ape kalaye yasodarawa විවාහ වූ අයටත් විවහා වෙන්න ඉන්න අයටත් ආදර්ශයක් දෙන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157 / 0706 416157)
    2023.07.26
    විවාහ වූ අයටත් විවහා වෙන්න ඉන්න අයටත් ආදර්ශයක් දෙන
    අපේ කාලේ යසොධරාවගේ අහිංසක ඉල්ලීම

ความคิดเห็น • 133

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +14

    හරිම දුක් විඳින පවුල් ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට ❤❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +9

    මෙන්න නියම මනුස්සයෝ..
    ඔයාලාට වරදින්නේ නෑ..
    සියලු දෙවියෝ ඔබව රකීවා..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +23

    සැරයටියෙන් අපි යනෙන තුරා......... සංසාරේ අපි එකට ඉමු.....🌹🌹🌹

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    කවදාවත් වරදින්නේ නෑ පුතේ ඔයාලට
    කාන්චන පුතේ බුදුසරණයි ඔයාටත්
    අපේ රටේ හැම දීමනාවක්ම දෙන්නේ දේශපාලන බලයට විතරයි
    දුප්පත් මිනිස්සුන් ගේ දුකට පිහිටක් නෑ

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +18

    මැදපෙරදිග ගිහින් නම් පවුල් ජිවිතේ නැතිකර ගන්න එපා.ජේසු පිහිටයි ❤

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +6

    කාංචන මහත්තයා ඔබට බොහොම පින් මේ කරන්න ua සේවයට හැමෝගෙම උදව් ලැබේවා යහපත් කාලයක් උදා වේවා 🙏🙏❤❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +5

    ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai සියලු දෙනාට ❤

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +24

    මොන අඩුපාඩු තිබුනත් පවුල් ජීවිතය සතුටින් ගෙවනවානම් ඒ එච්චරයි 💓💓

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +9

    හදවතින්ම ාඅශිර්වාද කරනවා තෙරුවන් සරණින් මේ පුන්චි පවුලෙ අයගේ පෙර පින් පෑදිලා සෞභාග්‍යය උදා වේවා! 🙏

  • @user-mq9pp6ve7k
    @user-mq9pp6ve7k ปีที่แล้ว +3

    ❤❤හදවතින්ම ස්තුතියි ❤❤මෙත් සිත් පදනමෙ සියලු සහොදර කණ්ඩායම ට ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ෙම මව් බිමෙ කරන නිහඩ සේවය අගය කොට සලකමි.❤❤❤❤❤❤❤❤අනුරාධපුර තන්තිරිමලේ සදකැලුමි අැතුලු පිරිස.❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +7

    බුදු සරණයි කාන්චන ඔබටත් සැමටමත් ❤පින්

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාටම දැන් දුක්වෙන්න එපා ...රට යනවට වඩා එක වේලක් කාල හරි ජීවත් වෙන එක සැපයි පවුලේ අයත් එක්ක ...ඉක්මනින්ම කාංචන මහත්තයා උදවු කරයි ...ඒ වගේම ඒ පුතාගේ කකුල් දෙක ඉක්මනින්ම සනීප කරලා දෙන්න දේශීය වෙද්‍යතුමෙක්ගේ පිහිට ලැබේවා ....

  • @ashanmadushanka-gz9cs
    @ashanmadushanka-gz9cs ปีที่แล้ว +3

    B.s.d.p.oya 2nnata godak hodin inna nangi mahttaya balagena oyata godak pin

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +3

    කරපු පවකට වෙන්න ඇති ඔහොම
    කල හොදදෙයකින් නැවත විශ්වයේ ශක්තියෙන් ආශිර්වාදය ලැබේ වා දෙපයට ශක්තිය ලැබේ වා තෙරුවන් සරන්නයි දීර්ගායුශ ලැබේ සියලු දෙනා ටම

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +3

    ලස්සන තරුණ ජිවිතේ පවු අනේ බුදුසරණයි කව්රු හ‍රි උදව් කර යි

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +7

    ලස්සන ජීවිතය. පව් නේද? ලැබෙන එක හරි අමුතුවෙන් ලැබෙන්නේ. මටනම් හිතන්න හිත නැහැ වගේ. තෙරුවන් සරණයි! කාංචන මහත්තයා. ලැබේවා උතුරන්න.දෙන්නම. 🙏

  • @ThomasCroos-ty8bj
    @ThomasCroos-ty8bj ปีที่แล้ว +8

    It's a heart breaking story,l kindly request all my nations to get together and open our kind hearts to help them to find their own path to be succeed.! Finally we will ensure them as from our Meth Sith relief foundation, we will do our best to achieve their aim.!!!

