Honda CD200 RoadMaster Review | SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2020
  • Honda introduced several 200cc motorcycles with similar engines but different body variations in the 1980s. The model introduced in South Africa and Pakistan was known as the CD200 RoadMaster. It had a twin cylinder 10-degree cylinder angle with a 360-degree crank shaft angle engine which meant the pistons moved together and reached top dead centre (TDC) and bottom dead centre (BDC) at the same time.And this model also known as Honda Twinstar in USA. Here is the full review in Sinhala.
    THANK YOU VERY MUCH FOR 25,000 SUBSCRIBERS. KEEP IN TOUCH WITH US MORE EXITING STUFF COMING SOON...
    Read us on Blogger:-
    slwandi.blogspot.com
    Like us on Facebook:-
    / slwandi
    Follow us on Instagram:-
    / sl.wandi
    Our Crew
    Anjula Noel
    / anjulanoel34
    Ranushka Karunarthna
    / ranushka.karunaratne
    Elvis Teran
    / elviiix
    Special Thanks To
    DULAN BANDARA
    / dulan.bandara.7
    LAKINDU ANUHAS ATTANAYAKE
    profile.php?...
    Music
    Besomorph & Coopex - Redemption (ft.Riell) [NCS Release]
    • Besomorph & Coopex - R...
    Lost Sky - Where We Started (Feat. Jex) [NCS Release]
    • Lost Sky - Where We St...
    ROY KNOX - Shining [NCS Release]
    • ROY KNOX - Shining | M...
    #Honda #CD200RoadMaster #SLWandi
    SL Wandi 2020 All Rights Reserved©
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 371

  • @prasadkumara8261
    @prasadkumara8261 2 ปีที่แล้ว +37

    1984දි හෝ 85දී අැඹිලිපිටිය ගම් උදාවෙදි බ්‍රෑනඩ් නිව් රෝඩ්මාස්ටර් බයික් එක රු35000/=යි. බෝහොම අමාරුවෙන් එකතු කරපු මුදල් වගයක් තිබිලා නැවත ගම්උදාවට ගිහිං ගෙනාව. අදටත් පුතලා පදිනව.

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +15

    ඩියෝ එකක් පල්සර් එකක් එෆ් ඉසඩ් එකක් තියන් රඟන අපතයන්ට පේන්න බස්සන්නම ඕන සුපිරි වන්ඩියක්....අපේ තාත්තා ගාවත් තියෙනවා...සුපිරි වාහනයක් තමා ඉතින්...😍😘

  • @sasanjanasikshan790
    @sasanjanasikshan790 ปีที่แล้ว +7

    වයසක් අදාල නෑ , 2000න් පස්සෙ අපිත් ආස වන්ඩියක් 😍

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +25

    දැන් තියන ඉංදියාන් කසි කබල් වගේ නෙවෙයි මේවා.ඉස්සර මේවා තියාගෙන හිටියේ පවුලේ සාමාජිකයෙක් වගේ .කවදාවත් මග නතර වෙන්නේ නැති ඇක්සිඩන්ට් අඩුම ශක්තිවන්ත අශ්වයෙක්.ආදරෙයී හැමදාමත් .

  • @prabathpathirana
    @prabathpathirana 4 ปีที่แล้ว +71

    අඩෝ මන් ලග තියෙන්නෙ Road Master 185 blue එකක් ගියර් 5ක් කෙලින්ම NS200 ට ගේම ඉල්ලන්නේ තාමත් ගැම්මෙන්

    • @suttabro2231
      @suttabro2231 3 ปีที่แล้ว

      Bike aka denne nadda 185 ?

    • @sisurangasilva7348
      @sisurangasilva7348 3 ปีที่แล้ว +1

      Machan ube fb whatsapp number eka denna puluwanda poddak contact karaganna. ube bike eka gana ahaganna.matath thyanwa cd 200 ekak ekai

    • @kavindugimhana9070
      @kavindugimhana9070 3 ปีที่แล้ว +4

      NS bladi shit🤢🤢

    • @thinkingdeep3681
      @thinkingdeep3681 3 ปีที่แล้ว +6

      NS mokadda ban 🤣 mewa ne bike kiyanne.....

