ගමේ විදියට කරවල සමග වම්බොටු උයමු - Episode 600 - Game Vambotu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Email: anomaskitchen@gmail.com
    Theme Music : Suresh Maliyadde

ความคิดเห็น • 330

  • @majorlove2036
    @majorlove2036 4 ปีที่แล้ว +17

    ඔය වගේ හොදට ඔයාගේ සිත් ගන්නා පරිදි විවිධ කෑම හදන... ගැමි අයවලුන් යොදාගෙන... ඔබ ඉදිරිපිට ම තබාගෙන... අපට කෑම හදන පාඩම් ඉදිරිපත් කරන්න. එය ඉතා සාර්ථකයි ! හා තාත්විකයි ! මමම තමයි කෙරුමා කියල හිතාගෙන... කෑම වර්ග උයන්න උගන්වන අයට... මේක තමයි ! දෙන්න පුළුවන්... ලොකුම පාඩම. ඔබට ජය ! රටට සෙත ! ස්තුතියි !

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +34

    අපේ අම්මා ඔය වම්බටු එක ඔය විදියටම හදනවා, හැබැයි තෙම්පරාදුවට අබ උලුහාල් දානවා ..පලාතේ ඉන්න බැහැ ඒ තරමට සුවඳයි 👏👏 මරු අනේ රසම රසයි 🌷🌷

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +71

    අනෝමා.. අක්කේ. . ඔයා. කරන.. සේවය. අගයකරනවා.. . ඔයා. බොරැ සෝබන. නැති . කරැණාවන්ත කෙනෙක්. ඔබටත්.. වරැනා.. අක්කටත්.. . බුදුසරණයි.. .. .. කටට.. . කෙල. උනනවා

    • @nilucapinagoda6637
      @nilucapinagoda6637 4 ปีที่แล้ว

      Niyamaiii

    • @lebanon3377
      @lebanon3377 4 ปีที่แล้ว

      අනේ ඉතින් අපිට ඕව කන්න පින නැහනේ

  • @nilminisameera168
    @nilminisameera168 4 ปีที่แล้ว +82

    ගමේ කෑම සතිය නම් පංකාදුයි.සතියක් නෙවෙයි මාසයක් ම ගමේ කෑම හැදුවත් එපා වෙන්නෙ නැහැ . බොහොම ස්තුතියි .

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +22

    මගේ අම්මේ...මේ සතිය නම් ඔයා කරපු වීඩියෝ අතරින් ඉතා ඉහලින් අගයනවා 👏👏👍 හරිම සතුටුයි නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා . මගේ හද පිරි ස්තුතිය 🙏.

  • @imshaan6766
    @imshaan6766 3 ปีที่แล้ว +8

    අපේ රටෙ දේ අගය කරන්නෙ නැති උන් තමයී මේක අන්ලයික් කරලා තියෙන්නේ .ආන්ටි ඔයා ගොඩාක් හොදයී කරුනාවන්තයී කිසිම දෙයක් හංගන්නෙ නැතිව හදවතින්ම කියලා දෙනවා ඔයාට ගොඩාක් පිං ආන්ටී ඔයාට❤️❤️❤️❤️❤️

  • @dibalaish
    @dibalaish 4 ปีที่แล้ว +4

    Hi ...thank u for this recipe... i do enjoy Sri lankan food and now I find myself cooking it everyday even though its not my speciality due to the lockdown...made this today and it was delicious....didnt have dry fish so had to make do with dry sprats.. but me being quite the amateur it still came out really well ...thanks again Anoma and to your friends aswell ...stay safe 😊

  • @coolreality
    @coolreality 2 ปีที่แล้ว +2

    I always wanted to do this recipe . But it’s really hard to find dry fish here. I’ve finally found katta karawal and wambotu in a Indian grocery shop.I cooked this today’s lunch.it’s so amazingly tasty. Thank you very much! 😘

  • @janithaperera8971
    @janithaperera8971 4 ปีที่แล้ว +33

    පෙනුමෙන්ම රස බව පේනවා ගොඩක් ස්තූතියි වරුණා අක්කාට සහ ඔබතුමියට, මමත් අද හදනවා..

