මං කෑගහනවා! අපිට චන්දෙ ඉල්ලන්න බෑලු! | අපි නොදන්න ඉංග්‍රීසි | Spoken English For Beginners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This lesson will definitely help you to be fluent, confident English speakers. Understand the phrases which are commonly used in daily situations!
    🔔 Subscribe for more English tips and lessons!
    ලංකාවේ ආදරණීයම ඉංග්‍රීසි පංතිය - English with WOW English
    මෙහෙයවීම - දේශක සංදීපා බාසූරිය
    9,10,11 ශ්‍රේණි සහ Spoken English පාඨමාලා සදහා සහභාගී වීමට ඔබගේ විස්තර දැන්ම Whatsapp කරන්න!
    071 878 5378
    070 286 6965
    071 598 1736
    Follow "WOW English" on,
    TH-cam - / @wowenglish7680
    Tiktok - www.tiktok.com...
    Facebook - www.facebook.c...
    Instagram - www.instagram....
    #EnglishLearning #FluentEnglish #AdvancedVocabulary #LanguageTips #EnglishGrammar #SpeakEnglish #LearnEnglish #VocabularyBuilding #EnglishLessons #LanguageLearning #wowenglish #election2024 #wowenglish

ความคิดเห็น • 86

  • @supperord6367
    @supperord6367 วันที่ผ่านมา +3

    බලන්න ආසයි.. ඒ වගේම වැදගත් එදිනෙදා ජීවිතේ මුහුණපාන සිද්දි. අලලා අපිට උගන්වන අපේ පුංචි මිස්ට... තෙරුවන් සරණයි.. ( මැදපෙරදිග සිට )

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 2 วันที่ผ่านมา +6

    Nice lesson as usual miss !
    Thank you miss !

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 วันที่ผ่านมา +5

    I like the way you teach. Great explanation. 🎉

  • @VRathana
    @VRathana 2 วันที่ผ่านมา +3

    බොහොම පින් මිස්

  • @supunillangakoon2299
    @supunillangakoon2299 2 วันที่ผ่านมา +25

    'ඕන්න ඕක තමයි ප්‍රශ්නේ' කියල English walin kiyanne kohomda?

    • @pavanithakshila4086
      @pavanithakshila4086 2 วันที่ผ่านมา +4

      😂

    • @samanupali7591
      @samanupali7591 2 วันที่ผ่านมา +5

      මට වලිගේ පෑගුනා කියල කොහොමද කියන්නේ.

    • @Lak1234kk
      @Lak1234kk 2 วันที่ผ่านมา +3

      So that's the problem kiyala thamai kiyanne

    • @PradeepSandaruwan-t1e
      @PradeepSandaruwan-t1e 2 วันที่ผ่านมา

      I footing on the tail😂😂​@@samanupali7591

    • @dumindrawadande9111
      @dumindrawadande9111 วันที่ผ่านมา +1

      That right there is the problem 😅

  • @roshanpradeep5188
    @roshanpradeep5188 18 ชั่วโมงที่ผ่านมา +1

    "තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද මෙතන" කියලා english වලින් කියන්නේ කොහොමද

  • @NSBRICKS-gn4cs
    @NSBRICKS-gn4cs 2 วันที่ผ่านมา +4

    Thanks❤

  • @MohamedRifnas-i6r
    @MohamedRifnas-i6r วันที่ผ่านมา +1

    Oyta ආදරෙයි කියලා කියන්නේ කොහොමද english වලින්

  • @MsSobbe
    @MsSobbe 13 ชั่วโมงที่ผ่านมา

    වෙන භාෂාවකින් බැනගෙන.. සිංහලෙන් බැන්නම හිතට මාරම සහනයක් දැනෙන්නේ.. කෙන්තියත් ඉවර වෙනවා ඈ 😅

  • @priyanifernando1793
    @priyanifernando1793 14 ชั่วโมงที่ผ่านมา

    Good ❤ Thankq ❤

  • @ravindunissanka5263
    @ravindunissanka5263 2 วันที่ผ่านมา +9

    Ugen athal ganna eka nawaththapalla bn dn athi😂

  • @FactFrenzy-5
    @FactFrenzy-5 วันที่ผ่านมา

    me teacher nm urthal me mee urthal 😍
    teacher ge videos nam harima lesiyen igena ganna puluwan ewa. 😍

  • @dilanisampath3454
    @dilanisampath3454 2 วันที่ผ่านมา +2

    Nice lesson
    i like this so much

  • @hopperxyz
    @hopperxyz วันที่ผ่านมา

    Hi Sandeepa, it looks like there might be an error in the spelling of your name on your TH-cam channel banner.

