This is an excellent explanation of the Marxist theory of alienation. Your examples are superb! Modern sports, from athletics to cricket are classic examples of the outcomes of alienation. Remember that Bangladeshi cricketer who appealed against Matthew taking time to change his helmet? That was one of the lowest points of the sports. Modern education as well as job opportunities are based on meritocracy. When capital: maximizing profit pervades our lives, alienation is the inevitable outcome. Thanks so much for your efforts to educate the public through your channel. ❤❤❤
අති විශිෂ්ඨ යි පුතා. අපේ රට ට අමතකව යෑම ට සලස්වා ඇති ශ්‍රෙෂ්ඨ මාක්ස්වාදී කොමියුනිස්ට් ක්‍රමය ගැන නැවත නැවත ත් මතක් කිරීම ට උත්සාහ ගැනීම ගැන හද පත්ලෙන්ම ස්තුති කරනවා.
@@bandusena8046 ❤️❤️
@@edupub.theory මම ඕ. කෙ. ඩී.බන්දුසෙන තමයි.ඇල්පිටිය. ඉහළ ඕමන්තේ. මම කැමතියි ඔය පුතා ව හදුනාගන්න. මම පැරණි ජ.වි. පෙ. ක්‍රියාකාරී ව හිටියා. පංති පහෙ ඉගැන්වීම් තුළින් මාක්ස්වාදී අවබෝධ ය ලැබුනේ.මම දැන් වියපත් අයෙක්. ඒ වුණාට මම කැමතියි ඔය පුතා ගෙන් තව දුරටත් දැනුවත් භාවය ලබා ගන්න. ස්තූතියි. මගේ නම දැන ගත්තේ කොහොමද?
@@edupub.theory මම බන්දුසේන තමයි. කොහොම ද නම දැන ගත්තේ. මම කැමතියි ඔය පුතා ව හදුනාගන්න. මම ජ. වි. පෙ. සමගම සිටි කෙනෙක්. දැන් මම වියපත් අයෙක්. තව දුරටත් මාක්ස්වාදී අවබෝධ ය ඔය පුතා ගෙන් ම ලබා ගැනීමට කැමතියි.
නියමයි සහෝදරයා. ඔබගේ පැහැදිලි කිරීම ජනගත කර මිනිසුන් වැඩි වැඩියෙන් සමාජ සාධාරණත්වය කරා රැගෙන යායුතුයි. මේ දේ තේරුම් නොගත් බහුතරයක් අදූරදර්ශී ධනවාදය කරපින්නා ගෙන යන පාලකයන් පසු පස යනවා. මෙය ඉදිරියේදී බහුතරයක් බුද්ධිමත් තේරුම් ගනියි.
@@edupub.theory ඔබතුමා කොහොමද මගේ නම දැනගත්තේ. මාව දන්නවද? මමත් කැමතියි ඔබතුමා හදුනාගන්න. පොන් නොම්මර ය දෙන්න පුළුවන් නම් හොඳයි.
❤😊මේ චැනල් එක මෙහෙයවන/ ඉදිරිපත් කරන ඔබ හරිම දක්ෂයි, හරිම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවා❤
ස්තූතියි..❤️
මේ වීඩියෝවේ වටිනාකම ඉතා ඉහලයි. ඔබතුමාට ස්තුතියි
ස්තූතියි ඔබටත් අදහස් ඉදිරිපත් කලාට...❤️
වර්තමානයේ ගම්මට්ටමෙන් මේ වගේ සමාජ වාදය ගැන එක එක පැති වලින් මිනිසුන් දැනුවත් කරනවනම් ඉතා වැදගත්
@@tamchathrakumaruthilakanay5774 ස්තූතියි
තව හොයන්න ඕන තැනකට ඇදලා දැම්මා , වෙනසක් නෑ හැරෙමු වමට. ජය
ස්තූතියි ❤️
ස්තුති !පසුගිය සමයෙහි කරදරයක් වෙඉ කියල බයට ප්‍රාග්ධනය අතුලු සෙරම පොත් සමහර ක් පිච්චුවා,සමහර ක් වාසිකිලි වලට දාම්මා.