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 ปีที่แล้ว +6

    අපේ ලොකු අම්මා ( අම්මගේ ලොකු අක්කා ) උයනවා මාරම රසයි . රතු කැකුළු බත් එක්ක කොළ මැල්ලුමකුත් හදනවා .👍👍👍👍👍👍

    • @priyangavinodani547
      @priyangavinodani547 4 ปีที่แล้ว +1

      Jcjcjc Jcjcjjc අම්මෝ ඒකට පැෂන් කොල මැල්ලුම තමා නියමෙටම යන්නේ

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 ปีที่แล้ว +3

    මෙම ක්‍රමය අදයි මම දැනගත්තේ.අපි හදන්නේ කරවල බැදලා ඒකට බටු දාන්නේ.මම අදම හදනවා හරිම රස පායයි දෙදෙනාටම ස්තූතියි 🌷🌷🌷🌷🌷💐 💐💐❤️ ❤️❤️

  • @hasanthimadhushika2995
    @hasanthimadhushika2995 4 ปีที่แล้ว +1

    Thank you.man oyage videos hemadama balanawa.eththatama godak dewal igena gaththa.Anoma's kitchen Tips series tika okkoma beluwa eken thamai hemadema igena gaththe.harima watinawa.kitchen tips walata thamai godak kemathi.

  • @sandeepanifernando7920
    @sandeepanifernando7920 4 ปีที่แล้ว +15

    රට ඉන්න මට මෙ දේවල් බලන් ඉන්න නම් හරිම අමරුයි කටට කෙලත් උනනවා..අම්මවයි මතක් වෙන්නේ ❤️❤️

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මේවාගෙ හැකියාවන් ඇති අම්මලා ඉදිරියට ගත් එකට.ඒවගේම මාතරට ගිහින් ම මාලු ඇඹුල් තියලක් හදන හැටි පෙන්වන්න දක්ෂ අම්මා කෙනෙක් ලවා. ජයවේවා

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 ปีที่แล้ว +8

    මාලුවට කටට කෙළත් අව කෑවා කෑම හරිම රසයි බෙහෙවින්ම ස්තූතියි බුදු සරණයි

  • @Reyah8989
    @Reyah8989 4 ปีที่แล้ว +5

    this kitchen reminds me my childhood days wow if people still can hv like dat amaizing

  • @chitraperera1025
    @chitraperera1025 4 ปีที่แล้ว +9

    Miss Anoma Varunakka genaawa waage,KopyAmma, thawa kenek genei Reddai Hattei andala......😂😂😂😂nevermind keep it up your nice work Miss Anoma.👍

  • @lillyd3016
    @lillyd3016 4 ปีที่แล้ว +2

    මේ කරවල ව්‍යන්‍ජනය අපි හැදුවා හරිම රසයි. ස්‍තුතියි දෙපලටම.👍

  • @fathimariyas3432
    @fathimariyas3432 4 ปีที่แล้ว +2

    tried this recipe. it came out really well♥️👌 Thank you!😘😘

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 3 ปีที่แล้ว +1

    Anoma aunty ඔයා හරිම හොද කෙනෙක් .හරිම අවංක කතවාක් අවංක හිනාවක්.

  • @shanikatennakoon7760
    @shanikatennakoon7760 ปีที่แล้ว

    My friend went to Sri Lanka and brought me some dried fish and l had garden fresh egg plant already ! It came out so good . Thank you for sharing the recipe with us ! I’m From San Francisco 🇺🇸 🇱🇰

  • @amilaswarnamali9009
    @amilaswarnamali9009 4 ปีที่แล้ว +1

    Balannko anoma aunty asawen balan innaheti.. harima nihathamani.. mm gidaakma asa ekata e wgema hari karunawanthai aunty oya.. godaaaaaaaaaak adarei.. mth ada dawalta hadnwa onna....

