'ධනවාදය' තම වර්ධනය නිමාවකට පත් කරගෙන ඇත..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 10 หลายเดือนก่อน +6

    කලකට පසු ඇසූ ඉතා හරවත් දේශණයක්. හරිම වටිනවා.බටහිර ධනේශ්වරයන් විසින් දියාරු කර ඉවත දමා තිබූ කවදත් නොමැරෙන මාක්ස් වාදයට නැවතත් සෙමින් සෙමින් නැඹුරු බවක් ලෝකය තුල කථාබහට ලක්වෙන මෙවන් අවදියක ඔබතුමාගේ පැහැදිලි කිරීම එයට එක්තරා උත්තේජනයකි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 หลายเดือนก่อน +4

    බොහොමත්ම කාලෝචිත විෂිස්ඨ විෂ්ලේෂණාත්මක විග්‍රහයක් ...🙏

  • @Cripso100
    @Cripso100 7 หลายเดือนก่อน +1

    මුන්ට පිස්සු, තාමත් පරණ න්‍යයන් කර උඩ තියාගෙන යනවට.

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 10 หลายเดือนก่อน +3

    පඬිතුමෝ ධනවාදය අද හෙටම ඉවරයි කියලා 71 කටත් කලින් හිටපු ජේවීපී යට කඩේ ගිය කරුණාසේන ජයලත් පවා කීවා.ඒත් අදටත් තියෙනවා.එතකොට සමාජවාදය කියන මිත්‍යාව අදටත් ඉදිරියට යනවද?ඔය හිඟන වාදී වාමාංශික හොර හැත්ත කවදත් කලේ මිනිස්සු හරකුන්ට අන්දවපු එකයි උන්ගේ උගත්⁣ කියන ලේබලයට රැවටෙන ගොං හරක් නිසා අපේ රට හැමදාමත් එකතැන පල්වෙනවා.

  • @pali516
    @pali516 10 หลายเดือนก่อน +4

    එකම ක්‍රමයයි අවුරැදු 76 තිස්සේ කලේ ඒ තමයි මහඡනයාගේ බදු මුදල් පිල්ලි යැවීම. එකම වාදය පිල්ලි වාදයයි.

  • @magicstitchcanada
    @magicstitchcanada 10 หลายเดือนก่อน +8

    සමහර කමේන්ට් දැක්කම හිතෙන්නේ මිනිසුන් වෙනස් නොවන බවයි.. අන්ධයාට වර්න ගැන කියාදීමට හැකිද? මහචාර්ය වරයාගේ කාලය අපරාදේ.. ධනවාදී ඇමරිකන් කාරයන්ට උනත් මේ දෙශනය කරා නම් බුද්ධිමත් කමේන්ට් බලන්න තිබුනා...

  • @sunandamarasingha8767
    @sunandamarasingha8767 10 หลายเดือนก่อน +1

    සමාජයේ දේශපාලන ඓතිහාසික වර්ධනයන් කෙරෙහි කිසියම්ම විද්‍යාත්මක විශ්ලේෂණයක් කර ගැනීමට නොහැකිවීමෙන් තමාගේම මංමුලාව අනුභූතික නිරීක්ෂණයන්ට පමනක් සීමා කර ගනිමින් කල ඉදිරිපත් කිරීමක් ලෙස
    විශේෂ දැනුමක් නැතත් මගේ අදහසයි.

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 10 หลายเดือนก่อน +1

    Thank you professor! Must buy the book. Thank you for your valuable speech 🙏🌹

  • @tharushka1
    @tharushka1 10 หลายเดือนก่อน

    Good video

  • @kumarageperera1243
    @kumarageperera1243 10 หลายเดือนก่อน +1

    මට මේ කතාව ගැන හිතුනේ මෙහෙම . අනාගත රජයක ප්‍රධාන මෙහෙයුම් උපදේශකයෙක් උනොත් මේ වගේ කෙනෙක් මොන පටලෑවීල්ලක් වෙයි ද ? මිනිස්සු විෂය මූලීක උනොත් වෙන්නෙ හිතන්න බැරි තවත් පොතක් වෙන එකයි . ඈත පිටිසර මිනිස්සුන් ට මේ කතාව කලා වගේ හිටියි .

