I always wanted to do this recipe . But it’s really hard to find dry fish here. I’ve finally found katta karawal and wambotu in a Indian grocery shop.I cooked this today’s lunch.it’s so amazingly tasty. Thank you very much! 😘
Hi ...thank u for this recipe... i do enjoy Sri lankan food and now I find myself cooking it everyday even though its not my speciality due to the lockdown...made this today and it was delicious....didnt have dry fish so had to make do with dry sprats.. but me being quite the amateur it still came out really well ...thanks again Anoma and to your friends aswell ...stay safe 😊
My friend went to Sri Lanka and brought me some dried fish and l had garden fresh egg plant already ! It came out so good . Thank you for sharing the recipe with us ! I’m From San Francisco 🇺🇸 🇱🇰
Sahathika eththa! Mewa dakala, I started to cook a karawala hodda for lunch, then my husband who is 110% Sri Lankan started to scold that his shirt smells like a karawalaya. I told him worth the smell, put ur sweat pants if u want to be in the kitchen! BTW, I put a cut apple in it and it is out of this world! .
Dear Anoma. Your presentation style is excellent. It's very natural and it reflects beauty of your heart. Congratulations. All the best. I love your receipies. Tks.
I made it today aunty it was soo delicious... ❤️thank you soo much for these recipes aunty its so helpful for us since we are in abroad...im a big fan of you because i learnt the perfect cooking from you...❤️thank you
@@mrs.munasinghe5008 ane ow math ahema kaala tiyenawa..na man hina une ape amma kiyapu nisa..mokada ape amma kiyala chanal akak tiyenawanane..a ganu manussayage wade uyana gaman kata hari waliyak daganna balanawa..akai mata hina giye
ඔය වගේ හොදට ඔයාගේ සිත් ගන්නා පරිදි විවිධ කෑම හදන... ගැමි අයවලුන් යොදාගෙන... ඔබ ඉදිරිපිට ම තබාගෙන... අපට කෑම හදන පාඩම් ඉදිරිපත් කරන්න. එය ඉතා සාර්ථකයි ! හා තාත්විකයි ! මමම තමයි කෙරුමා කියල හිතාගෙන... කෑම වර්ග උයන්න උගන්වන අයට... මේක තමයි ! දෙන්න පුළුවන්... ලොකුම පාඩම. ඔබට ජය ! රටට සෙත ! ස්තුතියි !
අපේ අම්මා ඔය වම්බටු එක ඔය විදියටම හදනවා, හැබැයි තෙම්පරාදුවට අබ උලුහාල් දානවා ..පලාතේ ඉන්න බැහැ ඒ තරමට සුවඳයි 👏👏 මරු අනේ රසම රසයි 🌷🌷
අනෝමා.. අක්කේ. . ඔයා. කරන.. සේවය. අගයකරනවා.. . ඔයා. බොරැ සෝබන. නැති . කරැණාවන්ත කෙනෙක්. ඔබටත්.. වරැනා.. අක්කටත්.. . බුදුසරණයි.. .. .. කටට.. . කෙල. උනනවා
Niyamaiii
අනේ ඉතින් අපිට ඕව කන්න පින නැහනේ
ගමේ කෑම සතිය නම් පංකාදුයි.සතියක් නෙවෙයි මාසයක් ම ගමේ කෑම හැදුවත් එපා වෙන්නෙ නැහැ . බොහොම ස්තුතියි .
Atta
පෙනුමෙන්ම රස බව පේනවා ගොඩක් ස්තූතියි වරුණා අක්කාට සහ ඔබතුමියට, මමත් අද හදනවා..
moo'll
අපේ රටෙ දේ අගය කරන්නෙ නැති උන් තමයී මේක අන්ලයික් කරලා තියෙන්නේ .ආන්ටි ඔයා ගොඩාක් හොදයී කරුනාවන්තයී කිසිම දෙයක් හංගන්නෙ නැතිව හදවතින්ම කියලා දෙනවා ඔයාට ගොඩාක් පිං ආන්ටී ඔයාට❤️❤️❤️❤️❤️
මගේ අම්මේ...මේ සතිය නම් ඔයා කරපු වීඩියෝ අතරින් ඉතා ඉහලින් අගයනවා 👏👏👍 හරිම සතුටුයි නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා . මගේ හද පිරි ස්තුතිය 🙏.