  • @hansanisakunika3697
    @hansanisakunika3697 2 วันที่ผ่านมา +2

    Excellent miss💖💖💖💖

  • @kavindunawarathna502
    @kavindunawarathna502 วันที่ผ่านมา +1

    Akki a/l genaral english gana video series ekak gennako 1st eka english vitharai fail

  • @Senarathprasadi-o9l
    @Senarathprasadi-o9l วันที่ผ่านมา

    Hi miss .I am prasadi , I can speak in English but I can 't writing English , beacuse I can' t write neet spelling . I wont help miss 😢

  • @sureshganendran5297
    @sureshganendran5297 วันที่ผ่านมา

    Good lesson❤❤🎉

  • @PravinMr-u4j
    @PravinMr-u4j วันที่ผ่านมา

    Oily face, best teaching, best explanation I like it 👌 ❤

  • @raveenyasas2837
    @raveenyasas2837 วันที่ผ่านมา

    Thank You So Much 👧🏻💖

  • @lahiruiahiru17
    @lahiruiahiru17 วันที่ผ่านมา

    Thank you 🎉

  • @thisarasenadi2839
    @thisarasenadi2839 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @AchiniKannangara-rx2el
    @AchiniKannangara-rx2el วันที่ผ่านมา

    Thanks miss😊❤

  • @ranga607
    @ranga607 2 ชั่วโมงที่ผ่านมา

    Gowing

  • @raveenyasas2837
    @raveenyasas2837 วันที่ผ่านมา

    Good Lesson 👧🏻💖

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 วันที่ผ่านมา

    Harakekuta chande deida miss

  • @ygf8164
    @ygf8164 2 วันที่ผ่านมา +2

    😀😀😀👍🏻

  • @kantakanata9643
    @kantakanata9643 2 วันที่ผ่านมา +1

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 วันที่ผ่านมา

    Woweww good

  • @gayantech2179
    @gayantech2179 วันที่ผ่านมา

    අනේ අය්යේ අපි ඉවරයි අයියේ කියලා ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද 😁..

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 23 ชั่วโมงที่ผ่านมา

    Ai ing, applying, taking

  • @knowdgeispower4949
    @knowdgeispower4949 2 วันที่ผ่านมา +2

    😃😃😃😃

  • @m.f.m.farathfarath5469
    @m.f.m.farathfarath5469 วันที่ผ่านมา

    😮

  • @Madusanka91
    @Madusanka91 วันที่ผ่านมา

    ❤👍

  • @AjanthaPushpakumara-gq2cj
    @AjanthaPushpakumara-gq2cj วันที่ผ่านมา

    😀❤️

  • @VirageVlogs
    @VirageVlogs วันที่ผ่านมา

    Hama video ekatama eye contact wena kohewath yanawane. Ai a

  • @AshfordHoldings
    @AshfordHoldings วันที่ผ่านมา

    අපිට චන්දෙ ඉල්ලන්න බෑලු! -It is Saying that we are not allowed to apply for the Election.

    • @chinthakadilushan6039
      @chinthakadilushan6039 22 ชั่วโมงที่ผ่านมา +1

      It is said that, we are not allowed to compete for the election.

  • @MrRonaldose
    @MrRonaldose วันที่ผ่านมา

    අක්කා කැතවෙලා ඇයි දන්නැ කියන්න ඉන්ගිරීසි වලින් කියන්නේ කෝමද?

  • @chathu1986
    @chathu1986 วันที่ผ่านมา

    I will shout wenne nadda, future plan nisa. Eka kiyala denna.

    • @TIG_7274
      @TIG_7274 วันที่ผ่านมา +1

      Future plans gana kiyaddi godakma use karanne "be going to" pattern eka will ekata wada

    • @chinthakadilushan6039
      @chinthakadilushan6039 22 ชั่วโมงที่ผ่านมา

      I will shout කියල කියන්නෙ, "මම කෑ ගසාවි" යන අර්ථය.
      මෙතන ඉක්මනටම කරන්න යන දෙයක් නිසා තමයි, "මම කෑ ගහනවා - I am going to shout" කියල කියන්නෙ.
      මේ වීඩියෝ එකෙ තියෙන සම්පුර්ණ අර්ථය හරියට ඉදිරිපත් වෙලා නෑ ඔයාලට.

  • @akashakash-m4z
    @akashakash-m4z วันที่ผ่านมา

    "අශේන් කියන්නෙ කලු සල්ලි සුදු කරන කෙනෙක්" කියලා english වලින් කියන්නෙ කොහොමද මිස් ?

    • @chinthakadilushan6039
      @chinthakadilushan6039 22 ชั่วโมงที่ผ่านมา +1

      Akash is someone who is involved in money laundering. මම ඔයාගෙ නම මේකට use කලේ උදාහරණයක් විදියටයි. ඔයාට කැමති නමක් දා ගන්න මේකට.

