සජිත්ගේ බලකොටුවේ අනුර රජ වෙයි | රනිල් සජිත්ට වඩා ඉදිරියට | Social Experiment | VXRAJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 หลายเดือนก่อน +28

    කූඹි මොලයක් ඇති ගෞරවණීය ජනතාවනී..... වෙන දෙයක් ඕන නෑ... උපන් නූපන් අනාගත දරුපරපුරේ අනාගතය උදෙසා සහ මව්බිමේ උන්නතිය සඳහා ඔබේ වටිනා ඡන්දය මාලීමාවට ලබා දෙන්න.. ඔබ සැමට තෙරුවන් සරණයි....❤❤❤මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @SaSs-o1n
    @SaSs-o1n 5 หลายเดือนก่อน +49

    ප්‍රේමදාස කරපුව මතක තියන මිනිස්සු ජීව්තේටවත් සජියට දෙන්නෙ නෑ.

    • @KachchimiraUmma
      @KachchimiraUmma 5 หลายเดือนก่อน

      එහෙම බැලුවොත් jvp 1 යම් වැරදීම් උනානෙ.....
      එක නෙවෙයි ප්‍රරස්නෙ....
      සජිත් කියන්නෙ මෝඩයෙක්, සහ ලදරු සිතුවිලි තියෙන්නෙ, කෝටි පහලොස් දාහක් බෙදනවා කියන්නෙ බයානක තත්වයක් ඔහු බැරි වෙලාවත් දින්නොත්, ඔය බෙදනවා වගෙ තුන් ගුනයක්වත් දානපතියො කියල නම දාගත්තු විය්‍යාපාරිකයන්ට දෙන්⁣නෙ, සාමාන්‍ය ජනතාවට බදු ගහලයි...
      ඒක නොතේරෙන මිනිස්සු ඉන්න එකයි ප්‍රරස්නෙ...😢 npp❤️

  • @indunilperera6171
    @indunilperera6171 5 หลายเดือนก่อน +7

    මේ වැඩේ ඉදිරියටම කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේව

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 5 หลายเดือนก่อน +5

    අනාගත දියසෙන් කුමාරයා අනුර කුමාර දිසානායක 👍🏼👍🏼👍🏼👍🏼❤❤❤🌹🌹🌹🌹🌹

  • @UdithaIhanthi
    @UdithaIhanthi 5 หลายเดือนก่อน +10

    Very good npp jayawaya bro jayawaya ❤❤❤❤❤❤❤❤❤

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 5 หลายเดือนก่อน +9

    මාලිමාවට චන්දෙ දෙනවා කියලා නිර්භයව කියපු හැමෝටම මාගේ ප්‍රණාමය..ජය වේවා ජාතික ජනබල වේගයට

  • @jayalakshmisubasingha4207
    @jayalakshmisubasingha4207 5 หลายเดือนก่อน +15

    අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාටම ජාතියේ ප්‍රනාමය❤❤❤❤

  • @harshajeewan7582
    @harshajeewan7582 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @lalithMadugoda
    @lalithMadugoda 5 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @DAR-x4e
    @DAR-x4e 5 หลายเดือนก่อน +15

    රටේ සමස්ත ප්‍රථිපලය , අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @Chamarajagath
    @Chamarajagath 5 หลายเดือนก่อน +11

    Npp ❤❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 5 หลายเดือนก่อน +12

    Npp jayawewa

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 5 หลายเดือนก่อน +6

    කාවුරුත් එපා කියන අය
    වෙනසක් කරන්න කැමතිද කියා ඇසුවම අනුර කියනවා බහුතරයක්
    වෙනත් කියන අයගෙන්
    පැවතුන හා පවතින දේශපාලන ක්‍රමය හොදද
    නරකද කියා ඇසුවම නරකයි කියනවා
    අලුත් කෙනෙක් කියනවා
    අලුත් කෙනා අනුර බොහෝදුරට

  • @tharindunana202
    @tharindunana202 5 หลายเดือนก่อน +2

    වැඩි බයිලා ඕනි නෑ සුදත්ත අයියා වගේ ශනික අහන්න ඉක්මනට .වැඩේ හොදයි ❤️

  • @Chandanachandana-jb1jq
    @Chandanachandana-jb1jq 5 หลายเดือนก่อน +5

    ඔය කාටවත් දෙන්නෙ නැ කියන උන් ඉන්නව නේද.ඒ තමයි හාෙදම වහල්ලු.මොකද උන්ගෙ හිත දන්නව රටට කෙලෙව්වෙ මේ පක්ශ දෙක කියල.යටි හිතෙ තියන කුහක කම නිසා අනුර කියන නම කියා ගන්න බැරිව ඉන්නෙ.

