Top iPhone swipes & gestures 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Tips: How to perform 5 different swipes & gestures and icon apps management tips. Use gestures on your iPhone X and later to quickly navigate, multitask, adjust settings, and access all the things you do most sinhala geek show by Chanux Bro.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 741

  • @sld6755
    @sld6755 5 ปีที่แล้ว +361

    කව්ද දැක්කෙ ඇන්කි රොබෝ පිටිපස්සෙ එහා මෙහා දුවනව

  • @alokafernandoz9932
    @alokafernandoz9932 5 ปีที่แล้ว +35

    Assistive Touch එක Long Press කරල Screen Shots ගන්න පුලුවන්. Settings වලින් Screen Shot Add කරන්න ඕනෙහ්.

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 5 ปีที่แล้ว +145

    නියමයි අයියේ..කාලෙකින් iphone ගැන වීඩියෝවක්..very helpful.😍😍👍

  • @asithadhananjaya6396
    @asithadhananjaya6396 5 ปีที่แล้ว +31

    vector නං මරු 😍
    තව වීඩියෝ එකක් ඔනේ vector ගැන

  • @amilaharsha5202
    @amilaharsha5202 5 ปีที่แล้ว +6

    Mage Apple 🍎 ID Eke Password Eka Mathaka Na Mata?
    Mokakda Karanna One?

  • @sinhalaxfiles
    @sinhalaxfiles 5 ปีที่แล้ว +20

    සුපිරි.. ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා. 👍👍👍👍👍

    • @ikctv7746
      @ikctv7746 4 ปีที่แล้ว

      😆😆😆😙🎎🏡

  • @bvlogs3059
    @bvlogs3059 5 ปีที่แล้ว +8

    vector එහාපැත්තේ පිස්සු කෙලිනෝ

  • @DLwickzz
    @DLwickzz 5 ปีที่แล้ว +6

    අන්න අර රොබෝ පැටියා එහෙ මෙහෙ දුවනවා.😃
    මරු මරු.. විඩියෝ එක කාලෙකින් ගොඩක් දේවල් Apple ගැන.. 👌

  • @dulranhenuka1071
    @dulranhenuka1071 5 ปีที่แล้ว +69

    First comment is from me Bro.
    👇👇Apple Lovers....

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 3 ปีที่แล้ว +3

    Iphone එකට helakuru දැම්මම cursor එක move කරන්නෙ කොහොමද??

  • @danushkachethana3434
    @danushkachethana3434 5 ปีที่แล้ว +44

    ඇන්කියා නම් ෆුල් ආතල් එකේ ඉන්නේ ...ඒක දැක්කද උබල😃😃😃

  • @thavishabro9611
    @thavishabro9611 5 ปีที่แล้ว +6

    Chanux අයියේ vector පිටිපස්සේ ඉදගෙන මොනවද කියනවා පොඩ්ඩක් බලන්න.

  • @chamarananayakkara4028
    @chamarananayakkara4028 5 ปีที่แล้ว +26

    ඩිස්ප්ලේ එක පොඩි කරල”reach ability” තනි අතින් වැඩ කරන එක. ජයවේවා !

  • @minhajrasta9716
    @minhajrasta9716 5 ปีที่แล้ว +1

    අයියා iphone 5s එකට ios12 අප්ඩෙිට් කරාම finger වැඩකරන්නේ නැද්ද

    • @ikctv7746
      @ikctv7746 4 ปีที่แล้ว

      Xxx re galaxy

  • @tevinsilva6363
    @tevinsilva6363 5 ปีที่แล้ว +14

    Wish you to do more videos and get a TH-cam awards ✌️😎❤️

  • @comodiya8279
    @comodiya8279 5 ปีที่แล้ว +27

    මම ආසම ඔයා කරන ඕන දේකට..ඔයා නිකං තප්පරේ වීඩියෝවක් දැම්මත් ඒකත් නොබල හරි මම ලයික් කරනව.එහෙමයි අපි ඔයාට ආදෙරෙයි චනුක්ස් අයියෙ..