  • @the-truth-only
    @the-truth-only 2 หลายเดือนก่อน

    මේ මාක්ස්වාදී මහාචාර්යවරයා අදහන මාක්ස්වාදය මිත්‍යාවක් ලෙස ප්‍රායෝගීකව ලෝකය පුරා ඔප්පුවී 1991 දී අතුගෑවී ගොස් ඇති නිසා මෙවැනි උගතුන්ට සිය මොළ තෙම්පරාදුකල මාක්ස්වාදෙයන් ගැලවීමක් නැත.
    වසර 250 කට පමණ පෙර ඇඩම් ස්මිත් සිය The Wealth of Nations කෘතියෙන් පෙන්වා දුන් පරිදි මානව සංහතියේ නව ක්‍රියාකාරී යුගයක් ලෙස කර්මාන්ත ධනවාදය Industrial Capitalism උපන්නේය. එය පසුගිය වසර 200 තුල අතිවිශාල ජනතාවක් දරිද්‍රතාවෙයන් මුදවා ගෙන ඇත. එහෙත් කාල් මාක්ස් ධනවාදය ගැන පල කල අනාවැකි කිසිවක් සත්‍යය වූයේ නැත. ධනවාදය එහි උපරිම වර්ධනය ලබා කඩා වැටුනේ නැත එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ ධනවාදය විසින් මහාජනතාවගේ ජීවන තත්වය දියුණුවෙන් දියුණුවට ගෙන යාමයි. 1922 දී ලුඩ්විග් වොන් මිසස් නමැති ඕස්ට්‍රියන් ජාතික ආර්ථික විශේශඥයා ඔහු පලකල Socialism, An Economic and Sociological Analysis කෘතියේ සහ අනෙකුත් විද්වතුන් පලකල අනාවැකි සත්‍යය කරමින් සෝවියට් දේශය මෙන්ම මුලුමහත් සමාජවාදී ක‍ඳවුරම බිඳවැටුනේය.
    අද ලෝකයේ මාක්ස්වාදය නැත. මාක්ස් ලියූ කොමියුනිස්ට් මැනිෆෙස්ටෝ පොත ලෝකයේ කොහේ හෝ ජප කරනවානම් ඒ ශ්‍රිලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ LeftLine TH-cam චැනලයේ පමණි. සමාජ ආර්තික ඝාතක කොමුයුනිස්ට් ලාංචනය තවමත් කොහේ හෝ ලෙලදෙනවා නම් ඒ ජවිපයි පක්ශ කාර්යාල ගොඩනැගිල්ලේය.
    th-cam.com/video/lQTQhYsjJ-Y/w-d-xo.htmlsi=OnYDTBNKhNn65PPM

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 10 หลายเดือนก่อน

    🎉

  • @surajperera9002
    @surajperera9002 10 หลายเดือนก่อน +1

    ඔය මොඩල්එක තියෙන්නෙ උතුරු කොරියාව?

  • @kamaludugampola4931
    @kamaludugampola4931 10 หลายเดือนก่อน +2

    මට ආචාර්‍ය පට්ටන් නැහැ. ඔය පඩිනැට්ටන් කටවල් අරින්න ගොඩක් කලින් මම කියල ඇති ධනය මහත්වරු අතින් තිරිසන් අමනයින් නෙත්නම් කුඩුකාරයන් අතට පත්වුනාම බලුධනවාදය නිර්මානය වෙනවග. ඔතන කෙස්පෙලෙන තර්ක මොකවත් නැහැ.

  • @wn4838
    @wn4838 10 หลายเดือนก่อน

    13:20

  • @roshanfernando2264
    @roshanfernando2264 10 หลายเดือนก่อน +1

    මරු අදහස් ටිකක් සර්....ඒක හරියට නිකන් back to the nature or please come back to the reallity වගේ

  • @HarrisWills-k2b
    @HarrisWills-k2b 10 หลายเดือนก่อน +1

    THE WHOLE WORLD HAS GIVEN UP SOCIALISM AND JOINED THE NEW TRENDS OF DEVELOPMENT.

