ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
great explain... thanks
හොද වැඩක් view අඩු වුනා කියලා වැඩේ අත අරින්න එපා දිගටම කරන් යන්න.💜
indika udayasiri ස්තූතියි මිත්‍රයා 🤝
Sthuthi sir mama godak dewal oyagen iganagaththa.
👍👍
Niyamai sinhalen mehema videos tyena channel ekak hoya hoya hitiye, jaya !
Boha vadagath video ekak elama (y)
Good 🤩
Thanks a lot for this video bro..... (Y)5 වෙනි video එක තේරුණා මදි.... වඩාත් පැහැදිළි කරන්න කියල request කරපු අය අතර මමත් එක්කෙනෙක්. මේ video එකෙන් ගණනය කිරීම හොඳටම පැහැදිළි වුනා.මම වෘත්තියෙන් විදුලියට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් ඊට ඇල්මක් දක්වන සහ විනෝදාංශයක් වශයෙන් DIY Electronics/Electric Projects කරන කෙනෙක් වශයෙන් ඔබේ videos ඉතාම වැදගත්. ඉදිරියටම කරගෙන යන්න - Channel එකටත් ඔබටත් ජය වේවා..... (Y)
Chamila Warathenna කොමෙන්ටුවට ස්තූතියි මිත්‍රයා 🤝🤝🤝
useful video
thank you❤
Best
Hoda පැහැදිලි කිරීමක්....professional teacher කෙනෙක් .....anik channel wala awula technician la teach කරන්නේ .....awage podi podi වැරදි ගොඩක් tiyanawa ....Ayala oni level 1ta wada simple karanna yana 1n aa wade වෙන්නේ .....Bt ඉතින් views godai....වැරදි අදහස් සමාජgatha වෙනවා ....
Salinda Kawshalliye කොමෙන්ටුවට ස්තූතියි මිත්‍රයා
Thanks
Aiye 3phess woter pump eka gana pahadiliwa kiyala dennako singal phess and 3 phess star delta kiyanne kokadda ekin monawada wenne kiyala hari vidiya kiyala dennako
Thankz
👌නියමයි thanks
Dr. Tech sri lanka 👊👊👊
Poddak pehedili madi tavatika pehedili karanavada
Your lesson is large one but not enough time. It have not cleared.Take time.
DB එකේ සිට CEB මීටරය දක්වා යන මේන් වයරයේ උපරිම දිග ප්‍රමානයක් තියෙනවද
Supiri wedak bro
ස්තූතියි මිත්‍රයා
patta bro
Mcb eke idan meeter ekata polawa yatin geniyanna ganna wayar eka mokakda
6sqmm 2core (single phase)
Wire size ek anuwa geniyanna puluwan uparima voltage ek gena wistharayak danawada,
එල බං.. මං එකක් දාන්නම්. ඒත් වයර් සයිස් එක නෙවෙයි ඒකෙන් ගෙනියන්න පුලුවන් වෝල්ටීයතාව තීරණය කරන්නෙ වයර් එකේ පරිවාරක ආවරණය..ඒකත් පැහැදිලි කරන්නම් ඉදිරියේදී
Meke voltage drop eka calculate karanakota 2n gunakaranne wire 2k nisada votage drop eka denne (mv/A/m)
Ape iskole ඔව් 😊
Me formula eka oya ugannana lesi wenna hadagaththa ekakda nath nam standard formula ekakda
Ape iskole මටත් ඕක කෝස් එකකදි උගන්නපු එකක් බං
Oya contact karaganna widihak kiyanna
electronics.stackexchange.com/questions/432951/voltage-drop-calculations-single-phase-ac
Gananaya karana widiyath puluwan nm pennanna
Nisshanka Fernando එක උදාහරණයක් ඕකේ තියනවනෙ මචං 🤔
voltage drop eke equation eka harida ?
Tharindu Abeyrathna මං ඉගෙන ගත්තෙ නම් ඕක තමා මචං. සමහර තැන් වල ඕකේ වෙනස් කම් කරලා භාවිතා කරන තැන් දැකලා තියෙනවා. එත් උත්තර වල ලොකු වෙනසක් නම් නෑ
Aiye eth yareka set karanne kohoma.
