62. වතුර මෝටරය නිවැරදිව සවිකර ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 76

  • @mohamedmifras8822
    @mohamedmifras8822 4 ปีที่แล้ว +1

    Good bro

  • @sampaththennakoon6076
    @sampaththennakoon6076 4 ปีที่แล้ว +1

    Wathura motor wathura udat thallu karana dura wadi unoth aka motor akat balpanwada

    • @tricaltricks6319
      @tricaltricks6319  4 ปีที่แล้ว

      Sampath Thennakoon අනිවාර්යයෙන්ම මෝටරයෙන් හොද ක්ෂමතාවක් ගන්න නම් මෝටරය නිෂ්පාදකයො කියන උසකට සෙට් කරන්න ඕනි ඇදලා ගන්න සහ තල්ලු කරන්න උස.. මගෙ අනික් වීඩියෝ එකේ දාලා ඇති ඒ ගැන.මෝටරයක් තෝරා ගන්න හැටි 👊

  • @KukuNirmal
    @KukuNirmal 4 ปีที่แล้ว +1

    🙏🙏

  • @takgaming1145
    @takgaming1145 2 ปีที่แล้ว +1

    Aiye adi 150 k vitara yta nalalidakata .lide idan adi 700k vitara kandakata watura adina huda nalalin motar monawada agal 2 bate gahanna puluwan wenna ona

    • @tricaltricks6319
      @tricaltricks6319  2 ปีที่แล้ว

      මං තව වීඩියෝ එකක් දාලා තියෙන්නවා මෝටර් එකක් තෝරගැනීම කියලා ඒක බලන්න.. පස්සේ ඒකේ විදියට pumping performance curve එක බලලා පොම්ප කරන්න ඕනි උසට ගැලපෙන මෝටර් එකක් තෝරගන්න..ඒකෙදි කන්ද අඩි 700ක් උනාට ඒකේ සිරස් උස තමා ගන්න ඕනි

  • @ashokasilva5816
    @ashokasilva5816 3 ปีที่แล้ว +1

    Bro mage water pump eka centric Ella 0.75hp habai 750 l tank eka full wenna 28 minutes yanawa pump eka fit karanakota impeller housing ekata wathura purawanakota wathura fill wenne bohoma Tikai suction bate full wenna wathura pirenne na mokakda machine me lede?

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      මෝටර් එක වතුර පොම්ප කරන්නෙ කොපමණ උසකටද ? ඇදලා ගන්නෙ කොපමණ යටක සිටද? බට සවිකර ඇති ආකාරයට කියන්න

    • @ashokasilva5816
      @ashokasilva5816 3 ปีที่แล้ว

      Adala ganne 25ft vithara hight eka 30ft vithara

    • @ashokasilva5816
      @ashokasilva5816 3 ปีที่แล้ว

      Condencer eka16micro farade ekak thiyenne

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      @@ashokasilva5816 පොම්පයත් එක්ක හම්බුන පොතක් තියනවා නේද?ඒකේ බලන්න ඔය උසත් එක්ක කොච්චර වතුර පොම්ප වෙනවද කියලා

    • @ashokasilva5816
      @ashokasilva5816 3 ปีที่แล้ว

      Thanx machan

  • @nishanthaindikakumara1738
    @nishanthaindikakumara1738 5 ปีที่แล้ว +1

    Bro motarayata Dana rathu light eka thiyana suwich eke mokadda.

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      nishantha indika kumara ඒවා මෝටර් වලටම හදපුවා. පේස් එකයි නියුට්‍රල් එකයි දෙකම ඔෆ් ඔන් වෙනවා

    • @nishanthaindikakumara1738
      @nishanthaindikakumara1738 5 ปีที่แล้ว

      @@tricaltricks6319 mata bro eke nama danaganna oni.