  • @indraniindrani4335
    @indraniindrani4335 ปีที่แล้ว +4

    ❤❤❤❤ budu sarani oyalata 🙏🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +2

    Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee ikmanin suvaya lebeeewa

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +7

    සැබැ ආදරය තුල සැබැ දෙවියන්ද සිටි අහිංසක පවුලට උදව් කරන්න තෙරුවන් සරණයි

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +2

    Api apita haki auatin udu karamu oya ratayanna aepa nangiye daruwai mahattayai දෙමව්පියෝ balagena lagata wela inna teruwan saranai

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +41

    රට නම් යන්න එපා රත්තරං නන්ගී ඔය ඉන්න විදියට ම පුළුවන් විදියට ජීවත් වෙන්න බලන්න මොකද දරුවා රකින්න අමාරුයි ඔහොම ඉදන් මල්ලි ට ඔයා ගියොත් ගොඩාක් අසරණ වෙනවා දරුවත් වරදින්නෙ නැ කවදාවත් ඔයාට

    • @thanujaranasinghe1086
      @thanujaranasinghe1086 ปีที่แล้ว +2

      දුක කියලා rata ගියොත් daruwo hadaynney කිසිම charayak නැතිව පුළුවන් විදිහට කන්න දී විඳින දුකක් vidala ජීවත් waynna නැත්නම් මොනතරම් මුදල් heywwath අන්තිමට duka විතරයි 😊

    • @piyasiligk1115
      @piyasiligk1115 ปีที่แล้ว

      ​@@thanujaranasinghe1086ùi
      y

    • @abemenike
      @abemenike 9 หลายเดือนก่อน

      ​@@thanujaranasinghe1086j❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว +1

    අසරණයින්ට. සරණවීමට ඔබතුමාට ශක්තිය ධහිරිය ලැබේවා ඔබතුමාට පිං.....❤

  • @user-rn2dy5sp2z
    @user-rn2dy5sp2z ปีที่แล้ว +13

    මටත් උදව් කරන්නකෝ අවුරුදු 31 මටත්...
    කොන්දේ අස්ථි බිදිලා දෙපා අප්‍රාණිකව ඉන්නේ...
    රජේන් කිසිම දෙයක් හම්බෙන්නේ නෑ මට..ආබාධිත දීමනාවවත් නෑ,
    කාන්චන කුමාර ආරියදාස මාහාතා මේය දකිත්වා ! 🙏

  • @salablani
    @salablani ปีที่แล้ว

    Ane deviyane puthe duwe oyalata hariyannama ona budusaranai Maha daruwNe budusAranai

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +3

    ගොඩක්ම පිං ඔබතුමාට

  • @vijithapedige7553
    @vijithapedige7553 ปีที่แล้ว +2

    Dennage.adare kawadawat aduwenna apa deviyange asirwadaya.hamadamat oya tundenatama labei

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว +3

    Budusaranai oyalata🙏

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +1

    මේ දෙදෙනාගෙ ආදරය කරුණාව සත අත නොපා මහන්සියෙන් උපයාගෙන ජීවත් වීමට. උත්සාහ කිරීම ඉතාමත් වටිනා අදහසක් ..තරුණ දුවෙක් මේ අයුරින් අභියෝග වලට මුනුණ දෙන ආකාරය ඉතාමත් ප්‍රසංසනීයයි... දුවේ ඔයාගෙ ෆෝන් නො . සදහන් කරන්න ....

