Jahuta balti ජහුටා එකක ගහපු අමාරුම බල්ටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2022
  • Organizetion - Muwanwellegedara Tharuna Samajaya
    Drama team - Galgamuwa Madhurangana Kalayathanaya
    Video & Editing - Geetha nata Jahuta
    Drama name - Nimala Chethana
    Geetha Nataka Jahuta is a traditional dance tradition in Sri Lanka. Jahuta, a cultural event endemic to Sri Lanka, is held until nightfall. The play groups perform the songs according to the lyrics. Jahuta drama groups live in large numbers around Wariyapola as well as in the Kurunegala District and perform throughout the island. This channel only broadcasts Jahuta drama and stay tuned with us.
    Official email - geethanatakajahuta@gmail.com
    Official Fan Page - / geetha-nataka-jahuta-1...
    ගීත නාටක (ජහුටා) යනු ලංකාවේ පාරම්පරික නැටුම් සම්ප්‍රධායකි. ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික අංගයක් වන ජහුටා නාට්‍ය රාත්‍රිය පහන් වන තුරු පවත්වනු ලබයි. ගීත අනුසාරයෙන් නාට්‍ය ඉදිරිපත් කිරීම මෙම නාට්‍ය කණ්ඩායම් විසින් සිදු කරණු ලබයි. ජහුටා නාට්‍ය කණ්ඩායම් වාරියපොල අවට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් ජීවත් වන අතර ඔවුන් දිවයින පුරා නාට්‍ය ඉදිරිපත් කරණු ලබයි. මෙම චැනලයෙන් ජහුටා නාට්‍ය පමණක් විකාශනය වන අතර අප සමග දිගටම රැදී සිටින්න.

ความคิดเห็น • 70

  • @geethanatakajahuta
    @geethanatakajahuta  ปีที่แล้ว +3

    සම්පූර්ණ නාට්‍ය පළමු කොටස 👉 th-cam.com/video/Jj-ifKlMbHs/w-d-xo.html
    දෙවන කොටස 👉 th-cam.com/video/uJHPH5Ljdlc/w-d-xo.html

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว +1

    lassanai

  • @vijithakumara2907
    @vijithakumara2907 ปีที่แล้ว +1

    Supiri

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +1

    බුදු සරනයි හැමෝටම

  • @sonofmothernature6263
    @sonofmothernature6263 ปีที่แล้ว +3

    ගල්ගමුව මධුරංගන 🔥❤️😍 චීස් තමයි ඉතින් හැම දේකින්ම 🌸 සරසවි මෑණි පිහිටයි

  • @savindinimesha3466
    @savindinimesha3466 2 ปีที่แล้ว +2

    Mekanam supiri man meka balanna giya

  • @user-im9ne9cf5w
    @user-im9ne9cf5w 2 ปีที่แล้ว +3

    Lassanai ane budu saranai hemotama paressamata

  • @kariyapon7648
    @kariyapon7648 2 ปีที่แล้ว +2

    Galgaamu kollo maru

  • @sajithehalepola5306
    @sajithehalepola5306 ปีที่แล้ว +1

    ලලිත්

  • @kariyapon7648
    @kariyapon7648 2 ปีที่แล้ว +2

    Ane harima lassanai

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +2

    Niyamai dalada samiduga pihitai

  • @niroshahm4884
    @niroshahm4884 2 ปีที่แล้ว +1

    Niyama waddo machan la jayawewa

  • @sawmyasewmini9268
    @sawmyasewmini9268 2 ปีที่แล้ว +3

    ලස්සනයි 😍

  • @user-iv7fy7zl5b
    @user-iv7fy7zl5b ปีที่แล้ว +2

    මධුරoගන සුපිරි එයාලා අපි බැලුවා ආඩියාගල ,පරවහාගම දින හතරක් තිබුනා 2022/8/11/14 දින දෙකම ගියා .සවුන්ඩ් ,නියමයී නිවේදනය කරන දර්ශන ෆට්ට වැඩ්ඩෙක් සල්ලි වක්කරනවා.ජයවේවා හැමෝටම තෙරුවන් සරණයී !❤️❤️❤️