KG Video Videos Com ප්‍රශ්නෙ පැහැදිලි නෑ බං 🤔
එක නිවුටල් වයර් එකකින් බලබි කියියකට පේනු කියියකට දේන්න පුලුවන්ද දැන් පොයිටි එකකට කියියක් ගන්නවාද mcb බොඩි එකක් සවි කිරිමට කියියක් ගන්නවාද ස්තුතියි
Premasiri Hetti කලින් වීඩියෝ ටික බලන්න ඒවගෙ ඔය ගැන දාලා තියෙනවා..
වොල්ටේජ් ඩ්‍රොප් අගය අපි ගන්න වයර් එකේ දිගට අනු ව හරියටම තීරණය කරන්නෙ කොහොමද කියල පැහැදිලි මදි පිලිතුරක් ඕනෙමයි
shan nihal ඒක වයර් නිෂ්පාදකයන් දෙන දත්තයක් මචං
Ara chart tika ewannwada
Thilan Perera ඒ ටික ගන්න එපා. මං නෙට් එකෙන් ගාන පැහැදිලි කරන්න ලේසියට ගත්තෙ..මෙහෙ තියන කේබල් කම්පැණි වල ඒවා නෙට් එකේ ඇති.. ACL ලගෙ එහෙම තියෙනවා..ඒවා බලලා හදන්න
වයර් එකේ A ගානට වඩා අඩු A ගානත breaker එකක් ද හැම වෙලාවෙම යොදාගන්න ඔනේ..
ඔව් අනිවාර්යයෙන්ම නැති නම් overload වීමකදී වයර් එකට හානි වෙනවනෙ
@@tricaltricks6319 ඒ සම්බන්දයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
@@wappap1 මෙහෙම හිතන්නකෝ අපි 10A ගන්න පුලුවන් වයර් එකක් 20A breaker එකකට දානවා කියලා එතකොට ලෝඩ් එක පැත්තෙන් short circuit වීමක් එහෙමත් නැතිනම් overload වීමක් උනොත් වයර් එක හරහා වැඩි ධාරාවක් ගන්නවනෙ. ඒත් අඩුම ඇම්පියර් 20 පැනලා ටික වෙලාවක් යනකම් breaker එක ඔෆ් වෙන්නෙ නෑ..එතකොට වයර් එකට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරනෙ.
@@tricaltricks6319 එතකොට Trip switch eka off wenneth nadda short circuit unama
@@wappap1 නෑ ට්‍රිප් ස්විචයෙන් වෙන්නෙ පුද්ගලයකු හෝ උපාංගයක් හරහා විදුලිය කාන්දුවීමක් උනොත් ඕෆ් වෙන එක විතරයි.වයර් වලට ආරක්ශාව ලබාගන්නෙ බේකර් වලින් මගේ 1 වීඩියෝ එකෙයි 2 එකෙයි ඒ සම්බන්ධව දාලා තියෙනවා
1.5 cable එකක් ප්‍රමාණවත් line එකකට 2 cable එකක් භාවිතා කරොත් , Cost එක වැඩිවීමට අමතරව වෙනත් අවාසි/හානි තියනවද?ස්තූතියි !
ලොකූ දෙයක් නම් නෑ..සයිස් වැඩිපුර දාන එක හොදයි.වයර් සයිස් වැඩි වෙද්දි වයර් එකේ මහත වැඩි නිසා බට වලට දාන්න පුලිවන් වයර් ගාන අඩුවෙනවා
Voltage drop eka වැඩි වෙද්දි 4 mm wire ekak ගන්න කිව්ව නේද. එතකොට baker eka 16A ගැලපෙන්නෑ නෙද
samantha balasooriya ඒකෙ කිසිම අව්ලක් නෑ.. MCB එක 16 ම ඇති
p= VI COS 03×10B= 230×Iමෙහි 3×10B ආවෙ කොහොමද? සර්......
මට ඔයා අහන දේ පැහැදිලි මදි. වීඩියෝ එක බලද්දි සමීකරණ ටික ලියාගෙන බලන්නකෝ
ඕකේ 10*3 දාලා තියෙන්නෙ නම් කිලෝවොට් වොට් කරන්න ඕනි නිසා
@@tricaltricks6319 thank u sir...... sir oya niyameta kiyala denawaa..... සර් විතරයි පැහැදිලිව සමීකරණ හරහා කියලා දෙන්නෙ.....