    • @yesithwithanachchi9471
      @yesithwithanachchi9471 3 ปีที่แล้ว +5

      Ns 200 kiynne indian jara godak ne bn.roadmaster laginwath thiyanna puluwnda 😅

  • @509guy7
    @509guy7 4 ปีที่แล้ว +3

    nice audio this time.superb work malli .keep them coming

  • @rusithmendis5534
    @rusithmendis5534 4 ปีที่แล้ว

    dan videos patta aa..sounds , graphics maru..good luck aiye..👌

  • @diniduprabhath5825
    @diniduprabhath5825 4 ปีที่แล้ว +62

    මං ගාව CD125 එකක් තියනවා.ඒකත් පට්ට භාන්ඩේ..😍

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว +1

      Denawanam kiyaan??

    • @diniduprabhath5825
      @diniduprabhath5825 3 ปีที่แล้ว

      @@Layan--..-- Ha harii

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว

      @@diniduprabhath5825 denawada?

    • @madhurapriyankara9388
      @madhurapriyankara9388 3 ปีที่แล้ว +3

      200eka තෙල් කරනවා 125ta වඩා, special carb system එකක් thiyenne

    • @diniduprabhath5825
      @diniduprabhath5825 3 ปีที่แล้ว

      @@madhurapriyankara9388 ooo....eka supiri.dan ena ewata wada parana ewa patta

  • @rdewthilina8624
    @rdewthilina8624 3 ปีที่แล้ว +1

    patta channel ekk thamai 😍🖤 puluwan nam review ekedi mic ekk use karanna brother 😍

  • @yasindupaboda1060
    @yasindupaboda1060 4 ปีที่แล้ว +7

    Upload කරනකන් බලාගෙන හිටියෙ..😘😍

  • @sachinkumara6831
    @sachinkumara6831 3 ปีที่แล้ว +9

    Superb ආසම බයික් එක ගෙනවා ලගදිම එකක් 😍😍

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 4 ปีที่แล้ว +1

    Niyamai. CB4 spec 3 hari revo hari review ekak oniiii kohewath na CB4 review :(

  • @vishkelum8
    @vishkelum8 4 ปีที่แล้ว +1

    Niyamai review eka.

  • @sadunmadusan4473
    @sadunmadusan4473 4 ปีที่แล้ว +1

    patta wandiyak👍👍💓

  • @lahirusandeepa8249
    @lahirusandeepa8249 3 ปีที่แล้ว

    Supiri wandiyak thama❤

  • @ravindusenanayake6434
    @ravindusenanayake6434 4 ปีที่แล้ว +2

    Sl wandi මරුම එකක් ❤

  • @chathura.bns200pulsarpower8
    @chathura.bns200pulsarpower8 4 ปีที่แล้ว +2

    Patta 😍😍 ns200 bs6 ABS FI bike ake review aka onaaaa plzzz😍😍😍 good luck bro 🙂🙂

  • @malindudanushka2346
    @malindudanushka2346 4 ปีที่แล้ว

    එල වන්ඩිය💓 good luck bro

  • @subarathawijewardhana2151
    @subarathawijewardhana2151 4 ปีที่แล้ว +7

    ආසම එකක් අයියෙ තැන්ක්ස්....

  • @DeshakaRukshan
    @DeshakaRukshan 4 ปีที่แล้ว +14

    අයියෙ අපෙ ඩයල් එකක් යින්නවා ඌ ඔවටමයි ආස අනේ මන්දා 💕💕👌

    • @madhurapriyankara9388
      @madhurapriyankara9388 3 ปีที่แล้ว +3

      Brand new 25k වෙනවා, bike එක ගැන දන්න අය ආසයි bike එකට

  • @user-ti5bi6rz2e
    @user-ti5bi6rz2e 2 หลายเดือนก่อน

    Wishing HONDA will release such classic bikes in future... Love the simplicity, sound and especially the Honda touch.

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +7

    හම්මො යකෙක් ඇ 😍😍 ආසම බයික් එකක්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් බොහොම ස්තුතියි

  • @nipunalaksitha6034
    @nipunalaksitha6034 4 ปีที่แล้ว +3

    අවුරුදු ගානකට කලින් ඉල්ලපු රිවිව් එකක්.
    ජය වේවා.

