September 30, 2021 භාරථයේ උපතලැබුවත් ජහුටා නමි දරැවා කවාපොවා ඇතිදැඩිකලේ අරෙටෙි නාරමිමල කළා (2 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පෘතුගීසින් ඉංග්‍රීසි ජාතිකයින් අපටදීලගිය විවිදකළා අංගයන් අතර අපටසතුටුයහැකි රටට සංස්කෘතියට හානියක්නැති අපේකමට යමිදුරට ගැලපෙන සංගීත විවිද කළාවන් අපට ලැබීතියෙන්නේ අසල්වැසි භාරථයෙන් බව නොරහසකි බලන්න භාරථයේ ජාහුක්කාර් කළාකරැවා ගේ නාටකය අපේ නාරමිමල කළායතනයේ අධිපතිතුමාගේ නිර්මානයන්තුලින්ලින් කළඒළිදක්වනආකාරය මොනතරමිනමි දක්ෂද අලංකාරද ?ලෝකය හමුවෙී තැබියයුතුනොවෙීද ??? (0714 913 914 ) ගවෙීශක පතිරණ වරකපල !

ความคิดเห็น • 8

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 ปีที่แล้ว

    සීයලුදේනාබුදුසරනයී

  • @chandanimadhushika7838
    @chandanimadhushika7838 2 ปีที่แล้ว

    Mage game Supiri natya shilpeen tikak.adarei hamadama.😍🤗😍

  • @chandanimadhushika7838
    @chandanimadhushika7838 2 ปีที่แล้ว

    Obala siyallantama mage suba partum.mama asama natya kandayama.

  • @wasanthipushpapremathilaka6462
    @wasanthipushpapremathilaka6462 2 ปีที่แล้ว

    අපේ ගමේ අය දකිද්දී ගොඩක් ආසයි

    • @mhrohinirathnayka2318
      @mhrohinirathnayka2318 ปีที่แล้ว

      ඔයාලාගේලස්සනයීනාට්ටී

  • @chandanimadhushika7838
    @chandanimadhushika7838 2 ปีที่แล้ว

    Methanin ekkenek api atharin sadahatama damu gatta.( aiye oyata niwan suwa )😥😥😥😥

  • @wasanthipushpapremathilaka6462
    @wasanthipushpapremathilaka6462 2 ปีที่แล้ว

    තාත්තලා පුතාලා එකම වේදිකාවේ
    .