සත්වසරක් සපිරි උමංදාවේ සද්ධර්ම දේශණය - 2022.12.17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 208

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 ปีที่แล้ว +1

    ඔබවහන්සෙට බුදු සරනයි රැකවරනයි නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔබවහන්සෙට

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +4

    නමස්කාර වෙිවා බුදු සමිදුුනි ලොවට මසත්‍ය හඩ⁣ පෙන්වා එම හඩහදවත් ආලෝකමත් කලඔබ වහන්සේ ට⁣ දිර්ඝායුු වෙිවා නිදුක් නිරෝගී වෙිවා සාදු ........................සාදු ..........සාදු

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +4

    ජාතිය අවදි කරන්න ගන්නා වෙහෙසට ඔබවහන්සේ ට උපහාර වේවා ..

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    මිනිස් සංහතියේ මහා සම්පත ඔබයි හිමියණි ....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +14

    උමංදාව ලොව පසු කර ආවා....
    සත් වසරක් එහි අභිමන් පෑවා....
    මහා බාධක පසු කර ආවා....
    යුතුකම පෙරටුව සේවය පෑවා....
    මහා දර්ශනය..ලොවටම පෑවා....

  • @malanidunuwila.5878
    @malanidunuwila.5878 ปีที่แล้ว +12

    🙏🙏🙏 මම නමස්කාර කරමි මගේ නමස්කාරය වෙිවා....🙏🙏🙏

  • @suranjithsamarakkodi2844
    @suranjithsamarakkodi2844 ปีที่แล้ว +1

    Bs ape hamuduruwane

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +15

    💙 *7 වසරක උතුම් සේවය අතිවිශිෂ්ඨයි* 💙

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +7

    අමුතු කතාවක් 🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏👍👍👍❤️👍👍👍👍❤️❤️👍 අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🙏🙏❤️ නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏❤️❤️🙏🙏 සුවපත් වේවා 🙏❤️❤️🙏🙏❤️❤️❤️🙏👍

    • @ccsl6890
      @ccsl6890 ปีที่แล้ว +3

      An anawada Balahan.🦬🦬🦬🦬

    • @disnasenanayake9890
      @disnasenanayake9890 ปีที่แล้ว

      🤔

    • @ccsl6890
      @ccsl6890 ปีที่แล้ว

      Gauthama budurajaana Wahanse Adunagannabari?????🦬🦬🦬🦬🦬🦬🦬
      Bathdakanne ????

    • @asankamudalige9589
      @asankamudalige9589 ปีที่แล้ว

      අයියෝ මේවගේ මෝඩ මිනිසුන් .

  • @chamindaruwan3797
    @chamindaruwan3797 ปีที่แล้ว

    Nawa seyawasata galapena budu dahama kiyaladena ape hamuduruwo sadu sadu

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +11

    ස්තූති සියලු දෙනාට ... ❤️❤️❤️

  • @KavishkaSanjana-h4y
    @KavishkaSanjana-h4y ปีที่แล้ว

    Ama Mani thathagatha samma sambudu himiyani deergausha labewa obawamseta.❤❤❤❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +3

    උතුම් නිර්වානයේ නායකයා ඔබවහන්සේමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!
    සෞභාග්‍යයේ නියමුවා ඔබවහන්සේමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!
    වර්තමානයේ අප දුටු ජීවමාන බුදුන් ඔබවහන්සේමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @sri7935
    @sri7935 ปีที่แล้ว +8

    ආදරෙයි උමන්දාව ❤

  • @sitharananda2215
    @sitharananda2215 ปีที่แล้ว

    Obawahansata drigausa labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷💖💖

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    දීර්ගායුශ වේවා සුවද නෙලුමෙන් දෙපා සරසා වන්දනා කරමි

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල ปีที่แล้ว +9

    ඒ මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා .....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 ปีที่แล้ว +7

    සාදු සාදු වන්දනා

  • @neelahenderson9840
    @neelahenderson9840 ปีที่แล้ว +2

    Namaskara wewa🙏🙏🙏🕉️☸️⚛️

  • @roh1230
    @roh1230 ปีที่แล้ว +1

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa
    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌹🌸🌸🌺🌹🌸🙏🙏🙏🙏🌺🌸🌺🌸

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +4

    හරිම ආදර්ශමත් දේශනයක් !!!!

