Yako me pora keuwa phone compared karanne na keyala ?anith phone unbox karanakota Mekata wada mewa hodai keyanne na ?A unata apple 🍎 walata mu monawama hari keyanawa apo 🙈
Malli mata kiyannko iPhone pass words 1k watunaham aya Kohomada hada ganne. Pass word 1k danne ne. Ithn puluwan kenek innawanm kiyannko. Hadann mm gampola
Review ekak karapu eka hodai. eth hoda apple user kenekta unat me wage review ekak karahaki Phone eke specs tika kiyala lawta lawta hithala wage ewa gana vistara karala denna apatat puluwanne bro Oita wada standard vidihata karot hodai... Video eka hodai👌 Mita wada godak dewal XS eka gana danagattahki bro english channl ekaka review ekak balala Lankawe smaharuntanm me hodatama athuwa ati
ලංකාවේ පලමු iPhone Xs review එක . Max එකේ review එක නෙමේ 😆 මොකද හිතන්නේ phone එක ගැන ? Share කරමුද ? 🍎
E xs max eka.
🤣😅
@@ljay284 U KIWWE FIRST IMPRESSION EKA NEME KIYALA
SL Geek boru kiyanna epa bn chanux aiya ubata kalin oka review kara
Chanux අයියගේ මමනම් දැක්කේ iPhone Xs Max Video එක විතරයි . iPhone Xs එකත් කරලා තිබ්බද ? මම මේ වීඩියෝ එකේදී කිව්වේ ලංකාවේ පළමු iPhone Xs Review එක කියල .
6:21 Super Video!!man හිතනවා මම තමයි 1 comment එක දැම්මේ කියල .
Apple Fansල හූවක් ඕනේ💪💪💪😝😝😝😝
NiRMaL gm nirmal bro👊👍
NiRMaL හූ
Apple නරි ටික කෝ බලමු 😂
@@SLARTBRO Gn😉😉
Iya
ෆාස්ට් චාජ් තිබ්බට චාජර් එක බොක්ස් එකත් එක්ක එන්නෙ නෑ ඒකටත් ආයේ අමුතුවෙන් සල්ලි යට කරන්න ඕන පවර් ඇඩප්ටර් එක ගන්න හනේ සන්සාරේ ඇපල් මලා ජොබ්ස් මහත්තයා එක්කම.
අයියේ iphone xs max original එක රු.18,000 ට international warranty එක්ක ගන්න ලැබුණොත් අවුලක් නෑනේ
අයියේ.. මම girl කෙනෙක්. මට ලොකු ලොකු features ඕනි නෑ.. ලස්සනටම 4tos ගන්න පුළුවන් Iphone එකක් recommend කරන්නකෝ. ඉක්මනින්.. මේ සතිය ඇතුලත ගන්නවා..
I phone 7+ highly recommended
Xs ekak ganna 😂
Steve jobs නැතිවුණාට පස්සෙ iPhone බල්ලට යන ලයින් ඒකක් තියෙන්නෙ😒
මම දකින විදිහට හොදම geek දෙන්නේ චනුක්ස්
Yako me pora keuwa phone compared karanne na keyala ?anith phone unbox karanakota Mekata wada mewa hodai keyanne na ?A unata apple 🍎 walata mu monawama hari keyanawa apo 🙈
Navod 014 ඔව්බන්
Ai පසිඳු අයියා Huawei phone වලට වාවේ phone කියන්නේ ?
Darshana LK ඉන්ග්රීසියෙන් ලියනකොට කොහොම ලීවත් චීන බාසාවෙන් කියන කොට වචනෙ කියවෙන්නෙ වාවෙ කියල ඒකයි හේතුව
@geek sri lanka boys mokada bn oya Higa kanne
Iphone x ekata vada iphone xs eka hoda da?
Lenovo k6 note එකක ස්පීඩ් එක වැඩි කරගන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න ප්ලීස්😟😟.