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Harima dukai tama taruna jivita mayalata pinwat kanak udauwak labawa kiyala prartana karanawa davi pihitai, ma sahodarayantat ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +3

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @santysantiaguel3152
    @santysantiaguel3152 8 หลายเดือนก่อน

    දුක් වින්දට කවදාහරි හරියනවා ස්හාව දහමවිසින් සතුටින් ඉන්න ලැබෙන වා තෙරැවන් සරනයි❤🌹

  • @manelolsson8712
    @manelolsson8712 2 หลายเดือนก่อน

    Oyalata hodata hareyanna ona kapeteka wancchaw kiyana eka nathe nisa harabwaram hathara aserwada karai😊😢😢😢😢😢😢😢

  • @rmsdissanayaka419
    @rmsdissanayaka419 ปีที่แล้ว +1

    ඔයාලට හැමදාම හරියන්න ඕන ..බුදු සරණයි ❤️

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +8

    දෙවියන් වැනි මිනිස්සු මේක දකිත්වා .

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @yenulisenulya1919
    @yenulisenulya1919 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔයාලා ට

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 ปีที่แล้ว

    Harima dukay aiyye man hemadama oyage vidiyo balalanawa .

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +13

    අග හිග කමි යටයි
    අවන්ක ආදරයට.
    පුලුවන්උනහම ළඟ ඉන්නයි බැරි උනහම දාල යන්නයි
    මොන අආදර කතාද?
    තෙරැවන් සරනයි..මැරෙන තුරැම ආදරෙන් ඉන්න.

  • @rdsswijewardana4330
    @rdsswijewardana4330 2 หลายเดือนก่อน

    අයියේ ඔයාට ගොඩාක් පින් මේ වගේ අයට උදව් කිරීම පිළිබඳව තෙරුවන් සරණයි සරණයි සියලු දෙනාද

  • @ShiromiKarunarathna-ui1zi
    @ShiromiKarunarathna-ui1zi ปีที่แล้ว +2

    Lassana adarayak i love you

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว

    Me kanchana mahatthaya awa kiyanne oyalage anagathe subawenawamai manika ❤ ..desapalana karana 225 wage meme .rattharan hadawathak thiyana .mihipita daviyek .ikmanata oyalage balaporotthu sapalawenna Kiya hadawathinma prarthana karanawa. Budusaranai oyalata manika ❤ .

  • @rmsdissanayaka419
    @rmsdissanayaka419 ปีที่แล้ว +1

    මෙයාලා ගොඩක් අසරණයි .තැන් තැන් වල මෙයාලා බෙහෙත් කරන්න යනවා අපි දැකලා තියෙනවා . අපි මේයාලට පුළුවන් තරම් උදව් උපරිමයෙන් උදව් කරනවා .ඔයාලත් මේයාලට සාදාරණයක් කරන්න 🥺🌏

  • @user-jb2oh2jn1m
    @user-jb2oh2jn1m หลายเดือนก่อน

  • @kumaririyadh5187
    @kumaririyadh5187 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว +1

    Budusaranyi .

  • @nuwannuwan2968
    @nuwannuwan2968 11 หลายเดือนก่อน

    👍👍🙏🙏❤❤👈

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +3

    තියෙන තැන ta හැම දෙයක් ම අනෙ මෙ වගේ අයට උදවු කරන්න කවුරු හරි

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Kanchana matiduta udukrpu siyaluma dnata budu srnai 🙏🙏🙏

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว

    Oyata hemadem harey nn one dwe monwa netheunath oyla2 Adre watenwa❤ me pula deviyn rekdewa

  • @asankadinesh8529
    @asankadinesh8529 ปีที่แล้ว +1

    මේ මල්ලි මම දන්න කෙනෙක් ,එයා දැන් ගොඩක් අසරනයි,අනුන්ගෙ පිහිටෙන් තමයි එයාලා ජිවත් වෙන්නේ,ඒත් එයාලගෙ ගමේ කීපදෙනෙක් කවුරුත් උදව් කරණවට කැමති නැහැ,එයාලට කව්රුත් උදව් කරන්න ඔින..බුදු සරණයි මල්ලි ඔයාලට....!