  • @gangamlife
    @gangamlife ปีที่แล้ว +1

    නමස්කාර වේවා ඔබ වහන්සේට..!!!

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +6

    හරිම ආදර්ශමත් දේශණයක් හොඳ අවබෝධයක් ලැබුණා

  • @kasuntharaka4713
    @kasuntharaka4713 ปีที่แล้ว +5

    Mage namaskaraya wewa!!!!!!!!!!!!!

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 ปีที่แล้ว +2

    om.guru.brahma
    guru.vishnu
    guru.devo.maheshwara...guru.sakshat.para.brahma.
    tasmai.shri.guruve.namah🕉

  • @නවගමනක්
    @නවගමනක් ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏☸❤

  • @landhunter.7091
    @landhunter.7091 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 ปีที่แล้ว +1

    Oba wahsnseta.mage
    namaskara ksrami mage namaskaraya wewa

  • @tharushisandeepani8796
    @tharushisandeepani8796 ปีที่แล้ว +1

    මැනික් ආකාරයක්

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 ปีที่แล้ว +2

    ❤️ 🙏🏻 maha munidrayan wahanseta namaskaraya

  • @g.kodikara8735
    @g.kodikara8735 ปีที่แล้ว +2

    Namaskarawe buduhimiyani deerga ausha labewa

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 ปีที่แล้ว +3

    Api oba wahanse samagai deegau wewa.

  • @champikadhananjaya2396
    @champikadhananjaya2396 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว

    We are so fortunate to be born in the same period as our Enlightened Master Siri Samanthabhadra Swaameen Wahansa . May you live for a long long time . With love to my Lord Buddha.

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa oba vahanse maa punchi ratata manikak sadu sadu

  • @helmairangani8478
    @helmairangani8478 ปีที่แล้ว +2

    Dergau wewa umandawata saha oba shamin wahanseta

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว

    මේ දේශනා නුවන ඇති ම්නිසුන්ට මනාව පැහැදිලි වේ.අපේ අය අහනව වගේම ප්‍රායෝගිකව කරනවා නම් ඕනෙම කෙනෙකුට සැනසිම උදා කර ගත හැකියි.🙏🙏🙏 🇦🇩☸️🇦🇩

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +28

    ඔබවහාන්සේ අපේ රටට පහාලව් මැනිකක් නමස්කාර වේවා ...

    • @priyanthifernando4076
      @priyanthifernando4076 ปีที่แล้ว +1

      හඥඥචහයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයචමමචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචදමසසසසසසඑඑමඑ

    • @mihankavinda8518
      @mihankavinda8518 ปีที่แล้ว

      💩💩💩

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +3

      රත්නපුර යේ ඉන්න අපි මැණික් දන්නවා ,, ගෙවුඩ ,, ඒවත් දන්නවා,, ඊටත් වඩා හොද ට .කපා ඔප දැමු කට්ටා.. 🤣🤣🤣 දන්නවා, තිරිවානා . මෑණික් වලින් වෙන්කරන තුරු ,,රැවටෙනවා , පුතා,

    • @suppa8436
      @suppa8436 ปีที่แล้ว +1

      @@pushpamallawaarachchi7864 aniwa👍

    • @malkilokuge1498
      @malkilokuge1498 ปีที่แล้ว +3

      මෙයා ගෑනියෙකුට නිවන් පෙන්නලා ළමයෙකුත් දිලා.

  • @yoganeeweerakoon4662
    @yoganeeweerakoon4662 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vipulahatharasinghe5450
    @vipulahatharasinghe5450 ปีที่แล้ว

    Anichchavatha Sankara.

  • @anurajayanth8093
    @anurajayanth8093 ปีที่แล้ว

    Supiri naluwa

  • @sandaruguitar9076
    @sandaruguitar9076 ปีที่แล้ว

    Rahath kiyala otunu plladana hamuduruvaru athare oba niyama rahath namk kivuvata padu na😌❤️

  • @mahabadugeayesh9643
    @mahabadugeayesh9643 ปีที่แล้ว

    Godak pin givitaya terumganna hoda banak

  • @kwpmangalika4978
    @kwpmangalika4978 ปีที่แล้ว +1

    ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏💐💐💐

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +2

    මෙන්න ලංකාවේ aya asiya utu bana ...කරුණා kara මුල ඉඳන් අහන්න ....මෙය share කරන්න

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว +4

    💐💐💐💐💐💐💐💐💐💐

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Oba wahanse ketiyen kiwwoth mara smart in Buddhism.
    Jathiyak goda danna wei...
    Pansalen.
    Gamai pansalai wewai dagebai nethi weeme wipakaya.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirogamage9091
    @nirogamage9091 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +3