කාගෙන්ද ඔබට කරදරයක් වෙන්නේ. 🤔
❤❤❤මාලිමාව දිනවන්න ඔක්කොම එකතු වෙමු,මේ අවසාන අවස්ථාව😢❤
❤️
සහෝදරයා සමග මරා දැමුණු හැට දහසකගේ පමණ පාංශුකූලය සඳහා පැවැත්වුණු ධර්ම දේශනයක් ආකාරයෙන්, සිහිපත් වෙනවා, තව තවත් ක්‍රියාශීලී වන්න, ආසිරි පතමි, ජය වේවා!!!!!
🤗 ස්තූතියි ඔබතුමාට. ඉදිරි සාකච්ඡා තුළ උත්සහ කරන්නම්.❤️
ඇත්ත, ඉහළ අධ්‍යාපනයක් ඇති උගතුන් සමාජවාදය හොදයි කියන්නේ ඒ කයි
❤️
ඉතා වැදගත් සිද්ධන්ත ජනතාව වෙත නිරාවරණය කිරීමට දරන උත්සාහයකි.සමාජ මෙහෙවරකි
බොහොම ස්තූතියි..❤️
අපිට වෙලා තියෙන දේ ගැන අද තමා දැනගත්තේ.
ස්තූතියි..❤️
හරියටම හරි හැරෙමු සමාජවාදය දෙසට මාලිමාවට ජයවේවා🧭
ජය...❤️❤️
තව තවත් දිර්ඝ ව මෙක විග්‍රහ කරන්න ,මුලික අවබෝදයට ඉතා වැදගත් .ඔබ ගේ ඉදිරිපත් කිරිමට ස්තුතියි
බෙහෙවින් ස්තූතියි... ඉදිරියේදී මම එක් එක් කාරනා වෙන වෙනම ටිකක් ගැඹුරින් ඉදිරිපත් කරන්නම්. පොදුවේ හැමදෙනාගේම අවබෝධය ලබාගැනීමේ පහසුව වෙනුවෙන් තමයි මේ ආකාරයෙන් ඉදිරිපත් කලේ...❤️
ගැඹුරු මාතෘකාවක් ඉතා සරලව විග්‍රහ කරලා තියනවා. උත්සාහයට ස්තුතියි.
බොහොම ස්තූතියි ❤️
මගෙඅදහසනම් ධනවාදයේ රසයවින්ද දැන්අපට හොඳ ටමඇතිකියලයි දැන්එයපිටුදකින්නකාලයඇවිත්
ජයවේවා සහෝදරයා තව තව සමාජවාදය බිහිවීම ගැන විස්තර ඕනි
ඉදිරියේ දාන්නම්...
නියම පාඩම .
ඉතාමත් හොදින් තේරුම් කර තිබෙනවා.. ගොඩක් ස්තුතියි.. මෙවන් තේමාවන් යටතේ තව තවත් දැනුවත් කිරීම් කිරීමට ශක්තිය ලැබේවා 💜
ස්තූතියි ඔබට...❤️
ඉතා වැදගත් සාකච්ඡාවක් තවතවත් විද්වත් සාකච්ඡා ඉදිරිපත්කරන්න ස්තුතියි
ස්තූතියි ඔබට...❤️
ඔබගේ ඉදිරිපත් කිරීමට ස්තූතිය.
Thanks..❤️
Excellent article....! please continue....
ස්තූතියි ❤️❤️
ඉතාම වටිනා පැහැදිලි කිරීම ක්.
ස්තූතියි..❤️
ස්තූතියි..❤️
Your teaching most value for this this time our country situation thank you
❤️❤️
This is an excellent explanation of the Marxist theory of alienation. Your examples are superb! Modern sports, from athletics to cricket are classic examples of the outcomes of alienation. Remember that Bangladeshi cricketer who appealed against Matthew taking time to change his helmet? That was one of the lowest points of the sports. Modern education as well as job opportunities are based on meritocracy. When capital: maximizing profit pervades our lives, alienation is the inevitable outcome. Thanks so much for your efforts to educate the public through your channel. ❤❤❤
Thank you very much for your opinion. Everything is being sold for profit and that is why humanity is losing humanity. That must change.❤️
බොහොම ස්තූතියි සර් 🙏
ස්‍තූතියි ඔබටත්...❤️
ඉතාමත්ම අගය කරමි .
❤️
Great Explain...
Glad you think so!
Itha wadagath maththrukawak.obata sthuthyi.❤❤❤
ස්තුතියි ඔබේ අදහසට ❤️
Very good educational explanation.
Please include at least key words in English
Thanks. i will do it.❤️
Great explanation . Thanks .