Low light hodama phone eka meka thamay. Mu danna eka. Apple lata banina eka thamai muge rassawa
Me iPhone walata gahanna wena phone na bn
Xs එකේ singapore version එකක් තියේද ඒක ගැන දැන ගන්න පුලුවන්ද plzzz help
අයියෙ පුලුවන් නම් Galaxy S9 එකෙයි iphone Xs එකෙයි speed test එකක් කරන්නකො
Dulaj Priyashan යකෝ උඹ හදන්නෙ මුගෙ රෙදි කඩන්නද😂උඹලත් නරක නෑ 😉අයියෙ කිය..කිය..හොඳායි😇😅😂🤣
@@gagankodikara867 අම්මෝ ඒක නෑ...නෑ ඉතින් දැන් S9 එකකුත් තියෙන එකේ මම නිකමට කිව්වෙ 😂
Hikiz 😹🔫
Mage youtube channel eke ta subscribe karandha
Ei ban balapnko you tube eke video ona tharam thiyenne
den oya kalin x eka hoda nehe kiuwa. Xs hodai kiyalada den kiyanne x ekai xs x max eka parapurak wage nemeida aaa please comment
Oya phone ekata මදර් බෝඩ් එක තිබ්බම apple lock එක රිමොව් වෙනවද
නියමයි අයියේ 😍 Review එක පට්ට 👈
මොනා නැතත් ඇත්ත කියනව සුපිරි සුපිරි bro
UK version eke fcc text thiyanawa.
ඔකෙ.අර. උඩින්.ලයිටි එක කොහොමද දාන්නෙ
60000wage ganna samsung huawei phone akak kiyanna
හීනියට hint පාර දෙනව නේ...😂😂😂
chethana dasanayaka එ මෙයයිගෙ හැටි නෙහ්😂
තමන් පාවිච්චි කරන්දේට ම අපහස කරන්නත් guds තියෙන්න ඕන. ඒ අතින් පසිඳු සුපිරි
Geethanjli Perera අපි iphone gttu kale un iphone ekk dakalawath nathuwa athi😂😂
විස්තරේ SP කව්ද මම ද 😆 මට නම් නෑ තමයි හැබැයි අපේ අක්කට තව අක්කාකෙනෙකුගේ පුතෙකුට සහ එයාට තියෙන්නේ iPhone
අනික මම කියපු දේ ඔයාට තේරිලා නෑ. බලන්න පසිඳුගේ iPhone එක. ඒකේ garage band තියෙනවා. ඒක පලවෙනි දවසේ හරි අහම්බෙන් වගේ iPhone use කරන කෙනෙක් දාගන්න app එකක් නෙවෙයි. ඉතින් මෙයාගේ main phone එක iPhone වෙලත් මෙයා hint ගහන එක පොඩිදෙයක්ද?😈😈ඒකයි මම කීවේ.
Geethanjli Perera අයියො ඔය නෙවෙයි
චීනයෙන් 🍎 7 plus ekak gannawa nam price eka keyak වෙයිද ....
Palayan pakku yanna oka balan athe gahanada kiyanne
Malli mata kiyannko iPhone pass words 1k watunaham aya Kohomada hada ganne. Pass word 1k danne ne. Ithn puluwan kenek innawanm kiyannko. Hadann mm gampola
Hy bro mata denaganna deyak thiyenwa podi help ekk ona samsung huawei phon deken hodama eka mokkda
Samsung Galaxy note 9 ඕනේ අයියේ please 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊😀😎😄😀😎😄😀😎😄😀😎😄
හීනෙන් iPhone 12 පේන නිසා මම මේකක් ගන්න හතුව.👏🤣
Meke original ena charger eka w kiyadha
patta aiye...maru video eka
Mt kiyanna aiiyee nova 3 eka baluwahama mee apple ekada hodaa apita hariyatama uththarayak oneee
Ane aiye oyage vadanan supiri , erh aiye pudume kiyyanne oya ena ena phone eka ganne kohomada kiayana ekai , laksha 2.5 kiyanne podi gaanak vaagene aiye aiya kiyanne , aththenma aiye aiyata oya phone kohenda , ? Kauruhari sponser kenekgenda , athe sallivalatada , ? Nikan ahanne , anthimata kiyanna thiyenne supiri thamai ithin , apiva sathutu karanava , oya gevenava , supiri ,
Ape videos uth blala hoda nm subscribe krnn ayyee
J4 phone එක ලංකාවෙි තියනවා ද?.
😂
ammoo.. apple ewun methana huwak danna gaga show dammata wadak na... mu heeniyata apple ekata nondi parak danne..😆😆
Oyage godak reviews Wala information waradi , iPhone Xs eke camera eka note 9 ekata wada hodAi , hdr thiyana Nisa , pixel 3 eke kiyapu godak ewa waradi
Hi, Is Iphone Xs Max comes in grades in Sri Lanka I mean A grade B grade?
Supiri aiye mn nm ganne na salli nathi nisa.eth sl geek video ekak hinda baluwa
Iphone 10 eke ena faceid error display lines wage error oketh thiyenawada aiye
Aiye samsunlage mobile phones usA wala made karanawada
Aiye ඉක්මනට 200k ගන්න ඕනේ අපි හැමදාම ඔයත් එකක්
ගත්තා 😀
😂
Oita wada hodai reveiw nokara hitiyanam
Review ekak karapu eka hodai.
eth hoda apple user kenekta unat me wage review ekak karahaki
Phone eke specs tika kiyala lawta lawta hithala wage ewa gana vistara karala denna apatat puluwanne bro
Oita wada standard vidihata karot hodai...