  • @misthaqemohommed700
    @misthaqemohommed700 3 ปีที่แล้ว +3

    My favourite bike is all time blue colour Honda CD 200 roadmaster legend of the legend all time forever......
    🔥🔥🔥🔥🔥👍🏻👍🏻👍🏻

  • @didulanidushan3389
    @didulanidushan3389 4 ปีที่แล้ว +1

    asama wandiyak thamai

  • @chamithzone
    @chamithzone 5 หลายเดือนก่อน

    Supiriyk ❤

  • @charithmunasingha4051
    @charithmunasingha4051 3 ปีที่แล้ว +1

    supiriyak thmay ithyn
    dream bike wlin ekak❤❤

  • @sachinthaLakshan252
    @sachinthaLakshan252 2 ปีที่แล้ว +4

    එ දකින හීනෙ ඉන්නයි අසා ❤️

  • @avishkabandara6453
    @avishkabandara6453 4 ปีที่แล้ว +1

    Supiri 👍👍😍😍

  • @paniyarox9260
    @paniyarox9260 3 ปีที่แล้ว +11

    ආසම සද්දෙ❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +6

    රෝද ද්‍ර්කේ කාර් එකක් 😌😌😌 පුංචිම කාලෙ මං අපෙ මාමගෙ මෙ මොඩල් එකෙ බයික් එකක් පැද්දා එදා ඒ කන්ෆටබල් එක මට වෙනම තේරුනා 😏😏 මේකට මෙ මාකට් වැලිව් එක තියෙන එක වරදක් නැ

  • @djrandi8790
    @djrandi8790 4 ปีที่แล้ว +1

    supiriiii kaleyak balan hitiya ekak

  • @justfind7869
    @justfind7869 3 ปีที่แล้ว +4

    Bro plzz continue this types of bike review...🔥🔥🔥🔥🔥❤❤❤❤

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว +2

      Sure..

  • @alliswellalliswell9222
    @alliswellalliswell9222 3 ปีที่แล้ว

    Woow good job brother

  • @atheistmaster6920
    @atheistmaster6920 3 ปีที่แล้ว

    All day every day Honda!
    Honda -one heart

  • @rocky1537
    @rocky1537 4 ปีที่แล้ว +1

    Volty bick eke full rivew ekak karannako..

  • @sujifernando6412
    @sujifernando6412 3 ปีที่แล้ว +5

    සුපිරිම බයිසිකල් එකක්. මගෙ තාත්තාගාව තාමත් තියෙනවා.පලමු අයිතිකරු කලූ පාට බයිසිකලයක්

    • @avishka2030
      @avishka2030 2 ปีที่แล้ว

      මට ඔයාගේ නම්බරේ දෙන්නකෝ 🙏

  • @chamathlasantha4787
    @chamathlasantha4787 4 ปีที่แล้ว +3

    all time Legend

  • @travelwithilham
    @travelwithilham 3 ปีที่แล้ว +5

    CD 125 Twin ekak mn gaawa tiyanne 🖤 long journey wala patta baande

  • @savagecontra0.2
    @savagecontra0.2 4 ปีที่แล้ว +2

    AX1 review ekak karannako bro

  • @upali414
    @upali414 ปีที่แล้ว +1

    CD125 Benly ekata ,CD 200 silencer, mud guard, side cups kelinma daanna puluwanda kapanne kotanne nathuwa ?

  • @niroda0415
    @niroda0415 4 ปีที่แล้ว +7

    Ax1 review ekak krhnko

  • @mathspill7527
    @mathspill7527 3 ปีที่แล้ว +3

    Cm 125 custom exclusive එකේ video එකක් ඕනිමයි අයියේ!🙏🙏🙏

  • @kusalme.
    @kusalme. 4 ปีที่แล้ว +2

    නියමයි 👍👍

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว +8

    ටෙරන් අයියට ගැලපෙනම බයික් එක 😂😂😂
    🔥❤️💪💪

  • @m.shahinrahman9161
    @m.shahinrahman9161 3 ปีที่แล้ว +1

    where did you get seats, I love to buy those saddle seats.

  • @D.M.N.KAVISHKA
    @D.M.N.KAVISHKA 3 หลายเดือนก่อน +1

    Yamaha UD125 bike eka ganath video ekak karamuko ❤

  • @kumeshchalana8636
    @kumeshchalana8636 4 หลายเดือนก่อน

    Cd 125 ekak ganath video ekaak denna broo...