@@_mr_acchu_15_ ස්තූතියි
tamil tutorial
great explain... thanks
හොද වැඩක් view අඩු වුනා කියලා වැඩේ අත අරින්න එපා දිගටම කරන් යන්න.💜
indika udayasiri ස්තූතියි මිත්‍රයා 🤝
Sthuthi sir mama godak dewal oyagen iganagaththa.
👍👍
Niyamai sinhalen mehema videos tyena channel ekak hoya hoya hitiye, jaya !
Boha vadagath video ekak elama (y)
Good 🤩
Thanks a lot for this video bro..... (Y)
5 වෙනි video එක තේරුණා මදි.... වඩාත් පැහැදිළි කරන්න කියල request කරපු අය අතර මමත් එක්කෙනෙක්. මේ video එකෙන් ගණනය කිරීම හොඳටම පැහැදිළි වුනා.
මම වෘත්තියෙන් විදුලියට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් ඊට ඇල්මක් දක්වන සහ විනෝදාංශයක් වශයෙන් DIY Electronics/Electric Projects කරන කෙනෙක් වශයෙන් ඔබේ videos ඉතාම වැදගත්.
ඉදිරියටම කරගෙන යන්න - Channel එකටත් ඔබටත් ජය වේවා..... (Y)
Chamila Warathenna කොමෙන්ටුවට ස්තූතියි මිත්‍රයා 🤝🤝🤝
useful video
thank you❤
Best
Hoda පැහැදිලි කිරීමක්....professional teacher කෙනෙක් .....anik channel wala awula technician la teach කරන්නේ .....awage podi podi වැරදි ගොඩක් tiyanawa ....Ayala oni level 1ta wada simple karanna yana 1n aa wade වෙන්නේ .....Bt ඉතින් views godai....වැරදි අදහස් සමාජgatha වෙනවා ....
Salinda Kawshalliye කොමෙන්ටුවට ස්තූතියි මිත්‍රයා
Thanks
Aiye 3phess woter pump eka gana pahadiliwa kiyala dennako singal phess and 3 phess star delta kiyanne kokadda ekin monawada wenne kiyala hari vidiya kiyala dennako
Thankz
👌නියමයි thanks
Dr. Tech sri lanka 👊👊👊
Poddak pehedili madi tavatika pehedili karanavada
Your lesson is large one but not enough time. It have not cleared.Take time.
DB එකේ සිට CEB මීටරය දක්වා යන මේන් වයරයේ උපරිම දිග ප්‍රමානයක් තියෙනවද
Supiri wedak bro
ස්තූතියි මිත්‍රයා
patta bro
Mcb eke idan meeter ekata polawa yatin geniyanna ganna wayar eka mokakda
6sqmm 2core (single phase)
Wire size ek anuwa geniyanna puluwan uparima voltage ek gena wistharayak danawada,
එල බං.. මං එකක් දාන්නම්. ඒත් වයර් සයිස් එක නෙවෙයි ඒකෙන් ගෙනියන්න පුලුවන් වෝල්ටීයතාව තීරණය කරන්නෙ වයර් එකේ පරිවාරක ආවරණය..ඒකත් පැහැදිලි කරන්නම් ඉදිරියේදී
Meke voltage drop eka calculate karanakota 2n gunakaranne wire 2k nisada votage drop eka denne (mv/A/m)
Ape iskole ඔව් 😊
Me formula eka oya ugannana lesi wenna hadagaththa ekakda nath nam standard formula ekakda
Ape iskole මටත් ඕක කෝස් එකකදි උගන්නපු එකක් බං
Oya contact karaganna widihak kiyanna
electronics.stackexchange.com/questions/432951/voltage-drop-calculations-single-phase-ac
Gananaya karana widiyath puluwan nm pennanna
Nisshanka Fernando එක උදාහරණයක් ඕකේ තියනවනෙ මචං 🤔
voltage drop eke equation eka harida ?