Video eka hodai👌
Mita wada godak dewal XS eka gana danagattahki bro english channl ekaka review ekak balala
Lankawe smaharuntanm me hodatama athuwa ati
අම්මට සිරි පසින්දු bro...කොහොම හරි ගත්තනේද? එල එල....
Aiye hapo gana therenawidiyata hoda ekak danna okkoma mulaidalama
Aiye agal 6.5 i display aka
iPhone Xs - අඟල් 5.8
iPhone Xs Max - අඟල් 6.5
Mata free fire eke elet pas eka ganna rs 800one denna puluwanda
phone eke display eka hadanne samsunglada????
Appo mama kamathi na i phone walata xs max epa ayye salli tika bank eke daganna
Monada ban me pera gas uda iphone thiyan inne 😂😂
ඔන්න මම පලමු කොමේන්ට් එක බලන්න කලින් කොමේන්ට් කලෝ..❤️❤️🙏🙏
අවුරුදු 3k gihillth me 4n eka gnna neri mama 🙁
Ayye j7 core eka gana wistarayk ona video ekk hadannko
උඹෙ වීඩියෝ නන් සුපිරි මචන්
Good luck bro
Apple sponsor karanm apple hoada wei
මොනවා වුනත් CHANUX අයියා කියන කතා වලට වඩා පසිදු අයියගෙ කතා තත්විකයි...එයා කියන්නේ IPHONE හොද නෑ කියලා නෙවෙයිනේ.ගෙවන මුදලත් එක්ක ලැබෙන දේ මදියි කියලා.ඉතින් ඒක කොහොමත් ඇත්තනේ.ලක්ශ 2 හමාරක් දීලා ඕක ගන්න වෙලාවෙ SAMSUNG S9,NOTE 9,HUAWEI MATE 20PRO,PIXEL 3 වගේ එකක් ලක්ශ 1හමාරකට විතර අර ගන්න එක තමයි හොදම දේ.සල්ලි විසික්කරන්න පුලුවන් උම්මත්තකයින්ට හොදයි APPLE...
Owa kiyanna epa redi ussan enne kastiya😂
Shamod Udayanga ඔව් බන් අන්න ඒකනේ තත්ත්වෙ...😂
ඈ ...දවසක් හරි iPhone පාවිච්චි කරල තියෙනවා ද?😂ඔයා ඔය නම් දාලා තියෙන Phone වලින් pixel 3xl විතරයි කොලිටි. ආ..s9 හොඳයි . අනිත් ඒවා කොලිටි හීනෙන්. 😂😂අඩු තරමින් ඔය ඔයා කියන Phone ඔක්කොම එකට තියල performance වලින් compare කරන්න කියන්න (battery ඉදන් games, TH-cam, fb )වගේ apps load වෙන්න යන කාලය camera colity හැම දේම එකම වෙලාවට හරියට ලෝකප්රසිද්ධ TH-camr ලා වගේ පසිඳුුට . එතකොට පුලුවන් එයා කියන ඇත්ත පිළිගන්න ඔයාලට එයාගේ ඇත්ත දැනගන්න
+Geethanjli Perera කාන්තාවෙනි නොදන්න phone ගැන නොකියවා සිටිනු මැනවි.