    👍🙏❤🙏

  • @mathssrilanka
    @mathssrilanka ปีที่แล้ว +4

    හාමුදුරුවනේ පරිණාම වාදය ගැනත් ඔය ගමන්ම වීඩියෝ එකක් අරන් එන්නකෝ...

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 ปีที่แล้ว +1

    🙏🙏🌹🥀🌺🌻🌼

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +1

    Mage namas karaya wewa

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 หลายเดือนก่อน

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @weththingethilaksiri8931
    @weththingethilaksiri8931 ปีที่แล้ว +5

    මෙහෙම පිස්සෝ නිසා තමයි සාසනේම විනාශ වෙන්නේ ........

  • @Its_Doggie
    @Its_Doggie ปีที่แล้ว +6

    ,🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @deepaniamarasinghe4546
    @deepaniamarasinghe4546 ปีที่แล้ว +3

    අපට උමන්දාවට එන්න ඕන .ඒ සදහා අවසර ඕන ද?කොහොම ද එන්නෙ .

  • @sanjayamaduwantha7858
    @sanjayamaduwantha7858 ปีที่แล้ว +1

    ✨🙏🌺

  • @jontilacy4188
    @jontilacy4188 ปีที่แล้ว +1

    100% agree

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว

    ධර්ම ය අවබෝධ වු ධර්මදර( ධර්මය දරණ) උතුමන් වහන්සේ නමකට හැර මෙවැනි සැලසුම් හා කළමණාකරණ යක් පිහිටන්නේ නැත
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දිර්ගායුෂ ලැබේ වා

  • @pemawathi6769
    @pemawathi6769 ปีที่แล้ว +2

    🔔

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +1

    🖤🙏

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว +1

    Mata thiyena aathal eka, kunuharupa kiyala polowe pas kala... Saanthawa wadina hati

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว

    සියල්ල අනිත්‍යෛ

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස...ඔබ ඔය අසුන් ගෙන සිටින ආසනය නිර්මාණය කරන්න, චේතනාන්විත ව බිම හෙළු (ගහ හෝ ගස්) ගැන ඔබ වහන්සේ ගේ අදහස කුමක්ද?

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +2

      උබෝව හදන්න තාත්තා අම්මට හුකන වෙලාවෙ ඇති වුන සිතුවිල්ලම තමා😁😄😖👍

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +3

      මෙච්රටම නිගණ්ඨයො තවම ඉන්නවද ( බුදු දහම ගැනනම් වචනයක්වත් කියන්න එපා)

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว +1

      @@thanujalakmini4725 තොපිලා මොනවහරි වචන කියලා ඇත්ත යටපත් කරන්න හදන මී 🐃 හරක්

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว

      ඕං ඉතිං හෙළ දරුවන්ට උග්‍ර ලේ පිපාසාව ක් ඇති වී ඇත 😄😄😄😂

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว +1

      ඔය ඔක්කොම මැණිකෙලා ට කියන්නේ.....ඉල්ලං කන්ඩ හදන්ඩ එපා හරි

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 ปีที่แล้ว

    Obawahanse mewage idam aragena ewa develop karala newatha labadena wedapiliwalak hananna. Nomile nemei. Pasu wiparama one

  • @shanalchathuranga5376
    @shanalchathuranga5376 ปีที่แล้ว

    Me wachana kandekn ahala moleta gaththe naththan lanka mathawa anthima usma tika iwarawela yai

  • @maths3424
    @maths3424 ปีที่แล้ว +1

    අඩ්ඩේ මේන්න යූරියා සමන්ත

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 ปีที่แล้ว +3

    යූරියා සමන්න
    දුසා දුසා දුසා

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 ปีที่แล้ว +2

    Sasara dukin nidahs wenna margaya penwana oba wahnseta namasakara weva.

  • @rathnayakarathnayaka9848
    @rathnayakarathnayaka9848 ปีที่แล้ว

    Budu kanak pahalawela

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว

    අනිවාර්යයෙන් චිරාත් කාලයක් පවතීවා !!!