1
බොහෝම ස්තුතියි මේවාගෙ හැකියාවන් ඇති අම්මලා ඉදිරියට ගත් එකට.ඒවගේම මාතරට ගිහින් ම මාලු ඇඹුල් තියලක් හදන හැටි පෙන්වන්න දක්ෂ අම්මා කෙනෙක් ලවා. ජයවේවා
මෙම ක්රමය අදයි මම දැනගත්තේ.අපි හදන්නේ කරවල බැදලා ඒකට බටු දාන්නේ.මම අදම හදනවා හරිම රස පායයි දෙදෙනාටම ස්තූතියි 🌷🌷🌷🌷🌷💐 💐💐❤️ ❤️❤️
මාලුවට කටට කෙළත් අව කෑවා කෑම හරිම රසයි බෙහෙවින්ම ස්තූතියි බුදු සරණයි
Anoma aunty ඔයා හරිම හොද කෙනෙක් .හරිම අවංක කතවාක් අවංක හිනාවක්.
අපේ ලොකු අම්මා ( අම්මගේ ලොකු අක්කා ) උයනවා මාරම රසයි . රතු කැකුළු බත් එක්ක කොළ මැල්ලුමකුත් හදනවා .👍👍👍👍👍👍
Jcjcjc Jcjcjjc අම්මෝ ඒකට පැෂන් කොල මැල්ලුම තමා නියමෙටම යන්නේ
මේ කරවල ව්යන්ජනය අපි හැදුවා හරිම රසයි. ස්තුතියි දෙපලටම.👍
Thank you.man oyage videos hemadama balanawa.eththatama godak dewal igena gaththa.Anoma's kitchen Tips series tika okkoma beluwa eken thamai hemadema igena gaththe.harima watinawa.kitchen tips walata thamai godak kemathi.
ඇත්තමයි කෙල ගිල ගිල ඒක බලන් හිටියෙ.මාත් ආසම බටු.හදලා බලන්නම් අනිවාර්යයෙන්.
රට ඉන්න මට මෙ දේවල් බලන් ඉන්න නම් හරිම අමරුයි කටට කෙලත් උනනවා..අම්මවයි මතක් වෙන්නේ ❤️❤️
ow appa
@@fathimafahana8349 oyath inne rata da..nama dakiddi mage hodama yaluwa mathk una.
Adupadu thibunath nethath ape ammalage athin uyana kemawala puduma rasak thiyenawa miss😢😢
ඇත්තටම මට කටට කෙලත් ආවා .ස්තූතියි වෙනස් විදිහට ඒකක් කියලා දුන්නා ට🙏
Tnx.
I always wanted to do this recipe . But it’s really hard to find dry fish here. I’ve finally found katta karawal and wambotu in a Indian grocery shop.I cooked this today’s lunch.it’s so amazingly tasty. Thank you very much! 😘
Hi ...thank u for this recipe... i do enjoy Sri lankan food and now I find myself cooking it everyday even though its not my speciality due to the lockdown...made this today and it was delicious....didnt have dry fish so had to make do with dry sprats.. but me being quite the amateur it still came out really well ...thanks again Anoma and to your friends aswell ...stay safe 😊
My friend went to Sri Lanka and brought me some dried fish and l had garden fresh egg plant already ! It came out so good . Thank you for sharing the recipe with us ! I’m From San Francisco 🇺🇸 🇱🇰
මේක හරිම රසයි .මගේ තාත්තා තමයි ගෙදර රසටම වම්බටු උයන්නේ ඒ වගේ උයන්න කාටවත් බෑ ..මේ video එක බලපු දවස්වල මං මේක හැදුවා රසටම ආවා.. තාත්තා ඊළඟ දවසේ වම්බටු ගෙනාවා මට උයන්න කියලා .. දැන් තාත්තා නෑ .. මේක දකිද්දී මට ආයේ ඒක මතක් උනා..❤
සුබපැතුම් අක්ක ඔයාට . මෙවැනි වීඩියෝ අපි සැම වෙනුවෙන් දිගටම කරන්න ඔයාට ශක්තිය ලැබේවා
මම හැදුවා, හරිම රසයි. Thank u👌
ඔන්න සති කීපයකට පසූ මම ආයේත් මෙකට කමන්ටි ඒකක් දාන්න අවෙ මම මෙ විදිහට වම්බටු හැදුවා හරිම රසයි 💯💯🙏🌹🍲
Thushara Dissanayake තනියම උයාගෙන කනවා .අපි ප...............උව් නැද්ද
ඔයා හරිම නිහතමානී aunty.
Miss Anoma Varunakka genaawa waage,KopyAmma, thawa kenek genei Reddai Hattei andala......😂😂😂😂nevermind keep it up your nice work Miss Anoma.👍
😂😂😂😂❤
Chitra Perera what do you mean????
???🤷🏻♀️
Balannko anoma aunty asawen balan innaheti.. harima nihathamani.. mm gidaakma asa ekata e wgema hari karunawanthai aunty oya.. godaaaaaaaaaak adarei.. mth ada dawalta hadnwa onna....