  • @rusithmendis5534
    @rusithmendis5534 4 ปีที่แล้ว +2

    Old a.f ..but smoother than an Indian ktm..😍

  • @pahandulanja5358
    @pahandulanja5358 3 ปีที่แล้ว +3

    පැදපු සැපම වන්ඩියක් roadmaster♥️

  • @hondakani1492
    @hondakani1492 4 ปีที่แล้ว +1

    Mekai cg125 6volte ekai japan use karn nha neda

  • @charithranaweera8832
    @charithranaweera8832 3 ปีที่แล้ว

    Gear 5 n mkdda wenne benly eke. Explain krnn pluwnda ai 125cc walta 5 gear ekk enne

  • @sarada6462
    @sarada6462 4 ปีที่แล้ว +2

    Chetak/Vespa scooter ekka review ekak one..

  • @Vibeseekr
    @Vibeseekr 4 ปีที่แล้ว +1

    Supiriii

  • @ravindranathb9894
    @ravindranathb9894 2 ปีที่แล้ว

    Bro... where are you from? Where did you get this bike? I just need a contact to restore a cd twin 125. Can you help me with this

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +24

    Cd 200 ඕවා තමයි වාහන ❤️❤️
    1977 original Japan type CG 125 review එකක් ඕනේ මගේ ලග තියෙනවා ඔරිජිනල් කන්ඩිෂන් CG එකක් කරමුද

  • @lashanfdo8555
    @lashanfdo8555 4 ปีที่แล้ว +1

    Ax1 review eka danawako l a custom.cb 125 t ewath denawako

  • @dahamdissanayake3936
    @dahamdissanayake3936 4 ปีที่แล้ว +2

    Serow 250 ekak review karannako

  • @avishka2030
    @avishka2030 2 ปีที่แล้ว +2

    ආසම එක 🥺❤️

  • @sandaruniyesh1758
    @sandaruniyesh1758 2 ปีที่แล้ว

    Cd125t eke review ekak karannako ❤️✌️

  • @azizamjath5536
    @azizamjath5536 4 ปีที่แล้ว

    Why didn’t manufacture this bike brand new from japan? If we will going to complete like a model bike how much will cost exactly please?

  • @shihanchamikara43
    @shihanchamikara43 3 ปีที่แล้ว +1

    Asama wandiyak..

  • @djakil4148
    @djakil4148 3 ปีที่แล้ว

    Cm, cg , review akak karannako.. ❤️❤️

  • @ravindushehan3332
    @ravindushehan3332 4 ปีที่แล้ว +1

    සුපිරී

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว

    Ammo ow ,sound eka

  • @gayanjayathissa8390
    @gayanjayathissa8390 3 ปีที่แล้ว +1

    CD125T ekak review ekak karamu

  • @viwatta-muditha
    @viwatta-muditha 4 ปีที่แล้ว

    අය්යා අනේ මේ cd ට වගේම suzuki gn 125 ektt පට්ට ආදරෙයි අපි අය්යා. පුළුවන් නම් ඒක ගැනත් කරන්න rivew එකක්..gn lage brand new price ලංකාවේ eewa gana thiyana thAn wagee hAma dheyakma kiuanna aiya.. අය්යේ ඔබට සාර්ථක අනාගතයක්...

  • @isiwararasandun197
    @isiwararasandun197 4 ปีที่แล้ว

    PCX review ekak oni❤️

  • @___z__a__m___2038
    @___z__a__m___2038 4 ปีที่แล้ว +17

    ඕනම කරල තිබ්බ එකක් 😍😍❤️❤️

  • @mohamedrumais1191
    @mohamedrumais1191 ปีที่แล้ว +1

    මෙරෙන්ඩ කලිං ගේනවාමයි❤❤❤

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 3 ปีที่แล้ว +31

    One of my dream.

  • @abdulqalik3866
    @abdulqalik3866 3 ปีที่แล้ว

    GOOD CONDITION BIKE BRO👍

  • @chalangavithane7777
    @chalangavithane7777 3 ปีที่แล้ว +4

    Cd 125 ekat review krana bro

  • @ranjithpriyantha2986
    @ranjithpriyantha2986 4 ปีที่แล้ว

    Honda cm 125 ganath video ekak dannako

  • @gopinathkuwait9505
    @gopinathkuwait9505 4 ปีที่แล้ว +1

    Looks very nice

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 3 ปีที่แล้ว +1

    Gn125 review ekak genna පුළුවන් da

  • @user-hv8ns4cu3i
    @user-hv8ns4cu3i 2 ปีที่แล้ว +1

    Honda CD125TWIN eke reviw
    ekakuth karanna.