  • @thanujayarusssiru
    @thanujayarusssiru ปีที่แล้ว +1

    Its always the way of this world, some people dont like what you do, thats just the way it is, the more you shine - the more shadows you cast..its just goes hand in hand,,

    • @malkilokuge1498
      @malkilokuge1498 ปีที่แล้ว

      This man is a thief. Are you in Sri Lanka? Shame on people like you

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    ඇත්තටම ඇයි මේ පවසන සත්‍ය දහම වටහා නොගන්නේ. මට නම් දිනෙන් දින අලුත් යමක් අවබෝධ වෙනවා. 🙏🙏🙏🙏🙏

    • @jayanthakumara9515
      @jayanthakumara9515 ปีที่แล้ว +1

      oyage mole thama wardanaya wenawa ekayi

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 ปีที่แล้ว

      @@jayanthakumara9515 එහෙම හිතමු නේද.

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP ปีที่แล้ว

      @Mithila Galagoda ඔයා මෙයාගෙ තියරිය දිහා බලන්නෙ නැතිව ඉස්සරලා.. බුදුහාමුදුරුවො.. කරපු කියපු දේවල් දිහා බලන්න.. බික්ශු කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියල හොයල බලන්න ඉස්සරලාම... බුදුහාමුදුරුවොදේශනා කරල තියන දේවල් හොයල බලන්න.. දර්මය කියන එක හරියට හොයල බලන්න... ඒක මොනවගේද කියල තනියම අද්ද්‍යනය කරල බලන්න.. එතකොට තේරේවි... 🥺🙏... මෙයාගෙ ව්‍යවසාය පැත්තනම්.. හොදා...

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +2

    අහෝ සමන්ත...
    නොදුටු මොක්පුර...

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว +1

    මොකද්ද උමන්දාවේ පහලවුන දර්ශනය? මොකද්ද ඉදිරිපත්කල අධ්‍යාත්මික පණිවුඩය? මරණින් පසු ජීවිතය කුමක්ද? දැන් මිනිසුන් එය තේරුම්ගෙනද ඉන්නේ? ලෝකයේ සිටින බොහෝ දෙනා මරණින් පසු මොකද වෙන්නේ දැනගැනීමට උමන්දාවට පැමිණේවි? නිවන්දකින හැටි කියලා දුන්නලු. නිවන් දැක්කද කියලා අහන්නේ නෑ. නිබ්බාන,ගැලවීම,විමුක්තිය සහ ශුන්‍යතාවය මේ මොන දහමක්ද? නිවන්දකින්න පුලුවන්ද? නිවන්දකින හැටි කියලා දෙන්න පුළුවන් නමුත් නිවන ගැන කියලා දෙන කෙනා හට වත් නිවන්දකින්න නුපුළුවන. නිවන්දැකීම යනු බුදුදහම නොවේ. එය ජෛන දහමේ අවසාන බලාපොරොත්තුවයි. එහෙනම් බුදුදහම යනු කුමක්ද? බුදුදහම යනු මිනිසා හට තේරුම්ගැනීමට නොහැකිව තිබුණු මිනිසාගේ මනස පිලිබඳ නිසි අවබෝධයක් ලබාදී මිනිසා ආගමික සංකල්ප නිසා නොමග ගොස් පුදපුජා පැවැත්වීම සහ ප්‍රතිපදා වලින් මුදවා මිනිසා නිදහස් කිරීමයි. මනස එනම් සිත පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමයි. ගොතලා කියන බහුභූත කිසිවක් බුදුදහම නොවේ. මම නැවත කියමි සමන්තභද්‍ර හිමියන් තවමත් බුද්ධවචනයේ අංශු මාත්‍රයක් නොදනී. බිස්නස් ගැන හොඳ දැනුමක් ඇත.

  • @latha3121
    @latha3121 ปีที่แล้ว +1

    මේ රටේ උන්ට පිස්සුද කොහෙද ගුනවත් හාමුදුරු කෙනෙකුගෙන් බණක් අහන්ඩ බැරි.උමන්දාව කිව්වම උමතු වෙලා.පේන දේට වඩා නොපෙනෙ බලවේගන් වැඩියි

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว

    Saadu !