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว +1

    Budu sarani

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💕

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    මටත් ඉන්න ගෙයක් නෑ නිවස හදන්න ඕනෙ මුල් ඉදන්ම ඉඩමක් තියෙනවා. මටත් ඔය නංගී වගේම අදහස් තමයි තියෙන්නේ. ඒ නිසා මම පිටරටක ගෙදරකට වැඩට ආවා තවම මාස නවයයි. මහා දුකක් විදගෙන කාත් කවුරුවත් නොමැතිව ජීවත් වෙන එක හරිම අපහසුම දුකක් වේදනාවක්. රට නම් එන්න එපා නංගී ඔයා. මමත් මාසයක් මේ ගෙදර වැඩ කරලා ඔයාට සල්ලි දාන්නම් පරිස්සමින් ඉන්න දරුවා සැමියා බලාගෙන. තෙරුවන් සරණයි ඔයාට

  • @SriyaniMettananda-od8fs
    @SriyaniMettananda-od8fs 2 หลายเดือนก่อน

    Powww appa mama adambera wenawa, Kohomada sambanda Kara ganna?

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +2

    Hama henayakmath wadenne kohehari innaa ahinsakayekuta thamai, 😢duppath unath athmabimanayen inna diriya kathak, kawruhari athadenna ayata nagitinna,kanchana mallita thamai ithing meayge pihitata, pinathi kenekge asagasewa, 🙏🙏🙏

  • @rasikarasika9331
    @rasikarasika9331 ปีที่แล้ว +2

    අනෙ නංගියො ඔයා දුක්වින්දට හරිම සතුටක් මොකද දරැපැටිය ඔයාගෙ මහත්තයා රැකගෙ න ඉන්න රටනම් එන්නනම් හිතන්නවත් එපා මගෙ නංගි යා බුදුසරණය් දෙවිපිහිටය්

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +1

    🙏🙏🙏💜💜💜

  • @gayanrangana3370
    @gayanrangana3370 ปีที่แล้ว +2

    සමෘද්ධියේ දෙන්නෙ අන්තිම තුන් පත් අහිංසක මිනිස්සුන්ට ඒ සල්ලි ගන්න සල්ලි කාරයොන්ට කවදාවත් ඒ සල්ලි යහ දෙන්නේ නැහැ

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว

    ඉවසන්න .ඔබට වරදින්නෙ නෑ.සියල්ල ඔබ සිතන පතන ආකාරයට සිදු වේවි.

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +6

    😢😢😢😢🙏🙏🙏🙏ඔබට සහයට දෙයියෝ වැඩලා

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +4

      මනුස්ස දෙවියෝ

  • @nadunichanchala245
    @nadunichanchala245 ปีที่แล้ว +2

    අපි මේ අයට ලයිට් බිල ගෙවන්න උදව් කරනවා. ඔයාලට පුලුවන් විදියට මේ අයට උදව් කරන්න. මේ පවුල හරිම අහිංසක පවුලක්. මෙයාලා අපේ ගමේ ඉන්නේ. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +2

    😔😔🙏🙏🙏

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 ปีที่แล้ว +10

    අනේ මගේ මහත්තයත් ඔය වගේ සුසුම් නාව කැඩිලා එත තැන ඉන්නේ දැන් අවුරුදු 3ක් මම කිසිම දෙයක් අඩු කරන්නේ නැහැ අපිට පුළුවන් උපරිමයෙන් සලකනවා කිසිම කෙනෙකුට මේවැනි දුකක් නම් වෙන්න එපා

    • @difislslls1580
      @difislslls1580 ปีที่แล้ว +2

      Oba mahattayatat ikman nirogimat suwaya prartana karanawa davi pihitai obalata ❤❤❤

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 ปีที่แล้ว

      @@difislslls1580 ගොඩක් ස්තුතියි ඔබට

    • @user-yj9jg1zx2s
      @user-yj9jg1zx2s 2 หลายเดือนก่อน

      💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏

  • @janakinirosha7627
    @janakinirosha7627 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏.b.s.