අනෝම මිස්ගෙ වැඩ සටහන් වලට මම ගොඩක් කැමතියි.ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි....
හරිම රසයි අපි නම් උයපු වලදෙන් වම්බටු අයින් කරල ඒ වලදටම තෙල් දාල රතුලුනු සහ වියලි මිරිස් කෑලි රන් වන් පාට වෙනකන් බැදල ඒකට වම්බටු දාල කලවම් කරනව එහෙම තමයි වම්බටු මෑ කරල් ගෝවා රාබු බන්ඩක්කා වගේ එලවලු උයන්නෙ
මමත් me විදිහට හදනවා next time .thanks anoma අක්කේ ...උයන්න කියලා දෙනවට ..🙏🙏
Man me vidio ekka balala nitharama wage me curry ekka haduwa puduma rasai.. thanks madam
this kitchen reminds me my childhood days wow if people still can hv like dat amaizing
කටට කෙල උනනවා කෝ ලංකාවට එන්නම වෙනවා ඔහොම හදන් කන්න ගොඩක් පින් දෙන්නාටම තෙරුවන් සරණයි
අම්මෝ,දැක්කම,කන්න,හිතෙනව,කටට,කෙලත්,ඉනුව,,,මමත්,ලංකාවට,ආවම,ඔයවිදියට,හදල,කනව,ඔබලා,දෙදෙනාටම,ස්තුති
මං නම් හරි ආසයි අනෝමා ආන්ටි කතා කරන විදිහට ..සමහර අය තොප්පි දාන් program කරනවා බලන් ඉද්දි විකාරයි
sonali rajapaksha l also agree With you. I know what do u mean
මම මේ කමෙන්ට් එකම දාන්න හැදුවේ.
අනේ ඇත්තමයි විකාර යි තමයි. ඒ විතරක් නම් මදැයි, අහන් ඉන්න බැහැ කන් දෙකත් රිදෙනවා. මගේ මහත්තයා සිංහල කෙනෙක් නෙමෙයි, ඒ මනුස්සයාටත් අහගෙන ඉන්න බැරි තරමට හදාගත්තු හඬකින් කතා කරන්නේ... ඔක්කොටම හපන් අර තොප්පිය 🤣🤣🤣
එ අතින් බලද්දී අනෝමා මහත්මිය හරිම ලස්සනයි සහ වැදගත් කතා කරන විදිහ... 👌👌👌
sonali rajapaksha ape amma channel ekatane oya kiuwe
sonali rajapaksha ai ape ammage tiyana aula mokakda irisiya wena mokut newei
Ane pla ynna ape ammta mokuth nokiya
tried this recipe. it came out really well♥️👌 Thank you!😘😘
මම video එකේ කියලා තියන විදියටම හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.
Mekath ekka rasama pol sambolay, parippuy...
This is the best eggplant curry ever!!! Have tried it many times.😊
Oya l t n eke kama hsdznakotath mama balala eganagaththa thsnks
I try this at least 6 times. IT'S soooooooooooo delicious 😘💐❤🙏.Thank u so Soooo much Madam
මාත් හැදුවා .ගොඩක් රසට තිබුනා.සුවදත් හොදයි ❤️❤️❤️👍👍
අම්බෝ කෙලත් ගිලෙනවා.හෙටම හදනවා 😘😘😋😋😋
ශා... ශෝක්නේ ඒ වෙනසට අපි කැමති
අනෝමා මහත්මිය
The Jaffna people drop a little mustered seeds also to temper and add little tamarind juice to the curry that gives a nice punch. Thanks.
අනේ අපේ අම්මත් මෙහෙම තමයි බටු උයන්නෙ. ඇඹුල් ටිකකුත් දානවා. පුදුම රසක්.❤
God bless Varuna akka
ඔබටත් වරැනා අක්කටත් ස්තුතියි .
අපි මේක හැදුවා.මේක තමයි කාල තියෙන රසම වම්බටු curry එක. වරුනා අක්කගෙ තව recipes ටිකක් දාන්න බැරිද?🌷
Apekamai game kamai amathaka nokarai.Mmm issara api kapu keema amathaka nokarai!!!! Reddai hättei ändanam hari pankaduiiii!!!!!Niyamai.
Sahathika eththa! Mewa dakala, I started to cook a karawala hodda for lunch, then my husband who is 110% Sri Lankan started to scold that his shirt smells like a karawalaya. I told him worth the smell, put ur sweat pants if u want to be in the kitchen! BTW, I put a cut apple in it and it is out of this world! .
Game kema sathiya nam harima shok aunty.....man hugak asawen baluwa.