Harry James Potter James මම බැලුවා කොහෙන් ආපු massage එකක් ද කියලා. මාසෙකට විතර පස්සේ මූ අපි දාන comment bloke කලාටත් පස්සේ අද ඇහැරුන කෙනෙක් හොඳයි නැත්නම් comments මදිවෙච්ච පසිඳු ම අපිව bloke එක ඇරල කියලා ආපහු උගෙ ජරාව බලන්න මතක් කරන්න ද දන්නෑ. මහින්ද v රනිල් සහ bigg boss 12 ඉවර වුණාම හිතුනොත් බලන්නම් දැන් වෙලා නෑ බොරු වැඩ වලට 😂. තව ඔය comment එක දාපු එකාට කියන්නේ අපේ ගෙදර හැමෝටම තියෙන්නේ iPhone සහ Samsung Galaxy phone මොකද අපිට පොඩි කාලේ ඉඳන් පුරුදු පුහුණු වෙලා තියෙන්නේ පෙට්ටි කඩ වලින් නොකා හොඳම restaurants සහ hotel වලින්. තව ඇඳුම් ගන්නෙත් odel වගේ තැන් වලින්. ලාබ තම්බි රෙදි කඩවලින් නෙවේ තේරුනානේ 😤😤😤😤
2020 December ගන්න පුලුවන්. 😂😂😂👍❤ Galaxy s10 ගන්නවද iphone 10 s ගන්නවද?🤔🤔🤔👍🍎🍌
Xs එකෙ ස්පිඩ් එකයි S21normal එකෙ ස්පිඩ් ටෙස්ට් එක්ක්
පුලුවන් නම් xiaomi k30s එකේ review එකක් දෙන්නකො
අයිෆෝන් එකේ කැමරාව අවුල්ලූ 🤣🤣🤣🤣🤣🤣🤣 අම්මෝ පසිදු 😂
Ow low light kisima wadk na
Low light bm 😂
ATTHA THITHAI
Samahara photos pixel 3XL tath vada hondhai...man hithanne meya comparison videos blala na thama...😂
පිස්සු බං පසිදු ට
තො කරන්නෙ රිවිවු එකක් ද නැත්නම් ගොං ආතල් එකක්ද...
I phone gana samsung aken balannna mama witherada
Aiyee....2020/2021 ta iphone x gelapenne nedda
Apple godak hoda brand ekak.eth iphone ekak ganna salli walin wena brand dekaka hodama 4n dekak ganna puluwan..
Boru ganan kiyanna epa. Kiyanawa nam aththa kiyanna.. iPhone Xs eka 210000ta aduwen dan ganna puluwan.iphone Xs max ekath 230000 indan dan thiyanwa
Ayye apita delaksha ganak kiyanne hinayak kawruth apita salli denne na
s9+ the best phone in 2018.
Iphone eke call record karana app ekak dennako
Brother...
Iphone xs
2021 YEAR ekata hodada ?
🤔
Xs Max aka හොඳයිනෙ oke cam aka quality naha 😎
Galaxy thiyanakam owa sellambadu witharai.
Ehemama?
Ai bn iphone wala weradima kiyanne uba.aparade uba me 4n aka review karanne wardi kiya kiya
වැරදි කියන එක යුතුකමක් නෙමේ ද ? හොඳ දේවලුත් කිව්වේ ? මම මේ Phone එක දකින්නේ ලක්ෂ දෙක හමාරක කෝණයකින් . එකයි වෙනස . මගේ වීඩියෝ එක බලන කෙනෙක්ට සම්පුර්ණයෙන් අදහසක් ගන්න පුළුවන් වෙන්න හදන එක මගේ යුතුකමක්
Xiaomi geometric backpack aka review video aka karanna 😀 😀 😀 😀 😀
iphone walat wadiy kamathi na ned 🙈
matanan ahune background music eka witharai😐
pasindu ayya apple walata kamathi nane da? denda baida appa oya ekkak 4s ekak hari kamak naa HKZ :D
ඇත්ත කිකියපු වෙලාවෙ උබට බැනපු උංට ගොඩක් රිදෙන්න ඇති👌
Sandun Dananjana දැනුත් කිව්වේ වැඩිහරියක් බොරු. බුද්ධිමත් වෙන්න. ලෝක ප්රසිද්ධ you tubers ලගේ video බලලා මෙයාගේ පච තේරුම් ගන්න
@@geethanjliperera4237 Monawada boru?
Apple wala display aka hdnne samsung name oyi
Apple වල තියන ගැම්ම් වෙන phone වලට ගන්න බැ
100%
How much lkr
sl geek frist iphone ochchara apple valata baninna epa subla adu vei
මචං උඹ පෝන් එකේ charger ඇඩප්ටරය එක. වෙනස්. මම මගේ ෆෝන් එක මිලදී ගත්තේ ඉතාලියේ දී ඔය පෙන්වන පෝන් එකට වැඩිය වෙනස් unbox එකක් තමයි අපිට දකින්න ලැබුනේ
ඔය පොන් එකෙ ලොකල් එකයි ඔරඡින්ල් එකයි ගැන විඩියෝ එකක් ඔනෙ
AIYA NOKIA 8 REVIEW EKAK GENAKO PLZ
Uba ඕන දේවල් ටික koma hri qwa ආඩම්බරයි ආ... 😂
Munta apple sponsor karanne ne
Apple company ekata lankawe market ekak onima ne.
❤️😍 iPhone Xs and Xs Max!
