මහ බැංකු පොලියේ නොසිතූ වෙනසක්. අළුත්ම තීරණය මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මහ බැංකුව නොසිතූ පරිදි තවත් පොලිය අඩු කරයි. අළුත්ම තීරණය මෙන්න.

ความคิดเห็น • 32

  • @lankabusinesstv
    @lankabusinesstv  2 หลายเดือนก่อน

    Lanka business tv ව්‍යාපාරික සමුළුවේ ටිකට් පත් MyTickets ඔස්සේ වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel වෙතින් තවමත් ටිකට් පත් මිලදීගත නොහැක. අපි ඒ පිළිබඳව දැනුවත් කරන්නම්. Hotline 778 997 667

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 หลายเดือนก่อน +6

    අධික ලෙස බදු අය කිරීමත් , ණය ගැනීම අඩු වීමට හේතු සාධක වෙනවා. ඔබගේ දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා .

  • @udia-dubai9991
    @udia-dubai9991 2 หลายเดือนก่อน +3

    ඕක රනිලගේ ගේම.... තව ඕක අඩුකරනවා ජන්ද ඔන්න මෙන්න කියලා...රජය තව තවත් මුදල් ණයට ගන්නවා බැංකු වලින්... ඉස්සරහට වැටුප් වැඩි කරනවා....ඕවට තමයි පොලී අඩු කරල ණයට සල්ලි ගන්නේ....ආර්ථිකය එක්ක කරන මේ සෙල්ලම තව ඉවර නෑ.පොලිය ආපසු වැඩි වෙන්නේ ඊලග වසරේ පලමු කාර්තුව අවසානයේ .... මේක මතක තියාගෙන ඉන්න...

  • @JayGoonetilleke
    @JayGoonetilleke 2 หลายเดือนก่อน +4

    SL Central Bank cut rate by 25 basis points shows SL Economy is recovery from worst financial crisis. CBSL Cut the Standing Deposit Facility Rate to 8.25% and Standing Lending Facility Rate to 9.25%, this will benefit all the business/ consumer depending on the capital from financial institution.
    Jayanth, keep up the good work and educating SL audience about economics and finance. Cheers from Oklahoma.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 หลายเดือนก่อน +2

    මූල්‍ය ආයතන වල ණය වැඩිවෙලා තියෙන්නෙ වාහන සදහා ලබාදෙන ලීසිං .....
    බැංකු ණය වැඩිවෙන්න විදිහක් නෑ...මොකද ලක්ශ 10 ක ණයක් ලබාගන්න ලක්ශ 100 ඇපයක් බලාපොරොත්තු වන නිසා.....😂
    අවසානයේ බැංකු වල සියලුම ණය ලබාගන්නේ රජය විතරයි ...😅

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +2

    කොච්චර පොලී අඩු කලත් 21 දි විශ්‍රාමක ණය
    වලට 22 පොලී වැඩි කලා
    ඒත් තවම පොලී අඩු කලේ නෑ.මහ බැංකුව කල බම්බුවකුත් නෑ..
    අපි සැමදා අමාරුවෙ..
    කාලකන්ණි බැංකු ආයෙ නම් ණය ගන්නෙ නෑ. ගන්න කියන්නෙත් නෑ....

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 หลายเดือนก่อน +10

    ව්‍යාපාර කරන අයට අඩුම පොලියට නය ලබාදෙන්න කටයුතු කළ යුතුයි එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ

    • @earthbucketlist
      @earthbucketlist 2 หลายเดือนก่อน

      Import wadi wenawa witharai 😂

  • @charithdesilva7844
    @charithdesilva7844 2 หลายเดือนก่อน +2

    කොටස් වෙළඳපොළ ඉහලට ⬆️💚

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 หลายเดือนก่อน +2

    බැංකු වලට ටිකක් තදට හිටියොත් ආර්ථිකය වර්ධනය කල හැකියි.සර් ලෝන් එකක් ගනිද්දි නය පොලිය නම් වැඩියි

  • @hasithakeshara5375
    @hasithakeshara5375 2 หลายเดือนก่อน +2

    Commercial paper ගැන වීඩියෝ එකක් කරන්න බැරිද?

  • @thusharadoranegoda4737
    @thusharadoranegoda4737 2 หลายเดือนก่อน +4

    NsB බැන්කු පොලිය අඩු නොවෙන්නේ ඇයි

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 2 หลายเดือนก่อน +1

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 2 หลายเดือนก่อน +1

    Thanks for the video sir

  • @kaysineth2721
    @kaysineth2721 2 หลายเดือนก่อน +1

    Thank you !

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 2 หลายเดือนก่อน +2

    How about our senior citizen .100/ 15

  • @ediri1289
    @ediri1289 2 หลายเดือนก่อน +2

    Peoples bank housing loan interest still 17%. Why so high profit?

  • @priyanperera6647
    @priyanperera6647 2 หลายเดือนก่อน +1

    Will credit card interest come down in near future Thank You

  • @SampathSenarathna-vf2by
    @SampathSenarathna-vf2by 2 หลายเดือนก่อน

    Wahana finance adu wen nadda

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 หลายเดือนก่อน +1

    Naya aran monawa karannda sir.

  • @MrSumee320
    @MrSumee320 2 หลายเดือนก่อน +1

    ❤❤❤👌👌👌

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 2 หลายเดือนก่อน +1

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 2 หลายเดือนก่อน +2

    චන්ද ගුණ්ඩු,

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน

      මොනවා කළත් ඒකට ඡන්ද gawaganna ව!

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 2 หลายเดือนก่อน +1

    ඔය අඩු කරනවා කිවට තම 15%16 වෙනවා .5 අඩුකලට බන්කු දෙන්නෙ නෙ

  • @thejaherath9665
    @thejaherath9665 2 หลายเดือนก่อน +1

    Banku thama posath wenne

  • @sdhsamarawickrama6169
    @sdhsamarawickrama6169 2 หลายเดือนก่อน +1

    Ape lon poli adu nehe B.O.C.