  • @harshanazone5385
    @harshanazone5385 วันที่ผ่านมา +9

    "ගොන්නුන්ගෙන් රට බේරගද්දි තව ගොනෙක්ට අවස්තාවක් නෑ..." කියලා english වලින් speech කරන්නෙ කොහොමද????😂

    • @nayanajithpramod5483
      @nayanajithpramod5483 วันที่ผ่านมา +3

      When we save our country from bulls ,there is no chance for such another bulls like that..

    • @ApayeYaksaya
      @ApayeYaksaya วันที่ผ่านมา

      No more idiots when saving country from idiots 😂😂

  • @BandarawelaD
    @BandarawelaD วันที่ผ่านมา +1

    "අපිට චන්දෙ ඉල්ලන්ඩ බෑලූ " කියන්නෙ මෙහෙම නෙවෙයිද? It is said that the election can't be applied by us

    • @oskarumesh2394
      @oskarumesh2394 วันที่ผ่านมา

      Wrong. You can say , it is said that we are disqualified from applying for the election.

    • @Pek-r7y
      @Pek-r7y วันที่ผ่านมา

      Use Not allowed instead of can't

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 วันที่ผ่านมา +1

    😂❤

  • @socloseto3933
    @socloseto3933 วันที่ผ่านมา +4

    වර්තමානයේ සිටින නළුවන් නිළියන් ගායක ගායිකාවන් වැනි නරුම අපරාධ කාරයන් අවස්ථා වාදීන් කඩා කප්පල් කාරීන් පාර්ලිමේන්තු යවන්න එපා.
    මාලිමාව ආසන වලින් පාර්ලිමේන්තුව පුරවමු ❤❤❤❤❤❤❤❤❤❤

  • @New_trends2000
    @New_trends2000 2 วันที่ผ่านมา +1

    100 th like

  • @prasadakmeemana3450
    @prasadakmeemana3450 วันที่ผ่านมา

    AiA

  • @Mathi4002
    @Mathi4002 วันที่ผ่านมา

    😅😅❤️

  • @pradeepin7661
    @pradeepin7661 วันที่ผ่านมา

    english with Era gan copy karala

  • @dilumkuma5482
    @dilumkuma5482 วันที่ผ่านมา

    ඔයා අපිව හිනස්සවනවානේ මිස්😂

  • @RandikaMaithriepala
    @RandikaMaithriepala วันที่ผ่านมา

    "විපතක්නේ වෙලා තියෙන්නේ " කියලා කොහොමද මිස් ඉංග්‍රීසියෙන් කියන්නේ?

    • @oskarumesh2394
      @oskarumesh2394 วันที่ผ่านมา

      A tragedy has happened.

  • @dimuthranasinghe80
    @dimuthranasinghe80 วันที่ผ่านมา

    We are unwarranted to apply for the election

  • @niyassamad8755
    @niyassamad8755 วันที่ผ่านมา

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය ❤❤❤❤❤❤❤❤

  • @AjanthaPushpakumara-gq2cj
    @AjanthaPushpakumara-gq2cj วันที่ผ่านมา

    Rather gana padamak ona akki

    • @Pek-r7y
      @Pek-r7y วันที่ผ่านมา

      E kiyanne more than

  • @SachinthaManohara
    @SachinthaManohara วันที่ผ่านมา

    Ane cuty🥹❤️

  • @yrslakmal
    @yrslakmal วันที่ผ่านมา +1

    Pronounce කිරීමේදී ගොවින්ග් ටු නෙවෙයි ගොයින්ග් ටු නේද හරි වචනේ.

    • @madhuabeywansha3905
      @madhuabeywansha3905 วันที่ผ่านมา

      Americans la usually kiyanne ගොවින්ග් kiyala!

    • @nirwan901
      @nirwan901 วันที่ผ่านมา

      ​@@madhuabeywansha3905Usually kiyanne gonna kiyala

  • @ChiranJ
    @ChiranJ 2 วันที่ผ่านมา +2

    omg 😂

  • @dimuthusupunmadhushanka6334
    @dimuthusupunmadhushanka6334 2 วันที่ผ่านมา +2

    omg😂

  • @ruwan2787
    @ruwan2787 23 ชั่วโมงที่ผ่านมา

    ඔයත් ආතල් ගන්නවද බිකෙන් ...😂😂😂

  • @ronalherath1894
    @ronalherath1894 วันที่ผ่านมา

    You culdn't fine this topic before to teach these children' without Ashen😅

  • @anuladiyanwilage1698
    @anuladiyanwilage1698 วันที่ผ่านมา

    Mokada mee buruwa

  • @anupamilinda5057
    @anupamilinda5057 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @MethminiDancing-wz6ue
    @MethminiDancing-wz6ue วันที่ผ่านมา