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 10 หลายเดือนก่อน

    Please upload prof jayantha senevirathne and prof kanishka gunawardena s speeches as well. Waiting! 🙏

  • @hiranthadasanayake9912
    @hiranthadasanayake9912 10 หลายเดือนก่อน

    පළමුව කිවුව පරිණාමය නතරවෙලා කියල, ඊටපස්සෙ කියනව හෝමෝටෙක්නිකස් කෙනෙක් එනව කියල. මෙතුමා පරිණාමික ක්‍රියාවලිය මෙතුමට ගැලපෙන විදියට නොවීම නිසා; පරිණාමය නතර වීමක් විදියටයි දකින්නෙ 👽

  • @chula3155
    @chula3155 10 หลายเดือนก่อน +1

    Marxism ගැන කියුබාවෙ එක්ස් යුගොස්ලාවියාවෙ, රුමේනියාවෙ, චෙක් රිපබ්ලික්, පෝලන්ඩ්, ඊස්ට් ජරමනියෙ උන්ට නම් මතක් කරන්නවත් එපා ගුටි කාල තමයි කෙලවරවෙන්නෙ.

  • @tharangamanoj7650
    @tharangamanoj7650 10 หลายเดือนก่อน

    Dana wadaya Awasan wenne..( thaksanaya ..Development..) minisage molayen ( Thuran una..Athurudan una ) Dawasata thamai..???( Gindara soya gath dawase Edan minisa ( danawadayata grahanaya ) Kara gaththa..!!!😮😮😮

  • @habarakadageperera
    @habarakadageperera 10 หลายเดือนก่อน +1

    Go to North Korea 🇰🇵 and preach not to us 😁😁😁😁

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 10 หลายเดือนก่อน

    දැක්ම සුපිරි සතුටුයි

  • @dudlyperera7244
    @dudlyperera7244 10 หลายเดือนก่อน

    Pewathma saha newathma thula samajaya atharaman wela. Pewathmata anugatha kandaya Danaya soya luhubandinawa. Newathma eeta hathpasinma wenas. Sathya Darmaya soyayanne eenisayi. mema dekatama medi wu aya thalee, podiwee kudupattam wemin sitinawa.

  • @damithaneranjala8385
    @damithaneranjala8385 10 หลายเดือนก่อน +1

    උද්දික පේමරත්නගෙ මෙම....JVP ... පිටකවරය සුදුසු නෑ කියලා ඔහුට හිතන්න ඇත.
    මෝඩයෝ එපා කිව්වා ට පිටකවර දිහා හොදින් බලා තීරණ ගන්න.
    Uddika premaratne cover page this JVP . If foolish people say, don't look at cover page but look at cover page carefully and get decision.

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 10 หลายเดือนก่อน

    ඔතන තියෙන මයික්.....2

  • @sanathgunawardena832
    @sanathgunawardena832 10 หลายเดือนก่อน +1

    👎

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 10 หลายเดือนก่อน +3

    මේකා මහාචාර්ය කෙනෙක් 😅

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน +4

      මහාචාර්ය කියන්නෙ විෂය අවභෝධය මිසක් සමාජ අවභෝධය වත් බුද්ධිය මනින මිම්මක් වත් නෙමේ. ඒකයි සමහරු කට ඇරියහම ඔක්කොම පට්ටන් හේදිලා ගිහින් උපාධිය ගැන, අහන් ඉන්න අයට ප්‍රශ්න මතුවෙන්නෙ.

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 10 หลายเดือนก่อน +1

      මෙව තේරෙන්නැ උබලට කැලනියේ නයෙක්්්අඇරියේ ඒකනම් පටටයි නේ බං 😅😅😅😅

  • @arunaperera6339
    @arunaperera6339 10 หลายเดือนก่อน

    ටියුඩර් තරම් පට්ට සෙවලයෙක් මගේ ජීවිතේ අහුවෙලා නැහැ...මූ විමල්ගේ ලොල්ලා...