ස්තූතියි...❤️
Malli. Kaleena. Wedasatahanak Hodai Loku denumak ganta puluwan thanks 🌹🌹🌹🌹🌹👍
ස්තූතියි...❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
@@sithrumandara-n1e ❤️
Best
Thanks ❤️
❤❤❤
❤️
නියමයි...
ස්තූතියි ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
👍👍👍👍👍
❤️
ඉඡ්ඡා භංගත්වය කියන්නෙත් ඒකටමයි නේද්
පරාරෝපනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඉච්ඡාභංගත්වය ඇතිවෙන්නේ...
Now you can get patent for the employee who did the invention
Yes. Man's isolation does not end just by getting it. We need to analyze this a little more deeply.
😧
මාක්ස්වාදයේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ඔබේ ආකල්පය ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️
මෙක කරන සහෝදරයගේ නොන්බරේ දාන්නද පුළුවන් ද
ඊමේල් එක් දාන්නම්.
@@edupub.theory
ඔබතුමාගේ මේල් එක දානවද
තාපසයන් වනගත උනේ පරාත්වරෝපනයෙන් මිදෙන්නේ ? එය සාර්ථක උනාද ?
එයාලා විඥානවාද ඔස්සේ ජීවිතයේ දේවල් තේරුම් ගැනීමට වනගත වෙනවා. අපිට ඒ වනගත වීමෙන්ම උත්තර හම්බුනාද කියන දේ හිතන්න අමාරුයි. කොහොම උනත් සමාජීය ජීවිතයෙන් එළියට යාම හරහාත් මිනිස්සු අවසානයේ උත්තර හොයන්න උත්සහ කරනවා.
බිලියනයෙර් කෙනෙක් වෙන්න පරාත්වරෝපණය දෙවිදියටම බලපානවා නේද ?
පැහැදිළි නෑ ඔබ මතු කළ කරුණ.
මේක හරියට තේරුම් ගත්තොත් ලැබෙන වාසිය මොකක් ද ?
අපිට අපේ ජීවිතේ දේවල් එපා වෙන්න. කලකිරෙන්න ඇත්ත හේතුව තේරුම්ගන්න පුළුවන්.
සහෝදරයා , මේ ධනේශ්වර සමාජයේ කෲර සූරාකෑම හේතුවෙන් හෙම්බත් වන ශ්‍රමිකයන් නිශ්පාදනයෙන් දුරස් වී කෙසේ හෝ ඒ සාහසික සූරාකෑම එලෙසම අන්‍යයන් ගොදුරු කර ගැනීම තුල තෘප්තිමත් වීම වැනි අර්තයකින් වුනත් ගන්න ඇහැකියි නේද ?
වර්තමානයේ අපි පීඩිත කම්කරුවන් ගේ එවැනි ප්‍රකාශ කොතරම් අහල තිබෙනවා ද ?
" මට කොහොමහරි සල්ලි ටිකක් හොයා ගන්ට ඇහැකි වුනොත් හත් අට දෙනෙක් වැඩට දාල ආතල් එකේ ඉන්න තිබුණ " කියල ?
ඔව්. ඒකත් අපිට පරාරෝපනය වීමේ එක් අවස්ථාවක් විදිහට හිතන්න පුළුවන්. ශ්‍රම ක්‍රියාවලියේ අයිතියත්, නිෂ්පාදනයේ අයිතියත් නැති නිසා මිනිස්සු සමාජයෙන් දුරස්වෙන නිසාම අවසානයේ සමාජයට වෛර කරන ස්වභාවයකුත් තියෙනවා.
ඔවුන් එහෙම හිතන්නේ ඔවුන්ගේ පුද්ගලික වැරැද්දක් නිසා නෙමෙයි. එයාලා තේරුම්ගන්නේ ඒ හරහා තමන්ට හොඳ ජීවිතයක් හම්බේවි කියලා හිතෙන මනෝභාවයක් එක්ක. මොකද මාක්ස් ධනවාදී සමාජ ක්‍රමය පිළිබඳ කිව්වේ ලාභය වෙනුවෙන් ඕනෑම දෙයක් විකිණෙන සමාජයක් කියලා. ඒ හින්දම මිනිස්සු ඒ විදිහට හිතනවා.
මිනිස්සු ගමෙන් පැනල ගිහින් දියුණු වීමේදි මේක බලපානවා නේද ? ඔයත් එහෙම දියුණු වෙන්න .