Tharindu Abeyrathna මං ඉගෙන ගත්තෙ නම් ඕක තමා මචං. සමහර තැන් වල ඕකේ වෙනස් කම් කරලා භාවිතා කරන තැන් දැකලා තියෙනවා. එත් උත්තර වල ලොකු වෙනසක් නම් නෑ
Aiye eth yareka set karanne kohoma.
KG Video Videos Com ප්‍රශ්නෙ පැහැදිලි නෑ බං 🤔
එක නිවුටල් වයර් එකකින් බලබි කියියකට පේනු කියියකට දේන්න පුලුවන්ද දැන් පොයිටි එකකට කියියක් ගන්නවාද mcb බොඩි එකක් සවි කිරිමට කියියක් ගන්නවාද ස්තුතියි
Premasiri Hetti කලින් වීඩියෝ ටික බලන්න ඒවගෙ ඔය ගැන දාලා තියෙනවා..
වොල්ටේජ් ඩ්‍රොප් අගය අපි ගන්න වයර් එකේ දිගට අනු ව හරියටම තීරණය කරන්නෙ කොහොමද කියල පැහැදිලි මදි පිලිතුරක් ඕනෙමයි
shan nihal ඒක වයර් නිෂ්පාදකයන් දෙන දත්තයක් මචං
Ara chart tika ewannwada
Thilan Perera ඒ ටික ගන්න එපා. මං නෙට් එකෙන් ගාන පැහැදිලි කරන්න ලේසියට ගත්තෙ..මෙහෙ තියන කේබල් කම්පැණි වල ඒවා නෙට් එකේ ඇති.. ACL ලගෙ එහෙම තියෙනවා..ඒවා බලලා හදන්න
වයර් එකේ A ගානට වඩා අඩු A ගානත breaker එකක් ද හැම වෙලාවෙම යොදාගන්න ඔනේ..
ඔව් අනිවාර්යයෙන්ම නැති නම් overload වීමකදී වයර් එකට හානි වෙනවනෙ
@@tricaltricks6319 ඒ සම්බන්දයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
@@wappap1 මෙහෙම හිතන්නකෝ අපි 10A ගන්න පුලුවන් වයර් එකක් 20A breaker එකකට දානවා කියලා එතකොට ලෝඩ් එක පැත්තෙන් short circuit වීමක් එහෙමත් නැතිනම් overload වීමක් උනොත් වයර් එක හරහා වැඩි ධාරාවක් ගන්නවනෙ. ඒත් අඩුම ඇම්පියර් 20 පැනලා ටික වෙලාවක් යනකම් breaker එක ඔෆ් වෙන්නෙ නෑ..එතකොට වයර් එකට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරනෙ.
@@tricaltricks6319 එතකොට Trip switch eka off wenneth nadda short circuit unama
@@wappap1 නෑ ට්‍රිප් ස්විචයෙන් වෙන්නෙ පුද්ගලයකු හෝ උපාංගයක් හරහා විදුලිය කාන්දුවීමක් උනොත් ඕෆ් වෙන එක විතරයි.වයර් වලට ආරක්ශාව ලබාගන්නෙ බේකර් වලින් මගේ 1 වීඩියෝ එකෙයි 2 එකෙයි ඒ සම්බන්ධව දාලා තියෙනවා
1.5 cable එකක් ප්‍රමාණවත් line එකකට 2 cable එකක් භාවිතා කරොත් , Cost එක වැඩිවීමට අමතරව වෙනත් අවාසි/හානි තියනවද?
ස්තූතියි !
ලොකූ දෙයක් නම් නෑ..සයිස් වැඩිපුර දාන එක හොදයි.වයර් සයිස් වැඩි වෙද්දි වයර් එකේ මහත වැඩි නිසා බට වලට දාන්න පුලිවන් වයර් ගාන අඩුවෙනවා
Voltage drop eka වැඩි වෙද්දි 4 mm wire ekak ගන්න කිව්ව නේද. එතකොට baker eka 16A ගැලපෙන්නෑ නෙද
samantha balasooriya ඒකෙ කිසිම අව්ලක් නෑ.. MCB එක 16 ම ඇති
p= VI COS 0
3×10B= 230×I
මෙහි 3×10B ආවෙ කොහොමද? සර්......