මොන Xs Max ද අයියා...ඒ සල්ලි වලට A9 එකයි A7 එකයි දෙකම අරන් review කරලා ඉතුරු සල්ලි වලින් ඔයාගේ අලුත් ස්ටූඩියෝ එකට මොනාහරි දෙයක් ගන්න.
Saneru Nilupul। ඒයි xs max noat9 ,pixel 3xl විතරයි මිනිහට සල්ලි යන්නේ. අනිත් හැම චීන කට්ටක්ම මූට නිකන් ලැබෙන්නේ ඒකයි ඒවයේ හොඳ කියන්නේ. තව s9 review එක කලේ මාස 7ක් පරක්කු වෙලා note 9නුත් ආවට පස්සේ මෙයා .ඒ මොකද කියල දන්නවාද? ඒ වෙනකොට s9 rs:168000 ඉඳන් 110000වගේ වෙනකම් අඩු වුන නිසා. මෙයා xs review කලේ මෙයා පාවිච්චියට ගත්තු එක නිසා . මුලින් මෙයා challenge එකදැම්මේ iPhone එකක් review කරනවා like 5000ත් කියලා එවෙලේ කිව්වේ නෑ xs ද xs max ද කියලා. තමන් කැමති තමන්ට පාවිච්චි කරන්න ගත්තු දේ ටත් සල්ලි වලට අපහස කරන ජාතියේ බඩුවක් පසිඳු කියන්නේ. තේරුම් ගන්න. හොඳම දේ අරගන්න. කවුරුත් කියන බොරු පිළිගන්න එපා
Geethanjli ඒ කතාවනන් ඇත්ත.එකපාරක් chanux අයියත් කිව්වා එයා ගාව phones 231ක් තියෙනවා ඒවයින් ගොඩක් ඒවා චයිනීස් කම්පැනි වලින් රිවීව් කරන්න එවපු ඒවා කියල.ඉතින් මෙයාලට හැම එකක්ම සල්ලි දීලා ගන්න ඕනි නෑ.එහෙම ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට flaship phones විතරයි.ම්ම්..ඔයා කියන දේත් නොවෙන්න බැරි නෑ.ඒත් ඉතින් ගානත් එක්ක iphone මදි නේ?ඒක ඉතින් ඇත්ත කතාවනේ.ඒකේ ඔය කියන තරම් අඩුපාඩු නොතියෙන්න පුලුවන්.ඒත් ඉතින් ඔය phone එක 17000/~වකට වගේ ආවනන් අව්ලක් නෑ.2යි 50කට???අනේ මන්දා.
Saneru Nilupul දැන් එන හැම flagship එකක් ම $1000 විතර වෙනවා. IPhone එක ගන්න කොට I care කියල warranty එක තව රුපියල් 10000-7000 අතර ගානක් වැඩි පුර ගෙවල ගන්න වෙනවා. එතකොට Phone එකට යමක් වුණා නම් I care එක ඉදිරිපත් කලාම අලුත් ම Phone එකක් ලැබෙනවා. මෙයාල ඒක කියන්නේ නෑනේ. අනිත් ඒවෑ එහෙම ලැබෙන්නේ නැහැ නේ. තව xs max හරියටම වෙන්නේ 197600. ඒත් ලංකාවේ මෙයා කීව වගේම apple store නැති එක සහ ලංකාවේ ආණ්ඩුව චීනයෙන් එන බඩු low quality කියල හිතන් අඩු බද්දකුයි ඇමරිකාවෙන් එන බඩු high quality කියල හිතන් ගහන වැඩි බදුයි තමයි ගාන 219000 දැනට ( 64Gbඑක 250000 නෙමයි)මෙයා ලඟ තිබෙන xs 64GB එක රු: 182000 වෙන්නේ. එයා කියන ගාන නෙවෙයි ඇත්ත
api wage ayata owwa sara wadi aiya. math apple fan kenek.
Supiri video ekak👍
Oya kiyana vidiyatA apple company eka wahai ane podi eko hithan inne porak kiyalada oya hedunu wedunu thenei aula
7plus unbox video ekak karannako
Price khomd? xs ekh??
සුපිරි phone එක අයියෙ
Good morning Aiya.....
ඔක්කොම රිවිව් කරන්නෙ පෙරහැර ගියාට පස්සෙ නෙහ් 😂😂
ලංකාවට ඇවිත් සති දෙකක් වත් නැහැ
Pasindu aiye... niyami video eka👌
Anivaryen mata mekata reply ekak one , mama hamadama oyage videos balana kenek hindavath , asai danaganna ,
හම්මෝ hint ගොඩ 😂😂😂 මාර තරහක් නේ අය්යෙ තියෙන්නේ 😂😂👉