  • @lasithaalwis
    @lasithaalwis 5 หลายเดือนก่อน +2

    mpp එකට ඡන්දෙ දෙනවා කිව්වා මිනිස්සු රටේ උගත් බුද්ධිමත් මිනිස්සු ඒ මිනිස්සුන්ට අපගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 หลายเดือนก่อน +3

    වේයන්ගොඩ බුද්ධිමත් ජනතාවට ජයවේවා ❤

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 5 หลายเดือนก่อน +1

    Malimawatha ජයවේවා මොණරාගල

  • @neshishanaya9263
    @neshishanaya9263 5 หลายเดือนก่อน +2

    .ඇත්තටම මේ ජනතාවට රට ගැන මොනම දැනීමක් හැගීමක් නැත්තෙ ඇයි. 😢

  • @koekloeren3797
    @koekloeren3797 5 หลายเดือนก่อน +27

    අපිත් රැවටුනා තමයි,, සජිත් කියන්නේ උද්දච්ච පිස්සෙක්,, එකම විශ්වාසය මාලිමාවයි

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 หลายเดือนก่อน +1

    ජයවේවා npp❤❤❤

  • @harshajeewan7582
    @harshajeewan7582 5 หลายเดือนก่อน +1

    අනුර දිසානායක සහොදරයාට ජයවෙවා

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 5 หลายเดือนก่อน +1

    ජනතාවගේ ජිල්බෝපය නියම හිලට වැටීම....හෙවත් මාලිමාවේ අගමනය..

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @asianlankamp
    @asianlankamp 5 หลายเดือนก่อน +1

    වෙනත් කියන කොටසේත් වැඩිපුර
    මාලිමාවට ❤

  • @samithumethnula998
    @samithumethnula998 5 หลายเดือนก่อน +1

    තමන්ගේ මතය කෙලින්ම කියන්න බැරි කොන්ද නැති මිනිස්සු එමටයි අපි නම් මෙදා පවුල් පිටින් අනුරට මාලිමාවට❤

  • @chandanaruwan9530
    @chandanaruwan9530 2 หลายเดือนก่อน +1

    AKD Onli ❤❤❤❤❤❤

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 5 หลายเดือนก่อน +1

    Jayawewa Jayawewa npp budusaranai davipihitai 🙏🏻 ♥ ❤ npp budusaranai Jayawewa npp budusaranai davipihitai 🙏🏻 ♥ ❤

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 5 หลายเดือนก่อน +7

    NPP MALIMAVA ANURA KUMARA

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 5 หลายเดือนก่อน +1

    අනුරට ජයග්‍රහණය නියතය

  • @ruchira296
    @ruchira296 5 หลายเดือนก่อน +2

    එකෙම්ම අනුර තමයි👍

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤ මාලිමාවට ජයවේවා

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 5 หลายเดือนก่อน +6

    අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය දෙනවා කියන අයට ජාතියේ ප්‍රණාමය. ❤

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChandrasaChandradasa
    @ChandrasaChandradasa 2 หลายเดือนก่อน +1

    මාලිමාව ටජයවෙවා

  • @BuddikaMahesh-c8e
    @BuddikaMahesh-c8e 5 หลายเดือนก่อน +9

    Npp akata paksha pati sammekshanayak .kata wen taranawa.

    • @MohamedRamsan-o8w
      @MohamedRamsan-o8w 5 หลายเดือนก่อน +2

      💯

    • @rvandephili
      @rvandephili 5 หลายเดือนก่อน +3

      කොහොමත් රටේ බහුතරය JVP එක්ක තමයි

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 5 หลายเดือนก่อน +1

    රටෙ අනාගත පරපුර වෙනුවෙන් npp

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 5 หลายเดือนก่อน +2

    ඊලග අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandrasaChandradasa
    @ChandrasaChandradasa 2 หลายเดือนก่อน +1