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +4

    හොද.මිනිසුන්ට.තමා.හැම.දේම.දෙවියන්ගේ.පිහිටෙන්.කාන්චන.මහත්මයා.උදවි.කරයි.හරිම.දුකයි.බුදු.සරනයි.කුවෙටි

  • @SandunTharaka-sl1gv
    @SandunTharaka-sl1gv ปีที่แล้ว +1

    අපි මේ අයව හොදට දන්නවා එයාල බොරුවක් නෙවේ කරන්නේ එයාල ගොඩක් අසරණයි හරි අමාරුවෙන් ජිවත් වෙන පවුලක් අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් එයාලට උදව්වක් කරන්න ලොකු පිනක් ඒ අක්කා හරි අමාරුවෙන් දරුවත් බලගෙන වැඩකට ගිහින් ජිවත් වෙන්නේ ගොඩක් අහිංසක පව්ලක්

  • @nimash5463
    @nimash5463 ปีที่แล้ว +1

    Pau..bs

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +2

    අනෙ තම කවුරුත් නැද්ද උදව්වක් කරන්න බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 😢

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 ปีที่แล้ว

    ape deshiya waidya thumanla me asarana ayata pihitawenna puluwada balanna deergausha labei

  • @amkchandrika987
    @amkchandrika987 2 หลายเดือนก่อน

    🎉😢😢😢😢😢😢😢

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +4

    සමුර්දි දෙන්නෙත් තියන මිනිස්සුන්ට

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @njpdilruk
    @njpdilruk ปีที่แล้ว

    Nala lida thawakalikai.watura tika kalekin nathiwenawa.lidakma badinawanam hodai.

  • @gaminisd4625
    @gaminisd4625 ปีที่แล้ว

    කාංචන මහතා මේ මල්ලි ව අර තරුණ වෙදමහත්තුරු දෙන්නා ට යොමු කරන්න 💐🙏🙏🙏

  • @manelolsson8712
    @manelolsson8712 2 หลายเดือนก่อน

    Adarsamath pawlak dregausa labewea

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +1

    රට යන්න එආ. රට ගියම අලුත් ලෝකයක් දැක්කම ගෑනු වෙනස් වෙනවා. ඒක හැටියක් රට ඉන්ම අපි ඇස් පනා පිට දකිනවා ඒ ක 😢.

  • @Deepthi-gh3li
    @Deepthi-gh3li ปีที่แล้ว

    තේරැවන්න සරණයි සියලුම දෙනාට මම තමායි මෙ විඩියො 1 කේ ඉන්නෙ තවම මට කිසිම කේනෙක් මට උදාවු කරන්න කතා කරේ නැහැ හැබැයි මට ගැනු කේනේක් කතා කරලු කියලා කන්චන මහාතට කිවුවාලු එත් මට තවම කිසිම කේනේගෙන කොල් අවෙ නැහැ මට කතා කරපු කේනෙක් ඉන්නවානමි මට මෙ පේජ් 1 ට හැමොටම පේන් සක්ෂිත් සමග දන්න කොඔමටි 1 හැමොටම බලන්න මිට මම අබදිත දිප්ති ජානක කුමාර

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 ปีที่แล้ว +1

      ඔයාගෙ ෆොන් නො. සදහන් කරන්න . හැකි විදියට උදවුකරන්නම්...

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +2

    Para akusal matath 60 i oman thattu 2 k gadaraka wada

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน

    මෙහෙආවෙම පවුල වෙනස්වෙයිඑනඑපා

  • @Almaqhoor2015
    @Almaqhoor2015 ปีที่แล้ว

    Oyala kohada inna mama lanakawata awama aniwarayanma oyalata udawwak karanawa mokada apitath oya taththwq tamai tiyenne.

  • @MS-bn6jr
    @MS-bn6jr ปีที่แล้ว +1

    Puluwan tharamin udaw karamu !
    Loku pinak !