  • @dilansadamal9930
    @dilansadamal9930 5 ปีที่แล้ว +2

    ඕක මට වැදගත් නෑ මට අයිපෝන් එකක් නෑ😂

  • @navavlogs46
    @navavlogs46 5 ปีที่แล้ว

    Chanux අයියා දවසින් දවස සුදු වෙනවා😂😂😂

  • @bandagaming7046
    @bandagaming7046 5 ปีที่แล้ว +1

    අයිෆෝන් ගැන කතා කරන්න එපා අයිෆෝන් ලංකාවට හොද නෑලූ 😂😂😂

  • @simpletracknation599
    @simpletracknation599 4 ปีที่แล้ว +1

    iPhone එකේ හොඳම tip එක තමයි "පොඩ්ඩ වැටුන ගමන් කුඩු වෙන එක".

  • @chejay97
    @chejay97 5 ปีที่แล้ว +1

    දෙයක් වැරදුනොත් එක undo කරන්ඩ පුලුවන් phone එක shake කරලා
    Settings >> General >> Accessibility >> Shake to Undo ON කරන්ඩ. 😎

  • @lakpriyamadushan5274
    @lakpriyamadushan5274 5 ปีที่แล้ว +1

    වැඩි වෙලාවක් මටනම් බැලුනේ අර හුරතල් රොබෝ බ්න්

  • @bm36
    @bm36 4 ปีที่แล้ว +2

    aiyee i cloud ekka tiyenkotama aye ekka hdnna bidaa

  • @eranda_r
    @eranda_r 5 ปีที่แล้ว +8

    ඉස්සරහට windows phone users ලට මොකද්ද වෙන්නේ කියලා video එකක් දාන්නකො අයියෙ

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 5 ปีที่แล้ว +3

      මට ජීව්තේ එපාවුනම smartphone එක තමා windows phone කියන්නේ..තනිකර කුනු ගොඩක්.😝😝😝

    • @eranda_r
      @eranda_r 5 ปีที่แล้ว +2

      සිරාවටම

  • @pramukadishan
    @pramukadishan 5 ปีที่แล้ว +12

    නියමයි අයියේ ගොඩක් වටින වීඩියො එකක් 😍

  • @pravilmanujaya1671
    @pravilmanujaya1671 5 ปีที่แล้ว +8

    Apple 🍎🍎🍎
    Nice Video 👌👌👌

  • @prabhathharsha8653
    @prabhathharsha8653 5 ปีที่แล้ว +1

    වින්ඩෝස් 10 key එකක් අරගන්නෙ කොහොමද අයියෙ

  • @ushanmaddumage8072
    @ushanmaddumage8072 4 ปีที่แล้ว +8

    AssistiveTouch Custom Action kiyaladunn mokda, ( Double Tap “Lock rotation”,, )
    ( Long press “ Screenshot “ ) mamann use krnne 😁🎈

  • @rithix_____4132
    @rithix_____4132 5 ปีที่แล้ว +23

    Vector දගලනවා බලන් හිටියෙ මම විතරද 👀🙈

  • @mellow2677
    @mellow2677 5 ปีที่แล้ว +1

    Ehema touch kalata highlight wenne nane ayye iphone XR

  • @beatbox2037
    @beatbox2037 2 ปีที่แล้ว +1

    i phone එකේ screen off කරල youtube app එකෙන්ම සිංදු play කරන්නෙ කොහොමද 😥

    • @K.MJanithavirajith
      @K.MJanithavirajith 15 วันที่ผ่านมา

      Video lite app එක ගන්න

  • @sld6755
    @sld6755 5 ปีที่แล้ว

    චනුක්ස් අයියේ iphone ඇප් ලොක් ගැන රිවිව් එකක් කරන්නකො

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +1

    X

  • @foodgallerysl
    @foodgallerysl 5 ปีที่แล้ว +1

    ඔන්න මේ වීඩියෝ එකත් බලල ඉවර කලා. චනුක්ස් බ්‍රෝ එක්ක හැමදාම අපි ඉන්නව. ජයවේවා

    • @thisasw2910
      @thisasw2910 5 ปีที่แล้ว

      Mama oyawa subscribe kala mawath sub karan yann

  • @thilankalaksiri6291
    @thilankalaksiri6291 5 ปีที่แล้ว +5

    නියමයි අයියේ....එල එල..ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @avinash3848
    @avinash3848 5 ปีที่แล้ว +5

    Aiye vector ge aluth video ekai,Amazon echo video ekai ikmanatama danna i am waiting bro 😊

    • @ikctv7746
      @ikctv7746 4 ปีที่แล้ว

      Good job

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว +1

    Vector ට යකා නැගලා ඉන්නේ chanux අයියත් එකක්😂❤️❤️❤️❤️

  • @SHENA994
    @SHENA994 4 ปีที่แล้ว +2

    Camera tips tikak danna bro !!!