    මාලිමාව ටජයවෙවා.මාලිමාවටජන්දයනොදෙනන.වුන්හොරුන්ට.කඩෙයනවුන්

  • @kusumkumari3929
    @kusumkumari3929 5 หลายเดือนก่อน +1

    Malimavata jaya නියතය ❤❤❤❤

  • @شندنيشندني
    @شندنيشندني 5 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @GaminiJayawardana-uu9nx
    @GaminiJayawardana-uu9nx 5 หลายเดือนก่อน +1

    malimawata jayawewa,

  • @ireshdilshanDilshan
    @ireshdilshanDilshan 4 หลายเดือนก่อน

    Jaya

  • @keshanamahiman6982
    @keshanamahiman6982 5 หลายเดือนก่อน +1

    Malimawata jaya wewa

  • @ranjithsilva1928
    @ranjithsilva1928 5 หลายเดือนก่อน +1

    බැංකු හොරු හතරක් ඉන්නවා

  • @kumarasisira7143
    @kumarasisira7143 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා අපි ජපානේ ඉන්නේ අපෙන් අහන්න කෙනෙක් නැති නිසයි කියන්නේ රටක් විදියට අපි තවත් දුක් විදින්න ඕනි නෑ🧭🧭🧭🧭🇯🇵🇯🇵🇯🇵🇱🇰🎉🎉

  • @SAbeysighe
    @SAbeysighe หลายเดือนก่อน

    ලස්සන ඩ්‍රාමා අපි රැවටුනා ඕන් 😂😂😂

  • @chandrakanthi3162
    @chandrakanthi3162 5 หลายเดือนก่อน +1

    අනුර කියපු අයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් .

  • @rajuwickram
    @rajuwickram 5 หลายเดือนก่อน +1

    නූගත් මෝඩ වහල් හැතිකරේ වෙනස් කරන්න නම් පුන්නක්කුමිල වැඩිවෙන්නම ඔ්නෙ.

  • @kanishkaweerakoon5252
    @kanishkaweerakoon5252 5 หลายเดือนก่อน +2

    ජනාධිපතිවරණ අවසාන ප්‍රතිපල එනකොට සජිත් ජනාධිපති වෙලා.....
    ගොටභයට රැල්ලට ගොන්නු වගේ චන්දෙ දීපු බහුතරයක් දැන් අපි අනුරට කියනවා. මේකෙනුත් කොටසක් දැන් රනිල්ට කඩේ යනවා නිශ්ශබ්දව... තව කොටසක් තාමත් මහින්දටම ඉන්නවා... ඒ තරම්ම අසරණ වෙලා ඉන්නේ.
    Conclusion : ලංකාවේ සමස්ත සිංහල චන්ද විසිරී ගොස් අවසන්.
    අවසානයේ ලංකාවේ උතුරු - නැගෙනහිර, කදුකර චන්ද අවසාන ප්‍රතිඵලයට හේතු වෙනවා.
    මේ ගම්පහ දිස්ත්රික්කයේ මේ polling division එක මහින්දගේ කාලේ Brazil රාජපක්ෂට හොදටම චන්දෙ දීපු සීට් එකක්. මේක සජිත්ගේ බලකොටුවක් වෙන්නේ කොහොමද 😅????

    • @KachchimiraUmma
      @KachchimiraUmma 5 หลายเดือนก่อน

      ඔය කියන කතාව සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්......
      සජියගෙ බෙදිල්ලට දැනට කෝටි පහලොස් දහත් පැනල තව මාස 2,3 යනකොට දළවශයෙන් කෝටි තිස්දහක්වත් වෙයි...
      නොදන්න මිනිස්සු රවට්ටන්න දානපතියො කියල නම දාගත්ත විය්‍යාපාරිකයන්ට දොලපි දේනි දෙන්න, කෝටි අසූදහක්වත් යයි එක්කො බදු කපන්න ඔනෙ, නැත්තම් බදු වැඩි කරන්න ඔ්නෙ..... ඔය මොන දේ කරත් අවසානයට ගෙවන්න වෙන්නෙ ඕව බෙදුව කියල දන්නෙවත් නැති අහින්සක මිනිස්සුන්ටයි...
      හැමදාම ඒ මිනිස්සු රැවටුනා.... හැබැයි ආයෙත් රැවටෙන්න යන්නෙ කියල ඒ මිනිස්සු තාමත් දන්නෙ නෑ.......

    • @Crazynila2
      @Crazynila2 5 หลายเดือนก่อน

      Sajith wage gon harak modayekwa janadipathi karanna ape minissu moda na yako

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 5 หลายเดือนก่อน +1

    AKD ❤

  • @asithindaramanayake790
    @asithindaramanayake790 5 หลายเดือนก่อน +1

    Respect all supported npp❤❤

  • @ranjanhettiarachige3084
    @ranjanhettiarachige3084 5 หลายเดือนก่อน +1

    Jayawewa. Npp

  • @silvag9383
    @silvag9383 5 หลายเดือนก่อน +1

    NPP ❤

  • @athulamedia9295
    @athulamedia9295 5 หลายเดือนก่อน

    දැන් එතකොට මෙහෙම චන්දෙ තියන එක ලාබයිනෙ.වැඩේත් ඉවරයි.