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      nishantha indika kumara 2 pole මෝටර් ස්විච් කීවම හරි බං.. කඩවල් වල උන් දන්නවා. වතුර මෝටර් එකට ස්විච් එකක් කියල ඉල්ලුවාමත් දෙන්නෙ ඕකම තමා

  • @pasindurathnayake4260
    @pasindurathnayake4260 5 ปีที่แล้ว

    Superb

  • @rio_zia
    @rio_zia 5 ปีที่แล้ว +1

    එල.....

  • @dusheerasamarasinghe2498
    @dusheerasamarasinghe2498 3 ปีที่แล้ว +1

    Mama aluth zlon water pump ekak fit kara.habai hama thissama air leak wanawa. Hama thissama water danna wenawa motor eka uda thiyana wal ekan.pls help

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      ලිද ඇතුලෙ තියෙන වෑල්වය හොදට තියෙනවද? වතුර පුරවපුවාම අඩු නොවී?

    • @dusheerasamarasinghe2498
      @dusheerasamarasinghe2498 3 ปีที่แล้ว +1

      @@tricaltricks6319 oww man ekata new foot valve ekkak damma.

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      @@dusheerasamarasinghe2498 එහෙම වෙන්න විදියක් නෑ.. බට ටික සවිකරලා මෝටර් එකෙන් උඩට වතුර පුරවලා බලන්න අඩුවෙනවද කියලා.

  • @prasadpalihakkara8037
    @prasadpalihakkara8037 2 ปีที่แล้ว +1

    මොටරයේන් ටැන්කියට යන බටේට ball valve එකක් දාන්නේ ඇයි

    • @tricaltricks6319
      @tricaltricks6319  2 ปีที่แล้ว +2

      එහෙම නම් දාන්නේ නෑ.ජලසම්පාදනෙන් එන බටේට දාලා ඇති

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      ball valve ekak nam manda habay non return walve ekak nam daanawa pelak aya ehema danmama foot walve ekata watena bara adu vena nisa

  • @donchinthakacodagoda2488
    @donchinthakacodagoda2488 5 ปีที่แล้ว +2

    ජිනසේන NR 115/1 hp,1 -1"වතුර මෝටරයට අළුතින් වෝටසීල් එක ඉම්පිලර් එක පුට්වෑල්ව් එක සහ කන්ඩෙන්සරය අළුතින් සවිකර ඇති මුත් මෝටර් එකෙන් වතුර ප්‍රෙෂර් වීමක් සිදු නොවේ එයට හේතුව කුමක්ද?

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      don chinthaka codagoda කොයිල් වල insulation අඩු වීම සහ කොයිල් ඔතා ඇති මෘදු යකඩ වල insulation අඩුවී ශක්ති හානි වැඩිවීම

    • @donchinthakacodagoda2488
      @donchinthakacodagoda2488 5 ปีที่แล้ว +1

      @@tricaltricks6319මහත්මයා එයට කුමක් කළ යුතුද?

    • @donchinthakacodagoda2488
      @donchinthakacodagoda2488 5 ปีที่แล้ว +1

      එම වරද නිවැරදි කිරීමට කුමක් කළ යුතුද?

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว +1

      don chinthaka codagoda පලපුරුදක් තියෙන කෙනෙකු ලවා මෝටරය පරීක්ෂා කර කොයිල් වල ගැටලුවක් තිබේ නම් නැවත කොයිල් එතීම. මෘදු යකඩ වල ගැටලු නම් හදනවා අඩුයි ඉතිං.. නැවත එතීම තමා කරන්නෙ

    • @donchinthakacodagoda2488
      @donchinthakacodagoda2488 5 ปีที่แล้ว +1

      @@tricaltricks6319 බොහොම ස්තූතියි

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 4 ปีที่แล้ว +1

    Water pump ekata aniwaren earth eka denna oneda??