ගමෙන් පැනලා ගියා කියලා උත්තර ලැබෙන්නේ නෑ. සමාජ ජීවිතයම අහෝසි කරගැනීම තමයි එහෙමනම් කළ යුත්තේ. මම, ඔබ අපි ඇයි එහෙම කරන්නේ.
ඇයි ලෝකයේ පරිහානිදායක මිත්‍යාවක් ලෙස 1917 සිට ප්‍රායෝගිකව ඔප්පු කරන ලදුව මුල්මහත් සමාජවාදී කදවුර විසින්ම 1991 අතුගාදමන ලද මාක්ස්වාදයට පන දෙන්න මේ තරම් මිත්‍යා පලකරන්නේ අහිංසක ජනතාවගේ මොලසෝදනය කරන්නද?
මාක්ස් පල කල සියලුම අනාවැකි අසත්‍ය වුනත් 1921 දී මාක්ස්වාදී සමාජවාදය අනිවාර්යයෙන්ම කඩා වැටෙන බව ලුඩ්විග් වොන් මිසස් යන ඕස්ට්‍රියන් ආර්ථික විද්‍යාඥයා පල කල අනාවැකි සත්‍යය විය.
@@the-truth-only ඔබේ අදහස වැරදියි. 1991 දී සෝවියට් දේශය බිඳවැටීමෙන් සමාජවාදය කියන සංකල්පය ව්‍යාජ වෙන්නේ නෑ. පරාරෝපනය සම්බන්ධ න්‍යායිකව විවේචනයක් ඉදිරිපත් කරන්නේ නම් සුදුසුයි...❤️
ඔබ ල්‍රතිචාර දක්වන්නෙ නැතිනම් ප්‍රශ්න නැගීමෙන් වැඩක් නැත. අදහස් ගැටීමෙන් සත්‍ය සොයා යාමට පහසු වන බවක් කාල් මාක්ස් දක්වා තිබු බවට මට මතකයක් ඇත. එමනිසා මෙම පැහැදිළි කිරීම බලාපොරොත්තු වෙමි. ඇයි සෝවියට් දේශය හා චීනය වැනි වාමාංශිකව පැවති රටවල් ධනවාදි ආර්ථික ක්‍රමයට මාරු වුනේ? නැගෙන හිර හා බටහිර ජර්මනිය වශයෙන් තිබි රටවල් දෙක ධනවාදි බටහිර ජරිමන් ත්‍රමයට මාරු වුවේ ඇයි?. ඔබ Why nations fail?(ඇසිමෙගලබ් හා රොබින්සන්) පොත කියවා තිබේ ද? උතුරු හා දකුණු කොරියා දෙක අතරින් වඩා සාර්තක මොන රට ද? මාක්ස් වාදය පොතට හා තර්කයට හොද වුනාට ප්‍රායෝගිකව අසාර්තක ඇයි? (අසාර්තක නැති ද?) ස්තුතියි!
ස්තූතියි ඔබේ අදහසට. ඔබ නැගූ ප්‍රශ්න කිහිපය ගැන කෙටි ලිවීමකින් පිළිතුරු දීම නොහැකි වුවත් දළ අදහසක් පමණක් දක්වන්නම්,
1.රුසියාව බිඳවැටීමට හේතු ගණනාවක් බලපානවා. ඒවා අභ්‍යන්තර හේතු හා බාහිර හේතු විදියට ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. අභ්‍යන්තර හේතු විදියට කිහිපයක් දැක්වුවොත්, ජාත්‍යන්තරය හා ජාත්‍යන්තරවාදය අත්හැරීම, නිළධාරීවාදය තහවුරු වීම, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය නවීකරණය නොවීම, ගොර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ මේ ආදී ගණනාවකුත්, තවත් බාහිර හේතු ගණනාවකුත් පවතිනවා. චීනයේ ගතහොත් අපිට චීනයේ නිර්ධන පංති ආඥාදායකත්වයක් තියෙන නිසා ඔබ කියන ආකාරයෙන් විග්‍රහ කරන්න අමාරුයි.
2. නැගෙනහිර හා බටහිර ජර්මනිය පිළිබඳ ඔබ දක්වන ගැටලුව පිළිබඳව මගේ අවබෝධයක් නෑ. මම ඒ ගැන කියවා බලන්නම්.
