwt6079 5 หลายเดือนก่อน +1

    Miss puluwan nam. Mata. Job. Akak. Hoya. Denna

  • @chithrasarojini3115
    @chithrasarojini3115 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udenibeni203
    @udenibeni203 5 หลายเดือนก่อน +1

    Pls ..mata chamilage address eka denawada

  • @namalikagamage
    @namalikagamage 5 หลายเดือนก่อน

    Obatath puluwannam matath udau karanna

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 2 หลายเดือนก่อน

  • @pathmamalasenivirathne6929
    @pathmamalasenivirathne6929 5 วันที่ผ่านมา

    Oba thumiya ge T.p. No ekak denwada

  • @pathmamalasenivirathne6929
    @pathmamalasenivirathne6929 5 วันที่ผ่านมา

    Ane miss matha udau karann

  • @udeshikaathapattu1566
    @udeshikaathapattu1566 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 5 หลายเดือนก่อน +1

    මෙම israel රටෙත් එහෙමයි ගරු කරනවා ආදරය කරනවා මනුස්සයොව පහත් කරන්නෙ නැහැ හැමොම එකම සැලකිල්ල මමත් මෙම රටට ඇවිත් එක ඉගෙන ගත්තා ලංකාවෙ එක නැහැ

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @nandanakumara5007
    @nandanakumara5007 5 หลายเดือนก่อน

    Mat Oya wagemai et thama dukin inne jivithe gena ❤

  • @shamba542
    @shamba542 หลายเดือนก่อน

    අනේ මිස්ගේ පොන් nambar එකක් දෙන්න පුලුවන්ද

  • @KanthiKanthi-l3q
    @KanthiKanthi-l3q 5 หลายเดือนก่อน +1

    මමපනදුෙර්මව්බතගයට

  • @Sharmila-cj1lc
    @Sharmila-cj1lc 4 หลายเดือนก่อน

    X😊

  • @Sharmila-cj1lc
    @Sharmila-cj1lc 4 หลายเดือนก่อน

    Magazine puta mama meta k
    Magazine miss mama meta kalean obatumeuata ĺewwaath wadak una na miss mama oaya ragama dereia mama mata udaw karanna pin

  • @jenwaljenwal2881
    @jenwaljenwal2881 5 หลายเดือนก่อน +1

    School yana daruvo 2 innava. Tatta na. Amma wayasai. Udau karanna kauru hari innavada

  • @dilhanikumari4273
    @dilhanikumari4273 5 หลายเดือนก่อน +1

    Matah udaw kernnako

  • @InduWimaladharma
    @InduWimaladharma 2 หลายเดือนก่อน

    Mata udaw karanna

  • @SrimathiRajapakshe
    @SrimathiRajapakshe 3 หลายเดือนก่อน

    ❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 5 หลายเดือนก่อน

    ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯

  • @Sharmila-cj1lc
    @Sharmila-cj1lc 5 หลายเดือนก่อน

    Miss😂mqmqth❤oyqwqgqmq😂doroyq❤mqvqk😂mqmq❤colomobo😂kothrnq❤mqtqh😂puthqtqh❤tebunq😂gq❤veyhqrqe❤qgq❤wekunqlqmqgq❤mwgq❤mqgq❤puthqwq❤stund❤kqnqk❤kqlq❤wethqrqeunq❤sqlli❤nqyeunqeetqarel❤❤salli❤gqmqqpu❤mqmq❤dunqiqgqputhq❤lqnknwq❤mqmq❤dereyq❤mqwqk❤nesq😂ada❤mqjqpqrq❤wathurq❤❤wekunqlq❤mqgq❤puthqgq❤pqrq❤hqdqmnq❤uqnwq❤mata❤❤pithqwq❤pqtq❤hqdqnmqudqw❤kqrqmnq❤obqthumeu❤eqgq❤dubqiwqlq❤mqyq❤kqthkqwruwqth❤nq❤obqthumeuqtq❤pin

    • @Sharmila-cj1lc
      @Sharmila-cj1lc 5 หลายเดือนก่อน

      Miss❤dubqi❤nqm❤qhqmq❤nq❤dubqi❤wqlq❤mqmq❤❤wqturqbothql❤wekinqlq❤❤

  • @MonikaMonokaa
    @MonikaMonokaa 5 หลายเดือนก่อน

    Oyaga. Nambar. Aka dannako. Duriya. MatawAk

  • @deepthivitharana7212
    @deepthivitharana7212 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @patriciafernaldo569
    @patriciafernaldo569 5 หลายเดือนก่อน

    Dreymawk.obatumiyta.jase phetai

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 5 หลายเดือนก่อน

    🙏🙏🙏😘😘

  • @wadihiti6725
    @wadihiti6725 5 หลายเดือนก่อน +1

    දුක් වින්දම සැපක් ඒවි na

  • @chithrasarojini3115
    @chithrasarojini3115 3 หลายเดือนก่อน

    . c🙏🙏🙏

  • @MonikaMonokaa
    @MonikaMonokaa 5 หลายเดือนก่อน

    Nangiyo nambar. Aka. Dannako

  • @hildafernando400
    @hildafernando400 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    තත්තාෆාලගිය අස්නීප ෆරුවෙක් ඉන්න ඩරුවානිසා වැෆකට යන්න අමාරු අමටයි පුතටට්‍යි උඩව්වක් කරනවානම් සොයන්න

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy 3 หลายเดือนก่อน

    Oyadema matath mekama thamai une

  • @sitharifernando4957
    @sitharifernando4957 3 หลายเดือนก่อน

    Oyagana adambari

  • @sugandifernando1345
    @sugandifernando1345 5 หลายเดือนก่อน

    ❤🙏🏼❤🙏🏼❤👍❤

  • @ThusithaDissanayaka-dq9kf
    @ThusithaDissanayaka-dq9kf 3 หลายเดือนก่อน

    🤬🤬

  • @chalikadilshan3737
    @chalikadilshan3737 5 หลายเดือนก่อน +1

    දිරිය කාන්තාවක් මවක් ඔබගේ namber eka denna

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 5 หลายเดือนก่อน +1

    God bless you ❤❤❤❤❤

  • @WasantiPerera
    @WasantiPerera 2 หลายเดือนก่อน

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ManojIndika-my2ie
    @ManojIndika-my2ie 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @MonikaMonokaa
    @MonikaMonokaa 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 5 หลายเดือนก่อน

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sumangaligunasekara1198
    @sumangaligunasekara1198 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ranjikasudarshani1671
    @ranjikasudarshani1671 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 5 หลายเดือนก่อน

    ❤❤

  • @pererafrank6470
    @pererafrank6470 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @honorhuawei3574
    @honorhuawei3574 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shiranifernando3266
    @shiranifernando3266 5 หลายเดือนก่อน

    ❤❤❤❤