  • @HarshnaAkash-gb8gi
    @HarshnaAkash-gb8gi ปีที่แล้ว +1

    Harshana

  • @shanu.girl.se..203
    @shanu.girl.se..203 ปีที่แล้ว +1

    Aluthen kattiya gannedda mamath galgamuwe katuwawe

    • @geethanatakajahuta
      @geethanatakajahuta  ปีที่แล้ว +1

      නාට්‍ය කණ්ඩායම මේ comment එක දැක්කොත් ගන්න no එකක් දාන්න

  • @rohanindika1637
    @rohanindika1637 2 ปีที่แล้ว +3

    සම්‍බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න

  • @sudharmakumari5139
    @sudharmakumari5139 2 ปีที่แล้ว +1

    Very nice.good luck

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +1

    Lassanaiii

  • @ireshranga9833
    @ireshranga9833 2 ปีที่แล้ว +1

    සුපිරි ....නවරන්ගන කොල්ලෝ නම් මරූ....

  • @kavishaharshani7860
    @kavishaharshani7860 2 ปีที่แล้ว +1

    මාරු

  • @sewwandisewwandi6237
    @sewwandisewwandi6237 2 ปีที่แล้ว +1

    Khd me lassanai

    • @geethanatakajahuta
      @geethanatakajahuta  2 ปีที่แล้ว +1

      වාරියපොල අවුලේගම

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +1

    මරු ඇ 👍👍🤣

  • @kariyapon7648
    @kariyapon7648 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +2

    මෙයාලා තාමා හොදටම කරේ 😃😃

  • @induwaraspeedcoach4337
    @induwaraspeedcoach4337 2 ปีที่แล้ว +1

  • @sewwandisewwandi6237
    @sewwandisewwandi6237 2 ปีที่แล้ว +1

    Lssana jahuta tikak dannako😍😍😍

    • @geethanatakajahuta
      @geethanatakajahuta  2 ปีที่แล้ว

      තියනවා. ඉස්සරහට දාන්නම්

  • @ayeshamadushani2865
    @ayeshamadushani2865 2 ปีที่แล้ว +1

    👍

  • @shaprap.9603
    @shaprap.9603 ปีที่แล้ว +1

    නම්බර් එකක් නැද්ද නාට්ටි කන්ඩායමේ

    • @geethanatakajahuta
      @geethanatakajahuta  ปีที่แล้ว +1

      නෑ හම්බුනොත් දෙන්නම්

  • @ShehaniJayakodi-x4w
    @ShehaniJayakodi-x4w 2 ปีที่แล้ว +2

    නාට්‍යක් බැලුව වගේ

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +1

    💚💚💚💚💚💚👍👍👍👍👍

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +2

    💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏

  • @namalpriyantha7939
    @namalpriyantha7939 2 ปีที่แล้ว +1

    Maka amaruma pinum wala thorala danna bada yaluwa

  • @saumyadilshan5847
    @saumyadilshan5847 2 ปีที่แล้ว +1

    අපේ පැතිවල na😢

    • @geethanatakajahuta
      @geethanatakajahuta  2 ปีที่แล้ว

      අපිත් එක්ක දිගටම ඉන්න 🙏

    • @sonofmothernature6263
      @sonofmothernature6263 ปีที่แล้ว

      පටන් ගන්න. ක්‍රීඩා සංගමයක් නැද්ද ගමෙ.කොල්ලො ටික එකතුවෙලා පටන් ගන්න .පට්ටම අත්දැකීමක් ඒක

  • @dineth8696
    @dineth8696 2 ปีที่แล้ว +3

    වයඹ හංසනි නේද

  • @sameeramax9439
    @sameeramax9439 2 ปีที่แล้ว

    Apita oyalawa cuntrk karagnna num ekak denwda

  • @unseensights3477
    @unseensights3477 2 ปีที่แล้ว +1

    කොච්චර සතුටින් හිටියද අවුරුදු 3කට කලින්😪🙂