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 2 หลายเดือนก่อน

    හරිම රසයි අපි නම් උයපු වලදෙන් වම්බටු අයින් කරල ඒ වලදටම තෙල් දාල රතුලුනු සහ වියලි මිරිස් කෑලි ‍රන් වන් පාට වෙනකන් බැදල ඒකට වම්බටු දාල කලවම් කරනව එහෙම තමයි වම්බටු මෑ කරල් ගෝවා රාබු බන්ඩක්කා වගේ එලවලු උයන්නෙ

  • @ChannelKD
    @ChannelKD 6 หลายเดือนก่อน

    This is the best eggplant curry ever!!! Have tried it many times.😊

  • @mallikaedema5723
    @mallikaedema5723 4 ปีที่แล้ว +1

    The Jaffna people drop a little mustered seeds also to temper and add little tamarind juice to the curry that gives a nice punch. Thanks.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว +1

    Apekamai game kamai amathaka nokarai.Mmm issara api kapu keema amathaka nokarai!!!! Reddai hättei ändanam hari pankaduiiii!!!!!Niyamai.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +2

    සුබපැතුම් අක්ක ඔයාට . මෙවැනි වීඩියෝ අපි සැම වෙනුවෙන් දිගටම කරන්න ඔයාට ශක්තිය ලැබේවා

  • @sonalirajapaksha929
    @sonalirajapaksha929 4 ปีที่แล้ว +35

    මං නම් හරි ආසයි අනෝමා ආන්ටි කතා කරන විදිහට ..සමහර අය තොප්පි දාන් program කරනවා බලන් ඉද්දි විකාරයි

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +4

      sonali rajapaksha l also agree With you. I know what do u mean

    • @sakiboehmer
      @sakiboehmer 4 ปีที่แล้ว +6

      මම මේ කමෙන්ට් එකම දාන්න හැදුවේ.
      අනේ ඇත්තමයි විකාර යි තමයි. ඒ විතරක් නම් මදැයි, අහන් ඉන්න බැහැ කන් දෙකත් රිදෙනවා. මගේ මහත්තයා සිංහල කෙනෙක් නෙමෙයි, ඒ මනුස්සයාටත් අහගෙන ඉන්න බැරි තරමට හදාගත්තු හඬකින් කතා කරන්නේ... ඔක්කොටම හපන් අර තොප්පිය 🤣🤣🤣
      එ අතින් බලද්දී අනෝමා මහත්මිය හරිම ලස්සනයි සහ වැදගත් කතා කරන විදිහ... 👌👌👌

    • @navodyajayasinghe3393
      @navodyajayasinghe3393 4 ปีที่แล้ว +2

      sonali rajapaksha ape amma channel ekatane oya kiuwe

    • @videohora2892
      @videohora2892 4 ปีที่แล้ว +3

      sonali rajapaksha ai ape ammage tiyana aula mokakda irisiya wena mokut newei

    • @ravisankapathirage2454
      @ravisankapathirage2454 4 ปีที่แล้ว +1

      Ane pla ynna ape ammta mokuth nokiya

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +3

    ඇත්තටම මට කටට කෙලත් ආවා .ස්තූතියි වෙනස් විදිහට ඒකක් කියලා දුන්නා ට🙏

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Oya l t n eke kama hsdznakotath mama balala eganagaththa thsnks

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว +1

    ඇත්තමයි කෙල ගිල ගිල ඒක බලන් හිටියෙ.මාත් ආසම බටු.හදලා බලන්නම් අනිවාර්යයෙන්.

  • @UrbanTaprobanian
    @UrbanTaprobanian 4 ปีที่แล้ว +67

    මෙහෙම කරන්න එපා . අපිට දැන් රෑ 10.50. ...මේක දැකලා husband කියනවා ලුණු මිරිස් හදලා රොටි කමු කියලා (this is totally out of my meal plan for this week) . එදත් ජාඩි බැදුම video එක දැකලා අපි මහ රෑ පොල් සම්බෝලයි බතුයි හදාගෙන කෑවා ... මෙහෙම tempting videos dinner එකෙන් පස්සේ දකිනවා කියන්නේ result එක husband කොහොම වුනත් , එන්න එන්න හරහට උස යන wife කෙනෙක් 😂😂😂.

