How To Save Petrol When Riding A MotorBike | RIDING TIPS IN SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 43

  • @elvisteran4576
    @elvisteran4576 2 ปีที่แล้ว +17

    මගදි මයික් එක පොඩ්ඩක් අවුල් වෙලා. විඩියෝ එකේ මග ඉදලා පොඩ්ඩක් අපහැදිලියි හැබැයි ෆුල් වොල්‍යුම් දාලා හරි හෑන්ඩ් ෆ්‍රී එකක් හරි යූස් කරාම ගැටලුවක් නෑ
    ස්තුතියි...

  • @Gimhanable
    @Gimhanable 2 ปีที่แล้ว +11

    Not the Hero we wanted but the hero we needed

  • @s.l5285
    @s.l5285 2 ปีที่แล้ว +5

    Nice video bro

  • @roadracewithadisa2594
    @roadracewithadisa2594 2 ปีที่แล้ว

    Aiye Suzuki katana ekaka review ekk dennako

  • @shashikaanjana6649
    @shashikaanjana6649 2 ปีที่แล้ว

    thank syye man beluwa full video ekama

  • @MIZKEY_
    @MIZKEY_ 2 ปีที่แล้ว

    Pulser ns 200 එකයි Ktm 200 දෙක කම්පෙයා කරලා වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද

  • @dilshanlessq402
    @dilshanlessq402 2 ปีที่แล้ว

    Bro pallam wala wage mamath clutch eka allan engine eka off karanawa ehema karala wege adu wena kota self start ekan bike eka start karan yanawa. E widiyen bike eka haniyak wenna puluwanda?

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 2 ปีที่แล้ว +2

    ඔයා කෘසර් බයික් කලේම අඩුවෙන්..honda rebel කරන්න හොයලා හරි ප්ලීස්...😥

  • @prime_lk393
    @prime_lk393 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක් අයියෙ. ආය කවදාහරි බයික් රිවිව් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. අලුත් බයික් ගන්න පුලුවන් වෙන්නත් කියලා ප්‍රාර්ථනා නා කරනවා😥. ජය වේවා ❤🤜🤛

  • @pattajokes1916
    @pattajokes1916 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක බාගෙට බලලා තෙල් ඉවර උනාට පස්සේ 22:14

  • @botagaming5894
    @botagaming5894 2 ปีที่แล้ว +4

    කොහොම උනත් පල්ලමක නිව්ටල් ගහන එක රෙකමන්ඩ් කරන්න බෑ අනතුරු වැඩී.

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว

      Meke aththak nththeth na engine braking tyena eka sahenna watinawa 🤝

  • @randulapasindu6903
    @randulapasindu6903 2 ปีที่แล้ว +5

    ස්තූතියි ❤❤

  • @zeon3656
    @zeon3656 2 ปีที่แล้ว +4

    Nice bng 😘

  • @kavindachamod7251
    @kavindachamod7251 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ❤🤜🤛
    Tips කිහිපයක් දැනටමත් මම Follow කරනවා හොඳට තෙල් කරනවා.
    Thank You !🔥

  • @podilasi1255
    @podilasi1255 2 ปีที่แล้ว

    අයියා bendit ගන්න හුද තැනක් කියන්න කො

  • @zoomcodm113
    @zoomcodm113 2 ปีที่แล้ว +4

    Sound මදි බ්රො වීඩියො හදද්දි sound වලට පොඩ්ඩක් focus කරන්න

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 ปีที่แล้ว

    Japan bike akak hodata thel karanna yanna hoda speed eka kiya wageda

  • @msuranga7497
    @msuranga7497 2 ปีที่แล้ว +2

    👌👍👍 වැදගත් video එකක්.. ❤️‍🔥

  • @dinuradulanjana6149
    @dinuradulanjana6149 ปีที่แล้ว

    Me wage scooter walath video ekak one aiye😊

  • @randirwijesuriya6765
    @randirwijesuriya6765 2 ปีที่แล้ว +5

    Hi mate your seams like your Mike stopped working half way through the video.

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว

      Ya bro 😓

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว +2

    MT 09 Review ekak one 🥺

  • @kalhara9589
    @kalhara9589 2 ปีที่แล้ว +2

    12:19 මිල අඩුවෙන්ම තියන ජනප්‍රියම බයික් එක FZ😂😂😂 w අකුරුත් පහයි හයයි යන්නෙ😂

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว +1

      Karume tama bro brand new 4.37ta antimata tibbe

  • @Dreams4Sale999
    @Dreams4Sale999 2 ปีที่แล้ว +1

    Brother,ඔයාට පුලුවන්නම් Yamaha R15 Version 4 (R15M) Bike එක ගැන full review එකක් අරන් එන්න ඉක්මනටම😊💖🏍

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว

      Eka lankawe nane bro ekane case eka

  • @Virajnambukara
    @Virajnambukara 2 ปีที่แล้ว

    Octane අංකය ගැන පැහැදිලි කරන සුපිරි video එකක් ..
    th-cam.com/video/os1umGYlS64/w-d-xo.html

  • @teranfrancis1
    @teranfrancis1 2 ปีที่แล้ว +2

    එලම

  • @shashikamadushan3598
    @shashikamadushan3598 2 ปีที่แล้ว +6

    19:10 මෙ බයික් එකේ රිවිව් එකක් ගේන්න

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว

      Eke video eka shoot karala tynne ready wela inna bro🤝

  • @thisalsennath8629
    @thisalsennath8629 2 ปีที่แล้ว +2

    Thanks machan

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 2 ปีที่แล้ว

    අයියේ honda rebel එකක් කරන්නකෝ

  • @denethakarshana6434
    @denethakarshana6434 2 ปีที่แล้ว +1

    Aiye nuda 900 eka gana video ekak oneee ♥️ please

  • @erangawijewardhana2457
    @erangawijewardhana2457 2 ปีที่แล้ว +1

    මචං වැඩේ මරු හැබැයි මගදි sounds ඇහෙන්නේම නෑනේ 😪😪😪

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว

      Ow bro magadi mike eka left 😓 sorry

  • @mohameddheen8627
    @mohameddheen8627 2 ปีที่แล้ว

    සාමාන්‍ය දැනීමත් සමගම කල යුතු දේවල් තමයි මේ Video එකේ ඔක්කම තියෙන්නේ.අපේ රටේ වාහනේට කිසිම හැගීමක් දැනීමක් නැති විදිහට වාහන පදින මෝඩ හරකුන්ට මේ Video එක ඉතාමත් වැදගත් Video එකක්. Chanel එකේ මෙතෙක් කල් දැකපු හොදම සහ Useful Video එක මේකයි. ජයවේවා!!❤️🙏

    • @SLWandi
      @SLWandi  2 ปีที่แล้ว

      Thank you saho

  • @wickckrama1236
    @wickckrama1236 2 ปีที่แล้ว

    Aiye lankawata genapu aluth h2 ekee review ekak dennako😇

  • @shabithbasith165
    @shabithbasith165 2 ปีที่แล้ว +3

    Aiya 🔥🔥🔥

  • @g.hsadaruwan1141
    @g.hsadaruwan1141 2 ปีที่แล้ว +1

    👍

  • @shashikaanjana6649
    @shashikaanjana6649 2 ปีที่แล้ว

    octan boostar ekak gen man cideo ekak kara

  • @minions7589
    @minions7589 2 ปีที่แล้ว

    Well done