Ammage wambotu maluwa rasama rasa athi thank u 🙏 oyalata
Api hadanneth mehema thamai.. Themparaduwa gamee api karana widiyatamai..❤️❤️❤️
අම්මෝ..... රස නහර පිනා ගියා.❤️
සන්තෝෂයි
වරුන.අක්කා ..මන් ගොඩාක් ආසයි වම්බොටු .එක්ක කරවල කන්න
✋
Aunty me widyata ape gedara hadanneth dan .thanks a lot
Math me vidihata heduwa harima rasai..thank u kiyala dunnata me vidihata rasata hadanna
Dear Anoma. Your presentation style is excellent. It's very natural and it reflects beauty of your heart. Congratulations. All the best. I love your receipies. Tks.
It's my pleasure
Ok
මෙි විදියට මමත් උයනවා මාර රසයි සුවදයි
Wow.niyamai
Seems yummy. Thanks alot for sharing these valuable recipes. Thanks for the other lady too.
Man cook Kara.. Harima rasai aunty ❤
පාටින්ම කෙල ඉනුවා.රස පාටයී .
mamath gedara me widiyata wambatu uyanawa..wambatu,karawala ekka ekata ala gediyakuth kapala dala iuwa nam thawath rasai aunty..
බොහොම ස්තුතියි ❤❤
කන්න ආස හිතුනා .ගොඩක් ස්තුති අම්මේ.♥️♥️♥️♥️
🙏🙏🙏🙏🙏🙏
I made it today aunty it was soo delicious... ❤️thank you soo much for these recipes aunty its so helpful for us since we are in abroad...im a big fan of you because i learnt the perfect cooking from you...❤️thank you
Harima nihathamani charithayak nande oya.
Amma mathak una . Thanks Budusaranai
Rasama rasai. Api kala thiyenawa.
Harima rasai Aunty. Math haduwa ada. Thank you very much.
Wammbatu curry eka haduwa hari rasai katta karawala dala haduwe marama rasai waruna akka Thank you
Harima lassanai
Katata kela unanawa
Thank you anoma.
හරිම රසවත් 💐💐💐
ස්තුතියි
thanoja Ahangama thano kohomada hodiinda
නියමයි අමිමාට බුදු සරනයි 🙏🙏🙏🙏
My favourite vegetable.. Mmmm looks yammy... thanks for your assistant. I really like your presentation Anoma. Good luck..
Thanks for sharing.
Dakkama badaginnak aawa Anoma.
Apita thaama welaawa uday hatharai!
I tried it, so tasty 😋 thank you aunts & Anoma sister!
Me tooo
MN asama kemak ape ammath uyanawa,(mage amma genai kiwwe) thawa karawalai abai ekath rasai...bohoma sthuthi..🙏 a suwada denenawa wage..👍👍
🤣🤣🤣🤣
@@nadinadi5756 oya kala nedda ehema uyala yalu.
@@mrs.munasinghe5008 ane ow math ahema kaala tiyenawa..na man hina une ape amma kiyapu nisa..mokada ape amma kiyala chanal akak tiyenawanane..a ganu manussayage wade uyana gaman kata hari waliyak daganna balanawa..akai mata hina giye
@@nadinadi5756 mata eth hithuna minisun wiwidai wishamai kiyanawane yalu..👍👍
Mage asama asama aaasama kamak. Thalana batu walata halmasso daalath hari rahai
This is a great piece of work Anoma. Your style of explaining too is very attractive. Keep up the good work !
wambatu karawala dala hsrima rasai ape. aachi amma wambatu uyannema karawala katu dala thamai apta aasai game kaama uyana balanna thanks madam
ගොඩක් රස පාටක්
Miss anoma..man ada oya me kiyala dunna karawala haa wambatu curry eka haduwa..aththatama godak rasata thibuna👍.mage mahaththaya ,babala harima asaawen lunch eka gaththa .wenadata man themparadu karanne na..eth meke wage haduwama loku wenas rasayak thiyenawa ..👍thank you so much 💐💐
Anomas akkata th ada curry eka uyapu ammatath niroigi suwaya pathami
එක එක පැතිවලට ආවේනික එක එක කෑම හදලා පෙන්වන්න .ස්තුතියි
Ane madam game. Kama maru asai madam kawadada lankawata ene
Hi Aunty, I always make this at home and everyone loves to eat this. I just can eat this with just rice. Love the recipe
එලවළු අතරින් ආසම කැම වම්බටු
ගොඩාක් ස්තුතියි
Really very nice... after finishing...I feel the smell around me... Thanks Mam...Boma esthuthe...I love you mam
ගොඩාක් ස්තුතියි
ඒකනම් හදන්න ඕන🤔.
I made this and came out very nice..thanks to you both..
Thnak you ms
Budu aboo meka balala man maruna wow good job 😍😍😍😍👍👍👍👍👍