    • @hasanitalagala9057
      @hasanitalagala9057 4 ปีที่แล้ว +1

      Anee oya harahata usa yanne na akkiyoo rasata kema hadagena kanna oya kohomath lassanaine

    • @achinichaturika8194
      @achinichaturika8194 4 ปีที่แล้ว +1

      Itin aiyata hadala denna ko rosa mala,,,,,,,

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 4 ปีที่แล้ว +1

      👏👏👏😂😂😂 නියමයිනේ

    • @leafmixes8162
      @leafmixes8162 4 ปีที่แล้ว

      Me gollange wambotu dakala husbandta wattakkai kesel muwai kanna hithei ane....

    • @ronikafrenando3612
      @ronikafrenando3612 4 ปีที่แล้ว +1

      Ammo nangi matath aaka dakkama katata kela enuwa😋😋😁😁

  • @ayeshasandamali9575
    @ayeshasandamali9575 3 ปีที่แล้ว +1

    මම හැදුවා, හරිම රසයි. Thank u👌

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว +2

    mamath gedara me widiyata wambatu uyanawa..wambatu,karawala ekka ekata ala gediyakuth kapala dala iuwa nam thawath rasai aunty..

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +3

    Adupadu thibunath nethath ape ammalage athin uyana kemawala puduma rasak thiyenawa miss😢😢

  • @lalindraviraj8672
    @lalindraviraj8672 3 ปีที่แล้ว +1

    Mekath ekka rasama pol sambolay, parippuy...

  • @wathsalasanjeewani3904
    @wathsalasanjeewani3904 2 ปีที่แล้ว

    Math me vidihata heduwa harima rasai..thank u kiyala dunnata me vidihata rasata hadanna

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +3

    ඔන්න සති කීපයකට පසූ මම ආයේත් මෙකට කමන්ටි ඒකක් දාන්න අවෙ මම මෙ විදිහට වම්බටු හැදුවා හරිම රසයි 💯💯🙏🌹🍲

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +1

      Thushara Dissanayake තනියම උයාගෙන කනවා .අපි ප...............උව් නැද්ද

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානී aunty.

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว

    Ammage wambotu maluwa rasama rasa athi thank u 🙏 oyalata

  • @shazrabanu6583
    @shazrabanu6583 4 ปีที่แล้ว

    Man me vidio ekka balala nitharama wage me curry ekka haduwa puduma rasai.. thanks madam

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +9

    මෙි විදියට මමත් උයනවා මාර රසයි සුවදයි

  • @christeenanthonipillai4978
    @christeenanthonipillai4978 3 ปีที่แล้ว +2

    I tried it, so tasty 😋 thank you aunts & Anoma sister!

  • @krishanthiperera160
    @krishanthiperera160 3 ปีที่แล้ว

    Seems yummy. Thanks alot for sharing these valuable recipes. Thanks for the other lady too.

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว

    I try this at least 6 times. IT'S soooooooooooo delicious 😘💐❤🙏.Thank u so Soooo much Madam

  • @kantekante5141
    @kantekante5141 4 ปีที่แล้ว +1

    Ok

  • @anushagangaboda6629
    @anushagangaboda6629 4 ปีที่แล้ว +4

    අම්මෝ..... රස නහර පිනා ගියා.❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ❤❤

  • @umagaire2602
    @umagaire2602 4 ปีที่แล้ว

    Wammbatu curry eka haduwa hari rasai katta karawala dala haduwe marama rasai waruna akka Thank you

  • @polyd6153
    @polyd6153 8 หลายเดือนก่อน

    අපි මේක හැදුවා.මේක තමයි කාල තියෙන රසම වම්බටු curry එක. වරුනා අක්කගෙ තව recipes ටිකක් දාන්න බැරිද?🌷

  • @community1854
    @community1854 9 หลายเดือนก่อน

    Sahathika eththa! Mewa dakala, I started to cook a karawala hodda for lunch, then my husband who is 110% Sri Lankan started to scold that his shirt smells like a karawalaya. I told him worth the smell, put ur sweat pants if u want to be in the kitchen! BTW, I put a cut apple in it and it is out of this world! .

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 3 ปีที่แล้ว

    Dear Anoma. Your presentation style is excellent. It's very natural and it reflects beauty of your heart. Congratulations. All the best. I love your receipies. Tks.