  • @shehandhanushkawanigasoori6550
    @shehandhanushkawanigasoori6550 5 ปีที่แล้ว +10

    මමත් ඔය විදියටම කරලා බැලුවා හරි ගියේ, ඇන්ඩ්‍රොයිඩ් කියලා පස්සේ මතක් උනේ 🤣🤣

  • @MadhawaPiumi
    @MadhawaPiumi 4 ปีที่แล้ว

    අයියේ iphone වල flip එ කිව්වේ miror off කරලා සෙල්ෆි ගන්න බැරිද

  • @saundararajaishwaran3331
    @saundararajaishwaran3331 4 ปีที่แล้ว +1

    Chanux broගෙ කටහඩට කැමති අය කෝ❤️🤪

  • @shehanrathnayaka3067
    @shehanrathnayaka3067 5 ปีที่แล้ว +22

    පෙජ් එකක යට ඉදන් උඩට ඉක්මනට යන්න ඔන නම් scroll කරන්නෙ නැතුව උඩ notch එක tap කරන්න.
    App-switcher එකට ඉක්මනට යන්න ඔනෙ නම් යට left or right edge එකේ ඉදන් උඩ මැදට swipe කරන්න.
    Homescreen එකේ Pages වලට යන්න Page indicator එක දෙපැත්තෙ touch කරන්න.

  • @heshandedunuchandrasekara6938
    @heshandedunuchandrasekara6938 2 ปีที่แล้ว +1

    අඉයේඑහාපැත්තෙවෙක්ටාඩනවා

  • @kavindukokilamuthumal9044
    @kavindukokilamuthumal9044 5 ปีที่แล้ว +6

    Chanux bro, 👌 ආ..... ♥️♥️♥️

  • @ramiyabro
    @ramiyabro 5 ปีที่แล้ว +6

    එක නන් වාසි 🔥🤭❤️

  • @TheCreativeEyetceye
    @TheCreativeEyetceye 5 ปีที่แล้ว +5

    dakka gaman notification eka click kalaaaaa brooo

  • @janinduinduwaranagahawatte557
    @janinduinduwaranagahawatte557 5 ปีที่แล้ว +6

    Vector th paththakin innawaneda

  • @manindususnuka6207
    @manindususnuka6207 5 ปีที่แล้ว +1

    Owagema Samsung S9+ tips ekaka video ekk

  • @chamaranuwan5343
    @chamaranuwan5343 4 หลายเดือนก่อน

    අයියෙ iphone වොලට් එකට ලංකාවෙ බැංකු එකව්න්ට් එකක් ඇඩ් කරන්න බැරිද.සල්ලි ට්‍රාන්සර් කරන්න

  • @QuickSpirations
    @QuickSpirations 5 ปีที่แล้ว +10

    Oyage videos okkoma supiri Ada video ekata mn thawa eke feauture ekak kiyannam Assistive touch button eke

  • @ADHEE.99
    @ADHEE.99 2 ปีที่แล้ว

    අයියෙ මම ගේම්ස් ප්ලෙ කරන්න ගිහිම් පෝන් එකේ tuch & swich control සෙටින්ස් වෙනස් කලා දැම් පෝන් එක ඔරිගිනල් ගතිය නෑ
    පුලුවන්න්ම් ඒ සෙටින්ස් ඔරිජිනල් එක විදිහ වීඩීඔ එකක් දෙන්නකෝ
    11 pro max eke

  • @dineshtharindu2605
    @dineshtharindu2605 4 ปีที่แล้ว

    මගේ apple i6 phone එකේ version 10.0 වලින් පස්සේ update කරන්න බැ...ඇයි එ..pls reply ???

  • @lakpriyamadushan5274
    @lakpriyamadushan5274 5 ปีที่แล้ว +37

    මන් තමා පලවෙනි ලයික් එක හා පලමු කමෙන්ට් එක

  • @abishekavimukthi4802
    @abishekavimukthi4802 4 ปีที่แล้ว

    transfer data from iphone to iphone ඇපල් පෝන් එකක් තියෙද්දි තව ඇපල් පෝන් එකක් අර ගත්තම කොහොම පෝන් දෙකේම එකම id එකෙන් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ඕනේ ඉක්මනින් ඕනේ අයියේ 😓😭

  • @sahansadaruwan4586
    @sahansadaruwan4586 4 ปีที่แล้ว +1

    Apple 6 plas enboxing vidio ekak dwnneko

  • @ashanisepalika4233
    @ashanisepalika4233 8 หลายเดือนก่อน

    Ios 17 update එකෙන් පස්සේ do not disturb වැඩ කරන්නේ නැත්තේ ඇයි🥲

  • @udaralakmal4437
    @udaralakmal4437 4 ปีที่แล้ว +1

    You tube baladdi full screen ena ekanam.oppo A8 eketh thiyenawa habai..