3. උතුරු කොරියාව හා දකුණු කොරියාව කියන රටවල් වලින් දකුණු කොරියාව ධනේශ්වර සංවර්ධනය ඉදිරියට ගිහින් තිබෙනවා.
4. මාක්ස්වාදී දර්ශනය වැරදී කියන අදහසට ඔබ ඉදිරිපත් කරන න්‍යායික තර්කය ඉදිරිපත් කලොත් මට පිළිතුරු ලබාදීම පහසුයි. මාක්ස්වාදී දර්ශනයේ පදනම බිඳ හෙලන තර්කයක් තවම ධනවාදය හරහා ඉදිරිපත් වී නෑ. මගේ අවබෝධයේ හැටියට.
@@edupub.theory ඔබ ඉතා සංයමයෙන් හා විවෘතව ප්‍රතිචාර දැක් වීම පිළිබඳ සතුට මෙන් ම මගේ ස්තුතිය. මාක්ස්වාදය වටිනා හේතු/සාක්ෂි මත කරන ලද පැහැදිලි කිරීමකි. එය දර්ශනයක් ලෙස ඉහළින් ම අගයමි. (මාක්ස්වාදය පොතට හා තර්කයට හොඳ වුනාට ප්‍රායෝගික ව අසාර්ථක ඇයි?- මේ මගේ පැනයයි). එහෙත් ආගම් ගැන ඔහුගේ පැහැදිලි කිරීම ට එකඟ වූවා ට අතීතයේ සමාජය තුල නීතිය හා සංහිඳියාව පවත්වා ගෙන යාමට සංස්කෘතික අංගයක් ලෙස (දුර්වලතා තිබුණ ද) ඉන් කල කාර්යය ඔහු හඳුනා ගෙන නො තිබුණ බව මගේ පෞද්ගලික කියවීමයි.
1970 දශකය වන විට බටහිර සමාජයේ ක්‍රියාත්මක වුන සමාගම් එකිනෙකා අතර තරඟයක් විය. ඉක්මනින් ගුණාත්මක ව දියුණු විය යුතු වීම අත්‍යවශ්‍ය දෙයක් විය. භාණ්ඩ හා සේවා වඩා ලාබ දායි ව වෙළඳ පොලට ඉදිරිපත් කල යුතු නිසා පැරණි නිෂ්පාදන පද්ධති වෙනස් (විනාශ) වී අළුත් පද්ධති ඉක්මනින් හොඳින් ඇති විය යුතු විය. (creative destruction by Joseph Schumpeter 1950s) ශ්‍රමය වියදම් වැඩි නිසා යන්ත්‍ර සූත්‍ර නවීකරණය විය. ගල් අඟුරු වෙනුවට පෙට්ට්‍රෝලියම් ඉන්ධන හා විදුලිය අවශ්‍ය ශක්තිය පහසුවෙන් සපයා දුනි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කර්මාන්ත මෙහෙය වීම ද පහසු කර විය. හොඳ නවීන භාණ්ඩ පහසුවෙන් ලොව පුරා ලබාගත හැකි විය. කෘෂිකර්මාන්තයේ දී 100කුගේ ආහාර නිපදවීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය පුද්ගලයන් 10-12 වී වර්තමානයේ එය 1-2 බවට පත් ව ඇත. මේ නිසා සමාජ සුබසාධනය හා ආරක්ෂණය වැඩි කිරීමට ද පියවර ගති, එමෙන් ම විවේකය, විනෝදය, කලාව, සංචාරයට හා ක්‍රීඩාවට යොමු වන හා නිරත වන සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහල ගියෝ ය. වර්තමානයේ මෙම තත්වය ඇති කර ගත් රටවල් බොහොමයක් දියුණුවට පත් ව ඇති ලෙස සලකති.