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว +1

      දෙන තරමට ආරක්ෂාව හොදයි

    • @disalkumarasinghe9947
      @disalkumarasinghe9947 3 ปีที่แล้ว +1

      @@tricaltricks6319 okay thank you

  • @asiripabasara7815
    @asiripabasara7815 3 ปีที่แล้ว +1

    අඩි විසි5ට වැඩිඑවා සවිකරන්නෙ කොහොමද......

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරන්නම් 😁

  • @kuruppurathnapura8231
    @kuruppurathnapura8231 4 ปีที่แล้ว +1

    Macho mage wathura motor eke බුබුළු enawa.hebei වතුර samanya speed eken tank ekata enawa වතුර බුබුළු ekka..mokakda hethuwa..hebei motor eka level ekatanam set karala ne.poddak edata thama thiyenne..

    • @tricaltricks6319
      @tricaltricks6319  4 ปีที่แล้ว +2

      සාමානයෙන් නම් මෙහෙමයි සමහර විට භූගත ජලයේ වායු බුබුලු ඇතිවෙලා තියෙන්න පුලුවන්.. එහෙමත් නැති නම් වතුරේ මට්ටම ෆුට් වැල්වයට ආසන්නයේ තියෙනවා න​ම් වායු බුබුලු අතුලුවෙන්න පුලුවන් පොම්පයට.

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว +1

      aniwaryenma hulan adinawa eakay

  • @LakshanWickrema
    @LakshanWickrema 3 ปีที่แล้ว +1

    සෙන්ට්‍රික් වතුර පොම්පයේ වෝල් ස්විච් එක ඔන් කරන්න බැරි ඇයි?

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      අහන දේ පැහැදිලි මදිනෙ 🤔

  • @lasithawbandara1823
    @lasithawbandara1823 5 ปีที่แล้ว

    👍👍👍👍

  • @manjulabw
    @manjulabw 5 ปีที่แล้ว +1

    මචන් හොදම ටිප් ස්විච්, බ්‍රේකර්ස්, එල් ඊ ඩ් බල්බ් මොනාද?

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      මිලෙන් වැඩි ඒවා හොදයි බං.

  • @LCpresant
    @LCpresant 3 ปีที่แล้ว +1

    මෝටරේ රත් වෙලා output වෑල් එක නිතරම ගැලවෙනව ඇයි ඒ.අලුතින්ම ගෙනාව මෝටරේ

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      Output valve එක කීවෙ.. මට හරියට පැහැදිලි නෑ.. මෝටර් එක රත්වෙන්න නම් හේතුව නොගැලපෙන වයර් යෙදීම, මෝටර් එකෙ ඉන්සුලේශන් වල ප්‍රශ්න වගේ ඒවා

    • @kamalmanohara97
      @kamalmanohara97 3 ปีที่แล้ว

      Singer wathura motor ekak, eke wathura discharge eke pressure eka

    • @kamalmanohara97
      @kamalmanohara97 3 ปีที่แล้ว

      Presher eka adu karana widihak nadda (bata palenawa, singer wathura motere) thanks

  • @nishanthaindikakumara1738
    @nishanthaindikakumara1738 5 ปีที่แล้ว +1

    Hot gun ekak LKR kiyada.

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      nishantha indika kumara 5000 ඉදන් වගේ තියෙනවා

  • @damithaudara6088
    @damithaudara6088 3 ปีที่แล้ว +1

    15A ම ඕනෙද? 13A අවුලද

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 3 ปีที่แล้ว +1

    මෝටරයෙන් ටැන්කියට යන කොපමන උස තිබිය යුතුය ද

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      වතුර මෝටර් තෝරාගැනීම ගැන වීඩියෝ එකක් ඇති ඒක බලන්න

  • @pasindurathnayake4260
    @pasindurathnayake4260 5 ปีที่แล้ว

    ela

  • @donchinthakacodagoda2488
    @donchinthakacodagoda2488 5 ปีที่แล้ว +1

    මහත්තයෝ වතුර පොම්පයේ ඉස්සරහ පලුවේ ඇති ආලේපකර ඇති ගම් එක ගැලවී ඇතිනම් පොම්පයෙන් වතුර ඇදීම නතරවී පොම්පය රත්වෙනවද එයට කුමක් කලයුතුද?