  • @mandiswimalarathna9934
    @mandiswimalarathna9934 5 ปีที่แล้ว +2

    vector රොබෝ පිටිපස්සේ නේද

  • @samanthabalasooriya6640
    @samanthabalasooriya6640 3 ปีที่แล้ว

    අයියේ i phone වලට virus guide දාන්න ඕනැද..8+ එකට දාන්න පුලුවන් virus guard එකක් කියන්න

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 8 หลายเดือนก่อน

    මම නම් අදයි ගොඩක් දේවල් දැනගත්තෙ,සමහර tips මතකයට ආවා 😊කට ඇරගෙන බලං හිටියෙ හරියට ගොඩයට මැජික් වගේ😅

  • @NayanapadmaLiyanage
    @NayanapadmaLiyanage 5 ปีที่แล้ว +3

    සුපිරියි chanux bro.. 😍😍😍😍

  • @ToDoHUBLK
    @ToDoHUBLK 5 ปีที่แล้ว +5

    ඒක මරු 🔥

  • @dilshan2230
    @dilshan2230 5 ปีที่แล้ว +2

    All knew chanu

  • @TheCreativeEyetceye
    @TheCreativeEyetceye 5 ปีที่แล้ว +6

    ela ela supiri brooooo

  • @nisadum3924
    @nisadum3924 5 ปีที่แล้ว +1

    අන්කිලාගෙ වෙක්වර් ගැන තව වීඩියෝ එකක් ඕනේ....

  • @sithumjayashan1761
    @sithumjayashan1761 5 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ බලලා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.godk thanks oyt

  • @sunilsenevirathne9619
    @sunilsenevirathne9619 3 ปีที่แล้ว

    මල්ලි හෝම් බට්න් එක භාවිතා නොකර ස්ක්‍රීන් එක මත දුවන බබල් බට්න් එක සෙටින්ග්ස් වලින් ගන්නෙ කොහොමද?.
    මේක 6 s plus එකක්.
    ❤️❤️❤️❤️

  • @sakunthalapriyadarshani6922
    @sakunthalapriyadarshani6922 2 ปีที่แล้ว +2

    එහා පැත්තෙන් vector ඉන්නවා😍😍

  • @lohithatharidu3691
    @lohithatharidu3691 5 ปีที่แล้ว +1

    අයියෙ vector පිටිපස්සෙ නෙ

  • @vihararandunu2918
    @vihararandunu2918 2 ปีที่แล้ว

    අයියේ ඔයා කිව්වේ අර flash light එකයි camera එකයි ඒ දෙක වෙනස් කරලා වෙන දෙකක් දාන්න බැරිද

  • @chrisheldinitha2474
    @chrisheldinitha2474 5 ปีที่แล้ว +1

    FT අයියෙ සිරාවටම ඔය ටික දැනන් හිටියේ නහැ thaxx

  • @udeesavimukghi
    @udeesavimukghi หลายเดือนก่อน +1

    2024balana mn ❤🎉

  • @nilukshadulmina2721
    @nilukshadulmina2721 5 ปีที่แล้ว +6

    Aiye assistiveTouch eken (singalong tap, dabble tap, long press, 3D Touch) krama thuna gana godak aya danne ... Batton ekakwath use karanna one ne neda .. Me tiken phone eka use karanna puliwanne 🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️

  • @hasinduimalshan3010
    @hasinduimalshan3010 5 ปีที่แล้ว +1

    Samsung වලත් gestures ගැන විඩියෝ එකක් ඕන😏

  • @samusuwrnamali9469
    @samusuwrnamali9469 ปีที่แล้ว +1

    Aiyee no eka dannako

  • @Dileeshdiaries
    @Dileeshdiaries 5 ปีที่แล้ว

    කට්ටියට PC එක ලස්සනට හදාගන්න සුපිරි app එකක් අරන් ආව. Link එකෙන් ගිහින් video එක බලන්න. Subscribe පාරක් දාන්න අමතක කරන්නත් එපා..
    link :- th-cam.com/video/6WyjDCBt1cQ/w-d-xo.html