එහෙත් 1970 වන විට ප්‍රති විරුද්ධ සමාජවාදී කඳවුරෙන් ලැබෙන්න ට වුන තොරතුරු ක්‍රමයෙන් සෘණාත්මක විය. රාජ්‍ය ඒකාධිකාරය නිසා නවීකරණය අවශ්‍ය නො වී ය. සේවකයන් දිරි ගැන්වීම වෙනුවට ඉලක්ක දී බලය යෙදවීම සිදු විය. සේවක සංඛ්‍යාව අඩු කිරීම තම සංකල්පයට පටහැණි නිසා දිගටම පැරණි ආකාරයෙන් යෙද විය හැකි විය. මේ නිසා නවීකරණය මන්දගාමී විය. සමාජයේ නිෂ්පාදනය “පල් වීමට” පටන් ගති. සමූහ ගොවිපළ අඩු ප්‍රගතියක් දක්වන විට කුඩා පෞද්ගලික ගොවිපළ වඩා සාර්ථක විය. ලොවට වැරදි යට මවා පෑවාට තම සමාජය ට සත්‍ය දැනෙන්ට විය. අසහනය හා විරෝධය වර්ධනය විය. චීනය තම නිෂ්පාදන ක්‍රියාවලිය 1983 දී වෙනස් කර ගත්තාට නිකිතා කෘෂේව් ට 1960 ගනන් වල දී සෝවියට් දේශයේ එම වෙනස සිදු කර ගැනීමට නො හැකි විය. පක්ෂය මතවාදයට ඉඩ දී ඔහු ව ඉවත් කර ගෙදර යැවී ය. මෙය රුසියාවට පමණක් නොව සමාජවාදි රටවලට අදාළ ව පැවති පොදු තත්වයක් නොවේ ද? ඒ නිසා ඔවුන් පෞ. සමාගම් වලට දැන් ඉඩ හැර ඇත යන්න මගේ අදහසයි. / මෙයට අදාල ඉතිරි කොටස් පසුව ඉදිරිපත් කරමි. ඔබගේ වැඩසටහන් ද ඉතා වටිනා මෙන්ම මා ඉන් උගත් දේ ද බොහෝ ය. ස්තුතියි.
@@edupub.theory ඔබ ඉතා සංයමයෙන් හා විවෘතව ප්‍රතිචාර දැක් වීම පිළිබඳ සතුට මෙන් ම මගේ ස්තුතිය. මාක්ස්වාදය වටිනා හේතු/සාක්ෂි මත කරන ලද පැහැදිලි කිරීමකි. එය දර්ශනයක් ලෙස ඉහළින් ම අගයමි. (මාක්ස්වාදය පොතට හා තර්කයට හොඳ වුනාට ප්‍රායෝගික ව අසාර්ථක ඇයි?- මේ මගේ පැනයයි). එහෙත් ආගම් ගැන ඔහුගේ පැහැදිලි කිරීම ට එකඟ වූවා ට අතීතයේ සමාජය තුල නීතිය හා සංහිඳියාව පවත්වා ගෙන යාමට සංස්කෘතික අංගයක් ලෙස (දුර්වලතා තිබුණ ද) ඉන් කල කාර්යය ඔහු හඳුනා ගෙන නො තිබුණ බව මගේ පෞද්ගලික කියවීමයි.
1970 දශකය වන විට බටහිර සමාජයේ ක්‍රියාත්මක වුන සමාගම් එකිනෙකා අතර තරඟයක් විය. ඉක්මනින් ගුණාත්මක ව දියුණු විය යුතු වීම අත්‍යවශ්‍ය දෙයක් විය. භාණ්ඩ හා සේවා වඩා ලාබ දායි ව වෙළඳ පොලට ඉදිරිපත් කල යුතු නිසා පැරණි නිෂ්පාදන පද්ධති වෙනස් (විනාශ) වී අළුත් පද්ධති ඉක්මනින් හොඳින් ඇති විය යුතු විය. (creative destruction by Joseph Schumpeter 1950s) ශ්‍රමය වියදම් වැඩි නිසා යන්ත්‍ර සූත්‍ර නවීකරණය විය. ගල් අඟුරු වෙනුවට පෙට්ට්‍රෝලියම් ඉන්ධන හා විදුලිය අවශ්‍ය ශක්තිය පහසුවෙන් සපයා දුනි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කර්මාන්ත මෙහෙය වීම ද පහසු කර විය. හොඳ නවීන භාණ්ඩ පහසුවෙන් ලොව පුරා ලබාගත හැකි විය. කෘෂිකර්මාන්තයේ දී 100කුගේ ආහාර නිපදවීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය පුද්ගලයන් 10-12 වී වර්තමානයේ එය 1-2 බවට පත් ව ඇත. මේ නිසා සමාජ සුබසාධනය හා ආරක්ෂණය වැඩි කිරීමට ද පියවර ගති, එමෙන් ම විවේකය, විනෝදය, කලාව, සංචාරයට හා ක්‍රීඩාවට යොමු වන හා නිරත වන සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහල ගියෝ ය. වර්තමානයේ මෙම තත්වය ඇති කර ගත් රටවල් බොහොමයක් දියුණුවට පත් ව ඇති ලෙස සලකති.