  • @mudithaliyanaarachchi8374
    @mudithaliyanaarachchi8374 5 หลายเดือนก่อน +3

    සජිත්ට කැමති කියපු අය මෙතන අයින් කරා ඒක හොඳට පේනව මොහම වෙන්න විදියක් නෑ පොන්න සමීක්ෂණ කරල සජිත්ට තියන මතය යට ගහන්න බෑ ඡන්දෙ තිබ්බාම බලමු ලප කුමාරට වෙන දේ jvpජඩ සෝෂල් මීඩියා වල සමීක්ෂණ අදාලම නෑ

    • @ranjithnandakumara7725
      @ranjithnandakumara7725 5 หลายเดือนก่อน

      වහ ටිකක් කාපන්.😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ඔයා කරන්නකො එකක්.

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 5 หลายเดือนก่อน

    thanks to all veyangoda people

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 5 หลายเดือนก่อน

    💪🏽💪🏽💪🏽💪🏽💪🏽👍👍👍

  • @premasirirandeniya
    @premasirirandeniya 5 หลายเดือนก่อน +1

    Anurage balaeniya ගමට බහින්න kaalaya hari

  • @sudeshpriyadarshana7758
    @sudeshpriyadarshana7758 5 หลายเดือนก่อน +1

    කන්න නැතත් ඉන්න රටක් ඕන කියපු වහල්ලු මාලිමාවට දෙනවලු දැන් බලාගන්න පුලුවන් නියම ගොන්නු

  • @jhaperer9929
    @jhaperer9929 5 หลายเดือนก่อน

    Very doubtful place. results can be very different.

  • @arunaprasad3030
    @arunaprasad3030 5 หลายเดือนก่อน +1

    Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 หลายเดือนก่อน

    සජිත් & රනිල් අතර සටනක් තියෙන්නේ 😂🤣

  • @srilanka5819
    @srilanka5819 5 หลายเดือนก่อน

    නෝ මොලයටත් පහලින් පුතානෝ 😅😅😅😅😅😅😅😅😅😅

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 5 หลายเดือนก่อน

    ඩයින.මොව.හොදලූ..එන්ජිම.හොදලූ.සීමූඛයෙන්ලූ.කතාකරන්නෙ..තරගෙට.වැඩකරන්න.එන්නලූ...ජනාධිපති.කෙනෙක්.වෙන්න.ඉන්න.කෙනෙක්.කියන.කතාද..

  • @edwardfernando6844
    @edwardfernando6844 5 หลายเดือนก่อน

    පුත්තලම් ප්‍රතිපල දෙන්න

  • @AnnoyedColourfulShirt-ln2qx
    @AnnoyedColourfulShirt-ln2qx 5 หลายเดือนก่อน

    Apith oya peththe thama .Sajith will win ❤

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @nimalsiriherath
    @nimalsiriherath 3 หลายเดือนก่อน

    මෙ සමාජයේ සමිසනඩ කඩෙ යැම්කි???????

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 5 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 5 หลายเดือนก่อน

    99 % NPP❤🎉

  • @ChanakaGamage-c2c
    @ChanakaGamage-c2c 5 หลายเดือนก่อน

    After the presidential election youtubers will realized,that social media cannot change the people's views.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 หลายเดือนก่อน +1

    Sajith epaaaa ranil epoooo namal epoooo Anura sahodaraya ennama onamai 👋jayaweva jayaweva jayaweva malimawata jayaweva 👍💓💓💓💓🙏

  • @ritacohen6398
    @ritacohen6398 5 หลายเดือนก่อน

    🧭⚘🧭⚘🧭⚘🧭⚘🧭

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මාලිමාව උඩින් දිනනවා ❤❤❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 5 หลายเดือนก่อน +1

    ඊලගට පලමුව එන්නේ මහා මතිවරණය ...ප්‍රතිඵල මෙසේය ..sjb 53% 125 ආසන , පොහොට්ටුව 22% 48 , tna 8% 17 , jvp 8% 17 , slfp 5 % 10 , අනෙකුත් පක්ෂ 4% 8 ආසන ස්තිරවසයෙන්ම