  • @hewagelhranjane5464
    @hewagelhranjane5464 ปีที่แล้ว

    Ane nange oyage hetha adetharai oyatawaradenne na bs

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Ane mahattaya dala kohewath yanna apa higakala hari oya vidiyata jivath wenna kawuru ho lida kapala dei ane paw

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +3

    පළ පුරුද්ද නැතිනම් මේ රටවල් වල ට එන්න හිතන්න වත් එපා නංගි.අඩුම තරමේ භාෂාව වත් දැනගෙන ඉන්න ඕන
    ඉස්සර වගේ නෙවෙයි මේ රටවල් දැන් දැන් ගොඩක් අමාරුයි මෙහේ ජීවිතය.තාම ඔයාලගේ තරුණ ජීවිත.හරි හුරතල් දරු පැටියා ත් හදාගෙන ජීවත් වන්න බලන්න. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ShiromiKarunarathna-ui1zi
    @ShiromiKarunarathna-ui1zi ปีที่แล้ว +1

    Mama bandeth 22 dan 31i oyage hith sakthiya nathi karaganna epa mamath binduwata watuna pera pinakata oluwa issuwe mage ammata daruwo godai hadu amma karapu uduwen

  • @siriparapitya1739
    @siriparapitya1739 ปีที่แล้ว +1

    Samurdi niladaringe gramasewakage adurana ayata tamai labenda

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum ปีที่แล้ว +3

    මේ මින්නේරිය පවුල නේද

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว

    ඔයාලාට වරදින්නෙ නැ අනේ රට යන්න එපා කවදාවත් බුදු සරණයි 🙏🙏🙏

  • @gayanrangana3370
    @gayanrangana3370 ปีที่แล้ว

    😢😢

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    නංගියේ මටත් ඔය දෙයම වෙලා ලෙඩ අෑදට සීමා උන ජිවිතයක්. ඔය අසරණකම මම හොඳටම දන්නවා.. එ් වගේම විදවනවා. ඔයා වාසනාවන්තයි නංගියෝ අපගේ කාංචන මහත්මයා ඔයාලගේ පැලට අැවිත්.. එ්ත් ... මට ඔය පින නෑ.. අපගේ කාංචන මහත්මයගේ පිහිටක් පිලිසරණක් ලබන්නට මම පීං කරලා නෑ.. අනිවාරයෙන්ම අපගේ පිංවත් කාංචන මහත්මයා සමාජ අැස විශ්වාස කරන අය ඔයාට ඔය පවුල රැක ගන්න කෑමට මාඵවෙක් වෙනුවට බීලි පිත්තක් ලැබෙනවා සත්තයි.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..

  • @shiluindika9692
    @shiluindika9692 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක යන්න පුළුවන් මල්ලි වෙදමහත්තයෙක් ඉන්න වා නමිබර් එක දාන්න මි

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha5464 ปีที่แล้ว +1

    රජයෙන් දෙන දේවල් නිලධාරීන් දෙන්නේ netthe ඔයා නිලධාරීන් කියන අය අසරණ මනුස්සයා න් ගෙ දේවල් එක එක හේතු කියලා අවශ්‍ය නැති අයට දෙනවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    😢😢😢රට නම් එන්න එපා ඔය බබා දමල පව්

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻❤❤❤😂😂😂😂

  • @samudrasamudra1038
    @samudrasamudra1038 2 หลายเดือนก่อน

    5000 .හෙන්. කාල පෙන්වන්න. කියන්න සමුර්ධි නොක පොඩ්ඩක්. ඇයි සමුර්ධි නොනගෙ මල්ලෙන් නෙ දෙන්නෙ ඒකයි සමුර්ධි නොවේනම් කාලකන්නි

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 ปีที่แล้ว

    මේ අයට සමුර්දිය නොදී තියෙන අයට දෙන්න ඕනා.සැමියා ආබාධිත උනට පසු ඒ 5000න් ජීවත් වෙන්න ඇති ද .සමුර්දි නියමකගේ ඇස් ඇරේවා

  • @yamunamalkanthi6494
    @yamunamalkanthi6494 ปีที่แล้ว +2

    රට යන්න එපා නන්ගි ඔය පව්ල විනාශ වෙනවා

    • @jayathilaka7213
      @jayathilaka7213 ปีที่แล้ว

      Ratayanna
      Epanangi.oyata.kauruhary.pinwath.kenekudawkaravi.a.udwwen.ediriyata.yanna.ussshakaranne

  • @gayanrangana3370
    @gayanrangana3370 ปีที่แล้ว

    සමෘද්ධිය දෙන්නෙ සල්ලි තියෙන අයට ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා අපි මොකක්ද කරන්න ඉතින්