එහෙත් 1970 වන විට ප්‍රති විරුද්ධ සමාජවාදී කඳවුරෙන් ලැබෙන්න ට වුන තොරතුරු ක්‍රමයෙන් සෘණාත්මක විය. රාජ්‍ය ඒකාධිකාරය නිසා නවීකරණය අවශ්‍ය නො වී ය. සේවකයන් දිරි ගැන්වීම වෙනුවට ඉලක්ක දී බලය යෙදවීම සිදු විය. සේවක සංඛ්‍යාව අඩු කිරීම තම සංකල්පයට පටහැණි නිසා දිගටම පැරණි ආකාරයෙන් යෙද විය හැකි විය. මේ නිසා නවීකරණය මන්දගාමී විය. සමාජයේ නිෂ්පාදනය “පල් වීමට” පටන් ගති. සමූහ ගොවිපළ අඩු ප්‍රගතියක් දක්වන විට කුඩා පෞද්ගලික ගොවිපළ වඩා සාර්ථක විය. ලොවට වැරදි යට මවා පෑවාට තම සමාජය ට සත්‍ය දැනෙන්ට විය. අසහනය හා විරෝධය වර්ධනය විය. චීනය තම නිෂ්පාදන ක්‍රියාවලිය 1983 දී වෙනස් කර ගත්තාට නිකිතා කෘෂේව් ට 1960 ගනන් වල දී සෝවියට් දේශයේ එම වෙනස සිදු කර ගැනීමට නො හැකි විය. පක්ෂය මතවාදයට ඉඩ දී ඔහු ව ඉවත් කර ගෙදර යැවී ය. මෙය රුසියාවට පමණක් නොව සමාජවාදි රටවලට අදාළ ව පැවති පොදු තත්වයක් නොවේ ද? ඒ නිසා ඔවුන් පෞ. සමාගම් වලට දැන් ඉඩ හැර ඇත යන්න මගේ අදහසයි.
සොබාදහමේ පවතින සත්ත්ව චර්‍යා, ලිංගිකත්වය සහ මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය යම් පරාසයක උච්චාවචනය වන බව හරිහැටි අවබෝධ කර නොගැනීම සමාජයක් තුළ සමාජවාදය දියාරු වීමට ප්‍රධාන හේතුවක් විය හැකියි . ස්වභාවයෙන්ම මිනිසා යනු එකතැන පල්වීමට අකැමැති නිරන්තරයෙන් වෙනස්වීම් අපේක්ෂා කරන සත්ත්වයෙකි. ස්වභාවධර්මයේ මධ්‍යම ප්‍රතිපදාවේ සීමිත පරාසයක් තුළ මිනිස් සිත ක්‍රියාත්මක වේ නම් සමාජවාදය නමැති උතුම් දර්ශනය කිසිසේත්ම කිළිටි නොවනු ඇත . ස්තූතියි ඔබට .
Lankawe innawa Marx ta wada mole thiyena UN,Budunta, Einstein ta wada mole thiyena wun ekane me ratata hena gahuwe ,Patti harak bahurin balala deyak liyanna puluwanda
මිනිස්සු වර්ග දෙකක් නෙමේ කොච්චර විදිහේ අය ඉන්නවද? ඒකත් අහන්න ප්‍රශ්නයක්ද? ඒක තමා මනුෂ්ය ස්වභාවය. ඒක මේ පොලොව මත ජීවත් වන සියලු ජීවි වර්ගයටම සත්යයක්. පෙනුමෙන්න් සමාන උනාට එක නෑ. එහෙම ඔක්කොම එකවිදිහෙ නම් ඔක්කොම, බිල් ගේටස් ල රතන් ටාටා ධනවතුන්, එහෙම නැත්නම් අයින්ස්ටයින්, නිව්ටන්, ටෙස්ලා වගේ වෙන්න එපායැ. ඔයවාගෙ කතා කිව්වහම මිනිස්සු රවට්ටන්න මුලාකරන්න හරි ලෙහෙසියි. මිනිස්සුන්ට මහන්සිවෙලා වැඩ කරල දියුනු වෙන්න කියන එක ඔය ගොන් තියරි වලට වඩා කොච්චර ප්‍රයෝජනවත්ද?