  • @පත්මාකුමාරිකරුනාරත්න

    කටට කෙල උනනවා කෝ ලංකාවට එන්නම වෙනවා ඔහොම හදන් කන්න ගොඩක් පින් දෙන්නාටම තෙරුවන් සරණයි

  • @senara7172
    @senara7172 4 ปีที่แล้ว +1

    My favourite vegetable.. Mmmm looks yammy... thanks for your assistant. I really like your presentation Anoma. Good luck..

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 ปีที่แล้ว +1

    අම්මෝ,දැක්කම,කන්න,හිතෙනව,⁣කටට,කෙලත්,ඉනුව,,,මමත්,ලංකාවට,ආවම,ඔයවිදියට,හදල,කනව,ඔබලා,දෙදෙනාටම,ස්තුති

  • @BeautifulLife382
    @BeautifulLife382 3 ปีที่แล้ว

    Harima rasai Aunty. Math haduwa ada. Thank you very much.

  • @SumuduDilrukshi482
    @SumuduDilrukshi482 5 หลายเดือนก่อน

    Man cook Kara.. Harima rasai aunty ❤

  • @dineshikasewwandi7163
    @dineshikasewwandi7163 4 ปีที่แล้ว

    Game kema sathiya nam harima shok aunty.....man hugak asawen baluwa.

  • @TheLadiesStore
    @TheLadiesStore 4 ปีที่แล้ว

    Aunty me widyata ape gedara hadanneth dan .thanks a lot

  • @prisilashiranthi7903
    @prisilashiranthi7903 4 ปีที่แล้ว

    Mama Ada Meka haduw harima rasai.godak sthuthi recipe ekata.

  • @maheeshafernando3910
    @maheeshafernando3910 4 ปีที่แล้ว +2

    I made it today aunty it was soo delicious... ❤️thank you soo much for these recipes aunty its so helpful for us since we are in abroad...im a big fan of you because i learnt the perfect cooking from you...❤️thank you

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว +1

    ඔබටත් වරැනා අක්කටත් ස්තුතියි .

  • @srimananayakkara7472
    @srimananayakkara7472 4 ปีที่แล้ว

    Would like to know about the vegetable called aalanga. Thanks

  • @priyanthaananda4760
    @priyanthaananda4760 2 ปีที่แล้ว

    Hi Akka thanks for resapi we cooked so delicious

  • @shanthisumanarathna3625
    @shanthisumanarathna3625 3 ปีที่แล้ว

    Rasama rasai. Api kala thiyenawa.

  • @shanakaeranda6636
    @shanakaeranda6636 4 ปีที่แล้ว

    Budu aboo meka balala man maruna wow good job 😍😍😍😍👍👍👍👍👍

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 4 ปีที่แล้ว

    Thanks for sharing.
    Dakkama badaginnak aawa Anoma.
    Apita thaama welaawa uday hatharai!

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara1135 4 ปีที่แล้ว

    Miss anoma..man ada oya me kiyala dunna karawala haa wambatu curry eka haduwa..aththatama godak rasata thibuna👍.mage mahaththaya ,babala harima asaawen lunch eka gaththa .wenadata man themparadu karanne na..eth meke wage haduwama loku wenas rasayak thiyenawa ..👍thank you so much 💐💐

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 4 ปีที่แล้ว

    අනෝම මිස්ගෙ වැඩ සටහන් වලට මම ගොඩක් කැමතියි.ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි....

  • @kaushilathilakasiri8061
    @kaushilathilakasiri8061 4 ปีที่แล้ว +1

    I really like your work Aunti. You are so professional.

  • @panchayt8606
    @panchayt8606 3 หลายเดือนก่อน

    Anomas akkata th ada curry eka uyapu ammatath niroigi suwaya pathami

  • @divyaranaraj9755
    @divyaranaraj9755 3 ปีที่แล้ว

    Hi Aunty, I always make this at home and everyone loves to eat this. I just can eat this with just rice. Love the recipe

  • @nishankuruppuge2031
    @nishankuruppuge2031 4 ปีที่แล้ว

    Mrs.anoma I like your program. So u well done porauwe pan hadala pennuwa video eka.