  • @mangalawell9042
    @mangalawell9042 ปีที่แล้ว

    අඩෝ යුරියා සමන්ත උඹ දවල්ට කාබනික රැට යුරියා.අනේ උඹෙි වැදි බණ

  • @priyankararajakaruna1364
    @priyankararajakaruna1364 ปีที่แล้ว +1

    මම හැම වැඩ සටහන් බලලා තියෙන්නේ සිවුරු ඇදලා බන මඩේ ඉදලා බන කියනවට වඩා ඉහලම අසුන් වල ඉදන් බන කියන්න අපේ හාමුදුරුවනේ

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว +2

    ❤️❤️❤️💖💖💖🌹🌹🌹🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍🙏🙏😍😍🙏🙏😍🙏🙏🙏😍😍🙏🙏🙏😍😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍😍🙏🙏😍😍

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 ปีที่แล้ว +3

    යකො ඌ උටම ගාතා හදාගෙන

  • @indunibndara9406
    @indunibndara9406 ปีที่แล้ว +1

    මිනිසුනේ බුදු පියාණන් වහන්සේට නින්දා කරන්න එපා බුදු කෙනෙකුට සමාන කරන්න පුළුවන්ද හාමුදුරු නමක් පවුපුරවා ගන්න එපා

  • @sunatib8780
    @sunatib8780 ปีที่แล้ว +2

    B.s

  • @hmdppriyanthi6319
    @hmdppriyanthi6319 ปีที่แล้ว +1

    අති විසිස්ටය

  • @priyankararajakaruna1364
    @priyankararajakaruna1364 ปีที่แล้ว

    ඒ ගස් පවා හොද දෙවල් වලට පුටුවක් ව් හොද කෙනෙක් පරිහරණය කරනවා කියන්නෙ හොද ආත්මයක් ලබනවා කියන එක එක තමයි පැරන්නො කියන්නෙ ගස් ගල් වෙන්න පවු කරන්න එපා කියලා ගස නිදහස් උනා කියලා හිතන්න යාලුවො

  • @nalinratnayake6025
    @nalinratnayake6025 ปีที่แล้ว +2

    ජෙප්පොන්ටත් ටිකක් බනිමු නේද හාන්දුරුවනේ , හා ද😌

    • @lion6334
      @lion6334 ปีที่แล้ว

      ඹවි ඹවි එහෙම බනිමු එතකොට තමා මෙි තක්කඩියගෙ සැබෑස්වරැපය එලියට එන්නෙ. පොහොට්ටුව වර්ධනය වන්නෙ.

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 ปีที่แล้ว

      Muniwarayan kunuharupa kiyanawada

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว

    Kumudu පිපිmath බල්ලන් 🐕🐕🐕 බිරිmath aka wara සිදු වෙනවා ..
    දාර්ශනික කියමනක්

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +2

    යුගයේ නැගී එන ව්‍යාපාරික සමන්ත බඩ්ඩ...

  • @ශ්රීලංකා-ඬ1ම
    @ශ්රීලංකා-ඬ1ම ปีที่แล้ว

    Moda musala ballekek Budu dahama winasakarana!

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว

    සත් වසරක් තිස්සේ ,
    රට ,ආර්තිකය ,සන්ස්ක්‍රෘතිය
    බුදු දහම ,ව්නාසකරන්න හදන පව් පුරවා ගන්නා අය සත් වසරක පාප ය.

  • @somalathaparanamanage1340
    @somalathaparanamanage1340 ปีที่แล้ว

    0

  • @mangalawell9042
    @mangalawell9042 ปีที่แล้ว

    මු ශාසනේ විනාස කරනවා කියලා මෙි බත් කන හරක්ට තේරෙන්නෙ නැද්ද

    • @HMmadushan
      @HMmadushan ปีที่แล้ว

      මේ සාසනේ තව මොනාද යාලුවා කන්න තීන්නෙ.අද ලන්කාවෙ කෝ බුදුබන.වෙන රටවලනන් දන්නෙ නෑ.දේවදත්තගෙ ඈයෝ තමා මෙහෙ හැමෝම ඉන්නෙ දැන්.ඒ අතරෙ බුදු පසේබුදු මහරහත් හැමෝම ඉන්නව අද.නියම බන දෙන්නෙ.හිත හදන්න නෙමේ.බඩ හදන්න.