එක එක රටවල් දුප්පත් උනේ කොහොමද පොහොසත් උනේ කොහොමද කියන එක ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනව. මට දැන් ඒ දේවල් ගැන මෙතන් දිගාරින්න වෙලාවක් නෑ.
ජපානය, ජර්මනිය දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ සම්පූර්නයෙන්ම විනාශ වෙලා ගිය රටවල්. ඒව දියුනු උනේ මිනිස්සු මහන්සිවෙලා වැඩ කරපු නිසා. සින්ගප්පූරුව දියුන් උනේ රට් වැසියන්ව හරිවිදිහට දෘඩ ලෙස පාලනය කලනිසා.
ඔය කියන ක්‍රම වේද වැඩ කලා නම් ඇයි කියුබාව ඔච්චර දුප්පත්.? මම ඔය ඊනියා සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරපු රටවල් ධනවාදී කියන රටවලත් ජීවත් වෙලා තියෙනව ගිහිල්ල තියෙනව. ධනවාදී කියල හිතන් ඉන්න ඕස්ට්‍රෙලියා කෙනෙකුට කියුබාව චීනය උතුරු කොරියාව වගේ රටක ඉන්න කෙනෙකුට වඩා හොඳින් කාල බීල සන්තෝෂ්යෙන් ඉන්නව, ඒක තමයි යතාර්තය.
ජපානේ, ජර්මනියේ කම්කරු පංතියක් නැද්ද? ජපානේ මිනිස්සුන්ට නිදහස තියෙනවද? ලෝකයේ වැඩිපුරම මානසික රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ජපානයේ. වැඩිපුරම සමාජ කාර්යවේදීන් ඉන්නේ එහේ. ධනවාදය මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා කියලා ඔබ හිතනවා නම් ඒ විදිහට ඉමු. මම අත්දැකපු, මම කියවපු ලෝකය තුළ එහෙම මානව නිදහසක් නෑ. ඔබ ඉන්න මම සිටින පෘතුවියේ නෙමෙයි.
@@edupub.theory ඔබ කියවලනෙ දැන්ගත්තෙ. මම දන්නෙ අත් දැකීමෙන් ඒ රටවල ඇවිදල ජීවත්වෙලා. ඔනෙ රටක මානසික විශාධිය තියෙන මිනිස්සු ඉන්නව, ඒක ධනවාදීද සමාජවාදීද කියන එක මත රඳාපව්තින්නෙ නෑ. ජපානයෙ වැඩියෙන් මැරෙනව කියල පේන්නෙ ඒව මාධ්ය වල පලවෙන හින්ද. කියුබාවෙ, උතුරු කොරියාවෙ, කන්න බොන්න නැතිවත් මැරෙනව චීනයෙ පවා එහෙම මැරෙනව ඇති ඒව වාර්තා වෙනවද? සමහරු මේ මාර්ක්ස් ල අල්ලගෙන මනෝලෝක වල ජීවත් වෙනව සමජ යතාර්තය තෙරුම් නොගෙන. කවදාවත් වෙන්නෙ නැති කරන්න බැරි දේවල් දුප්පත් මිනිස්සුන්ගෙ ඔලුවලට දාල මිනිස්සු තුල ක්‍රොධය වියිරය වපුරනව. ඔයිට වැඩිය හොඳයි බුදු දහමෙ එන හේතු පල දහම ගැන ඉගෙන ගත්ත නම්.
ඔය මාර්ක්ස් එන්ගල්ස් තියරි අල්ලගෙන දඟලන්නෙ වි වි එන දුප්පත් ලමයි, හොඳ රස්සාව හම්බවෙලා හරි බිස්නස් එකක් කරල හරි සල්ලි ටිකක් අතට එනකොට යතාර්තය තේරෙනව. එතකොට තම්යි එයාලගෙ නියම ධනවාදී පැත්ත මතුවෙන්නෙ. මහන්සිවෙල වැඩක් නොකර අනුන් හම්බකරන එකෙන් කන්න බලාන ඉන්න කම්මැලියො ටි ඔකෙම එල්ලිලා අනුන්ට බන දෙශනා කර කර ඉන්නව. ඔව දැන් යල් පැන්ගිය තියරි මෙයා.
😊ථථඛූ ඒ ඛාථඛඛzසසදසzසෙෆzසසඔ
🤔
❤❤❤❤
❤️
👍👍
❤️❤️
❤❤❤
❤️
❤❤❤
❤️❤️