  • @princesspiane4461
    @princesspiane4461 3 ปีที่แล้ว

    Ane madam game. Kama maru asai madam kawadada lankawata ene

  • @umeshferdinandez9495
    @umeshferdinandez9495 4 ปีที่แล้ว +1

    හරිම රසවත් 💐💐💐

  • @lochinisumanasinghe3097
    @lochinisumanasinghe3097 2 ปีที่แล้ว

    Mage asama asama aaasama kamak. Thalana batu walata halmasso daalath hari rahai

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ushanib
    @ushanib 4 ปีที่แล้ว

    Mata Mekata egg plant and mora karawala dala hadanna puluwanda aunty? Mama rata inne. Mata egg plant thama thiyenne

  • @inoshanilanthi6609
    @inoshanilanthi6609 4 ปีที่แล้ว +1

    Wooow mageth asama kamak vambatu

  • @chootang1
    @chootang1 3 ปีที่แล้ว

    This is a great piece of work Anoma. Your style of explaining too is very attractive. Keep up the good work !

  • @vinodanee
    @vinodanee 4 ปีที่แล้ว +1

    මම video එකේ කියලා තියන විදියටම හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +1

    Wow.niyamai

  • @shiranimadushika335
    @shiranimadushika335 4 ปีที่แล้ว +1

    Thnak you ms

  • @JordanDS210
    @JordanDS210 4 ปีที่แล้ว +1

    This looks delicious... did she add the green chilli ?

  • @selvamalarselladurai5408
    @selvamalarselladurai5408 4 ปีที่แล้ว

    Really very nice... after finishing...I feel the smell around me... Thanks Mam...Boma esthuthe...I love you mam

  • @manourinanayakkara319
    @manourinanayakkara319 4 ปีที่แล้ว

    Brilliant! whooo..... mouth waters. Thank you ever so much

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว +1

    I tried this dish . It was tasty. TKS 4 sharing

  • @djey2702
    @djey2702 4 ปีที่แล้ว

    hi aunty
    please show us Christmas wine cake recipe

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +2

    පාටින්ම කෙල ඉනුවා.රස පාටයී .

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว

    Ammo oyalaga kema dakiddi katata kalath anawa api maha kema heduwata ana rasak ne oyalata godak pin budu saranai

  • @aravindadesilva2788
    @aravindadesilva2788 2 ปีที่แล้ว

    Thank you anoma.

  • @indrawathi9131
    @indrawathi9131 4 ปีที่แล้ว

    wambatu karawala dala hsrima rasai ape. aachi amma wambatu uyannema karawala katu dala thamai apta aasai game kaama uyana balanna thanks madam

  • @iroshinimali3125
    @iroshinimali3125 4 ปีที่แล้ว

    මමත් me විදිහට හදනවා next time .thanks anoma අක්කේ ...උයන්න කියලා දෙනවට ..🙏🙏

  • @jeevanigunatilake5227
    @jeevanigunatilake5227 4 ปีที่แล้ว

    So much to learn and each day I'm becoming a better cook. Thank you!

  • @kvr-eq1qm
    @kvr-eq1qm 4 ปีที่แล้ว

    Anoma akka rasa balala warunakkage urahise atha tiyenavat dutuvemi

  • @kumarikumari1522
    @kumarikumari1522 4 ปีที่แล้ว

    K

  • @randimarodrigo4588
    @randimarodrigo4588 4 ปีที่แล้ว

    Harima nihathamaniy.Thanks. Godak rasa patai.😋

  • @adnannafeel6290
    @adnannafeel6290 4 ปีที่แล้ว

    I like Sinhalese traditional foods. Very tasty.

  • @srimathiedesilva3758
    @srimathiedesilva3758 4 ปีที่แล้ว

    Aluminium nathuwe waladak pavitchci karanawanum hodaie, neda?

  • @suduchutti1419
    @suduchutti1419 4 ปีที่แล้ว

    Hi auntie ..mama eye me curry eka haduwa...harima rasata awa ...thank you soo much 🙏⚘