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 5 หลายเดือนก่อน +1

    ඊලග ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NilaranathungaNila
    @NilaranathungaNila 5 หลายเดือนก่อน

    Api.anura shodarsyata.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 5 หลายเดือนก่อน +1

    මේ රටේ මිනිස්සු කැමති මාලිමාව එනවට විතරයි ❤❤❤❤

  • @bandara929
    @bandara929 5 หลายเดือนก่อน +1

    Anura lankavenma chanda 375000y ranil 228000y sajiya 5567000y anura 1 ranil 2 sajiya 3🤣

  • @hemanthakurumbapitiya6917
    @hemanthakurumbapitiya6917 5 หลายเดือนก่อน

    අනේ පලයන්න ජෙප්පො ජෙපන්ගෙන් විතරක් අහලා උන් දිනුන්ලු

  • @chamaraprasanna-x4i
    @chamaraprasanna-x4i 5 หลายเดือนก่อน

    Anura ❤❤❤

  • @kusalperera9680
    @kusalperera9680 5 หลายเดือนก่อน

    Only solution NPP

  • @dondons7826
    @dondons7826 5 หลายเดือนก่อน +2

    Me wage wahallu inna kal ratata aba saranai 21innawa asalayo mun thama bath mulata gotta allana kalaanni.

  • @premasirirandeniya
    @premasirirandeniya 5 หลายเดือนก่อน

    Walapallata yanna kemati seteka රනිල් ta

  • @silvag9383
    @silvag9383 5 หลายเดือนก่อน

    NPP ❤️🧭☝️

  • @AsokaRathnayaka-ms3wt
    @AsokaRathnayaka-ms3wt 5 หลายเดือนก่อน

    Npp ජය

  • @nuwanpathmananda6966
    @nuwanpathmananda6966 5 หลายเดือนก่อน

    Wenath aka kageda ban

  • @ladaloyka5612
    @ladaloyka5612 2 หลายเดือนก่อน

    Uncle Chanda danna anurata
    🐈kara allannaapa
    Rata goda ganna oba katiraya 🧭danna

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน +1

    SAJITHTA KAMATHIYI KIYAPU AYA AYINKARALA EDIT KALA

  • @amiladanushka3012
    @amiladanushka3012 5 หลายเดือนก่อน

    වයසක කට්ටිය taruna පරම්පරාවට ඔළුව ussana danema na හොරුන්tam කඩේ යනවා nudaken

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

    මහජන මතය මෙන්න .............රට බංකොලොත් කල .පොහොට්ටුවේ පල් හොරුත් එපා .........මිනීමරු කුහක මාලිමාවත් එපා

    • @KachchimiraUmma
      @KachchimiraUmma 5 หลายเดือนก่อน +1

      උද්දච්ච, ලදරු, ශ්‍රී මුඛයෙන් කතා කරන..පම්පෝරි දාසත් එපා👈👈👈👈

  • @kanchanarox4457
    @kanchanarox4457 5 หลายเดือนก่อน

    Apith Veyangoda , api okkoma NPP

  • @zongmobile5521
    @zongmobile5521 5 หลายเดือนก่อน

    Me harskge boru maha eksth boruwen gewana ejsth itawada boruwen😊😅😮😮😢😊😅

  • @premasirirandeniya
    @premasirirandeniya 5 หลายเดือนก่อน

    Peemadaasa kiyana namat ahanna kemati nee,

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 5 หลายเดือนก่อน +1

    Deela balanawa jvp balana gota 2

  • @flylillie95
    @flylillie95 5 หลายเดือนก่อน

    parana hatti parana muttee sajith parana maina naki kaputa

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 5 หลายเดือนก่อน

    Anura aluthda mahida ekka rata palanaya kalea nedda

  • @Pethumvirakoon
    @Pethumvirakoon 5 หลายเดือนก่อน +1

    උඔ අනුරයාට කඩේ පලයන් .මු කටින් අනුර කියලා කියවන්න හදන්නේ

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 5 หลายเดือนก่อน +3

      හොද මනුෂ්‍යයෙක් ට කඩේ ගියත් මොකද බොල අපි මෙච්චර කාලයක් හොරුන්ටනෙ කඩේ ගියේ😔

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 หลายเดือนก่อน +2

      කටින් කිය වලා හරි මාලිමාවට ඡන්ද අරන් දෙන්න ..පොහොට්ටුව රනිල සජිත් එකම පක්ෂයක් හොරු හොරු එකට