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      don chinthaka codagoda වතුර ඇදීම නතර වෙන්න පුලුවන්. ඒත් මෝටරය රත් වීම වෙන්න බෑ. කොයිල් වල ප්‍රශ්න සහ මෝටරයේ බෙයාරිං වල ගැටලු නිසා රත්වෙන්නෙ.. කොයිල් වල ගැටලු නිසා විශේෂයෙන්

    • @donchinthakacodagoda2488
      @donchinthakacodagoda2488 5 ปีที่แล้ว +1

      @@tricaltricks6319 රත්වීම සිදු වන්නේ මෝටරය නොව පොම්පයි

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      don chinthaka codagoda එහෙනම් අනිවාර්යයෙන් ඉම්පිලර් එක ඇතිල්ලීමෙන් වෙන්න ඕනිනෙ. වෙන රත්වෙන්න ක්‍රමයක් නෑනෙ

  • @sithisithi3713
    @sithisithi3713 3 ปีที่แล้ว +1

    ළිඳට දාන බටේ කොච්චර දිග දාන්න පුලවන් ද 2inch මෝටර් එකකට

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      8m වගේ උපරිම.. මෝටර් එකේ ගහලා ඇති max.suction head kiyala

  • @rameshdpmc2302
    @rameshdpmc2302 4 ปีที่แล้ว +1

    hager INTER . DIFFERENTIEL RCCB 4P 40AL 30mA AC

  • @kasunthushitha8708
    @kasunthushitha8708 4 ปีที่แล้ว

    මෝටරයේසිට පුට්වෑලයදක්වා පිවිසිබටසවිකරනව්දිහ කියලදෙන්න

  • @jayamaljayamal2155
    @jayamaljayamal2155 5 ปีที่แล้ว +1

    Oyalge phonr nuber eka denna puwad

    • @tricaltricks6319
      @tricaltricks6319  5 ปีที่แล้ว

      Jayamal Jayamal ඔයාගෙ නම්බර් එක දෙන්න මං කෝල් කරන්නම්..මොනවද ඔයාට දැනගන්න ඕනි

  • @dilshanbandara4322
    @dilshanbandara4322 3 ปีที่แล้ว +1

    වතුර මෝටරේ නිතරම ටිප් එක ඕෆ් වෙන්නෙ ඇයි

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว +1

      වතුර මෝටර් වල earthing වෙන්න පුලුවන්.. සමහර වෙලාවට මෝටර් එක රත් වෙනකොට එහෙම වෙනව.. තෙතමනය වැඩි උනාම වෙනවා.. එහෙමත් නැති නම් කොයිල් වටේ housing එකේ ගෑවිලා තිබිලා ඉන්සුලේශන් හානි වෙලා තියෙද්දි..එහෙම වෙනවා..ගොඩාක් දුරට ඉන්සුලේශන් damage උනාමයි එහෙම වෙන්නේ

    • @dilshanbandara4322
      @dilshanbandara4322 3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතිය

    • @dilshanbandara4322
      @dilshanbandara4322 3 ปีที่แล้ว

      මේකට මොකෝ කරන්නෙ ඕනෙ

    • @tricaltricks6319
      @tricaltricks6319  3 ปีที่แล้ว

      @@dilshanbandara4322 මෝටර් ඔතන කෙනෙක්ට දීලා බලන්න ඕනි..වැඩේ ගොඩදාන්නෙ කොහොමද කියලා

    • @dilshanbandara4322
      @dilshanbandara4322 3 ปีที่แล้ว

      තෑන්ක්ස්

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 3 ปีที่แล้ว +1

    උඩ කෑල්ලත් සවි කරන හැටි පෙන්නන්න