  • @sandeshsirimanna738
    @sandeshsirimanna738 2 ปีที่แล้ว

    Suzuki Gn 125 bike eketh review ekak gennakoo❤️❤️

  • @Prof.U
    @Prof.U 4 ปีที่แล้ว +2

    Kawasaki z400 eka gana review ekak karannako

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +5

    මාත් ගෙනාවා එකක් ඔරිජිනල් කන්ඩිශන් තියන් ඉන්න ගේ ඇතුලෙ බයික් එක තීන්නෙ වැස්සටවත් දාන්නෙ නෑ බයික් එක මේ වගේ බයික් මොඩිෆයිඩ් කරලා කන්න එපා බෙන්ලි උනත් 🥺🇯🇵

    • @anushapadmakumari629
      @anushapadmakumari629 2 ปีที่แล้ว

      ගේ ඇතුලෙද තියෙන්නෙ බන් ඉතින්💔😂

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 2 ปีที่แล้ว

      @@anushapadmakumari629 මෙ වගෙ හිපාටුවො නැත්තං ලංකාව හැදෙනො 😂💔 අනුන්ගෙ ලබ්බවල් හොයන ඕපදූප කාරයො 😂

  • @madhusankadeegau5883
    @madhusankadeegau5883 4 ปีที่แล้ว +1

    Do a review about honda hawk 250

  • @malapriyangani1233
    @malapriyangani1233 3 ปีที่แล้ว +1

    CD125 bendli baik eka kiyak wenawada ayye

  • @lakmaldeshan1758
    @lakmaldeshan1758 3 ปีที่แล้ว

    bro video eka download karala fb group ekaka dammata awlk nadda

  • @oshanmaduwantha
    @oshanmaduwantha 4 ปีที่แล้ว

    Thankyou bro❤️😌🤘🏼

  • @shan4473
    @shan4473 3 ปีที่แล้ว +1

    Me bike eka ganna kalin balanna ona dewal monada ?

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 3 ปีที่แล้ว +1

    Cd 125 benely ekk gana review ekk dennko ayiyeee♥️😇

  • @dppasiya3782
    @dppasiya3782 3 ปีที่แล้ว

    Ayye hornet 250 video ekak dannako

  • @rasikakumari8299
    @rasikakumari8299 3 ปีที่แล้ว

    Twin said cup 2 k hoyala denna puluwanda.

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 4 ปีที่แล้ว +1

    honda magna 250cc bike eka ganath karanna bro

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 11 หลายเดือนก่อน

    Super tune.excellent bike

  • @shalithasilva4122
    @shalithasilva4122 4 ปีที่แล้ว

    මරු බාන්ඩයක් තමා 💙❤️💙🖤🏍️

  • @kameshchathuranga9723
    @kameshchathuranga9723 2 ปีที่แล้ว +2

    Aiye honda xlr125 1990ganan wala bike review 1I karanna.👍💥

  • @craftromeo3517
    @craftromeo3517 2 ปีที่แล้ว

    bro honda cd125 egr (liquid cooling)bike eka gana review eka denna 👍🏍

  • @escapethesystem8883
    @escapethesystem8883 4 ปีที่แล้ว +1

    Nicee❤👌

  • @CJ-np6gs
    @CJ-np6gs 2 ปีที่แล้ว +1

    Vege wedi karaddi yatata nemeda okkoma kadanna thiyenne mage baick eke emame thoyenne

  • @mrmrizanrizan3922
    @mrmrizanrizan3922 4 ปีที่แล้ว

    Sri lanka Bike Review NANG SL WANDI TAMAI NIYEMAI

  • @nihalnihal3301
    @nihalnihal3301 3 ปีที่แล้ว

    Mageth thiyenawa C D 200ekak Nat modal 95...godak asawen thiyagena inne....meka dakkama eke watinakama wadiuna....obata sthuthi

  • @dinukaweerarathna5859
    @dinukaweerarathna5859 3 ปีที่แล้ว

    do a video about CB 250 RSZ