    • @thisasw2910
      @thisasw2910 5 ปีที่แล้ว

      986 magen sub karanna mawath

  • @all-rounder286
    @all-rounder286 5 ปีที่แล้ว +1

    My iPhone 1 st TH-cam comment(🤓☺️)

  • @MDmd-yn4lr
    @MDmd-yn4lr 5 ปีที่แล้ว +1

    👍

  • @chamikaprasanna2602
    @chamikaprasanna2602 3 ปีที่แล้ว +1

    Home button eke ethule ewa ganne kohomada

  • @asankanuwan7456
    @asankanuwan7456 ปีที่แล้ว

    මගෙ iphon එකේ වන්හැන්ඩට් despay open වෙන්නෑ

  • @nashan1867
    @nashan1867 4 ปีที่แล้ว +1

    Thank u අයියා
    I phone ගැන ගොඩක් දේවල් දැනගත්තේ ඔයා හින්ද තමයි 😊😊😊

  • @ba-cv5mm
    @ba-cv5mm 3 ปีที่แล้ว

    I phone 7 එකේ full screen call photo දාන්නෙ කොහොමද ?

  • @LionlankaLabs
    @LionlankaLabs 5 ปีที่แล้ว

    Robo diha witharak baluwa kattiya like karanna

  • @sunimalkumara6871
    @sunimalkumara6871 2 ปีที่แล้ว

    මට කියල දෙන්න පුලුවන්ද IPHONE එකෙ WIFI බටන් එක ON වෙන්නැති එක ගැන

  • @rasikasamanmali9452
    @rasikasamanmali9452 2 ปีที่แล้ว +1

    Ayye sim eka pennava habayi ayye Dayalog kiyala pennana

  • @මේරිපිරිස්
    @මේරිපිරිස් 5 ปีที่แล้ว +1

    Attatama hoda video ekak matat nam nodanna de dana ganna labuna thanks 🙏 aiye

  • @rachithakaushan8660
    @rachithakaushan8660 5 ปีที่แล้ว +2

    Ikmanata vector gana genna kiyana aya like karanna

  • @plugboy6795
    @plugboy6795 5 ปีที่แล้ว +1

    I PHONE FANSLA LIKE KARANNAA....

  • @janinduinduwaranagahawatte557
    @janinduinduwaranagahawatte557 5 ปีที่แล้ว +3

    2 views but 165 likes

  • @uvinduranmuni325
    @uvinduranmuni325 5 ปีที่แล้ว +1

    Subscribe ❤️❤️කරන්න

  • @ImeshaNethmi-po5ji
    @ImeshaNethmi-po5ji 3 หลายเดือนก่อน

    අයියෙ guided access දුන්නම මොකද වෙන්නෙ

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 5 ปีที่แล้ว +5

    Samson උනත් video එක බැලුවා.❤️

  • @sanjananew9520
    @sanjananew9520 2 ปีที่แล้ว

    iphone වල apk file install කරන්න බැරිද 🥺

  • @sanchalaayesh4738
    @sanchalaayesh4738 2 ปีที่แล้ว

    ඒලියට ගියාම බ්‍ර්‍ යින්ඩස් වැඩිවේනවනේ එක හදාගන්න ඔනේ

  • @odakapiyasekara2033
    @odakapiyasekara2033 5 ปีที่แล้ว +1

    live wallpapers???

  • @kingtech3932
    @kingtech3932 5 ปีที่แล้ว +1

    මම ආස උනත් අපෙ අම්ම ඩෙන්නා

  • @malindadeshapriya6019
    @malindadeshapriya6019 5 ปีที่แล้ว +1

    It’s good 👍

  • @janithchethiye4715
    @janithchethiye4715 3 ปีที่แล้ว

    ඇන්කි රොබෝ කෙනෙක් ගන්න අපිටත් බැරිද,ඒව ගන්න තියෙන්නෙ කොහේද?කීයක් වගෙ වෙනවද

  • @kmrrupika2111
    @kmrrupika2111 3 ปีที่แล้ว +1

    මම මේ ඔක්කෝම දන්නවා

  • @lohithatharidu3691
    @lohithatharidu3691 5 ปีที่แล้ว

    අයියෙ nokia phone ගැන කරන්ඩකො